බේරේ වැවේ මේ මොනවද වෙන්නේ?

  Рет қаралды 36,232

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 130
@j.j.m.k8235
@j.j.m.k8235 Күн бұрын
තීරණ ගන්නකොට ඉතුරු සත්තු ටිකත් මැරෙයි. හේතුව හොයනකම් ඉක්මනට මෙ අහිංසයෝ ටික කොහාට හරි ජලයනට දාන්කො දෙයියනේ.
@jeewanijayasekara9017
@jeewanijayasekara9017 4 сағат бұрын
අපිත් බේරෙන වැවට මරණයට කැපවූ තාරාවෝ 21 නිදහස් කලා. පව් අනේ
@ruchirabandara
@ruchirabandara Күн бұрын
රෝසී ආණ්ඩුවට කෙලවනවා.
@angeltruth5808
@angeltruth5808 Күн бұрын
නාරා තියා මොන ආයතනවලත් ඔය කීයක් තැන්වල ඇත්තටම පරීක්ෂණ කරනවද කියලා සැකයි. උගත්තු උනත් වැඩ නොකර පඩි ගන්න ආයතන කීයක් තියනවද කියලා රජය බලන්න ඕනෙ. මේ රට අගලක්වත් නැතිව ඉස්සරහට ගන්න බෑ. හරි නම් මේ වගේ ජලය තියන තැන්වල ජලය නිරන්තර පරීක්ෂණයට බදුන්විය යුතුයි.
@lathishaleti1618
@lathishaleti1618 Күн бұрын
අනුර සහෝදරයා අවධානය යොමු කරන්න ❤❤❤
@evo-infinite7171
@evo-infinite7171 19 сағат бұрын
එයා සෑහෙන්න බිසි, කළු කඩ කාරයොන්ට සහන දෙන ගමන් ඉන්නේ. මිනිස්සු ගැන බලන්න වෙලාවක් නැහැ ලු එයාට.
@indunilsupuntharanga
@indunilsupuntharanga 22 сағат бұрын
ඟද ඉවසන් හිටියනම් මීට වඩා හොඳයි෴පරිසර පද්දතියක් බිඳවැට්ටවීම නිසා ලොකු කරදර විය හැකියි
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn Күн бұрын
මොන පරීක්ශනද? ඕකෙ තියෙන ජරාවට! මැරෙන එක අහන්න දෙයක් නෑ
@_kenula_damsith_
@_kenula_damsith_ Күн бұрын
Gonek unata gon kama pradarshanaya karannepa bn 😅
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
@@ShaneGam-kz2kn මෙච්චර කාලයක් උන් ප්‍රශ්නයක් නැතුව හිටියා උඹ දැක්කේ නැද්ද බං
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 17 сағат бұрын
හංසයොත් ඉන්නවා.
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 Күн бұрын
දාපු කෙමිකල් එකට අනුමැතිය ලබාදුන් සියලු දෙනාම පවතින ආණ්ඩුව අපකීර්තියට පත් කිරීම අරමුණ විය හැක එබැවින් මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් ආරම්භ කරන්න
@shakthimc
@shakthimc Сағат бұрын
ආණ්ඩුව මොනා කරන්නද ඉතින් නගරසභාවේ එව්වට . මොකා උනත් මොන පක්ෂේ උනත් වැරද්දක් කරලා තියේනම් දඩුවම් දෙන්න ඕනේ ඔයිට වඩා දෙයක් උනානම් . මනුස්සයෙක් එහෙම මලානම් බලන්න තිබ්බා
@kumarijayarathna3552
@kumarijayarathna3552 20 сағат бұрын
ඉක්මනින් මේ තාරාවෝ වෙන දිහාවකට පලවා හරින්ඩ
@pakaya8007
@pakaya8007 Күн бұрын
හැබැයි බයියෝනම් ඕකේ නෑවත් මොකක්වත් උනේ නෑ 🙂
@champilowe5430
@champilowe5430 23 сағат бұрын
Nama 😅
@tharushameedum5411
@tharushameedum5411 21 сағат бұрын
හරක් බූරුවෝ කියන්නේ හොද ප්‍රතිශක්තිකරණයක් තියන සත්තූ ඕන ජරා ගොඩකට උන් ඔරොත්තු දෙනවා.
@LasanthiDeSilva-y3x
@LasanthiDeSilva-y3x Күн бұрын
ශ්වසන රොග ඇතිවීමට ඉඩ ඇත. පවිත්‍ර කරන තෙක් අවට සිටින ජනතාවට සහ ප්‍රවාහන රත වල යන ජනතාවට මාස්ක් දමන්න කියන්න
@esteemlanka7497
@esteemlanka7497 23 сағат бұрын
මීට අවුරුද්දකට වගේ උඩදී ජපන් සමාගමක් එක්ක එකතු වෙලා බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පටන්ගත්තා නේද?මොකකද ඒකට වුනේ,ඇයි මේ සැරින් සැරේ පටන්ගන්න වැඩසටහන් අතරමග නවතින්නේ,
@gajalanka95
@gajalanka95 Күн бұрын
බේරෙ වැවේ කුණු පිරිලා ඒවා සුද්ද කරන්නේ නැතුව බෙහෙත් ගහලා සත්තු මරන එකද වැඩේ
@kaweendilru95
@kaweendilru95 Күн бұрын
මෙන්න kuhakayek. මුන් එක්ක තමයි කිසිම දෙයක් කරන්න බැරි.
@rowvick01
@rowvick01 Күн бұрын
Beheth gahala thiyenne ganda yanna. Gon kathamai kiyanne
@Ash.789
@Ash.789 Күн бұрын
ගද යන්න බෙහෙත් ගැහුවේ 😂
@vanguard200
@vanguard200 Күн бұрын
කුණු දාන්නැතිව හිටපිය..
@sitharageethmi7644
@sitharageethmi7644 Күн бұрын
අනිවාර්යයෙන්ම ඔව් . රසායනික මඟුල් දානවා රෙද්ද. සත්තු ගැන hitapalla. ඒවා මුන්ට මතක නෑ .
@sajeewafernando5949
@sajeewafernando5949 12 сағат бұрын
ඇයි බං Clean Sri Lanka 😂
@casio745
@casio745 20 сағат бұрын
රාජ්ය නිලධාරීන් නම් අනේ මන්දා මුන් මේ රටට ශාපයක්
@rukmaldisanayaka353
@rukmaldisanayaka353 Күн бұрын
Bere napu bayyo innwada😂😂😂😂😂
@kumarakhrs6831
@kumarakhrs6831 19 сағат бұрын
පැත්ත පලාතේ යන්න බෑ. පුදුම ගදක් තියෙන්නේ. හෙට අනිද්දා මිනිස්සුත් මැරෙවි වැව වටේ ඉන්න. ඔක්කොමලාගේ කයිය විතරයි.
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 16 сағат бұрын
👍
@chuckybee
@chuckybee 23 сағат бұрын
බේරෙ වැවෙ නාපු අයත් ඉන්නවනෙ අපි අතරම 😂
@methusarakavirathna9151
@methusarakavirathna9151 18 сағат бұрын
Ovmyi
@kapilsds7
@kapilsds7 Күн бұрын
ඔය කුණු ගොඩේ සත්තු කොහොමද හිටියේ කියලත් පරීක්ෂණයක් කරන්න හොදේ.
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
@@kapilsds7 අයියෝ මේ නම් ඉතින් සත්තුම තමයි.
@srilankan_34
@srilankan_34 19 сағат бұрын
අනේ මන්ද ඔය පුටු වල ඉන්නේ ඇමතිලට පුකේ අරින්න දීලා ආපු උන්ද මන්ද,, කාලකන්නි 💯
@udayakumara-i1i
@udayakumara-i1i Күн бұрын
බේරේ වැවේ නාපු අය මේ කොනට😂😂
@ruchisalga
@ruchisalga Күн бұрын
ඔය කොනට එන්න කියන්නේ ඔයත් නෑව ද ? 🤣
@Truth_will_reveal
@Truth_will_reveal Күн бұрын
😂
@samithajay9761
@samithajay9761 Күн бұрын
😂😂😂😂😂😂😂
@WeMol
@WeMol 21 сағат бұрын
😂😂 don't go home
@roshanjayasekara2370
@roshanjayasekara2370 20 сағат бұрын
හාල් පොල් ගගා වැලපෙන්න වුන් තමයි.තාම වුන්ගේ ගද ගිහිල්ලා නෑ
@G4M1ni
@G4M1ni 15 сағат бұрын
ඇයි මතක නැද්ද දෑන් කිලිං සිරිලන්කා නේ
@Raveeshayasmitha
@Raveeshayasmitha 19 сағат бұрын
Ko clean Sri Lanka
@DimuthuMadusanka-cc6eb
@DimuthuMadusanka-cc6eb Күн бұрын
මංගල ,ගෝටා ,පාටලී ල ලස්සන කරපු නගරය
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
@@DimuthuMadusanka-cc6eb දුකයි 😭 නේ
@anuruddhabandara6018
@anuruddhabandara6018 Сағат бұрын
මහ උන්ගෙ වටේ තියෙන ගොඩ නැගිලි වල කක්කුස්සි ඔක්කොම ඒකට හරවලා ඇති..බෙහෙත් නෙමෙයි හොයල පුක පලන්න ඕනෙ
@harindridesilva9702
@harindridesilva9702 13 сағат бұрын
මොළේ තියෙන ආණ්ඩුවක්නේ. Clean sri lanka කියලා බෙරෙ වැවත් සුද්ද කරන්න chemicals දාන්න කියන්න ඇති. සත්තු ගැන හිතනවා නම් මේ ආණ්ඩුව ගෙදර ඉන්න සුරතලාගේ බත් පිගානට විදිද
@Mlw693
@Mlw693 Күн бұрын
උන් ටික මෙච්චරකල් ජීවත් උන එකයි පුදුමෙ
@kkpw2
@kkpw2 10 сағат бұрын
පය බර වායට පිටිකර බෙහෙත් බැන්දා වගෙ. පිලිවෙලක්නැතුව හිතුමනාපේ කරන ගොබ්බ වැඩ නිසා අහිංසක ජීවිත බිලිවෙනව. 😌
@thilakkulathunga4435
@thilakkulathunga4435 Күн бұрын
කෝ පරිසර සංවිධාන
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 Күн бұрын
රිලව් රකින්න ගිහින් 😅
@DilaniPerera-n3f
@DilaniPerera-n3f 14 сағат бұрын
ගංගාරාම පන්සලට ගියා පෝය දවසේ.තව ටිකෙන් හුස්ම හිර වෙලා අපි මැරෙන්නෙ තිබ්බ ගඳට .ගන්න දෙයක් නෑ පුදුම විදියට ජරා වෙලා
@Nazeer-Ameer
@Nazeer-Ameer Күн бұрын
Winasai😢...Hunupitiya,Gangaharama,Nawam mawatha dhen inna bahe..Hunupitiye innama bahe.ape gewal gawa
@MohdIshaam-xf5ly
@MohdIshaam-xf5ly Күн бұрын
Pow. Karayo.
@Neil00841
@Neil00841 5 сағат бұрын
දැනට අවුරුදු 2 කට විතර කලින් ජපන් ආයතනයක් බේරේ වැව මාස 6 න් පිරිසිදු කරනවා කියලා Project එකක් පටන් ගත්තා මතකයි. උන් දැන් කොහෙද දන්නේ නැහැ ඉන්නේ. 🤔🤔🙄🙄🤣🤣🤣🤣
@shediro
@shediro 4 сағат бұрын
එම ආයතනයට ලංකාවේ අවසර ගන්න ඕනා ආයතන වලින් අවසර දුන්නේ නැතිකතාවක් කියනවා පුලුවන් නම් අවසර අරං දෙන්නකෝ
@Neil00841
@Neil00841 4 сағат бұрын
@shediro මට අවසර අරන් දෙන්න මම නගරාධිපති නෙමෙයි නේ. ඒ අය නිසි අවසර අරන් තමයි බේරේ වැවේ Filters හයි කරලා මාධ්‍යට කියලා වැඩේ පටන් ගත්තේ. අවසර නැතිව කොහොමද කොළඹ මැද්දේ ඕවා කරන්නේ.
@ushanbandara1814
@ushanbandara1814 Күн бұрын
බේරේ වැවට වතුර ෆිල්ටර් වෙන්න ජපානෙන් මැශින් වාගයක් දැම්මා දැන් අවුරුද්දකට කලින් .. ඒවට මොකද උනේ
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
ඒවත් මැරිලා යන්න ඇති
@lathishaleti1618
@lathishaleti1618 Күн бұрын
හා හා ඒවා ගැන හාරාඋස්සන්න එපා ඔන්න ඉතිං ඕගොල්ලෝ තවත් හොරකමක් ඇදල ගන්න හදනවා 😅😅😅😅😅😅😅
@Helloo6
@Helloo6 Күн бұрын
එකනේ කෝ එවා
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
@Helloo6 රනිල්ගෙ ඒවා එහෙම තමයි. කූඹි කනවා වේයෝ කනවා ගුල්ලෝ ගහනවා. දැක්කේ නැද්ද පෝශ් වලට වෙලා තිබුනු දේවල්
@ushanbandara1814
@ushanbandara1814 Күн бұрын
@Sandakathmini01 අපාරාදේ ඒවා ජපානෙන් නිකන් දුන්නෙව්
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g Күн бұрын
දැන් සැපද 😭😭පව් සත්තු
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 Күн бұрын
බේබි ෆාම් රෝසිගේ වැඩ
@SLYOUR
@SLYOUR 23 сағат бұрын
Bera wewa tath dhanna ko shramadanayak... hodhata maintain karoth.. issara wagey ma apita puluwan ey sundara thena balanna yanna
@shanthasilva9587
@shanthasilva9587 21 сағат бұрын
ක්ලෝරීන් තමයි ගද මැකෙන්න ගහන්නේ.එහෙම වුණානම් මුලින්ම මාළු මැරෙන්නේ
@nilanthianthony-cv7dj
@nilanthianthony-cv7dj Күн бұрын
Ane paw ahinsaka saththu 😢😢😢😢 nagara sabawe modayo
@nipunalakshitha3016
@nipunalakshitha3016 Күн бұрын
Ithuru sathhu tikath marala iwarama karanna.. Dan minisuu witharai jiwath wenna one ..
@mohanrathnayake3787
@mohanrathnayake3787 22 сағат бұрын
Kurullo oxigen ganne wathurenda? Jeppanta saththu marena eka afala nene. Ohoma yanko
@shahanridmal4896
@shahanridmal4896 21 сағат бұрын
බයියන් නාවපු වැව 😪
@FluentMinds1
@FluentMinds1 18 сағат бұрын
ජෙප්පෝ ගිලෙන්න ඉන්න වැව...
@tharangasampath6770
@tharangasampath6770 14 сағат бұрын
​@@FluentMinds1දවල් හීන දකිනව නේද? 😂
@Iafdhujgrcjmykjbtgrfc
@Iafdhujgrcjmykjbtgrfc Күн бұрын
One old hen who took a bath also died recently
@rameshnadarajamani6465
@rameshnadarajamani6465 Күн бұрын
So sad 😭
@ashan6155
@ashan6155 21 сағат бұрын
ගූ බේර වැව කියහන් යකුනේ 😂
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Күн бұрын
ඔක්කොම බලන්නත් බෑනෙ එක්කො සතුන් මැරෙනවා එක්කෝ වතුරපිරිසිඩුවෙන්න ඕන පක්සීන් අල්ල එක්කො වෙනතැනකට ඩාන්න මොලයක් තිබුන්‍රෙනැඩ්ඩ ඔවාසුඩ්ඩකලාගොටාඉන්න ඩවස්වල සුඩ්ඩනොකරම ගද එනවා දිගයම කරනවැඩේකලේ නෑ ගෝට ගියාවිතටයි අරක්සක්‍යෝකියාගන හතටවටේ තියාගත්ත මහින්ඩලත් මිනිසුන් එයලා නිකම් තියාහන පඩිඩෙන්නෙ ඕව සුඩ්ඩකරවන්න තිබුනානෙ
@tharindu6242
@tharindu6242 Күн бұрын
Clean sri lanka😂
@romesh.wijetunge
@romesh.wijetunge 18 сағат бұрын
ඇයි බන් ඔය නාපු උන් හිටියට වැඩිය නිරෝගීව ඉන්නේ..ආයේ නාන්න යමු යමු කියනවලු ලඟක ඉඳන්.
@Lordsecond6969
@Lordsecond6969 Күн бұрын
බයියන්ගෙ විෂ තාරාවන්ටවත් ඔරොත්තු දෙන්නෑ උනුත් මැරෙනවා😂
@iroshantharaka3805
@iroshantharaka3805 Күн бұрын
අරුන් බැහැපු නිසා hiv වත් යන්න ඇති වැවට
@roshanjayasekara2370
@roshanjayasekara2370 20 сағат бұрын
හාල් පොල් ගගා ඉන්න බයියන්ව දාලා සුද්දයක් දෙමු මැයි 9වගේ
@deepajayalath
@deepajayalath 20 сағат бұрын
එ වැව ලස්සනට සුද්ද කලානම් කොච්චර ලස්සනද
@malindachamika
@malindachamika Күн бұрын
මෙය පිරිසිදු විය යුතුයි???
@indujayasooriya9658
@indujayasooriya9658 14 сағат бұрын
😢😢😢😢😢😢😢
@sandun2136
@sandun2136 Күн бұрын
ඔය හු ත ගොඩ කරලා දැම්මනම් ඉවරායි, කරුමයක් මහ, ඇති ලබ්බ කුත් නෑ සුද්ද කරන්නෙත් නෑ ලස්සනත් නෑ.. හම්බෙන ලබ්බ කූත් නෑ,... ලැට් වලක් නගරේ මැඩ තියාගෙන වාගේ, යකො වැවක් උනාම කොච්චර ලස්සනද.. ඒකට මේ මරා ලේ.. කරුම මහ
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
@@sandun2136 එතකොට කොහොමද ......කන්නේ
@Erik-c4d
@Erik-c4d 23 сағат бұрын
Sirwt bn😅
@SS-of1eo
@SS-of1eo 23 сағат бұрын
හැබැයි නාපු බය්යන්ට නම් මුකුත් වෙලා නැති පාටයි.
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Күн бұрын
කෝඅර රිලවුන්ට කෑගහපු ගෑනි උගුර නැතිවෙලාඩ සඩ්ඩ නැත්තේ
@lakmal.d8266
@lakmal.d8266 21 сағат бұрын
ithin water flowers dala hari wathanaya karanawa oka water clean karaganna hari ethakota gadath nethiwei mulin okata kunu dana eka sampurnayen ma nathara karanna wei mulin
@HappyHappyHappy-h3h
@HappyHappyHappy-h3h 23 сағат бұрын
Mn(OH)² ද දන් නෑ දැම්මේ
@h.sumedhasilva7624
@h.sumedhasilva7624 2 сағат бұрын
😂😂😂desha palakayo wenas unata owayeth godak 😅inne ungen sududu Kam nolath job gatta UN parana gon set😢😢😢
@Notyboy-y5s
@Notyboy-y5s Күн бұрын
ඔක්කොටම කලින් මේක පිරිසිදු කරලා හිටියනම් හොදයි🤢
@WeMol
@WeMol 21 сағат бұрын
Aparadhe tharawo BBQ parak danna tibba
@COD-x4x
@COD-x4x 17 сағат бұрын
baiiya napu wawa
@NasaCenter-jj6jy
@NasaCenter-jj6jy 6 минут бұрын
Ane saththu tika beraganna berawawata mokuth karanna epa thawath gonnu sitinam made dala nawanna oka vitharai thiyenne
@Sandakathmini01
@Sandakathmini01 Күн бұрын
කුණු බේරේ
@MohamedAzaam-qt8mh
@MohamedAzaam-qt8mh Күн бұрын
😂😂😂😅😅😅
@Kdj25
@Kdj25 19 сағат бұрын
ඊයා අප්පා
@lilieitzert3026
@lilieitzert3026 16 сағат бұрын
Mewa karanne chinnu eyala samaga sambanda Aya Tama chine Aya korona loketama Bo kala eyalage Naya bera LA eyalawa yawanna Ona chinnu rata vitarak meme lokuma allanawa dawasaka
@chamaragunawaradane5491
@chamaragunawaradane5491 Күн бұрын
Pathula penna masa 6kin sudda karanawa kiuwe meka neda😂😂
@mafazmafaz3246
@mafazmafaz3246 18 сағат бұрын
As britishers build cannal in modara , insted of wasting flowing water from river kelany can concider making a narrow tunnel from river kelany to berelake so fresh warer will flow to city center like spain and italy an the water
@kellyfelder9077
@kellyfelder9077 Күн бұрын
Mekatha Suwara Eakata Jepo Gatha Weradi Thiranayak Pawu Ahinsaka Sathau
@SooraWeeraKollo
@SooraWeeraKollo Күн бұрын
Cleen sri lanka 😂😂😂😂
@shirajismail3544
@shirajismail3544 Күн бұрын
Bayyio tikak bessuwanam haryi sudda karnna.
@art-wt8gt
@art-wt8gt Күн бұрын
තාම ගඳයි හුත්තෝ මං එතන ඉන්නෙ දැන් 😂😂
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН