රති කවි | Rathi Kavi | මෙච්චර කවි ලංකාවේ - 04 | Mahinda Prasad Masimbula

  Рет қаралды 84,918

Santhawa Kavi TV

Santhawa Kavi TV

Күн бұрын

Пікірлер
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
ගිලිහී යටපත් වෙන ශෘංගාර කාව්‍ය, සාහිත්‍ය ඉදිරි පරපුරට දායාද කරන්නට ඉදිරිපත් වන මහින්ද ප්‍රසාද් වියතානෙණි, ඔබේ වෑයම සාර්ථක වේවා!
@nuwansahabandu2433
@nuwansahabandu2433 3 жыл бұрын
කවියට ලබැදියන් වෙනුවෙන් කරන මෙහෙයට ස්තුතිය ඔබට ❤️❤️❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@kewishkashehan6008
@kewishkashehan6008 Жыл бұрын
ඇත්තටම මස්ඉඔුල සර් මෙ ලස්සන නිර්මාණය කිරිමට බොහේ පොත්පත් අධ්‍යනය කර ඇති බව පෙනෙනවා . නියමයි...
@sachinbuddika1405
@sachinbuddika1405 3 жыл бұрын
අපි නොදන්නා අපේ රටේ නිර්මාණ කොච්චර තියෙනවාද.මේවා සමාජසත්කාර.කාලෙකට පස්සෙ ලංකවට ආවේනික හොද කාන්තා ගැමි කටහඩක් ඇහුවා.නියමයි.අපි දිගටම ඔබ සමග දිගටම රැදී සිටිනවා.සියලු දෙනාටම සුභපැතුම් !
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@sudeerakoralage2381
@sudeerakoralage2381 2 жыл бұрын
හරිම අපූරුයි සර්. ශෘංගාරාත්මක කවියෙන් හා අසැබි කවියෙන් රති කවිය වෙන් කර දක්වපු ආකාරය අපූරුයි සර්.❤️👍
@chamindabandara9795
@chamindabandara9795 3 жыл бұрын
කවිරස විඳින්නට දැන් දැන් හිත ගැතිය දැනුනත් වෙහෙස,කවියට හදවත බැති ය සමහර විටක දැනුනත් හිත යට කිතිය රසවිඳ ගතිමි කවිපද ,කියු ගැන රතිය බෙහෙවින්ම ස්තුතියි . අලුත් රසයක් අත්වින්දෙමි. ජයවේවා ස'ර් !!!
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@nilathalgaswaththage343
@nilathalgaswaththage343 3 жыл бұрын
කවි ලබැඳියන් වෙනුවෙන් කරන මෙි ⁣වැඩසටහනට ඔබට බොහොම ස්තූතියි!. අහම්බෙන් වගේ දැකපු channel එකක් මෙික.. ගොඩක් ලස්සනය අර්ථාන්විතයි සර් වැඩසටහන....
@nalinkt
@nalinkt Жыл бұрын
මාලිමා වේදීකාවකදි දැක්ක ඉතා හරවත් දේශනයක් නිසා "මස්‍ඉබුල" කියන නම සයිබර් අවකාශය තුල සොයද්දි හමුවුනු මෙම නාලිකාවෙ සියලු වීඩීයෝ ඉතාමත් ආසාවෙන් බලමි, විදිමි ❤❤❤ . ස්තුති ඔබ සියලු දෙනාට මෙවන් රසයක් එක් කරනවට අපේ හදවත් වලට 🙏🙏🙏
@sunilakurugoda7666
@sunilakurugoda7666 Жыл бұрын
මා ප්‍රිය සහුර්දයානනි, සම්භාවනීය කවියානනි ඔබගේ මේ ව්‍යයාමය අතිශයින්ම අගය කරනවා . මැකී යමින් ඇති සාහිත්‍ය වන්ශයේ සියුම් තැන් ස්පර්ශ කිරීම මොනතරම් නම් සතුටක්ද. ජයෙන් ජය.👍
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
කවියා යනු ජීවිතයේ අනෙකුත් සියළුම රසයන්ද හොඳින් හඳුනන වගේම හොඳින් විඳින අයෙක්.
@udayapriyantha3365
@udayapriyantha3365 Жыл бұрын
සුපිරි ලස්සනයි ඔයාලගේ වැඩ මනුස්සකම .... කතරගම දේවියන්ගේ පිහිටයි . මනුස්සයාගේ පැවැත්ම සොබාදහම සහ මනුස්සකම
@sepalikarathnayaka3823
@sepalikarathnayaka3823 3 жыл бұрын
කවියට ආදරේ කරන්න කවි ලියන්න කවි අහන්න කවිය ගැන දැන ගන්න මෙලෙස කරන්නවූ මෙහෙයට තුති.. ඒ වගේම.. තක්ෂි ඔයාටත්,සුභ පැතුම්.. සුභාරම්බයක් සමඟ සුභ ගමනක්.ඉදිරියටම යන්න.අපේ දේ රැකගෙන.
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@Raysmom
@Raysmom Жыл бұрын
❤️❤️❤️❤️ අහල තිබුනෙම නෑ. ගොඩක් ස්තූති
@nadithakassapa
@nadithakassapa 3 жыл бұрын
අම්බෝ ඔව් මස්ඉඹුලේ රති කවියට නම් අකැමැත්තක් නෑ.. පුළුවන් නම් ලියමුකො කවි ටිකක් අපේ යුගයත් අල්ලලා.... ඇති විය දැන් මෙමට සිල් රැකපු අවදිය රති සැපවිදින සැටි මට කියව ළද ලිය..... අපූරු වඩක් මස්ඉඹුලේ 🙏💐💐💐
@nayanaith
@nayanaith 7 ай бұрын
ස්තූති බොහොම.. හරිම වටින වැඩක්.
@senuupeksha528
@senuupeksha528 3 жыл бұрын
ලස්සනට රසාස්වාදයක් කරනව.අහන් ඉන්න ආසයි.හරිම පැහැදිලියි.ඔබට සුබ පතනවා තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ලැබෙන්න කියල.🙏
@dinithibhagya7204
@dinithibhagya7204 3 жыл бұрын
Sirge pehadili kireema hithata wadinawa.mara Vidiyata ❤️❤️❤️❤️good luck sir
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@නිදහසනිදහස
@නිදහසනිදහස 2 жыл бұрын
ලස්නයි කිවිඳුන් 👏කිවිදිය ඔබ සියලුම දේනාට සරස්වති පිහිටයි
@afiquenz5892
@afiquenz5892 3 жыл бұрын
මේ video එකට බොහොම ස්තුතියි. මාත් කවියට ආදරේ කරන් කෙනෙක්. අවසාන වතාවට සිංහල සාහිත්‍ය පොත ස්පර්ශ කළේ 2016 දෙසැම්බර් මාසේ O/L විභාගය කරන දවස්වල. දැන් විදෙස්ගතව ඉන්න නිසා සිංහල කවි එක්ක ගැටෙනවා අඩුයි. මේ වීඩියෝවට බෙහෙවින්ම ස්තුතියි. අපේ රටේ අපි නොදන්න කොච්චර කවි තියෙනවද? හරිම අගෙයි ❤️❤️❤️
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
කවියට කරන මෙහෙයට ස්තුතියි ඔබ‍ට...
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@krishankaushalya
@krishankaushalya 2 жыл бұрын
අගයමි වටිනා නිර්මාණ අප වෙත දෙනවාට ස්තුතිය....
@rathnams915
@rathnams915 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි.
@rathnathilaka2246
@rathnathilaka2246 Жыл бұрын
හරිම අපූරුයි.කියන්නට වචන නැහැ.
@nihalpremakumara3535
@nihalpremakumara3535 Жыл бұрын
ලස්සන වැඩසටහනක්
@asura9206
@asura9206 3 жыл бұрын
ජයෙන් ජයම වේවා ...💕💕💕
@dhammianurapura5823
@dhammianurapura5823 3 жыл бұрын
ජයමවේවා කවිබස සමඟ ඔබ..........❤️🌹
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
බොහොම ලස්සනට විග්‍රහ කරනවා
@mihiraniudeshika6939
@mihiraniudeshika6939 3 жыл бұрын
රන්දා තවත් කුතුහල සොයනට අවිය වින්දා අදත් රස මී වැනි රති මැවිය වැන්දා නොදත් දෙය දෙන සාහිත සවිය හන්දා තුමුත්,අනෙකුත්,සැර දේ"කවිය".. මසිඹුල ඇදුරිදුනි සන්ථව සභිකයනි... ඔබට ජය.....❤️❤️❤️😍😍
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@sannasgamabuddhapriya6113
@sannasgamabuddhapriya6113 2 жыл бұрын
මතු කර ඔසවනා පායක අවර කෙලී දැක දැක පොබයනා සිතිවිලි නැතිව විලි රතිරස විඳිනු අවැසිවැ ගිරි සිඛර නිලී පසුපස බලන් ගගනත පෑ විදුලි එලී
@sooryasudu1241
@sooryasudu1241 3 жыл бұрын
මෙහෙයට ස්තුතිය ඔබට
@gaviduheshanheshan8620
@gaviduheshanheshan8620 3 жыл бұрын
ඇත්තටම හොඳ වැඩසටහනක්
@Jayawardana521
@Jayawardana521 3 жыл бұрын
ඉතිං මේ සමාජ සත්කාරයට හැමදාම වගේ සුභ පතන ගමන් පොඩි යෝජනාවක් කරනව Podcast එකක් කරන්න කියල එතනදි අපිට පැයක් වගේ දීර්ඝ කාලයක් උනත් මේ කතිකාව කරන්න පුලුවන්...අපිට සජීවීව ඒ කතාබහට එකතු වෙන්නත් පුලුවන්...තියෙන කාර්‍ය්බහුලත්වයත් එක්ක අමාරු වෙන්න පුලුවන් නමුත් හැකිනම් ගොඩක් වටී.
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@kumarisilva876
@kumarisilva876 3 жыл бұрын
Bohona හොඳයි බුදු සරණයි
@aadhibotheju..2751
@aadhibotheju..2751 3 жыл бұрын
ගොඩක් වෙලා ඉදන් බලන් හිටියා❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@sanjayaliyanapathirana9705
@sanjayaliyanapathirana9705 2 жыл бұрын
Godak watinawa wadasatahana
@thushanathapaththu8266
@thushanathapaththu8266 3 жыл бұрын
ඉතාමත් අගෙයි
@indukahemachandra5255
@indukahemachandra5255 3 жыл бұрын
ස්තුතිය නුඹලාට......!!
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
🙂🙂🙂
@hirushaubhayarathna7005
@hirushaubhayarathna7005 3 жыл бұрын
මරු මරු✍️♥️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@a.k.h.bandara4537
@a.k.h.bandara4537 2 жыл бұрын
මුළු එපියම ඇහුවෙ ඇස් දෙක පියාගෙන...
@dilshansriwarnasinghe1553
@dilshansriwarnasinghe1553 3 жыл бұрын
ලස්සන නිර්මාණ ඉදිරිපත් කිරීමට සුභ පතමි.ස්ත්‍රීන් වර්ණනාවක් කරන්න කියල ආරාධනා කරමි.a/l වලින් පසුව එහෙම විචාරකයන් අහලම නෑ...
@SanthawaKaviTV
@SanthawaKaviTV 3 жыл бұрын
අනිවාර්‍යෙන්ම....ඉදිරියේදී බලාපොරොත්තුවෙන්න...
@ARMFernando0426
@ARMFernando0426 3 жыл бұрын
හරිම අපුරුයි
@dimuthupradeepjayasinghe3477
@dimuthupradeepjayasinghe3477 3 жыл бұрын
👌 .මරේ මරු
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@colombotipsminitricks3893
@colombotipsminitricks3893 3 жыл бұрын
තෙරුවන් සරණයි...!!!
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@dinithibhagya7204
@dinithibhagya7204 3 жыл бұрын
Niyamai sir ❤️❤️❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@-DiyaDongare
@-DiyaDongare Жыл бұрын
මරු
@anurasenakumara3435
@anurasenakumara3435 3 жыл бұрын
Superb CONGRATULATIONS
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
මේ කවිපදවලට සවන් දීමෙන් සාහිත්‍ය රසයක් විනා අවිනීත හැඟීමක් ඇති වන්නේ නැහැ. නූතන බොහෝ ගීතවල මීට ඉහලින් අසංවර බවක් දක්නට පුළුවන්.කැකිරි ගෙඩියත් කපල අරන්.
@amarasenaranasinghe3549
@amarasenaranasinghe3549 3 жыл бұрын
ලස්සනයි , සිංහල භාෂාව හා සංස්කෘතිය කොතරම් ලස්සනද
@narutofan3457
@narutofan3457 3 жыл бұрын
අපූරුය්
@jla414
@jla414 3 жыл бұрын
Kaviyata karana me meheyata dahas warak sthuti ayye
@kandy-hornet
@kandy-hornet 2 жыл бұрын
ජය
@kawminda1429
@kawminda1429 3 жыл бұрын
බොන්න අගෙයී..subscribeලා වැඩි වේවා ජය වේවා
@aadhibotheju..2751
@aadhibotheju..2751 3 жыл бұрын
පිරිස ප්‍රියමනාපයි..පරිසරය මනස්කාන්තයි..තේමාව වින්දනීයයි.. බොහොම ස්තූතියි හැමෝටම.. තවත් නිර්මාණශීලී හදවත් එක පෙළට මුණගැසේවායි පතමි... ජය..❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@Ahp831
@Ahp831 3 жыл бұрын
වෙනම ලෝකයක් 💕
@SanthawaKaviTV
@SanthawaKaviTV 3 жыл бұрын
🙂🙂🙂
@kumaraperamuna1475
@kumaraperamuna1475 2 жыл бұрын
Igenaganimata again mathida theruwan saranai
@kanchanamdissanayake7364
@kanchanamdissanayake7364 3 жыл бұрын
අපූරුයි අයියේ
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 8 ай бұрын
කවිය , රමණයට මරණයට දෙකටමය😊
@dinithibhagya7204
@dinithibhagya7204 3 жыл бұрын
Sir rathi kawi wala arthaya pehedili karann puluwanda?
@gimsaramaduranga295
@gimsaramaduranga295 3 жыл бұрын
රති කවි ❤️❤️❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
මමත් හරිම කැමති කවි වලට
@dericksanjeewa7071
@dericksanjeewa7071 3 жыл бұрын
ගොඩක් වටිනව...නමුත් මේක බලන හැමෝටම එකම මට්ටමක භාශා දැනුම නෑනේ....කවිය රසවින්දට ඒකේ තේරුම තේරුම් ගන්න බෑ නේ....වචනයේ තේරුම මේකයි කියල කියන්න පුළුවන්නම් වටිනව..කවිය රසාස්වාදනය වෙන්නෙ එතකොටයි ...නව සමාජයකට යන්න මේවයේ තේරුම කියාදිය යුතුයි සිතමි...ඔබට ජය පතමි....
@keerthibuddika6347
@keerthibuddika6347 2 жыл бұрын
මම අහල තියෙනව දැන් මතක නැහැ . මේක සොයාගන්න පුලුවන් නම් කියන්න අවසාන පදය මතකයි ( බෝරුක මුලදි තණ මිරිකු ජිනරතන .) දහම් අරුත් කවියක් .
@diwankakowshika
@diwankakowshika 3 жыл бұрын
නියමයි ❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@saviyabot8168
@saviyabot8168 2 жыл бұрын
හරිමලස්සනයි සුගත්
@lakminifernando9637
@lakminifernando9637 Жыл бұрын
අහම්බෙන් ada dakke kavi gana me vada satahan.hodama hoday
@chathurajayasanka.8953
@chathurajayasanka.8953 Ай бұрын
💛💚
@sandunrajapaksha1486
@sandunrajapaksha1486 3 жыл бұрын
👍👍👍❤️❤️❤️
@surejvimukthi7731
@surejvimukthi7731 4 ай бұрын
කවි කියන එකා ඇරෙන්න ඔක්කොම හොඳයි
@eranbuddhika7674
@eranbuddhika7674 Жыл бұрын
Supper
@alankaratattoo9770
@alankaratattoo9770 3 жыл бұрын
පරණ කවි කොල ගැන එකක් කරන්න කෝ
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
නිසැකවම..
@colombotipsminitricks3893
@colombotipsminitricks3893 3 жыл бұрын
💐💐💐
@colombotipsminitricks3893
@colombotipsminitricks3893 3 жыл бұрын
🙏🙏🙏💐💐💐
@poorniwanaguru8408
@poorniwanaguru8408 3 жыл бұрын
👍👍👍👍👍💜️💜️💜️
@menakapriyadarshana5097
@menakapriyadarshana5097 3 жыл бұрын
Excellent program
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@nethmaperera4200
@nethmaperera4200 3 жыл бұрын
❤🍃
@samindajayasinghe3141
@samindajayasinghe3141 3 жыл бұрын
❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@petikirigesenevirathna9103
@petikirigesenevirathna9103 2 жыл бұрын
හරි අගෙයි මස්ඉබුල ඔබේ විචාරයට මම අම්මඩුවේ
@chathunilankanjali7419
@chathunilankanjali7419 3 жыл бұрын
👍👍👍👍
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@godbless.....4030
@godbless.....4030 3 жыл бұрын
🙏
@gayankalpage8199
@gayankalpage8199 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@everything5679
@everything5679 3 жыл бұрын
🏃🏃🏃🏃🏃
@ස්වස්තිසිද්ධම්
@ස්වස්තිසිද්ධම් 3 жыл бұрын
Apo me channel eka wal ne...😁❤
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@tamarajayathilake725
@tamarajayathilake725 Жыл бұрын
සැළලිහිණි සංදේශයේ කවි නම් ජනසාහිත්‍යයට හා රති කවි ඝනයට වැටෙන්නෑ නේද? පුර වැණුම හා උදා වැණුම .කාන්තා වර්ණනාවක් තිබූ පමණින් ඒවා රති කවි වේයැයි මම හිතන්නෑ. ඒක වැරදි අදහසක් සමාජගත කිරීමක්. මුල් කොළඹ යුගයෙ කවි අතර නම් බොහෝ අනුරාගික කවි තියෙනවා. ශෘංගාරය හා රතිය දෙකක් විනා එකක් නෙවෙයි කියා අපි ඉගෙනගෙන තියෙන්නෙ . මේ වගෙ දේ ජනගත කරන්න කලින් ටිකක් හිතන එක වටිනවා.
@sadunbandara3
@sadunbandara3 3 жыл бұрын
2021.09.10.Saudi
@chamindakrishantha
@chamindakrishantha 3 жыл бұрын
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍
@saralashalini5922
@saralashalini5922 Жыл бұрын
✍️✍️✍️✍️✍️✍️✍️
@colombotipsminitricks3893
@colombotipsminitricks3893 3 жыл бұрын
🙏🙏🙏
@Subud-n3n
@Subud-n3n 6 ай бұрын
😂😂❤
@eoradigiocare4261
@eoradigiocare4261 3 жыл бұрын
නිධන් හොරු (ඔබේ ඇසට අනුව නිධානය වෙනස් විය හැක.) ---------------------------- එකෙක් යන එන කල ඇහැ ගැටී එක ගල් කුලක... දැනී ඇති බව විශේෂයක් කලක් තිස්සේ හෙවී වගතුග.. නිතර නිතර ගැවසී සොයා ගති තොරතුරු අවැසී.... තියේ බුබ්බුලාකාර කොත් දෙහෙක ලකුණු.. හරි මැදින් තනි ඉරක් තියේ ගල කැපුනු.. එපමනයි වැදගත්.. අ..හා... මෙය නම්, නිධානෙක ලකුණූ.. නිතරෝම ගැවසී.. එහෙ මෙහෙ වෙලා සෙහෙසී.. සොයා ගති ඔහු නිධන් වදුලත්... දැන් ඉතින් පේවී වතාවත් කිරීමයි අවැසී... ඇද බෝසත් ඇදුම.. මස් මාංශෙන් තොර වී.. පේවී නා පිරිසිදු වී.. කලේ නිසි වතාවත්ද කල යුතු.. එළි පෙහෙළි කරගෙන මග කල් යල් බලා නිසි ලෙස... හොදයි කාලය හෙට රෑ බෝ වෙන්ට ඇර... අවැස්ස සූදානම් කොට.. ඉතින් පිවිසුනි යාතිකාවට.. පිරිමැද කොත් සළකුනුද මතුරන කලදි ලග හිද.. විවර විය මහ නිධන් ගල.. පෙනේ දැන් රැවටිලි තුන් දොර.. තෝරා ගති නිසි දොර බිල්ල සූදානම්‍ කොට ඇත.. කන්‍යාව.. කන්‍යාව බිලිවෙත හැලුනු ලෙයින් ඇගෙ වත.. ඇරුනු දොරින් නිධානය හොරා ගත.. අ..හා..ඉතින් සැපයි ජීවිතය.. හිතීය ඔහු මෙතෙක් නිධානය රැක්ක බහිරවයින්ටද පා නෝක්කඩු හිනාව.. මසක් ගත වූ තැන යකිනියක් එයි පසු පස... තොපේ නිධානෙ මේං ගල ඇතුලෙ කියාගෙන.. පල යස්සනී මගෙන් අහකට කිව්ව තැන.. රකින්න භාර ගත්තාලු මොකුත් නොකියාම අර බහිරවයෝම නිධන් ගල ඇතුලෙ ඉතුරු උනු නිධානය.... ගයනි කහගල්ල. 07/02/2021. ඔබ තුමාගෙන් බොහෝ දෑ උගනිමි.. මෙය මා විසින් ලියූවකි.. ඔබතුමාගෙන් එහි අඩුපාඩු දැන ගැනීමට කැමැත්තෙමි.. 🙏🙏
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
හරිම අපූරුයි.......ව්‍යාන්ගාර්ථයට කොච්චර දේවල් කරන්න පුලුවන්ද....
@sandunrajapaksha1486
@sandunrajapaksha1486 3 жыл бұрын
👍👍👍❤️❤️❤️
@mahindaprasad602
@mahindaprasad602 3 жыл бұрын
😍😍😍
@jayanthapushpakumara6701
@jayanthapushpakumara6701 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@manelvithanage4244
@manelvithanage4244 2 жыл бұрын
👍❤
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
❤️
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 7 МЛН
【KanyinStudio】Unstoppable with Nisshaa
15:57
Kanyin Studio
Рет қаралды 1 М.
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Mahinda Prasad Masimbula | Full Program
57:45