seth pirith (සෙත් පිරිත්) sinhala | නිදුක් නිරෝගීව දවසේ උදාව සුවදායක කරගැනීමට දිනපතා උදේ සවස අහන්න

  Рет қаралды 1,316,847

Bawa kathara

Bawa kathara

Күн бұрын

Пікірлер: 746
@bawakathara
@bawakathara Ай бұрын
යම් පින්වතේක් මෙම පිරිත් දේශනා ශ්‍රවණය කරන වරායක් වරායක් පාසා මාගේ සියළු අකුසල් කර්මයන් අහෝසි වේවා.. පෙර පිං ඉස්මතු වේවා.. ක්‍රියාත්මක වේවා.. මාගේ සියළුම අධ්‍යත්මිකත්වය දියුණුවේන් දියුණුවට පත් වේවා.. ඒවගේම මම කරන භාවනාවද දියුණුවේන් දියුණුවට පත් වේවා. ධර්ම දානයක් පිනිස මෙම නාලිකාව SUBSCRIBE කරන්න.
@nirmalakumari388
@nirmalakumari388 26 күн бұрын
එසේම වේවා...!!
@summa953
@summa953 Күн бұрын
🙏🙏🙏
@nilumg-dw9el
@nilumg-dw9el Жыл бұрын
මේ පිරිත්.බලයෙන් මම.ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගි දිර්ගයුෂ ලැබේවා 🙏🙏
@BuddikaBuddika-e5o
@BuddikaBuddika-e5o 2 ай бұрын
මේ පිරිතේ බලයෙන් මා උදේ පටන් හවස් වනතුරු මාගේ වැඩ රාජ කාරිය කිසිම කරදරයකින් බාදාවකින් තොරව කර ගැනීමට ශක්තිය ලැබේවා තවද මාගේ අම්මා තාත්තා ඇතුලු මාගේ බිරිද දරුවන් තුන්දෙනා ඇතුලු මාගේ පවුලේ සියලුම දෙනා ඇතුලු මේ ලෝක වාසී සියලු සත්වයෝ.. නිදුක් වෙත්වා නීර්‍රෝගි වෙත්වා සුවපත් වෙත්වා... සාදු....සාදු...සාදු...❤
@KumareyKumarey-y7g
@KumareyKumarey-y7g Жыл бұрын
මගෙ අම්මටද අසනිපෙන් සිටිනා මගෙ නංගි ටද අසනිප වි සිටින ඒ දෙන්නට ද සුවපත් වේවා මේ පිරි⁣ත් බලයෙන් 🙏🙏🙏🙏
@ShammiShammi-ls2et
@ShammiShammi-ls2et Жыл бұрын
Djfsy. Rtyyggfdtu. Uejct. Lfbhtjk. Rdujbcfgj. Fnvxejk and you will not 😊😮❤
@chamindapremalal7587
@chamindapremalal7587 4 ай бұрын
ඉක්මනට සනිප වේවා 🙏🙏🙏 ☸️☸️☸️☸️ තෙරුවන්සරණයී☸️
@waruniprithika6887
@waruniprithika6887 Жыл бұрын
සැමගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා!!! තෙරුවන් සරණයි
@SamanKumara-rf4zw
@SamanKumara-rf4zw Жыл бұрын
සාදු සාදු සාදු අද මම සහ මාගේ තාත්තාගේ ලෙඩ රෝග ඉක්මනින් සනිප වෙිවා
@DhanushiNavoda-o6b
@DhanushiNavoda-o6b 11 ай бұрын
සියලු ලෝකවාසීන් මේ උතුම් සෙත් පිරිතේ ආනුභාවයෙන් නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා....සුවපත් වෙත්වා....🙏🥺💐🩵
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න ලෝ වැසි සැම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා මිනිස් සිරුරේ ඇති සියලුම රෝග වද වේදනාවන් කැක්කුම් සුවපත් වේවා!
@MadusudeshRathnayaka-fb3jt
@MadusudeshRathnayaka-fb3jt Жыл бұрын
සාදූ සාද සාදූූ සා....jivithaya wadi wadi lassana wewa...sarathaka wewa siyalu denagema බලාපොරොත්තු...බුදුසරණයී...
@sadarekaupul568
@sadarekaupul568 Жыл бұрын
සාධු සාධු සාධු , සියල්ලන්ටම යහපතක්ම වේවා !! සියලුදෙනාගේම පැතුම් ඉටුවේවා !!! නිදුක් වෙත්වා ! නීරෝගි වෙත්වා ! සැමට යහපතක්ම වේවා!!!
@MyuriTharika
@MyuriTharika Жыл бұрын
පිරිත් බලේ ආනුබාවයෙන් මගේ අයියා මගේ තාත්තා ඇතුළු මගේ පවුලේ සියලු දෙනා සුවපත් වේවා 🙏
@sunilshantha4825
@sunilshantha4825 Жыл бұрын
මෙම පිරිතේ අනුභාවයෙන් මගේ ආදරණීය අම්මාගේ ආත්මයට සැනසීමක්ම වේවා. අමාමහ නිවනින් සැනසේවා....
@priyashanthapriya168
@priyashanthapriya168 Жыл бұрын
සාදු සාදු සාදු මේ උතුම් පිරිත් සජ්ඣායනාව ශ්‍රවණය කිරීමෙන් මගේ අද දවස සුභ වේවා සියලුම කරදරභාදක දුරුවී මාහට සෞභාග්‍යය උදාවේවා මාගේ රටට සහ සියලු ලෝවැසියන්ට යහපත් උදාවේවා සාධු සාධු සාධු
@NimsraNimsra-s7k
@NimsraNimsra-s7k 2 ай бұрын
සෙත් පිරිත් බලෙන් මට උසස් පෙල විබහගයට ව්ශිස්ට ප්‍රතිපල්‍යක් ගන්න ලැබේවා...
@nalanipolpitiya-re4mu
@nalanipolpitiya-re4mu Жыл бұрын
🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandranikwt5176
@chandranikwt5176 Жыл бұрын
සාදු සාදු මෙම. පිරිත් ආනුබාවයෙන් මගේ. ලෙඩ දුක් සියල්ලක්ම සුව ව් මගේ. රැකියාව නිසියාකාරව කර. ගැනීමට ශක්තිය ලැබේවා!!!! සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@wimalasenasamarakkodi8787
@wimalasenasamarakkodi8787 Жыл бұрын
සාදු සාදු සියළු සත්වයෝ නිදුක්වෙත්වා,නිරෝගිවෙත්වා"
@NishaAbekoon
@NishaAbekoon Жыл бұрын
අපි සැම දෙනාටම සියලු දුක් දුරැවිි මෙි පිරිතේ බලෙන් හොඳක්ම වේවා.
@sampathpiumi6109
@sampathpiumi6109 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌷🌷මේ පිරිතේ ආනුභාවයෙන් සැමට සෙත ශාන්තියක් ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 🙏🙏සාදු 🙏🙏🌷🌷🌺🌺🌺
@henegamasiddaththathero.5987
@henegamasiddaththathero.5987 3 ай бұрын
🪷
@henegamasiddaththathero.5987
@henegamasiddaththathero.5987 3 ай бұрын
තෙරුවන් සරණයි .
@nextours1986
@nextours1986 Жыл бұрын
උතුම් පිරිත් ආනුභාවයෙන් අපි සැමට සුබ දවසක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@Anushagunawardanagunawar-hh1wg
@Anushagunawardanagunawar-hh1wg Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ගාථාව බලයෙන් මගේ පවුලේ සියලුම දෙනාටත් අනිකුත් සියලු දෙනාටමත් සතුරැ කරදර වලින් අපිව ආරක්ෂා කරන්න මගේ සිතට සැනසීම ලැබේවා මගේ නමිදු පූතාට අද ගෙදර එන්න ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MadukaJpaypasek
@MadukaJpaypasek 4 ай бұрын
Teruwan saranai
@charikadamayanthi303
@charikadamayanthi303 9 ай бұрын
මේ පිරිත් බලයෙන් මට මගේ දරැවාට තියෙන ඇස්වහ කටවහ ,ලෙඩ රෝග සියලු දේ නැති වි නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@SasankaDilshan-ny3uv
@SasankaDilshan-ny3uv Жыл бұрын
සාදු සාාදු සාදු මෙම පිරිත් දේසනා බලයෙන් මගේ දරුවන්ට සෙතක්ම වේවා බුදු සරනයි
@nipunayesh290
@nipunayesh290 Жыл бұрын
බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා❤
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 Жыл бұрын
උතුම් බුදුන් බලයෙන් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම අපල උපද්‍රව දුරුවී ශාන්තිය උදා වේවා
@gayanisandamali3221
@gayanisandamali3221 Жыл бұрын
තෙරුවන් සරණයි මම සාමාන්‍ය පෙළ විබහගය සමත් වේවා බුදු සරණයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@NamaliPushpa
@NamaliPushpa 9 ай бұрын
මේ පිරිත බලයෙන් නාමලී ගෙ පීත්තාසේ ගල් දිය වේවා
@bashithadeneth8995
@bashithadeneth8995 6 ай бұрын
මේ පිරිිතේ බලයෙන් සැම දෙනාම නිදුක් වේවා නීරෝගී වේවා
@esilinesalin6960
@esilinesalin6960 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මට නිදුක් නීරෝගී සුවය ලැබේවා ලැබේවා ලැබේවා සාදූ සාදූ සාදූ
@laralitalaralita7169
@laralitalaralita7169 Жыл бұрын
අපෙමහාරාහතුන්වහන්සෙලාටමගෙනමස්කරයවෙවා.සදුසදුසදු🙏🙏🙏
@munaweeramadusanka8
@munaweeramadusanka8 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවබෙලෙන් මගේ සියළු සිතුම් පැතුම් සඵල වේවා,ඉක්මණින් විදේශගත වීමට හැකිවේවා🙏🙏
@nimalshantha340
@nimalshantha340 Жыл бұрын
sadu.sadu.sadu.siyaluma.denata yahapatakma.wehwa.teruwan.saranai.deviyange.pihitai
@laralitalaralita7169
@laralitalaralita7169 Жыл бұрын
අපෙසංගයාවහන්සෙලාටමගෙනමස්කරයවෙවා.සදුසදුසදු.🙏🙏🙏
@amalidilhara344
@amalidilhara344 7 ай бұрын
නිදුක් වේවා 🙏
@chamilaharshani6638
@chamilaharshani6638 2 ай бұрын
මට බඩේ අමාරුවක් හැදිලා ඉවසගන්න බැරුව හිටිය මට මගේ දුව මේ පිරිත් දාලා මගේ බඩ ගාවින් තිබ්බා ඊට පස්සේ ඒ දරාගන්න බැරි වේදනාවඒ වෙලාවෙම ටිකෙන් ටික අඩුවෙලා ගියා බුදුගුණ සත්‍යයි.......🙏🙏🙏🙏🙏🙏
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මට කරන්න තියෙන විභාගය ඉතා සාර්ථකව කිරීමට හා ඉතා හොද ප්‍රතිඵල ඒ විභාගයේ සෑම විෂයක් සදහාම ලබා ගැනීමට හැකි වේවා...🙏🌸🙏
@thusharasampath8795
@thusharasampath8795 11 ай бұрын
❤😂🎉❤
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 11 ай бұрын
@@thusharasampath8795 eka successfully i got a good result 🌝❤️
@dasuntharaka4164
@dasuntharaka4164 11 ай бұрын
Ela ela 😅
@SamanKumara-um9vl
@SamanKumara-um9vl 10 ай бұрын
Mata da ❤
@nimalifrancis7666
@nimalifrancis7666 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@Senadheerage
@Senadheerage Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නීරෝගී වෙත්වා ...සුවපත් වෙත්වා ... දුකින් මිදෙත්වා.... නිවන් දකිත්වා....
@SandanuDulwan
@SandanuDulwan 2 ай бұрын
Pirithe balayen mage depression rogaya suwa wewa❤
@WinurajanayakaWinurajana-hs9uy
@WinurajanayakaWinurajana-hs9uy Жыл бұрын
පිරිත් බලයෙන් නිදුක් නිරෝගී අනුභාවය ලැබේවා මා හට
@noopinff8950
@noopinff8950 Жыл бұрын
මේ පිර්තේ ආ නුභාවයෙන් මගේ අම්මටත් මගේ ස්වාමිපුරුෂයා ටත් අමාමහ නිවන් සුව පා ර්ථනා කරන අතර මගේ දරුවන් ඇතුළු මගේ මල්ල්ගේ නංගිගේ අක්කගේ අය්යා සහ සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා සැමට පින්
@saqaruvan
@saqaruvan 11 ай бұрын
සදු සදු සදු සදු 🙏🙏🙏🙏
@sudesh599
@sudesh599 4 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ ව්දෙස් ගමන ඉක්මන් වේවා සියලු දෙනට තෙරුවන් සරණයි .......
@dilininisansala3255
@dilininisansala3255 6 ай бұрын
මගේ සියලු රෝග දුරු වේවා.
@SudangamagePemalatha-uw6vz
@SudangamagePemalatha-uw6vz Жыл бұрын
Sadu sadu sadu me uthuma darmay budu guna balayen ap sith nivanata you weva sadu sadu 🙏🙏🙏🌹🌹💮 sadu
@anomapriyanjani8894
@anomapriyanjani8894 Жыл бұрын
මේ පිරිත් ආනුබාවයෙන් මට විභාගය ට හොදින් මුහුණ දෙන්න ශක්තිය ලැබේවා
@nadeeshakumari9700
@nadeeshakumari9700 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!!¡
@saraththalpavila2682
@saraththalpavila2682 8 ай бұрын
සාදු....සාදු......සාදු.... සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා...සාදු....සාදු....සාදු....
@gnanawanigasooriya6381
@gnanawanigasooriya6381 Жыл бұрын
මේ පිරිතේ ආනුබාවබලයෙන් අපේ පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා චුටි දරුවෝ දෙන්නාට කෑම ප්‍රිය ඇති වේවා .සියලු දෙවි රැකවරණ ලැබේවා .
@idhiyaa8070
@idhiyaa8070 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා පවුලේ සියලු දෙනාටම නීරෝගී සුවය ලැබේවා........
@darshanikakumari1899
@darshanikakumari1899 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ දරුවාගේ ව්‍යාපාරය දියුණු වේවා!!!
@sampathpiumi6109
@sampathpiumi6109 Жыл бұрын
🌺🌺🌺🌷🌷🌷🌻🌼මා සැමදා ප්‍රර්ථනා කරන්නේ ඔබ වහන්සේට කිසිදු සතුරු කරදරයක් නොමවේවා නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ දිනයක🌻🌼්🌹🌷🌷🌺🌺 🌷🌷🌺🌺
@thilakmadadeniyasakspllme
@thilakmadadeniyasakspllme Жыл бұрын
Garuthara sangaraththayata dalada samidu pihita arakshawa nirathuru lebeewa sadu sadu sa...du
@hearts41
@hearts41 Жыл бұрын
මේ පිරිතේ ආශිර්වාදයෙන් සියලු සතුන් සුවපත්, නිරෝගී වේවා!
@ShalaniWeerasuriya-qu6rr
@ShalaniWeerasuriya-qu6rr Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ මහත්තයාගේ සියලු අසනීප සුවවේවා..මගේ දරුවන් දෙදෙනාට යහපතක්ම වේවා..මගේ බලාපොරොත්තුව ඉශ්ටවේවා...සාදු..සාදු...සාදු..
@isharadissanayake1272
@isharadissanayake1272 Ай бұрын
මේ පිරිතේ ආනුභාව බලයෙන් අද දිනයේ මගේ ඔපරේෂන් එක සාර්ථකව කරගන්න වාසනාව ලැබේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@gunarathnamangala
@gunarathnamangala Жыл бұрын
Sadu sadu sadu mema pirith balayen apa paule siyaludenata sethak shanthiyakma wewa !!! .
@raniheen281
@raniheen281 Жыл бұрын
මෙම පිරිත් දේශනාවෙ බලයෙන් මටත් මගේ දරුවන්ටත් සියලුම කරදර දුරැවි සැනසිල්ල සතුට උදාවෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@shashimadushan8983
@shashimadushan8983 Жыл бұрын
මැදපෙරදිග සේවය කරන අපගේ සියලුම පාර්තනා මේ පිරිත් බලයෙන් ඉටුවේවා ...මගෙ දරුවන්ටත් සියලුම දෙනාටත් සතුටින් ඉන්න වාසනාව උදාවේවා ..සාදු සාදු සාදු
@renukaperera5414
@renukaperera5414 Жыл бұрын
Seth pirith srawanaye anubawayen mage sitha suwapathwewa
@oshadhichamodya5057
@oshadhichamodya5057 7 ай бұрын
සෙත් පිරිතේ බලයෙන් මගේ සියලු අසනීප දුරු වේවා
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@induwaraanuhas7187
@induwaraanuhas7187 Жыл бұрын
සාධූ සාධූ සාධූ .. උතුම් පිරිත් වල බෙලෙන් මටත් ඔබ සැමටත් රටටත් ජනතාවටත් ලෝක වාසී සියළු දෙනාටත් සියළු යහපත උදාවේවා 🙏🙏🙏
@madusankaaththanayake8130
@madusankaaththanayake8130 9 ай бұрын
මෙ පිරිත් බලෙයෙන් මගෙ මනසිකත්වෙ හුද වෙවා මගෙ අර්තික ප්‍ර්‍රර්ස්න නැති වෙවා සදු සදු
@AyoniMadusanka
@AyoniMadusanka 5 ай бұрын
මේපි‍රිත් බලයෙන් මගේ ඇගේ තියන ලෙඩදුක් දුරුවේවා
@Niminikumari-t8r
@Niminikumari-t8r Жыл бұрын
Sadu Sadu Sadu 🙏 ♥ Sadu Sadu Sadu 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐budusaranai 🙏 🙏🙏💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepakwt5233
@deepakwt5233 11 ай бұрын
මේ පිරිත් ආනූබාවයෙන් මාගේ සියලු දුක් කරදර දුරු වේවා බලාපොරොත්තු සියල්ල එලෙසින් ඉශ්ට වේවා බුදු සරණයි ❤
@sunethramalkanthi-
@sunethramalkanthi- Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@upaliratnayake1665
@upaliratnayake1665 8 ай бұрын
Me pirithe anubawayen mage paule siyalu denama leda duk karadaraealin araksa wewa. Sadu sadu sadu
@Kalyani-t8p
@Kalyani-t8p 8 ай бұрын
බූදූ සරනයි
@chamarabro5356
@chamarabro5356 Жыл бұрын
මෙම පිරිතේ ආනුබාවයෙන් අද දින මට සේවා ගිවිසුමක් ලැබේවා ❤
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 4 ай бұрын
Theruwan saranaii..yahapathak wewaa...
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 Жыл бұрын
සාදු.. සාදු.. සාදු.. මේ පිරිත් දේශනා බල අනුහසින් අපේ රටට හොද නායකයෙක් බිහි වේවා.. සියළුම දෙනාට සෙත්වේවා. තෙරුවන් සරණයි.
@amalidilhara344
@amalidilhara344 7 ай бұрын
සාදු .සාදු.සාදු සියලු දෙනාම නිදුක් වේවා . නිරෝගි වෙතත් වේවා .🙏🙏
@kumarafdo272
@kumarafdo272 7 ай бұрын
මේ පින් බලෙන් කුමාරගෙ සියලුම ලෙඩ රෝග සුවපත් ව් ග්‍රහ අපලද දුරු වේවා
@KanthiKanthi-o3q
@KanthiKanthi-o3q Жыл бұрын
Me pireth anubaweyan mage kardar badak diru ve sathut sancem so labewa sadu sadu
@sujeewarajapaksha2128
@sujeewarajapaksha2128 6 ай бұрын
මේ පිරිත් වල බලයෙන් අම්මාට සහ අක්කාට සැනසීමෙන් ඉන්න ලැබෙන්න වා
@tharushadilshan4548
@tharushadilshan4548 2 ай бұрын
මේ පිරිත් දේශනාවෙන් අද දවස සාර්ථක දිනයක් වේවා
@nirmannirman5381
@nirmannirman5381 Жыл бұрын
සාදු සාදු.....
@ThusithaPerera-l8t
@ThusithaPerera-l8t 3 ай бұрын
මේ පිරිත් බලයෙන් සියළුම බාධා දුරු වී සෙත ශාන්තියක් උදා වේවා
@imayarashmi8647
@imayarashmi8647 Жыл бұрын
මටත් මගෙ අම්මටත්,තාත්තාටත්, අක්කටත් එයාගේ කුසෙ වැඩෙන පැටියටත්, අයියටත්, මගෙ මහත්තයටත්, එයාගෙ පවුලේ හැමෝටමත්,මගෙ මල්ලිටත්, මෙම පිරිත් දේශනාව කරපු හාමුදුරැවන් වහන්සේටත්,මෙම පිරිත් දේශනාව අහන සියළුම දෙනාටත්,මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී සුවය වේවා!!! සෑම කරදරයක්ම දුරැ වේවා!!! සැමටම සෙතක් ශාන්තියක් වේවා!!!
@suharadilshan4728
@suharadilshan4728 Жыл бұрын
Me pirithe blen ada hmogem hina saba wewa ☸❤
@chandraweerasinghe7579
@chandraweerasinghe7579 Жыл бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🎉
@Ivonmanel
@Ivonmanel Жыл бұрын
මේ පිරිතේ ආනුභාව යෙන් මාගේ සහසියලුම දෙනා ගෙමලෙඩ දුක් නිට්ටාවටම සුවපත් වේවා සාදු සාදු සාදු
@isharaudithamal235
@isharaudithamal235 4 ай бұрын
මේ පිරිතේ බලයෙන් සියලු සත්වයන්ගෙ කයේ හටගන්නා කෝටියක් රෝග දෝෂ දුරු වේවා !
@NishadikaJayarathna
@NishadikaJayarathna Жыл бұрын
Me පිරිත් anubayen මටත් mage daruwatath නිදුක් neerogi සුව ලැබේවා
@Sujanijanaka
@Sujanijanaka 2 ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මගේ පව්ලේ සියලු දෙනාවත් සියලු සත්වයාටම සෙතක් වේවා!
@gaming.monster123
@gaming.monster123 Жыл бұрын
සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා .... නීරෝගි වෙත්ව ..සාදු සාදු සාදු.............
@rasikalakmali4617
@rasikalakmali4617 6 ай бұрын
මෙම පිරිත් දෙසනවෙන් මගෙ වෙළෙඳ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වෙවා මගෙ පවුලේ සියලුම දෙනාට මෙම පිරිත් දෙසනවෙන් පින් අනුමොදන් වෙවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි සාදු සාදු සාදු සා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThamaraKumari-i9z
@ThamaraKumari-i9z Жыл бұрын
Sadu sadu sadu seyalu sathayo nidukwewa niroiwewa
@chamalrangana9062
@chamalrangana9062 Жыл бұрын
Sasu sadu sadu සියළු sathwayo නිදුක් වේවා නිරෝගි වේවා 🙏🙏🙏
@ChathuraHettiyakandage
@ChathuraHettiyakandage Жыл бұрын
Me pitith balayan mage malshata kisidu karadayak navi parisamata rata idala ape atarata eanna labawa🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu
@SamsungaA-yw5xl
@SamsungaA-yw5xl Жыл бұрын
Mage paule ayage hithe thiyana hema balaporuththuwakma itu wenna ona siyalu saththayooo niduk weththaa nirogi weththa suwapath weththa .Budusaranaiii 👏👏👏
@wkumarasong6094
@wkumarasong6094 Жыл бұрын
සාදු සාදු සාදු අදින් අරබන නව තනතුරෙ වැඩ භාරගැනිමෙන් පසු මෙම සෙත් පිරිතේ ආනුභාවයෙන් කිසිදු කරදරයක් පිඩාවක් නොමැතිව සාර්ථකත්ව සැහැල්ලුවෙන් රාජකාරි කිරිමට සියලු සක්තිය දෛර්ය මා හට ලබෙිවා සාදු සාදු සාදු!!!!
@LaksiriPradeep-e7o
@LaksiriPradeep-e7o Жыл бұрын
මෙම පිරිතේ ආශිර්වාදයෙන් මාගේ විදේශ ගමන ඉක්මන් වේවා.ඉක්මනින් සුභ ආරංචියක් ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 5 ай бұрын
Sadu sadu sadu taruwan saranai maga සියලු යහපත් situm patum etuwawa satak santeyk යහපතක් uda wawa sadu sadu sadu sadu .🙏🙏🙏🙏🌻🌻🌻🌸🌸
@furkanali5710
@furkanali5710 Жыл бұрын
Buduguna balayen mage mahattyata hoda job ekak labewa sadu sadu sadu🙏🙏🙏
@KumaraBandara-o9j
@KumaraBandara-o9j Жыл бұрын
බුදු සරණයි
@Rasikadsilva-l7z
@Rasikadsilva-l7z 3 ай бұрын
buduguna balayen ape viyapara diyunuveva
@NathashaDewmini-l8r
@NathashaDewmini-l8r 2 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුව වේවා මගේ කොල්ලා මාව තෙරුම් ගනිත්වා 🎉🙏🙏🙏🙏
@indika4497
@indika4497 7 ай бұрын
බුදු රජාණන් වහන්සේ කෙනෙක් ලොව පහළ වන තුරුම මගේ බුදු දහම මේ ලොව තුල පවතීwa
@ImanthaNethmina
@ImanthaNethmina Жыл бұрын
Mema පිරිත අනුබවයෙන් අද මට තියන exam eka hodin pas venna labeva.....❤
@chandrikapriyadharshani1718
@chandrikapriyadharshani1718 Жыл бұрын
මේ පිරිත් බලගතු පිරිතක්
@Kvkumari-g8r
@Kvkumari-g8r Ай бұрын
උතුම් පිරිස් සජ්ඣායනා බලයෙන් දවසේ වැඩ කටයුතු නිම කර ගැනීමට වාසනාව උදාවේවා සාදු සාදු සාදු
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
thun suthraya | තුන් සූත්‍රය
14:03
SP vlog ♡
Рет қаралды 260 М.
Seth Pirith
38:54
Seth Pirith
Рет қаралды 8 МЛН
seth pirith | ආරක්ෂක පිරිත් ‌දේශනා
37:27
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 13 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН