ඩුබායි වල bed space,partition studio|bedspace මිල ගණන්/ලේසියෙන්ම හොයාගන්නෙ කොහොමද?|

  Рет қаралды 9,454

SLDiario

SLDiario

Күн бұрын

ඩුබායි ආපු කෙනෙක්ට තියෙන අනිත් ප්‍රශ්නය තමයි කොහොමද ඉන්න තැනක් හොයගන්නෙ කියන එක. ඉතිං ඔන්න හැමදාම වගේ ඔයාලට ප්‍රෙයෝජනවත් වෙයි කියලා හිතුන නිසා bedspace ,partitions,studio ඔයාලගෙ budget එකට ගැලපෙන විදිහට ඉන්න තැනක් තනියෙන්ම හොයාගන්න විදිහ වීඩියෝ එකකින් ගෙනාවෙ.
වීඩියෝ එක හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා තියාගන්න .ඊලගට ගේන්නෙත් ගොඩාක් වටින වීඩියෝ එකක් .ඒක දාපු ගමන්ම බලන්න ඔනේ නම් මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න.❤️
Contact us : w/A +971581156230
#dubailife #dubai #bedspaceindubai #partitions #studioroom #couple #dubai #sinhala #srilankan #budgetfriendly #girl

Пікірлер: 76
@priyanthafonseka469
@priyanthafonseka469 Жыл бұрын
මම බලන ඔයාලගේ තුන්වන වීඩියෝ එක මේ. ඇත්තට සරලයි. ඩුබායි යන්න හිතන හෝ ගිහිල්ල ඉන්න බොහෝ දෙනෙකුට ඔයාලගේ වීඩියෝ බැලුවනම් ලොකු උපකාරයක් වෙයි කියලා මම හිතනවා. මම ඉන්නෙ කොරියාවේ. ඩුබායිවල ආයෝජනය කරන්න එන්න තීරණය කරලා තියෙන්නෙ. මගේ අදහසවුනෙත් බිල්ඩින් අරගෙන රූමස් රෙන්ට් කරන්න. ඔයාලගේ වීඩියෝ බැලුවහම මගේ රටේ අය වෙනුවෙන් ඉතා සාධාරණ සහ ආරක්ෂිත පිරිසිදු සේවාවක් කරන්න ඕනෙ කියල හැගීමක් අවා. ඔයාලගේ මේ කරන සේවාවට ගොඩාක් ස්තුතියි. දෙන්නටම බුදුසරණයි. 👍🇱🇰👈❤️💪🙏
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you
@sunandapriyanjani268
@sunandapriyanjani268 5 ай бұрын
හරිම පැහැදිලියි ඔයාලගේ vidio මම බලනවා ගොඩක් වටිනවා Thankyou
@sldiario4462
@sldiario4462 5 ай бұрын
Thank you
@kshan0735
@kshan0735 Жыл бұрын
මං හිතන්නෙ අවුලකට තියෙන්නෙ ෆොටෝස් වල වගේ නෑනේ ගිහින් බලද්දි..මන් නම් හිතන්නෙ ගිහින්ම බලල බුක් කරගන්න එක තමා 😊
@uvsisira5234
@uvsisira5234 Жыл бұрын
නියමය ගොඩක් වටින විඩියෝ එක ඔයල කරන සේවය ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා ජය වෙවා බුදු සරනයි තෙරුවන් සරනයි
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you 🙏
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Nangitat mallitat godak istuti mewage deval walin nodanna ayawa danuwat karanawata oya dennata teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️💐💐👍
@nishacinnamon3826
@nishacinnamon3826 Жыл бұрын
සුභ උදෑසනක් වේවා 🙏🙏💜️ බොහොමත්ම පින් .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .💜️💜️💜️
@anuradhachamindi8881
@anuradhachamindi8881 Жыл бұрын
Good luck akkiyo... Oyalage videos godak watinawa wisthara dana ganna....❤❤❤
@SonaliSonalee-xr6ue
@SonaliSonalee-xr6ue Жыл бұрын
ඔයාලා කරන videos ඔක්කොම සතුටින් බලනවා.
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you!❤️
@user-xi4io1bz9d
@user-xi4io1bz9d Ай бұрын
Important video son thanks🎉
@sldiario4462
@sldiario4462 Ай бұрын
So nice of you
@rajithasenadheera1460
@rajithasenadheera1460 Жыл бұрын
Thank you very much guys. Really helpful. Budu saranaii dennatama..❤
@anushatharangani745
@anushatharangani745 Жыл бұрын
Wedagath thoraturu hoda pehedili kirimak ediriyatama yanna budu saranai dennatama!!!💐
@chandananishantha7250
@chandananishantha7250 Жыл бұрын
ගොඩක් වටිනවා බුදු සරණයි ඔයාලට 🙏🙏
@hmnwp5780
@hmnwp5780 11 ай бұрын
මං බලනවා ඔයාලගෙ videos . ❤
@sldiario4462
@sldiario4462 11 ай бұрын
Thank you
@kamanigeethanjali5667
@kamanigeethanjali5667 10 ай бұрын
Oyalage me video eka matat godak wadagat
@sldiario4462
@sldiario4462 10 ай бұрын
Sathutui.Thanks kiuwata❤️
@user-db7zy9oz3t
@user-db7zy9oz3t Жыл бұрын
Harima asawen oyalage vedeyo baluwa ,a wagema dubai awa,dan masayak wenawa jon ekak hoyana gaman innee❤
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you
@minipro7672
@minipro7672 Жыл бұрын
Akki aiyyi gdk lassani ❣️and clear work best 💙
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you so much 😊
@sairakumari4866
@sairakumari4866 Жыл бұрын
Great work Good Luck!
@sasinisasini5160
@sasinisasini5160 Жыл бұрын
තුණුරුවන් සරණයි ඔයාලට
@subag296
@subag296 Жыл бұрын
Adarei dennatama budusarani ❤❤😘
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Thank you
@MohamedNizamdeen-e2u
@MohamedNizamdeen-e2u 2 ай бұрын
Thank you colombo14
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
👌👌👌
@amithakumara1101
@amithakumara1101 Жыл бұрын
Aiye mama lagadi enawa api setwemu call ekak dennam oyage video okkoma baluwa godakdewal iganagathta dennatama godak thanks ❤❤❤ bs 🙏🙏🙏
@renukanad7738
@renukanad7738 Жыл бұрын
Great advice
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 Жыл бұрын
Good video thank ,,
@user-oo5cv5zr6u
@user-oo5cv5zr6u 3 ай бұрын
👍👍👍
@roshengimhana6847
@roshengimhana6847 Жыл бұрын
First comment 💗
@sampathananda8578
@sampathananda8578 3 ай бұрын
Thank u so much
@sldiario4462
@sldiario4462 3 ай бұрын
Api gawa thiyenawa couple rooms. +971581156230 what's app msg ekak danna one Nam
@channakaanura4582
@channakaanura4582 Жыл бұрын
Good video
@chathurangalakmal3353
@chathurangalakmal3353 4 ай бұрын
Super
@sashenkumara2841
@sashenkumara2841 5 ай бұрын
math eno
@user-oo5cv5zr6u
@user-oo5cv5zr6u 3 ай бұрын
Hi
@HemanthaJayasiri-nm4jg
@HemanthaJayasiri-nm4jg 11 ай бұрын
Malli labana sathiye mama dubai enawa. Mata bed place ekak hoyala denna puluwanda mata puluwannam nomber eka ewanawada. Karadara karanne ne .podi karunu tikak tiyenawa danaganna. Loku udawwak
@suneethasubasinghe7503
@suneethasubasinghe7503 Жыл бұрын
Abudhabi pathte kohomada bujet room ekak hoyaganne.oyladannaada
@Shermila_Sewwandi
@Shermila_Sewwandi 11 ай бұрын
Mge husband inne abhudhabi 😊
@gayanthiekuruppumudiyanse2025
@gayanthiekuruppumudiyanse2025 Жыл бұрын
Mama 10 weni mase lankawata yana gaman dawas 7 withara trevel karanna hitha innawa city eka athule b&b thiyanawada? keeyak withara wenawada plz
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew Жыл бұрын
අක්කේ අපි freelance visa එන්න ඉන්නෙ .මට ඒ ගැන හා freelance ඇවිත් කරන්න පුළුවන් job ගැන කියන්නකෝ
@sldiario4462
@sldiario4462 Жыл бұрын
What's app msg karanna
@user-wy5vu5cp1e
@user-wy5vu5cp1e 4 ай бұрын
ඩුබායි city විතරද තියෙන්නේ මේ වෙබ් සයිඩ් එකේ
@sldiario4462
@sldiario4462 4 ай бұрын
නෑ ඕන තැනක්
@lahirulisa5437
@lahirulisa5437 6 ай бұрын
partition wala AC tynwda
@ruwanpradeep966
@ruwanpradeep966 Жыл бұрын
Couple ekakata awit job ekak hoyaganna puluwan weida?? Ekama tenaka
@englishspeakingcourse2001
@englishspeakingcourse2001 Жыл бұрын
ඔයාලා ඉන්න studio room එකේ ගාන කීයද මාසෙට
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Api inne studio ekak newei.podi room ekaka kzbin.info/www/bejne/a3Sog2yCm7CggpY Me link eke thiyenawa api inna room eka.2000dirams maseta
@suneethasubasinghe7503
@suneethasubasinghe7503 Жыл бұрын
Abudhabi sity eken pita unath aulak na musafa pathtata wenna
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Dubizzle eke search karala balanna
@kasundarshana3032
@kasundarshana3032 11 ай бұрын
Api dubai awit part time witarak job karanna api daganna ona visa eka mokadda kiyanawada plz
@sldiario4462
@sldiario4462 11 ай бұрын
+971581156230 mekata what’s app msg ekak danna
@nadeekawijesingha407
@nadeekawijesingha407 11 ай бұрын
අක්කෙ ඔයලට ව්ස ගහපු කේන ගව තව වෙකන්සි තියේනවාද
@sldiario4462
@sldiario4462 11 ай бұрын
+971581156230
@NaslyArsh97
@NaslyArsh97 Жыл бұрын
Security deposit and dewa deposit kalin gewanda onedha??
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Mewata one na ehema rent eka witharai
@ChinthakaThambugala-fu6mt
@ChinthakaThambugala-fu6mt Жыл бұрын
Mea dawas wala sequirity job nadda..mama sira course eaka karanna balan eanna hithan ianea.
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Whats app msg ekak danna
@hashinigunarathna5582
@hashinigunarathna5582 9 ай бұрын
Oyl awa agency ek mkkd kynk akke 😢
@sldiario4462
@sldiario4462 9 ай бұрын
Api awe agency ekakin newei
@sasinisasini5160
@sasinisasini5160 Жыл бұрын
රෂීඩ්යා වල single room ඵකක් හොයල දෙන්න කෝ...
@sldiario4462
@sldiario4462 Жыл бұрын
Oya Rashidia wala rooms hoyanna Dubizzle eke .hamba wei
@senayas8668
@senayas8668 Жыл бұрын
Oyge nambre dennko aiye
@sldiario4462
@sldiario4462 Жыл бұрын
kzbin.info/www/bejne/mofCiWiId7hmraM Me link eken gihin balanna .meke dala thiyenne
@emanjewels7588
@emanjewels7588 Жыл бұрын
Can you please tell the alnahda Srilankan supper market name and phone no. i like to buy some wood apples Thanks
@sldiario4462
@sldiario4462 Жыл бұрын
I think it is not easy to find wood apple in Dubai.if there is a Al madeena just check bro.
@nadeekawijesingha407
@nadeekawijesingha407 11 ай бұрын
අක්කේ ඔයලට බඩුත් එක්කමද ගත්තේ කියද කියල කියන්නකෝ ඔය දල තියේන බඩු ඔක්කේම තියේනවද
@sldiario4462
@sldiario4462 11 ай бұрын
Ow
@nilikanilika4437
@nilikanilika4437 Жыл бұрын
Hi
ඩුබායි නවාතැන් 2024 | Dubai Accommodation 2024
28:45
Life With Chathu & Mudi
Рет қаралды 2,3 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН