සාරන්‍යා බබා ගේ පළවෙනි රංගනයේ Behind the scenes 😱 | BTS video of "SARANYA" 😬

  Рет қаралды 1,256,023

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Жыл бұрын

Пікірлер: 534
@lankaniperera7389
@lankaniperera7389 Жыл бұрын
ඇත්තටම ආදරේ හිතෙන දූ පැටියෙක් හරිම පින්වන්ත දරුවෙක් 😘😘😘
@sewminiilangasinghe2007
@sewminiilangasinghe2007 Жыл бұрын
සිංදු ව ඇහුවා .හරිම ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ..❤ චුන්කිගෙ ලස්සන අනේ 😘😘😘
@ureshapremala2981
@ureshapremala2981 Жыл бұрын
හරිම හුරතල් චූටි පැටියා 💕සාරන්ග අයියාගේ කපාපු පලුව දිනක්ශිගේ දග මල්ල ❤තුන්දෙනාටම බුදු සරනයි 🙏
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
ඇත්තටම එයා සාරංග අයියා වගේම යි , දිනක්ශි ගේ හිනාව යි දගකාරකමයි තියෙනවා ❤️🌼 බුදු සරනයි පැටියෝ 🙏❤️
@rasithari2067
@rasithari2067 Жыл бұрын
අනේ දිගටම දිග video ගොඩක් දාන්න....හරිම ලස්සනයි චූටි බබි❤️
@kanchanaalexanderchandrasi800
@kanchanaalexanderchandrasi800 Жыл бұрын
හරිම ලස්සනයි සින්දුව . අහන හැම වාරයකම මට මගේ පුතා මතක් වෙනවා . මට ඉන්නවා මාස 14 ක පුතු පැටියෙක් . ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි !♥️
@surekha6131
@surekha6131 Жыл бұрын
දරුවෙක්ට කියපු ආදරණීයම ගීතය.💖 ඒක හරිම අමාරු ලස්සන වැඩක්.🌺 දක්ශ පරපුරක අති දක්ශ පුරුකක් වේවි ඇය💙, ජාන වලිනුත්,💚 අත්දැකීම් වලිනුත්.💛 හොද කලාත්මක වටපිටාවක් ලබන්න ඇය වාසනාවන්ත වෙලා.❤️ තෙරුවන් සරණින් ආයු බොහෝ වේවා!🌹හුරතල් දුවටත්,💗සාරංගටත්,🧡 දිනක්ෂිටත්💜️ පවුලේ සැමටත්.💖💝❤️💝💖💝💖💝💖💝💖💝
@nijanicamathka5159
@nijanicamathka5159 Жыл бұрын
එ සිංදුව මාරම ලස්සනයි 💝 පින්වන්ත දොණියෙක්. සාරන්‍යා බබා හරිම ලස්සනයි ❤️😍🤗🤗❤️😍🤗. අක්කියි අයියයි පවුලෙ හැමොම සතුටින් ඉන්න . 😍😍❤️😍🤗 බුදු සරණයි 🙏❤️
@sugandifonseka7236
@sugandifonseka7236 Жыл бұрын
අම්මෝ තාත්තා වගේමයි චුටි දු..කොහොමත් දු ලා වැඩියෙන් ආදරේ තාත්තලාට තමයි.බුදු සරණයි චුටි දූට 🙏❤️
@hirubandara6893
@hirubandara6893 Жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ එච්චරකට ලස්සනයි ඒ සිංදුව..ආසම family එක..ආදරෙයි තුන් දෙනාටම..❤️😙
@anupriya542
@anupriya542 Жыл бұрын
අනෙ දිනක්ශි අක්කිගෙ ලස්සබ😍😍😍.තාත්තිගෙයි දූගෙයි ආදරේ😘😘😘
@sanduniaththanayaka0724
@sanduniaththanayaka0724 Жыл бұрын
හැඩකාර,දගකාර,හුරතල්, ලස්සන චුටි දූ පැටියෙක්...සැපවත් නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න ලැබේවා චුන්ගි මැනික ❤
@asokakusumalatha2372
@asokakusumalatha2372 Жыл бұрын
චූටි පැටියෝ ඔයාට ආදරෙයි ගොඩක් බුදු සරණයි 💖💖💖
@nishudirathnayake7672
@nishudirathnayake7672 Жыл бұрын
කොච්චර බැලූවත් එපා වෙන්නේ නැ අක්කි අයියා බබාගෙ මියුසික් වීඩියේ එක. මෙච්චර කල් ඔයාලගේ විඩියෝස් ඔක්කොම බැලුවා කමෙන්ට් නොකලාට.ඇත්තටම හරිම ලස්සනයි තෙරුවන් සරණයි‌ ඔයාලා තුන් දෙනාටම.
@COINAGE369
@COINAGE369 Жыл бұрын
සාරංග අයිය රග පෑව පටාචාරා film එක බල බල උන්නෙ පෝන් එක අතට ගත්ත විතරයි මේ විඩීඕ එක දැක්කෙ.. අර කතාව බලල එක පාරට මේක දැක්කම හිතට සහනයක්...🥺🥺🥺🥺🌺🌺🌺🌺🌺💖💖💖 ඒ කතාවෙ දුකයිනෙ.
@ashiniimalsha
@ashiniimalsha Жыл бұрын
හරිම ලස්සන යි😅😅 දගකාර නංගි බබෝ ඔයාගෙ දගකාරකම වගෙම ඔයා හරිම ලස්සනයි හොදේ සාරන්යා මැනිකහ්😍😍😙😙
@shalikadilhani6682
@shalikadilhani6682 Жыл бұрын
සිංදුව කොච්චර බැලුවත් එපා වෙන් නෑ.. හරිම ලස්සනයි ❤️ඒ වගේම චූටි දෝනිත් හරිම ලස්සනයි .හැමදාම මේ පවුලේ ආදරය එක වගේ රැඳේවා ❤️🤗
@tharikanadeeshani1882
@tharikanadeeshani1882 Жыл бұрын
හරිම ලස්සනයි සින්දුව ❤️ කොච්චර සින්දුව ඇහුවත් ආපහු අහන්න හිතෙනවා. ලස්සන පවුලක් 🥰 සාරන්‍යා බබා හරි හුරතල් ❤️❤️
@aishu7567
@aishu7567 Жыл бұрын
මං ආසම අක්කිගේ sweet voice එක අහන්න හරිම clear ❤ videyo බලන්න ආස හිතෙනෝ ඒ voice එක ඇහෙද්දී❤
@ruwanikadilanka
@ruwanikadilanka Жыл бұрын
දඟම දඟමල්ලක් හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@diwyanjaleerathnayaka6558
@diwyanjaleerathnayaka6558 Жыл бұрын
ඇස් වහක්නම් වදින්න එපා මැණිකට 🥺❤. සතුටින් පරිස්සමින් ඉන්න අයියයි අක්කයි බබයි හැමදාම 🥰❤
@shanidanthanarayana
@shanidanthanarayana Жыл бұрын
ඇත්තටම මාරම ලස්සන සින්දුවක්🥰❤සාරන්‍යා පැටියා ගොඩක් ලස්සනයි...❤හැමදාම සතුටින් ඉන්න ඕනි මැනික❤බුදුසරණයි☺
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සිංදුව හරිම ලස්සනයි බබත් ලස්සනයි හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා.❤️❤️❤️❤️❤️
@Ourlifescript
@Ourlifescript Жыл бұрын
කොච්චර ඇහුවත් මදි ⁣මටනම් ඒ ලස්සන ගීතය🌸 සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි 🙏
@m21device35
@m21device35 Жыл бұрын
මුන්ට පිස්සු
@anojad7275
@anojad7275 Жыл бұрын
@@m21device35 ජීවිතේ හැමමොහොතක්ම විඳින්න දරුවෝ... අනුන්ගේ දේවල් වලට චක් චුක් ගගා ඉන්නෙ නැතුව... නැත්තං ඔයාගේ සතුට මොහොතින් මොහොත ගෙවිලා යයි නොදැනීම...
@dilinidilshani2108
@dilinidilshani2108 Жыл бұрын
සාරන්‍යා බාබා හරි හුරතල් 😘 පින්වන්ත දරුවෙක්, සරංග අයියාත්, දිනක්ෂි අක්කිටත්,චුට් පැටියටත් හැමදාම නිදුක් නිරෝගීව ලැබේවා දාළදා සමිදු පිහිටයි ඔයාලා තුන්දෙනාටම.
@nimanthithakshila8803
@nimanthithakshila8803 Жыл бұрын
අදට කී වතාවක් අහන්න ඇතිද ඒ සින්දුව🥺❤️💫
@hashanimaduwanthi1165
@hashanimaduwanthi1165 Жыл бұрын
ඔය දෙන්නගේ ඉවසීම❤, දැන් bad comments එකක්වත් නෑ නේ... හැමදාම හිනාව රැදෙන්න ඕනි 🥰
@madunidias7378
@madunidias7378 Жыл бұрын
Harima cute saranya manika.daga malla.harima lassanai song eka.matath inne chuti duwak.mamath me song eka dala mage duwatath video ekak karanna hithuwa.saranya manika budu sarani patiyo
@dinushadilrukshi8003
@dinushadilrukshi8003 Жыл бұрын
හරිම ලස්සනයි. සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. ආදරෙයි අක්කි, අයියා & චූටි දෝනී ❤️
@asenie
@asenie Жыл бұрын
තාත්තාට තමයි දූ අයිති ❤
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 Жыл бұрын
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි සියළුම දෙනාටම ❤️❤️❤️❤️❤️
@ayesha-thekarapincha3157
@ayesha-thekarapincha3157 Жыл бұрын
මන් සියවතාවකට වඩා බැලුවා ඒ සින්දුව ඒ තරම් ලස්සනයි.මන් දුවලට ගොඩාක් ආසයි . සාරාන්‍යා හරිම හුරතල් සුරංගනාවියක් .💜️
@manoriperera1160
@manoriperera1160 Жыл бұрын
Omg! Not an easy job...😊😊 Music video is superb! 👍👍 Love it. ❤❤ She is so adorable 🥰🥰
@S_____71
@S_____71 Жыл бұрын
මම හැමදාම බලන් ඉන්නවා බබා එක්ක video දානකම්♥️🥹 අනේ හරිම ලස්සන පවුලක්. මම හරිම ආසයි ඩිනක්ශි අක්කිගෙ voice එකට.. තෙරුවන්සරණයි!!! ♥️🙏🏻 හැමදාම සතුටින් ඉන්න ලැබේවා..
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
හරිම ලස්සනයි අනේ...සින්දුව...තව ටිකක් video එක තිබ්බනන් කියලා හිතෙනවා...දෝණි නන් තාත්තගෙ ෆොටෝකොපියක් ම තමා...හරිම හුරතල් පැටියෙක්...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන..තෙරුවන් සරණයි..❤️❤️
@manoriperera793
@manoriperera793 Жыл бұрын
හරිම ලස්සනයි 😘 චූටි මැණික ආදරෙයි
@kavishakavisha2707
@kavishakavisha2707 Жыл бұрын
හරිම ලස්සනයි song එක.ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි!...හැමදාමත් ඔය වගේ ආදරෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤❤❤
@vidukalakshancom1536
@vidukalakshancom1536 Жыл бұрын
ඔයාලා සියලු දෙනාටම ආදරෙයි...ජේසු පිහිටයි...සින්දුව හරිම ලස්සනයි ..ඔයාලා විඩියො දානකම් අපි බලන් ඉන්නෙ..ඒ තරම් අපි ආසයි ඔයාලැ විඩියො වලට ❤️🤗🌸❤️
@dewlithirasha5008
@dewlithirasha5008 Жыл бұрын
චුංගි බබා...❤️🌷 අපේ සෝස මල.. ආදරෙයි පැටියෝ .. තෙරුවන් සරනයි මැනික...
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 Жыл бұрын
සිංදුව බැලුව සිය පාරක් විතර හරිම ලස්සනයි❤️❤️❤️❤️
@renukajasintha294
@renukajasintha294 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනෙ ඔයාලාට ජෙසු පිහිටයි
@kasunimaheshi5902
@kasunimaheshi5902 Жыл бұрын
ලෝබ හිතෙනවා අනේ පැටියා...චුංගියා අම්ම්ගෙ තාත්තිගෙයි වැඩ වලට තවත් ලස්සන දේවල් ගොඩක් ගෙනෙයි වගේ ඉස්සරහට..ආදරෙ හිතෙන පවුලක්..😘😘😘
@chandimahasanthi4074
@chandimahasanthi4074 Жыл бұрын
අනේ ශෝයි දඟ මල්ලක්.❤️❤️ චුංගි මැණික ආදරෙයි සත්තලං 😘
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 Жыл бұрын
චුට්ටන් බෝලේ චුන්ගි බේබි උම්ම්ම්ම්ම්මා😘😘😘❤️❤️❤️
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 Жыл бұрын
ඒ සින්දුව හරිම ලස්සනයි 😍😍බුදුසරණයි මැණික ❤❤❤❤❤🙏🙏🙏🙏
@kavi5975
@kavi5975 Жыл бұрын
හරිම ලස්සනයි සින්දුව. ඔය තුන් දෙනත් හරිම ලස්සනයි 💖. දිනක්ෂි අක්කා වගේමයි චුටි මැණිකගේ හිනාව😊. බුදු සරණයි පැටියෝ 🙏
@Harshaneesworld
@Harshaneesworld Жыл бұрын
අනේ ❤️❤️❤️❤️❤️❤️❤️ චුංගියො 🎊️🎊️🎊️ එපා වෙන් නැ කොච්චර බැලුවත් 😍😍😍😍😍😍😍😍😍😍😍😍.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ඕනි.බුදුසරණයි ඔයාටත් පවුලේ සැමටත් 🙏🙏🙏🙏
@dilekanayaka1192
@dilekanayaka1192 Жыл бұрын
Matatha e song eke mara lassanai danuna anika oyalage family life eken godak ආදර්ශ thiyenwa thnx so much 🥰❤ love u saranya..
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 Жыл бұрын
ජේසු පිහිටයි .....තුන්දෙනාටම.. චුටි දෝණි හරිම ලස්සනයි .
@charunirathnayaka9573
@charunirathnayaka9573 Жыл бұрын
Math chuty duwakata asawen inne dina akki oyge du mnika dekkm e aswa godak wedi una dina akki oyla 3nta god bless
@elanialahakoon4372
@elanialahakoon4372 Жыл бұрын
හරිම ලස්සනයි සින්දුව වගේම වීඩියෝ එකත්.... මගේ පුතාගෙත් පළවෙනි උපන් දිනේ ෆොටෝස් ගන්න ගිහින් අන්තිමට එයාට ඕනි විදියටයි කළේ..he is 2nd of september ❤️❤️ ආදරෙයි 😍
@dhanushkaniperera4242
@dhanushkaniperera4242 Жыл бұрын
හරිම ලස්සනයි සින්දුව ... බුදු සරණයි දෝනී 💖💖💖
@mihiriniinduwari341
@mihiriniinduwari341 Жыл бұрын
නිවෙන .. බලන්න ආයේ හිතෙන අමුතු හැගිම් එක් කරන ආදරෙන් ආදරේ කර්න්න කියලා දේන ලස්සන සින්දුවක් .. 🌹❤️
@malmeenimnadi151
@malmeenimnadi151 Жыл бұрын
සින්දුව මාර ලස්සනයි 🥺❤ බබා නම් ශෝයි 🥺❤
@charithudesiri7671
@charithudesiri7671 Жыл бұрын
තාත්තගේ පෙනුමයි. අම්මගේ හිනාවයි දගකාරකමයි❤️❤️❤️❤️
@jasinthafernando1012
@jasinthafernando1012 Жыл бұрын
Harima Lassanai sinduwa E wagema oyalath chuti saranyata jesu pihitai ❤❤❤
@saumyaashan3557
@saumyaashan3557 Жыл бұрын
Love u all. Akki nd aiya .. special saranya bby .. god bless all ❤😘😘✨️
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 Жыл бұрын
හැමදාම මේ වගේම ඉන්න. ප්‍රශ්න එයි වෙනදා වගේම.ගැරහුම් බැනුම් ඇතිපදමට. ඒත් ඔය ආදරේට පුලුවන් ලෝකයක් දිනන්න... සාරන්‍යා ඔයා අපි හැමෝගෙම ආදරේ... ❤️ god bless you all..❤️
@shehanikaweeshagamage586
@shehanikaweeshagamage586 Жыл бұрын
මැණිකගෙ ලස්සන 🥰 බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම❤❤❤
@janithacosta
@janithacosta Жыл бұрын
හරිම පින්වන්ත බබෙක් ....🌷 බුදු සරණයි පුතේ ඔයාලට !!! ❤❤❤❤❤❤❤❤ 🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏
@patalibandara1689
@patalibandara1689 Жыл бұрын
🥺😍 සාරංග වගේමයි
@saumyasandunika7084
@saumyasandunika7084 Жыл бұрын
කොච්චර ඇහුවත් මදි එ සිංදුව ගොඩක් ලස්සනයි අක්කී...බුදු සරණයි ඔයාලාට ❤️
@wasundaravindaya527
@wasundaravindaya527 Жыл бұрын
Baba loku wela meka dakinkot eyt akki ayyai gana gdk adare hithei mn wenuwen ammmi thathai monathrm dewal krla thiynwd kiyl 💖💖💖
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
ඇත්තටම godak❤ ලස්සනයි harima ආදරණීය පවුලක් ❤️ mn hari adrei oyalata නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
It's a real .. Meaningful song and the melody also .. great 👍😃
@thiliniwasana4306
@thiliniwasana4306 Жыл бұрын
හරිම ලස්සනයි චූටි පැටියෝ.... 🥰🥰🥰🥰 බුදුසරණයි ඔයාලට ..
@madushikaopatha6478
@madushikaopatha6478 Жыл бұрын
So beautiful ....😍😍saranya😘
@nilukakumari1752
@nilukakumari1752 Жыл бұрын
හරිම ලස්සනයි .බුදු සරනයි පැටියා
@vinoshisharika260
@vinoshisharika260 Жыл бұрын
awww🥺♥️ammai duwai Dennama lassana Wela 🥺dinakshie akka hamadama lassanata Inna kenekne♥️🥺such a lovely and lucky family I have ever seen🥺😭the entire priyasad family is my favourite family☀️💘
@Kumari-br8nv
@Kumari-br8nv Жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් සැරේ ඇහැව්වා කොච්චර ඇහැව්වත් ඇති කියලා හිතෙන්නේ නැහැ එ තරම්ම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම
@kumuduattygala1142
@kumuduattygala1142 Жыл бұрын
Anee song eka Godak sarayak ahuwa nanga.ape babage wadath ithin me wagemai.dagamallak.budusaranaii saranya patiyoo 💖💖😘😘
@hansalakumarihami3680
@hansalakumarihami3680 Жыл бұрын
ආසම සිංදුවක් ආසම පවුලක් ❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
හොඳ අම්මා ,තාත්තා කෙනෙක් ලැබෙන්නේ වාසනාවකට
@yn0506
@yn0506 Жыл бұрын
She is adorable😍🤩 beautiful video👍
@chathurikadissanayake2206
@chathurikadissanayake2206 Жыл бұрын
May triple gems bless you all 🙏❤️ Saranya Baba is so cute ❤️❤️
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
ලස්සනයි අක්කී හැමදාම සතුටින් ඉන්න ඕනි ඔයාලා ❤️🤗😘
@harshiranasinghe1825
@harshiranasinghe1825 Жыл бұрын
ඇත්තටම වාසනාවන්ත පවුලක්....හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා. නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් චුටි දෝනි...
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 Жыл бұрын
අපේ මැනික සාරන්‍යා...තුනුරුවන් සරණයි පුංචි මැනික
@yadeeshadishani6194
@yadeeshadishani6194 Жыл бұрын
අනේ චූටි පැටියා ❤😘
@ishararajapaksha9208
@ishararajapaksha9208 Жыл бұрын
අනේ බුදු සරණයි ඔයාලා තුන් දෙනාට. හැමදාම සතුට්න් ඉන්න 🌹🌹😘
@tharangapathirana
@tharangapathirana Жыл бұрын
Song ekanam කොච්චර baluwath athi wennha. A tharam adaraneeyai, lassanai. ❤
@rashmiiresha180
@rashmiiresha180 Жыл бұрын
හරිම ශෝක් cute පැටියෙක් අනේ.. 😍❤
@heshdiary
@heshdiary Жыл бұрын
ලස්සනම හුරුබුහුටි කෙලි පොඩ්ඩ 😍😍💕 ආදරේ හිතෙනවා මැනික ඇස්වහ කටවහක් වැදෙන්න එපා තෙරුවන් සරණයි
@gayanichandima272
@gayanichandima272 Жыл бұрын
🥰😘😍 සිංදු ව. ගොඩක් ලස්සනයි
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
අනේ ඇත්තටම සාරංග අයියා වගෙමයි දෝනි.ආදරේයි මැණික❤️
@navodaadassooriya9473
@navodaadassooriya9473 Жыл бұрын
Ane ❤️😍 Nice song with Saranya ❤️
@tharusanjeewani26
@tharusanjeewani26 Жыл бұрын
චූටි දූ.හරිම හුරතල්..බුදුසරණයි .
@ruchinidemel6793
@ruchinidemel6793 Жыл бұрын
GOD BLESS YOU CHOOTY CHUNGI......❤️❤️❤️❤️❤️
@geedahana7127
@geedahana7127 Жыл бұрын
අනේ හරිම ආදරණීයි...මං හරිම ආසයි..හරිම ලස්සනයි😍💖😘❤🥰💞😍💖😘❤🥰💞😍💖😘❤🥰💞😍💖😘❤🥰💞😍💖😘❤🥰💞😍💖😘❤🥰💞😍💖😘❤🥰💞
@imashadevindi431
@imashadevindi431 Жыл бұрын
a song eka marama lassanii .kocchara ahuwath epa wenna na god bless!! saranya baba🥰
@rashanisovis4656
@rashanisovis4656 Жыл бұрын
ලස්සන සිංදුවක්😍 චුටි දු තාත්තා වගේ,,,හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා පාර්ථනා කරනවා .❤️
@wasanalakamali5551
@wasanalakamali5551 Жыл бұрын
1q1l
@pathmajayalath4350
@pathmajayalath4350 Жыл бұрын
අනේ අපේ රෝස මල කරන වැඩ....හරි සතුටුයි ...ඔයාලා යන යන තැන් මමත් බලනවා හොදට පැහැදිලි කරනවා.බුදුසරණයි පැටියෝ ❤❤❤
@anupamavinodini
@anupamavinodini Жыл бұрын
සාරංග අයියගෙ කපාපු පලුව 😍 ලස්සනම ලස්සන චූටි සෝස මල සාරන්‍යා🌹💓❤️
@dilekavijerathna4445
@dilekavijerathna4445 Жыл бұрын
අනේ හරිම ශෝයි සාරන්‍යා බබා..ඒ වගේම සින්දුවත්..♥️♥️♥️ 🥺🥺🥺
@lakshanidilhara2167
@lakshanidilhara2167 Жыл бұрын
ලස්සන වැඩක්,චුන්ගි පැටියා ආදරේයි මැණික,පරිස්සමෙන් ඉන්න,ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි....🙏❤️
@pramodidilhara1506
@pramodidilhara1506 Жыл бұрын
🥺✨🌸❤️ Love it!
@kantikanti7330
@kantikanti7330 Жыл бұрын
හරිම ලස්සනයි තුන්දේනාම ඔයවගේ සතුටින් ඉන්න හැම දම බුදුසරණයි
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
හරිම lasani saranya doni සාරංග wagmi .jesu pitai hamdamth හැමෝටම
@jeevscreations7900
@jeevscreations7900 Жыл бұрын
Stay blessed ❤️🙏❤️ That's fabulous 😍
@rosheltissera417
@rosheltissera417 Жыл бұрын
Anee saranya harima cuteeee😍😍😍❤
@tharushimadumali9438
@tharushimadumali9438 Жыл бұрын
Ane akkiyoo lassanai oylt budusaranai❤️❤️
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 205 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 25 МЛН
කිරිකිරි බෝලේ | family time | Saranya Krisharya
8:53
Sheshadrie Krishan online
Рет қаралды 611 М.
Making of මල කඩ කඩ | behind the scenes | fun shoot 💖
22:37
Sheshadrie Krishan online
Рет қаралды 1 МЛН
Oi Oi Oi & E E Ei Meme Looking For a Girlfriend
0:26
Mischief time
Рет қаралды 22 МЛН
My wife said she wants to show me her true skills
0:27
昕昕一家人
Рет қаралды 62 МЛН
Вся страна в очередях, а ты без очереди...
0:52
МиRRные Чувства
Рет қаралды 6 МЛН