seth pirith | ආරක්ෂක පිරිත් ‌දේශනා

  Рет қаралды 1,703,326

Bawa kathara

Bawa kathara

Күн бұрын

Пікірлер: 1 200
@bawakathara
@bawakathara 2 ай бұрын
භාග්‍යවත් වූ අරහත් වූ තුන් ලෝකාග්‍ර වූ ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ලා සුවසේ වැඩ හිදිනා තුන් ලොව අසදෘශ්‍ය මහා සෑ රජාණන් වහන්සේ වන්නා වූ ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේ ට පළමුව ද දෙවනුව ද තෙවනුව ද අපගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏මගේ ජීවිතය ම පූජා කරමි... පූජාම වේවා... සියළු සත්වයෝ අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍යය අවබෝධයම ලබත්වා.. නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ඝායු චිර ජීවනය ම වේවා... සියළු යහපතක්ම වේවා .[ තෙරුවන් සරණයි.මෙම නාලිකාවද Subscribe කරන්න. ධර්ම දානමය පිංකමක් සිදුකිරීමට මෙම සෙත් පිරිත් දේශනාව share කරන්න. ඔබට සියලු යහපත ලගාවේවි ]
@SamanthiPriyadarshani-w5v
@SamanthiPriyadarshani-w5v 2 ай бұрын
🙏🙏🙏
@PranithaChandani-l6p
@PranithaChandani-l6p 2 ай бұрын
🙏🙏🙏🙏
@gaminiamarasinha3994
@gaminiamarasinha3994 2 ай бұрын
Lppp😊😊
@SurekaLasanthi-k2t
@SurekaLasanthi-k2t 2 ай бұрын
😊
@SurekaLasanthi-k2t
@SurekaLasanthi-k2t 2 ай бұрын
😊
@rajithadharmasiri5026
@rajithadharmasiri5026 4 күн бұрын
මේ පිරිතෙ ආනුභාවයෙන් මගේ දරුවාගේ රෝග පීඩා දුරු වේවා. හැමෝට ම seth වේවා ..
@DakshinaHimasal
@DakshinaHimasal Ай бұрын
මේ පිරිත් බලයෙන් හේන් ගොවිතැන රැකීමට යන මගේ සැමියා වන සතුන්ගෙන් ආරක්ශා වේවා😢😢😢😢
@DilruwaniJesus
@DilruwaniJesus Күн бұрын
බුදු සරණයී කිසිදු දුකක් කරදරයක් නොමවේවා
@shanthakarunabandara7139
@shanthakarunabandara7139 Ай бұрын
මම පාඩම් කරන සියළු දේ මතක සිටිත්වා 🙏 මගෙ විශ්ව විද්‍යාල සිහිනය හැබෑ වේවා! සාදු .....
@NawarathnaBanda-xj3yg
@NawarathnaBanda-xj3yg 11 күн бұрын
මේ පින් මහිමෙන් මගෙ හීතෙ තීයෙන ලොකු බලාපොරොත්තුව ඉශ්ටවේවා!! 😢😢
@මල්කාන්ති-ඳ1ඨ
@මල්කාන්ති-ඳ1ඨ 3 ай бұрын
මේ පිරිතේ ආනුභාව යෙන් මගේ මල්ලිගෙ සියලුම ගාහ අපල දුරු වේවා 🙏🙏🙏🙏
@PradeepEranga-u7q
@PradeepEranga-u7q 11 күн бұрын
මෙම පිරිත් බලයෙන් මගෙ තාත්තට ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@RashmiRanasinghe-kp7gb
@RashmiRanasinghe-kp7gb 4 ай бұрын
මාගෙ ස්වාමියාට ඇති වී තිබෙන දුක් පීඩා සියල්ල මේ පිරිතෙ අනු බාව බලයෙන් දුරු වෙලා.. නිදුක් වෙවා සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ශාව ලැබේවා
@RenukaDamayanthi-s7k
@RenukaDamayanthi-s7k 25 күн бұрын
Me pirithe balaye anuhasin mage puthuge apala duruwewa siyalu balaporoththu ista wewa 😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@himalidilhani1724
@himalidilhani1724 2 ай бұрын
මේ පිරිත් දම් බලෙන් හිමාලිගෙත් තිසර කනිෂ්කගේත් ශර්මිලාගේත් සියලු ග්‍රහ අපල දුරුවී සෙත් වේවා 🙏🙏🙏🙏🙏🙏
@tharushibhagya1503
@tharushibhagya1503 6 күн бұрын
උතුම් බුදු ගුන බලයෙන් මා ඇතුලු සියලු ලෝ වැසියන්ගේ කායික මානසික සුවතාවය ඇතිවේවා 🙏🙏🙏
@thakshilaariyadasa5223
@thakshilaariyadasa5223 4 ай бұрын
මෙම පිරිතේ බලයෙන්, මගේ තාත්තාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PiumiFernando-o1f
@PiumiFernando-o1f 4 ай бұрын
පිරිතේ බලයෙන් මාගේ දරුවා ඉක්මනින් සුවපත් වේවා .. තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ
@priyanthalakshman916
@priyanthalakshman916 21 күн бұрын
@kanthiwijerathna2176
@kanthiwijerathna2176 4 ай бұрын
තියෙන අපල දුරු වේවා මගේ පුතාට තියෙන කරදර දුරු වේවා මනස සුවපත් වේවා බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@LabbaLabba-iq1wi
@LabbaLabba-iq1wi 6 ай бұрын
සෙත් පිරිතේ ආනුභාවයෙන් ලෝවාසී සියලුම සත්වයෝ නිදුක් වේවා!!! නිරෝගි වේවා!!! සුවපත් සිත් ඇත්තෝ වේවා!!! අමා මහා නිවනට පත් වෙත්වා!!!
@mgdineshasajeewani3199
@mgdineshasajeewani3199 2 ай бұрын
අනන්තවූ බුදුගුණ බලෙන් පව්ලේ සියලු දෙනාටම යහපතක් වේවා ..සියලු දුක් කරදර දුරුවේවා..
@Matheeshasasmitha-c1r
@Matheeshasasmitha-c1r 4 ай бұрын
සැමටම යහපතක්ම වේවා. ..නමෝ බුද්ධාය 🙏🙏🙏
@jayanikavidushani4467
@jayanikavidushani4467 5 ай бұрын
මගේ පුතාට මාස එකහමාරයි. පුතා නිතරම නිදාගන්නකොට ගැස්සි ගැස්සි ඇහැරෙනවා. බයවෙනවා. හොදටම අඩනවා. ගොඩාක් අමාරුයි නිදි කරගන්න. මේ පිරිත් වල බලයෙන් මගේ පුතා ආරක්ෂාවෙත්වා. බය නොවේවා.🙏🙏
@shadiraamani2466
@shadiraamani2466 19 күн бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් මගේ අම්මා අයියා නිදුක් නීරෝගි වේවා
@nishshankamanage1174
@nishshankamanage1174 3 ай бұрын
මේ පිරිතේ අනුහසින් මගේ පුතුට ඉක්මනින් කතා කරන්න හැකි වේවා !🙏🙏🙏
@riveensenadeera.3179
@riveensenadeera.3179 Ай бұрын
Aay oyaga puthata Katha karanna barida 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 oyaga puthata Katha karanna labawa😢😢😢😢😢😢😢
@sameeramadushan9932
@sameeramadushan9932 Ай бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් ඉක්මනින් කතා කිරීමට හැකි වේවා
@kusalnawoodya4298
@kusalnawoodya4298 Ай бұрын
අනන්ත බුදු ගුන බලයෙන් එසේම වෙවා.බුදුසරණ ම වේවා
@JeewanSameera234
@JeewanSameera234 Ай бұрын
උතුම් තෙරුවන් සරණින් සුවපත් වෙත්වා 🙏
@PriyanthaVthanapalpita
@PriyanthaVthanapalpita Ай бұрын
තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ ආසිර්වාදය ලැබි සියලු ග්‍රහඅපල දුරුවි දරුවාගේ මතක සක්ති ලැබි කතාකිමට හැකිවේවා!!!!!
@PabasaraYehan1
@PabasaraYehan1 6 ай бұрын
මෙම පිරිත් බලයෙන් අප පවුලේ සැමටත් ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටත් පිහිට ලැබේවා 🙏🙏🙏🙏
@WasanthaKumara-f2o
@WasanthaKumara-f2o 2 ай бұрын
මෙ පිරිත් බලයෙන් සියලුම මව් වරුත් සියලුම පියවරුත් නිදුක් නිරොගි ව සතුටින් පරිස්සමින් දුකක් කරදරයක් නැතිව ඉන්න ලැබේව සියලුම සත්වයින් ට නිරොගි වේවා !!!!!!❤❤❤❤❤❤😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎎
@danujahirusaralsampath7559
@danujahirusaralsampath7559 Ай бұрын
Frehh2hrthjthjjyhjhhj
@danujahirusaralsampath7559
@danujahirusaralsampath7559 Ай бұрын
Ufghfhunvukvhkvjouhhvvnoivnkjhnihhkjbnmmnbnjhjjbhnnbnmbbnnbnnbnnbnjjvbjjjujiiiiijjjjjujjhjjhnnbbnihbhhhvhhhhbbbbbbbddfffffdguobbbjjhbbbjvbhnjghjghjbnbmbnbbbbbbn nbnjhjjbbbnbhu4tjrcbhfngfvvvgb..... ......yuuigjkhhjh
@norarajapakse1970
@norarajapakse1970 7 ай бұрын
මේ පිරිතේ ආ නුභාවයෙන් මගේ දරුවාගෙ සියලු ග්‍රහ අපල දුරු වේවා!🙏🙏🙏🙏🙏
@senadhirasma
@senadhirasma 2 ай бұрын
මගෙ පුතා මෙවර උසස් පෙළ විභාගය ට පෙනි සිටිනවා මාගෙ දරුවා ඇතුළු සියළු ම දරුවන් සඳහා හැමෝම ආශිර්වාද කරමින් සුභ පතන්නේ රට දැය වෙනුවෙන් අනන්ත වූ තුණූරුවන් බලය සියලුම දරුවන් සදහා ලැබේ වා❤
@ChamindaKumara-l2m
@ChamindaKumara-l2m 2 ай бұрын
❤❤
@Omika4567
@Omika4567 20 күн бұрын
❤❤
@janakikumari5069
@janakikumari5069 7 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💅🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌸🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🌸🌸🌸🌸💮💮🌸🌸💮🌸🏵️🌻🌿🌿🌿☘️🌸🌺🌸💮💮🏵️🏵️🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼💐💐💐💐💐💐💐🥀🥀🌷🌿❄️🌲🌿🌳🍁
@Hasaramadushani-w3x
@Hasaramadushani-w3x 7 күн бұрын
මගේ ආච්චි අසනීපයෙන් ඉන්නේ මේ සෙත් පිරිත් ආනුබාවයෙන් ඇයට ඉක්මනින් සුව වෙන්න ලැබේවා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏
@SampathFernando-s3j
@SampathFernando-s3j 4 ай бұрын
මේ අනන්ත ඛුදුගුන බලෙන් මාගේ හැම කරදරයක්ම දුරු වේවා මගේ පවුල රැකදේවා
@sunethdisanyaka3829
@sunethdisanyaka3829 Ай бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් මගේ මහත්තයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
@PgRanjan-s1l
@PgRanjan-s1l 4 ай бұрын
බුදුගුන සත්තයි බුදු ගුණ සත්තයි බුදු ගුණ සත්තයි බුදුගුන සත්ත බලයෙන් මගෙ සියලුම ලඩ රොග සුවපත් වේවා කටේ තුවාලද ඉක්මනින්ම සුවපත් 🙏🙏🙏🙏🙏🙏
@nilnadee3357
@nilnadee3357 Ай бұрын
බුදුගුණ අනන්තයි..අනන්ත වු බුදු ගුණ බලයෙන් මගේ දරුවා සුවපත් වේවා🙏🙏🙏🙏
@gelaginma9159
@gelaginma9159 6 ай бұрын
අනන්ත බුදුගුණ බලයෙන් මාගේත් ස්වාමියා ගෙත් දරු දෙදෙනා ගෙත් ග්‍රහපල දුරු වේවා!!!🙏🙏
@AnulaWadugodapitiya
@AnulaWadugodapitiya Ай бұрын
මේ උතුම් පිරිත් සූත්‍ර දේශනාවන් ගේ අනුහසින් දුලාරිපබසරා,දුලක්ෂි මන්දිරා,රිද්මි වගීෂා,උදාර නිපුන්,එරන් කේශර,ශ්‍යෙලා නතාරි මගේ මුණූපුරු මිණිපිරියන් ගේ රැකියා,වීසා,උපාධි,ඉගෙනීම් ආදී සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්තක වේවා සියලු නවග්‍රහ දෝශ දුරුවේවා පින්වත් දේශකයන් වහන්සේලාට උතුම් තුණුරුවනේ පිහිට රැකවරණව ලැබේවා සාදු සාදු සාදූ
@Ahinsa-ry4md
@Ahinsa-ry4md 19 сағат бұрын
මෙ පිරිත් දේශනාවෙන් මගෙ අම්මගෙ ලෙඩ දුක් සියල්ල සුවපත් වේවා 🙏🙏🙏
@Poojaපූජා
@Poojaපූජා 5 ай бұрын
මේ පිරිත් අනුභාවයෙන් මගේ සුසන්තගේ හිසේකැක්කුම ඉක්මනින්ම සුවපත් වේවා
@sisiraattanayake5400
@sisiraattanayake5400 7 ай бұрын
මාගේ බිරිඳට රෝග දුරුවී සුවපත් බව ලැබේවා...🙏🙏🙏
@GangaPwg
@GangaPwg 2 ай бұрын
සාදු සාදු සාදු..සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නීරෝගි වෙත්වා!!! සුවපත් වෙත්වා!!!!!🙏🙏🙏🙏
@Bigutvsuperwach
@Bigutvsuperwach 7 ай бұрын
උතුම් මේ prithe ආනුභාව යෙන් මගේ ජිවිතේ දැන් තියන කරදර නැති වෙලා ගිහින් හැම දේම හිතන පතන ඉෂ්ට වේවා සාදු සාදු සාදු ඒ වගේම හැමෝටම සැනසීම ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු.
@MadushaniSandaleka
@MadushaniSandaleka 4 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ අම්මට නිරෝගි සුවය ලැබේවා ❤❤❤❤❤❤❤❤♥️❤☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹😢😢😭😭
@NethminiUdyana
@NethminiUdyana 6 ай бұрын
අපේ ගෙදර තිබේන සියලු දෝෂ දුරු වේවා මේ පිරිත් බලෙන්
@ravinduviraj7198
@ravinduviraj7198 3 ай бұрын
Ma pirith balayan maga thunatiya amaru kakul amaru MagA siyaluma sareeraya Thibana amarusiyallakma Ekmaninma suwa wawa. Nirigi wawa.
@champaudeni8748
@champaudeni8748 6 ай бұрын
තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් මගේ අනුක් උත්සර පුතුගේ සියලු ග්‍රහ අපල දෝෂ දුරුවේවා! නිදුක්, නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා! කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා! ප්‍රඥා පහල වේවා ! ඉවසීම ලැබේවා ! සාදු ! සාදු !! සාදු !!!
@RukmanKaradawela
@RukmanKaradawela 8 ай бұрын
🙏🏻🙏🏻සම්මා සම්බුදු සරණයි. සාධූ 🙏🏻🙏🏻
@dinushaharshani8024
@dinushaharshani8024 7 ай бұрын
මගේ සිතේ තිබෙන බිය දුරු වී සතුටින්ම සැපෙන්ම ඉන්න ලැබේවා...!🙏🙏 මා ඇතුලු සියලු සත්වයෝ නිදුක් වෙත්වා..!නීරෝගී වෙත්වා..!සුවපත් වෙත්වා..!දුකින් මිදෙත්වා..!🙏🙏🙏
@inoshadamayanthi532
@inoshadamayanthi532 7 ай бұрын
mamath prarthana karanne oye tikamai🙏🙏🙏🙏
@Nawoda-fq7vu
@Nawoda-fq7vu 6 ай бұрын
🙏🙏🙏
@chamilachathuranga5644
@chamilachathuranga5644 6 ай бұрын
Oyage biya duruwewa❤
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 3 ай бұрын
අනන්ත වූ බූදූගූණ බලයෙන් ඔබටත් මටත් අප සැමටම සෙත් වේවා🙏🙏🙏☸️💐🌺❤️
@KaveshaDewmini
@KaveshaDewmini 14 күн бұрын
me pirihe anubavayen ape gedara thiyena dosa duru veva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu
@NilanthiAmarasingha
@NilanthiAmarasingha 7 ай бұрын
මෙම පිරිත් දේෂනාව මගින් මගෙ අම්මා සුවපත් වේවා 🙏🙏🙏
@DamindaWijesinghe-y4t
@DamindaWijesinghe-y4t 4 ай бұрын
🙏🙏🙏
@pnilmininilmini8984
@pnilmininilmini8984 Ай бұрын
🙏🙏🙏🙏
@sasiya1998
@sasiya1998 4 ай бұрын
මෙම පිරිත් බලයෙන් මාගේ සහ ඔබ සියලු දෙනාගේ අපල උපද්‍රව රෝග බිය දුරු වී සියලු යහපත් ප්‍රාර්ථනා ඉශ්ට සිද්ධ වේවා වේවා වේවා! , සාදූ සාදූ සාදූ ☸ 🙏
@pushpameepagala8382
@pushpameepagala8382 8 ай бұрын
🙏🙏🙏 සියලු දුක් දොම්නස් දුරු වේවා !!!
@DEHACParttime-vb7rp
@DEHACParttime-vb7rp 3 ай бұрын
Me prith balayen mage duwage una ikmanata suwa wewa. Mage ditaniyawa oba wahanse ge balayen araksha kraganithwa, ikmanin suwa wewa Budusaranai
@mihirikanchana617
@mihirikanchana617 6 ай бұрын
Mage රත්තරන් puthage siyalu graha apala duruwewa
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 7 ай бұрын
සාදු🗯️🗯️සාදු🗯️🗯️සාදු🗯️🗯️🙏🙏🙏🙏💭💭💭💭💭💭💭💭💭💭❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❣️❣️❣️🧡🧡💛💚💘🌼🌼🌻🌻🪻🪻🌸🌸🪷🪷💐🌷🌷🏵️🏵️🌺🌺🍀🍀☘️🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🙏🙏ලොව සියලු දෙනා සුවපත් වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@surajga5271
@surajga5271 Ай бұрын
Sadu sadu sadu 😊😊😊
@thushanthajonathan1709
@thushanthajonathan1709 3 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ බිරිදට........නිරෝගී සුවය ලැබේවා .........🙏
@ontheway7869
@ontheway7869 3 ай бұрын
ඉක්මන් නීරෝගි සුවය අත් වේවා!
@priyanthalakshman916
@priyanthalakshman916 21 күн бұрын
ලොක වාසි සියලු දෙනා හෙතු වේවා සාදු සාදු ❤
@PriyanthikaWeerasinghe-gc5mc
@PriyanthikaWeerasinghe-gc5mc 9 ай бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මටත් මගේ දරුවන්ටත් ඇති සියලුම අපලයන් දුරු වේවා ! සාදු සාදු සාදු අනුමෝදාමී .
@අපේහෙළඅත්බෙහෙත්
@අපේහෙළඅත්බෙහෙත් 3 ай бұрын
තෙරුවන් සරණයි සියල්ලටම 🎉
@janathranaweera-kj8kk
@janathranaweera-kj8kk 7 ай бұрын
මෙම පිරිත් වල බලයෙන් අපි තුන්දෙනාම නීරෝගීව සාමයෙන් ජීවත් වීමට ආශිර්වාදය ලැබේවා ලැබේවා! සාදු! සාදු සාදු
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 7 ай бұрын
සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏මේ උතුම් පිරිත් වල සත්තිය්යානු බලයෙන් මගේ ආදරනිය දෙමාපියන්ට දරුවන්ට සහෝදරයින්ට සැමියාට මගේ ආච්චි අම්මට පවුලේ සියලුම දෙනාට ලෝක වාසි සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලබෙවා දීර්ගායුස ලැබේවා සියලු ලෙඩ දුක් ග්‍රහාඅපල දුරු වේවා සිත් ගත් සුවපත් වේවා මගේ සියලු යහාපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ කාන්තයෙන් ඉස්ට සිද්ද වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🗯️🗯️🗯️🗯️💘💘❤️‍🩹❤️‍🩹💘💘❤️‍🩹❤️‍🩹තෙරුවන් සරනයි 🙏🙏🙏
@ChandaniDammika
@ChandaniDammika 6 ай бұрын
උන සෑදී ඇති පුංචි පුතාටත් 'අනෙක් සියලුම අයටත් ත්‍රිවිද රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා!
@MsKalpana-fx8hj
@MsKalpana-fx8hj 6 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ පවුලේ සියලු දෙනාම නීරෝගි වේවා.සියලු අපල දුරුවේවා.ඇස්වහ කටවහ සියල්ල නැති වේවා .සාදු සාදු සාදු !!!
@thilinimaithreerathna3362
@thilinimaithreerathna3362 7 ай бұрын
බුදු ගුන බලයෙන් ම්ට කිසිදු වේදනාව කින් තොරව දරු පැටියා ලැබේවා
@SP-cd7lh
@SP-cd7lh 6 ай бұрын
අන්ගුලි මාල පිරිත සජ්ජායනා කරන්න.
@SP-cd7lh
@SP-cd7lh 6 ай бұрын
අන්ගුලි මාල පිරිත සජ්ජායනා කරන්න.
@ajithKumara-f3u
@ajithKumara-f3u 3 ай бұрын
එසේම වේවා
@HdjjeHejeh-gj4cz
@HdjjeHejeh-gj4cz 2 ай бұрын
Sadu sadu Mata purity blayen
@HdjjeHejeh-gj4cz
@HdjjeHejeh-gj4cz 2 ай бұрын
😊😅😅😅😅😅😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂Kalu 😂😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤
@sachininisansala5521
@sachininisansala5521 Ай бұрын
පිරිත් අනුහසින් දරුවාට කිසිදු නපුරක් ඇති නොවේවා ! මටත් දරුවාටත් නිරෝගී සුවය ලැබේවා !
@NilangaRukman-m6f
@NilangaRukman-m6f Ай бұрын
Me pirith balayen magé biridhage siyalu leda duk ikmanin duru vi suwapath wewa.🙏🏽🙏🏽🙏🏽
@nilutv5010
@nilutv5010 8 ай бұрын
සාදූ ..........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AliKwt-w3g
@AliKwt-w3g 3 ай бұрын
මම.මෙි.අහන.සැම.පිරිත්.බලයකින්ම.මගේ.ද.මගේ.දරු.පවුලේද.සියලු.කරදර.ඉවරයක්.වෙලා.සැනසිම.උදාවේවා..සාදු.සාදු.සාදු.මම.කිතුනු.දරුවෙක්.
@dammikabandara4577
@dammikabandara4577 7 ай бұрын
මටත් මගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී බව ලැබේවා මේ පිරිත් බලෙන් මා හට ඇවිත් තියෙන ගැටලුකාරී තත්ත්වය මගහැරේවා බුදු සරණයි
@DenuwanNimsara-r7t
@DenuwanNimsara-r7t Ай бұрын
❤😊😊😊😊😊😊😊😊😊😊😂😊😊❤😊❤😊❤😊❤😊😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤❤😊❤😊😊😊❤😊😊😅😮😢
@dluvisss
@dluvisss 24 күн бұрын
මහා කාරුණික වූ බුදු රජාණන් වහන්ස. ඔබවහන්සේ ගේ මහා කාරුණික ගුණ මහිමයෙන් මා කල සියලු පාපයන්ට කමා කොට මා කල කිසියම් පුණ්‍යකර්මයක් වේ නම් ඒ බලෙන් මගේ අයියාව සියලු දෘශ්‍ය අදෘශ්‍ය බලවේගයන් ගෙන් ආරක්ශා කරන සේක්වා. ඔහුගේ සියලු දුක් පීඩා දුරු වී සෙත ශාන්තියම අත් වේවා. ඔහු ආරක්ශා වී සියලු ගැටලු වලින් නිදහස් වේවා. නමෝ බුද්ධාය❤
@PramudiniKaushalya
@PramudiniKaushalya 8 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා
@ImeshaNethmi-m2y
@ImeshaNethmi-m2y 5 ай бұрын
එසේම වේවා
@DamindaWijesinghe-y4t
@DamindaWijesinghe-y4t 4 ай бұрын
🙏🙏🙏
@BiguniNayanachandra
@BiguniNayanachandra 4 ай бұрын
එසේම වේවා 🥺❤️
@madhus5729
@madhus5729 Ай бұрын
Obe kiri sihinaya saba wewa🙏
@wathsalamaduwanthi772
@wathsalamaduwanthi772 Ай бұрын
බුදු සරනයි 🙏ඉක්මනට ඔබෙ කිරි සිහිනය සැබෑ වෙවා 🙏🙏
@nilanthidhammika6051
@nilanthidhammika6051 3 ай бұрын
Ape ammata ikmanin suwa wewa
@sithmidenuwan2859
@sithmidenuwan2859 3 ай бұрын
මේ මහා පිරිත් බලයෙන් මට මේ පාර ඒලෙවල් විබාගෙන් A3 ක්ම ලැබේවා,,ලැබේවා,,,ලැබේවා ,,,🙏🌼
@Isaradilshan9310-sr8qt
@Isaradilshan9310-sr8qt 2 ай бұрын
හොඳට පාටම් කරන්න..එතකොට ලැබේනවා..
@sithmidenuwan2859
@sithmidenuwan2859 2 ай бұрын
@Isaradilshan9310-sr8qt 😘🙏
@ShanikaKumari-xk2ds
@ShanikaKumari-xk2ds Ай бұрын
අනන්ත වූ බුදු ගුනයෙන් සැමට ම කරදරයක් නොවී තම තමන්ගේ වැඩ කටයුතු සාර්ථක ම වේවා🙏🙏🙏🙏
@gaganrukshitha1417
@gaganrukshitha1417 4 ай бұрын
මගෙ කකුල කැඩිලා ඉන්නෙ . හරි වේදනාවක් එනවා ඒක නැති කරගන්න පිරිත් අහනවා. බුද්ධ දර්ශනයට එහා දෙයක් නෑ තෙරුවන් සරණයි 🙏🙏🙏
@MadushaMadu-h3e
@MadushaMadu-h3e 4 ай бұрын
අනේ මට මේ සසර දුකින් ගැලවීමට උපකාරයක් වේවා....🙏🙏🙏🙏
@WeerasinghaRuwan
@WeerasinghaRuwan 7 ай бұрын
මේ පීරිත්වල බලයේන් මාව ආරක්ෂා වේත්වා.සාදූ.සාදූ.සාදූ.
@JeewaniPriyadarshani-vw2lx
@JeewaniPriyadarshani-vw2lx 9 ай бұрын
අනන්ත බුදුගුණ බලයෙන් පුතුට සාමාන්‍ය.පෙල විභාගය නියත ජය ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා
@Niluka-dy9mi
@Niluka-dy9mi Ай бұрын
මගේ අම්මගෙයි තාත්තගෙයි අපල දුරු වේවා...! 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@PgShantha-ev5hx
@PgShantha-ev5hx 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@nipunikasadamali8108
@nipunikasadamali8108 9 күн бұрын
Me pirithe mahanubawa sampanna balayen sathyanu bawa balayen mage mahaththata kisima sathuru karadayakma duruwela eyage hemawedakma sarthakawa karagnna hekiyawa lebewa 🌸
@InduniDilhara-oy5gc
@InduniDilhara-oy5gc 5 ай бұрын
මගේ සැමියගේ රෝග දුරු වී සුවපත් වේවා.🙏🙏🙏
@InduniDilhara-oy5gc
@InduniDilhara-oy5gc 5 ай бұрын
@harshanikumarasinha6912
@harshanikumarasinha6912 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු
@hasith87
@hasith87 4 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා.!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 8 ай бұрын
මේ පිරිත් අණූහසින් මගේ දූ දරූවන්ටත් මටත් මට උදව් උපකාර කරන සැමටත් අසල්වැසි ගම්වැසි රට වැසි සියලූ ලෝ වැසියන්ටත් සෙත් වේවා🙏☸️🌺 නිදූක් නිරෝගී සූවය ලැබේවා🙏☸️🌺 සතූරූ කරදර වලින් ආරක්ෂා වේවා🙏☸️🌺 සොබාවික විපත් වලින් ආරක්ෂා වේවා 🙏☸️🌺හදිසි අනතූරූ නොම වේවා 🙏🙏🙏🙏☸️🌺☸️🌺☸️🌺☸️🌺☸️🌺☸️🌺☸️
@slm-kaviya
@slm-kaviya 9 ай бұрын
සාදු සාදු සාදු යහපතක්ම වේවා🙏🙏🏻🙏🏼🙏🏽🙏🏾🙏🏿
@SS-wc4xm
@SS-wc4xm 21 күн бұрын
මේ මොහොතේ සිට දැනට රෝහල් ගතව සිටින G. සිරිසේන පියාට ඉක්මනින් සුවය ලැබේවා...., බුදුගුණ සත්තයි ඒ සත්‍ය බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා.!!!!!
@wmpriyadarshani
@wmpriyadarshani 8 ай бұрын
Me පිරිත් බලයෙන් mta සුව නින්දක් ලැබේවා ඉක්මනින් mta mage මානසික නිදහස සුවය ලැබේවා .බුදු ගුණ අනන්තi ධම් ගුණ අනන්තi saga ගුණ අනන්තi ...sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේlata..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Lahirudilshan-b5j
@Lahirudilshan-b5j Ай бұрын
Budu guna sathyai.a anubawayen siyaludenatma yhapathakma wewa.සාදු සාදු
@DamithDamith-cc6ud
@DamithDamith-cc6ud 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌷🌷🌷🌺🌺🌺💐🌸 මාගේ නමස්කාර වේවා
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 7 ай бұрын
ලෝකයේ සිටින සියලුම දෙනා නිදුක් නිරෝගී සුව වෙිිවා තෙරුවන් සරනයි
@dermasaudi9393
@dermasaudi9393 8 ай бұрын
Sadu sadu sadu uthum sri sad dhrmaya saththyyai aasaththyanubava balayan maga danahis wedanava suvapath wevaaa loka vasi seyaluma danaa suapath wevaaaa neerogi sadu sadu sadu
@sasiya1998
@sasiya1998 8 ай бұрын
මේ පිරිත් බලයෙන් සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉශ්ට සිද්ද වේවා. බුදුසරණයි 🙏
@chandarikaarchchegea904
@chandarikaarchchegea904 7 ай бұрын
අනන්ත වු බුදු ගුණ බලයෙන් මටත් මාගේ දරුමුණුඹුර මිනිපිරියන්ටත් සියලු ලෝක සත්වයන්ටත් සෙතක් සැනසිල්ලක් ආරෂාවක් ලැබෙත්වා ..මාගේ ඒකායන ප්‍රාර්ථනා ව ඉටුවේවා.. සාදූ සාදූ සාදූ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DamindaWijesinghe-y4t
@DamindaWijesinghe-y4t 4 ай бұрын
🙏
@desilva381
@desilva381 7 ай бұрын
මම කාලෙයක් ඉදලා උදේ හවස පිරිත් දානවා මේ පිරිතේ බලයෙන් මගේ ජීවිතය දරුවන්ගේ ජීවත ආරක්ශා කරදෙන්න .
@dayanisriyalatha-qk1ev
@dayanisriyalatha-qk1ev 5 ай бұрын
Mageth සියලුම lokwasinge සියලුම කරදර දුරු වේවා
@UpekshaMadhu
@UpekshaMadhu 4 ай бұрын
මගේද මගෙ දරුවන්ගේද මුනු පිරි මුනුපුරාගේද සියලුම අපල දුරැවේවා🙏🙏🙏
@DinumDinesh
@DinumDinesh Ай бұрын
Me pirith..desanawen..mage.puthage.leda.duk.karadara.badaka.duru.wewa.🙏🙏🙏
@InokaManathunga
@InokaManathunga 7 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ හිතට සෙනසිමක් ලේබෙවා.
@MithunKavisha01
@MithunKavisha01 7 ай бұрын
I
@ashminiwanasundara6997
@ashminiwanasundara6997 2 ай бұрын
Me prith balayen mage siyalu parthana itu wewa...🙏🙏🙏
@sumudinisamarawicrama5361
@sumudinisamarawicrama5361 7 ай бұрын
මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@malaniwijayaratna7116
@malaniwijayaratna7116 8 ай бұрын
Pirith dhesanava anubavayen siyaluma sathvayo nidhuk nirogi deergayu sampath labeva. Theruvan saranai.
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 7 ай бұрын
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම ශ්‍රිතාන්තිය ලැබේවා
@NopseBaba-eq8bw
@NopseBaba-eq8bw 20 күн бұрын
මේපිරිතේ බලයෙන් මහට දබදිව යන්න ලබේව ලබේව ලබේව sadu sadu sadu
@DamithDamith-cc6ud
@DamithDamith-cc6ud 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌷🌷🌷🌺🌺🌺💐🌸
@YeshmithaEkanayake-p5s
@YeshmithaEkanayake-p5s Ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!.....නීරෝගී වෙත්වා!... සුවපත් වෙත්ව!......
@surangikumari848
@surangikumari848 8 ай бұрын
Me pirith balen ma suwapath wewa🙏🙏🙏
@AmilaThusepereraliyanara-mr4ud
@AmilaThusepereraliyanara-mr4ud Ай бұрын
සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා
Seth Pirith | සෙත් පිරිත්
27:56
Vidarshana
Рет қаралды 6 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
පිරිත් දේශනා 09 ක් එක පෙළට | 09 pirith Collection |  Pirith Deshana | Seth Pirith
54:56
Pirith Asapuwa - පිරිත් අසපුව
Рет қаралды 379 М.
seth pirith | සෙත් පිරිත්
28:45
SP vlog ♡
Рет қаралды 140 М.