සැගවුනු නිම්නය | Belihuloya Eco camp | Hirikatuoya Eco Camp | Family Camping | Green Nature Camp

  Рет қаралды 3,705

Travel Ayale

Travel Ayale

2 жыл бұрын

සැගවුනු නිම්නය
කොළඹ ඉදන් 154 km දුරින් තියෙන මේ සැගවුනු නිම්නය බලන්න එන්න ඕනෙම එකක්.සමහර අය comment වලින්,SMS කරල අපෙන් අහපු දෙයක් තමයි family ගිහින් camp කරන්න ඕනෙ , එකට තැනක් ඕනෙ කියන එක. Camp අත්දැකීම කිසිම අඩුවක් නැතුව ගන්න පුලුවන් තැනක් තමා මේ eco camp එක.
Instructions :
1. රජයේ වන සංරක්ෂණය දෙපාර්තමේන්තුවකින් තමා මේ ස්ථානය booking කටයුතු කරන්න ඕනේ.
කොළඹ වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ number :
0112866631
බෙලිහුල්ඔය වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ number :
045228 7229
(සතියෙ දින වල පමණක් ඇමතුම් ලබාගන්න)
2.ඉන්න දින ගණනට(කෑම වේල් ගණනට) කෑම සෑදීමට අවශ්‍ය කරපිංචා කොලේ සිට අරගෙන යන්න.
3. Gas සදහා මිලක් අයකරන අතර එය eco camp තුලදී ගෙවිය යුතුය.මිල තීරණය වන්නේ එක් වේලකට, එක් අයෙකුට රු.75 ක් ලෙසය.
4. විදුලිය සදහා ජෙනියට පෙට්‍රෝල් අවශ්‍ය අතර පෙට්‍රෝල් ලීටර් එකකින්,විනාඩි 45 ක් ජෙනිය ක්‍රියා කරයි.ජෙනිය රෑට අනිවාර්යයෙන් අවශ්‍ය වේ.ඔබට අවශ්‍ය ලීටර් ගණන තීරණය කර රැගෙන යන්න.
5. ඇතුල් වීම ප.ව 3.00 හා පිටත්වීම ප.ව 2.00 වේ. (බොහෝවිට එම වේලාව එන තෙක් ඇතුල් වන ගේට්ටුව විවර නොකරයි.)
6. රජයේ ස්ථාන video කිරීම සදහා අවසර ගත යුතු අතර,අවසර ගැනීම සදහා සංචාරක දෙපාර්තමේන්තුවට යා යුතුය.ඒ සදහා විස්තර වන සංරක්ෂණය දෙපාර්තමේන්තුව හරහා ලබාගත හැක.
සියලුම video සදහා මිල රු.7500 යි.(අසතුටුට කරුණක්)
චායාරූප ගැනීමට හැකිය
අනවසරෙන් video කර social media දෑමීමෙන් දඩ මුලද 25000 සිට ඉහලට ඇත.
7. කොළඹ - බදුල්ල ප්‍රදාන මාර්ගයේ ඇති නන්පේරියල් හංදියෙන්,7 km පමණ නන්පේරියල් දෙසට ගිය විට.eco camp හී ගේට්ටුව හමුවේ.
(පඹහින්න හා බෙලිහුල්ඔය අතර නන්පේරියල් හංදිය ඇත.)
ඕවා තමා විස්තර.පරිසරය විදින්න යන්නම ඕනෙ සැගවුනු නිම්නයක් තමා මේ.ගිහින්ම බලන්න. තව මොනා හරි දැනගන්න තිබ්බොත් comment එකක් දාන්න.අනිවා අපි help කරනවා.
බොහොම ආදරයෙන් තව දෙයක් මතක් කරන්න කැමතියි.ඒ තමයි ඔයාලා අරන් යන හැම දෙයක්ම ඒ විදිහටම අරන් එන්න.කිසිම දෙයක් එහේ දාලා එන්න එපා.
Travel Ayale (Travel අයාලේ)
අපිව subscribe කරන්න
Share කරන්න
Like කරන්න
ලස්සන තැනකින් ආයෙ හම්බෙමු
"ඇවිදින්න පරිස්සමෙන් පුලුවන් තරම් දුර"
Travel Ayale 🧭
Thanks for watching

Пікірлер: 68
@shanvideography2918
@shanvideography2918 2 жыл бұрын
දෙන්නා හොඳට program එක කරනවා. ජය වේවා. ඉදිරි ගමන සුභ වේවා.
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
බොහොම ස්තූතී 🤍🤍🤍🤍🤍
@dilansenadheera1185
@dilansenadheera1185 2 жыл бұрын
Niyamai mcn.. jaya wewa...
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
💚💚💚💚💚❤️
@lifeenthusiast1803
@lifeenthusiast1803 2 жыл бұрын
Woow..woo supperb👍🔥
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍🤍
@rajkumara6797
@rajkumara6797 2 жыл бұрын
හරිම සුන්දර පලාතක් අයියේ
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍☺️
@dimuthunilupul2065
@dimuthunilupul2065 2 жыл бұрын
Fatta broo
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍☺️❤️
@nipunsrimal7035
@nipunsrimal7035 Жыл бұрын
gd luck both
@travelayale2616
@travelayale2616 Жыл бұрын
❤️❤️❤️❤️
@kabishcricketercricketer5385
@kabishcricketercricketer5385 2 жыл бұрын
Wow Thilki teacher. 👌 super nice place.
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍🤍🤍
@bhagyawijerathna6508
@bhagyawijerathna6508 2 жыл бұрын
නියමයි 😍😍💐❤
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍
@thilakshijayanika9081
@thilakshijayanika9081 Жыл бұрын
මරු ❤
@travelayale2616
@travelayale2616 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@thanzilahmed8161
@thanzilahmed8161 2 жыл бұрын
Supeb akke and ayye ❤️❤️
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
☺️☺️☺️❤️
@wasanthachandani3975
@wasanthachandani3975 2 жыл бұрын
Wow 👌🤩
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍🤍🤍🤍
@randikaperera9469
@randikaperera9469 2 жыл бұрын
Nice ❤
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍🤍🤍
@trishansasanjaya842
@trishansasanjaya842 2 жыл бұрын
NICE ❤️🔥
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍🤍
@deshbulathsinghala2581
@deshbulathsinghala2581 2 жыл бұрын
Wow nice place ❤😍
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍🤍☺️
@rivindupabasara8319
@rivindupabasara8319 2 жыл бұрын
😊
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍
@eshaniwickramasinghe2437
@eshaniwickramasinghe2437 2 жыл бұрын
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍🤍
@Krishkrisha
@Krishkrisha 2 жыл бұрын
Super place
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍🤍🤍
@rangalakshan984
@rangalakshan984 2 жыл бұрын
💚💚
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
💚💚
@upeksharajapakshe1093
@upeksharajapakshe1093 2 жыл бұрын
👌👌👌
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍🤍🤍
@manusatilangna4612
@manusatilangna4612 2 жыл бұрын
Super ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍🤍
@bassa9820
@bassa9820 2 жыл бұрын
💚💚💚
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
💚💚💚💚💚💚
@sandarusandaru434
@sandarusandaru434 6 ай бұрын
Kandy ❤❤❤❤
@travelayale2616
@travelayale2616 6 ай бұрын
💙💙💙💙💙
@anuththara_11
@anuththara_11 2 жыл бұрын
❤️❤️
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍🤍🤍
@kalindukavishka8466
@kalindukavishka8466 2 жыл бұрын
😍🔥
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@senithagajasinghe7211
@senithagajasinghe7211 2 жыл бұрын
❤️❤️❤️
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
❤️❤️❤️❤️
@nethminadilshan7226
@nethminadilshan7226 2 жыл бұрын
❤ aaa සජාන් අයියේ 😊
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍
@madushankasashina623
@madushankasashina623 2 жыл бұрын
🤩🤩🤩🤩🤩🤩😘🥰🔥
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍🤍🤍
@rdewthilina8624
@rdewthilina8624 2 жыл бұрын
නියමයි ❤️‍🔥 කූඩැල්ලෝ එහෙම නැද්ද 🪱
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
හොද්දකට ඉන්නවා යකෝ
@malithisubasingha2148
@malithisubasingha2148 2 жыл бұрын
😍❤️
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍🤍🤍
@nalakadinusha5948
@nalakadinusha5948 2 жыл бұрын
Drin ganna barida brthor
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
puluwn. Forest eke bord eken uda inna epa. Anika verry wenn ganna epa. Mokda reta patta hulan. Karadarayk unot.
@gayanthasandeepa2410
@gayanthasandeepa2410 2 жыл бұрын
Nice ❤️
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@lihanamalsha7676
@lihanamalsha7676 2 жыл бұрын
❤️
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
❤️❤️❤️
@K.J.97
@K.J.97 2 жыл бұрын
❤️❤️
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍🤍🤍
@madaradilshani3394
@madaradilshani3394 2 жыл бұрын
@travelayale2616
@travelayale2616 2 жыл бұрын
🤍🤍🤍🤍
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 51 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Каха и суп
00:39
К-Media
Рет қаралды 3,7 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 51 МЛН