Injection වලින් සුදු වෙන්න? 🤫🙈මම කැමතිම එයාට🌹 / lip filler ?????💋

  Рет қаралды 262,819

Yohani Hettiarachchi

Yohani Hettiarachchi

Күн бұрын

Пікірлер: 563
@littlemermaid5921
@littlemermaid5921 2 ай бұрын
ගොඩක් නිලියො යාලුවෙන කොල්ලො දැක්කම පේනවා කිසිම වැදගත්කමක් නැති සෙල්ලක්කාර කොල්ලො කියල.ටික කාලයක් use වෙලා breakup වෙනවා. හැබැයි යොහානිගෙ boy දැක්කම පේනව හරිම වැදගත් නිවිච්ච කොල්ලෙක් කියල.ඒ පවුලත් එහෙමයි . අවංකවම යොහානිට ඒ පවුලෙ හැමෝම ආදරෙයි වගේ පේනවා. ඔයාට ලස්සන boy කෙනෙක් ලස්සන අම්මෙක් එක්ක ලස්සන family එකක් හම්බෙලා තියෙනවා. ඒ අයත් එක්ක සතුටින් පරිස්සමින් ඉන්න නංගි. ❤ අම්ම තාත්ත ලග නැතුවත් ඔයා නම කැත කරගන්නැතුව ලස්සනට හිටියා වගේම ඉස්සරහටත් එහෙම්ම ඉන්න. දැක්කනෙ අර අනූ කනූල අම්මල දුවල එකතුවෙලා සල්ලි පස්සෙ ගිහින් කරගත්ත දේ. එහෙම නොවී ලස්සනට ජීවත් වෙන්න ඔයාට ලස්සන අනාගතයක් තියෙනව පැටියෝ ❤
@SabapathiRanhotigamage-z9q
@SabapathiRanhotigamage-z9q 2 ай бұрын
ඔයා හරිම හොද කෙල්ලෙක් නන්ගා..හිනාවෙල කතා කරලා හිටියට හැමෝගෙම ජීවිත වල දුක හිතෙන අතීතයක් තියෙනවා ..ඔයා ඒ අතීතෙ ගැන දුක් නොවි සතුටින් යන මේ ගමන ගැන හදවතින්ම ආඩම්බර වෙනවා...කවදාවත් ඔයාට වරදින්න එපා කියලා මේ අක්කා ප්‍ර්‍රාර්තනා කරනවා.සතුටින් ඉන්න මැනික❤
@KumuduMadurangi-p2h
@KumuduMadurangi-p2h 2 ай бұрын
පුංචි නිලියන්ගෙන් ආසම නිහතමානී නිලියක් ඔයා❤.තෙරුවන් සරණයි .!
@iroshinijayawardena145
@iroshinijayawardena145 2 ай бұрын
අපි හිතනවට වඩා මිනිසුන් ගෙ ජීවිත ඇතුළ කොච්චර වෙනස් ද ❤🌻 අපි හැමොගෙම එහෙමයි
@ccschannal7641
@ccschannal7641 2 ай бұрын
කෙල්ලො -තොල්,මූණ,කොන්ඩෙ,ඇදුම්,වෙන ප්‍රශ්න කොල්ලො-වාහන,කොන්ඩෙ,රැවුල,පවුල 😂😂😂😂. සියලුම කස්ටිය-දුක,සතුට,ආදරය,වෙෙරය 🎉🎉🎉🎉🎉
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 2 ай бұрын
BF ගෙ family එකට respect..❤
@malshahiruni8411
@malshahiruni8411 2 ай бұрын
අනෙ නංගි ඔයා 9 වෙනි ප්‍රශ්නෙට උත්තර දෙද්දි තනියම ද ඉන්නෙ අහල තිබ්බෙ ඒක .අනෙ එතකොට මට ඇඩුනා.පවුලේ මොන ප්‍රශ්න තිබ්බත් ඔයා මාර හයිය කෙල්ලෙක් .ගොඩාක් ආදරෙ හිතුනා මට ❤ ඔයාට ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕනි ❤ ඔයා ශක්තිමත් කෙනෙක් .ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා ❤🎉 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@TharushiNimnadi-d9p
@TharushiNimnadi-d9p 2 ай бұрын
අනේ මටත් 🥺❤️
@kanchanakalhari2501
@kanchanakalhari2501 2 ай бұрын
❤ආදරෙයි❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 2 ай бұрын
අනේ ඔව් ❤
@Nethuu180
@Nethuu180 2 ай бұрын
ලග ලග වීඩියෝස් ගේනවට එකෙන්ම රෙස්පෙක්ට් හොදේ 🫡❤️☺️❤️❤️❤️
@Shara-g6u
@Shara-g6u 2 ай бұрын
ඔයා මහත් උනා කියල කැත නැ.ඔහොම බෝලෙ වගෙ ඉන්න ඔයා❤😊
@hashiniruwindika7168
@hashiniruwindika7168 2 ай бұрын
මම කරපු මොනවාම හරි පිනක් තියෙනවා නම් ඔයාට යහපත් ජිවිතයක් ලැබෙන්න කියලා මගෙ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ලස්සන ගැහැණු ළමයෝ ❤
@SaduDhanu
@SaduDhanu 2 ай бұрын
එයා කියන කිසිම දෙයක් බොරු නෙමේ බොරුවට නොදැන ඒ කෙල්ලට බනින්න එපා.අදටත් අපිත් එක්ක හොදට කතා බහ කරනවා.අපි චූටි කාලෙ ඉදන් අදුරන කෙල්ලෙක් අපේ ඉස්කෝලෙ අපේ පන්තියේ හිටපු සමහර කෙල්ලන්ගෙ ලොකුකම් ඒත් මෙයා එහෙම නෑ❤
@yohanihettiarachchi3578
@yohanihettiarachchi3578 2 ай бұрын
@@SaduDhanu adarei❤️
@Sahan.19
@Sahan.19 2 ай бұрын
Uba dakkd 😂
@diretdisco
@diretdisco 2 ай бұрын
Ammo ow මේකිගෙ මාර පඩ ශෝ රුක්මල් ගම ස්කීම් එකෙනෙ වෙල හරියෙනෙ ඉන්නෙ 😂😂😂😂
@SaduDhanu
@SaduDhanu 2 ай бұрын
@ issara hitiye rukmale thama hby oya kiyana location eke nemei. 😂 anika me dakina dakina eka ekk balen gihim katha krnn pissu kiyala hituwada eyata hariyata nodana minissunta katha hdnn epa bn. Ubalage arius wena aya pitin yawan nathuwa targets walata palaym. 🙏
@SaduDhanu
@SaduDhanu 2 ай бұрын
@@Sahan.19 mond dakka d ahanne dn. 😂
@Lily-d2t5e
@Lily-d2t5e 2 ай бұрын
අම්මටසිරි වෙනවා පුංචි මැණිකෙට ❤❤ ඉලිප්සාකාර වස්තුව ලස්සනයි අනේ ඔයා 🥺❤️❤️❤️
@hashi4160
@hashi4160 2 ай бұрын
හිත හයිය කෙල්ල පරිස්සමෙන් ඉස්සරහටත් වැඩ කර ගෙන ලස්සනට ඉන්න මැණික.❤️❤️❤️
@lochi8553
@lochi8553 2 ай бұрын
ඔයා කොන්ඩේ වවන්න..එතකොට ලස්සනට තියෙයි..😊💗
@2003bhagi
@2003bhagi 2 ай бұрын
අක්කි පුලුවන් නම් ඔයාට episode එකක් කරන්න බැයිද අපෙ ජීවිතෙ වැටෙන අවස්තාවල survive වෙලා ඉන්න විදිහ❤️😊ජීවිතේ ගොඩාක් ප්‍රශ්න
@sajeefernandz
@sajeefernandz 2 ай бұрын
ඉස්සර චූටි යොහානිට වැඩිය දැන් යොහානිට ගොඩක් අය පුදුම විදිහට ආදරේ කරනවා 🥰 හරිම සතුටුයි ප්‍රින්සස් personally මම ගොඩාක් ම ආස actress දැන් ඔයා හැමදේම හොදම විදිහට හිතනවාට ත් වැඩියෙන් ඔයාට ලැබෙන්න ඕනේ God bless you princess 🥰
@Dulashinisamarathunga
@Dulashinisamarathunga 23 күн бұрын
1:12 කෙල්ලෙක්ට කවදාවත් මේ වගෙ අසරන වෙන්න හොද නෑ 🥺💔.. පොඩි වයසින් මාර ගේමක් ගහන කෙල්ලෙක් 💕🥰
@Sweet_sparrow436
@Sweet_sparrow436 2 ай бұрын
මේක බලද්දි රත්තරන් වගේ parents ලා ඉන්න අපි කොච්චර සතුටින් ඉන්නවද කියලා මට මං ගැනම ආඩම්බරයි 💖🥺ලෝකේ මොනවා තිබ්බත් වැඩක් නැහැ...lovely parents ලා නැතුව 🤍🥲
@RasikaSanjeewa-d3s
@RasikaSanjeewa-d3s 2 ай бұрын
ජීවිතය අභියෝග ප්‍රශ්ණ වලට පුංචි කාලයේ අත්දැකීම් ලබා ජීවිතය සුන්දර කරගන්න වෙර දැරූ ඔයා මට හරිම ආඩම්බරයක් මැණික ආදරෙයි ආදරෙයි හැමදාටමත් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 😌♥️♥️♥️♥️♥️♥️♥️💐
@SewSew-c2y
@SewSew-c2y 2 ай бұрын
අනේ ඔයා හරිම අවංක කෙනෙක් ලස්සනත් අඩුවක් නෑ ඔයා දක්ශ කෙනෙක් නිසා ඔයාට ඔයාගේ ජිවිතේ හරි ම විදිහට ගෙනියන්න පුලුවන් මන් ප්‍රර්තනා කරනවා අනිත් අයට ඉරිසියා නොකරන ඔයාලා වගේ කට්ට කාලා ඉස්සරහට ආව අය තමයි ෆිල්ඩ් එකේ ඉස්සරහටම යන්න ඔනි ❤🎉
@chanyona.4077
@chanyona.4077 2 ай бұрын
Auntie.. 😅 maana sika leda walata beheth thiyenawa gihin ganin issellama. koheda yakoo lassana? 🤣😂ketha balako , naaki rilaviyo wage, ketha kabara hamakuth ekka, 😅 onna Aththa ahagan, thadi, tholabari katawal thiyena moonu wala kisima lassana cute hedayakuth nathi, naaki wela wage 😂 naaki rilaviyo, Panchakaalyanaya nathi, wayasata wada naaki penuma thiyena Asian kellonge kethama un, Lankawee thopi, thopee moonu dekkama vamaneta enawa Auntie thaolabari naaki rilaviyo koreyawe inna apita, Amma koreyawee kenek una hinda hondai, Thailand kollo magen ahanawa Lankawe inne kello da nattan holman da kiyala. thota maana sika ledak 😂 issellama Akata beheth gan, supirima lassanama kello dakina apita, thopee moonu balagena pilikul bhawanawa karanna puluwan naaki rilaviyo 😅 balapiya lassana kello, Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia China Japan Korea Taiwan Mongolia Centra;l Asia Bhutan ratawala, unge pukee thiyena lassana wath nee thopee moonu wala, unge hamee lassana balako, thai kellonge pukee hilath roosa paata, thope wage kalu nee.
@SewSew-c2y
@SewSew-c2y 2 ай бұрын
@@chanyona.4077 ඇත්තද හරි අපි දැන ගත්තා ඔයා ඉන්නේ තායිලන් වල කියලා කොහේ හිටියත් මොලේ නැති එක තමා අවුල බලපන්කෝ උබේ හැටි අනිත් උන්ට රිලව් කියන්න කලින් ඔය රිලවගේ ලස්සන පොඩ්ඩක් කන්නාඩියක් ලගට ගිහින් බැලුවා නම් තමා හොද ඇයි ඔහේ කන්නාඩි නැද්ද එවන්නද මෙහෙන්
@SewSew-c2y
@SewSew-c2y 2 ай бұрын
@chanyona.4077 තායිලන් බුරුවෝ දැකලා තිබුනෙම නෑ අදමයි දැක්කේ 👍😂
@sewmibandara3504
@sewmibandara3504 2 ай бұрын
😁 තරු කුමරා නිසා පිස්සුවෙන් අවුරුදු 10ක් තිස්සෙ කොරියන් යන්න හීන දකින මම... ❤ ලබන අවුරුද්දේ EPS-topics එක්සෑම් එක කරනවා
@NilukaKumari-qt8sm
@NilukaKumari-qt8sm 2 ай бұрын
ඔයාගේ හීනේ ඉක්මනින් හැබැ වේවා ❤
@Cloudy_Kim7
@Cloudy_Kim7 2 ай бұрын
One of my dream too akki❤️. May your all dreams come true. Fightiiiing🥰🫂
@sameerauththara954
@sameerauththara954 Ай бұрын
Best of luck❤
@lovely_BTS863
@lovely_BTS863 2 ай бұрын
මං මේ ළමයට හරි කැමති හරි විනීතයි අහින්සකයි ප්‍රියමනාමයි.අර නෙත්මි සත්සරණි සනුලියා සෙලීනා වගේ වයසට නොගැලපෙන හැසිරීමක් මේ ලමයගෙ නෑ ❤
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 2 ай бұрын
Oya ගොඩක් බුද්ධිමත් දරුවෙක් puthe budusaranai oyata ❤❤❤
@pabasarasenanayake2149
@pabasarasenanayake2149 15 күн бұрын
හැමදාම ලස්සනට පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න.ඉදිරි අනාගතයට සහ හැම ප්‍රාර්ථනාවකටම හදවතින්ම සුභ පතනව 💟 best of luck 🌸
@madhugunarathna479
@madhugunarathna479 2 ай бұрын
E programme eka මමත් දැක්කා... මට එදා හිතුණේ මෙච්චර ලස්සන බෝනික්කෙක් වගේ ඉන්න ඔයාට මහතයි ජිම් යන්න කියලා ඒ අක්කි කිව්වේ ඇයි කියලා ..ඇත්තමයි ඔය දැන් ඉන්න ගාන ඔයාට මාරම ලස්සනයි....අඩු කර ගන්න තරම් මහතක් ඔයාට නෑ ළමයෝ..... එහෙම කරන්නත් එපෝ....❤❤❤❤❤
@JayaniPerera-u6s
@JayaniPerera-u6s 2 ай бұрын
You have bright futures...🤞 Don't think about past life only focus your beautiful future...🦋 Keep Going and Keep Growing...💫 Best Wishes and Good Luck...🙏❤️🥳🎉 Take care Nangi...❤ Bubusaranai...🙏🙏🙏
@niroshaalahakoon609
@niroshaalahakoon609 2 ай бұрын
ඔයා ජීවිතේ අමාරු නරක කාලයක් පහුකරලත් ජීවිතේ ජය අරන් තියනව සමහර ලමයි පව්ල් ප්‍රශ්න නිසා නොමග යනව පිරිමි ලමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනව ගෑනු ලමයි වෙනත් කරදර ඇති කරගන්නව ඔයා ඔය වයසට හරිම බුද්දිමත් දුවේ ඔයා තවතවත් සාර්ථක වේවා හොද විවාහ ජීවිතයක් ලැබේවා ❤❤
@kavindyathathsaranee8552
@kavindyathathsaranee8552 2 ай бұрын
නංගි ජීවිතේට හරිම පරිස්සමෙන් මූණ දෙන්න... කියන්න තියෙන්නෙ එච්චරමයි ❤
@sandeepadilshani1504
@sandeepadilshani1504 2 ай бұрын
ඔයා මහත නෑ ළමයෝ.ලස්සන හිප් එකක් ඒම තියේනෙ ඔයාට,මාරම ලස්සනයි.ඕනිම ඇදුමකට ලස්සනට පේනවා.ආදරෙයි යොහා❤🥰
@Nishu..589
@Nishu..589 Ай бұрын
යොහානි හිතුවට වඩා open කෙනෙක් නෙ...🥰❤️
@shenulisenarathna3482
@shenulisenarathna3482 2 ай бұрын
ඔයා ගොඩාක් ලස්සනයි මැණික ...රෝස මලක් වගේ..සතුට සැනසීම ලැබේවා මගෙ මැණිකට ..තෙරුවන් සරණයි!!!❤❤❤❤
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 2 ай бұрын
හෙම්න් ගමනක් යන්න නංගි ඒක තමයි හොදම කට්ටිය අහනවා කියලා ඔක්කොම කියන්න ඔනේ කියලා නියමයක් නැහැ එහෙම ✌️💙
@malkimalki6507
@malkimalki6507 2 ай бұрын
තරු කුමරා - දෝමින්ජුන් ❤
@NayomiLakmini-u8p
@NayomiLakmini-u8p 17 күн бұрын
ඔයා හොඳ ලමයෙක්.පරිස්සමින් ඉන්න
@slviewers887
@slviewers887 2 ай бұрын
අනේ මන් අද තමා ඔයාගෙ වීඩියෝ එකක් බැලුවේ ඔයා මාරම හොදයි ඇත්තම කියනවා.ඔයා අනුරාධපුර යනවා නම් අනේ කලින් කියන්න මට ඔයාව හැබැහින් දකින්න මාරම ආසයි.❤මාත් ඔයා වගේම තනියම හැදුනේ හැබැයි දැන් මගේ අම්මා ඉන්නවා මන් ලග ශක්තිමතව ඉදිරියටම යන්න නංගී ජය වේවා ඔයාට .ආයිත් කියනවා අනුරාධපුර යනවා නම් අනේ කියන්න ❤❤
@KaviLiyanage-h2n
@KaviLiyanage-h2n 2 ай бұрын
අනෙ ඔයා හරීම ලස්සනයි නංගී ❤ බෝනික්කෙක් වගේ ♥️
@muthulinimasha4543
@muthulinimasha4543 2 ай бұрын
මට නම් ඔයාව මාර ලස්සනයි අනේ ❤ හරිම පිරිපුන් ❤ සිරාවන්තයි අනේ ❤❤❤
@sherinlakmali5389
@sherinlakmali5389 2 ай бұрын
කියවිල්ල වැඩියි අනේ..දුක හිතුනම රිලැක්ස් වෙන්න මොකද කරන්නෙ කියලා ඇහුවම මුලක් මැදක් නැති කතාවක් කිව්වෙ
@ChaturangganiThkshila
@ChaturangganiThkshila 2 ай бұрын
Theruwan saranai!hamadama hithe sathutun inna labewa.anagathaya lassana wenna oni.❤
@ferdylife5142
@ferdylife5142 22 күн бұрын
ඇත්ත කියලා පොලවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක් 😘 ආදරෙයි❤
@theekshuthalgasduwage
@theekshuthalgasduwage 2 ай бұрын
Oyage hithe lassana moonen penawa ❤🥰 lassnata katha karanwa... shoi aththamayi
@diyanasenevirathne6796
@diyanasenevirathne6796 Ай бұрын
පචනේ ඉන්ඡක්ශන් ගහලානේ ඉන්නේ කැත සුදක් එන්නැ ඔයා ඉස්සර කලු තලෙලුවක් තිබිබේ. දැන් කියයි වතුර බිලා . කහ ගලා කියලා . ඔක ඉන්ඡක්ශන් කරාම එන පාටක් නිලියෝ ඔහෙන්මයි. කැත සුදක් එන්නැ ඉන්ඡක්ශන් වල ඔනි ගින විද්දම😅😅😅 පච කිඉන එකේ සීමාවක් නැ
@MalkiPrasansa
@MalkiPrasansa 13 күн бұрын
😂😂
@erandiesayumika1813
@erandiesayumika1813 2 ай бұрын
Kim so hyun 💗 පිස්සුවක් තමයි 😍
@princedimuthuashendilranga1224
@princedimuthuashendilranga1224 2 ай бұрын
මම ආසම ඔයාගෙ හිනාවට නංගි ඉන්න ටික කාලේ හැම තප්පරයකම හිනාවෙලා ඉන්න ඕනේ...❤❤❤
@piumisandu2486
@piumisandu2486 Ай бұрын
Oya gan godak adambrai nangi Ada inn than dakkm .hamdam oya wage lassant inn labewa sathutin💓💓💓💓
@අම්මගේදඟකාරි
@අම්මගේදඟකාරි 2 ай бұрын
නංගි ... ඔයා යාලු වේලා ඉන්න මල්ලිව හම්බ උනෙ කොහොමද කියලා කියන්න කො. Vlog එකකින්
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 2 ай бұрын
ඔව්
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 ай бұрын
සමහර අසනීප දවස් වල කේන්ති යනවා වැඩී කියපු එක අපිත් දන්නවා.😁 කෙල්ලො විතරක් ඈ ඕක දන්නේ.. Periods දවස් වල Peak day එකේදි කේන්ති යනවලු නෙහ් ටිකක් වැඩියෙන්.. ( අපි තේරුම් අරන් ආදරෙන් ඉන්නවා ඉතින් ඒම අවස්තා වල )
@saeyaraa
@saeyaraa 2 ай бұрын
Annee...kochchra Hoda bf kenek da❤❤❤❤
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 ай бұрын
@sahasmiA ඒ උනාට ඒවට මහ ලොකු අගයක් ලැබෙන්නේ නෑ.. සමහර කෙල්ලොන්ට ඒවා හරි සාමාන්‍ය ඕනෙම කෙනෙක් ගේ තියෙනවා ඔහොම ගතිගුණ වගේ කියන්න තරම් දේවල්.. 🫤
@Dkeshi-f8j
@Dkeshi-f8j 2 ай бұрын
😂hri api danuvatuna tamuse dnnawa kiyl loketma kiynn ona na
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 ай бұрын
@@Dkeshi-f8j 😂😂😂 බලන්න නේද උඩ කමෙන්ට් එක දාලා තියෙන කෙල්ලගෙයි ඔයාගෙයි වෙනස.. ඔයා කෙල්ලෙක් ද කියලත් ලැජ්ජ වෙන්නොනේ හරි නම්..😂😂 ඔහොම කෙල්ලො තමා දැන් ඉන්නේ..ඒම බැලුවම උඩ කමෙන්ට් එක දාපු කෙල්ල ශෝක් 🥰❤️💯
@WorldCuties.
@WorldCuties. 2 ай бұрын
​@@gayanmaduranga4962eka aththa❤kelloma dennek 😊widi dekak😊oya respect kollek ehema therum aran innawanam❤
@PabodaSathsarani-f7j
@PabodaSathsarani-f7j 27 күн бұрын
ලොකු මහතක් නෑ මන් නම් ආසයි ඔයා හරි ලස්සනයි..මන් මේ මහත් වෙන්න try කරනවා කෙට්ටු වෙනවට වඩා මහතට ඉද්දි හරි ලස්සනයි ❤❤
@Athapaththu-o8h
@Athapaththu-o8h 2 күн бұрын
Akke janet eke orange c bleaching cream eka hoda nadda
@Pawanisewmini1129
@Pawanisewmini1129 2 ай бұрын
අක්කී ඔයා හරි ලස්සන ගෑනු ලමයෙක් ❤❤❤❤❤❤... ආදරෙයි ගොඩක් ❤❤❤ මාත් ප්‍රශ්නයක් අහන්නද අක්කේ මට කියනවද හොද body loshan එකක්
@hashalaruwandi5551
@hashalaruwandi5551 2 ай бұрын
ලස්සන ලමයෙක් ඔයා 🥺🙂
@sumithrarajapaksha6292
@sumithrarajapaksha6292 2 ай бұрын
ඔයාගෙ අහිංසක ප්‍රාර්ථනා ඒ විදියටම සපල වෙන්න ඕන මැනික ❤❤
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 2 ай бұрын
Yash hair එකට use කරනවා ඒවා use krl blnna.. කොන්ඩෙ වවන්න තව..
@I.Shamini
@I.Shamini 2 ай бұрын
ලස්සනයි නංගි ඔයා.. ඒ වගේම හරිම දක්ෂ නිහතමානී strong girl කෙනෙක්.. හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට.. Good luck for your future ❤❤❤
@pavithraindushani
@pavithraindushani 2 ай бұрын
ඔයා කියන සමහර තැන් අහද්දි දුකත් හිතෙනව❤.කොහොම උනත් දැන් ඉන්න තැන ගැන මාර සතුටුයි කෙල්ලෙක් විදිහට❤ තවත් ඉස්සරහට යන්න ලැබේවා❤
@Dunagamaingff
@Dunagamaingff 2 ай бұрын
අද ඊයේ ආපූ ගොන් කෙල්ලොන්ට වැඩිය ඔයා මාරම ලස්සනයි මාර නිරහංකාරයි මාරම ටැලන්ටඩ් bs අක්කි ඔයාට කවුරු මොනා කිව්වත් ඔයා ඔයගෙ ගමන යන්න good luck ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊
@DiliniFranando-tf9hj
@DiliniFranando-tf9hj 2 ай бұрын
ඔයා හරි ශෝයි අනේ🥰
@shashimadu6612
@shashimadu6612 2 ай бұрын
මං ආසම නිලිය ඔයා නංගී ...රෝස මලක් වගේ ලස්සනයි ...❤
@iduwarabro4847
@iduwarabro4847 12 күн бұрын
Fav actress ♥️😘
@malcafe95
@malcafe95 2 ай бұрын
Kim so hyun 😊❤ එයාගේ අලුත් කතාවත් බලන්න. ,Queen of tears🎉
@Rashi13-BKW7
@Rashi13-BKW7 2 ай бұрын
Eyage one ordinary day series ekath maruu 😚
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu 2 ай бұрын
ane patiyo oya hari awanka lamayek ane.oyata kawadawath waradinne na nangi.parissamin inna.oya hamadama sathutin inna.godak adareyi ❤❤❤❤
@Mandakiniuniverse
@Mandakiniuniverse 2 ай бұрын
Akkiyo I’m your big fan since my childhood love you ❤😍, Akki oya dant dgree ekk krnwd ? Oyat kawdawat oyage fututer life ek gana baya hithila ndd😢ehem hithil thiynw nm Ek nathi kargnn mokd kare ? Plz answer my question 🥹
@YenuAnanya
@YenuAnanya 2 ай бұрын
කෙට්ටු වෙන්න එපා..ඔය චබී ගාණ ලස්සනයි ගොඩක් ❤️
@Asinshaperera
@Asinshaperera 2 ай бұрын
oya natural beauty girl kenek. oyage skin color ekath godak lassanai. wenas karanna epa. harima lassanai oya 😍
@sandhuhansika5335
@sandhuhansika5335 2 ай бұрын
හරිම නිහතමානී කෙල්ලෙක් ඔයා.බුදුසරණයි manike.❤️
@danasiriatthanayaka5338
@danasiriatthanayaka5338 Ай бұрын
ඔයානම් බොරු posh එක නැති හරි අහිංසක ලස්සන කෙල්ලෙක් 🥰😍💖
@Newton926
@Newton926 2 ай бұрын
කටහඩට තමයි ආස❤❤
@disshanayakage
@disshanayakage 2 ай бұрын
හැමදාමත් ඔයවගේම හිනා වෙලා සතුටින් ජිවිතය ගෙවන්න බුදු සරණයි ඔයාට ❤️❤️
@Ameeshanisansala
@Ameeshanisansala 2 ай бұрын
ඔයාගෙ 9 වෙනි pashne mageth pashnayak math thaththa ekk inne ❤️ adareyi akki oyata 💗 dawasak oya ekka katha karann asayi❤️
@dinujayalathlife
@dinujayalathlife 2 ай бұрын
ඔයා හරිම ලස්සන ගැණු ළමයෙක් නංගියෝ ❤️හැමදාම සතුටින් ඉන්න පැටියෝ බුදුසරණයි ❤
@prabanidilhara9907
@prabanidilhara9907 2 ай бұрын
මන් හිතුවට වඩා ඔයා ගොඩාක් හොද කෙනෙක් මැනික. ඔයාගේ ජීවීතේ සතුටින් ගෙවන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි ❤❤❤
@RashmiSandunika-k2r
@RashmiSandunika-k2r 10 күн бұрын
අනේ ශෝයි අප්ප මෙයා
@ImashaWijewickrama
@ImashaWijewickrama 2 ай бұрын
Meya den inne pudum sathutkin.😍hemdm oyt ehem inn lebenn on🥺💖oyge aluth pulth ekk 😙💗💖 oy hri lssn genu lmyek🥰
@nethmisavithmi9531
@nethmisavithmi9531 2 ай бұрын
❤GOD BLESS YOU❤
@Rose_girl.12
@Rose_girl.12 2 ай бұрын
මේ වීඩියෝ එක බලනකන් මට‍ පෙන්න බැරි කෙනෙක් ඔයා. ඇයි කියලා දන්නේ නෑ. එත් මේක දැක්කට පස්සේ හිත හොද කෙල්ලෙක් කියලා හිතුන... බුදුසරණයි ඔයාට ❤️
@shenudesilva9331
@shenudesilva9331 2 ай бұрын
Dont take lip fillers or any other cosmetic surgeries . You are already so beautiful.This is my first time watching your vedios and i am already impressed and started following you.And,about dieting,dont do it.Just eat whatever makes you happy .As someone who suffered from an eating disorder,its a bless to have a good appetite. Wish you all the best gorgeous ❤
@Mandakiniuniverse
@Mandakiniuniverse 2 ай бұрын
Akkiyo oyage love story ek ganat ikmnt vlog ekk genkoo plz ❤
@Dewminiahinsa
@Dewminiahinsa 2 ай бұрын
මගෙත් ආසම කෙනා අනන්තෙන් ආ තරු කුමරා තමයි ඉතින් 🥲❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹😊💗
@chalanijaneesha528
@chalanijaneesha528 Ай бұрын
Oya harima hodaiii..😊🥹mage wayse kellek nisa aththama oya gana mara proud yohani❤️🥰😘lehan ekka hamada sathutin inna oya hithana jiwithe oyata labenna kyla man wish krnawa🥹
@sewwandiwijesooriya4728
@sewwandiwijesooriya4728 2 ай бұрын
හරි ලස්සනයි නන්ගි ඔයා...❤️😍හැමදාම සතුටින් ඉන්න මැණික..බුදුසරණයි ඔයාට.
@dloved4456
@dloved4456 2 ай бұрын
Oya pawichchi karana skincare products gana video ekak ona nangi
@OshadhiKaushalya-h7n
@OshadhiKaushalya-h7n Ай бұрын
Princess oya hari lassnai 💕 love you
@sukuruththanaccessories8531
@sukuruththanaccessories8531 2 ай бұрын
Oya harima cute girl kenek. Girl kenek unama pirila lassanata inna oni. Matath issara ohoma kiyanawa. Katha lassana sapekshaine. E nisa ewa oluwata ganna epa.❤ oyata best of luck chooty girl. 😘😘😘😘
@nimalisewwandi
@nimalisewwandi 2 ай бұрын
දැන් බෝලයක් වගේ ශෝයී ❤❤❤❤
@TNP5726
@TNP5726 Ай бұрын
Good luck girl❤❤❤❤❤❤
@thilinimadushika8981
@thilinimadushika8981 Ай бұрын
Oyage hama balaporotthuwakm ista wewa..❤❤
@g76_osh
@g76_osh 2 ай бұрын
ඔයාට කවදාවත් වරදින්නේ නෑ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත්❤❤ ආදරෙයි❤
@Chanu4134
@Chanu4134 2 ай бұрын
K drama වලට මාත් ආසයි 😌❤ kim so hyung ❤ කවුරු මොනා කිව්වත් ඔයා ඔයාගෙ ගමන යන්න අක්කි ❤ God bless u 💓
@R.R.JayaniUdeshikasamudi
@R.R.JayaniUdeshikasamudi 2 ай бұрын
Anew barbie girl හැමදාම සතුටින් ඉන්න 💗
@Nesadidahamsaabesundara
@Nesadidahamsaabesundara 2 ай бұрын
ඔයා ශොයි අක්කී🥺❤️ හොදට වැඩ ටික කරගන්න . ගොඩක් හොද කෙනෙක් ඔයා 🫶
@samjewellery3755
@samjewellery3755 Ай бұрын
Yohani is a good speaker.lovely girl.
@asheniweerakkody7493
@asheniweerakkody7493 2 ай бұрын
Mekata aniwaren reply ekak oni Use karana sunscreen eka mokkda
@SiwmisenithYa
@SiwmisenithYa 2 ай бұрын
Love ur positive vibe yohani ✨️
@AmaliMadushika-d2y
@AmaliMadushika-d2y 2 ай бұрын
ඔයා ශෝයී මැණික .ආදරෙයි නංගි යෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shakeelaariff548
@shakeelaariff548 2 ай бұрын
Yohani Akki very beautiful volg today Take care and God bless you stay safe through out.😘
@gayanisamarasingha8819
@gayanisamarasingha8819 2 ай бұрын
She is actually honest girl 😊
@ThusharaSenadheera-k4q
@ThusharaSenadheera-k4q Ай бұрын
තෙරුවන්සරණයි!!! හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න නංගා❤
@iroshanilmini7776
@iroshanilmini7776 Ай бұрын
මං ආසම කරන චරිතයක් ඔයා නංගා .පරක්කු වෙලා හරි කොහොම හරි මං ඔයාගෙ vlogs බලනවා .❤❤සතුටින් ඉන්න ❤
@theh4sh
@theh4sh Ай бұрын
Wish you the best ❤️!
@sulanimethsarani5406
@sulanimethsarani5406 2 ай бұрын
My First crush eka තමා Kim soo hyun 😚😚💋❤️
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,4 МЛН