අපි හොරෙන්ම බැන්දා ? 🙊💐 | Behind the Scenes | Our Special Day | dempasan

  Рет қаралды 281,587

dempasan

dempasan

Күн бұрын

Пікірлер: 1 400
@dkaallinone5243
@dkaallinone5243 10 ай бұрын
ඉස්කෝලෙදි මේ වගේ අය ගොඩක් පහත් වෙනවා.පල් වෙනවා කොන් වෙනවා.යාලුවෝ නැති වෙනවා.කෙල්ලෙක්ට ආදරේ කලත් හැසිරෙන විදිහ නිසා reject වෙනවා.ඔයාලා ඔහොම බැන්නොත් මේ වගේ අයට තේරුම් ගන්න ලබන ආත්මෙ තමන්ටත්,ඔයලගෙ ලමයින්ටත් මෙහෙම වෙයි.ඒනිසා මේ වගේ තැන් වලදී ටිකක් නිශ්ශබ්දව ඉන්න.බැරි වෙලාවත් ඔය කියපු දෙයක් නිසා මෙයා සියදිවි නසා ගත්තොත් ඒකේ පව යන්නේ ඔය බනින හැමෝටම.දැක්කෙ නෑ වගේ ඉන්න.පහත් කරන්න එපා.ඔය බනින අයටත් අම්මලා තාත්තලා ඉන්නවනේ.එයලටත් සාප වෙයි.ඒනිසා නිශ්ශබ්දව ඉන්න.තව එක්කෙනෙක් පහත් කලා කියලා තමන්ට දියුනුවක් වෙන්නෑනේ.
@user-tz4yb6si8b
@user-tz4yb6si8b Жыл бұрын
මාත් ආදරේ කරන්නෙ පිරිමි ළමයෙක් ට.... ඒත් ඉතින් ඒක අපි දෙන්න අතරෙ විතරක් තියෙන රහසක්... අපිට ඉගෙන ගෙන ඉවරල කරල University out වෙන්න තව අවුරුදු 6 ක් වත් යයි... ඊට පස්සෙ මටත් ඕනෙ මේ ගැන කියල අපේ පවුලෙ අයගෙ හිත් රිද්දන්නෙ නැතුව ඔයාල වගේ පිටරටකට ගිහින් එයත් එක්ක නිදහසේ ජීවත් වෙන්න........ මොකද අම්මායි තාත්තයි මහන්සි වෙලා මට උගන්නල මාව medical faculty යනකල් හැමදේම දීලා මාව තැනකට ගෙනාවට පස්සෙ මට එයාලට මේක කියල හිත රිද්දන්න තරන් හයියක් නෑ....ඒනිසා ඉක්මනට අපි දෙන්නට පිටරටක ගිහින් ඔයාලා වගේ නිදහසේ ඉන්නයි ඔනේ❤❤😌 මගේ හීනෙ ඉක්මනට හැබෑ වෙනවනම්😢
@dempasan
@dempasan Жыл бұрын
Good luck with everything ! Dont lose your faith ❤
@nethmiahinsa512
@nethmiahinsa512 Жыл бұрын
Aiya kiya wasareda ❤️😌 iskole yanawada.
@Roshanthisgreendiary
@Roshanthisgreendiary Жыл бұрын
අනේ pls අම්මලට දැන්ම කියල එයාලව ටික ටික මරන්න එපා.
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
Good luck.medical doctors have chances to get employmentd abroad.
@piumifernando6251
@piumifernando6251 Жыл бұрын
@@loveislovesrilankan ඇත්ත කතාවක් .. මගේ යාලුවෙක් එහෙම මැරි කලා පස්සෙ දන්නේ බොයි gay කියලා එයාලා දැන් ඩිවොස් .
@kavi3321
@kavi3321 Жыл бұрын
ඔයාල දෙන්න දැක්කම මට wattpad වල ඉන්න couples alive ඉන්නව වගේ දැනෙනව😍
@wingate7917
@wingate7917 Ай бұрын
Manura manikya❤
@kavi3321
@kavi3321 Ай бұрын
@@wingate7917 radhya shaneru Ayuka senuka🥹❤
@Sahasya13yasasmi
@Sahasya13yasasmi Ай бұрын
​@@wingate7917🥰🥰
@BTS_Army_srilanka19
@BTS_Army_srilanka19 Ай бұрын
කස්තුරි සුවද❤
@RuwanthiAdithya
@RuwanthiAdithya 22 күн бұрын
sira kathawa deyiyane deyiyane wattiye waseen 😌😌😌😌
@ishuapsara4187
@ishuapsara4187 Жыл бұрын
ඔයා වගේ නිදහසේ ඉන්න බැරි උනත් ඔයා දිහා බලලා හිනා වෙන මිනිස්සු ඉන්නවා මල්ලී ❤🎉 මාත් එක්කෙනෙක්. ආසවෙන් ඔයාගේ කෝලම් බලනවා. හිත කරදර වෙලාවට ඔයාගේ වීඩියෝ එකක් බලලා හිත සැහැල්ලු කර ගන්නවා.ඔයා ආසාවෙන් ආදරෙන් නැවතුනු හිත හැමදාම ඔයාව සතුටින් තියන්න ඕනේ 💋 ලස්සන මලක් ඔයා සුවඳ විහිදුවන 💐🎉🍾🎊 සුභ ගමන් අනාගතේට 🙏🏼
@dempasan
@dempasan Жыл бұрын
ස්තූතියි ගොඩක්. අපි හැමෝම සතුයින් ඉමු ❤
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
මේ කොල්ලව අදුනගන්නත් බැරි උනා නෙ. කම්ක් නෑ සතුටින් ඉන්න ලැබේවා.💗🙏
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi Жыл бұрын
Premiere දාලා කුතුහලය දීපන්කෝ😂😅Wedding එක කිව්වෙත් නෑ😒😪
@dempasan
@dempasan Жыл бұрын
Supriiiise 😂
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm Жыл бұрын
Congratulations dempasan.. ❤❤vlogs එක බලන්න කල් ගියා.. දෙන්නම ලස්සනට සතුටින් දිගටම ජීවිත් වෙන්න .ප්‍රශ්න තියෙන්න පුලුවන්.කොහොම උනත් දෙන්නම ආදරෙන් ඉන්න . මගෙත් ලොකුම හීනයක් මේ වගේ ජීවත් වෙන්න😘❤🥺
@prashanpraneeth6979
@prashanpraneeth6979 Жыл бұрын
Congratulations both of you ❤,මං හිතුවෙම සල්ලිකාර නාකියෙක් අල්ලන් ඇති කියල,extremely so sorry about it,සිරිමල් අයිය ඇත්තටම හිතුවට වඩා handsome 🥲❤️🎉🎉
@dempasan
@dempasan Жыл бұрын
Haha sallikara nakiya 😂
@nethminavodya-hr6tl
@nethminavodya-hr6tl Жыл бұрын
මෙහෙම කිව්වාට තරහා වෙන්න එපා.වැරදියට මුකුත් හිතන්නත් එපා.ඔයාලාගේ gay ජීවිතේ ගැන අපි q and a එකක් කරමුද.මොකද දැන් සාමාජයේ අය හුගාක් හොරෙන් හොරෙන් හොයන කරන දෙයක් ඔය.අපිට ඒ ගැන විස්තර කියන්නකෝ.මට නම් තියෙන්නේ ඒ ගැන දැනගන්න කුතුහලයක්❤️
@HANzzA_ff
@HANzzA_ff Жыл бұрын
ඇත්ත🙂❤️ මාථ් කැමති වැරදියට නම් හිතන්න එපා🙂
@dempasan
@dempasan Жыл бұрын
කරමු... ඔයාල ඉදිරිපත් කරන්න ප්‍රශ්න ❤
@nethminavodya-hr6tl
@nethminavodya-hr6tl Жыл бұрын
@@dempasan post එකක් දාන්න.හුගාක් අය ඒකට ආසවෙයි
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
Good idea.its good t o inform the soceity
@pasinduvishwa2941
@pasinduvishwa2941 Жыл бұрын
මගෙන් එක ප්‍රශ්නයක්, ඔයාලා දෙන්නා ඉතාලි ආවේ කොහොමද?🤗🤗😀
@chamthkamandiw1388
@chamthkamandiw1388 Жыл бұрын
මට කියන්න වචන නෑ...පුදුම සතුටුයි දවසක මගෙත් ලස්සන බලාපොරොත්තුවක් ඒක...මට ආදරේ කරන මං ආදරේ කරන කෙනා එක්ක ලස්සනට ජීවත්වෙන එක...ඔය දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ..ගොඩක් ආදරෙයි දෙන්නටම ❤
@dempasan
@dempasan Жыл бұрын
Good luck ❤🎉
@roshmisathsarani1996
@roshmisathsarani1996 Жыл бұрын
මට මේ ගැන ලොකු ආහසක් නෑ. ඒත් අපි කැමති විදිහට ඉන්න ඕන. අපේ සතුට තියන තැන අපි ඉන්න ඕන.
@thanudiv3462
@thanudiv3462 Жыл бұрын
පසන් අයියාගේ කට නිසා කොච්චර දුකින් හිටියත් හිනා යනවා...නියමයි අයියේ හැමදාමත් ඔහොම ඉන්න ආතල් එකේ ...ඔයාටයි සිරිමල් අයියාටයි Good luck ❤😍🌷
@dempasan
@dempasan Жыл бұрын
❤❤😂
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd Жыл бұрын
සම්මතේ අනිති මිනිස්සු ගැන හිතලා නතර උන හැමතැනම සතුට නෑ ඔයාලා කාටවත් කරදරයක් වදයක් නැතිව සතුටින් ඉන්න අය කවදාවත් වරදින එක්කක් නෑ❤❤
@dempasan
@dempasan Жыл бұрын
Adarei❤
@AsankaPemathilaka-wc3gd
@AsankaPemathilaka-wc3gd Жыл бұрын
අයියා සැර පාටයි 😉😉 ගෙදර ගියාම ඔවා ඔක්කොම අල්ලයි 😉 හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් ❤ දෙන්නටම ආදරෙයි ඔයාලගේ ආදරේ හරිම ලස්සනයි❤🌼💕
@Broken-heart190
@Broken-heart190 Жыл бұрын
සුභ පැතුම්.. වීඩියෝ කෑල්ලක් දැකල චැනල් එක බලන්න ආවේ.. වෙනස්ම දෙයක් කරනවා. සුභ අනාගතයක් පේනව. පුදුම ආත්ම ශක්තියක්. හැමදේම හොඳින් සිද්ධ විය යුතුමයි. හිත ලස්සනයි වගේම අහිංසකයි. කියල හිතනව. ගොඩක් කියෙව්වට..💕🔵🟣🟤⚫⚪🟡🟠🔴
@dempasan
@dempasan Жыл бұрын
Ane😊❤
@nisililiyanga
@nisililiyanga Жыл бұрын
ඒයාට අයියා කිව්වට මොකද ඔයා තමා අයියා වගේ පෙන්නේ අනේ මොනා උනත් ලස්සනයි❤
@dempasan
@dempasan Жыл бұрын
Hehe aththa 😂❤
@upekshamaduwanthi1219
@upekshamaduwanthi1219 Жыл бұрын
ලස්සනයි පසන් දෙන්නම..හැමදාම සතුටින් ඉන්න ලැබේවා..බුදු සරනයි ❤❤
@jayaminidesilva2
@jayaminidesilva2 10 ай бұрын
සුබ පැතුම් දරුවනේ... හැමදාම සතුටින් ඉන්න...❤️
@MTEFPlatform
@MTEFPlatform Жыл бұрын
අපි කැමති කෙල්ලන්ට, සිරිමල් කැමති කොල්ලන්ට 😂😂😂ඒකෙත් හැටි...
@Arundhiw
@Arundhiw Жыл бұрын
Congratulations 🎉මල්ලෝ.. ලගදී ඔයාව දැකේ.. මේ ඕප දූප මල්ලෙ උඩට පහලට යද්දී.. දැන් ඉතින් දාන හැම මගුලම බලනව😂😂. මොකද ඔයාගේ බොරු සෝබන නෑනේ...
@dempasan
@dempasan Жыл бұрын
Happe 😂🎉😊 thank u
@Nishu-NM
@Nishu-NM 8 күн бұрын
හිනා යනව අප්ප😂😂.කියන කතා වලට ..මරු චරිතෙ ❤😍
@Deshanaaradana8346
@Deshanaaradana8346 Жыл бұрын
Congratulations මල්ලි සතුටින් හිටපන් හැමදාම කවුරු කොහොම මොනා කිවුවත් මේ ජිවිතේ උබේ ජයවේවා
@dempasan
@dempasan Жыл бұрын
Adarei ❤
@dammikashantha7223
@dammikashantha7223 8 ай бұрын
💞
@ChethanaDivyanjali
@ChethanaDivyanjali 4 ай бұрын
ඔයා වගෙ අයට මම හරි ආසයි . හිතන විදිය ට සැහැල්ලුවෙන් ජිවත් වෙන්න . එත් ඉතින් මොනව කරන්න ද මම යුද්දෙට ගිහින් වගේ නිකන් . ඉගෙන ගන්න ව විබාගෙ ලියනවා උපාධිය කරනවා එකම විදියට ජිවිතෙ .
@MagicCompass
@MagicCompass Жыл бұрын
Congratulations පසන් මල්ලි 😍😍 හැමදාම සතුටින් ආදරෙන් ඉන්ඩෝ 💐❤️
@dempasan
@dempasan Жыл бұрын
Thank u aiya and akka.. Adarei❤
@DewminiviharaGunawardana-gi1vf
@DewminiviharaGunawardana-gi1vf Жыл бұрын
Akki oyala....😍❤️
@thiliniwasana3719
@thiliniwasana3719 Жыл бұрын
ගොඩාක් ආස හිතුණේ ඔයාගේ කොණ්ඩෙට.හරි ලස්සනයි
@sheyyjay
@sheyyjay Жыл бұрын
මට ඔයාලා දෙන්නව දැක්කම මතක් වෙන්නෙ red white&royal blue novel එක් ඒ පොතේ cover එකේ colours වලින්ම තමයි outfits ඇදලා තියෙන්නේත්..මම ඔයාට මාරම ආසයි tiktok එකේ කිචි බිචි ගාලා කියවන videos බලන්න..හරිම සතුටුයි ඔයාලා දෙන්නා ගැන..ජීවත් වෙනකන් හැමදාටම ඔයාලා දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න ඕන...🥺❤️❤️
@dempasan
@dempasan Жыл бұрын
Thank u🎉❤
@okaynetflix8705
@okaynetflix8705 Жыл бұрын
Oww
@yuki_rajapaksha
@yuki_rajapaksha Жыл бұрын
අන්තිමට සිරිමල් අයියවත් දැක්කා 🥺❤️ මාරම සතුටුයි දෙයියනේ...Congratulations both of u!!❤️ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම 😭❤️
@dempasan
@dempasan Жыл бұрын
Adarei ❤
@mihiranideepashika8744
@mihiranideepashika8744 Жыл бұрын
ඔයා මාරම ලස්සනයි පසන්..සුබ පැතුම්❤ මං හරි ආසයි මිනිස්සු සතුටින් ඉන්නව දකින්න.ඔයාලව දන්නෙවත් නැති වුනත් මාර සතුටුයි මෙහෙම සතුටෙන් ඉන්නව දකිද්දි❤
@dempasan
@dempasan Жыл бұрын
Oyage jiwitheth thawa lassana wenna one ❤🎉
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 Жыл бұрын
මේන්න නියම පිරීමී තමන්ගෙ දෙ කොන්දක් තියාගෙන ගරුත්වය ක් ඇතුව කරන්න පුලුවන් අය.💜️💜️❤️ congratulations
@dempasan
@dempasan Жыл бұрын
❤🎉
@nalakawijerathne281
@nalakawijerathne281 Жыл бұрын
කොල්ලාට ගොඩක් කල් ගියා හබයි කොන්ද කෙලින් වෙන්න .😂😂
@Hasith640
@Hasith640 Жыл бұрын
කොන්ද 😆😆
@sandumaleesha-IS
@sandumaleesha-IS Жыл бұрын
ජීවිතේ විදින මිනිස්සු... හදවතින්ම wish කරනවා.. Congratulations... සතුටින් ඉන්න හැමදාමත් ❤
@nou270
@nou270 Жыл бұрын
Congratulations❤️ keep shining love😘
@Nalin_Nanayakkara86
@Nalin_Nanayakkara86 Жыл бұрын
සුභ පැතුම් මල්ලි දෙන්නටම💐❤️ හැමදාමත් සතුටින් ඉන්න
@prasadvkb3862
@prasadvkb3862 Жыл бұрын
Positive comment dakkama aththatama sathutui ❤❤ Congratulations dennatama hamadama sathutin innaa 🥰🥰🥰
@dempasan
@dempasan Жыл бұрын
❤🎉
@madhaviwasundara4548
@madhaviwasundara4548 Жыл бұрын
දැන් ඉතින් නියපොතු කකා බලන් හිටපන්කො පැය ගානක් 🥺 දුශ්ටයා
@Relaxworld2023
@Relaxworld2023 Жыл бұрын
Ai niyapothu kanne ethin 🥹
@dempasan
@dempasan Жыл бұрын
🎉😂
@Madu_she
@Madu_she 2 ай бұрын
ඔයා සතුටෙන් ඉන්නේ...ඒක තමයි මනුස්සයෙක්ට මේ ලොකේ ලැබෙන වටිනාම දේ..හරිම දුර්ලබයි ඒ දේ.. ❤
@pavithradilhari1227
@pavithradilhari1227 Жыл бұрын
Congratulations pasan! ලෝකෙට බම්බු ගහගන්න කියලා! ජීවිතේ විදින්න.... සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා!🎉❤
@dempasan
@dempasan Жыл бұрын
@PawaniImesha-cy1nd
@PawaniImesha-cy1nd Жыл бұрын
ඊයා බං
@pavithradilhari1227
@pavithradilhari1227 Жыл бұрын
@@PawaniImesha-cy1nd ඇයි දන්නේ ඔයා?
@dilansenarath9866
@dilansenarath9866 11 ай бұрын
good luck both of you guys♥️
@dilansenarath9866
@dilansenarath9866 11 ай бұрын
May god bless you both♥️
@prasadinidesilva6202
@prasadinidesilva6202 Жыл бұрын
අනේ ලස්සන අද කොල්ලගේ😍 සුභ පැතුම් දෙන්නටන❤🎉
@ahinsa4788
@ahinsa4788 Жыл бұрын
Omgggggg..congratulations 😭❤️‍🔥be happy forever ...
@nethminikavindya3295
@nethminikavindya3295 Жыл бұрын
Congratulations my babies❤❤❤harima lassanai..god bless you❤🎉
@isurijayawickrama3161
@isurijayawickrama3161 Жыл бұрын
Many many congratulations!!! 🎊 So happy to see your dreams come true. Stay blessed ♥️💐
@DulakshiSadunika
@DulakshiSadunika 7 ай бұрын
Me vlog eka balanna kal giya. But congratulations aiye hamadama sathutin inna ona. Adarei dennatama my fev couple .❤😘
@MahindaRajapaksha-t8r
@MahindaRajapaksha-t8r Жыл бұрын
ලෝකෙට බම්බු ගහගන්න කියලා! ජීවිතේ විදින්න echchari 🥰
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl 5 ай бұрын
Thuuuuu 😣Jaraaaa minissu
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl 5 ай бұрын
Sriyaanige 😱
@chandimarajapaksha1849
@chandimarajapaksha1849 4 ай бұрын
ඊයා...
@Maleeshaaaaa
@Maleeshaaaaa Жыл бұрын
😂😂😂💖💖 aadareeiii, satutin inna
@MpnMadubashini-co6gu
@MpnMadubashini-co6gu Жыл бұрын
Congratulations malli❤ තමන්ට තමන් වෙන්න පුලුවන් තැනක ඉන්න ලැබෙන එක තරම් සතුටක් වෙන තියෙනව ද.. අපි චරිත නඩත්තු කරමින් තවමත් ඉන්නවා. ඔයා හරීම වාසනාවන්තයි. ඔයාගෙ සතුට ඔයාට හැමදාමත් ලැබේවා❤
@dempasan
@dempasan Жыл бұрын
Adarei ❤😊
@saranisara6311
@saranisara6311 Жыл бұрын
අම්මෝ මේ වීඩියෝ එක මේ වෙද්දී 5,6 පාරක් විතර බැලුවා 🤭🤭🤭 ඒත් එපා වෙන්නෑ😍😍😍😍 lots of love from Verona 😘😘😘😘
@dempasan
@dempasan Жыл бұрын
Anee 😩💐❤️💐
@suty4635
@suty4635 Жыл бұрын
අයියා ආදරෙයි 😍❤ දෙන්නම සතුටින් ආදරෙන් ඉන්න හොදෙ ජේසු පිහිටයි අයියා
@chamodihettiarachchi6553
@chamodihettiarachchi6553 Жыл бұрын
woow aneee congratulations to you both and happy life forever ❤❤❤❤❤❤novels ඇත්ත වෙනවා දැනක්කම මාරම සතුටුයි😇😇😇
@dempasan
@dempasan Жыл бұрын
@ishanweerasekara6236
@ishanweerasekara6236 Жыл бұрын
Congratulations දෙන්නාටම...❤ හැමදාටම සතුටින් පරිස්සමෙන් ලස්සන්ට හිනා වෙලා ඉන්න ❤
@dempasan
@dempasan Жыл бұрын
Adarei❤
@lakshanikulathunga2841
@lakshanikulathunga2841 Жыл бұрын
Congratulations both of you..... ❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනා ඔයාලා දෙන්නටම.... 😍❤
@dempasan
@dempasan Жыл бұрын
ආදරෙයි ❤
@Ushankbudd
@Ushankbudd Жыл бұрын
Congratulations ..ඕන කෙනෙක් ඕන එකක් කියපු දෙන්.මොකද උන් අපි මොනව කරත් මොනවම හරි කියනව 😂💜️💜️💜️💜️💜️💜️සතුටින් ඉන්න එකයි වැදගත්
@dempasan
@dempasan Жыл бұрын
🎉
@nish7396
@nish7396 Жыл бұрын
Pudumai bn comment dekkama me Sri Lankan people’s lada kiyala hithenawa ❤
@meowmeow7207
@meowmeow7207 Жыл бұрын
ඔයාලගෙ love stroy eka gana kiynkoo❤🎉
@ShamikaHansani
@ShamikaHansani Жыл бұрын
මම සුභපතන ඔයාලා දෙන්නටම.දෙන්නම හැමදාම සතුටින් ඉන්න.❤ආදරය කරන කිසි කෙනෙක් වෙන්න එපා මේ ලෝකෙ හැමෝටම හොඳම ආදරේ හම්බ වෙන්න ඕන😍😍❤️❤️💐💐💐🤟
@________Nawo_________
@________Nawo_________ Жыл бұрын
Congratulations both of you 🖤 හරි ලස්සන තේරුම් ගැනීමක් එක්ක තමන්ගේ ජීවිතේ තමන්ගේ විදිහට ලස්සනට විදින දෙන්නෙක් ඉතින් හැමදාම සතුටින් ඉන්න දෙන්නම🌻
@tharuu77
@tharuu77 Жыл бұрын
Marama funny oya😂❤.... සිරිමල් අයියා patta lucky oya wage kenek labanna.....❤️❤️❤️❤️ congratulations ayya dabalata....❤️❤️❤️
@Amelia-zh4qf
@Amelia-zh4qf Жыл бұрын
බලන්ඩකො සිරිමල් අයියගෙ ලශ්ශන අම්මෙ😙❤❤Congrats අනේ🥺🥺
@dempasan
@dempasan Жыл бұрын
Hammee 😂❤
@Shashiiii88iiiiiiii
@Shashiiii88iiiiiiii Жыл бұрын
අනේ හරකා .අපි දැන් බලන් ඉන්න එපැඉ මේ වීඩියෝ එක එනකම්...congratulations ♥️♥️♥️
@dempasan
@dempasan Жыл бұрын
😂😂
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
Congratulaions. ගොඩක් සතුටුයි අදාරන් පරිස්සමින් ඉන්න බුදුසරණයි. ඔයාට (හැමදාම සතුටින් ඉන්න ලැබේවා ජයවේවා ♥️🌹)
@dempasan
@dempasan Жыл бұрын
❤❤❤
@sadunihirunika7310
@sadunihirunika7310 11 ай бұрын
ඔයාලා දෙන්නව හම්බුනෙ පරක්කු වෙලා.congratulations ❤හැමදාම ඔය විදියට සතුටින් එකට ඉන්න.❤😘
@nethsarajayakody1594
@nethsarajayakody1594 Жыл бұрын
අයියා අදනෙ දැක්කෙ🙂❤️ හැමදේකටම සුබ පතනව අයියේ❤️
@alokasadamini1562
@alokasadamini1562 Жыл бұрын
Congratulations aiya..❤❤❤ oya wage nidahase inna asai halo..😢😢..comment demme nathi unata oyage vikara okkoma balanawa man 😘😘😘❤️
@S.P.S.G
@S.P.S.G Жыл бұрын
Aneh congratulations 🥺❤️✨️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම,ආදරෙයි...💗✨️
@indikaarosh1839
@indikaarosh1839 Жыл бұрын
Congratulations ජයවේවා ❤❤❤🎉
@sanjananipun2154
@sanjananipun2154 Жыл бұрын
Congratulation සහෝදරයා ❤❤ 🎉🎉 ගොඩක් සතුටුයි .... 🏳️‍🌈❤️🖤
@wenuraprageeth8770
@wenuraprageeth8770 Жыл бұрын
Congratulations both of you...❤ relationship එකකදි එක වගේ අදහස් තියන අය හම්බවෙන්නෙ කලාතුරකින් .එනිසා ඔයාලා දෙන්න වාසනාවන්තයි . Good luck ...
@dempasan
@dempasan Жыл бұрын
❤🎉
@Hasith640
@Hasith640 Жыл бұрын
😆😆😆
@Hasith640
@Hasith640 Жыл бұрын
ලංකාව කන්නැතුව ඔහෙටම වෙලා හිටපල්ලා 🤮🤮
@sajinitharushika-fp1ib
@sajinitharushika-fp1ib Жыл бұрын
Congratulations dennatama ❤🎉මැරෙන්න කලින් සිරිමල් අයියාව දැකක් එකට සතුටු යි 😢😅
@dempasan
@dempasan Жыл бұрын
Happe😂 thank uu❤
@දුරුතු
@දුරුතු Жыл бұрын
ඇත්තමයි මමත් අදමයි දැක්කෙ 😂
@rushinirasha2473
@rushinirasha2473 Жыл бұрын
Congratulations to both of you. Anyway you have fantastic language when doing vlogs. Im enjoying. ❤ 😁😁
@dempasan
@dempasan Жыл бұрын
Thank you so much 😁
@ayeshgenoyata-5418
@ayeshgenoyata-5418 Жыл бұрын
හැමදාමත් සතුටින්, ආදරේන් ඉන්න ඕනෙ... ❤ ජීවිතේ අහිමිවීම් , දරාගැනීම් ගොඩකට අයිතිවාසිකම් කියන හෑම හිතකටම ... ඔයාගෙ මේ ලස්සන ආදර කතාව නිසා සතුටක් , සැනසීමක් ලැබෙනවා නොඅනුමානයි 💗 thank u... and may god bless u both 🙏💐
@dempasan
@dempasan Жыл бұрын
Aww ❤😊
@chamalichamali7362
@chamalichamali7362 4 ай бұрын
Hi dempasan ,i really like the way you speaking italy .can you explain how did you learn it.i am really passionate about learning different languages.❤😊
@DewpuraJSewwandi
@DewpuraJSewwandi Жыл бұрын
Congratulations ❤❤🎉🎉 හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම.. 🙏🙏
@miss.snowy.9920
@miss.snowy.9920 4 ай бұрын
දෙන්නටම සුභ පැතුම්! හැමදාම සතුටින් ඉන්න.... ජය ෙව්වා!!
@kavishkadilshangunarathna7436
@kavishkadilshangunarathna7436 Жыл бұрын
Congratulations පසන් අයියා. මන් හිතුවටත් වඩා සිරිමල් අයියා so cute & so handaome. පසන් අයියත් වෙනදටත් වඩා හරිම handsome. 👊👊❤️‍🔥❤️‍🔥
@dempasan
@dempasan Жыл бұрын
❤❤🎉
@roycearthur8060
@roycearthur8060 10 ай бұрын
God Blessing, s Brother, s !!. Jayawewa 🎉🎉🎉💝💯😌
@sukuruththanaccessories8531
@sukuruththanaccessories8531 Жыл бұрын
හයියෝ පසන් ඔයා ඕක දානවද නැද්ද? 😢 මෙහෙම බලන් ඉන්න බෑ😂 Anyway congratulations komlo!...☺️
@dempasan
@dempasan Жыл бұрын
Happe 😂❤
@dilakshidias
@dilakshidias Жыл бұрын
Ane harima lassni 😍 Hamadama sathutin inna oni ❤ Oyge kiywillata thamai asama hina ynw hodt stress out 😂😂❤
@crown-in-forest
@crown-in-forest Жыл бұрын
Congratulations both of you..💕 wishing you a joyful life with so many great things..✨️🌻
@dempasan
@dempasan Жыл бұрын
Thank you so much!!
@thilakawijayanthi3031
@thilakawijayanthi3031 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලස්සනයි ගොඩක් සුබ පැතුම් හදවතින්නම❤❤❤❤
@nipuniweerasuriya8866
@nipuniweerasuriya8866 Жыл бұрын
ඇත්තටම ජීවිතේ විදිනව ඔයාලා..
@dhoninisansala2331
@dhoninisansala2331 Жыл бұрын
මං මේක දැක්කේ මේ මගුලේ උඩ පහල යනකොට 😊 ඇත්තමයි මට වචන නෑ. කලින් ඔයාව fb එකේ දැකලා තියෙනවා. මම වීඩියෝ බලලා තියනවා. ඔයා ගොඩක් ෆනි කෙනෙක්. ඒ වගේම ඔයාට සුබ පතනවා 💐. සතුටින් දෙන්නා එක්ක කාලය ගෙවන්න.මං bl ෆෑන් කෙනක්. 😁😁. ජේසු පිහිටයි දෙන්නටම 👋.
@P.PHansamali
@P.PHansamali Жыл бұрын
පසන් අයියේ ඔයාව මං දන්නේ අවුරුදු දෙකක ඉදලා ඔයා නිසා ගොඩාක් හිනා වෙලා තියෙනවා 🥺 ඔයාගේ ජීවිතේට ගොඩාක් සුබ පතනවා ❤❤❤🎉
@dempasan
@dempasan Жыл бұрын
✨❤️
@sasangikadewananda
@sasangikadewananda Жыл бұрын
Really lovely one malli..❤️ Congratulations to you both to have a fantastic life ❤️✨🥂 You are really stunning today 🌹 And really beautiful locations 💚
@dempasan
@dempasan Жыл бұрын
Thank you so much 😊
@MaskTork.
@MaskTork. Жыл бұрын
අනේ මේ cutie අයියගෙ ලස්සන මුන කවදාවත් දැකගන්න බැරි වෙයි කියලා හිතන් ඉන්න මම ( සැයු. Video එකට අදාලම නැති comment එකකි. Comment වලින් උඩ ගියපු අයියටත් පසන් broo ඔයාටත් happy married life ❤️❤️❤️😍
@dempasan
@dempasan Жыл бұрын
Happe 😂😂😂
@maduwanthipoornima7747
@maduwanthipoornima7747 Жыл бұрын
ඉස්සෙල්ලාම congratulations ❤..ලගදී ඔයාගෙ ව්ලොග් බලන්න ගත්තෙ.....රගපෑමකින් තොර ජීවතේ විදින ඔයාට ඇත්තටම ආදරෙයි මුලු හදවතින්ම❤️‍🔥
@dempasan
@dempasan Жыл бұрын
Aww 🎉❤🤭
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 Жыл бұрын
ගොඩක් ලස්සනයි මල්ලි ජ්සු පිහිටි ඔයාල 2 ට ....💐💐💐💐💐💐💐
@NawoMuthu
@NawoMuthu Жыл бұрын
Congratulations bro.. කොහොම කවුරැ කිව්වවත් ආදරේ කියන්නේ ආදරේට. සතුටින් ඉන්න දෙන්නම.. ♥️✨
@dempasan
@dempasan Жыл бұрын
Adarei❤
@mayuriharshika4709
@mayuriharshika4709 Жыл бұрын
අනෙහ් ඩෙම්ම්.. හරිම ලස්සනයි ..දෙන්නම සතුටින් ඉන්න හැමදාම 🤩❤
@dempasan
@dempasan Жыл бұрын
❤❤❤
@muhamadasham
@muhamadasham Жыл бұрын
It's such a pleasure to see a sri lankan coming out without any fear. I am so elated to see this i wish you all the very best to both of you for your future and whatever you guys are doing in your life. I would like to open up my gender but unfortunately i can not do that because of my family. They are a typical sri lankan family. But i hope i will do that one day❤.
@dempasan
@dempasan Жыл бұрын
Thank you ! I wish you more courage to be who you are ❤
@lakshikajayawardhana1604
@lakshikajayawardhana1604 Жыл бұрын
Congratulations ..ඔයා ලස්සනයි අද❤
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 5 ай бұрын
Kollek t kollek t hitha ynwd ? 🥲
@dumindarukshan9108
@dumindarukshan9108 Жыл бұрын
Coking වීඩියෝ බලන්න තමයි ආසම. කියෝන විදිය මරු ♥️♥️♥️
@kirankavinda7628
@kirankavinda7628 Жыл бұрын
හැමදාම , සතුටින් ඉන්න හිනා වෙලා ඉන්න අයියේ , හිනා වෙලා ඉන්න කොට ඔයාලා හරි ලස්සනයි
@dilhanilowe6021
@dilhanilowe6021 7 ай бұрын
සුබ පතනවා දෙන්නටම ❤ දෙන්නටම සතුටින් ඉන්න හැම දම ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා පසන් ජෙසුපිහිටයි ❤❤
@dempasan
@dempasan 7 ай бұрын
🫶
@sanduninadeera1798
@sanduninadeera1798 Жыл бұрын
ඔය විදිහට කොන්ඩෙ ලස්සනයි මල්ලී.
@muzeenjoharan4972
@muzeenjoharan4972 Жыл бұрын
ඔයා ඔයාගෙ සතුට හරි ලස්සනට හොයාගන්තා මල්ලි හරිම සංතොසයි. Stay happy and blessed
@dempasan
@dempasan Жыл бұрын
@pawanshasanka4786
@pawanshasanka4786 Жыл бұрын
මම හිතන් හිටියට වඩා අයියා ලස්සනයි....සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාමත්❤ congratulations both of you 🌹
@dempasan
@dempasan Жыл бұрын
@lovemoon1111
@lovemoon1111 Жыл бұрын
How so sweet ❤ congratulations 🎉😊😊
@ishiniupekshika196
@ishiniupekshika196 Жыл бұрын
ජීවත් වෙන්නේ පොඩි කාලයයි.ඒ කාලේ සතුටුන් ඉන්න ඔනේ.එච්චරයි❤
@Nipunakash927
@Nipunakash927 Жыл бұрын
Congratulation අයියේ හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රර්තනා කරනවා 🥰❤
@dempasan
@dempasan Жыл бұрын
@JuliannaForbes333
@JuliannaForbes333 10 ай бұрын
Cool 😎 a big congrats 🎈🍾🎊🎉 to marriage life stay happy and healthy and blessed and love till the end ❤❤❤really happy for you both 😊u both looking handsome and so cutest
@dempasan
@dempasan 10 ай бұрын
Thank uw ✨🥰
@dinigunasingha191
@dinigunasingha191 Жыл бұрын
congratulations ....අයියේ ඔයාලා දෙන්නටම . ඔයාල ගෙ tiktok videos වගේම vlogs හරිම ලස්සනයි .දෙන්නගෙම ඉවසීම ගොඩාක් appreciate කරනවා .ඉස්සරහටත් මේ වගේම ... මීටත් වඩා සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියල pasan අය්යටයි sirimal අයියටයි දෙන්නටම wish කරනවා .....
@dempasan
@dempasan Жыл бұрын
Thank uu❤
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 25 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 44 МЛН
මගේ අලුත් ආදරේ 😔
23:04
Chirantha N Samitha
Рет қаралды 610 М.