Hidden viewpoint in Kolapathana Estate | Unseen Nawalapitiya | "ගොන්ගාල" සැගවුනු පාරාදීසයක්.

  Рет қаралды 68,788

Dinesh A Pathum

Dinesh A Pathum

Жыл бұрын

ආයුබෝවන් මම දිනේෂ්.
ලංකාව කියන්නේ පාරාදීසයක්. සමහර කදු මුදුන් වලට ගියාම මට දැනෙන්නේ මිල කල නොහැකි මැණිකක් ලැබුනා සේ හැගීමක්. කදු වලල්ලකින් වට කරගත්ත,සීතල මීදුමෙන් ඔතා ගත්ත සුන්දර කදු මුදුනක ඉදන් තමයි 2023 වර්ශය ආරම්භ කලේ. දෙපසම විශාල හෙලක් සහිත නැගෙනහිරට මුහුනලා තියෙන සුන්දර කදු තුඩට වෙලා ඉර උදාව බලාගෙන ඉන්න එක භාවනාවක් වගේ. ඒ වගේම කුරුල්ලන්ගේ ශබ්ද එක්ක තියෙන සුන්දර නිහැඩියාව වචන වලින් කියා නිම කර නොහැකි තරම්. කොහොම නමුත් නාවලපිටිය "ගොන්ගාල" ඉදන් ආරම්භ කරපු මේ සංචාරය කඩියන්ලෙන හරහා රේල් පාර දිගේ "horse tail" ඇල්ලටත් එතන ඉදන් ගලබොඩ ඇල්ලටත් ගිය සුන්දර සංචාරයක් වුනා. මේක සංචාරකයෙක්ට ලංකාවේ යන්න තියෙන තැන් වලින් යන්නම ඕන තැනක්. අප විදි සුන්දරත්වය සහ අත්දැකීම් සමූහය හැකි අයුරින් රූප රචනාවකට කැටි කරගන්න ගත් උත්සහයේ ප්‍රථිපලයක් තමා මේ.
මීලග සතියේත් සුන්දර ගමනාන්තයකින් හමු වෙමු.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
Message or information - / dinesh_a_pathum
DAP production
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙබදුම වූ සංචාර කිහිපයක්
පූනාගල කදු මුදුනට - • Poonagala | Misty Moun...
ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලා...
Part two - • උරුමය සොයා අම්පාර "බලා...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
කැලේ පාරෙන් අවාරයේ - • අවාරේ සිරිපා | Off sea...
මස්කෙලියේ ලස්සනම තැන - • Video
මානිගල රැයක් - • Manigala Camping | මාන...
පාදයාත්‍රාව(කැලේ මැදින් දින හතරක් ) - • Kataragama Pada Yatra ...
සිංහරාජය මැද හදපාන් ඇල්ල සොයා - • Hadapan Ella Camping |...
කටුසු කොන්දට (නුවර තියෙන පාරාදීසයන් හොයා) - • Kandy As You've Never ...
DAP production.
#nightcamping #nawalapitiya #kolapathanaestate #galabodaella #horsetailell #dap #dap #camping #nightcamping #nature #forest #freedom #dinesh #dineshapathum

Пікірлер: 468
@ushanabeygunasekara5207
@ushanabeygunasekara5207 Жыл бұрын
🇱🇰 ලංකාවෙ සුන්දරතැන්වලට අපිව එක්කන් යන අයියට ජය වේවා..❤️🍃....
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති
@sachinperera6965
@sachinperera6965 Жыл бұрын
ජයවේවා .
@notto45336
@notto45336 Жыл бұрын
@@DineshAPathum ayya mond karane job eka
@sujeewanikaluwawaththe3077
@sujeewanikaluwawaththe3077 Жыл бұрын
මල්ලි ඔයා පළවෙනි දා උදේ ගෙදර ළඟින් ගියා දැකලා ගොඩක් සතුටු උන කෙනෙක් අපේ ගෙදර ඉන්නවා.තාම school ඉඳන් ආවෙ නැහැ .video එක දැකලා ගොඩක් සතුටු වෙයි.ඔයා කොත්මලේ තමයි ඉන්නෙ කියල හිතුවා.අනාගත පරපුරට ඔයා ලොකු ආදර්ශයක් මල්ලි .දිනේෂ් මාමා වගේ බයික් එකේ ලංකාව වටේ යනවලු.කබරගල කන්ද දිහා හැමදාම බල බල ඉන්නෙ.
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
මම දැන් මේක දැක්කෙ..පොඩ්ඩව බලන්න එන්න ඕන
@sujeewanikaluwawaththe3077
@sujeewanikaluwawaththe3077 Жыл бұрын
මාමා අපේ ගෙදර තියෙන්නෙ නාවලපිටිය town ඉඳන් 3km දුරින් .මම grade 7 ඉන්නෙ .මගෙ යාළුවොත් මාමගෙ video බලනවා.අම්මා ගෙදර ආව ගමන් පෙන්නුවෙ .මට හරි සතුටු යි.😁
@sujeewanikaluwawaththe3077
@sujeewanikaluwawaththe3077 Жыл бұрын
මාමා සුභ අලුත් අවුරුද්දක් වෙිවා .ඔයාගේ නුවරඑළිය video එකත් බැලුවා .අපිත් යනවා.කබරගල live එක බලන්න බැරි වුනා.අම්මා busy ඒ දවස් වල.අපරාදේ ඔයා බලන්න බැරි වුනා නෙ.
@heartbeat1470
@heartbeat1470 Жыл бұрын
මමවත් ගිහිල්ලා නැති මම ඉපදුන පැත්ත පෙන්නපු ඔයාට ස්තුතිය ! හමුවෙමු ලංකාවට ආපු කාලෙක. යං රවුමක් සුන්දර ලංකාවේ කදුකරේ !!
@royalcreator2338
@royalcreator2338 Жыл бұрын
අනේ මේ තමයි මං මගේ ජීවිතේ බලපු Travel video වලින් ලස්සනම වීඩියෝ එක..ඒ ලස්සන කියන්න වචන නෑ මටනම් 😍 අනේ අපේ රට කොච්චර ලස්සනයිද... මගේ ජීවිතේ පලවෙනි වතාවට තමයි මේ තැං ඔක්කොම දැක්කේ ...හැමෝම යන පොදු තැං වලට වඩා කොච්චර ලස්සන තැං තියෙනවා ද ...මටනම් හිතාගන්න බෑ මේ අපේ ලංකාවද කියලා ... අනේ අයියට ගොඩක් පිං අපිට මේවා පෙන්නනවට ❤ ඒ ආදරේ කියන්න වචන නෑ....
@bhagyasampath6549
@bhagyasampath6549 Жыл бұрын
මෙච්චර ලස්සන රටක් ❤️ඇයි දෙයියනේ ආගාදෙට යන්නෙ ඉන්න මිනිස්සු හරි කුහකයි අද මම දැක්කා සංචර කරන රටවල් අතරින් ලංකව අංක එක කියලා හිතට හරිම සතුටුයි මම ඉන්නෙ එක්සත් ජාතික එමීර් රාජ්ජයේ මට පුලුවන් මගෙ මෙහේ ඉන්න අය ලංකවට එක්ක අවිත් සුන්දරත්වය පෙන්නන්න ඒත් අපෙ රටෙ ෆොරිනස් ලට අය කරන මුදල් ඉතා ඉහලයි සියයට දහස් ගුනයකින් වැඩී... එයලා එකට කැමති නෑ මට එයාලම කියනවා ටිකක් තව අඩු කරානම් තව යනවලු එයාලා එයලා තම දැන්නැති අය ඉන්නවා අපේ රට ගෙන මම කියද්දි එයාලට හරි සතුටුයි කුරුල්ලු මාලු ඩොල්ෆින් පොල් ගස් තියන වෙරල දිය ඇලි කියල ඉවරකරන්න බැ තව ටිකක් සහනයක් දෙන විදිහට එයලගෙන් අය කරානම් එයාලා තව එන්න කැමති (සීගිරියට නගින්න ටිකට් එකක් 11000/=)මට එයාල තමා කිවේ ලොකල් අයට 100/= එයාල එන්නෙ සුන්දරත්වය විදින්න අපිත් තව ටිකක් සහනයක් ධ්න්නොත් අපේ රට ඩොලර් උතුරයි❤️ ස්තුතියී දිනේශ් ❤️
@MealsofFoodies
@MealsofFoodies Жыл бұрын
Ammo pissu hedenawa me lassana dekkama..Love you Motherland..
@yashodhapeiris
@yashodhapeiris Жыл бұрын
නොහඳුනන නොගියපු නොදුටු දේ පොත් වලින් හරී අපූරැවට හිත්මානේට ගේනව වගේ..යාගන්න බැරි මේ මිහිකතේ සජීවීව තියෙන සොබාදහමේ අපූර්වත්වය ඇස්මානෙට ගේනවට බොහොම ස්තුතියි.🙏 බොහොම පින්..අවටින් හමාගෙන යන සුළඟ..පසුබිම් හඬට මනාව ගලපමින් කරන කථාව.."මේ බලන්නෙ රෑප රචනයක් " කියල නොහිතෙන තරමටම සමීපයි..පොත් වලින් හිත්වලට ලං උනාට රෑප රචනයෙන් හදවතටම ලං වෙන්න හැමෝටම බෑ..හදවතේ සංචාරකයා වෙන්නත් හැමෝටම බෑ.. "ආයුබෝවන් මම දිනේෂ්" කියල පටන් ගෙන ඔයා මේ ඔක්කොම දිනන් ඉවරයි.. සහෝදරයා.. හිතේ තියන් ඉන්න සියලු සංචාරයන් ඒ විදිහටම කිසිඳු බාධාවක් නොවී තවත් ලස්සන වීඩියෝ ගේන්න පුලුවන් වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ..💖🙂🙏
@hashanbanu1309
@hashanbanu1309 Жыл бұрын
Dinesh ayya 💚🍃
@palindapiyumal517
@palindapiyumal517 Жыл бұрын
ඔබගෙන් මා ලද දෙයක් වේද ඒ සොබාදහමට සහ ඔබට ඇතිවූ ඇබ්බැහිවීමයි අයියේ...💚
@kavindamunasingha
@kavindamunasingha Жыл бұрын
Supiri malli niyamai 👌👏👍 Oyata jayawewa malliye❤️🙏
@kasunranga8019
@kasunranga8019 Жыл бұрын
Niyamai machan patta ❤🙏🏻
@nethminamarasinghe4687
@nethminamarasinghe4687 Жыл бұрын
අයියට බෝම පිං, මොහොතකට හරි අපෙ ප්‍රශ්න අමතක කරවනවට ❤️🍃බුදු සරණයි හදවතෙ සංචාරකයා ❤️
@Lakayt439
@Lakayt439 Жыл бұрын
Mn asama sancharakaya adarei❤🌈🍃🌿
@sameeranuwan2317
@sameeranuwan2317 Жыл бұрын
වෙලාවකට ගොඩක් දුක හිතෙනවා brother..අපේ රටේ මෙච්චර ස්වභාවික සම්පත් වලින් පිරුනත් මහ උන් ඇයි මේ වාසනාවන්ත රට විනාශ කරන්නෙ කියලා..ඔයාගෙන් හොද පනිවිඩයක් හැමෝටම තියනවා..ජය වේවා.බුදු සරණයි
@perera9101
@perera9101 Жыл бұрын
සුබ අලුත් අවුරුදුක් වෙවා දීනෙශ් මේ ට්කක් වැඩ රාජකාරී වැඩි වුනා අපේ පුන්චි පවුලට අලුතින් සාමජිකයෙක් එකතු වෙන්ඩ දින ලගයි මගේ පුතාට හෙටක් හදන්ඩ මහන්සි වෙනවා ඔයා වාගේ නිදහ්සේ ඇවිදලා ඉන්න පුලුවන් මේ අවුරුදු ඔයාට සාර්ථක අවුරුදුක් වෙවා
@boyka2418
@boyka2418 Жыл бұрын
Aiyandiyaaaa🥺🥺🥺 balan hitiye ikmanata video ekak danakm paluven hitiye 🥺🥺🥺🥺🤗🤗🤗 thanqqq video ekk dmmt budu saranai 🌹
@vinduindiwari1106
@vinduindiwari1106 Жыл бұрын
වෙනදා වගේම ලස්සන වීඩියෝවක් දිනේෂ් . සුබ පැතුම්..තවත් සුන්දර ගමනාන්ත සංචාරය කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤
@shamikapraveen5204
@shamikapraveen5204 Жыл бұрын
✊❤️‍🔥 මේපාරත් ලස්සන විඩියෝ එකක් 😉 සුපිරි
@madumadawaperera7003
@madumadawaperera7003 Жыл бұрын
Niyamai sthuthi me wage video danawata nodanna then gena denaganna puluwan meken ewagema oyath niyameta me wede karagena yanawa videoth super suba pethum thawath sundara ganan yannath ewagema thawath meweni katayuthu siyalu katayuthu sarthaka wenna kiyala parthana karanawa mata me eka video ekak ahanben wage set wela beluwe passe mama kihipayakma beluwa niyami.theruwa saranai obatath oba samaga gaman karana siyalu denatath
@helayaa
@helayaa Жыл бұрын
සියල්ලෙන් සපිරි සුපිරි වීඩියෝවක්.. හැමදාම වගේම !
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
තවත් සුන්දර වීඩියෝ එකක් ස්තුති යි ජයවේවා! සියලුම දෙන ට තෙරුවන් සරණයි!
@shamaleranda1916
@shamaleranda1916 Жыл бұрын
superb ayye😍🤩 jaya wewaaa💖
@thunmodararathanajothither580
@thunmodararathanajothither580 Жыл бұрын
අපේ රට වටින්නෙ. ඉන්න මිනිස්සු නිසා නොවෙයි. මේ සොබාදහම නිසයි
@nilanthinilanthi22
@nilanthinilanthi22 Жыл бұрын
දෙනියාය ඉතාමත් ලස්සන සුන්දර ගමක් දවසක එන්න හොයලා බලන්න😘
@dilansrilal5027
@dilansrilal5027 Жыл бұрын
සුන්දර සොභාදහමේ අපුර්වත්වය සහ ලස්සන. අපටත් එලසින්ම පේන්නවට. ගොඩාක් ස්තුතියි💚💚💚💚
@ddtwins
@ddtwins Жыл бұрын
හැමදාමත් කියනවා වගේ අපේ ආදරණීය හදවතේ සංචාරකයා දිනෙශ් අයියා ඇතුලු යලුවෝ හැමෝටම බොහෝම පින් අපිට මේ රූ දසුන් වෙහෙස මහන්සියෙන් අපේ නිවසටම රැගෙන එනවාට. ඔයාලා හින්දා තමයි අපිට මේ අසිරිමත් ශ්‍රීලංකාද්වීපයේ වටිනාකම මනාවට පැහැදිලි වෙන්නේ.ඒ රටේ තවත් ඉන්න හිතෙන්නේ අම්මා තාත්තා හින්දයි ඔයාලා වගේ හිත හොඳ ස්වභාව සෞන්දර්යට ආදරය කරන මිනිසුන් හින්ද විතරයි. මේ පරිසටයට ආදරය කරන සොඳුරු මිනිසුන් ගොන්නක් එක්ක යන ගමන තව තවත් ඉදිරියටම යන්න අවැසි දිරිය ශක්තිය හැමෝටම නොඅඩුව ලැබේවා. ජයෙන් ජයම වේවා අපේ සෙට් එකටම.....
@hirunanimesh3263
@hirunanimesh3263 Жыл бұрын
Superb video Dinesh aiya💖🔥
@naweenmadushan8085
@naweenmadushan8085 Жыл бұрын
වීඩියෝ එක මාර ලස්සනයි තවත් මේ වගේ ලස්සන තැන් බලන්න හැකියාව ලැබේවා!!!
@pathmakumara
@pathmakumara Жыл бұрын
ලස්සන තැන් එල
@gayang1773
@gayang1773 Жыл бұрын
Harima lassanai dinash ayya API dakalat nati tan pannanawata wadiya prapata tanwalata lagata yanna parissamin hoda bs
@onadeyakapen...2532
@onadeyakapen...2532 Жыл бұрын
සුපිරි ... සුභ අලුත් අවුරුද්දක් වේවා දිනේෂ් අයියා ....
@miranhewamanage4808
@miranhewamanage4808 Жыл бұрын
දිනේශ් හැම දාම වගේ ම මේ වීඩියෝ එක ත් ලස්සනයි.. දකුණු පළාතෙ ලස්සන ගමක් තියෙනවා දෙනියාය කියලා පුලුවන් නම් වීඩියෝ එකක් ගෙන්න. ජය වේවා..
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
දිනේෂ් ඔබ ඇතුළු සැමටම සුභ පින්බර අළුත් අවුරුද්දක්...🙏 ගිනිගත්හේන නාවලපිටිය ඇසුරුව මෙතරම් ලස්සන සුන්දර වපසරියක රූ රචනා බොහොමත්ම අගෙයි.ඒ වගේම අපේ සංචාරකයින් හා බලධාරීන් මේ පරිසර සුරැකීම පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව ප්‍රණාමය...අපේ දේ සුරකිමු....🙏🇱🇰🌄
@vishmadanuruddha3362
@vishmadanuruddha3362 Жыл бұрын
සුන්දර ගමනාන්තයක්😍වීසියෝ එකේ මුල් ටික හරි අමුතු විදිහකට දැනුනා,ගොඩක් පිං අපේ හිත මදකට හරි සන්සිදුවනවට❤️💚💜
@SLcricketT20
@SLcricketT20 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ අලුත් තැන් සොයා යන මේ ගමනට සොබාදහම් මාතවගේ රැකවනයයි පිහිටයි ❤️🙏
@mr.entertainmentsl1152
@mr.entertainmentsl1152 Жыл бұрын
ජයවේව සුබ පැතුම්.....
@kavidujayamal7132
@kavidujayamal7132 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අය්යේ!!! ගොඩාක් ලස්සනයි වීඩියෝ එක. ලොකු පීරිස් නැතුව පාලුයි අය්යේ....
@shanakadinusha
@shanakadinusha Жыл бұрын
ඉතා සුන්දර ගමනාන්තයක්. දිනේෂ් අයියා.(Traveler at Heart)❤❤👍👍
@gayanmadu8826
@gayanmadu8826 Жыл бұрын
හරිම ලස්සන තැනක්.dam එකෙන් එහා පැත්තෙ පයිනස් කැලයක් තියෙනවා.ලස්සන location ekak
@vihangafernando1111
@vihangafernando1111 Жыл бұрын
හරිම ලස්සනයි මේ පරිසරයට හරිම ලෝබයි මට ,අනේ මේ අපේ රටනේ 🙏අපේ රටේ ලස්සන ලස්සන තැන් ඔයා පෙන්නනවට ගොඩක් පින් අයියේ🙏එකම දසුන කීප වතාවක් බලනවා ඔයා මෙහෙම අපේ රටේ සුන්දර තැන් පෙන්නන්න දරන උත්සහයට ගරු කරනවා මන්🥺ඔයාගේ ඒ උත්සහය හුගක් සාර්තකයි අයියේ බුදු සරණයි, බදුලු බණ්ඩාරවෙලත් යන්න 🥺
@user-li6nv2ww5s
@user-li6nv2ww5s 7 ай бұрын
හරිම ලස්සනයි බුදුසරණයි
@harshanagihan4147
@harshanagihan4147 Жыл бұрын
Supiri brother!! සුබ අලුත් අවුරුද්දක් වේවා!💚🍃🍃
@roshandeshappriya8707
@roshandeshappriya8707 Жыл бұрын
අපේ රටෙ ලොකේ ලස්සන සොබාදහම දෙවල් පෙන්නවට අයියට පින්.විඩියෝ එක දන්නෙ කොයිවෙලෙද බලන් හිටියේ.😍😍😍
@lenexsusan587
@lenexsusan587 Жыл бұрын
Wachanayee parisamaptha yen kiyanawa nam. SUPERB... 💪💪💜💜🙏
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
ලස්සනයි අයියා vloge eka 👍👍👍
@alokasewwandi4115
@alokasewwandi4115 Жыл бұрын
හැමදාමත් වගේ හරිම ලස්සන ප්‍රදේශයකට අපිව එක්කන් ගියාට ගොඩක් ස්තූතියි..😊
@ratawate3116
@ratawate3116 Жыл бұрын
මාරම ලස්සනක් අයියේ😻💚දැන් ඔයාගෙ වීඩියෝ වෙනම ලෙවල් එකක තියෙන්නෙ💯😎
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
සුපිරි වීඩියෝවක් නියමයි
@Nethsara-138
@Nethsara-138 Жыл бұрын
ඔබ වෛද්‍යවරෙයෙක් මනසට සුව ගෙනෙන ❤️😊
@ruchiranamalee5018
@ruchiranamalee5018 Жыл бұрын
අලුත් අවුරුද්දෙ මුල්ම video ,එකෙන් අපේ සිත් , ඇස් .පිනෙව්වාට ඔබට පින් .තෙරුවන් සරණයි
@nandana34
@nandana34 Жыл бұрын
නියමයි 👍 ලස්සන තැන් අපිට පේන්නනවට ස්තුතියි 🙏❤
@Egalitarianbeauty
@Egalitarianbeauty Жыл бұрын
Beautiful video. Thanks for your effort.👍💛
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz Жыл бұрын
Nethata rasadunak neth manayata gena oyata pin godak hode
@rashangaddakshitha
@rashangaddakshitha Жыл бұрын
වචන වලින් කියන්න බැරි තරම් සුන්දරයි😍🍃
@chandra1296
@chandra1296 10 ай бұрын
ලංකාවේ සුන්දර දේවල් බලන්නෙ ඉතාලියේ ඉඳල හැමදාම වැඩ ඉවර වෙලා නිදහස් හැම වෙලාවට බලන්නෙ මල්ලිගෙ vidio තමයි හැමදේම පැහැදිලි කිරීම කාටවත් වටිනවා ඉතින් කරන සියලුම දේවල් සාර්ථක වේවා නිරෝගී සුවය ලැබේවා තෙරුවන් saranini ❤️🙏❤️👍
@anjalimadubashini859
@anjalimadubashini859 Жыл бұрын
කියන්න වචන නෑ. ඔයාගෙ videos වලට පිස්සු වැටිලා ඉන්නේ😍 ඇත්තටම මාරයි 🔥❤️
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
Mara lassanai Jaya wewa.
@AllInOne5515
@AllInOne5515 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට.මෙවැනි සුන්දර ස්ථාන අප වෙත ගෙන එනවාට.❤️🌳🤗
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 Жыл бұрын
Apita pissu hedenawa Dinesh A pathum ge video balala 🥰 eka sundara lassana pissuwak ,,, adath harima lassanai ,,,dawasama weda karala puduma senasimak,,,,, 🥰🥰🥰❤❤❤,,,, budu saranai,,,,
@prabhathindika4782
@prabhathindika4782 Жыл бұрын
හීනයක් තියෙනව අයියා එක්ක දවසක මේ වගේ ගමනාන්තයක් යන්න ... සුබ පතනවා මේ සොබාදහමේ අපූර්වත්වය නව වසරේ ආයි ගෙනාවට
@lilanipriyangika8687
@lilanipriyangika8687 Жыл бұрын
හරිම සුන්දරයි.👍👍👍👌👌👌👌
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
Wow සුපිරියි dear 😯, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤️
@Dj_Dilruwan_Entertainment
@Dj_Dilruwan_Entertainment Жыл бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි
@tharumilapanchalee8834
@tharumilapanchalee8834 Жыл бұрын
හරිම ලස්සන යි අය්යෙ..ජය වේවා❤️💖
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 Жыл бұрын
ආයේ වචන නෑ සුපිරී සහෝ❤️🔥.ජයවේවා ❤️❤️❤️
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
හරිම ලස්සනයි. සුබම සුබ නව වසරක් වේවා ජයවේවා ❤️🌹🙏
@samitha8805
@samitha8805 Жыл бұрын
අදත් ඉතිම් සුපිරියක් තමයි❤️
@cspeiris9367
@cspeiris9367 Жыл бұрын
මා දුටු හොදම සංචාරකයා නුබම විය....🌏❣️👣
@yevinbasilu3376
@yevinbasilu3376 Жыл бұрын
supiri ayye ek
@wasanthabandara3690
@wasanthabandara3690 Жыл бұрын
Video ekak danakan balan hitiye dibesh aiye maru adarei marilath peyak ❤️❤️🙏🙏💪
@warunalakshitha5950
@warunalakshitha5950 Жыл бұрын
සුපිරි ❤️😍
@SawariPaala
@SawariPaala Жыл бұрын
ඔයාගෙ video හැම එකක්ම බලනව. යන්න පුලුවන් තැන්වල යනව. ලස්සන video ටිකක්. Traveling නම් ඉතින් Dinesh තමයි. ජය වේවා..
@kavishkadharmasena8426
@kavishkadharmasena8426 Жыл бұрын
සොඳුරු සංචාරකයා බොහොම ස්තුති අපෙ මවුබිමේ ලස්සන මුලු මහත් ලොකෙටම පෙන්නන්ඩ දරන වෙහෙසට❤️☘️☸️
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
පුදුමාකාර ලස්සනයි ..... දියඇළි කුමාරිකාවන් තම නෙතගින් ස්භාවිකවම ඒ සුන්දරත්වය විදින්න තරම් අප වාසනාවන්ත් නොවූවත් ඔබේ නෙතගින් ඒ සුන්දරත්වය දැකබලා විදගෙන්නේ ඒ ස්භාවදහමේ චමත්කාර දසුන් පින් ඔබට දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔබතුමාට ඔබේ මිතුරන් සැමට පින් ස්තූතිය පුදකරමි මගේ හදපිරි ප්‍රණාමය ඔබට. නිදහස උපරිම විදින ඔබ .. ජයෙන් ජය ස්භාමෑණියනි රකිත්වා මේ සොදුරු මිනිසා..... 🙏
@anjanadesilva6150
@anjanadesilva6150 Жыл бұрын
ආසයි ඔයත් එක්ක ඔහොම ඇවිදින්න ‍යන්න ❤❤
@heshan973
@heshan973 Жыл бұрын
ගම් ප්‍රදේශයේ සුන්දර ඉසව්වක් බලන්න විඳින්න අවස්ථාව ලබා දුන් 'හද⁣වතේ සොඳුරු සංචාරකයා' DAP💚 ඔබට ගොඩක් පිං😍🙏💐 ජයවේවා සහොදරයා 🤝💚🍃🍃
@isurusampath6341
@isurusampath6341 Жыл бұрын
Dineesh aiyaaaa hadaqathee sanchaarakayaaaa aadarei viireyata🥰❤️
@buddhikaranathunga3297
@buddhikaranathunga3297 Жыл бұрын
ඔයටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏 වීඩියෝ එක ආපු ගමන් බැලුවා.හරිම ලස්සනයි 👍
@ssdnpjayawardana9336
@ssdnpjayawardana9336 Жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. ලස්සන තැන් ගොඩක් සංචාරය කරමින් සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️
@saanimation147
@saanimation147 Жыл бұрын
හදවතේ සංචාරකය....❤️❤️❤️
@travelwithudeshi
@travelwithudeshi Жыл бұрын
හරිම ලස්සනයි අයියා...අපි හොයාගෙන යන අපේ සුන්දර ස්වාභාදම...ජයෙන් ජය..🙏🙏👌🥰
@warunakachamiranga9795
@warunakachamiranga9795 Жыл бұрын
ජය වේවා දිනේශ් අය්යෙ ..
@thusharakumara2362
@thusharakumara2362 Жыл бұрын
ජිවිතය විදින සුපිරි කොල්ලෙක් ❤❤❤
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
සුන්දර ගමනාන්තයක් ❤❤❤.. ජයවේවා... හදබිමේ ඇව්දයන්නට ❤😊
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
මාරම ලස්සනයි නියමයි දිනෙස් අයියා ලංකාවෙ ලස්සන තැන් තියනවා නෙද
@asithachamara897
@asithachamara897 Жыл бұрын
ආයුබෝවන් අයියේ දුර ගමනක් යන ගමන් ඔයාගෙ විඩියෝ එකක් බලන්ඩ පුලුන් උනා අද ජයවේවා බුදුසරණ පරිස්ස්මෙන් ඉන්ඩ ඔනී
@rasikasadaruwan5412
@rasikasadaruwan5412 Жыл бұрын
සුපිරි 👌❤️💪
@ravanking9865
@ravanking9865 Жыл бұрын
සුපිරි
@judefernando2690
@judefernando2690 Жыл бұрын
Soon beautiful brother ❤ jayawewa
@chamodinethmini9582
@chamodinethmini9582 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා! දිනේශ් අයියා 💓💓
@mkasunbuddika
@mkasunbuddika Жыл бұрын
Adarei machan... Maraya
@shashikaindrajith
@shashikaindrajith Жыл бұрын
Yahangala …අනිවා යන්න ඕන සුපිරිම තැනක්….❤
@sltechwitharosha.1356
@sltechwitharosha.1356 Жыл бұрын
Aiyage videos nam patta . Drone shot tikanam 👌👌😍💚
@mickeya6100
@mickeya6100 Жыл бұрын
සුපිරි අයියා... සුන්දර නාවලපිටිය... තව ගොඩත් තැන් තියෙනවා අයියා වටේටම... 😍🌍
@shashikakudahetty3556
@shashikakudahetty3556 Жыл бұрын
මගේ ජිවිතේ ආසම traveler ඔයාගේ video ඔක්කොම අපි බලනවා ම්ස් කරන්නේ නෑ . පුදුම ආදරනීයයි මේ videos . ඒ වගේමයි මගේ ලංකාවේ ලස්සන කියන්න වචන නෑ ඒ ගැන ඔයාට ගොඩක් පිං 🙏 💗❤️ බුදු සරණයි 🙏🙏ජේසු පිහිටයි 😇😇
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
වෙනදා වගේම අදත් දිනේශ් අයියා අපේ ඇස් පිනවන්න ඇවිත් 🇱🇰 දිනාගේ Voice වල Video වල වෙනස්ම කොලිටියක් ❤ බොහෝම පින් ඇස් පිනෙව්වට ජය බුදු සරණයි ජේසු පිහිටයි හැමදාම ඉන්නවා පරිසමට වැඩ ටික කරගන්න
@isuruthiwanka6801
@isuruthiwanka6801 Жыл бұрын
ඒ සුන්දරත්වයට නම් පිස්සු හැදෙනවා අයියේ.ඔයාට පිං 🍃❤️
@heshansathsarapryamantha8665
@heshansathsarapryamantha8665 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමටම
@anurathotawaththa
@anurathotawaththa Жыл бұрын
Thawath lassana paradisyak... Jayawewa ...
@randimahirushan9724
@randimahirushan9724 Жыл бұрын
ජය වේවා
@ravinirashmi8980
@ravinirashmi8980 Жыл бұрын
ලස්සන රූපරාමු ටිකක්, ඔබ‍ට පිං... ♥️💐
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 28 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Ах как прекрасно
0:17
Флюр Хафизов
Рет қаралды 25 МЛН
There’s A Starman #superman #shorts #memes
0:26
Walking Streets 워킹스트리트
Рет қаралды 44 МЛН