Bawana wadasatahana 02 - Kiriwaththuduwe Ariyadassana Thero

  Рет қаралды 23,312

Nirwana Dwara නිර්වාණ ද්වාර

Nirwana Dwara නිර්වාණ ද්වාර

Күн бұрын

Пікірлер: 88
@DhilaniRathnayake-er6zf
@DhilaniRathnayake-er6zf 2 ай бұрын
🌼🌼 සාදු සාදු !!
@nandawatagodapitiya8333
@nandawatagodapitiya8333 2 ай бұрын
උතුම් වු ධර්මය සරලවම පැහැදිලිව දේශනා කරන ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@subadrasiriraniperera1421
@subadrasiriraniperera1421 Ай бұрын
සසරින් නිවනට දහම් දේශනාවෙහි යෙදෙන ඔබ වහන්⁣සේ පැතුවාවූ බෝ්ධියකින් උතුම් නිවණින්ම සැනසීමට හේතුවේවා! 💛🪷 සාදු 🙏🌷🌸 සාදු🙏🌹🌺 සාදු 🙏🌷🌸 😅
@ChitraAirangani-i8j
@ChitraAirangani-i8j 2 ай бұрын
ඔබ වහන්සෙට නිදුක් නිරෝගි බාවය ලැබෙවා ධර්මය මෙතරම් තෙරුම් කරදෙනවා ට. සාදු ,,සාදු ,,සාදු ,,,💐💐💐💐💐💐
@priyanthidhammika-vb4wj
@priyanthidhammika-vb4wj 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
@swarnaadikaram5189
@swarnaadikaram5189 3 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@Nirwana_Dwara
@Nirwana_Dwara 3 ай бұрын
🙏🙏🙏
@manikedissanayaka8276
@manikedissanayaka8276 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි
@Nirwana_Dwara
@Nirwana_Dwara 5 ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@anomaweerasinghe569
@anomaweerasinghe569 5 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි බැතිසිතින් ප්‍රාර්ථනා කරමි.තෙරැවණ් සරණයි .🌻🙏🌻🙏🌻🙏🌻
@Nirwana_Dwara
@Nirwana_Dwara 5 ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@manikedissanayaka8276
@manikedissanayaka8276 5 ай бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි
@manelalwis8525
@manelalwis8525 4 ай бұрын
සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@nandaliyanage3066
@nandaliyanage3066 3 ай бұрын
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පැහැදිලියි 🙏🙏🙏
@Nirwana_Dwara
@Nirwana_Dwara 3 ай бұрын
🙏🙏🙏
@HehE-u6b
@HehE-u6b 4 ай бұрын
නමස්කාර වේවා මෙමවැඩසටහ දෙශන වෙගයවැඩියිළුගැන කාරුනික වන්නසාදු සාඳූසාදූ
@amithauyangoda9490
@amithauyangoda9490 3 ай бұрын
🙏🙏🙏,, වන්දනීය පූජනීය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය,, නිවනට මග කියා දෙන ඔබ වහන්සේට උතුම් නිවන බොහෝ දුර නොවේවා
@Nirwana_Dwara
@Nirwana_Dwara 3 ай бұрын
🙏🙏🙏
@WasanthimalaSamarakoon
@WasanthimalaSamarakoon 5 ай бұрын
පළමයවත් දෙවනුවත් තෙවනුවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹
@පද්මවිල
@පද්මවිල 4 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා. තෙරුවන් සරණයි. බොහොම පැහැදිල්යි දේශනාව. අභි ධර්ම කරුණු සෝවාන් මාර්ගය ට පිවිසීමේ කරුණු හොඳින් වටහා ගතිමි. නාමරූප ධර්ම කරුණු හොඳට පැහැදිල්යි. 🙏🏼🙏🏼🙏🏼❤️
@shyamalikumari1520
@shyamalikumari1520 5 ай бұрын
සාදු සාදු සාදු ඉතාම පැහැදිලියි සුවාමින් වහන්ස . තෙරුවන් සරණයි .🙏🙏🙏
@gayanisooriyaarachchi7477
@gayanisooriyaarachchi7477 5 ай бұрын
ඔබ වහන්සේට දෙපා නැමද නමස්කාර කරමි .සාදු !සාදු !!සාදු !!!
@Nirwana_Dwara
@Nirwana_Dwara 5 ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc 5 ай бұрын
සාදු. සාදු. සාදු. ස්වාමීන්. වහන්සේ ට. මාගේ. නමස්කාරය. වේවා. 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
@amarawathiamarawathi4569
@amarawathiamarawathi4569 5 ай бұрын
ඉතා මත් පැහැදිලි යි. ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthakumari3574
@wasanthakumari3574 5 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස බොහෝම හොදින් පංච උපදා නස් කන්ද යේ උදය වැය බැලීමට අවබෝධ වුණා . සාදු සාදු සාදු
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 5 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 5 ай бұрын
🙏🙏🙏සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏 සාධු සාධු සාධු
@jayanthimallika6057
@jayanthimallika6057 5 ай бұрын
සාදු සාදු සාදු
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 4 ай бұрын
සාදු සාදු .සාදු 🙏🙏🙏
@hemawijayasinghe4848
@hemawijayasinghe4848 5 ай бұрын
Sadu sadu sadu ape swamini sasunata wada wadanu pinisa oba wahanseta Nirogi sampathiya Deerga ayusha wewa.
@mbldissanayake2901
@mbldissanayake2901 4 ай бұрын
සාදු සාදු සාදු
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 5 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@beatriceabeysiri4105
@beatriceabeysiri4105 5 ай бұрын
සාදු ! සාදු ! සාදු ! 🌼🌼🌼🌼🌼🌼
@Nirwana_Dwara
@Nirwana_Dwara 5 ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@RaniMalani
@RaniMalani 4 ай бұрын
සැමටම .අවබෝද .වෙිවා 🙏🙏🙏
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 5 ай бұрын
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධය ලැබේවා
@Nirwana_Dwara
@Nirwana_Dwara 5 ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@SudarmasilmathaRagala-cx5oy
@SudarmasilmathaRagala-cx5oy 4 ай бұрын
🙏🙏🙏Athi visistai swamin wahansa oba wahanseta me gambeera darmaya awaboda wewa
@geethageekiyanage2597
@geethageekiyanage2597 5 ай бұрын
ඉතා වටිනා desanawak 🙏🙏🙏🌺🌺🌺
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 5 ай бұрын
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
@Nirwana_Dwara
@Nirwana_Dwara 5 ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@nelumwithanage658
@nelumwithanage658 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndraniRanathunge
@IndraniRanathunge 3 ай бұрын
Sadhu sadhu sadhu
@chandragamage5669
@chandragamage5669 2 ай бұрын
🙏🙏🙏
@upuljayarathna6245
@upuljayarathna6245 5 ай бұрын
ඉතාමත් ලිහිල් බසින් පැහැදිලි කළා ස්වාමීන්වහන්සේ ....කාරණා කිහිපයක් ම පිරිසිදු කරගන්න ලැබුනා තෙරුවන් සරණයි පින්වත්!!සියලුදෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ වේවා!
@Nirwana_Dwara
@Nirwana_Dwara 5 ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@RaniMalani
@RaniMalani 4 ай бұрын
පිංවත්.ස්වාම්න්.වහන්ස .ගැබුරැ.දර්මය.ඉතාම .ලිහිල් .ව.තේරැම් .කර .දෙනව.මේ.සාසනය .තුලදිම .අවබෝද .වෙලා .ඇති .දර්මය .හැමෝටම .බෙදා .දන.මේ.අවබෝද ය.තුලින් .සත්තය.අවබෝද.ව්.නිවන් .මග.පහදා.ගනිත්වා .සාදු සාදු .සාදු 🙏🙏🙏🌼
@NayanaVimarshani
@NayanaVimarshani 4 ай бұрын
🙏🙏🙏
@bhagyabandara4202
@bhagyabandara4202 3 ай бұрын
😢😢😢😢😢​@@Nirwana_Dwara
@nadeekasunjeewanee9027
@nadeekasunjeewanee9027 5 ай бұрын
🌸🌸🌸🙏සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸
@ranjaniperera6663
@ranjaniperera6663 5 ай бұрын
🙏🙏🙏
@Nirwana_Dwara
@Nirwana_Dwara 5 ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@suneethawickramasinghe2384
@suneethawickramasinghe2384 3 ай бұрын
Sadu Sadu Sadu
@kmdtskarunanayakakmdtskaru5623
@kmdtskarunanayakakmdtskaru5623 2 ай бұрын
Wadanaya nethuwa video eka දාන්න oyata පින්
@Nirwana_Dwara
@Nirwana_Dwara 2 ай бұрын
ඉදිරි දේශනාවල එම වාදනය අසන්නට නොලැබේවි🙏🙏🙏
@madhujanaranjani2362
@madhujanaranjani2362 Сағат бұрын
🙏🙏🙏
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 3 ай бұрын
අනේ පිංවත් ස්වාමීන් වහන්ස මේ දේශනාවන් අති උතුම්.පටිච්චසමුප්පාදය සහ ස්තිපට්ඨානයත් මෙහෙම පැහැදිලිව දේශනා කරනු මැනවි.මේ පින ඔබ වහන්සේට අරිහත් බව පිණිසම හේතු වේවා.අපි මේව පෝන් එකෙන් අහලම නිවෙනව.ඔබ වහන්සේ එවන්න ඇත්තෙ අනිවාර්යයෙන් තුසිත දිව්‍ය තලයෙන් වෙන්න ඇති.තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@Nirwana_Dwara
@Nirwana_Dwara 3 ай бұрын
ඔබ ශ්‍රවනය කරන්නාවූ දේශනා සියල්ල නිවනට උපනිශ්‍රය වේවා..🙏🙏🙏
@jayawathikariyawasamjayala2355
@jayawathikariyawasamjayala2355 3 ай бұрын
Saadu daadu,saadu..
@NayanaVimarshani
@NayanaVimarshani 4 ай бұрын
🙏🙏🙏
@geethageekiyanage2597
@geethageekiyanage2597 5 ай бұрын
🙏🙏🙏🌺
@ranjaniperera6663
@ranjaniperera6663 5 ай бұрын
Sadu Sadu Sadu
@Nirwana_Dwara
@Nirwana_Dwara 5 ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@JayaRanjani-ei4ts
@JayaRanjani-ei4ts 5 ай бұрын
🙏🙏🙏
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 5 ай бұрын
Sadhu sadhu sadhu
@moreendisanayaka9111
@moreendisanayaka9111 5 ай бұрын
Theruwansaranai ape hamuduruwanta.
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@monikaperera1768
@monikaperera1768 5 ай бұрын
🌷🌷🌷🙏🙏🙏
@shashi-yi2dl
@shashi-yi2dl 3 ай бұрын
උදය වැය තේරුම් කරලා දෙන්න .
@Nirwana_Dwara
@Nirwana_Dwara 3 ай бұрын
උදයව්ව සම්බන්ධයෙන් පැහැදිලි කරන දේශනාවක් පළ කර ඇත.
@kmdtskarunanayakakmdtskaru5623
@kmdtskarunanayakakmdtskaru5623 2 ай бұрын
Wadanaya nethuwa video eka danna
@rosebowala8547
@rosebowala8547 4 ай бұрын
Sadoo sadoo sadoo
@Lathikaabeysinghe
@Lathikaabeysinghe 5 ай бұрын
Teruwan sranaweva avasrai ස්වාමීන් වහන්සේ ta mama sovan වෙන්න හිත ..භාවනා කළ ටික කලක් ගත කරනවා දහම් ආසන vita භාවනා කරන්න වෙලා වට නිදි කරනවා hienen මාංශ කෑමට දෙනවා ඉන්පසු දේවාල ය ගිහිල්ලා මතු රා බීල ගෙදර ගිහිල්ලා නැවත නින්දේ දි මාංශ කෑමට දෙනවා එමනිසා සිත විසිරී යනවා සමාධිය ගන්න බැහැ දේවාල කපු මහත් වරුන් කියන්නේ ඔයාගෙ මස්සිනා දරුණු kattadiyek අපිට kranna කිසිම දෙයක් නැහැ කියා ඔබ වහන්සේ මෙම ගැටලුව විසදීමට දන්නවා nam mata උදව් කරන්න mage මව රෝගී වෙලා අවුරුදු හතරක් වෙනවා mata ගෙදර ඉන්නේ පුහුණු වැඩ සටහන් වලට සහභාගි වන්නට නොහැකි උපදෙස් බලාපොරොත්තු වෙමි
@Nirwana_Dwara
@Nirwana_Dwara 2 ай бұрын
පළමුවෙන්ම ඔබ youtube නාලිකාව තුළ ඇති පට්ඨාන සූත්‍රය ශ්‍රවණය කරන්න .පසුව එය සජ්ඣායනා කරන්න.පට්ඨාන ධර්ම වන්දනා පොත ලබා ගැනීමට රිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් ලිපිනයට මුද්දර ඇල වූ ලියුම් කවරයක් එවන්න.වීර්යය වඩන්න..ඔබට පට්ටාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි🙏🙏🙏
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 5 ай бұрын
ඉතාමත් පැහැදිලි දේශනාවක් ස්වාමීන් වහන්සේට පළමුව depanamada namaskara karanawa ,භාවනා වැඩසටහන් කවදා කොහේද please කියන්න .බොහොම pin danwannenam.tharuwan saranai .
@Nirwana_Dwara
@Nirwana_Dwara 5 ай бұрын
පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵ ✔නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව Link - www.youtube.com/@ZERO-dq8kd Mail - nirwanadwara@gmail.com Whatsapp Chat - +94716999004 ✔පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group - chat.whatsapp.com/GSyQdXag505FjZtav8sdko ✔නිර්වාණ ද්වාර Facebook Page - facebook.com/share/qEG7CffZ6SsYBBTv/?mibextid=qi2Omg #pattana #banadeshana #pattanasajayana
@satharasinghagamini4623
@satharasinghagamini4623 4 ай бұрын
Memanalikawa pawathwana ballata hamadama kiyanawa mema sangeethaya iwath karrapan kaya booruwo bududahame sangeethaua koheda mema uthum desakayan wahansetath umba me krana wade apahasayak
@thilakasiripathirana2918
@thilakasiripathirana2918 4 ай бұрын
ගරු ස්වාමින්වහන්ස, පංචඋපාදානස්කන්ධයෙහි රුපස්කන්ධය වන්නේ කයක් පමණද?
@badranigunasekara7631
@badranigunasekara7631 5 ай бұрын
Sadu
@DamayanthiHetti-dx9gg
@DamayanthiHetti-dx9gg 18 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🪷🌹💎
@kusumaliyanarachi8281
@kusumaliyanarachi8281 5 ай бұрын
Penwath.swaminwahnsa.obe.wahahsata.boho.pen.sadu....sadu. sadu.🎉🎉🎉🎉🎉
@Nirwana_Dwara
@Nirwana_Dwara 5 ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@pathminiherath520
@pathminiherath520 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් ධර්මාබෝධය ලැබීම පිණිස මෙම ධර්ම දානමය පින උපකාරයක් අධිෂ්ඨානයක්ම පාරමිතාවක් වේවා .සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට
@dilrukshiwijekoon886
@dilrukshiwijekoon886 5 ай бұрын
🙏🙏🙏
@beatriceabeysiri4105
@beatriceabeysiri4105 5 ай бұрын
සාදු ! සාදු ! සාදු ! 🌼🌼🌼🌼🌼🌼
@Nirwana_Dwara
@Nirwana_Dwara 5 ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@rashinisingappuli3520
@rashinisingappuli3520 5 ай бұрын
🙏🙏🙏🙏
Bawana wadasatahana 03 - Kiriwaththuduwe Ariyadassana Thero
56:37
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 19 М.
Bawana wadasatahana 01 - Kiriwaththuduwe Ariyadassana  Thero
2:20:51
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 44 М.
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 43 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 22 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 209 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 91 МЛН
Bawana wadasatahana 04 - Kiriwaththuduwe Ariyadassana  Thero
59:30
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 14 М.
Niwana | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero
56:59
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 60 М.
Bawana Wadasatahana 01 - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero
59:14
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 57 М.
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 43 МЛН