KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka | Bawa kathara
2:50:43
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | All Night Pirith
3:01:29
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
Сестра обхитрила!
00:17
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | pirith sinhala
Рет қаралды 1,554,793
Facebook
Twitter
Жүктеу
8100
Жазылу 260 М.
Bawa kathara
Күн бұрын
Пікірлер: 713
@bawakathara
Жыл бұрын
🙏...ධර්ම දානමය පිංකමක් සිදුකරවා ගැනීමට සැදැහැති සිතින් යුතුව ( share ) කර මේ මහඟු පිංකමට ඔබත් කොටස් කරැවකු වන්න...🙏 දිනපතා සෙත් පිරිත් අහන්න " බව කතර " යූ ටියුබ් නාලිකාව සබ්ස්කරයිබ් කර එකතුවෙන්න.
@ayeshakalhari6336
Жыл бұрын
KkkkkkkkkkkkkkkglllllllllgssssssslggggggggggggglgggggggaZzzzzzzzmcccccccVvvvvvvvvmcccccccVmcccnAAAAAAAAAAAAAAAAAAAAAVKKKKKKKKKGKKKKKKKKKGKKKKKKKKKGKKKKKKKKKFKKKKKKKKKFKKKKKKKKKFKKKKKKKKKFJJJJJJJJJJJJJJJJJJJJJJJJJJKLLLLLLLLLKGGGGGGGGGGGGGGGGGGGLXXXXXXXXXXXXXXXXXXXXXGZZZZZZZZ
@sanjeewapushpakumara7332
Жыл бұрын
L L L L L L L Lpl L L Ll L
@LilithKulathunga
Жыл бұрын
Prtty
@sriyawathidarmadasa8097
Жыл бұрын
@@LilithKulathunga.
@chandichandi1657
Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@devindiliyanage2065
3 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් වේවා! නීරෝගී වේවා!
@SineliDinethma-cc6wq
2 ай бұрын
නිදුක් නිරෝගී පිංවත් දරු පැටියෙක් ලැබේවා ...තෙරුවණ් සරණයි ...❤❤❤
@IshanIshan-s8q
16 күн бұрын
Niduk nirogi lassana patiyek labewa
@nadunshalinda260
9 ай бұрын
මේ පිරිතේ බලයෙන් අපට පින්වත් දරු පැටියෙක් ලැබේවා❤
@chathurangakumara4035
8 ай бұрын
Budu saranai.namo buddaya
@dinushachinthaka7882
8 ай бұрын
පින්වත් දරැ පැටියෙක් ලැබේවා…. ❤
@rashansandeep-ni3fk
8 ай бұрын
❤️🙏
@chathurimadushi6665
8 ай бұрын
කිරි සිහිනය ඉක්මනින්ම ඉටු වේවා🙏
@SudeepGunarathne
8 ай бұрын
ඒ පැතුම එලෙසින්ම ඉටු වෙවා
@ishankamadushani3086
3 ай бұрын
මේ පිරිත් ශ්‍රවනය කිරීමේ පිනෙක් පින්වත් දරුවෙක් මගේ කුසෙහි වැඩෙත්වා...
@nandakumari7282
Жыл бұрын
මගේ.මගෙ.පවුලේ දෙනාගේද.ලෝක වාසි.සියලු දෙනාගේ..ලෙඩ.දුක්.කරදර ..බාධක..අපලවුවදුරැ..දුරැ.වේවා..සෙතක්..සාන්තියක්ම..වේවා .බුදු සරනයි
@maheshchanaka8493
8 ай бұрын
අල්ලපුගෙදර එකාට හැර
@SwarnalathaMenike-qn6or
Жыл бұрын
මේ පිරිත් බලයෙන් අපේ නිවසෙ ඇති සියලු දෝශ දුරු වේවා මගෙ පුතා ට තිබෙනසියලු අපල උවදුරු දුරු වේව සාදු සාදූ සාදූ
@ireshakumari2275
23 күн бұрын
❤
@IshanIshan-nx8dm
8 ай бұрын
මගේ ගෙදර අය නිදුක් නීරෝගී වී සැප සම්පත් උදාකර දෙත්වා බුදු සමිදුනේ මගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය දෛර්‍ය ලැබේවා බුදු සමිදුනේ අද ඉදලම !!! මේ පිරිත් දේශනයෙන් ලෝක වාසී සියලු දෙනා නිදුක් නීරෝගී වෙත්වා !!!🙏🙏🙏💖
@SarathEkanayaka-i7v
10 ай бұрын
අපි හැමදාම හවස ගෙදර අතුගාලා දුම් අල්ලලා මේ පිරිත් දේශනාව දානවා ඒහින්ද අපි වෙනදාටවඩා සතුටින් ඉන්නවා 🙏🙏
@Randiyaofficial1448
4 ай бұрын
මේ පිරිත් බලය ගැන කියන්න වචන නෑ සවස.6 ට කලින් ගේ අතු ගාලා පිරිසිදු කරනවා🙏ඊට පස්සේ සුවද දුම් අල්ලලා🙏ගේ පුරාම සද්දෙන් දානවා🙏 හිතට මාර නිදහසක් දැනෙනවා🙏මාරම සන්සුන්🙏 මාරම නිස්කලංකයි කියලා හිතෙන අය මෙහාට 🙏😊❤️
@NeshanNm-jh4pm
3 ай бұрын
😒
@NeshanNm-jh4pm
3 ай бұрын
😒
@sujeewagamage4839
Ай бұрын
👍👍🙏🙏🙏
@PunchimenikePunchimenike
8 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දරුවන් දෙදෙනටම තිබෙන.ග්‍රහා අපල දුරුවේලා.මගේ දරුවන් ගේ ඉගනිම් කටයුතු සර්තකව කර ගැනිමට .අප මහා බෝසාතන් වහන්සේ ගේ පිහිට නිරන්තරයෙන් ලැබේවා ...සාදු සාදු.අප පවුලේ ඇති කරදර නැති වේ..
@ChandraniLokuwithana
10 ай бұрын
සදෙු සාදු සියලු සත්වයන් මේ පිරිතේ බලයෙන් නිදුක්් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 6:56
@wasanthadesilva59
Жыл бұрын
තෙරුවන් සරණේ බලයෙන් මගේ දරු දෙදෙනාගේ අපල දුරු වී විදෙස් රැකියා සඵල වේවා!විවාහ කටයුතු සාර්ථ්ක වේවා!
@kushanidanushika6964
7 ай бұрын
පිරිත්වල ආනුබාවයෙන් මාගේද සියලු සත්වයන්ගේදරෝග ප්‍රීඩා දුරින් දුරුවේවා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා තෙරුවන් සරනයි
@ariyaguru1241
7 ай бұрын
මෙම පිරිතේ අනුහසින් මගේ නිවැසි,ගම්වැසි ලක්වැසි ලෝවැසි සියලුමනුශ්‍යයෝ සහ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.සාදු සාදු සාදු......
@SLGARENA
6 ай бұрын
සාදු සාදු සාදු .මේ පිරිතේ ආනුභාවෙන් සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවේවා🙏🙏🙏
@sadamalisadlamali3503
6 ай бұрын
සාදු සාදු සාදු මෙි පිරිත් බලයෙන් මගේ පුතාගේ ගහ අපල දුරැ වෙිවා බුදුසරනයි
@padminikyriakou6359
9 ай бұрын
තෙරුවන් සරණයි මෙම උතුම් පිරිත් දේශනා වේ ආනුභාවයෙන් මගේ පවුලේ සැමටත් ලක් වාසී ලෝ වාසී සැම ගේ ත් දුක් කරදර දුරු වී සතුට සෞභාග්‍යය ඇති වේවා පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .❤❤❤❤❤❤
@AmaraDisanayaka
8 ай бұрын
මේ පිරිත් දේසනාව බලයෙන් මටත් මගේ දරුවන්ට ත් ලෝක වාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගි වාසනාවන්ත ජිව්තයක් ලැබේවා සාදු සාදු සාදු බුදුසරනයි
@ChandraniLokuwithana
10 ай бұрын
මේ පිරිතේ බලයෙන් සියලඅ සත්වයන්ට සෙතක්ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 43:19
@DamayanthiDamanthi-oo9qc
Жыл бұрын
Siyalu sathwayoo suwa pathwethwaa sadu sadu saduu 🤰🤰🤰🤰🤰🤰🤰🤰
@PiyumiMadushika-dj2lb
2 ай бұрын
Sadu sadu
@nandakumari7282
Жыл бұрын
සෙත් .පිරිත්.බලයෙන්..මගේ...මගේ.දරැ.නේනගේ..ලක්..වැසි.සියලු.දෙනාගේ.ලෙඩ.දුක්.කරදර .අපල.වුවදුරැ.දුරැ.වේවා ..සෙතක්..සාන්තියක්ම ..වේවා .බුදු සරනයි
@donika1971
Жыл бұрын
සෙත් පිරිත් ආනුභාවයෙන් යහපතක් ම වේවා
@PriyanganiMallawarachchi
Жыл бұрын
Srnf
@ajithkumara8321
9 ай бұрын
සාදු සාදු සාදු මටත්න මගේ නිවසේ සියලු දෙනාටත් ලෝකවාසී සැමටත් මටත් මෙම පිරිතේ බලයෙන් සෙත් වෙිවා"
@reetairangani1029
8 ай бұрын
සියළුම දෙනාගේ viyapara දියුණු weva සියළුම satwayo සුවපත් weva sadu sadu sadu
@kusumliyanaarachchi5906
Жыл бұрын
සාදු සාදු සාදු උතුම් වූ ත්‍රිවිධ රත්නයේ අනුහසින් මටත් මගේ පවුලේ අයටත් සියලු සතුන්ටත් ආරක්සාව නිරතුරු සෙලසේවා
@chandimaweerasighe875
6 ай бұрын
Sadu sadu sadu 💐💐 mema pirith deshanawen mamada mage pawule sitina siyalu dennatamath samaya sathutin inna lebewa Saha siyalu Deviyange phite arashawa lebewa Saha siyalu apa durwaya nethi wewa Saha siyalu dennatamath samaya sathutin inna lebewa.
@නදීකාලාලනී
Жыл бұрын
බුදුසරණයි සාදු සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ සියළුම දුක් කරදර දුරින් දුරු වේවා
@ChandiChandi-er6ud
4 ай бұрын
මේ පිරිතේ බලයෙන් සුදන්තට අපලයක් ඇත්නම් එය දුරු කර දී ඔහුගේ රියදුරු රැකියාව ආරක්ෂා කර දී ඔහුට කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ අනුහසින් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sujathasenarathne-8627
10 ай бұрын
සධූ සාධූ සාධූ මේ පිරිත් අණූහස් බලයෙන් මටත් මගේ දූ දරූවන්ටත් මට උදව් උපකාර කරන සැමටත් සෙත් වේවා 🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@ashokajayarathna8052
7 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ සියලු රෝග දුරු වේවා සාදූ සාදූ🙏🙏🙏
@LinushaJayanetthi
Ай бұрын
Saud Saud 🙏🙏🙏🙏🙏🙏
@Ruwandi21
Жыл бұрын
ලෝකවාසී සැමදෙනෙක්ගෙම සිහින බලාපොරොත්තු මේ පිරිත් දේශනාවෙහි අනභාවයෙන් සැබෑ වේවා!!!! සාධු සාධු ❤🙏
@ImalshaChamika
5 ай бұрын
මෙයට සවන් දීමෙන් පසු ,හිත භාවනාවක් වගේ .@bavakathara. 🙏🌼🌼🌼🙏
@ThiranRushantha
5 ай бұрын
මෙ පිරිත් බලයෙන්..ට්රාන්,,දමයන්ති.යන,2නාට,,සෙතක්.ශාන්ටියක්ම.වෙවා💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷
@HemanthaHemantha-y5e
5 күн бұрын
මේසරනෙන්. ඔබටසෙතක්. වේවා💖
@mangalikapathirana3340
9 ай бұрын
ලෝකවාසි සියලුම දෙනාටම තෙරුවන්ගේ ආශිර්වාදයෙන් සෙතක් ශාන්ති යක් යහපතක් වේවා
@anulakahangama-ts8cc
Жыл бұрын
දිනපතා අහනවා මම පුදුම සහනයක් හිතට දැනෙනවා
@nilminirajapaksha6036
Жыл бұрын
සියලු දෙනා නිදුක් වේවා,නිරෝගි වේවා,සුවපත් වේවා...උතුම් වු නිර්වානය අවබෝධ වේවා.
@Royal3-6G
9 ай бұрын
❤❤❤❤❤❤
@නදීකාලාලනී
7 ай бұрын
බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මේ පිරිත් බලයෙන් මගේ මහත් ත යා ගේ රැකියා වන් කිසිම කරදරයක් නැතුව කර ගෙන යන්න මේ පිරිත් බලයෙපිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා සියළුම රැකවරණය ලැබේවා නම එරංග සන්දමාල් HES
@PrabodaSandeepani-d3y
7 ай бұрын
බුදුසරණයv🥰
@madusankagihan6228
7 ай бұрын
මේ පිරිතේ බලේන් මට ලන්කාවට යන්න පුළුවන් වේවා 🙏🙏🙏
@SandeepaniMadushika-b3h
7 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ පවුල රැකේවා.කිසිම කරදරයක් නොවේවා...
@wesseewessee-jy9ju
Жыл бұрын
මම හවස 6ට කලින් ගේ පිරිසිදු කරලා, බුදු පහන තියෙනවා ..පිරිත් දාලා.ඊට පස්සෙ කහ දියර ගේ පුරාම, ගේ වටේට කහ දියර ඉහිනවා...ඊට පස්සෙ සුවද දුම් ගේ ඇතුලේ වගේම නිවස වටේට ..අල්ලනවා.....පිරිත් ගේ පුරාම සද්දෙන් දානවා......🙏🙏🙏 පුදුම සැනසීමක් දැනෙනවා....නිවසේ නැවුම් බවක් දැනෙනවා🙏🙏🙏
@thilokaperera5995
10 ай бұрын
🙏🙏🙏🙏
@ruwannaminda1109
10 ай бұрын
🙏🙏🙏🙏
@ama2000-t7y
9 ай бұрын
🙏🙏🙏
@kalumsamiruwan3775
9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yassagaming2892
9 ай бұрын
සාදු සාදු සාදු
@KumariKumari-gv2ym
4 ай бұрын
Me pirith balan mage paula daru munu buruntath paule samagiyat ati vi karadara diylu apala duruvi satakhma vaw sadu dadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹
@MalliekaMalli
4 ай бұрын
සාදූ..සදූ..සාදූ...සීයලු...සත්තයෝ..නීදූක්.වෙවා...නීරෝගී.වේවා.සුවපත්...වේවා
@chandrasiliabevikrama8915
Жыл бұрын
Sadu sadu sadu mepirithe aranubawen සියලු apala upaddrawa දුරු වෙත්වා සියලු උවදුරු දුරු වෙත්වා නිරෝගී සුවය ලැබේවා
@inokakumudini-m9c
3 ай бұрын
Me pinvath බලෙන් මට nangiyek හරි malliyek ලැබේවා ❤
@නදීකාලාලනී
Жыл бұрын
බුදුසරණයි සාදු සාදු සාදු සාදු මගේ සියළුම දොස් මේ පිරිත් බලයෙන් දුරින් දුරු ග්‍රහ අපල දුක් කරදර දුරින් දුරු වේවාබුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@gaminikumara9214
10 ай бұрын
Ioo🎉😮😮ooooooooiooooiooooooooo77oooooo🎉7ooooioiooo🎉
@gaminikumara9214
10 ай бұрын
Ioo🎉😮😮ooooooooiooooiooooooooo77oooooo🎉7ooooioiooo🎉
@gaminikumara9214
10 ай бұрын
Ioo🎉😮😮ooooooooiooooiooooooooo77oooooo🎉7ooooioiooo🎉
@ManjulaPrasad-x9b
3 ай бұрын
මෙම සෙත් පිරිත් බලෙන් අපගේ ව්‍යාපාරය දිනේ දින දියුණු වේවා.බුදු සරණයි.
