KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගම්පොළ ගිය අපේ ෆැමිලි ට්‍රිප් එක... | Family trip to Mount Havana Gampola
13:15
Breakfast at 2 am at Priyasad's 🤣 | පාන්දර දෙකට කාපු BREAKFAST 😆
10:36
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
When you have a very capricious child 😂😘👍
00:16
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Chain Game Strong ⛓️
00:21
අලි බලන්න ගිය සාරන්‍යා බබායි අම්මියි තාත්තියි 😝 | Saranya Saranga Dinakshie Trip to Habarana 🤩
Рет қаралды 762,957
Facebook
Twitter
Жүктеу
12000
Жазылу 936 М.
Saranga - Dinakshie Online
Күн бұрын
Пікірлер: 551
@upuliiroshani8987
2 жыл бұрын
බබා "අනේ" කියනකොට හරිම හුරතල් ,හරිම ආදරණීය යි.😘💖😍
@Sithara-o8i
2 жыл бұрын
ඔව් අනෙ ඒක ෂෝක් ❤
@tharushitharushi1857
2 жыл бұрын
Tnx👍👍👍👍oyala hamotama gnbs😘😘😘
@nilushikamadumali1642
2 жыл бұрын
අනේ❤️❤️
@ramanichandralatha3737
Жыл бұрын
මමත් ඒකට thma kamathima🥰
@WS-ce6xn
2 жыл бұрын
සාරන්‍යා මැණික 'අනේ' කියන කොට ශෝයි අනේ 😍😍......ඇත්තටම,ලස්සන වාසනාවන්ත Family එකක්...බුදුසරණයි හැමෝටම 🙏❤
@kave2231
2 жыл бұрын
බබා "අනේ" කියන එක තමයී ශෝයිම.♥️♥️♥️
@oshini1234
2 жыл бұрын
චුන්ගි " අනේ" කියද්දී ශොයි , ඔය ශනූ පුංචිගෙ වචන 💗❤️ ආදරනීය පවුලට ජේසුපිහිටයි ,බුදුසරණයි ❤️
@sandalikaveesha3166
2 жыл бұрын
බබා “අනේ” කියද්දි හරීම හුරතල්❤️. වෙලාවට ඔයාලා ඉක්මනට බබෙක් හැදුවේ… දැන් මටත් ආසයි දුවෙක් හදාගන්න.
@chanu982
2 жыл бұрын
අර අතුගාන ගමන් ඉදපු ආන්ටිගෙ අහින්සක හිනාව🥺❤️ චුංගි බබත් ශෝක්😁❤️
@dilhanisagarika6593
2 жыл бұрын
ඔයාලගේ මම කැමතිම දේ තමයි දුප්පත් මනුස්සයෙක් දැක්කත් අහන්කාර නැතිව එයාලා එක්ක කතා කරන එක.දුව නම් හරිම ෂෝයි.බුදු සරණයි ඔයාලට❤️❤️❤️❤️❤️
@dinasunshine9632
2 жыл бұрын
ශනුද්‍රි ගේ වචන තමා චුංගි කියන්නෙ "අනේ " 😍😍😍
@catmenika4545
2 жыл бұрын
මේ දරුවා අනිත් අයත් එක්ක කතා කරන ලස්සන. අනේ කියන ලස්සන. ලස්සන හිත් එක්ක ජීවත් වෙන නිසා දරුවත් ලස්සන වචන හරිම ආදරණීය විදිහට කතා කරනවා. චූටි දුවට ආදරෙයි අහස තරම්…
@sandinimalshani4587
2 жыл бұрын
බබාගේ "අනේ" එක නම් අනිවාර්යයෙන්ම ශනූ පුංචි ගෙන් තමයි ඉගෙන ගෙන තියෙන්නේ🤭😍
@tharushikavindaya4972
2 жыл бұрын
Owwww
@aneeshamannapperuma753
2 жыл бұрын
බබා දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ...😍එයා "අනේ" කියද්දි හරි හුරතල්..❤️ බුදුසරණයි මැණික..ආදරෙයි තුන්දෙනාටම...♥️😘
@darkfury9138
2 жыл бұрын
" අනේ " කියන විදිහ චුන්ගි පැටියා🥺❤️
@piumi3860
2 жыл бұрын
චුටි මැණික කතා කරද්දී හරිම හුරතල් .☺😘 "අනේ " හරිම ආදරණීය family එකක් 💗💗💗💗❤❤❤❤❤❤💗💗💗💗💗❤❤❤❤
@koralehewagedilmishehani1489
2 жыл бұрын
චුන්ගියා දකිනකොට හරිම ආසයි අනෙහ් ඔයාලා හරිම ලස්සනට ජීවිතේ විදිනවා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න❤
@thiliniwickramasinghe1206
2 жыл бұрын
බල්ලන්ට බය වෙන්න එපා අනේ…😢😢 බබා වගේ එයාලට ආදරෙන් ඉන්න.ඒ අසරණ සත්තු බලාපොරොත්තු වෙන්නෙ කෑම ටිකක් විතරයි….ආදරෙයි ඔයාලට❤❤😘
@chandilak3255
2 жыл бұрын
තරාතිරමක් නොමැතිව සැමදෙනා සමග කතා කිරීම ගැන ඉතාමත් වටිනවා අපි 😘😘😘😘😘😘ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ පමණයි ඔය තුන් දෙනාටම බුදු සරණයි😘😘😘😘😘 දෝණිට අපි ගොඩක් ආදරෙයි😘😘😘😘
@Buddhi-n6c
2 жыл бұрын
බබා අනේ කියන එක දහ පාරක් විතර බැලුවා.එයා හරිම හුරතල් අනේ😍❤️
@ChinthakaSandaruwan-ox9lh
Жыл бұрын
අනේ
@thaksilamadampe7562
2 жыл бұрын
දිනක්ෂි නිකන් පන් මල්ලක් අතේ තියගන ෆූල් එක වටේ යන්නෙ හරියට පාන් ගේන්න යනවා වගේ.. 😃😃 ලස්සනයි හැමදාම වගේ නොගිය තැන් බලාගන්න මේ විදිහට හරි සලස්වන එකට ගොඩක් පින්.. තෙරුවන් සරණයි සියලුදෙනාටම..😘
@malinandani3412
Жыл бұрын
සාරන්‍යා පැටියෝ .""❤❤ අනේ කියනකොට අහන් ඉන්න හරිම ආශයි , ගොඩක් ආදරේ හිතෙනවා ""❤❤❤ කීප සැරයක් ම ඒ ටික ඇහුවා ..❤❤❤ බුදුසරණයි පැටියෝ ..
@hashaninawodya2003
2 жыл бұрын
ඔයාලගෙ family එකනම් හරිම ලස්සනයි ...චුටි පැටියා නම් හරිම හුරතල් ..අනෙ කියන කොට හරිම ශොයි අප්පා..❤❤❤❤❤❤❤
@rn263
2 жыл бұрын
චූටි මැණික "අනේ" කියද්දී හරිම හුරතල් ❤🌟 😍
@nadeeshasewwandi2776
2 жыл бұрын
අදත් හරිම ලස්සනයි..අනී සාරන්‍ය පැටියා.තෙරුවන් සරනයි.හැමෝටම ඔයාලා..❤😍
@poornimapavithrani_028
2 жыл бұрын
චූටි පැටියව දැක්කම හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා...ඕන තරම් වෙලාවක් පැටියා දිහා බලන් ඉන්න හිතෙනවා...එයා අනේ කියන විදිය හරිම හුරතල් හරිම ආදරණීයයි...🥺💖✨️🌹
@gangasenavirathna8494
2 жыл бұрын
අපි මේ ඉන්න කෙට් කාලය තුල සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕන.ඔයාල ඒ දේ ඒ විදිහටම විදිනවා.හැමදාම ඒ සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සාරාන්‍යා මැනිකට බුදු සරණයි
@sherikacader7859
2 жыл бұрын
අනේ,,,, කියනකොට හරිම sweet ,chungi girl ♥️♥️♥️
@shaviiranashinha4627
2 жыл бұрын
අම්මාගේයි තාත්තිගෙයි ගතිගුණ චුන්ගි මැණික ලග උතුරන්න තියෙනවා. ශොයි අනේ බායි කියද්දි. ගොඩක් ආදරේ හිතෙනවා .බුදු සරණයි. ජේසු පිහිටයි ❤️😘
@sagarikadilhani9607
2 жыл бұрын
චුටි මැණික "අනේහ්හ් " කියද්දි හරිම ආදරේ හිතෙනවා... ❤️😍 ඒක මාරම cute ...❤️
@thilini777
2 жыл бұрын
At the end Dinakshie said “මාර බොඩ් එක” 😂😂😂😂😂 aiyoooooo🤣🤣that was funny❤❤❤❤ stay blessed as always ❤❤❤❤❤
@maleehansika888
2 жыл бұрын
ගොඩාක් සතුටින් ඉන්න පවුලක් .අනේ දිනක්ශි ගෙ පන් මල්ල නියමයි..😁😲❤
@devikamunasinghe6421
2 жыл бұрын
දිනක්ශිල අම්ම් ටිකක් මහත් වෙලා ලස්සනයි 👆පහුගිය කාලේ කෙට්ටු වෙලා හිටියනේ 🤗
@sunethrachandrasekara8133
2 жыл бұрын
👍
@sureniprashadi
2 жыл бұрын
අනේ කියන එක තමයි ශෝයි අනේ..... එයාට චූටි කාලේ ඉදන් හොද ගුණ යහපත් කමින් පිරිණු පුංචි පැටියෙක් කරන එක හරිම හොදයි අනේ සාරාන්‍යා හරිම පින්වන්තයි ඔයාලගේ පවුලේ වාසනාව එයා 😘😘😘😘😘😘😘😘😘😘😘😘
@srilanka4334
2 жыл бұрын
කිරි...අම්මි..තාත්ති. වුන්ගිය.අනික තම දිනාගෙ පන් මල්ල..මරු අනේ ..
@shashikatharangani6216
2 жыл бұрын
සාරන්‍යා බබාගේ "අනේ...." එක හරී හුරතල්..❤❤
@Fernando-nu5rn
2 жыл бұрын
චූටි " අනේ "කියන විදිහට ආදරෙ හිතෙනවා....🥺🥺❤️❤️
@siwankipinsara984
2 жыл бұрын
මෙවා බලන කොට් තව ටික කාලෙකින් අපි මොනවා විදින්නද කියලා හිතෙනවා 🥺❤️දැන් ලන්කාවෙ තියන තත්වෙ එක්ක .... ❤️🥺ඔහොම ඉන්න එකහ් ගැන හරි සතුටුයි 🥺❤️
@ravishinidulhari7973
2 жыл бұрын
තනිකරම චූටි පුංචි ❤😘අනේඒඒඒඒඑ හරිම cute 😘🤗
@jwdmwijerathne7832
2 жыл бұрын
ගොඩාක් ලස්සනයි විඩියෝ එක ❤ සාරාන්‍ය යන්නේ සාරංගගේ ගමන....මරු අනේ....
@mperera9691
2 жыл бұрын
The way baba say “ Aneh” ☺️ it’s reminds me Shanu ♥️♥️♥️ the way they Both saying it so cute aneh ♥️♥️☺️ Love Shanu and Baba ♥️♥️♥️
@bhagyajayasinghe1893
2 жыл бұрын
සාරන්‍ය අන්නේ කියන්න හුරු වෙලා තීන්නෙ ෂනුද්‍රිගෙන්ද කොහෙද...හරිම හුරතල් එහෙම කියද්දි ❤️
@Hansi681
2 жыл бұрын
චුන්ගියා "අනේ"කියනවා හරිම ෂෝයී..තව විඩියෝ එකකින් හම්බ වෙමු ආදරෙයි 💗💔
@tharudissanayaka3213
2 жыл бұрын
බබා " අනේ " කියද්දී ශෝයි මන් ඒ හින්දමයි එයාගේ විඩියෝ එකක් තිබ්බොත් බලන්නේ 🥺❤️
@dilrukshisasanthika9100
2 жыл бұрын
අනේ දෝනි "අනේ" කියනකොට අදරේ හිතෙනවා ❤️❤️❤️
@hiruniupeksha7958
2 жыл бұрын
සාරංග අයියාට බබාලා දෙන්නයි 😂❤️
@citykadekuwait3061
2 жыл бұрын
දිනක්ෂි මහා පොලවෙි හරියට කකුල ගහලා ඇවිදින කෙල්ලක්,හරිම නිහතමානී ආදරෙයි ගොඩක්,
@හිරුනිකුමාරසිරි
2 жыл бұрын
මම හරිම ආසයි එයා අනේ කියනවා අහන්න . මට තද කරලා උම්මා එකක් දෙන්න හිතෙනවා එතකොට 😍😘
@chaminiperera1061
2 жыл бұрын
දැන් youtub chanal එකේ ලොගෝ එක වෙනස් කරන්න වෙයි නේද අක්කා.. චුටි මැණිකත් ඉන්නවා නේ.. තුන්දෙනාගේම එකක් දාමු.ආදරෙයි හැමදාම ❤️
@malshanethmi9316
Жыл бұрын
අක්කි ටිකක් කෙට්ටු වෙලා ලස්සනයි අනේ ඔයා ඔයාගෙ චූටි පැටියා ශෝයි.....තුන්දෙනාටම බුදු සරණයි !
@kawikawi2020
2 жыл бұрын
අනේ කියනකොට බබා සෝයි ආදරේයි ගොඩාක්😍❤️😍
@devithennakoon4576
2 жыл бұрын
අනේ...... චූටි පැටියා හරිම හුරතල් 😍😚❤
@Niranjiniranji145
Жыл бұрын
අනේ..... කියනකොට හරිම ආසයි ආදරෙයි පැටියෝ 😘❤️බුදු සරණයි
@littlespice1234.
2 жыл бұрын
Saranya duwata podi kale idanma manussayanta harima adarayen katha karanna purudu karala thiyanawa. A manussaya sallikarayek unath duppath kenek unath manussayekta hari widihata katha karanna purudu karala.grate😘
@sass3013
2 жыл бұрын
වුටි දු අනේ කියනවා හරිම හුරතල් සියලුම දෙවියන්ගේ පිහිටයි
@veronikagodage5184
2 жыл бұрын
"අනේ" කියද්දී හරීම cute බබා shooiii ❤❤😘😘
@akilaviraj4387
2 жыл бұрын
අනේ බබා හරිම ශෝයී.......ආදරෙයි අක්කෙ ඔයාලට...සතුටින් ඉන්න
@gracepeiris4497
2 жыл бұрын
Cannot get enough of watching Saranya. She is so adorable. Waiting for the next one.
@ventnarada5896
2 жыл бұрын
හරිම ලස්සන ප්‍රදේශයක් හබරණ සංචාරයෝ වැඩිපුර සැරිසරන පලාතක්
@nisansalasanjeewani2949
2 жыл бұрын
චුන්ගි අනේ කියන එකට තමයි ආදරේම❤️😍 ශෝයි අනේ.. ආදරෙයි මැණිකට❤️😘
@piumilakshani4685
2 жыл бұрын
Akki oyalage videos okkama api balanawa.harima lassanaiii .oyala yana than godakk lassanaiii .saranya manika shooooooi .sathutin inna💕💕💕💕💕💕💕💕💕
@1994-g4h
2 жыл бұрын
දවසක ඔයාලා මුණගැහුනොත් අයියේ අක්කේ කියලා කතා කරන්න ආසයි.. මං ගොඩක් ම ආස චූටී මැණිකගේ අනේ කියන එකට..💖😘
@sansala_darshani
2 жыл бұрын
දිනක්ශී අක්කා හරිම පින් පාටයි. 🥰
@taniaamanda5140
2 жыл бұрын
ඔය hotel එකට අපි office ඒකෙන් ගියා 2017..එක joes හබරණ කියලා තමයි තිබ්බෙ..dan නම් වෙනස් කරලා...chungi baba so cute..always telling අනේ ..god bless
@jayaweerajard6569
2 жыл бұрын
හරිම ලස්සනයි. හරියට සුරංගනා කතාවක් වගේ.
@chamiladilrukshi8164
2 жыл бұрын
සාරන්‍යා තාත්තා වගෙමයි ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️ ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@sumudurandima7613
2 жыл бұрын
වසනාවන්ත පවුලට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා ආදරෙයි චුන්ගියො😍
@nilupriyangani3127
2 жыл бұрын
සමහර kala කරුවන් සැබෑ ජීවිත විනාස කරගත්තේ kasadayen.oyala හැමෝටම ආදර්ශයක් වෙන්න හැමදාම oyawage inna bs
@ilovemaddiee
2 жыл бұрын
සාරන්‍යා අනේ කියන එක ❤️ වෙනම ලස්සනක්.
@amilasampath9724
Жыл бұрын
සාරන්‍යා බබා ශෝක් අක්කියෝ, ගොඩාක් ආදරෙයි, ඔයාලාගේ වීඩියෝ බලන්න හරි ආසයි,
@samadhiprabhashani2701
2 жыл бұрын
ශෝයී වීඩියෝ එකක් අදත් ගුඩ් ලක් සාරංග අයියා & අක්කා ♥️♥️
@nilukshi2794
2 жыл бұрын
අනේ....කියනවා තමයි ආසම...❤️❤️
@sumiabevikkrama5829
2 жыл бұрын
සුපිරි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤👍
@kithminipresadini7719
2 жыл бұрын
Akkith chuti saranya wagemai.❤️hurathal🙂.mn oyalage video harima asawen balnne.🙂akki aiyai enna ennama lassana wela.❤️.acchi ammath godak hodai e wagema lassanai.🙂love you to saranya menika😘.bs okkotama.
@dilkimandkini8686
2 жыл бұрын
Cute baby..,,, අනේ,,,, ඒක ලස්සනට kiyanawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kkumari7101
2 жыл бұрын
හරිම ෂොයි සාරාන්‍යා බාබා නම් ඔයාලා හරිම ලස්සනට ජිවත් වෙනවා එක තමයි සතුටුම දේ ඔයාලා තුන්දෙනාට තෙරුවන් සරණයි
@saumyamaduwanthi5701
2 жыл бұрын
සාරන්‍යා බබියා චූටි පුංචාගෙන් නේ ඔය" අනේ " වචනේ පුරුදු උනේ .තුන්දෙනාටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
@harshanisurangika6381
2 жыл бұрын
අනේඒඒඒ... ආසයි එයාගේ හුරතල් බලන්න . ලස්සනයි නංගි ඒ පරිසරය. අපිත් ගියා වගේ දැනුනේ. ❤️❤️❤️
@hashiniwimanthika9600
2 жыл бұрын
දෝණි අනේ කියද්දි ෂෝයි ආදරණීයයි. ❤️
@sandutharindi7575
2 жыл бұрын
ලස්සනයි. 😍චුංගි බබා ශෝයි අනේ. අක්කි බබත් ශෝයි. සාරංග අයියට බේබීස්ලා දෙන්නයි😁💖
@Thepuli185
2 жыл бұрын
අනේ එයා ශෝයි " අනේ " චුන්ගියා ❤️😍
@nirashahettiarachchi1038
2 жыл бұрын
අනේ සාරෝ ඔයා නම්❤🥺🥺❤
@diliniisanka7465
2 жыл бұрын
බබා හුරතල් කතා කියද්දි මතක් වෙන්නේ... සාරංග අයියා පබසරා කතාවේ.. පොඩි බබෙක් වගේ හුරතල් වෙන විදියමයි..බබා නම් පොඩි සාරංග කිව්වොත් හරි...❤❤❤
@hansikasewwandi4349
2 жыл бұрын
අනේ සුදු මැනික මගේ පුතත් සාරණ්‍යා දුගේ වයසමයි ❤එයත් මේ වගේම දගයෙක් 😊ඩස්බින් අදින්න හරි කැමති 😂
@dhimasha7347
2 жыл бұрын
සාරාන්‍යා බේබි අනේ... කියන කොට ශෝයි 💝💝😍😍🌟
@kalabarakaru1308
2 жыл бұрын
අම්මෝ බබාලට කවන එක ගැන නම් මතක් කරන්න එපා,සුපිරි ආතල්,එක වේලක් කන්න පැය දෙකක් විතර ගන්නවා එයාලා
@chamindhewa2822
2 жыл бұрын
අනේ❤️❤️❤️❤️අනේ සාරන්යා ෂෝක් මැණික.බූදූ සරණයි!
@niroshachandani9444
2 жыл бұрын
දරුවන්ට හොඳට සිංහල කතා කරන්න ❤️❤️❤️ ලස්සන family එකක්
@rumeshasew1887
2 жыл бұрын
"අනේ " Saranya💕💕😘😘
@radikaradi5734
2 жыл бұрын
Cuti මැණිකේ . Ane... kiyadi ලස්සනයි ..aneeeeee.❤️❤️❤️❤️ මැණිකේ . God belss you .🙏🙏🙏
@mrs.munasinghe5008
2 жыл бұрын
Saranya Manikage Aneeeeeee🥰🥰🥰🥰🥰🥰🥰🥰.Stay Happy And Blessed.!!.❤❤❤
@imayarashmi8647
2 жыл бұрын
මං ආසම චුන්ගි බබා අනේ කියන එකට. හරිම ලස්සනට කියනවා 😘😘❤️❤️
@maleeshamunasingha271
2 жыл бұрын
බබා නම් හරිම ෂෝයී. හැමොම එක්ක ඉක්මනින් යාලූ වෙන්වා 😘😘😘😘
@rasikapriyadarshani7066
2 жыл бұрын
චුටී සෝස මල අනේ කියද්දී පුදුම ලස්සනක්.ඇස් වාහක් වදින්න එපා ඔයාලාගේ family එකට.බුදු සරණයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hirunibhagya1380
2 жыл бұрын
අනෙ කියද්දි ආදරේ හිතෙනවා 😚❤
@nilinili1327
2 жыл бұрын
කොහෙන්ද අනේ අනේ.... කියන්න හුරු උනේ... Sathutui asai ඔයාලා සතුටින් ඉන්න aka gana බැලුවම 🙏😘😘😘😘
@ruhiaishya7305
2 жыл бұрын
දිනක්ෂි අක්කිගේ බෑග් එක නම් චෝයි අනේ.🤭😂ආදරෙයි චූටි මැණික😘😘😘😘😘
@nipunimaheshika7660
2 жыл бұрын
Finally dinakshi akka මාර බොඩි එක😏😁😍❤️love you saranya😍❤️❤️
@dhanushkaniperera4242
2 жыл бұрын
හරිම ශෝක් අනේ .... දෝනි පැටියා 💕💕 චුන්කි එක්ක xmas වීඩියෝස් බලන්න අපි බලන් ඉන්නවා
@nishaniabesingha3232
2 жыл бұрын
Godaak asay oyala ekka kathakaranna akki mama oyalawa hemadamath balanawa gedara lagatama awillath oyala ekka kathakaranna nene ithin dukai
@niranjalafernando7560
2 жыл бұрын
හරිම ආදරණීයයි. ❤️❤️ සතුටින් ඉන්න .😊😊😊
@erangirashmilawanniarachch3868
2 жыл бұрын
anee chuti baba harima sook. Budusaranai petto....❤️
@dilhaninadeesha1326
2 жыл бұрын
සාරන්‍යා බබා අනේ ආදරෙයි මැනික
13:15
ගම්පොළ ගිය අපේ ෆැමිලි ට්‍රිප් එක... | Family trip to Mount Havana Gampola
Saranga - Dinakshie Online
Рет қаралды 1,5 МЛН
10:36
Breakfast at 2 am at Priyasad's 🤣 | පාන්දර දෙකට කාපු BREAKFAST 😆
Saranga - Dinakshie Online
Рет қаралды 621 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
21:40
Mrs World තරගය පුරාවට බත්වත් නොකා Ishadi ලොකු කැපකිරීමක් කලා රට වෙනුවෙන් - Ishadi Amanda - Chandimal
Tharindu Welhenage
Рет қаралды 63 М.
3:41
"මම අම්මා කියන නම ගත්තේ මගේ දුව නිසා"මේ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්නේ නෑ | Jaana - ජාන
Hiru TV
Рет қаралды 1,7 М.
28:09
මගේ Birthday cake එක මමම හැදුවා | cake baking with the cake expert | A taste of heaven
Sheshadrie Krishan online
Рет қаралды 496 М.
30:04
පෙරුම්පුරලා සාරන්යා බබාත් අරන් අපි නැගපු සීගිරිය 😂 | Saranya Dinakshie Saranga-Trip to SIGIRIYA😎
Saranga - Dinakshie Online
Рет қаралды 1 МЛН
8:05
We still can't believe this happened to the teacher.
Kris Liya
Рет қаралды 35 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 770 М.
28:40
සාරන්යා බබා එක්ක ගාලු කොටුවෙ නාන්න ගියා 😱 | New VLOG with Baby Saranya | Trip to Galle Fort 🥳
Saranga - Dinakshie Online
Рет қаралды 592 М.
20:51
මට සාරංගව ලැබුණේ ඇය හින්දා... | ON STAGE with Thilaka Ranasinghe, Saranga & Dinakshi
Newsfirst Sri Lanka
Рет қаралды 274 М.
30:40
How to train your baby to swim 🤣 |දඹුල්ලෙ ගිහින් බබාට පීනන්න උගන්නපු හැටි #saranya
Saranga - Dinakshie Online
Рет қаралды 498 М.
21:50
එයාගේ අලුත් ජීවිතේ වෙනුවෙන් අපෙන් වෙන් වුණු දවස 😭| අඩ අඩ Hoikuen ගිය මුල්ම දවස 🥺
Pawani Perera
Рет қаралды 362 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН