සිරිමල් මං ගැන දන්නෙ නෑ 🥹 කේන්තියට දුන්නා හොඳ punishment ටිකක් 🫶😂 Q&A with BF

  Рет қаралды 74,332

dempasan

dempasan

Күн бұрын

සිරිමල් අයියට දොඹෙන් යන්න දුන්නා හොඳ punishment ටිකක් 😂
අද වීඩියෝ එකෙන් ඔන්න අයියට සුපිරි ප්‍රශ්න ටිකක් එක්ක සුපිරි punishment ටිකක් දෙන්නයි යන්නෙ 🤭 මෙහෙම හිටියට මෙයා මං ගැන කිසි දෙයක් දන්නෙ නෑ වගේ. බලමුකෝ අපි මෙයගෙ උත්තර ! කොච්චර වුණත් පව් හැබැයි වීඩියෝ එකේ දෙන ආතල් එක්ක ඔක්කොම challenges ටික කළා. එහෙනම් ඉතිං අද වීඩියෝ එක ආතල් ලෝකෙකට යමු !
🫶🥹
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Instagram 👉 ...
Tiktok 👉 www.tiktok.com...
Facebook 👉 / pasan.sudila
dempasan

Пікірлер: 381
@dempasan
@dempasan 6 ай бұрын
ඔන්න කාලෙකින් සුපිරි වීඩියෝ එකක් 😂 part 2 එකත් ඉක්මනින්ම එනවා. චැනල් එක subscribe කරලා 100K family එකට සෙට් වෙන්න 🎉
@nimali6055
@nimali6055 6 ай бұрын
👼
@ThilinaAnuradha-sx7ws
@ThilinaAnuradha-sx7ws 6 ай бұрын
නියමයි මචන්ලා😂
@user-np3ky8cr7x
@user-np3ky8cr7x 6 ай бұрын
ඒක මරු 😄😄
@deww623
@deww623 6 ай бұрын
😂❤
@dulani3005
@dulani3005 6 ай бұрын
OK pasan aiya
@Fathimanusra7727
@Fathimanusra7727 6 ай бұрын
අනේ ඔය චැලේන්ජ් එකේම අනිත් පැත්ත කරන්නකෝ සිරිමල් අයියාගේ ආසම දේවල් ගැන❤😊
@chaychay5821
@chaychay5821 6 ай бұрын
සිරිමල් අසාධාරණයට ලක් උනා 😂 හී අයීයෝ ආදරෙයී අනේ ඔයාලට ❤ පසන් නම් මරැ 😂 ❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰
@Sithmi6095
@Sithmi6095 6 ай бұрын
මේ challenge එකේම අනිත් පැත්ත පසන් අයියත් කරන්න ඕන, සිරිමල් අයියගෙ කැමති දේවල් අහන්න, නැත්නම් සිරිමල් අයියාගෙ සහය වෙනුවෙන් dempasan channel එක unsubscribe කරමින් වර්ජනය කරන්නට අප සූදානම්,😂 සිරිමල් අයියට සිදුවූ හිංසනය වෙනුවෙන් හඬ නගමු😁😁😁😁🙏🙏🙏🙏🙏🙏😁😁😁😁
@dilrukshl
@dilrukshl 6 ай бұрын
ඔව් ඔයා හරි 💪💪💪
@ashalucky1776
@ashalucky1776 6 ай бұрын
පසන් අයියේ ඔයා හරිම handsome වෙලා🤗සිරිමල් අයියත් ලස්සනයි😊දෙන්නටම ජය වේවා..කොහොම හරි කමක් නෑ සතුටින් ඉන්න හැමදාම ❤
@dumiweerasinghae6462
@dumiweerasinghae6462 6 ай бұрын
අනේ මට බෑ දෙයියනේ 🤣🤣🤣 මුන් දෙන්නට හොදටම track . ආතල් අප්පා 🤣🤣🤣😂 දිගටම මේ වගේ challenge ගේන්න ❤️🥰
@user-ko5gc2dm8z
@user-ko5gc2dm8z 6 ай бұрын
සිරිමලා ඇත්තටම අහිංසකයි.බෑ ගාගෙන හරි කරනවා 😂
@dempasan
@dempasan 6 ай бұрын
Ah 🥹
@ireshairesha2980
@ireshairesha2980 6 ай бұрын
අම්මෝ මරු අනේ හිනාව නතර කරගන්න බැහැ පව් අනේ අපේ සිරි😂😂 good job pasan aiya
@Mickayel
@Mickayel 6 ай бұрын
