Ohiya Camping | Lost in the Mist Camping, Swim, Adventure in Ohiya| සීතල ඔහියේ දින දෙකක්| 4K

  Рет қаралды 86,735

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

සීතල ඔහියේ දින දෙකක්.
බොරලන්ද සිට හෝර්ටන් තැන්න දක්වා දිවෙන සොදුරු මාර්ගය සොබාදහම විදින්නෙකුට තෝතැන්නකි. මෙම සොදුරු මාර්ගය විටෙක මීදුමෙන් වැසී යන්නේ එහි ගමන් ගන්නා සංචාරකයිගේ හදවත් වශී කරවමිනි. උසින් වැඩි ටර්පන් ගස් සහ පෙද පාසි පිරුණු ෆයිනස් ගස් අතර තවත් කදුකර ශාඛ බොහෝමයක් මේ මර්ගයේ ගමන් ගන්නෙකුට දැක ගත හැකිය.
මෙවර මාගේ සංචාරය මෙම සොදුරු මාර්ගය පසු කරගෙන යන ගමනාන්තයක් නොව මෙමෙ සොදුරු මාර්ගයේ අතරමැද හමු වන ඔහිය ප්‍රදේශයයි.
සීතල මීදුමෙන් වැසී යන තණකොළ පිට්ටනියක කදවුරු බැද, ඒ අවටින් ගලා යන කුඩා ඇල පාරෙන් ඇග පත සෝදාගෙන, ගිනි මැලයක රස්නෙන් විවේකය ගත කරපු සොදුරු දින දෙකක මතක සටහන් පෙළේ රූප රචනාවයි.
ආයුබෝවන් මම දිනේෂ්.
"අලුතින් ගත්ත ගමන් සගයත් මේ රූප රචනාවේ ඉන්නවා.. නමක් යෝජනා කරගෙන යන්න"
Experience the untouched beauty and quiet majesty of Ohiya, a hidden village in the heart of Badulla district. For two nights, we found ourselves embraced by Ohiya’s misty air, blanketed by cool mountain breezes that carried a soothing stillness. The silence here isn’t empty; it’s filled with the gentle whispers of the wind through trees, the distant murmur of flowing streams, and the soft rustle of leaves underfoot.
Camping here was more than just an escape-it was a return to nature’s purest moments. We cooked our meals over an open flame, savoring every bite under a star-filled sky, warmed by the comforting glow of the campfire. In the early hours, a calm quiet hung over the valley, broken only by the gentle song of birds at dawn, each note adding a delicate symphony to the silence.
Braving a swim in the crisp, cold water nearby was both exhilarating and grounding, a reminder of nature’s power and beauty. This is Ohiya-an oasis of peace, where every moment brings you closer to the quiet wonders of the wild. Join us on this journey to a place where the silence speaks and nature reveals its soul.
So please sit back, relax, and enjoy the video.
Greetings,
I am Dinesh.

Пікірлер: 627
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 4,2 МЛН
The true story of dog and tiger conflict in Wilpattu National Park
34:09
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46