Karagahathenna Mini World's End මොරගහකන්ද ජලාශය බලන්න පුලුවන් ලස්සනම camping site එක

  Рет қаралды 45,573

Travel Weekend

Travel Weekend

Күн бұрын

Karagahathenna Mini World's End | දුම්බර කදු මුදුන් වැඩිහරියක් බලන්න පුලුවන් වගෙම මොරගහකන්ද ජලාශය බලන්න පුලුවන් ලස්සනම camping site එක.
දුම්බර කියන්නේ ලංකාවේ තියෙන තවත් ලෝක උරුම වනාන්තරයක් ඒ වගේම මේ වනාන්තරය මැද හුදකලා වුන පාරම්පරික ගමිමාන ගනනාවක්ම අදටත් ජිවත්වෙනවා . මේ ගමිමාන වල ජිවත්වුන ජනතාව එදා තම හේන් වගාව සදහා වාන්තරය එලිපෙහෙලි කිරිම නිසා දුම්බර බොහෝ තැන්වල පතන් බිමි වගේම සැවානා වනාන්තරවල ලක්ෂන අපිට දකින්න පුලුවන් . මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක දෙකට අයත් දුමිබර වනාන්තරයේ උතුරු දිසාවෙන් අවසන් වන කදු පංතියට තමයි අද අපේ මේ සංචාරය .
අපි අද යන්නේ උතුරු මායිමෙන් අවසන්වන කරගහතැන්න කදු මුදුනේ තියෙන කුඩා ලෝකාන්තය සොයාගෙන ඒ වගේම තේ වගාව අතහැර දැමු පතන් භුමියක රාත්‍රියක් ගත කරන්නත් එක්ක තමයි අද අපේ සංචාරය. මේ ගමනට වෙනදා වගේම යසස් ,සනිල්ක සහ රංජි අයියත් එයාගේ පුතත් එකතු වුනා .මේ ගමනට අද නම් වාහාන දෙකක් තමයි සම්බන්ද වෙන්නේ .
අපි ගමන පටන් ගත්තේ කුරුණෑගලින් අපි කුරුණෑගලින් මාතලේ පාරේ යටවත්තට ඇවිත් එතනින් මහවෙල හරහා නොත් මාතලේට ආවා . නෝත් මාතලෙන් තවත් කි.මි. දෙකක් විතර මාතලේ පැත්තට යනවිට හමුවනවා කවුඩුපැලැල්ල හන්දිය එතනින් වමට තියෙන අන්කන්ද මාර්ගයේ කි.මි. එකහමාරක් වගේ යන විට හමුවනවා පාර බෙදෙන තැනක් එතනින් දකුනට තියෙන මාර්ගයෙන් පුවක් පිටිය පාලම හරහා කුබල්මලුවට යන්න ඕන කුබල්ඔලුවේ තියෙන කුබල්ඔලුව ඇල්ලත් බලාගෙන පුස්සැල්ල හන්දියෙන් අපි ගම්මඩුවට ආවා . ගම්මඩුවේ ටවුන් එක පහුකරලා දමිල විදුහල පහුකරලා ටික දුරක් යන විට හමුවනවා දකුණට හැරෙන්න පාරක් එක තමයි කරගහතැන්නට යන මාර්ගය . එම මාර්ගයේ ඉහලට යනවිට දකුණු පැත්තට හමුවන දෙවෙනි මාර්ගය දිගේ කි.මි. පහක් වගේ ඉහලට ගියහම මේ අපුරු සංචාරක ගමනාන්තයට ලගා වන්නට පුලුවන් .
ඉහලට යන ගමනෙදි අපිට පහලින් පේන පුවක් පිටිය රිවස්ටන් වගේම පිටවල පතන වගේ තැන්වල සුන්දර දසුන් දැක බලා ගන්න පුලුවන් අවස්තා බොහෝමයක් හමුවෙනවා ඉතින් ඒ සුන්දරත්වයත් දැක බලාගෙනම මේ සංචාරක ඉසව්වට යන්න පුලුවන් . උතුරු දෙසින් මොරගහ කන්ද .බෝවතැන්න වගේ ජලාශත් දැක බලා ගන්න පුලුවන් . දුම්බර වනාන්තරයේ මිටර් 1200 වැඩි කදු මුදුන් කිහිපයක්ම දැක බලාගන්න ලැබිමත් සුව්ශේෂියි
#nissanpatrol #vacation #knuckles #Karagahathenna #travelweekend #KumbaloluwaElla #Moragahakanda #overland
#mathale #offroad #mountains #vacations
00:00 Intro
01:00 Good Morning
04:11 Puwakpitiya Bridge
05:06 Sudu Gaga
12:58 Kumbaloluwa Ella Waterfall
20:46 Beautiful Road
23:44 Gammaduwa Town
24:15 Tea Shop
25:14 Karagahathenna Tower road
28:47 Makulussa Mountain View point
36:00 Karagahathanna old factory
39:18 Karagahathanna Old Village
42:00 knuckles mountain view point
46:08 Karagahathanna paradise
48:57 Karagahathanna view point
51:00 our camp siteම්ල්

Пікірлер: 377
@ruwacj
@ruwacj Жыл бұрын
I was born in here, Karagasthenna Banglow.... Now its abandand we visited last 2018.. and the roads in to the view point build by my late father Mr. Hemantha Medawatta. We use to here lots of stories about the estate and its culture from him. we have pictures of those days in the banglow still with us. Thanks for being there. It was a fogoten site for everyone.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
omg. it's so fascinating to here about your story. if you have any pictures and stories that you could share with us we could show them to others in the next video. feel free to email us : anurapallamulla@gmail.com Thank you Mr.Ruwa Medawatta
@user-gj6ov6gz3m
@user-gj6ov6gz3m 10 ай бұрын
​@@TravelWeekendHi, your videos are very interesting &educative. The feeling is as if we are also traveling with you. All the best.