අනේ ඔයාලා දෙන්නා නිතරම හිනාවෙලා ඉන්නෙ. Hamadama එහෙම ඉන්න labenna ඕනෙ. ආදරෙයි දෙන්නාටම.❤
@gihanpriyadarshana8162
@gihanpriyadarshana8162 6 ай бұрын
ඩබලම මරු අනේ 😂❤ සිරිමල් කොල්ලා smile in pain අන්තිමට 🥹
@thelittlemermaid2325
@thelittlemermaid2325 6 ай бұрын
අම්මෝහ් පවුල් ප්‍රශ්න.😂 පට්ට ඒක නම්...❤ මේක මායි bf යි කරා නම් , අපේ ආස දේවල් මතක නෑ කියලා පොරයි මායි ඒනම් කෙහෙල් චප්ප කරලා බිත්තරේ ඔලුවේ ගහලා ජෝග්ගුව පොලේ ගහලා 😅😅
@SachinthaniKawindya
@SachinthaniKawindya 6 ай бұрын
😂😂
@nimeshawickramasingha7773
@nimeshawickramasingha7773 6 ай бұрын
අම්මෝ හිනාවෙලා පනගියා.😂😂😂😂😂 ඒකනම් මරු අප්ප .සිරිමල් අයිය දැඩි අසාදාරනේකට ලක් උනේ හැබැයි .😂❤
@Kemi1997
@Kemi1997 6 ай бұрын
අම්මෝ ඒක මරු අප්පා..හිනාවෙලාම කට රිදෙනො..ඉක්මනටම අනිත් එකත් දාන්නෝ ❤❤❤ ආදරෙයි දෙන්නටම
@thushalthekshana1635
@thushalthekshana1635 6 ай бұрын
Ammage තාත්තාගෙ ප්‍රශ්නෙ ඇරෙන්න අනිත් ප්‍රශ්න හරි මොඩ ඒවා... Monw unath ඔයාලගෙ video hemadama බලනව...❤
@AyuRaveena-we5hv
@AyuRaveena-we5hv 6 ай бұрын
මුලින්ම දෙන්නා රන්ඩු කරපු විදියෙන්ම තේරෙනවා script නෙවේ කියලා පව් අනේ සිරිමල් අයියා.. අන්ද මන්ද වෙලා ඉන්නේ මුල ඉදලම
@BTSARMY-bz5wo
@BTSARMY-bz5wo 6 ай бұрын
අනේ පවු මිහිරංග අයියා 😢😢 අද vlog එක මරු 2 vlog එක ඉක්මනින් ගේන්න අයියේ . ❤❤❤
@user-ve3zq6ud9s
@user-ve3zq6ud9s 5 ай бұрын
යකූ මම අද වෙනකම් හිතන් හිටියේ සිරිමල් කියන්නේ ඇත්ත නම කියලා 😂😂😂😂😂❤❤❤❤❤
@smadhunirasha7405
@smadhunirasha7405 6 ай бұрын
අමුක ඩුමුක සිරිමල් අයියට ආවා නම් කොහොම තියෙයි ද 😂😂😂 මොනව උනත් පසන් ලස්සනට නැටුවා ❤❤❤ ගැම්මක් ❤❤😊
@nipuninirasha1218
@nipuninirasha1218 6 ай бұрын
මම තරයේ හෙලා දකිනවා අහිංසක සිරීව මෙහෙම බයිට් කිරීම....😤
@kimyenton
@kimyenton 6 ай бұрын
පසන් අයියගේ කියවිල්ලට සේපාලිකා ස්ටෝරි එකේ වරද්ව මතක් වෙනවා 🥲😂😂
@lopez7077
@lopez7077 5 ай бұрын
😂hyyo
@linoskz
@linoskz 2 ай бұрын
Apppaa 😂😂😂
@taniyadilhari5820
@taniyadilhari5820 6 ай бұрын
"මොනාද අනේ මේවා මේ අසාධාරණ ප්‍රශ්න " පව් සිරිමල් අයියා හැබැයි 😂😂😁
@nadeesharukshani1418
@nadeesharukshani1418 6 ай бұрын
සිරිමල් අයියට බේරිල්ලක් නැ අපේ පසන් අයියගෙන්😂😂😂පව් අනේ මෙච්චර කට්ටක් කාලාත් අහින්සක සිරිමල් අයියා සෙකන්ඩ් පාර්ට් එකත් බලන්න එන්නලූ ඒනම් 🤭🤭🤭 ආදරෙයි දෙන්නටම❤❤❤❤
@raveensandeepa9396
@raveensandeepa9396 6 ай бұрын
මමත් හිතුවෙ අයියා කන්න ආසම වම්බටු කියලා😊
@hashithanawagamuwa9402
@hashithanawagamuwa9402 6 ай бұрын
මිහිරන්ග අයියගෙත් කැමති දේවල් අහල challenge එකක් කරන්නකො පසනො...anyway video එක මරූ ආදරෙයි දෙන්නටම ❤
@Shanifernando9326
@Shanifernando9326 6 ай бұрын
බිත්තරේ මොනාද කරන්න තියෙන්නෙ පොඩ්ඩක් ඉන්නලු වෙන ඇඳුමක් දාගෙන එන්න 😁😆😆 අයියෝ සිරී
@sashivlogs-ws8ms
@sashivlogs-ws8ms 6 ай бұрын
සිරි අයියා😂😂😂
@user-si2wx7fq3f
@user-si2wx7fq3f 6 ай бұрын
අසනිපෙන් ඉන්නේ කියලා අමතක වුනා අප්පා. ගොඩ දවසකින් සතුටින් හිටපු විනාඩ් කිහිපයක්. ❤❤❤❤❤
@dempasan
@dempasan 6 ай бұрын
Adarei 😂❤
@user-xh5rp8cd9x
@user-xh5rp8cd9x 6 ай бұрын
Ane oyala denna marama marai. Godak sathutu una. Thanks. Dennatama. Budusaranai. 😃😃
@PvVlgs
@PvVlgs 6 ай бұрын
part 2 බලලා part 1 බලන්න ආපු මම..😂😂
@imeshavijayani4851
@imeshavijayani4851 6 ай бұрын
Math
@nisharaprabhashwari2289
@nisharaprabhashwari2289 6 ай бұрын
පව් අනේ සිරිමල් මල්ලී😁😁
@JanaLalitha3015
@JanaLalitha3015 6 ай бұрын
සතුටින් ඉන්න රත්‍තරන් හැමදාම ඔය දෙන්නා...♥️🥰 ආදරෙයි ඔයාලට...❤️😍
@dempasan
@dempasan 6 ай бұрын
❤😊
@lak..6435
@lak..6435 6 ай бұрын
ශෝක් අනේ....🤭😂🥰 ආදරෙයි දෙන්නටම..❤️❤️❤️😍😍💖
@Usernipuu
@Usernipuu 6 ай бұрын
අපෝ බටකොල ආච්චි හිනාව 😅😂😂😂😂😂❤
@deww623
@deww623 6 ай бұрын
මහ කුරිරු හිනාවක් තියෙන්නෙ පසන්ට...😂💔
@madushika789
@madushika789 6 ай бұрын
පවු අඩේ මිහිරංග අය්යා 😅😅😅😅😅
@sandunishashikala4649
@sandunishashikala4649 6 ай бұрын
මේ හිනාවෙන තරමට ලේ නම් හොදටම පිරිසිදු වෙනව ඇති😂💔
@lakindulakshan92
@lakindulakshan92 6 ай бұрын
මේක පලි ගැනීමක්........තරයේ හෙලා දකිනවා....පරි කැසන්...😔😏😡😡😡🤬😠
@user-et9tm7jz5n
@user-et9tm7jz5n 6 ай бұрын
ෂොක් අනේ ඔය දෙන්නා දෙන්නාටම ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න දෙන්නාම
@winkmonie614
@winkmonie614 6 ай бұрын
අපිට සිරිමල් කියන්න එපා මිහිරංග කියල video eke description එකට සිරිමල් කියලාම දාලානෙ ඉතින් 😂
@Rasika.123
@Rasika.123 6 ай бұрын
මිහිරංග අයියා පව් දෙය්යනේ😂😂😂මරු ඩබල❤❤❤
@indreegamage547
@indreegamage547 6 ай бұрын
Niyamai ada video aka.paw ape siriiii.adare godak ❤❤❤
@achinichamodya6664
@achinichamodya6664 6 ай бұрын
ස්කිප් නොකර වීඩියෝ බලන එකම චැනල් එකද කොහෙද 🙊❤️මරු අඩා මේක 😂😂
@dempasan
@dempasan 6 ай бұрын
Adarei babes 🫶
@yuki_rajapaksha
@yuki_rajapaksha 6 ай бұрын
Part 2 එක සිරිමල් අයියට කරන්න දෙන්න 😂❤️ පසන් අයියා උත්තර දෙන්න
@DilmiWickramage-lv8yc
@DilmiWickramage-lv8yc 6 ай бұрын
අම්මෝ බිත්තරේ 😅😅😅 මරු අනේ ❤
@kodikaralageharshiniyashod888
@kodikaralageharshiniyashod888 27 күн бұрын
හම්මෝ මරු අනෙ පසන් අයියගේ අමුකු ඩුමුක dance එක හිනා කාලා මැරෙනවා මරු අනෙ දෙන්නාම ❤❤😂
@ridmapeshala3533
@ridmapeshala3533 6 ай бұрын
Dance eka lassanai ayye maru .. ❤ hina wela panayanawa😅😂
@DilandChami
@DilandChami 6 ай бұрын
අම්මෝ හිනාකාලා මැරෙනවා 😂😂 මිහිරංග පව් ඒ වුනාට
@chandialwis9462
@chandialwis9462 6 ай бұрын
ubala denna nisa lagadima angoda yanna wenawa aiyoooo😅😅😅😅 aththamai kiyanne oya sirima kiyana eka nathara karawanna eka mihirangata gala penne na eka digatama yanna kalin pasan thamai nathara karnna ona ❤❤❤❤❤❤
@pamodajayaweera-_sl6106
@pamodajayaweera-_sl6106 6 ай бұрын
ගන්න බබා බබෙක් වෙන්නෙ නැතුව 😂😂😂😂😂 හම්මෝ ඒක 😂😂😂😂😂😂😂😂😂😅
@shalkirathnayake2003
@shalkirathnayake2003 6 ай бұрын
Ammo අමුක ඩුමුක😂😂😂😂😂😂 මරු අනේ ඔය දෙන්නා❤
@dempasan
@dempasan 6 ай бұрын
Supirineeeeh 🤣
@angelgamming221
@angelgamming221 6 ай бұрын
හොද ඇදුම්ක් මම ඇදන් ඉන්නේ 😂😂😂
@dempasan
@dempasan 6 ай бұрын
😂😂😂
@ceysara
@ceysara 6 ай бұрын
අඩේ මරු 😂😂 Dancing videos onii..
@dempasan
@dempasan 6 ай бұрын
Gennam ikmanin
@rashmihirunika795
@rashmihirunika795 6 ай бұрын
පුරැෂ හිංසනය…😂😂
@amandikajayarathna6250
@amandikajayarathna6250 6 ай бұрын
අනේ අර අහින්සකයා වද පුංචි අම්මගෙ පුතා හින්දද කොහෙදෝ මෙතන පුදුමාකාර අසාදාරනයක් උනා අප්පා 😒😅 පව් අනෙ සිරී
@amalikumarage916
@amalikumarage916 6 ай бұрын
පසන් අද මාර ගති😍
@LishanaR
@LishanaR 6 ай бұрын
Siri paw pasan Mona unath kolla ahinsakya ❤😊😂❤❤❤❤Maru ane oyalanm pissuvak athiven na kawadavath MN asama KZbinrs la🖤😻🥰🤩👍
@mihirichethana2414
@mihirichethana2414 6 ай бұрын
Fun eke inna couple ekak 😊❤
@user-bm5ct1gw1j
@user-bm5ct1gw1j 6 ай бұрын
ලෙඩ වෙලා ඉද්දි හිනා වෙවී බැලුවෙ... ගෙදර මිනිස්සු confused 😂💔
@dempasan
@dempasan 6 ай бұрын
😂 leda lept
@BTSARMY-bz5wo
@BTSARMY-bz5wo 6 ай бұрын
අම්මෝ vlog එකක් දාලා මරු මරු ❤❤❤❤😂
@dempasan
@dempasan 6 ай бұрын
😂
@OnilaSadani-ed6su
@OnilaSadani-ed6su 6 ай бұрын
පව්. සිරියා..😅❤
@LishanaR
@LishanaR 6 ай бұрын
Ubanm pasan Maha paw bn Siri 😢❤moda pasana Siri muge evata ahu una ❤😂😂pissu pasan ayiyo biththraya mata okkaret ava 🤧🙉😂
@kin6503
@kin6503 6 ай бұрын
අමුක ඩුමුක ඩාන්ස් එක සිරිමල් අයියට සෙට් වෙන්න තිබ්බෙ 😂
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd 6 ай бұрын
නැටුම,නමි,නියමයි,හරිම,ලස්සනයි
@user-hi5tg3df3t
@user-hi5tg3df3t 6 ай бұрын
This hairstyle is the best that I've seen of u dempasan aiya... All the best for both of u. Much love ❤
@aaru.Yumi8022
@aaru.Yumi8022 6 ай бұрын
මරු ඩබල.... 😅😅
@mindulijayawardana3836
@mindulijayawardana3836 6 ай бұрын
Adddee eka niyamaiii apppahhh😂😂😂niymta hina gyaaa stress nthi krataaa godakkk thanksss❤❤❤❤❤❤❤
@sajithkumudu3314
@sajithkumudu3314 6 ай бұрын
අසනිපෙ කොහෙන් ගියාද නැ පසනුයි සිරි නිසා 😂😂❤
@gimhansathsara5120
@gimhansathsara5120 6 ай бұрын
පසන් අය්යියත් කැමතිද තුර්කි යන්න මමත් හරිම ආසයි කවද හරි යන්නවා මමත් හිතේ මාර ආසවක් තියනවා ❤❤ මම මෙ විඩියෝ එක බලන්නෙ සිකුරාදා හෙට සෙනසුරාදා කියලා දැනෙනෙ කොට happy ඒ මොකද ඔයලා live එන්වනේ එකයි මට මේ දවස් ටිකේම විඩියෝ බලන්න බැරි වුනා අපේ school එකෙ exam තිබ්බනෙ එක නිසා ද යන්තම් ඉවර උනේ එක නිසා ඔයලාගෙ විඩියෝ ආයෙ බලන්න ගත්තා ආදරෙයි හොදේ ❤
@dempasan
@dempasan 6 ай бұрын
Adarei.. Heta hambemuuu
@rash890
@rash890 6 ай бұрын
අමුකු ඩුමුකු අමල් ඩුමල් 😂❤️❤️❤️❤️❤️❤️පසන් අය්යේ 💗💗💗💗
@nisalidesilva8253
@nisalidesilva8253 6 ай бұрын
Aneeee shook appahhhhhhhh ❤❤😂😂me wage ewa thawa one.. Keep it up 😂❤
@wethpere3097
@wethpere3097 6 ай бұрын
ඒ අමුක ඩුමුක එක මාව පිස්සෙක් කරා😂❤
@yumi32135
@yumi32135 6 ай бұрын
Maru ane 😂😂 hebei siri paw halo 😂😂❤
@thilininipunika5982
@thilininipunika5982 6 ай бұрын
ආදරෙයි දෙන්නටම....🫶🏻♥️🌹😘
@dempasan
@dempasan 6 ай бұрын
😍😍
@M.Ruvi-lv5wk
@M.Ruvi-lv5wk 6 ай бұрын
අම්බෝ 🤭🤭🤭🤭 හිනාව තමා සුපිරි
@Udayangani-ct8oj
@Udayangani-ct8oj 6 ай бұрын
ලස්සනයි ජෝඩුව .....❤
@Reshaniuthpala
@Reshaniuthpala 6 ай бұрын
Sirimal ayiya pawwwww 😢 pasan oya hari napuruyiii
@pawiiiiiiiiiiiiiiii
@pawiiiiiiiiiiiiiiii 6 ай бұрын
Omg u r guys r perfect anddd the way of talking whoaa I can't.. its so freaking funny
@Hishani1985
@Hishani1985 6 ай бұрын
හැබැයි අන්තිම එක නම් පව් සිරිමල් .. 😮😮 එයා හරි එකත් කිව්වනේ ... 😊😊
@Shanifernando9326
@Shanifernando9326 6 ай бұрын
අමුකඩුමුක නටලා මාළු ටැංකිය කුඩු කරයි කියලා හිතුවේ 😁🤦‍♀️😆😆😆🤣
@chathuripoornima9091
@chathuripoornima9091 6 ай бұрын
Ane shoi ane. Lassnama ekak. Sirimal aiynam paw hbai eya godak hodai ❤🥰dennatama wsh kranwa.hamdma ohma adren satutin inna. Hppy valentine ❤
@bubbleplus9907
@bubbleplus9907 6 ай бұрын
මිහිරංග අයියා ගැම්ම්ක් ඈ 😂🤘
@dulani3005
@dulani3005 6 ай бұрын
Ammo pasan aiya thamai hodatama kare. Sirimal aiyath patta. 😂👍💞💞💞💞
@WorldsHere...
@WorldsHere... 6 ай бұрын
Mihiranga pw bn😂😂😂
@rithu.hazanjalee
@rithu.hazanjalee 6 ай бұрын
අද නම් සුපිරි ❤️❤️❤️
@jayaminimadushani121
@jayaminimadushani121 6 ай бұрын
😅😅😅😂😂😂😄අමුක ඩුමුක 🥰❤️නියමයි 😜😜😜🤭😂😂😂😍🤩❤️🥰🥰🥰🥰
@kashyapachandrasena3854
@kashyapachandrasena3854 6 ай бұрын
මිහිරන්ග අයියගෙ painful ciao එක.😂
@Avishankaamarasinghe
@Avishankaamarasinghe 29 күн бұрын
challange karala katata dennko 🥲
@daniduprabath3393
@daniduprabath3393 6 ай бұрын
මරු අනේ මේක 😂❤️
@dempasan
@dempasan 6 ай бұрын
😂😂
@nadeekasadamali2156
@nadeekasadamali2156 6 ай бұрын
Asadaranai aiyata😢😢😢pau.aiye oya kamathi parasnat oya liyala danna❤❤❤
@nuwangidilshani6288
@nuwangidilshani6288 6 ай бұрын
පවි අප්පා සිරි ඔයා දෙන්න මාරම fun
@ganganimunasinghe2840
@ganganimunasinghe2840 6 ай бұрын
ගොඩාක් දවසකින් malliyooo
@dempasan
@dempasan 6 ай бұрын
😌
@user-mc2hx2fv5z
@user-mc2hx2fv5z 6 ай бұрын
අනේ පව් සිරිමල් 😂😂මරු
@Lucifmv
@Lucifmv 6 ай бұрын
සිරිමල් අයියා පව් අනේ 😂😂😂 තාම හොඳින් ඉන්නවා නේද...
@user-ml6kb5ix7o
@user-ml6kb5ix7o 6 ай бұрын
අමුක ඩුමුක එක නියමයි😂😂
@dempasan
@dempasan 6 ай бұрын
🤣🤣🩷
@sandun_dilhara
@sandun_dilhara 6 ай бұрын
Ane niyamai video eka . the best video ❤️
@user-xo9ok8xw8g
@user-xo9ok8xw8g 6 ай бұрын
ආදරේ යි දෙන්නට ම ❤
@mommywithshanu4970
@mommywithshanu4970 6 ай бұрын
Anee maru appa ...🤣😂
@asirianuradha2628
@asirianuradha2628 6 ай бұрын
ඉයේ මමයි අයියායි මේක කරා, අයියා මට අහපු එකට මන් උත්තරේ දුන්නා එයාගේ චැලෙන්ජ් එක එයටම ක්න්න වුනා... බිත්තරෙයි ,කිරි, චොකලට්, ටොමැටො සොස්.. මික්ස් කරලා බොන්න වුනේ එයාටමයි... පව් මගෙ අයියා එයාටම බිත්තර බොන්න වුනා
@SameeraIrunika-hs7ix
@SameeraIrunika-hs7ix 6 ай бұрын
Adarei Aiye oyla dennatama ptta ❤️😘☺️
@dempasan
@dempasan 6 ай бұрын
Adarei
@user-kn6zl7wr3c
@user-kn6zl7wr3c 6 ай бұрын
Pasan dawsin dawsa lassana wenawada mnda ane aiyath ahemai dennama hemadema hinawela sathutin inna labenna oni budusaranai dennatama ❤❤❤❤
@sanju4866
@sanju4866 6 ай бұрын
පසන් ලස්සන වෙනවා දවසෙන් දවස❤
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 973 М.
VISBEV vlog is live!good evening everyone  pasuk sa mga free
2:08:00
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 17 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,2 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
#lochi ලෝචි ගේ  මකර තොරණ
5:03
Siyanetha Roo
Рет қаралды 369 М.
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 893 М.
FM Derana Presents CRIC STORY WITH LOCHI
10:56
FM Derana
Рет қаралды 365 М.
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 17 МЛН