පෙර දැක්ම - Bench එකේ හයිය බලන හතරැස් Ground එකේ Match එක| SL vs NZ 3rd ODI - Eden Park, Auckland

  Рет қаралды 12,057

CRICK VIDU

CRICK VIDU

Күн бұрын

Пікірлер
@yennna
@yennna Сағат бұрын
මේක පැරදුනත් කමක් නෑ කොල්ලනෙ ස්කොට්ලන්තයට ගහලා වසන්තය අරඹමු 🙂🩷
@rohanawickramaarachchi9555
@rohanawickramaarachchi9555 2 сағат бұрын
විදූ මල්ලි ඔයා කොහොම කීවත් තට්ට සනා ඒයාට ඕන අය විතරයි චාන්ස් දෙන්නෙ . එයාට දිනන්න ඕන නෑ . චරිත් එයාත් එහෙමයි . කල්ලිවාදය උපරිම තියෙනවා . පැරදුනත් , දිනුවත් මුන්ට සල්ලි එනවා . මම ඔයාගෙ ක්‍රිකට් දැනීම ගැන ඉතා අගය කරනවා .
@randikapriyara514
@randikapriyara514 2 сағат бұрын
දෙවරක් වැටී වරක් නැගිටිමු ශ්‍රී ලංකා
@IsilaShirantha
@IsilaShirantha 3 сағат бұрын
කොහොම කිව්වත් පැතුම්ව අයින් කරන්නෙ නැ උතමයි දඇනට ඉන්න ලන්කවෙ හොඩම බැටා උට ගහන්න අමරුඉ කියන්නෙ අනිත් උන්ට කොහොමත් බැ😅
@sansaraaranya2185
@sansaraaranya2185 5 сағат бұрын
අනිවාර්යයෙන්ම වෙල්ලට ලොකු අවස්ථාවක් දෙන්න ඕන. දිනන උනක් තියෙන එකෙක්
@prabodaperera3464
@prabodaperera3464 5 сағат бұрын
ඇයි චාමික
@CricSLanush
@CricSLanush 5 сағат бұрын
@@prabodaperera3464chamika monawatada danne😅
@LAKMINA_PRIYASANKA
@LAKMINA_PRIYASANKA 3 сағат бұрын
​@@prabodaperera3464ඌ ස්කොඩ් නෑනේ😑අන්තිමට මේ ග්‍රවුන්ඩ් එකේ ගහපු මැච් එකේ ඌ විකට් 4ක් ගත්තා
@watson1212
@watson1212 3 сағат бұрын
shiraz? madushka? nuwanindu?
@yasansishanilka5156
@yasansishanilka5156 5 сағат бұрын
හතරැස් නෙමේ ත්‍රිකෝන ග්‍රවුන්ඩ් දුන්නත් අපේ උන්ගෙ මොලේ ඇලෙන් ගන්නකම් ඔහොමම කන්න තමයි වෙන්නෙ 😢😒💔
@NimalNima-w8n
@NimalNima-w8n 2 сағат бұрын
මාත් කියන්න ආවේ..😂
@jayanthapathmasiri6928
@jayanthapathmasiri6928 3 сағат бұрын
මේ දුක් සේරම ස්කොට්ලන්ත තෙ එනකම් විතරයි
@DhanujaGamage
@DhanujaGamage 2 сағат бұрын
අපි පිළිගත යුතු දෙයක් තමයි එක්දින තරග වල දුර්වලම කණ්ඩායමක් අපේ රටේ දි අපි කෝම හරි දින්නට රටින් පිට ගියාම අපි ලකුණු 100 ගහ්න්නෙත් බෝම අමාරුවෙන්
@praveentheekshana4361
@praveentheekshana4361 5 сағат бұрын
සංගක්කාර retire වෙලා දැන් අවුරුදු 10ක් වෙනවා තාම අපේ නොම්මර 3 අස්ථාවරයි🤷
@athulajithkodithuwakku-ix5bq
@athulajithkodithuwakku-ix5bq 5 сағат бұрын
කොහෙද පොඩි සනාට නො. 3 චාන්ස් දෙන්නෙ නෑ නොවැ
@chandimalayoni4080
@chandimalayoni4080 4 сағат бұрын
Sirama kathawa ....Mendeis 😂😂thama.sanga wenuwata laganiwthe tiyanna pluwanada
@nipun555
@nipun555 4 сағат бұрын
Kamindu Mendis thmi hriynne no. 3 🤔
@TKC1234-l3f
@TKC1234-l3f 3 сағат бұрын
@@praveentheekshana4361 King Menda New zealandලට තලලා innings දෙකයි තාම ගියෙ . 😂
@roneysisouw3099
@roneysisouw3099 37 минут бұрын
Ado king medis huththo❤
@DanisuruNayanajith
@DanisuruNayanajith 2 сағат бұрын
හෙට පැතුම් ලකුනු අතරට එයි
@akilamadusanka6258
@akilamadusanka6258 4 сағат бұрын
මැච් එක දිනනවට වඩා පරදින්න මාර ගේමක් නෙ දෙන්නේ 😢
@JaysonKayy
@JaysonKayy 2 сағат бұрын
Rest and rotation කියලා දෙයක් නෑ පුතා. ඒක සෙලවෙන මනස😂 කියන 2වෙනි පාර
@prasannabandara2293
@prasannabandara2293 3 сағат бұрын
මේවා දාන උබට ලැජ්ජත් නෑ , බලන අපට ලැජ්ජත් නෑ...
@Jesusistheonlywaytogetri-nv7fg
@Jesusistheonlywaytogetri-nv7fg 2 минут бұрын
ඌට නම් සල්ලි ලැබෙනො😅
@AlokaDeSilva-f7e
@AlokaDeSilva-f7e 4 сағат бұрын
දෙවරක් වැටි වරක් නැගිටින්න හදන Sri Lanka අපි බලමු 😅😅😅
@Chinthakaroshan-e2c
@Chinthakaroshan-e2c 2 сағат бұрын
මට තෙරෙන විදිහටනම් විදුට තියන දැනුමවත් තිරන ගන්න ක්‍රිකට්බොඩ් එකට නැ
@Uganda124
@Uganda124 4 сағат бұрын
Sree lankavata hamadama support hama mach ekakadima support . 🇱🇰👍 lankava paradenakan balan inna me ratema ipadila ape ratata hinaven parayo adalama na . Sree lankavata jaya. 🇱🇰👍
@chalanalakshitha2952
@chalanalakshitha2952 Сағат бұрын
පැතුමව අයින් කරොත් අපේ උන්ට යන එන මං නැති වෙලා නන්නත්තාර වෙනවා😂අනිත් උන් පිස්සු නටද්දි ඒ කොල්ලා විතරයි බැටින් ලයිනප් එක ඇදන් යන්නෙ🥺
@SandanethAnuththara
@SandanethAnuththara 29 минут бұрын
මගෙ මතෙට අනුව විදුගේ dream 11 එකේ අවිශ්ක වෙනුවට පැතුම් එන්න ඕනේ තික්ෂණ වෙනුවට වනිදු එන්න ඕනේ
@Pastry-cook
@Pastry-cook 4 сағат бұрын
එක්දින වල වන්ඩවුන් මෙන්ඩිස් වෙනුවට වෙල්ලාලගේ දාන්න ඕනේ ❤එයාට සංග වගේ ඉවසීමක් තියෙනවා ❤🎉
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 5 сағат бұрын
Gd evening vidu & everyone ! ජයග්‍රාහී දවසක් !
@HashanMadhushika
@HashanMadhushika 2 сағат бұрын
මොකා අයිම් කරත් මෙන්ඩිස් & අවිශ්ක අයින් වෙන්නැ .. හොදටම සුවර්😂
@nima761
@nima761 3 сағат бұрын
අපි ඉස්සර දැක්ක ශ්‍රී ලංකා ටීම් එක දැන් ඉන්න ඉංදියා ටීම් එක වගේ. බැටාලා බුල කෙලියොත් බෝලස්ලා හරි ගේම ඇද ගෙන ගිහින් මැච් දිනවපු. අද ඉන්නේ ක්‍රීඩකයෝ කන්ඩායම් හැගීමක් නෑ තනි තනිව ගෙම් එක ගහන්න හදන්නේ. team spirit nil.😢
@pradeepruwan4556
@pradeepruwan4556 4 сағат бұрын
මේ පාර නම් මං විදූට එකගයි. තරුණයින්ට අවස්ථාව දෙන්න ඕන. මෝරපු අතු නවන්න බෑ වගේ ඔය ප්‍රේවීනයෝ කියලා දැන් ඉන්න උන් ටිකගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
@Ruchithalakshan0
@Ruchithalakshan0 Сағат бұрын
චරිත අයින් කරන්න ඕනෙ 👊
@CHARUKA_SANDEEPA_1027
@CHARUKA_SANDEEPA_1027 Сағат бұрын
Cap krnne obd😂
@Mahen29
@Mahen29 Сағат бұрын
අපි බලමු කෝච්ලා කොහොමද හිතන්නෙ කියලා
@shaanthiahinsa7030
@shaanthiahinsa7030 5 сағат бұрын
ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක් වේවා
@palithakasun1343
@palithakasun1343 51 минут бұрын
No 03 chandimal thama hariyanna
@nazGaming272
@nazGaming272 4 сағат бұрын
Uba video dnna mahansi wena thrnmwth ape un match ekk dinna try krnne nh 😂❤
@samithsaranga6001
@samithsaranga6001 Сағат бұрын
හයිය පං වෙලා ඇත්තේ සීතලට ඕකුන්ගේ😂😂😂
@niroshalwis7525
@niroshalwis7525 4 сағат бұрын
අසිත විකට් 13 මැච් 15😂😂 බොරෝ අගෙන් 😂😂😂
@kavindudahanayake3874
@kavindudahanayake3874 4 сағат бұрын
මම නම් හිතන්නේ නෑ bench එකට chance එකක් දේවි කියලා.මේක කොහොමහරි දිනන්න ඕන නිසා කලින් set එකම දාවි
@Ravindu98
@Ravindu98 6 сағат бұрын
First ❤
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 2 сағат бұрын
බබාල ටික😢
@vimukthisankalpana9049
@vimukthisankalpana9049 2 сағат бұрын
Superb analysis and superb dream 11 🫡
@imankavinga4471
@imankavinga4471 4 сағат бұрын
ඒ විදු..සනත් සර් ක්‍රීකට් ගැහුවා එක ඇත්ත..එත් කොච් කරන්න කියලා කරලා තියෙන්නේ ලංකාවේ ග්‍රවුන්ඩ් හදපු එක නේද😢..මෙකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා
@HansanaNimhara
@HansanaNimhara 6 сағат бұрын
SL WiN
@SugathDammika-b8n
@SugathDammika-b8n 4 сағат бұрын
Vidu oyata puluwan onanam charity wath drop karanna. But😂 ape kamituwa ballo wenuwata danne hawone Malli. Vidu oyage mahansiyata jayawewa🎉
@JayakodyJayakoy
@JayakodyJayakoy 6 сағат бұрын
Dassawa gemu no 4 gemuuu❤❤❤❤❤❤❤❤❤❤
@Ravindu98
@Ravindu98 6 сағат бұрын
❤❤
@Kisho-o8k
@Kisho-o8k 2 сағат бұрын
Miss chamira
@wnmswkabey7032
@wnmswkabey7032 2 сағат бұрын
You should be in the selection board
@Ciaoamore-x1m
@Ciaoamore-x1m 5 сағат бұрын
වෙනදේ සරලව කියන්න බෑ වෙන දෙයක් නෑ උපරිම හැකියාව දාලා අන්තිම එක ගහනවා 😂
@DhanujaGamage
@DhanujaGamage 2 сағат бұрын
මෙන්ඩිස් නම් කෝමත් වෙනස් කරන්නේ නෑ විදු චරිත් කෝමත් අසිතව එලියෙන් තියන්නේ නෑ
@Danuska-j2u
@Danuska-j2u 2 сағат бұрын
විදූ නියමෙට කියනවා ❤❤
@dumindatennakoon8863
@dumindatennakoon8863 3 сағат бұрын
චාමික කරුණානායකට ආයෙම චාල්ස්දෙන්නෙ නැති වෙයිද වැඩිදු නිසා
@TKC1234-l3f
@TKC1234-l3f 3 сағат бұрын
Vidu thattaya cricket hadai kiyala hithanawada.
@DhanujaGamage
@DhanujaGamage 2 сағат бұрын
මං හිතන්නේ අපේ අංක 3 සහ 4 වැදගත්ම ස්ථාන දෙකට ලකුණු අතර ඉන්න ක්‍රිඩකයෝ තාම හොයා ගන්න බැරි උනා අංක 3 හෝ 4 ස්ථාවර ඉනිමක් ක්‍රිඩා කරන්න පුලුවන් ක්‍රිඩකයෝ දෙන්නෙක් අපි අනිවාරෙන් හොයාගන්න ඕනේ
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 4 сағат бұрын
Api monava katha kerath wedak na vidu .api hithanawa vage bench eka inna krīḍakayō avasthawak denna ekama tem eka Dan gahai on
@HansanaNimhara
@HansanaNimhara 6 сағат бұрын
🎉
@watson1212
@watson1212 3 сағат бұрын
2 tier test cricket program 2027 mokdda vidu? ada kanawata dakka video ekak hindiyen dala tibba terene ne.
@nipun555
@nipun555 2 сағат бұрын
Test ghna ratwl Tier A , Tier B විදිහට කොටස් 2kta බෙදන්ඩ යන්නෙ. Test Ranking වල උඩම ඉන්න රටවල් 7 Tier A , පහලින් ඉන්න රටවල් 5 Tier B. එතකොට ඒ ඒ රටවල් උන්ගෙ Tier එකේ ඉන්න teams 1kka විතරයි test matches ගහන්නෙ. තාම සාකච්ඡා මට්ටමෙන් තියෙන්නෙ confirm නෑ. 🤔
@Shaun1993ful
@Shaun1993ful 4 сағат бұрын
Auckland කිව්වම මතක් වෙන්නේ NZ vs SA - 2015 WC Semi Final එක. Grant Elliott Superman
@bopitiyegedaranilaje4517
@bopitiyegedaranilaje4517 57 минут бұрын
Un 150 k gahuwath un dinawa oya kiyana ewa set wenawa vidu hoda loku team walata ape rilawu owata adala na dukai api ratawalwala idan pandara wadakarana gaman mara gemak denne match balanna wadak na ape cricket eka kawa mun aththatama
@dumindatennakoon8863
@dumindatennakoon8863 3 сағат бұрын
ව්දුගේ තේරීම නං හරියට හරි. හැබැයි අපේ තේරීම් කමිටුවට ඕක තේරෙයිද කියන එකයි ප්‍රශ්නය?
@shaanthiahinsa7030
@shaanthiahinsa7030 2 сағат бұрын
හතරැස් පිටියේ ගහන විදිය බලමු🇱🇰
@wnmswkabey7032
@wnmswkabey7032 2 сағат бұрын
👍👍👍
@ed_universe-x5f
@ed_universe-x5f 2 сағат бұрын
Pathumta thawa chance denna oni. innings 7yi senawala gahala thiyenne 3ක් england වල debut එක. අනික් 4ම nz වල
@nipun555
@nipun555 3 сағат бұрын
අපේ Management 1kth 1kka ඔය changes වෙයි කියල හිතන්ඩ අමාරුයි 🤔 උන් බලන්නෙ කොහොම හරි තටමල අන්තිම match 1ka දිනල , ආයෙ fanslage attention 1ka ගන්ඩ. කාව drop කරත් Mendisyawa 1ka match 1kkin හරි drop කරනව කියන්නෙ නිකන් කණ කැස්බෑවා විය සිදුරින් අහස බලනව වගේ අතිශයෙන් විරල දෙයක් , අඩුම තරමෙ ඌව no. 3 එකෙන් අයින් කරල no. 4 දාලා Kamindu no. 3 1kta ගෙනාව නන් හොදයි. 🤔 ( ඕකත් වෙන දෙයක් නෙවෙයි 😅 , Captain වෙලත් Asalankayata වත් පණ නෑ team 1ka හදාගන්ඩ ඌව එතන්ට හරි යන් නැත්තන් කතා කරල , ඌව ඒ position එකෙන් අයින් කරන්ඩ )
@Gihan-Sandeepa
@Gihan-Sandeepa 5 сағат бұрын
අන්තිම එක ගහලා ආය පෑන්ටියෝ ටික චුන් කරලා ගමු🤣🤣 ස්කොට්ලන්තෙත් එක්ක සීරීස් එකක් එනවා😂😂 වසන්තය එනවා සත්තයි🤣🤣
@kavindugimhan7900
@kavindugimhan7900 5 сағат бұрын
Scotaland akata kalin australia akka one day 2k gahanawa
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 5 сағат бұрын
🔥🔥🔥🔥🤣🤣🤣🤣🤣🤣🤣🍼🍼🍼
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 5 сағат бұрын
ස්කොට්ලන්තයේnuth kanawa lonthayo.
@Erenyeager-1i
@Erenyeager-1i 5 сағат бұрын
පිස්සුද උබට මේකත් කනවා
@MalinduNethmika
@MalinduNethmika 4 сағат бұрын
Sirwt bn lonthayo dgen cricket b 😂 ghnn puluwn un eliye
@JayakodyJayakoy
@JayakodyJayakoy Сағат бұрын
Hetat kanawaaaa😂😂😂
@princewillkinson7509
@princewillkinson7509 45 минут бұрын
අපේ තේරිම් කමිටුවෙ Rest And Rotation කරයි කියලා හිතනවද හෙටත් ඔය ගාපු සෙට් එක තමයි ගාන්නෙ ඔනිනම් එක්කෙනෙක් දෙන්නෙක් වෙනස් කරයි...
@ick2336
@ick2336 4 сағат бұрын
Icc awards wala result release krnne kawadda viduu 🤔
@023___24
@023___24 5 сағат бұрын
Ape batting line up eke aula awilla experience consistent batter knk middle order eke nathi eka....inna ekama experience batter consistent naha....chandimal wage knk middle order ekata oona...eya kalin fail wunata dan hoda form ekaka innawa...
@Mahen29
@Mahen29 Сағат бұрын
💯
@dimuthulakshan9930
@dimuthulakshan9930 4 сағат бұрын
අන්තිම match ඒකනේ අපේ උන් කොහොමත් ගහනවා දෙකක් කනවා අන්තිම ඒක දිනනවා වසාන්තය ඒනවා ඒච්චරයි ✌😂
@gayanshamika2669
@gayanshamika2669 47 минут бұрын
පැතුම් මෙන්ඩිස් ඩ්‍රොප් කරන් නෑ .වනිදු අයින් කරන් නැ..
@amilaanuruddha
@amilaanuruddha 4 сағат бұрын
👌
@CSM89
@CSM89 6 сағат бұрын
හෙට තමයි ඉතිං රෙකෝඩ් කැඩෙන දවස😂😂😂 ඉෂාන් වෙනුවට ශිරාස් එයි චමිදු වෙනුවට වෙල්ල එයි
@Kisho-o8k
@Kisho-o8k 2 сағат бұрын
175/185 high score
@chathurajayashan-r2d
@chathurajayashan-r2d 2 сағат бұрын
Bench wal inneth lothayo thamai😅😅😅 okkma ponnayao
@sriyakanthi4975
@sriyakanthi4975 5 сағат бұрын
ඩරම් වීදියේ දුම් බොන්නන්ගේ සිදුවීම 😂😂 අම්මො vidu oyath hint denwa neda himiita
@Mahen29
@Mahen29 Сағат бұрын
අසිතටනම් විවේකයක් දෙන්න ඕනි
@palithakasun1343
@palithakasun1343 49 минут бұрын
විදු දෙවරක් වැටි නැකිටිමු කියන්න එපා අහලා එපා වෙලා ඉන්නේ
@BalakrishnanbissokRajanBissokR
@BalakrishnanbissokRajanBissokR Сағат бұрын
But Sri Lanka team never target for ground square.. They have plan for losing the game.. We are really tired of seeing it again and again
@nima761
@nima761 3 сағат бұрын
මම අනාවැකියක් කියන්නම් කූ.මෙන්ඩිස් මේ මැච් එකේ score කරනවා.😂😂😂
@hiroshanmadhusanka9202
@hiroshanmadhusanka9202 2 сағат бұрын
හතරැස් ග්‍රවුන්ඩ් එකේ මොලේත් හතරැස් උනොත් ඉතින් කලින් මැච් දෙකේ වගේ වැඩක් වෙන්නේ නෑ ඉතින්... කුසල් අවිශ්කව නම් බෙන්ච් එකේ තියන එකක් නෑ සනා බෝයි..
@PriyasampathChathuranga
@PriyasampathChathuranga Сағат бұрын
පැතුමා එලියට යන්නැ
@lakrushandhananjaya4720
@lakrushandhananjaya4720 6 сағат бұрын
අපේ ගොන් හරක් වෙනස් කලොත් හීනයක් තමා
@hang5902
@hang5902 4 сағат бұрын
Bench ekata chance enne nathiwei
@shehan9157
@shehan9157 6 сағат бұрын
හෙට තමා වසන්තය එන්නෙ
@prabhashsajeewa2284
@prabhashsajeewa2284 5 сағат бұрын
Oyage playing 11 hodai eth ai mendawa no.6 dala balan naththe
@dilshanudara183
@dilshanudara183 2 сағат бұрын
Kusal Mendis eliyen thiyanne injured unoth vitharai 😂
@SamaranayakeMadhusanka
@SamaranayakeMadhusanka 5 сағат бұрын
Monawa unath pathum innawa . Pathum heta lakunu aniwa gahanawa sanathta pathum gana thiyenne loku confidence ekak .
@SampaEdiri
@SampaEdiri Сағат бұрын
අසලංකයා දාන්න ඕනා ලංකාවේ ගහද්දි විතරයි
@TharakaDhilshan
@TharakaDhilshan 3 сағат бұрын
මෙන්ඩිස් කියන්නෙ නියතයක්😂😂😂
@nima761
@nima761 3 сағат бұрын
අනිවා ඉර හද පායනවා වගේ 😂😂😂
@Ssk-b4c
@Ssk-b4c 2 сағат бұрын
සිරා බන්😂😂format 3නේම තියන මැච් සේරටම මග අරින්න නැතුව එකක් ගානේ දාලා වැඩිම ලකුනු කියනව ඉතින්😂😂
@dahanhasaranga8751
@dahanhasaranga8751 Сағат бұрын
මෙන්ඩිස් =K
@dhanushkagaladeniya5869
@dhanushkagaladeniya5869 5 сағат бұрын
මෙන්ඩිස් හෙට gගහනවා .100
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 3 сағат бұрын
Ashen Bandara ට මොකද්ද උනේ?
@darshanaweerakoon7393
@darshanaweerakoon7393 Сағат бұрын
Heta mach eken kusal mendis ain kaloth eka pudumayak 😅😅😅😅
@MRDUVI99
@MRDUVI99 Сағат бұрын
විදූ ඔයා කියන මේ දේවල් වෙන්න තියන සම්භවිතාවය අඩුයි. ජයසූරියට ඔයා කියන දේවල් කරන එක පුංචි මදිකමක් වගේ දැනෙනවා ඇති. ඒ ඉතින් මේ වගේ රටවල් වල හැටි. ඒකනෙ දියුණුවක් නැත්තෙ. ඒගොල්ලොත් මේවා බලනවා ඇතිනෙ. කවුරුත් කැමති නෑනෙ කාටවත් සෙකන්ඩ් වෙන්න. තමන් හරි කියල ඔප්පු කරනකන් එයාලගෙ ක්‍රමේට එයාල වැඩ කරගෙන යයි. මටනම් මේ ක්‍රීඩකයො තෝරන විදිහත් හිතා ගන්න අමාරුයි. first class, list A avg 40+ තියන උන් බංකුවෙ. Avg 30 ගණන් තියන අය ජාතික කණ්ඩායමට ගස්සනවා. 2015න් පස්සෙ ඉඳන් උනේ ඕක තමයි. Pathum, Kamindu දෙන්නම team එකට ගත්තෙත් media වලින් එන pressure එක හින්දා. මේ කියන දේවල් ගඟට කැපූ ඉනි වගේ තමයි
@SandanethAnuththara
@SandanethAnuththara 27 минут бұрын
අඩෝ සිරා කතාව
@Iresha-k3o
@Iresha-k3o 41 минут бұрын
Dilshan madusanka ko
@kamalfernando2029
@kamalfernando2029 5 сағат бұрын
topi.ohe.kiyawanawa.api.modayo.wage.ahanawa.topi.kiyana.widiyata.sellamkaroth.okkama.mach.dinai.
@lahiruprabhath.99
@lahiruprabhath.99 5 сағат бұрын
හතරැස් නෙමේ අටපට්ටම් දුන්නත් මේ ගොබ්බයොත් එක්ක මැච් එකක් දිනන එක හීනයක් විතරයි
@charithwickramasinghe4466
@charithwickramasinghe4466 4 сағат бұрын
Edan garden (50-0) All Black's(rugby) 30year's Make cricket gahanna dena ekath 😂😂❤
@thisallakpura5991
@thisallakpura5991 5 сағат бұрын
😂rest and rotations enne series lost unma ektha bageta korai
@JaysonKayy
@JaysonKayy 2 сағат бұрын
වහින්නැ කියලා කියපු ground එකටත් වැස්ස එකේ මේකටත් වහින්නෙනැ කියන්න බෑ සුද්දා😂
@YasithRavihara-i3z
@YasithRavihara-i3z 2 сағат бұрын
Vidu meke nishanui pathum waradda hadagenanam avishkawa rest keruwoth moko
@Anuradhapathirana-lo1sx
@Anuradhapathirana-lo1sx 5 сағат бұрын
මෙන්ඩිස් එලියෙ තියන් නෑ කවුරු කිව්වත්😂
@mihirajashan3360
@mihirajashan3360 2 сағат бұрын
එලියෙන් තියල එන එකා ගැහුවොත් ආයෙ ටීම් එකට දාන්නෙ කොහොමද
@w.h.maheshsomapala3195
@w.h.maheshsomapala3195 Сағат бұрын
චන්දි ගැන වීඩියෝ එකක් කරහන්කෝ බන් විදූ. ෆේවරිට් එකක් නෑ මටනම් පොර ගැන. ඒත් ඇයි පොරව කපලා තියෙන්නේ. වැඩිම එක්ස්පීරියන්ස් තියෙන, ෆෝම් එකේ ඉන්න next odi world cup ගහන්න බෑ කියලා කියන්න තරම් නාකිත් නැති, පිටරට කමෙන්ට්‍ර්ස්ලා පවා උඩ තියලා කතා කරන අපිට කිසි අගයක් නැති ඩයල් එකක් පොරනම්, අඩුම නිකමට චාන්ස් එකක්😑
@Hula4878
@Hula4878 6 сағат бұрын
Chandimalwa gannaththe ai sad
@nimeshdilshan8513
@nimeshdilshan8513 6 сағат бұрын
තට්ටය ගේ කැපිල්ල 😢😢😢😢
@nipun555
@nipun555 2 сағат бұрын
Uta ODI Cricket eke future 1k na , ekai gn nththe. 2027 WC 1ka target krla thmi dn team 1ka hadaagena ynne.
@SureshkrishanthaFernandoWarnak
@SureshkrishanthaFernandoWarnak Сағат бұрын
හතරැස් වැඩක් නෑ අපිට තට්ටයට ඕනේ කුඹුරු😂😂😂😂😂මීට කුසල් මෙන්ඩිස්😂
@sahanperera7284
@sahanperera7284 Сағат бұрын
ape unta cricket ba bn😢
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН