අෂ්ටක සහ මංගල සබා කවි | Ashtaka Saha Mangala Saba Kavi | මෙච්චර කවි ලංකාවේ - 02

  Рет қаралды 41,500

Santhawa Kavi TV

Santhawa Kavi TV

Күн бұрын

Пікірлер: 64
@NipuniSandya-gm9zy
@NipuniSandya-gm9zy 7 ай бұрын
දුවකගේ විවාහය දවසේ වැඩිපුරම අඩන්නේ තාත්තලා.මගේ තාත්තා කදුලු හංගගෙන මම පෝරුවට නගින දිහා බලාගෙන හිටියේ ඇස්වල කදුලු පුරෝගෙන.මෙච්චර දවසක් මාව මැණිකක් වගේ රැකපු මගේ තාත්තට මම හැමදාම ආදරෙයි❤❤
@thushanathapaththu8266
@thushanathapaththu8266 3 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්. අපේ පැරණි දේ පිළිබඳ දැන ගන්න ලැබිම ඉතාමත් සතුටුයි .අහම්බෙන් හම්බවුණු කවි tv සුභ පැතුම් .
@anulakanthi1335
@anulakanthi1335 Жыл бұрын
Ff6d67
@aadhibotheju..2751
@aadhibotheju..2751 4 жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම් යන්ත්‍රයකින් වචන ගලනවා වගේ....ඒත් කොච්චර වේගවත් උනත් අර්ථය ඉතාම පැහැදිලියි..❤️ ගොඩක් වටින වැඩක් . කියන්න වචන නෑ.. තව තවත් හොද ලස්සන අදහස් පහළ වේවායි පතමි..!
@mahindaprasad602
@mahindaprasad602 4 жыл бұрын
😍😍😍
@Jayawardana521
@Jayawardana521 4 жыл бұрын
ඔන්න අපිත් මගුල් කවියක් අහගත්තා එහෙනං...මේ චාරිත්‍ර ටිකෙන් ටික ගිලිහීගෙන යනව නමුත් ඒ දේවල් අපේ ජීවිත වලට කොයි තරම් අර්ථයක් ගැඹුරක් එක් කරල තියෙනවද කියල මෙහෙම නිවි හැනහිල්ලේ අහනකොටයි තේරුම් යන්නෙ...නෑසෙන නොඅසන නොදන්න කවි කියල දෙන මහින්ද අයියටත් සන්ථව කවි ටීවී එකටත් පිං.ජය වේවා...
@mahindaprasad602
@mahindaprasad602 4 жыл бұрын
😍😍😍
@amilapemasiri8023
@amilapemasiri8023 3 жыл бұрын
බොහෝම වටිනා වැඩක් මහින්ද ,තරුණයෙක් විදියට අපේ කමට පණ දෙන්න කරන සුන්දර වැඩසටහනක් බොහොම කාලෙකින් බැලුවා .මගේ අවංක සුබ පැතුම් පිලිගන්න.❤❤❤❤🙏
@chamindabandara9795
@chamindabandara9795 4 жыл бұрын
අති විශිෂ්ඨ යි සර්. මේ කරන සත්කාර⁣ය ඉතාමත්ම අමිලයි. නිරායාසයෙන් ම ඒ සොඳුරු මොහොත මතකයේ යලිත් ජීවමාන වුනා .සමාජය තුලින් දිනෙන් දිනම ගිලිහී යන මෙවන් සංස්කෘතික වශයෙන් ඉතාමත්ම වැදගත් අවස්ථාවන් යලි සිහිපත් කරදීමට , එහි වටිනාකම් වටිනාලෙස ගෙනහැර පෑමට මේ දරන වෑයමට බෙහෙවින්ම ස්තුතියි . නිබඳ රැඳෙමි. උඩුගං බලා යන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ....... අදට වඩා දශමයකින් හෝ යහපත් ,මනුසත්කම් පිරුණු හෙටක් ගැන බලාපොරොත්තුව එලෙසින් ම සපල වේවා. ජයවේවා සර්.. ( මස්ඉඹුල - බැතිමතෙක් 😁)
@mahindaprasad602
@mahindaprasad602 4 жыл бұрын
බොහොම ස්තුතියි.....
@mahindaprasad602
@mahindaprasad602 4 жыл бұрын
😍😍😍
@sarathchandra9893
@sarathchandra9893 Жыл бұрын
ඉතා විශිෂ්ටයි. මේවගේ ත්‍රෝත්ත කියවෙන්නේ නෑ දැන් නම්. දීර්ඝායු වේවා බොහොම ස්තුතියි.
@samanthaweerakoon3575
@samanthaweerakoon3575 2 жыл бұрын
ඉතාමත් රසවත් වැඩසටහනක් ... ජයවේවා
@wdgldewapriya7372
@wdgldewapriya7372 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙදණාටම.
@sumithsriravindraweerakkod3
@sumithsriravindraweerakkod3 3 жыл бұрын
ඔබ කරන මෙහෙවර අමිලයි.... සුභපැතුම් ඔබට .............! ජයවේවා ...!
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@dileepchathuranga7569
@dileepchathuranga7569 3 жыл бұрын
වටිනව ගොඩාක් ජය වේවා සර්🌹
@mihiraniudeshika6939
@mihiraniudeshika6939 4 жыл бұрын
ඔබ කරන මෙහෙවර අමිලයි.... සුභපැතුම් ඔබට❤️❤️❤️
@mahindaprasad602
@mahindaprasad602 4 жыл бұрын
😍😍😍
@gjbandaragoda9176
@gjbandaragoda9176 Жыл бұрын
නියමයි මහත්තයෝ. හරි අපූරු යි.
@tharakanilanjan9812
@tharakanilanjan9812 3 жыл бұрын
ආයුබෝවන් මැතිතුමනි,මම මංගල අෂ්ඨක පිළිබඳ අධ්‍යයන කරනවා මේ වීඩියෝවෙන් බොහෝ දේ ඉගෙන ගත්තා,චන්ද්‍රසේන මහතාව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබා දෙන්න,ස්තූතියි
@bamuna
@bamuna 3 жыл бұрын
0718811929
@gimsaramaduranga295
@gimsaramaduranga295 4 жыл бұрын
ඉතාමත්ම අමිලයි.❤️❤️
@mahindaprasad602
@mahindaprasad602 4 жыл бұрын
😍😍😍
@wdgldewapriya7372
@wdgldewapriya7372 Жыл бұрын
දළදා සමිඳු පිහිට රැකවරණය ආරක්ෂාව ලැබේවා ..
@hiru6353
@hiru6353 3 жыл бұрын
ඔබතුමාගෙ channel එක අදයි දැක්කෙ... ❤️❤️
@madhawaranga5347
@madhawaranga5347 3 жыл бұрын
ඉතාමත් හොඳ වැඩසටහනක්....
@ranjanaariyarathna
@ranjanaariyarathna 4 жыл бұрын
බැලුවා....ඉතාම කැමති වැඩක් අය්යේ......... සුබ පැතුම්
@mahindaprasad602
@mahindaprasad602 4 жыл бұрын
😍😍😍
@ruwinimenaka9615
@ruwinimenaka9615 4 жыл бұрын
කවි සොයා යනෙන ගමනට මංගලම් 🌷
@thusithaw
@thusithaw 3 жыл бұрын
ස්තූතියි ඔබට ❤
@achalajayalath5199
@achalajayalath5199 4 жыл бұрын
verry good i like
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@shammiprasa4103
@shammiprasa4103 4 жыл бұрын
කවියෙකු නොවනමුත් මා කවියක රස දන්න.. හොද රසවතෙකි ඔබෙ කවි හද බැද ගන්න. ආසයි නැවත මල් වත්තෙදි හමු වන්න.. සැමදා දිනේවා සන්ථව කවි ගොන්න..
@mahindaprasad602
@mahindaprasad602 4 жыл бұрын
😍😍😍
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 3 жыл бұрын
ඉතාම හොද වැඩසටහනක්
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@jla414
@jla414 3 жыл бұрын
Sonduru harawath saundaryathmaka mehewarak ayye..suba pethum.
@kalanadamsara4272
@kalanadamsara4272 4 жыл бұрын
අමිලයි මහින්ද අයියේ❤️💐
@mahindaprasad602
@mahindaprasad602 4 жыл бұрын
😍😍😍
@ranjitharunasiri8
@ranjitharunasiri8 Жыл бұрын
Alankaaraiii.wisistai
@ruwanabeywickrama3406
@ruwanabeywickrama3406 4 жыл бұрын
Watina kma wachanyen kiyanna beritharan harima sundari
@mahindaprasad602
@mahindaprasad602 4 жыл бұрын
😍😍😍
@ruwanabeywickrama3406
@ruwanabeywickrama3406 4 жыл бұрын
@@mahindaprasad602 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍
@DarshanaFloraWeddingPlaning
@DarshanaFloraWeddingPlaning 2 жыл бұрын
ග්‍රහ ශාන්ති කවී කඩතිර ඇරීමේ කවි නවග්‍රහ කවී සිරසපාද ශාන්ති කවි ග්‍රහ ආරාධනා කවී දෙහි උපත කවියෙන් පැදුරේ උපත කවියෙන් පුහුලේ උපත කවියෙන් ගිරේ උපත කවියෙන් වස්දොස් ඇරීම කවියෙන් සත් දින ශාන්තිය කවියෙන් දොළොස් මහේ ශාන්තිය කවියෙන් සළඹ ශාන්තිය කවියෙන් වැඩසටහන් ටිකක් කරමු මස්ඉඹුල මහත්තයා
@samindajayasinghe3141
@samindajayasinghe3141 4 жыл бұрын
❤️❤️❤️
@erandakasamarathunga
@erandakasamarathunga 4 жыл бұрын
මතකයන් අළුත් උනා.
@kasunmadushanka6043
@kasunmadushanka6043 Жыл бұрын
Meke kiyawena ape itihasaya..
@indukahemachandra5255
@indukahemachandra5255 3 жыл бұрын
👍.....!
@everything5679
@everything5679 4 жыл бұрын
🏃🏃🏃🏃🏃
@lahirusampath7384
@lahirusampath7384 3 жыл бұрын
💛🧡💚
@ChamindaNilantha-x8u
@ChamindaNilantha-x8u 9 ай бұрын
මෙතුමා සම්බන්ධ කරගන්න පුළුවන් නම්බර් එකක් දෙන්න....
@lakmalharaka5276
@lakmalharaka5276 2 жыл бұрын
❤️❤️❤️ හරිම වටිනව. ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද
@achalajayalath5199
@achalajayalath5199 4 жыл бұрын
Mama kuruwita
@mahindaprasad602
@mahindaprasad602 4 жыл бұрын
😍😍😍
@kllsiriwardhana822
@kllsiriwardhana822 2 жыл бұрын
මට මෙි මහත්තයගෙ නම්බරයක් දෙන්න පුලුවන්ද
@virajviduranga4028
@virajviduranga4028 Жыл бұрын
මේකේ එක කෝ 🤔
@Jayawardana521
@Jayawardana521 4 жыл бұрын
බිත්තියේ පොඩි එකෙක් ලියපු කවියක් දැක්කද...
@mahindaprasad602
@mahindaprasad602 4 жыл бұрын
ඒක තමයි කවිය....
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
ඇත්තටම .ලස්සනයි . ඒත් මේ චාරිත්‍ර පැවතුනේ මීට දශක 4 කට .5 කට පෙර යයි සිතමි.මේ චාරිත්‍ර ටික පෙන්වීම ඔබතුමා කරන ලොකුම සේවාවක් කාර්‍යයක්. අද මෙවැන්නක් .සිදු උනත් එය ඉමිටේශන් වැඩක් ලෙසයි.දකින්නෙ
@chanakapremarathna-l2g
@chanakapremarathna-l2g 6 ай бұрын
Pachayo lagata gihin pacha wenna epa. Boru samaja gatakaranna epa
@hkcreations5736
@hkcreations5736 4 жыл бұрын
❤❤❤
@mahindaprasad602
@mahindaprasad602 4 жыл бұрын
😍😍😍
@wkumarikumari-zd2hh
@wkumarikumari-zd2hh 5 ай бұрын
❤❤
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН