ඒක ඇත්ත,රජය සියලුම දේ කරලා!! - නත්තලේ සැබෑ අරුත අරන් කොච්චිකඩේට ආ මොහොතේ කාදිනල් හිමි කියයි

  Рет қаралды 34,835

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 102
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 20 сағат бұрын
ස්තුතියි කාදිනල් තුමනි.ආදරයට පුළුවන් ගොඩාක් දේවල් වෙනස් කරන්න.හැමෝටම සාමය සතුට පිර සුබම සුබ නත්තලක් වේවා .❤❤❤❤🎉🎉🎉🎉
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 14 сағат бұрын
මම බුද්දාගමේ ඒත් .....කාදිනල් තුමාගේ ආදර්ශමත් කමත් වර්තමාන රජය යන ව්දියත් එක්ක .....හරිම සතුටක් දැනෙන්නේ ....ඔබ සියලුම කතෝලික ජනතාව ට සුබ නත්තලක් ම වේවා
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 12 сағат бұрын
කාදිනල්.මැල්කම් රංජිත් හිමිපානනි ඔබතුමා ට සුභ නත්තලක් වෙවා!!!❤❤❤❤❤
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 19 сағат бұрын
මමත් බෞද්ධාගමිකයෙක්.අගයකරමි මෙවැනි සත්ක්‍රියාවන්.
@buddhikavithana3812
@buddhikavithana3812 20 сағат бұрын
සුභම සුභ නත්තලක් වේවා! සියලුලෝකවාසීන්ට❤
@kurundupatabadigebuddhikaj3725
@kurundupatabadigebuddhikaj3725 14 сағат бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා . බෞද්ධයන් වන අප ඔබ වහන්සේගේ සත් ක්‍රියාවන් බෙහෙවින්ම අගය කරමි 🙏
@kingslyjayasingha3337
@kingslyjayasingha3337 20 сағат бұрын
එකමුතු කම. සමාව දීම සමාව ගැනීම.. බැදීම නොවෙයි බෙදා ගැනීමට උගන්වන ජේසුගේ ඉපදීම. තුලින් ක්‍රියාවට නංවමු ❤️
@menakaprasad2243
@menakaprasad2243 19 сағат бұрын
සමාජය තුල මෙත් සිත පතුරන්න අපි බෞද්ධයන්.අන්‍යාආගමිකයන්ට ගරු කරන්න..
@KandyCanada-ni6oj
@KandyCanada-ni6oj 19 сағат бұрын
ඒක දැක්කාම ඇස් දෙකට කදුලු ඉනුවා මෙය සැබෑ නත්තල අරුත❤
@ekanayakewm9971
@ekanayakewm9971 17 сағат бұрын
ලෝක වාසි සියළුම කිතුනු.බැතිමතුන්ට සුභම සුභ නත්තලක්ම වේවා❤❤❤❤🎉🎉🎉🎉
@NawaMax
@NawaMax 16 сағат бұрын
මේ රජය තිබුණා නම් එදා පාස්කු ප්‍රහාරය සිදු නොවනවා මෙන්ම නිරාපරාදෙ විනාශ වූ ජීවිත අදත් සතුටින් අප අතර.
@dayanandakatugahage6525
@dayanandakatugahage6525 18 сағат бұрын
සුබ නත්තලක් වේවා ලක්වැසි කිතුනු සහොදර හැමදෙනායම.
@BatapolaNimal
@BatapolaNimal 20 сағат бұрын
මාලීමා රජයට සමගාමීව කදීනල්තුමාත් බෞද්ධ වත්පිළිවෙත් අනූගමනය කිරිමහොද දෙයක්ම ලෙස දකිමී.
@Pickup97
@Pickup97 20 сағат бұрын
පලයන් බන් යන්න
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 17 сағат бұрын
අති උතුම් කාදිනල් තුමා ඇතුලුව සියළුම ආගමික දමිල මුස්ලිම් සිහල ආදරනීය ජනතාවටත් ජනාධිපතිතුමා ඇතුලු රජයේ සැමටමත් සුභ නත්තලක් වේවායැයි කැනඩාවේ🇨🇦 සිට ප්‍රාර්ථනා කරමු...🌸🎉💕🌸🎉💕🌸
@pakaya8007
@pakaya8007 18 сағат бұрын
නත්තල් මෙහෙමනම් වෙසක් කොච්චර ලස්සන වෙයිද ❤🎉
@dayanandakatugahage6525
@dayanandakatugahage6525 18 сағат бұрын
මෙතනත් ආගම්වාදය ඇදගෙන මුන් මොක්කුද...
@pakaya8007
@pakaya8007 16 сағат бұрын
​@@dayanandakatugahage6525ඇයි නත්තල් කියන්නේ වෙන මොකක් හරිද ඒකත් වෙසක් වගේ දෙයක් තමයි මෝඩයා 😂
@ShanIndunil-eu8oh
@ShanIndunil-eu8oh 13 сағат бұрын
වෙසක් ආපුවම ඒකත් කරමු ලස්සනට දැන් නත්තල්නෙ දැන් ඕකට වෙසක් පටලවගෙන කමෙන්ට් දාන්නෙපා බන් පිස්සෙක් වගෙ😅​@@pakaya8007
@ChndrawthiPinaduwa
@ChndrawthiPinaduwa 18 сағат бұрын
හොදම හෙද සත්කාරයක් හරිම සතුටුයි ❤❤❤❤❤❤❤❤❤
@kolombageprasantha4899
@kolombageprasantha4899 15 сағат бұрын
සැමට සුබ නත්තලක් වේවා🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉
@maurarupasinghe4321
@maurarupasinghe4321 16 сағат бұрын
හරිම ලස්සනයි ❤️❤️🙏🙏 සුබ නත්තලක් වෙවා❤️❤️❤️🙏🙏🙏 6:26
@nimaliperera9457
@nimaliperera9457 19 сағат бұрын
ක්‍රියාව අවංක නම් හදවතින්ම සතුටුයි ..❤️
@jayanthabandara6562
@jayanthabandara6562 14 сағат бұрын
,සුබ නත්තලක් වෙවා දෙවි පිහිටයි ⛪✝️🎅🎅🎅🎅🎅🎅
@dineshjayawickrama3436
@dineshjayawickrama3436 18 сағат бұрын
කාදිනල් තුමා❤❤
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 16 сағат бұрын
Thank you Rev. Cardinal. Praise for Lord
@jayanthijaya1136
@jayanthijaya1136 4 сағат бұрын
සුබම සුබ නත්තලක් වේවා කාදිනල් තුමනි ජේසු පිහිටයි
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 18 сағат бұрын
tv වලත් බොරුවට රඟන උන් ගමින් ගමට ගිහිල්ලා දුප්පත් පවුලක් වෙනුවෙන් ඒ අවුරුද්දට මොනවා හරි කරා නම් කොච්චර වටිනවද
@KuwaitGold-w1e
@KuwaitGold-w1e 17 сағат бұрын
සුබනත්ත්තලක්.වෙි...සාසඵ..දෙනිට
@RuwanBeliketimulla
@RuwanBeliketimulla 20 сағат бұрын
ලස්සන යි.
@NihalFonseka-l4g
@NihalFonseka-l4g 19 сағат бұрын
First time I have ever seen ❤❤❤❤❤❤
@S.k.Perera-m9g
@S.k.Perera-m9g 2 сағат бұрын
අපේ දෙවියන් වහන්සේ, සර්ව බලධාරී, සර්වප්‍රංඤ, සර්ව වාසී දෙවියන් වහන්සේ, අපේ කාදිනල් හිමිපාණෝ දැයේ වීරයා
@احمد-و3س5ر
@احمد-و3س5ر 18 сағат бұрын
Subama suba naththalak wewa❤❤❤❤❤❤❤❤❤❤❤
@sarathsudhasingha
@sarathsudhasingha 20 сағат бұрын
පන්සල් වල තියේන නේක වර්ණ වෙනුවට බලන්න ඒ දේවස්ථානයේ තියන චාම් හා ගාම්බීර බව කොතෙක්ද ? මා බවුද්ද උනත් මේ දේවල් බොහොම අගය කරනවා හොද දේ කොතන කාගෙ උනත් හොදම තමා
@Lankamrt
@Lankamrt 18 сағат бұрын
ඇයි උඹට වෙසක් පේන්නෙම නැද්ද. ඉස්සරල සංස්කෘතික ලක්ෂන තේරුම්ගනින්...
@sheilamacdonald4052
@sheilamacdonald4052 13 сағат бұрын
​@@Lankamrtpalamuwa lassanata katha karamu 😢
@ShanIndunil-eu8oh
@ShanIndunil-eu8oh 13 сағат бұрын
​@@Lankamrtආගම් සියල්ලම උගන්වන්නෙ මචන් දාර්මිකව ජීවත් වෙන හැටි හැබැයි මොන ආගමෙත් ජාතියෙත් ඒකෙන් පිට පැනලා තමන්ගෙ පුද්ගලික වාසි වලට ආගම ජාතිය ඇදගෙන සියලු ආගම් ජාති බේද බින්න කරලා සතුටු උනු දේශපාලකයොත් හිටියා එහෙම රටක අපි අලුත් වෙනසක් හොයනව නම් අපිට කරන්න පුලුවන් එක දෙයයි අදහන ආගම සමාජෙට ගේන්නෙ නැතුව අපි ශ්‍රීලාන්කික කියන දේ විතරක් සමාජයට ගේන්න ඕනී තම තමන්ගෙ ආගම තම තමන්ගෙ හදවතෙ සහ ආගමට අනුව ජීවිත දර්ශනය හදාගත්තොත් ඒ ඇති ❤
@SunilAbeywickrama-t4l
@SunilAbeywickrama-t4l 18 сағат бұрын
Obala siyaluma denahata subama suba naththalakma wewa theruwan saranai
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 13 сағат бұрын
Respect Eminence Hon. Cardinal Malcom Ranjith. ❤❤🎉🎉.
@Dushanti
@Dushanti 8 сағат бұрын
Obawahanseta neduk neroge suwaya prathana karanawa
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 18 сағат бұрын
අන්න පන්සල්වලත් පටන් ගන්ඩ ඕනේ ඉන්න ගෑණු තැන් කළ සුපෝගිභෝගි වාහනත්වයෙන් කරලා ඒ සී කාමරත් අයින් කරලා දුප්පත් මිනිස්සුන්ට උදව් උපකාර කරන්න
@Lankamrt
@Lankamrt 18 сағат бұрын
ඇයි බල්ලො තොට තොට වෙසක් එකට මුලු රටේම බත් දන්සල් ආදී දේවල් පේන්නැද්ද.... බඩ පැලෙනකම් වෙසක් එකට දන්සල් කාල ගරහන්නැතුව හිටපන්
@ruwanindika9767
@ruwanindika9767 8 сағат бұрын
❤❤❤❤🙏🌹
@Dell-g4v
@Dell-g4v 19 сағат бұрын
Good pin suba naththalk weewa
@sudathwickramaratne1400
@sudathwickramaratne1400 20 сағат бұрын
❤❤❤ god bless everybody
@upalikumarasiri9677
@upalikumarasiri9677 18 сағат бұрын
We being Buddhists highly appreciated your good principles. Manny have Christmas for you and all the christian citizens of our country
@ManelNonis
@ManelNonis 19 сағат бұрын
අවුරුදු ගණනාවක් තිස්සේ රජයවලින් වැරදි තීරණ නිසා ඇතිවූ තත්වයන් මෙපමණ ඉක්මනට නිවැරදි කළ නොහැකි බවතේරෙන්නේ නැති උන් එක්ක මොන කථා ද
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 19 сағат бұрын
Wish you Merry Christmas to you all ❤❤❤❤
@jmdjayawardane2160
@jmdjayawardane2160 18 сағат бұрын
Condem tribal leader Ranil, thanks to NPP for changing the tribal political system.
@sureshthuseperera9346
@sureshthuseperera9346 10 сағат бұрын
Merry Christmas 🙏🙏
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 19 сағат бұрын
Being a born buddhist, I saw your great loving kindness in 2019. Since then, and later through Dew Suwa Sewa, chanell through Guru Deegoda Kumara, I got to know in detail about Jesus!🙏🙏🙏 However, I've been respecting, believing in Jesus also for more than 25 years. I wish all of you a peaceful, healthy, and happy festive season and a New Year 2025!
@BaddayalageThilakarathne
@BaddayalageThilakarathne 20 сағат бұрын
CAi garu karanawa ape agaradaguruthumata .ma baudda .Oba thumata kopamana adahasa kalath API obathuma samaga Theruwan saranai. 🎉🎉🎉
@leticiavirakoon156
@leticiavirakoon156 16 сағат бұрын
Mage Rate janthawata jaywewa❤❤❤❤😂❤❤
@jmdjayawardane2160
@jmdjayawardane2160 18 сағат бұрын
Definitely NPP government can create a civilized system
@kumargodawatte5395
@kumargodawatte5395 17 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumarans-s7c
@kumarans-s7c 17 сағат бұрын
Merry Christmas 🌟✨✨✨✨🌟Christmas for Everyone 🌺💖🌺
@ajanthabandara8078
@ajanthabandara8078 15 сағат бұрын
Merry Christmas ❤😘😘😘🎅🎅🎅🎅🎅🤶🤶🤶🤶🤶🤶🤶🎄🎄🎄🎄🎄❤️❤️❤️❤️
@MarimaMatiyam-e9w
@MarimaMatiyam-e9w 20 сағат бұрын
Apa janapate tumata deergayusa labaawa neerooge suwaya labaawa yooda balaya yooda sakteya yooda veereya neraturuwama labaawa budusaranai ratata yahapathak jayawewa malemawata adarai hamadaama jayawewa budusaranai
@nextlevel-lg1yb
@nextlevel-lg1yb 18 сағат бұрын
❤❤🎉
@Pathmini-j3v
@Pathmini-j3v 19 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@rushanimalka1294
@rushanimalka1294 2 сағат бұрын
The jesus actual consept has been identified ...He will be pleased by this will give full blessing this time ...
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 18 сағат бұрын
Merry Christmas 🎄🎁 and next’s happy new year 🎆🎊🎈🙏🎂
@asokapalliyaguruge1845
@asokapalliyaguruge1845 19 сағат бұрын
Ada nam lassana naththalak penaw a
@senarathbandara1317
@senarathbandara1317 18 сағат бұрын
Hoda katauththak
@AmilaKanchana-m9p
@AmilaKanchana-m9p 19 сағат бұрын
🎄❤️🙏
@gunaratnmbalahubrmainm29
@gunaratnmbalahubrmainm29 20 сағат бұрын
❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭❣️👍👍👍👍👍🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏 Deviyange peetai 🙏🙏
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 20 сағат бұрын
❤❤❤
@AM-cv5nk
@AM-cv5nk 20 сағат бұрын
🙏🏽❤️
@menakaprasad2243
@menakaprasad2243 19 сағат бұрын
@ajithsamaratunga5990
@ajithsamaratunga5990 19 сағат бұрын
Make x mas simple , sharing and giving thosr who need our hand, heart
@senarathbandara1317
@senarathbandara1317 18 сағат бұрын
Mehema thamai wenna one
@ADpgnivilRupasinighe
@ADpgnivilRupasinighe 12 сағат бұрын
0:15
@sudarmapiyaseeli9047
@sudarmapiyaseeli9047 15 сағат бұрын
duppat janatWa hamuduruwanta hodama danaya dennebauddaya
@PiyathissaKotahewage-h6z
@PiyathissaKotahewage-h6z 19 сағат бұрын
Walakuluwalin.jesses.awith.balagenaennawa.balanna palliyatauada .jeses. innawa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@karunasenadl1985
@karunasenadl1985 19 сағат бұрын
බෞද්ධයාය කියන ආගමේ දුප්පත් ජනතාව එකතුවෙලා හාමුදුරුවන් ලාට හොඳ ට සලකනවා අනිත් ඒවායේ ඊට වෙනස්
@Lankamrt
@Lankamrt 17 сағат бұрын
ඈ බන් උබට වෙසක් එක පේන් නැද්ද....පොසොන්..පේන් නැද්ද...වසලය
@stefaniharrison9422
@stefaniharrison9422 19 сағат бұрын
So please always mention poor poor that word hurts people feelings
@dianaperera9634
@dianaperera9634 19 сағат бұрын
Samava DEELA nam, Idiriyata pareekshanayak ONA da?
@nalakanalaka3650
@nalakanalaka3650 19 сағат бұрын
A K D❤❤❤❤
@smgsethunga3068
@smgsethunga3068 20 сағат бұрын
AKD,,,,,,❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️💜️
@kusumprasanna9568
@kusumprasanna9568 10 сағат бұрын
Gal sadula witharak newei gal kadinal lath innawa kiyanne ,ranjan kiyanne
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 20 сағат бұрын
පාස්කු praharakayin අල්ලන්න කියලා බලයට ආ වත්මන් jvp ජනපති ANRA Rilaw Alluwaa වගේ නේද ?😂😂
@ChamilGunarathne
@ChamilGunarathne 20 сағат бұрын
Ane yako ubalata wena wada nathda
@Jehan-cz7gz
@Jehan-cz7gz 19 сағат бұрын
තාමත් 5000ට පුක දෙන එකෙක්
@wathsalawiccramasinha484
@wathsalawiccramasinha484 19 сағат бұрын
ආණ්ඩුවෙන් රිලවු අල්ලන එක හොද නැතිනම් උබ ගිහින් රිලවු අල්ලපං
@yashomiudamini
@yashomiudamini 19 сағат бұрын
Ha sisira
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye 19 сағат бұрын
රිදිලා මීහරකට කුහක පගයා
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 20 сағат бұрын
Cardinal ANRAYIYAGE වැඩ bari ආණ්ඩුව රකින්නට පට්ටම ගේමක් දෙනවා ..මුළු රටේම දුප්පත් ජනතාව එදා වේල කන්නට නැතිව දුකක් විඳින මොහොතේ 50-60 එකතු ලෝකයා අන්දමින් කරගෙන සංදර්ශන දාලා 😂😂
@wickramagesarath3363
@wickramagesarath3363 20 сағат бұрын
Umba thawamath wahal bawin midila naaa. Mainage asuchi suwadaida umbata
@buddhikakumara9113
@buddhikakumara9113 20 сағат бұрын
පරබල්ලො හිතපන් තොපි අපි හිඟාකනව පාලක පට්ටහොරු සැපට ඉන්නව එහෙම වෙන්නෙ කොහොමද
@yashomiudamini
@yashomiudamini 19 сағат бұрын
Ha sisira
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye 19 сағат бұрын
රෙද්දෙ රෙවිලා ගූ කන බල්ලෙක් මූ
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 16 сағат бұрын
Ou obata balagena enna barinam nikan edapan.apita me anduva hodaa.
@SumithraGamage-j6p
@SumithraGamage-j6p 15 сағат бұрын
🙏❤🙏
@ashokadamayanthi663
@ashokadamayanthi663 19 сағат бұрын
❤❤❤❤
@madadombeseelarathana6627
@madadombeseelarathana6627 18 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@HansapaKolamunna
@HansapaKolamunna Сағат бұрын
❤❤❤
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
ELON MUSK: FIGHTER JETS OBSOLETE?
10:51
ATE CHUET
Рет қаралды 387 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.