@nilanialawaththa6359
Жыл бұрын
මෙ පිරිත් දේශනාවෙ බලෙන් මගෙ පවුලෙ සියලුම දෙනාට ද ලො වැසි සියලුම දෙනාට ද යහපතක්ම වේවා බුදුසරනයි 🙏🙏🙏🙏
@NishanthaDilini-sg7zg
7 ай бұрын
තෙරුවන් සරනයි
@rasikanilanthi136
Жыл бұрын
Mema seth pirithay balayen mage siyalu apala duruvi mage siyalu apala duruwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShenalDewmina-u9s
9 ай бұрын
අපෙ පවුලෙ සියලු දෙනා ආරක්ෂා කරලා අපෙ අවුලෙ කරදර දුරැ වේවා🙏🙏🙏❤️
@PiyadasaWeerasingheWeera-yg3pr
7 ай бұрын
බුදු සරණයි!!!🙏🙏🙏
@wasanthadesilva59
Жыл бұрын
සියලු සත්වගට සුව සහනය ළඟාවේවා!
@jayanthirathnayaka566
4 ай бұрын
මෙම පිරිත් බලයෙන් මා හා ඔබ සියලු දෙනාටම (නිදුක් නිරෝගීව,ඔබ සැම ආරක්ෂා වෙවා!)🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@PrabodaSandeepani-d3y
7 ай бұрын
බුදුසරණයි ගොඩක් තමයි කියලා wවගේ ew🙏🙏🙏🙏tt
@rakanthi1127
7 ай бұрын
Me pirith balayen mage paule ayage leda duk duru veva🙏🙏🙏
@susantanamili4753
Жыл бұрын
බුදු සරනයී
@priyanthikarunanayake1420
Жыл бұрын
Siyaluma sathwayo niduk wethwa neerogi wewa suwapath wewa dukine midethwa sadu sadu sadu
@kavidhulakshan2109
8 ай бұрын
මෙ පිරිතෙ බලයෙන් මගෙ දරුවගෙ අපල දුරුවෙවා!!!
@ThusithaBandara-h9z
Жыл бұрын
Me pirith desanawen mage daruwage siyalu apala leda duk adu wewa🙏
@SanduniSanjeewani-wy6ke
3 ай бұрын
මේ පිරිත් ශ්‍රවණය කීරීමේ බල මහිමෙන් මා කුස තුල වැඩෙමින් පවතින මගේ බිළිදාට අවශ්‍ය ආයු,වර්ණ,සැප,බලය,නුවණ ,ආදියේන් පිරිපුන් නිදුක් නීරෝගිමත් වාසනාවන්ත දරුවෙකු ලෙස මෙලොව එළිය දකින්න වාසනාව ලැබේවා🙏🙏🙏
@DehemSanjaya
8 ай бұрын
siyalu sathwayo niDuk wathwa nirogi wathwa suwa path wathwa BuDu saranai .Aswah katawah Duru wawa Apala Uwa Duru Duru wawa wasanawa LaBewa Diunu vimata.🌏🙏
@SadaniNisansala
9 ай бұрын
බුදු සරණයි සියලුම කරදර් බාධකදුරුවී සැනසීම උදා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷
@Buddikasirikumara
5 ай бұрын
Budusarani❤❤❤ sadu❤❤ sadu❤❤ sadu❤❤
@gkcparanamana821
Жыл бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏 mage puthata.nonata.mata me pirith balayen yahapathkkmabwewa
@නදීකාලාලනී
Жыл бұрын
බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මගේ සියළුම දුක් කරදර මේ පිරිත් බලයෙන් දුරු වී පිහිට ආශිර්වාදය ලැබේවා
@sampathpiumi6109
Жыл бұрын
🙏🙏🙏🙏🌺🌺🌺🌺මේ පිරිතේ ආනුභාවයෙන් මහා සංඝ රත්නයටත් මගේ ස්වාමියාටත් මගේ පවුලේ සියලුම දෙනාට සෙතශාන්තියක් උදාවේවා කියලා මම ඒකාන්තයෙන්ම ප්‍රර්ථනා ඒකාන්තයෙන්ම🌺🌺🌺🌺 ❤️❤️❤️❤️
@predipkumara8617
6 ай бұрын
නියමයි
@uddyanimnike5931
Жыл бұрын
සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏
@ShelaDayawansa
2 ай бұрын
සියලු දෙනාටම theruwan saranai 🙏 පිරිත් අනුභව yen 🙏🙏🙏🪷🪷🪷
@chandrasiliabevikrama8915
Жыл бұрын
Sadu sadu sadu siyalu sathwayo නිරෝගී සුවය ලැබේවා budusarani
@ArunaPriyantha-o7v
7 ай бұрын
සාදූසාදූ
@TharushaLakmal-p3q
3 ай бұрын
මට හොදට ඉගෙන ගන්න ඕනේ අපේ පවුල ආරක්ෂා කරලා දෙන්න මම ඉදිරි අනාගතෙ වෛද්‍යවරියක්වෙන්න ඕනේ නෙතුම් මගේ ලගට එන්න ඕනේ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😊
@KGLKRajapaksha
6 ай бұрын
Ma piritha balayan mata vidasha ratata ikamanina ynna labawa
@chandimaweerasighe875
6 ай бұрын
Gabini Ammalata siyalu Deviyange phite arashawa lebewa 🙏💐💐 pinwath daruwo lebewa 🙏💐🙏
@WeeramuniMadushan
8 ай бұрын
Theruwan sarane balayen mage Paule siyaluma denata labala thiyana apala hemadeyakma duruwewa.........🙏🙏🙏🙏
@නදීකාලාලනී
Жыл бұрын
සියළුම දොසා දොස් දුරු වේවා
@NandaniYapa-w5w
2 ай бұрын
Ma පිරිත් blayan Apita නිදුක් නිරෝගී සුව ලැබේවා .
@manojnishantha1247
Жыл бұрын
සාදු සාදු . සියලු දෙනාට සහනයක් ම වෙවා
@SL_Shaggy
7 ай бұрын
සදු සදු
@NishanthaKumara-nm3ms
4 ай бұрын
Siyalu denatama sethak wewa❤
@ajithpriyantha2014
Ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මාගේ දුව ට උසස් පෙල විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵල ජය ලැබේවා !!!
@edirisinghe9159
3 ай бұрын
sadu sadu sadu kavesha dinudi hansaka mage daruwage apala duru wewa demapiyanda suwapath wewa mage niwase siyalu denama araksha wewa
@ChinthakaMihiran-i5b
Ай бұрын
මමත් හැමදාම හවසට ගෙදර පිරිසිදු කරලා මුළු ගෙදරට සද්දෙන් පිරිත් දාලා කහ දියර ඉහලා සුවද දුම් අල්ලලා පහන තියන්නේ අපිත් හැමදාම සතුටින් මේ පිරිත්වල බලමහිමෙන් අපි බලාපොරොත්තු වන කිරි සිහිනේ සැබෑ වේවා 🙏🙏🙏 ❤
@kushumlatha5077
Жыл бұрын
Sadu sadu mage Daru dennage apala dosa duru wewa
@دانه-ل6ش
Жыл бұрын
මේම පිරිත බලෙන් මගේ සියලු අපල කරදර ඉවත් වී සිතට සාහනයක් ගෙන දේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DjDj21-id2me
6 ай бұрын
Theruvan saranai
@DjDj21-id2me
6 ай бұрын
🎉
@EmNissanka
8 ай бұрын
සාදු.සාදු.සාදු
@piumipriyadarshani7441
4 ай бұрын
Me pirith balayen mage sithata senasima labewa..
@nirmalagunesekara525
Жыл бұрын
Sadhu sadhu sadhu ma pirith balan matath maga Paula samatath sathak santhiyakma wava
@Sampathch-hz3df
10 ай бұрын
siyaludanatama budu saranai
@MalkanthiKumarii
Жыл бұрын
මගෙ පුන්ච් පුතාගෙ මාරක අපල දුරු වේවා.දීර්ගායු ලැබේවා හාමොම ආසිර්වාද කරන්නකො.😢
@SewwandiHemamali
6 ай бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා .සියලු අපල දුරු වේවා 🙏🙏🙏
@nimalchandrasiri1456
Жыл бұрын
බුදු සරණයි අපෙ පවුලේ සියලු අපල දුරු වෙවා !ඇස්වහ කටවහ දුරු වෙවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@LumbiniDarshika-v7e
9 ай бұрын
සාදූ සාදූ සියලුදෙනාටම යහපතක්ම වේවා...
@nimharakaveesha-co3ws
Жыл бұрын
Sadu sadu sadu
@anushajeewanthi730
Жыл бұрын
...BUDU SARANIN YAHAPATHAK WEWA....
@amilasamarasena2753
11 ай бұрын
🙏🙏🙏
@NalikaKarunarathna
3 ай бұрын
මේ පිරිත්. බලයෙන් සියලු දෙනාට ධර්මය අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandralathasilvagunamuni3080
Жыл бұрын
සාදු සාදු සාදු සා
@RathnaSilva-f5x
8 ай бұрын
ලෝකවාසී සියලුම දෙනාට යහපතක්ම වේවා
@NiroshaUdayangani-f9q
9 ай бұрын
මගේ ව්‍යාපාරය සාර්ථක වෙිවා....
@RavichanranmugaliniMugalini
Ай бұрын
Samata budusaranai ❤
2:50:43
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka | Bawa kathara
Bawa kathara
Рет қаралды 3,9 М.
3:01:29
seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | All Night Pirith
Bawa kathara
Рет қаралды 264 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
3:58:04
Seevali piritha 21 warak - මහානුභාවසම්පන්න සීවලී පිරිත 21 වරක්
Bodhi Puja Seth Pirith Deshana
Рет қаралды 4,5 МЛН
3:30:10
ජය පිරිත පැය තුනහමාරක් පුරා | Jaya Piritha for 3 & half hours | Seth Pirith | pirith deshana
Pirith Asapuwa - පිරිත් අසපුව
Рет қаралды 2,9 МЛН
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 3,1 МЛН
3:54:37
Seth Pirith | මහා බල සම්පන්න පිරිත් දේශනා 28 ක් එක දිගට අහන්න| ජයග්‍රහණය කිරීමට ක්ලික් කරන්න $100
MAA SRI LANKA
Рет қаралды 1,3 МЛН
3:48:28
Pirith | මෙය නිතර ඇසුවොත් ඔබේ දියුණුව කිසිවෙකුටත් වැලැක්විය නොහැක | Most Powerful Chanting
Daham Seth Arana
Рет қаралды 718 М.
1:53:07
මගේ සාර්තකත්වෙ රහස | මහ පිරිත ( තුන් සූත්‍රය ) | තෙරුවණ් සරණයි!
Life of Sajeev Rajaputhra | Sajeev Japan
Рет қаралды 2,6 МЛН
3:30:10
Jaya Piritha 108 Warak - ජය පිරිත 108 වරක් | Jaya Piritha | Seth Pirith - සෙත් පිර්‍රිත්
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 925 М.
2:05:13
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith jaya piritha | Bawa kathara
Bawa kathara
Рет қаралды 830 М.
1:38:01
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
Bawa kathara
Рет қаралды 21 М.
3:53:39
මහා බලගතු අංගුලිමාල පිරිත 108 වරක් - Angulimala Piritha | Pirith | Seth Pirith | Dahami Desawana
දැහැමි Desawana
Рет қаралды 1,5 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН