බේගල් කවි | Begal Kavi | මෙච්චර කවි ලංකාවේ - 03 | Mahinda Prasad Masimbula

  Рет қаралды 40,696

Santhawa Kavi TV

Santhawa Kavi TV

Күн бұрын

Пікірлер: 99
@chamindabandara9795
@chamindabandara9795 3 жыл бұрын
රසලු, කවිය මින් පෙර එය දැනී නැත "කවිය" -මැණිකෙ,නොදැනිම පය වැදී ඇත සබඳ , අහම්බෙක ගැටුනිය නුඹව නෙත ඇදුර, ඉතිං අස්වද්දනු!,කවියෙ කෙත! තුරුපත්වල මල් පිපුණට දිනෙන් දිනේ හැම මලකම සුව නොමැතිය සිඹින සැනේ කවි පද'තර ඔබ හඬ'විත් කණට දැනේ මස්ඉඹුල ත් අතැඹුලකි'ය හදට දැනේ ජයවේවා ස'ර්!!!
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
බොහෝම සතුටුයි.....
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
අද තමයි මෙහෙම කවි ඇහුව හරිම ලස්සන වැඩසටහනක්
@charukaprabodhana255
@charukaprabodhana255 2 жыл бұрын
තව කවියක් දෙකක් තිබුනනා නම්,ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.සර්ට බුදු සරණයි.
@nadithakassapa
@nadithakassapa 3 жыл бұрын
මරු ඒ ගජබින්න මස්ඉඹුලේ....🙏
@jla414
@jla414 3 жыл бұрын
Godaaaaaaak watinawa.daruwanta iigenaganna honda awasthawak.
@amiratnapura8119
@amiratnapura8119 3 жыл бұрын
ඉතා විශිෂ්ට ඉදිරිපත් කිරීමක් .ජයවේවා අය්යේ ..මෙව්වා පාසල් ළමුන්ට හොදටම ගැලපෙනවා ..සුබ පැතුම්
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@mihiraniudeshika6939
@mihiraniudeshika6939 3 жыл бұрын
හැමදාම වගේම අපූරුයි සර්.... අන්දරේගේ කවි ටිකක් අහන්නත් ආසයි.. සුභ පැතුම්❤️❤️😍🙏
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@surangiliyanapathirana8676
@surangiliyanapathirana8676 3 жыл бұрын
කතා ශෛලිය සිත් ඇදගන්නා සුලුයි....රස ජනනය කරන අපූරු කවි දිගටම අහමු....වටිනා කාර්යයක්....
@stilllove108
@stilllove108 3 жыл бұрын
බොහොම අර්තවත් චැනල් එකක්
@nandanaprasadrathnayake632
@nandanaprasadrathnayake632 3 жыл бұрын
හරි අපූරු වැඩසටහන. බොහොම ආසාවෙන් බලාගෙන හිටියා.
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@nuwansahabandu2433
@nuwansahabandu2433 3 жыл бұрын
සන්ථව කවි ❤️❤️ ඉදිරි ගමන සුභ වේවා
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@janakamadushan3215
@janakamadushan3215 3 жыл бұрын
වටනා වැඩසටහන් පෙලක් !! දිගටම කරගෙන යන්න සුභපැතුම් ! ජය වේවා!!
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@lalpushpakumara9596
@lalpushpakumara9596 3 жыл бұрын
අන්තර්ජාලය තුළ හරි අපූරු රසවත් දේ ලබා දෙන වැඩසටහනක් මේක. හරිම හොඳ වැඩක්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාට බොහොම ඉස්තුතියි.
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@waruni3074
@waruni3074 3 жыл бұрын
පොත් වගේම මේ වැඩසටහනත් සුන්දරයි...♥️
@nuwanrf
@nuwanrf 3 жыл бұрын
නියමයි....
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@prasadniroshabandara9321
@prasadniroshabandara9321 3 жыл бұрын
අපූරු වැඩසටහනක්. හැමදාමත් අලුත් දෙයක් තියෙනවා. ඉදිරියටම යන්ඩ සුබ ගමන්...
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
මේ කවිය එදා බොරුවක් ලෙස කීවත් .අද .දවසට නම්. හොදට ගැලපෙනවා. ඔබ කියන හවුල් ගවයා ගැන දශක කීපයකට කලින් අසා තිබුනා. ගජමන්නෝනාගෙ කවි එසේම ඔබ කියන ඇත්ත දේවල් .බොරු කවි මමත් අසා තිබුනත් ඔබේ රසවත් ලෙස කරන විචාරාත්මක .විවේචන වර්ණනා කරන විටයි ඒවායේ .රසවත් බව අදයි විඳින්නේ. ඔබගේ ඒ දක්ශතාවය.ගැන සතුටුයි. කොහොමද මේව හිතට එන්නෙ.
@thusharadhammika468
@thusharadhammika468 3 жыл бұрын
නියමයි සර්
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@aadhibotheju..2751
@aadhibotheju..2751 3 жыл бұрын
මේක නම් හිතාගන්න බෑ.. මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද.. අහලවත් තිබුන නෑ ඇත්තටම❤️❤️ ගොඩක් අලුත් දෙයක් මට නම්..එළදෙනගෙ කතාව නම් අහලා තිබුනා මතකයි..එකින් එක වෙන වෙනම ඇහුවා..පුදුම වටිනාකමක්..බොරුව හොද නැති උනත්..මේක නම් ආස හිතෙනවා.ඇත්තටම... ආස හිතුනා ඒ ගැන තව හොයන්න.. බොහොම ස්තූතියි .. තව තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැබේවා සර්.. ජය වේවා..❤️❤️❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@Music-wu7nm
@Music-wu7nm Жыл бұрын
@@mahindaprasad602 😶
@samindajayasinghe3141
@samindajayasinghe3141 3 жыл бұрын
🙂..අද කවි මදි..තව බේගල් කවි ටිකක් අහන්න තිබ්බානම් කියල හිතුන🙂.කොහොම වුනත් වැඩේට ජය❤️❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 3 жыл бұрын
ඉතාමත අගෙයි
@PushpawasalageWasalamudiyansel
@PushpawasalageWasalamudiyansel 6 ай бұрын
Harima asai ahan Inna
@diwankakowshika
@diwankakowshika 3 жыл бұрын
අපූරුයි.... බොහෝ ම ස්තූතියි කාව්‍ය රසය ඒ ආකාරයෙන්ම උසස් අයුරකින් ලබාදීම......
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@kaveeshaweebedda3167
@kaveeshaweebedda3167 3 жыл бұрын
බේගල් වුනත් ඒ කවි හරි රහයි සර් 🖤
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@ajithnishantha1557
@ajithnishantha1557 2 жыл бұрын
අපේ පොතේ පාඩම්
@janakafrancis
@janakafrancis 2 жыл бұрын
good effort ..... for sinhala literature ... good luck
@ShaniShani-ft9tn
@ShaniShani-ft9tn 3 жыл бұрын
Niyamai sar..mata hari asa hithuna ahaddi
@englishpicnicbyisurunanaya4721
@englishpicnicbyisurunanaya4721 Жыл бұрын
අපිරිසිදු බලලකු ගැන කියවෙන කවි පන්තියක් තීයනවා ඒ මොකක්ද මම එක සැරයක් අහලා තියනවා හරි ලස්සනයි මට ඒ මොකක්ද කියලා දැන ගන්නන ඔන
@bagyasandaruwani5601
@bagyasandaruwani5601 3 жыл бұрын
හරිම ලස්සනයි, ආසාවෙන් අහන් හිටියා
@leelarathneperera3629
@leelarathneperera3629 Жыл бұрын
හරිම රසවත්.
@chathunilankanjali7419
@chathunilankanjali7419 3 жыл бұрын
හතර රියන් සහ දෙරියන්... මම හරිම ආසයි ඒ කවියට... නියම වැඩක්...ජය.
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@Jayawardana521
@Jayawardana521 3 жыл бұрын
තව පුංචි දෙයක් කවි වල තාක්ෂණික කාරනා ගැන වෙනම පරිච්ඡේදයක් පටන් අරන් කියල දෙන්න පුලුවන්නම් වටිනව...උදාහරණත් එක්කම.අලුත් කවියන්ට ඒක අත්වැලක් වේවි රස ගුණ පිරි සැබෑ නිර්මාණ බිහිකරන්න.
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
අනිවර්‍යෙන්ම...ඉදිරියේදි එය කරනවා පුලුවන් ප්‍රමාණයෙන්.බොහොම ස්තුතියි.
@janakibamunusinghe3624
@janakibamunusinghe3624 2 жыл бұрын
Very interesting indeed. I like the background used. It relates to the poetry. Thanks a million. Also, you have a unique and attractive voice.
@thusitharamith4759
@thusitharamith4759 3 жыл бұрын
KZbin එකේ පට්ටම වැඩ සටහනක් වෙයි ඉස්සරහට....
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
🙂🙂🙂
@samanmalirenuka8151
@samanmalirenuka8151 3 жыл бұрын
Welldone .good job.keep it up
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@flutteringleaves1
@flutteringleaves1 3 жыл бұрын
බේගල් කවි 😍
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@donvincent8592
@donvincent8592 3 жыл бұрын
I love this programme!!! Thank you very much Gentleman's 🇱🇰🙏👍👏💐
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@gimsaramaduranga295
@gimsaramaduranga295 3 жыл бұрын
❤ බේගල් කවි ❤
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍
@udarapandikorala6777
@udarapandikorala6777 3 жыл бұрын
great work and best of luck
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@poorniwanaguru8408
@poorniwanaguru8408 3 жыл бұрын
බේගල් කවි❤❤👍
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍
@asura9206
@asura9206 3 жыл бұрын
ජයෙන් ජයම වේවා අයියේ........අගෙයි .....💕
@anurakumara5747
@anurakumara5747 Жыл бұрын
මරු
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
අනේ .ඔබ නම් රටට වටිනා අගනා දක්ෂ රන් වලට වඩා වටිනා පුත්‍රයෙක්. මාණික්කාවතෙන් .හැදුනාගත් මස්ඉඹුලද මේ.
@Jayawardana521
@Jayawardana521 3 жыл бұрын
අදත් පාඩම හරිම රහයි...නමුත් මේ බේගල් අහද්දි මට පොඩි පැනයක් හිතට ආවා...හුදෙක් සරදම විනෝදය උදෙසා පමණක්ම මේ කවි නිර්මාණය උනාද?නැත්නම් ව්‍යංගාර්තයක් ජනිත කරන්නට ගත්ත උත්සාහයක්ද...අයියා කිව්ව වගේම හතර රියන් සහ දෙරියන් වගේ කවක අපට තුන් කාලයටම කැප දේශපාලනයක් හමුවෙනව.ඕනෑම නිර්මාණයක් එය විඳින්නාගේ දෘෂ්ඨි රාමුවට අනුව විවිධ රස,අර්ථ ජනනය කරනවා කියන සත්‍යට යටත්ව මේ බේගලුත් හරි වටිනවා කියමින් නවතින්නම්...ජය
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@hirushaubhayarathna7005
@hirushaubhayarathna7005 3 жыл бұрын
ඒකත් රහයි♥️✍️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@chinthajeewani6961
@chinthajeewani6961 28 күн бұрын
"නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා" නූතන බේගල් ගීයක්ද
@manelvithanage4244
@manelvithanage4244 2 жыл бұрын
👍❤
@chaminithewarapperuma5369
@chaminithewarapperuma5369 Жыл бұрын
Good job 👍
@threshing2592
@threshing2592 3 жыл бұрын
@indukahemachandra5255
@indukahemachandra5255 3 жыл бұрын
👍....😀🙋
@asura9206
@asura9206 3 жыл бұрын
💕💕💕💕💕
@thusithameegahakumbura7551
@thusithameegahakumbura7551 Жыл бұрын
වෑයේ ඇදය බැලුවම ඊටත් වැඩිලු, එහෙම නේද වෙන්න ඕන?
@alfabonde5054
@alfabonde5054 2 жыл бұрын
💝💝💝💝💝
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 Жыл бұрын
Apith ahuwa.prabala rachakayek leewe.nama amathakai
@ariyawanshaariyawansha4822
@ariyawanshaariyawansha4822 Жыл бұрын
විසාල වටිනාකමක් කිවිදුනෙ..
@mastersl8041
@mastersl8041 3 жыл бұрын
❤❤❤❤👌
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@virajshanan6113
@virajshanan6113 3 жыл бұрын
👌👌👌👌👌
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@nuwansoftlogic4629
@nuwansoftlogic4629 3 жыл бұрын
👍😍😍😍😍😍😍
@kushanmajuwana7757
@kushanmajuwana7757 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ChamindaMedawatta
@ChamindaMedawatta 4 ай бұрын
ගජබින්නාලංකාරය කියලා චන්ද්‍ර අනගිරත්නගේ පොතක් තිබුනා.
@poco3335
@poco3335 Жыл бұрын
ගජබින්නාලංකාරය මා ගාව තියනවා...
@kasunchandima93
@kasunchandima93 Жыл бұрын
❤❤
@everything5679
@everything5679 3 жыл бұрын
🏃🏃🏃🏃🏃
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@P.V.S.SParamparika
@P.V.S.SParamparika 3 жыл бұрын
තරහා වෙන්නෙපා මේ එක්කෙනෙක්ටවත් කවි කියන්න නම් බෑ මහින්ද අනෙ රත්න මුත්තෙට්ටුපොලවත් අරගෙන කවි ටික කියවපං නැත්තං සමන් උබෙ යාළුවානේ එයාවත් ගන්න
@Yaalumalu
@Yaalumalu 3 жыл бұрын
කවි කියන්න පුලුවන් දෙන්නෙක් මේ වැඩසටහන ට ගත්තනම් තවත් වටිනව.
@පම්පොරිසංක
@පම්පොරිසංක Жыл бұрын
කමත් කවි ටිකක් දෙන්ඩ කො❤
@MA-fi9oq
@MA-fi9oq Жыл бұрын
❤💪👍🙏
@PawanAnjana
@PawanAnjana 3 жыл бұрын
😁❤️
@isharathilangika2673
@isharathilangika2673 Жыл бұрын
නූතන පරපුරේ මහගමසේකර... 🌹❤🙏
@chan6694
@chan6694 Жыл бұрын
හප්පට උක කෙබර කොටාට (අනුර කුමාර) ඔච්චරයි අඩු 🤭🤭🤭 පුළුවන් නම් බේගල් කවිත් පුරුදු කරපල්ලා 🤭🤭🤦🤦😂😂😂
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 47 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 85 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 47 МЛН