බයික් එකෙන් බීච් එකට | Beach Camping | Ussangoda | | SRI LANKA

  Рет қаралды 11,189

Mr. Gurusinghe

Mr. Gurusinghe

Күн бұрын

#beach #camping #ussangoda #motocamping
TRAVEL VLOG 12
SUBSCRIBE TO MY CHANNEL
Let's Get Social
Facebook - / mr.gurusinghe
Instagram - / mr.gurusinghe
Don't forget to leave a comment below on what you think about this video and what else you want to see. Your feedback is much appreciated.
THANKS FOR WATCHING!

Пікірлер: 107
@shehanradeesha7921
@shehanradeesha7921 4 жыл бұрын
Video eka Maru ❤️🤟🏻💜
@udeshlakshan
@udeshlakshan 4 жыл бұрын
Nice to see you improving. Keep it up, Choxy. Much love from UAE 🇰🇼
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks brother! 😍👍
@dilshanchanuka7189
@dilshanchanuka7189 4 жыл бұрын
Fatta machan video eka ❤️❤️❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
තෑන්ක්ස් මචං
@ravindushehan3332
@ravindushehan3332 4 жыл бұрын
කාලෙකින් ගුරාගෙ වීඩියෝ එකක් 👍❤️ දිගටම කරගෙන යමු බ්‍රො. Good luck
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks bro! 😍👍
@sanjayamadushankafernando3606
@sanjayamadushankafernando3606 3 жыл бұрын
ජය වේවා ...
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍
@travelgears
@travelgears 3 жыл бұрын
Bro place එක ගැන තව details ටිකක් add උනානං හොදයි. ජය.!! 🖤
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
👍👍
@shehanradeesha7921
@shehanradeesha7921 4 жыл бұрын
Digatama koragena yanna. Jayen jaya ❤️🤟🏻💜
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks Shehan! 😍👍
@dinushalakmal6115
@dinushalakmal6115 4 жыл бұрын
Niyamai brother ❤❤👍
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thank you bro! 👍😍
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 4 жыл бұрын
supiri aiya lassanai jaya wewaaaaaa
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thank you malli ☺️
@h.upekkhaabhayarathne2274
@h.upekkhaabhayarathne2274 4 жыл бұрын
Great....Advising to clean the place after visiting is highly appreciated.
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thank you very much! 🙂
@lahirupathum894
@lahirupathum894 4 жыл бұрын
පට්ට බ්‍රෝ...
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks brother! 😍
@chanakaranga5805
@chanakaranga5805 4 жыл бұрын
Ft gurusinghe aiya
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thank you Malli 😍
@biyondilanka9093
@biyondilanka9093 4 жыл бұрын
Elma brother
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍
@ashanpramodya2926
@ashanpramodya2926 Жыл бұрын
Ussangoda beach ek nann puluwan d
@udaraka_7588
@udaraka_7588 4 жыл бұрын
මං උස්සන්ගොඩ . කැම්පින් වලට කිසිම අවුලක් නැ. කවුරුහරි එන්න හිතන් ඉන්නවා නම් මැසෙජ් එකක් දාන්න
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
ගමේ මිනිස්සු පොඩ්ඩක් කැමති නෑ කියලා ආරංචි උනා මල්ලි.
@udaraka_7588
@udaraka_7588 4 жыл бұрын
O713185190
@sewminirasandika8529
@sewminirasandika8529 2 жыл бұрын
Girl knk ena eka awlda yluwo ekka
@supunthivanka2890
@supunthivanka2890 10 ай бұрын
Machn
@hashenrandeniya9836
@hashenrandeniya9836 4 жыл бұрын
Enakan bn Balan hitiye❤️❤️❤️👍👍
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
ආයෙත් Corona වද දුන්නැත්තම් දිගටම දානවා. 😁
@m.hariharapragash1002
@m.hariharapragash1002 4 жыл бұрын
33 th like love from bogawanthalawa ❤️😍🤩
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thank you! Much love 😍
@didulabimash5348
@didulabimash5348 3 жыл бұрын
Guru oyage gewal koheda thiyene dro
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
මං කිරිබත්ගොඩ
@prasannamanoj3758
@prasannamanoj3758 4 жыл бұрын
එල bro
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks bro! 😍
@chamithrasanjana3296
@chamithrasanjana3296 4 жыл бұрын
එලම අම්මෝ කාලේකින් ❤️❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
හෙනම කාලෙකින්. 😬
@kanishkanavodya2632
@kanishkanavodya2632 4 жыл бұрын
කැම අරන් තින්නෙ අපෙ like aken 🤝❤️
@Amila_Lakshan
@Amila_Lakshan 4 жыл бұрын
පට්ට place එකක් 🤩
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
ගිහිල්ලම බලන්න ඕනෙ ඒ ලස්සන ☺️
@shanukadeshan8239
@shanukadeshan8239 4 жыл бұрын
niyamai.ohommama krgena yamu.api hamadama innwa
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
ඔයාලා තමයි ලොකුම හයිය සහෝ 😍
@harendrawijesinghe6685
@harendrawijesinghe6685 4 жыл бұрын
Nice vlog! 👌
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks bro! 👍
@dukvidinajivithe1613
@dukvidinajivithe1613 3 жыл бұрын
😍👌
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍👍
@travelwithbigboy9993
@travelwithbigboy9993 4 жыл бұрын
Super 👌
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks bro! 😍
@dulaaspov2890
@dulaaspov2890 4 жыл бұрын
🌝🙌🏻❤️💯
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍🙌🏽👍
@TravelWithUdaya
@TravelWithUdaya 4 жыл бұрын
♥️🇱🇰 From India hondai yaluvone oya video GoPro valin karada 🤔
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Ow. GoPro Hero 8 . Thanks! 😍
@sagarawishwaranga1730
@sagarawishwaranga1730 4 жыл бұрын
පට්ට ගුරා...❤️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks macho! 😍
@loshanvimukthi9322
@loshanvimukthi9322 4 жыл бұрын
අපේ ගුරා 🌹🥰
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍
@iddamalgodahansaja2670
@iddamalgodahansaja2670 4 жыл бұрын
අපෙ ගම ❤නයිස් ගුරා අයියා
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
පට්ට ලස්සන පැත්ත ආ 😍
@iddamalgodahansaja2670
@iddamalgodahansaja2670 4 жыл бұрын
@@mr.gurusinghe නැතුව අය්යා 😊
@R2Rmc
@R2Rmc 4 жыл бұрын
ඔය තියෙන්නේ 🥰
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍💪🏽
@kavinduprabath1243
@kavinduprabath1243 4 жыл бұрын
Machn camp eka gahana vidiha ethakota kama hadana ewa wage dewaluth video ekata dammanam balana apita full experience ekama ganna puluwan 😍
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
ඉස්සරහට දාන්නම්
@banujamadusanka1153
@banujamadusanka1153 3 жыл бұрын
මචන් උස්සන්ගොඩ camping කරන්න අවසර ගන්න ඕනිද ,වීඩියෝ එක මරු💙💪
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
අවසර ගන්න අවශ්‍ය නැහැ. Thanks! 😍
@rameshabeywickrama9147
@rameshabeywickrama9147 2 жыл бұрын
කිසිම අවුලක් නෑ ඕනේ තරන් කපල් එනවා
@shenalmanishkaphotography
@shenalmanishkaphotography 4 жыл бұрын
අලුත් තැන් සොයාගෙන යන්න කැමති අය...travel ඉදිරියටම ගෙනියන්න කැමති අය like kran yan... Fox travellerත් බල්න්න ❤❤❤❤
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
👍
@dividudilshan8783
@dividudilshan8783 2 жыл бұрын
Ape gama
@mr.gurusinghe
@mr.gurusinghe 2 жыл бұрын
😍
@ruwansumadura
@ruwansumadura 3 жыл бұрын
ඔතන කැම් ගහන්න අවසර ගන්න ඔනෙද , ඔනෙ නම් ඒ කොහොමද දන්න කවුරු හරි ඉන්නවා නම් කියනවද .?
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
අපි නම් අවසර ගත්තෙ නෑ. එහෙ යාලුවෙක් හිටියා. අඳුරන කෙනෙක් ඉන්නවනම් හොඳයි.
@thusarakrishen6013
@thusarakrishen6013 4 жыл бұрын
😍🤘
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍
@chamodikanagakankanam
@chamodikanagakankanam 4 жыл бұрын
කාලෙකින් චැනල් එක මතක් වෙලා 😍
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
බිසී පීපල්නෙ 😁
@කුවේට්නිව්ස්
@කුවේට්නිව්ස් 4 жыл бұрын
බ්‍රෝ උබගෙ ප්‍රෝග්‍රෑම් එක හොදයි , එත් පොඩි දෙයක් කියන්න ඕන , plizz උබ යන එන තැන් වල විස්තර හරියට අපිට දියන් බ්‍රෝ , එතකොට තමයි අපිටත් යන්න ප්ලෑන් එකක් හදගන්න පුලුවන් , කෑම්පින් සයිට් වලට යන ප්‍රයිස් එක , හොටෙල් වලට යන ප්‍රයිස් එක , ලොකේශන් එක , යන තැනත් එක්ක ඒ විස්තරත් කියපන් , නැත්තම් වීඩියෝ බලල වැඩක් නැහ්, ගොඩක් උන් ඒ විස්තර දෙන්නෙ නැහැ, ඒකයි අපි ඒව අන්සබ්ස්ක්‍රයිබ් කරල දාන්නෙ
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
තෑන්ක්ස් සහෝ! ඒ අදහසට බොහොම ස්තූතියි. ඉස්සරහට එහෙම කරන්නම්. අඩුපාඩු කියලා දෙන එක ඇත්තටම ලොකු දෙයක්.
@wnpprasad8088
@wnpprasad8088 4 жыл бұрын
කෑම්ප් එකක් ගහන්න කලින් දැනුවත් කරන්න ඕන තැන් (ex: ලගම පොලීසිය හෝ වන ජීවි දෙපාර්තමේන්තුව ,වෙරළ සංරක්ෂණ වගේ) නිසි අවසර ගන්න හැටි දාන්න
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
අපි නිතරම කෑම්ප් කරන්නෙ කාගෙ හරි පුද්ගලික කෑම්පින් සයිට් එකක. එතකොට එයාලත් එක්ක කතාකරගත්තම හරි. ලංකාව පුරා රජයේ කෑම්ප්සයිට් කීපයක් තියෙනවා. ඒවට යනවනම් බත්තරමුල්ලෙ තියෙනවා වන සංරක්ෂනේ කාර්යාලය. එතනින් වෙන්කරගන්න ඕනෙ. බීච් වලට නම් විශේෂ අවසරයක් අවශ්‍ය නැහැ
@imalka128
@imalka128 4 жыл бұрын
❤️❤️❤️😍🤘
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍😁👍
@dinithdilhara9315
@dinithdilhara9315 4 жыл бұрын
❤️❤️❤️👌
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍👍
@SLCoupleinUK
@SLCoupleinUK 4 жыл бұрын
godak lassanai aiyya mei wade nam Api dennath awa oyage channel eka balanna ලයික් 75❤️ සබ් එක දුන්නා 🙏 වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා ❤️ දිගටම වැඩ ටික කරගෙන යන්න අපි හදවතින්ම සුබපතනවා පුලුවන්නම් මායි අපේ අක්කයි කරන වැඩේටත් සහයෝගයක් දෙන්න අපේ පැත්තටත් එන්න
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thank you very much! 😍 මං ඔයාලගෙ චැනල් එක බැලුවා. ලස්සන වැඩක්. Subscribe කලා. Girls ලට නම් සෑහෙන්න වටිනවා ඔයාලගෙ චැනල් එක. Good Luck!
@SLCoupleinUK
@SLCoupleinUK 4 жыл бұрын
@@mr.gurusinghe godak isthuthi aiyya apita mei wage support eka godak watinawa.
@sachintharoshen5050
@sachintharoshen5050 4 жыл бұрын
❤️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍
@abesiriwardhanasamaraweera2123
@abesiriwardhanasamaraweera2123 3 жыл бұрын
Ai aiye couple walata arkshitha na kiwwe 🤔
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
හොරැ මංකොල්ලකාරයො කප්පම්කාරයො ඉන්නවලු
@epluseducation2307
@epluseducation2307 4 жыл бұрын
You have not gone to the beautiful place in ussangoda . That is the large plains protected by wildlife department. U should have gone there.
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
We got to know about that later. 🙂
@pasinduwijesinghe
@pasinduwijesinghe 4 жыл бұрын
Beach eke camp karanna dan denne ndda
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Na ehema awlak na
@rameshabeywickrama9147
@rameshabeywickrama9147 2 жыл бұрын
ගමේ කට්ටිය අකමැති නෑ ගමේ අය ජීවත් වෙන්නෙත් එන මිනිස්සුන්ට දෙයක් විකුනලා😹.සමහරු ඇවිල්ලා ඉන්න දන්නේ රෑ තිස්සේ හූ කියනවා ගෙවල් අස්සේ රිංගනව ඒ වගේ උන් එන්න එපා.තමන්ගේ පාඩුවේ ඇවිල්ලා ඕන එකක් කරගත්තට ගමේ මිනිස්සු මුකුත් කියන් නෑ
@shutterhouse1889
@shutterhouse1889 4 жыл бұрын
drone ekk aran wage
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
නෑ නෑ. R2R කට්ටියගෙ Drone එක. මං ගත්තනම් අනිවා ඒකත් පෙන්නනවනෙ ඔයාලට 😁
@shutterhouse1889
@shutterhouse1889 4 жыл бұрын
Mr. Gurusinghe 🤩🤩
@isuruudara568
@isuruudara568 4 жыл бұрын
Supar 🛵
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thank you ☺️
@channaravindu6321
@channaravindu6321 4 жыл бұрын
❤️🔥
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😍😁
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
උස්සන්ගොඩ - Ussangoda - Humans Of Dondra
13:49
Humans of Dondra
Рет қаралды 7 М.