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
අපිට මගහැරුනු නියම ගමනක්. මීලග වතාවේ යමු අනුර අයියේ..! නියම වීඩියෝ එකක්❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඒ කනේ ... අපි බලාගෙන හිටියේ .... ආයේ දවසක සුන්දර ගමනාන්තයකින් හමුවෙමු .. ජය වේවා මල්ලි...😍😍😍
@chamithdissanayake2949
@chamithdissanayake2949 Жыл бұрын
Atthamai anura aiya oyala giyapu ewagen hodama eka budusaranai
@indikaranasinghe990
@indikaranasinghe990 Жыл бұрын
හදවතේ සංචාරකයන් දෙදෙනා .
@heshanminsara7918
@heshanminsara7918 Жыл бұрын
🥹
@rishanlahiru4686
@rishanlahiru4686 Жыл бұрын
oyath Lankawata karapu winase athi. sobadahama wikunala hamba kara athi dn oka nawattapan. ape rata bohoma podi honda tan poddi tiyenne. wadinnan dn wath oka nawattapan.
@thusithaindika444
@thusithaindika444 Жыл бұрын
වීඩියෝ එක බලද්දි හිතට දැනුන හැඟීම වචන කරගන්න තේරෙන්නෙ නැතුව ගියා අයියේ. මට වචන අමතක වුණා වගේ නිකන්. යසස්ට හරි කාට හරි " අම්මටසිරි... අනුර අයියා කොහෙද මේ අපිව එක්ක ආවේ අපිව පිස්සු වට්ටන්න..." කියන වචන ටික කියවෙද්දි බලන් හිටිය මටත් ඒ හැඟීම ඒ විදියටම දැනුනා. අයියලාට ඒකට කොහොම ස්තූති කලත් මදි. මොන තරම් සංචාරය කළත් මේ වගේ සංචාරයක් නම් අපිට මේ මෑතකදි යන්න වෙන්නේ නෑ. යනවනම් සෑහෙන දුරක් අනතුරුදායක මාවත් දිගේ පයින් යන්න වෙනවා... ඉතිං ඒ හින්දම මේ දීපු අත්දැකීමට හුඟාක් පින් අයියේ. ඇත්තටම වචන නෑ කියන්න. කෙනෙක් කියයි මේ ලංකාවද කියලා හිතන්න බැරි තරම් ලස්සනයි කියලා. නෑ... මම නම් එහෙම කියන්නේ නෑ. මේ ලංකාව තමයි. ලෝකෙ මොන රටවල් අපේ මිනිස්සු ඔලුව උඩ තියන් හිටියත් මේ රට තරම් සුන්දර රටක් ලෝකේ කොහේවත් නෑ. එකම දේ මිනිස්සු අපේ රට දකින්නේ හැමෝම හැමදාම යන තැන් ටිකෙන් විතරයි. ඒකයි. මං හැමදාමත් කියනව වගේ මේ චැනල් එකෙන් දකින ඉසව් ලංකාවේ රූපවාහිනී නාලිකාවකවත් පෙන්නලා නෑ... ඇත්තටම මීට වඩා ඇගයීමක් ලැබෙන්න ඕන අයියලාට. ඒක ලොකු අභියෝගයක්. ඒ අභියෝගයට අයියලා මුහුණ දෙන හැටි විශ්මිතයි. වෙලාවකට හිතාගන්න බෑ කොහොමද මේ තරම් දේවල් මේ තරම් හැංගිච්ච තැන් දන්නේ කියලා. අනුර අයියේ ඔයාගේ දැනුමට නම්... හිස නමා ආචාරය. මම මේ ස්තූතිය පුදකරන්නේ අනුර අයියා රන්ජි අයියා යසස්, නම නොදන්න අනිත් මල්ලිලා හැමෝටම. මට ඇත්තටම වචන නෑ අයියේ. උන්මාදෙන් වගේ මේ ටික කියන්නෙත්. පුදුම ලස්සනක්. ඒ ලස්සන තැනට යන්න අර පාරක් නැති පාරවල් වලින් පරිස්සමට අරන් ගියපු ජපන් අයන් මෑන්ටයි ඇමෙරිකන් අයන් මෑන්ටයි ආචාරය.මොකද වෙන අය ළඟ ඉන්න යකඩයෝ මේ තැන් වල යන්නෙම නෑ. එයාලව ගෙනියන්නෙත් නෑනේ. දැන් දැන් මගේ වාහන රුචියත් වෙනස් වෙනවා... ජය වේවා අයියේ සෙට් එකටම. ඊළඟ එකෙන් හමුවෙමු. දන්නවා ඒක මීටත් වඩා රසවත් බව. ( කලින් වීඩියෝ දෙකතුනක් මඟ ඇරුනා. ඒවත් අනිවාරෙන්ම බලනවා)
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි ඹයාගේ අදහස් ටිකට... ජය වේවා .. සුභ දවසක් ..😍😉😍
@YasasJayasinghe
@YasasJayasinghe Жыл бұрын
ඔව් බ්‍රෝ. වාහනේ උඩ ඉදන් විඩියෝ කලේ. සමාන්‍යයෙන් විඩියෝ කරන වෙලාවට කතාකරන්නෙ සද්ද කරන්නෙ නෑ. රෙකොඩ් වෙන නිසා. ඒ ඔක්කොම අමතක උනා ඒ වීව් එක දැක්කගමන්. ඔය වගෙ දර්ශනයක් කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ. අපේ වචනයෙන් කියනවා නම් ඒ වචන ටික ආවෙ බොක්කෙන්මයි 😊
@thusithaindika444
@thusithaindika444 Жыл бұрын
@@YasasJayasinghe I felt it bro. කඳුළු පැන්නා ඇස් වලින් නොදැනුවත්වම.
@wasanthagunasoma226
@wasanthagunasoma226 6 ай бұрын
ජැක්සන්ගෙ ගගදිගේ බැලුවට පස්සෙ බලන සුපිරිම වීඩියො ටික අයියා මං හිතන්නෙ නෑ ලංකාවෙ කවුරුත්ම මේ වගේ වැඩක් කරනවා කියල ඇත්තටම වීඩියෝ එකේ අන්තිම හරියෙදී පිස්සු හැදුනා එක පාරට කෑ ගැස්සුනා පට්ට ❤❤❤❤❤💪💪💪 ලියායන්ට වචන එන්නෙ නෑ 🥲
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි. එ වගෙම බොහොම සතුටුයි කමෙන්ට් එකට. ❤️❤️❤️
@Nalinda0425
@Nalinda0425 10 ай бұрын
ලංකාවේ මාදුටු අපුරුම සංචාරකයා,සිතට සැනසිමක් අපුරුම සුන්දරත්වයක් ,ජිවිතේ විදින නිහතමානි ,දැනුමින් පරිපූර්ණ සොදුරු මිනිසා..මෙ මිනිත්තු 55 ටත් ස්තූතියි ඔබට.රුප රාමු ලබාගන්නා ඔබටත් ප්‍රණාමය..එඩිටි කරන කෙනාටත් ප්‍රණාමය.❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි . ඔබතුමන්ලාගෙ අදහස් අපට ලොකු ශක්තියක් ❤️. අපි ඉතිරියට අපේ අඩුපාඩු හදාගෙන වඩා ගුණාත්මක නිර්මාණ ලබා දෙන එක තමා අරමුණ. ඔබතුමන්ලා අප සමග රැදීසිටිම අපට ශක්තියක්. අපේ අනෙක් විඩීයෝ බලන්න :)
@AshenSamarasinghe70
@AshenSamarasinghe70 7 ай бұрын
එකක් බැලුවම අනිත් ඒවා නොබල ඉන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ තරම් මරු වීඩියෝ ටික 🤍🌿
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
බොහොම ස්තූතියි ! ❤️❤️❤️
@AsithChamidu
@AsithChamidu Жыл бұрын
වාහනේ යනකොට පාරවල් Gmap එකේ පෙන්නන්නෙ නැත්නම්. Waze ඇප් එක පාවිච්චි කරල, road pavement ඔප්ශන් එක පාවිච්චි කරල පාරවල් ඇදගෙනම යන්න. එතකොට තව කෙනෙක්ට ඒක උදව්වක් වේවි ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරිමට ඇත්තටම එහෙම එකක් දැනන් හිටියේ නැහැ .. ට්‍රයි කරලා බලන්නම් .. ජය වේවා බ්‍රෝ...😍😍😍
@sunilxcode
@sunilxcode Жыл бұрын
හිරු කිරණින් දිදුලන නිල්වන් අහසින් බැසගෙන එන ගමනේ 👣 ගහකොළ මල් නේක වර්ණ මවනා මේ සොදුරු දිගන්තේ 🌲🌴🌻 ඔබ අප සැම ගෙන යන මේ කදු මුදුනේ නවාතැනේ 🦋🏖 සොදුරු නිවහනයි මේ සැනසුම ගෙන එන පාරාදීසේ 🌅🌈
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට...
@asankahemamal7999
@asankahemamal7999 6 ай бұрын
... නියම වීඩීයෝවක් අයියා .... මා දුටු සොදුරුම සංචාරකයා.... අපේ ගමේ සැගවුනු සුන්දරත්වය පෙන්වපු උබට ප්‍රණාමය ❤❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි !! ❤️❤️❤️
@VajiraWijesinghe-
@VajiraWijesinghe- Жыл бұрын
ෂා මාරම ලස්සන තැනක් ,TravelWeekend මම ආසම You tube channel එකක් මේක. වැඩිය වැල්වටාරම් නැතිව අවශ්‍ය තොරතුරු විස්තරකරනවා හොදට ,නියමයි අයිය
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍
@nuwanganhewa2037
@nuwanganhewa2037 Жыл бұрын
👍👍 ඇත්ත කතාව
@rasikaperera6869
@rasikaperera6869 Жыл бұрын
නියම ගමනක් දෙවෙනි එපිය එනකම් බලන් ඉන්නේ ..ජය වේවා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
තාම දෙවන කොටඩ සංස්කරණය කටයුතු ඉවර නෑ. ඉක්මටම දෙන්නම් ❤️
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 Жыл бұрын
අඩේ නියම වීඩියෝ එකක් මේ පාරනම් අනූර අයියේ නියම තැනක් ඊලග එක ඉන්මනට ඕනේ🔥❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිකත් ඉක්මනින්ම දෙන්නම් ...මල්ලි..
@kavindukulathunga2406
@kavindukulathunga2406 Жыл бұрын
මාරම view එකක් නේ ❤️❤️❤️
@veronpathirana9833
@veronpathirana9833 Жыл бұрын
අපිත් ගියා මේ තැනට. Video එකක් channel එකට දාන්න හිතාගෙන මුලු ගමනම video කරා. ඒත් එතෙන්ට ගියාට පස්සේ හිතුනා මේ තැන public කරොත් ලොකු අපරාදයක් වෙනවා කියලා හිතලා video එක දාන්නේ නෑ කියලා තීරණය කරා. මොකද ලංකාවේ මේවගේ ලස්සන තැන් වලට සංචාරකයෝ ගිහින් කරලා තියෙන විනාශය දන්න නිසා. මේ තැන දිව්‍ය ලෝකයක්. පවුද්ගලිකව මම කැමති නෑ මේ තැන public වෙනවාට 😢
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ලංකාවේ අය ලංකාවේ සුන්දරත්වය දකින්න ඕන ගිහින් ... නමුත් අපේ අය ඒ තැන් වලට ගිහාම පරිසරයත් එක්ක කරන ගනුදෙනුව වෙනස් .. මිනිස්සු පුරුදු කරන්න ඕන පරිසරය ආරක්ෂා කරගෙන මේ සුන්දරත්වය විදින්න .. මෙතනට ඉදිරියේදි යන්න වත්තෙන් අවසරයක් ගන්න වෙයි කෑම්ප් කරන්න බලන්න යන්න වගේ . එයාලා මේ තැන නියාමනයකක් කරයි එයාලගේ එහෙම අදහසක් තියෙනවා . ඒ නිසා ලොකු ප්‍රශ්නයක් නැති වෙයි ... ස්තුතියි ඔබේ අදහසට.. ජය වේවා..
@nuwanganhewa2037
@nuwanganhewa2037 Жыл бұрын
👍👍 ඇත්ත කතාව මටත් බය හිතෙනවා මේවා දැක්කම..
@nuwanganhewa2037
@nuwanganhewa2037 Жыл бұрын
​@@TravelWeekend පොඩ්ඩක් ඔය කතාව ගැනත් හිතන්න අයියේ ... Mannar trip එකෙත් මම කියන්න හිටියේ ...😢😢
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 Жыл бұрын
Extra ordinary camera work and very good quality explain 👏 ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you so much 😍
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
සුපිරි අයියේ.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍😍😍
@pradeepgamage
@pradeepgamage Жыл бұрын
A heavenly experience, so beautiful! Hoping to join one of your adventures someday! ❤🏕
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you, sure let's meet on a journey one day
@nelufonseka6053
@nelufonseka6053 Жыл бұрын
Good find and very impressive. Keep going..
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks 👍😍😍
@pasanuvindu1188
@pasanuvindu1188 Жыл бұрын
Amazing video ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks ❤️❤️❤️
@sinhalaapiuk
@sinhalaapiuk Жыл бұрын
ඔබ හරිම expert කෙනෙක් බව තේරෙන්නෙ ..මොකද සෑම කදු ගැන උස පලල ,ගගවල්,දිය ඇලි ,ඒවා පටන් ගන්න තැන් ,දිය පාරවල් වැටෙන තැන් , ඒවා හදලා තියෙන්නේ කවුද ,වතුරෙ ජබුර පාට ගැන හොද දැනුමක් තියෙනවා , මේවා ගැන වෙනම ඉගෙන ගත්තා ද,,ඔබ,,? බොහෝම interesting video එකක් ..series 2 එනකන් ඉන්නෙ ,,,
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️ 😍. ඉක්මනට දෙවැනි එක දෙන්නම්.
@MareProductions
@MareProductions Жыл бұрын
ඒකනම් පිස්සුවක් නියම වීඩියෝ එකක්❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි 😍😍😍
@gayanthanimalsiri3882
@gayanthanimalsiri3882 Жыл бұрын
Nice episode and destination can't wait for next part
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
I will post it soon as possible. ♥️
@hashithaharshana5686
@hashithaharshana5686 Жыл бұрын
අප්‍රසිද්ධ ලස්සන සංචාරකයෙක්.🌍❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
. ♥️ 😍 😍
@dumindasampath9057
@dumindasampath9057 Жыл бұрын
Aththatama pissuwak Adareiii ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍
@nasoordeen
@nasoordeen 11 ай бұрын
Best of the best, brought tears unknowingly, thanks very much Anura Ayya , you guys are so lucky 👍👍😊😊
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
thank you so much for your valuable comment
@hermansiri6947
@hermansiri6947 Ай бұрын
සුන්දර දියඇලි ... සුන්දර කඳුවැටි ... සුන්දර පරිසරය ... සුන්දර මිනිස්සු ... කොච්චර ලස්සනද ලංකාව .. ඒකයි, අපි ලංකාවට ඈතින්ම තියෙන රටක ඉඳලා මේවා බැලුවත්, මනසින් අනුර මල්ලිත් එක්ක මේ ගමන ගියා වගේම දැනේනේ ... Video එක ලස්සනට කරලා තියෙනවා, කිසිම අඩුපාඩුවක් නැතිව..
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️ බොහොම ස්තූතියි ❤️❤️❤️
@nilanthaskitchen
@nilanthaskitchen Жыл бұрын
සුපිරි තව විඩියෝ ගේන්න
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඹව් .. පුලුවන් තරම් ඉක්මනින් දෙන්නම් ජය වේවා...😍😍
@pradeepasandakelum9005
@pradeepasandakelum9005 Жыл бұрын
Niyama wedasatahanak anura ayye good luck
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තුතියි නංගී. ♥️
@nilanthikumari8055
@nilanthikumari8055 9 ай бұрын
A place with the most beautiful scenery I have ever seen in travel videos. Like a paradise. Love it so much. Thnx a lot & good luck 🎉
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
thanks you too for your valuable comment
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
සුපිරියක් නියමයි 😍😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි
@channagamer
@channagamer 10 ай бұрын
supiri 👍👍👍👍👍👍👍👍
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
thanks ❤️❤️❤️
@GirayaVideos
@GirayaVideos Жыл бұрын
Wow නියම ගමනක් 🥰 .....
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි ...සහෝ...😍😍
@hiruuuuuuu
@hiruuuuuuu 11 ай бұрын
නියමයි අයියේ 😍💗
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ස්තූතියි මල්ලි
@nuwanrajapaksha8122
@nuwanrajapaksha8122 6 ай бұрын
මේ වීඩියෝ එකෙන් තමා දැනගත්තේ අපේ ගෙවල් කිට්ටුව මෙච්චර ලස්සන තැනක් තියේ කියලා මේ ළගදී ගියා උඩටම යන්න බැරි උනා වැස්සක් ආව හින්දා ආයෙ උඩටම යන්න ඕනෙ ❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
මේ දවස් වල නම් වැස්ස නෙද. කුඩැල්ලො එක්ක අමාර්‍යිනේ. වැස්ස අඩු දවසක් බලලා ගියා නම් හරි. පරිස්සමෙන් ගිහින් එන්න ❤️❤️❤️
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
අද දැක්කෙ channel එක.ඇත්තටම පට්ට 💚💙💚
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි ... 😍😍😍
@chathurakapuge
@chathurakapuge Жыл бұрын
You people are really blessed to experience such serene environment !!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you so much 😍
@ChamalHettiarachchi
@ChamalHettiarachchi Жыл бұрын
Very interesting one as always😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
thanks a lot 😍😍💪💪
@roshenmalinthaka7482
@roshenmalinthaka7482 Жыл бұрын
Its marvelous journey ❤You are not only a traveler , you are a great screenwriter and a person with good taste who can give good taste to the audience.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you..
@hansamalgeenadha3024
@hansamalgeenadha3024 Жыл бұрын
බලපු සුපිරිම ට්‍රැවල් විඩියො එකක්😍❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි..😍😍😍
@chamindasampath90
@chamindasampath90 4 ай бұрын
Well done team. Love you team..❤❤ Srilanka is a paradise ❤❤. එතන මම දැක්කේ මිහිපිට ස්වර්ගය වගේ. මට නම් මේ වගේ තැන්වල යන්න ආස වුනාට තාම luck එකක් නැහැ. මේ වගේ තැන්වලට ගිහිල්ලා සැගවුණු ලස්සන පෙන්වන ඔයාලට දස දහස් වාරයක් Thanks.❤❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
Thank you so much ❤️❤️❤️❤️.
@bindugimhan3364
@bindugimhan3364 Жыл бұрын
ශා නියමයි ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@annetjayasinghe1796
@annetjayasinghe1796 3 ай бұрын
හිතට සුවය ලැබෙන විඩියො එකක් ගෙනා ඔබට ගොඩක් ස්තුතියි ..අපේ මවුබිම කොතරම් ලස්සනයි ද.
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@THEANSedits2312
@THEANSedits2312 9 ай бұрын
Well done!
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
thanks so much
@malithheshan632
@malithheshan632 Жыл бұрын
Nic travel
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
thanks 🙏
@suniljayawickrama1776
@suniljayawickrama1776 6 ай бұрын
නියමයි නියමයි
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි
@-nadun.
@-nadun. Жыл бұрын
ඒක වෙනම හැගිමක් 🥺💚 පරිස්සමෙන් බොසා 😎
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඔව්. ඒ වගේ පරිසරයකය ගියාම වෙනම ලෝකෙකට ගියා වගේ.
@pradeepvlogs..6521
@pradeepvlogs..6521 Жыл бұрын
Super ..
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you! Cheers!
@madushankajayathilaka2527
@madushankajayathilaka2527 11 ай бұрын
ස්තූතී මේ වගේ තැන් ගැන දැනුවත් කරනවට ❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ඔබතුමාගෙ අදහසට ස්තූතියි 💪🙏
@shashith3832
@shashith3832 Жыл бұрын
ඒක නම් පිස්සුවක් 🥺❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@SanujMdiyagahage
@SanujMdiyagahage Жыл бұрын
Nice places ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks for visiting
@harshachathuranga3307
@harshachathuranga3307 Жыл бұрын
ලස්සනයි ayya
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි...😍😍😍
@neharirathnayake9423
@neharirathnayake9423 Жыл бұрын
Wow ❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@dumindutharaka99
@dumindutharaka99 Жыл бұрын
A very nice video❤🔥
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks 🔥
@gajabaoverland
@gajabaoverland Жыл бұрын
Wow what a beautiful place…❤. Thanks for share that beauty with us.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you ❤️
@gajabaoverland
@gajabaoverland Жыл бұрын
We are planning to come to Sri Lankan next year, i will ho there definitely.
@anurachamindaedirisinghe1323
@anurachamindaedirisinghe1323 7 ай бұрын
Good video
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
thanks so much ❤️❤️❤️
@sllivebeat
@sllivebeat 4 ай бұрын
52:32 Goosebumps moment 😵‍💫
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
❤️❤️❤️❤️.
@nishanthanishantha3043
@nishanthanishantha3043 Жыл бұрын
පට්ට පට්ටම
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@chamillalakmali8139
@chamillalakmali8139 Жыл бұрын
Hitha yannawath ba ehema thanak gana. Harima lassanai. Deweni kotasath ekmanata danna.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි.. දෙවෙනි එක පුලුවන් තරම් ඉක්මනට දෙන්න නම්. ♥️
@ruwankumara8197
@ruwankumara8197 11 ай бұрын
ඒක නම් සුපිරිම ගමනක් අයියා දිවිය ලෝකයක් වගේ. ලස්සනයි.
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ඔව්. මෙතනට යනකම් එහෙම දෙයක් අපිත් බලාපොරොත්තු උනේ නෑ. මාරම ලස්සන වීව් එකක් තියෙන්නෙ
@randimahirushan9724
@randimahirushan9724 Жыл бұрын
ඒකනම් වෙනම ලෝකයක් ❤️😍😍❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යයෙන්ම. ♥️
@isuruumayanga7489
@isuruumayanga7489 Жыл бұрын
ඒකනම් පිස්සුවක් ඊලග episode එකත් ඉක්මට ඔනි 🤗
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඔව්.. පුළුවන් තරම් ඉක්මනට දෙන්න නම්. ♥️
@sahan9250
@sahan9250 Жыл бұрын
කවුරුත් නොයන මේ වගේ හැන්ගිච්ච ලස්සන තැන් අපට පෙන්වනවට ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි♥️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි
@somarathnan.m2521
@somarathnan.m2521 6 күн бұрын
තැන් තැන්වල නවතා ,පරිසරය, මාර්ග විස්තර කරමින්,බලන අපිට පැහැදිලී අවබෝයක් ලබා දෙයි. ගම්මාන හමුවු විට එහි ජීවත්වන මිනිසුන් සමග කතා කරනවනමි, ප්‍රදේශයේ ජන ජීවිතය ගැනත් දැනුම ලබාගත හැකියි. ස්තුතියි.
@TravelWeekend
@TravelWeekend 6 күн бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@LayanRakshitha
@LayanRakshitha Жыл бұрын
video එක නම් සුපිරි අයියේ❤❤ කියන්න දෙයක් නැ👌👌 අපිටත් ආසයි ඔහොම දැක්කම ✌✌🥰🥰
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you malli..Episode 02 ekath balanna kohomada kiyala
@LayanRakshitha
@LayanRakshitha Жыл бұрын
@@TravelWeekend baluva baluva eekath maru❤❤🥰🥰
@Iamyohanpathum
@Iamyohanpathum Жыл бұрын
Next Level Experience ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you😍😍😍
@srilanka3818
@srilanka3818 6 ай бұрын
ඇත්තටම පට්ට ම ලස්සනයි උදෙන් ම නැගිටලා 🌞 ඉර පායනවා බලද්දී පෙන්නෙ ඔය කදු පන්තිය පතන එත් ඒ ලස්සන දැක්කෙ අද මම මාතලේ මඩවල උල්පත ඔයා ලා දුර ඉඳලා ඇවිත් ඒ ලස්සන විඳිනවා අපි ඒ ලස්සන රැප රාමුවකින් බලනවා ජය වෙිවා තෙරැවන් සරණයි සැමටම
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි. දවසක යන්න ඒ පැත්තේ.. ජය වේවා. ❤
@amilasampathdharmasena146
@amilasampathdharmasena146 Жыл бұрын
මාරම ලස්සනයි ..අපි ගියා වගේ...
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️. Episode 02 එකත් බලන්න. ජයවේවා ✌️
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
සුන්දර ගමනාන්තයක්.. ස්තුතියි ❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි..😍😍😍
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
@@TravelWeekend බලන්න යන්න හිතුනා එතන නම්
@dhanushkalakmal7944
@dhanushkalakmal7944 Жыл бұрын
මාතලේ රත්තොටත් ඉදලා යන්න වාසනාවක් නැති හැටි🥲. Superb..😍❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ලගදිම ගිහින් බලන්න ...😍😍😍
@kasunchathuranga1008
@kasunchathuranga1008 4 ай бұрын
පිස්සවෙන් බලන්නේ... පිස්සවෙන්...❤
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
❤️❤️❤️
@charifdocharifdo
@charifdocharifdo 5 ай бұрын
Beautiful fascinating marvelous no words to describe the beauty of karagastenne. Your team was lucky to go around the country n view them from your own eyes. There are many places i havnt heard of them before. so i thank 🙏🙏you for giving us the opportunity to see n enjoy them with your team 😇😇🙏🤗🤗i felt ❤❤❤love with the camping site it looked like heaven on the earth .even names of mountains range never heard of before. Thank you fr the unforgettable journey u took us with u. While describing pls try to switch off the engine so we could hear you better.😌😌
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
Thank you so much for your valuable comment. we will try to reduce the noise next time. ❤️❤️❤️
@bushanjayasekara9823
@bushanjayasekara9823 Жыл бұрын
නියම ගමනක් මටත් යන්න තිබුනම් කියල හිතුනා. ලංකාවෙ ලස්සන පෙන්නුවවට ගොඩක් ස්තුතියි.❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍
@pathumwijerathne3293
@pathumwijerathne3293 Жыл бұрын
Maru
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
♥️
@prasannamanoj3758
@prasannamanoj3758 Жыл бұрын
Woow❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@nirangakasun5258
@nirangakasun5258 11 ай бұрын
පිස්සු හැදෙනවා අනුර අය්යේ ඒ ගමන නම් ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ඔව්.අපිටත් පිස්සු වැටුන ගමනක් එක නම්
@lahiruharshana9
@lahiruharshana9 Жыл бұрын
ස්තූතියි ....අපිවත් එක්ක් ගියාට❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තුතියි. ♥️ 😍
@ruwacj
@ruwacj Жыл бұрын
The Junction showed by Grama Niladhari is Called Thala Thirippuwa. actually its a GAP but cannot feel it because of the jungle. all this area was Tea plantation in 80s
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Yes we also felt the Gap, it's the trees that are blocking the experience, thank you for imforming us about the details related to the junction.
@hashithaharshana5686
@hashithaharshana5686 Жыл бұрын
අලගල්ල පාමුල අපේ ගම😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
දවසක නගිමුද. ♥️
@buddheepa
@buddheepa Жыл бұрын
❤❤❤
@travelersrilanka8872
@travelersrilanka8872 Жыл бұрын
ඒ වාහන දෙකෙන් එකක මටත් යන්න තිබුන නම් කියල හිත දොඩවනවා. ලෝබයි අනුර අයියෙ. මම යන්න ආස විදියට තව කෙනෙක් යනවා කියන්නෙ, ඒක අනිවා මම බලනවා. ස්තූතියි අයියෙ 🙏
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
ඇත්තටම හැමොටම යකඩ හීනයක තියෙනවා. දවසක ඒක සැබෑ කරගමු.. ♥️. ජයවේවා මල්ලී ♥️
@travelwithbicycle6163
@travelwithbicycle6163 3 ай бұрын
නියම ගමනක්.. ලිස්ට් එකේ ළඟ ලගම තියන ගමනක් 👊
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
අනිවාර්‍යෙන්ම මල්ලි. යන්න කලින් පොඩ්ඩක් කාලගුණ තත්වෙ බලලා යන්න. හුලං වැඩි වැස්ස වැඩි කාලෙ උනොත් අමාරුයි.
@srilanka7223
@srilanka7223 Жыл бұрын
eka maruu aaaaa
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍
@4xTouring
@4xTouring Жыл бұрын
As always loved the video. I left SL when i was very little. As a person who loves 4x4s and also exploring countries and cultures your videos are very valuable to me. Hopefully when i visit SL next i can do some travelling with your group 😊 🙏
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Yes for sure let's travel together when u visit SL next time. feel free to contact us : anurapallamulla@gmail.com Thank you.
@pradeepgamage
@pradeepgamage Жыл бұрын
A fan of your content as well, count me in as well when you're in SL 😃
@4xTouring
@4xTouring Жыл бұрын
@@pradeepgamage We should do a group convoy :)
@pradeepgamage
@pradeepgamage Жыл бұрын
@@4xTouring For sure! 🙌🏼
@4xTouring
@4xTouring Жыл бұрын
@@pradeepgamage I just checked out your channel. LOVE your content!! Subscribed.
@bimsara1981
@bimsara1981 Жыл бұрын
අපේ ගෙවල් ගාවින් ගිහින් තීන්නෙ පුස්සැල්ල සමුර්දි බැන්කුව පහු උනාම කන්දක් මැද කඩයක් තීනව ඒ කඩේ අපේ
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
කන්දත් මතකයි කඩෙ මතක නෑ නේ.. කොහොමත් ලස්සන පලාත ඔයාලගේ පැත්ත. ♥️
@rohanarajapaksha1911
@rohanarajapaksha1911 3 ай бұрын
Permission ganna onid ? Karagahathennat yanna
@onadeyakapen...2532
@onadeyakapen...2532 10 ай бұрын
සුපිරිම තැනක් .. දිගටම ලස්සන විඩියෝ ඔන .. බුදු සරණයි ❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි . අපේ අනෙක් විඩීයෝත් බලලා අදහස් අඩුපාඩු දක්වනවා නම් සතුටුයි. ඔබතුමන්ලාගෙ අදහස් තමා අපේ motivation එක
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි . අපේ අනෙක් විඩීයෝත් බලලා අදහස් අඩුපාඩු දක්වනවා නම් සතුටුයි. ඔබතුමන්ලාගෙ අදහස් තමා අපේ motivation එක
@ceylontravelers69
@ceylontravelers69 Жыл бұрын
niyamai aiye wenada wagema. lassana gamanak♥
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලී ♥️ ♥️. මට කතා කෝල් එකක් ගන්න ඔයාට දෙයක් කියන්න තියෙනවා.
@deshannuwantha9898
@deshannuwantha9898 Жыл бұрын
නියමයි අනුර අයියා ජය වේවා❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි.. ජය වේවා..😍😍😍
@deshannuwantha9898
@deshannuwantha9898 Жыл бұрын
@@TravelWeekend ❤❤
@CeylonJeeper
@CeylonJeeper Жыл бұрын
I would like to join with you for one of your journeys with my jeep too once I reach to Beauty SL. Awaiting and counting time for that. Good luck Anura aiya ❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Let's see one day malli.. ♥️ 😍
@thilinijeewanthika4055
@thilinijeewanthika4055 Жыл бұрын
කියන්න වචන නැ.ඔබතුමාට බොහොම ස්තුතියි .
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️
@vishmithafernando5102
@vishmithafernando5102 9 ай бұрын
❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️
@subashjayawardana5188
@subashjayawardana5188 Жыл бұрын
Pattama place ekak 😍😍😍
@YasasJayasinghe
@YasasJayasinghe Жыл бұрын
YAMU YAMU
@subashjayawardana5188
@subashjayawardana5188 Жыл бұрын
Yamu
@lahirugunathilaka6520
@lahirugunathilaka6520 Жыл бұрын
Lankawe API mehema inne ape karumekata. Pizz me rata godadaagamu. API wena ratawalwala idan meewa baladdi mara dukai. Iwarawenakan okkoma beluwa. Mara lassani.❤️🖤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යයෙන්ම. ඔයාලට තමයි ඒක කරන්න පුළුවන්. මේ දේවල් ලෝකේට ගෙනියන්න උදව් කරන්න.. ♥️ 😍
@evopowerbomb3862
@evopowerbomb3862 Жыл бұрын
මාතලේ සුන්දරත්වය ❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@dilanasanka9811
@dilanasanka9811 Ай бұрын
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@chanimdawijethunga2639
@chanimdawijethunga2639 Жыл бұрын
හරිම ලස්සන තැනක් 🏕👌👌👌
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යයෙන්ම. ♥️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
සත්තකින්ම. ♥️
@bebikade4108
@bebikade4108 Жыл бұрын
අනේ වදින්නම් ඊලග විඩියෝ එක පුලුවන් ඉක්මනට දාන්ඩෝ..❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඹව් .. ඹව් .. පුලුවන් තරම් ඉක්මනට දෙන්නම් .. ජය වේවා...😍😍😍
@noidea940
@noidea940 Жыл бұрын
❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️
@chathuraranatunga8211
@chathuraranatunga8211 10 ай бұрын
මාගේ ආසම වැඩ සටහන Travel Weekend සුපිරි නොගිය නොදැකපු තැන් බලන්න
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@aqfa5948
@aqfa5948 Жыл бұрын
❤👌
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@JulianFoster-ro4lx
@JulianFoster-ro4lx 7 ай бұрын
Great video. I would like to contact you to get more information about this place.
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
Thanks. call me (75) 748 1125 Anura pallamumulla
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 14 МЛН
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 61 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 2,9 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 14 МЛН