නොමිලේ හම්බෙන රස කෑම | බෙරි වර්ග|Berry Picking In Canada |Canada Sinhala Vlogs

  Рет қаралды 13,762

Seha Vlogs

Seha Vlogs

Күн бұрын

නොමිලේ හම්බෙන රස කෑම | බෙරි වර්ග|Berry Picking In Canada |Canada Sinhala Vlogs ‎@SehaVlogs Farm life
#canadasinhalavideo #farmlifecanadasinhala #berrypickingcanadasinhala
#berries #berrypicking #blueberry #snowberry #sehavlogs #Volunteeringcanadafarmsinhala #strawberry #jam #canadalifesinhala #dayvlogcanadasinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #snowstromincanadasinhala #canadajobvisasinhala #sinhala #canadasinhalavideo #canadaworkvisasinh #happyvalleygoosebay #canadasinhalavlogs #birthdayshoppingvlog #shoppingvlogs #sehavlogs #canadasummer #summer #summerincanada#homegardeningsinhala #volunteer #volunteerexperince #volunteersinhala #farming #farmcanada
#farmers #farmlifecanada

Пікірлер: 75
@chamindaashoka8632
@chamindaashoka8632 Жыл бұрын
මේක දැක්කම හරිම ආසයි මටත් කැනඩාවට එන්න තිබුනනං 💕
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා
@rosathilakaweerasekara8548
@rosathilakaweerasekara8548 Жыл бұрын
හරිම සුන්දර අත්දැකීමක් ..අගය කරමි .
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
තැන්කු වේවා ❤️
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
හොඳ උත්සාහයක ලස්සන ප්‍රතිඵල.💚❤... ජයවේවා 💐💐
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
❤️
@thilkaticher7758
@thilkaticher7758 9 ай бұрын
බ්ලු බෙරි වත්ත හරි ලස්සනයි තෙරුවන් සරන්‍යි
@SehaVlogs
@SehaVlogs 7 ай бұрын
❤️
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb good job budusaranai dawe phetai .saha.
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
❤️🙏
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤ජයවේවා❤❤
@thilkaticher7758
@thilkaticher7758 Жыл бұрын
ලස්සන පරිසරය ක් Thanks
@SehaVlogs
@SehaVlogs 11 ай бұрын
තැන්කු වේවා ❤️
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Жыл бұрын
ලස්සනයි ඔයාගෙ වීඩියෝ ස්වභාවික කතා විලාශය ආසයි
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
තැන්කු වේවා ❤️
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
Natural tasty gifts 🍓(berries) 😋
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
😍
@malaabeywardena5886
@malaabeywardena5886 4 ай бұрын
මෙහේ toronto වල අපි සල්ලි වලට ගන්නේ ටිකක් ලාබයි. හරි ආසයි ඒ vlog ekata ❤❤❤
@SehaVlogs
@SehaVlogs 4 ай бұрын
දැන් මෙහේ බ්ලු බෙරි මල් හැදිගෙන එනවා 😍
@darshanaKasun-kv8ez
@darshanaKasun-kv8ez Жыл бұрын
Akke logs eka lassanai akke thank you pennuwata 😍🤗❤❤❤🌼
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
තැන්කු වේවා ❤️
@GayanKumara-x8d
@GayanKumara-x8d Жыл бұрын
Godak lassanai video eka theruwan saranai akki oyala hamotama.
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
තැන්කු වේවා ❤️
@withpurna847
@withpurna847 Жыл бұрын
Wild fruits yummy.seha you got very cute voice my sweet girl❤❤❤❤.නංගී video eka ලස්සනයි. බුදු සරණයි ❤❤❤
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
තැන්කු වේවා ❤️
@thusharidammika3739
@thusharidammika3739 Жыл бұрын
සත්තු නැද්ද .. භය නැද්ද පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාක් theruvan saranai
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
මේ ෆාම් එක ඇතුලේ නිසා ලොකු සත්තු නැහැ
@adtele2965
@adtele2965 Жыл бұрын
I love seha.lucky girl.
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
❤️
@FLASH-ux4wp
@FLASH-ux4wp Жыл бұрын
My daughter likes blue berry
@lakmiwalisundara4963
@lakmiwalisundara4963 Жыл бұрын
Living in a farm is like living in a dream to me akki. I am at Simcoe Ontario currently. Is it easy to find such farms to work permanently at? Also what do they do during winter? (Too many questions?🙈)
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Hari shock godak berries jathi.asai.dakinna Hari labunane.😮❤
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
😍😍
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
Sage කියන ඒවා වේලල මිටි බැදලා හදුන්කූරැ වගේ පත්තු කරනවලු නේද? (Occult පැත්තට වගේ)
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
😮😮 ඒක අහල නැහැ ,මෙහෙ නම් සුප් වලට දානවා අපි..
@somakommala6229
@somakommala6229 Жыл бұрын
👍
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
👍👍
@chandrawathie1102
@chandrawathie1102 Жыл бұрын
Hi nange bared apeta udauwak karanna Ann cohomada awet salle dannam pode udauwak karanna oyawa deweya loka yawe
@sewwandhiabhisheka8605
@sewwandhiabhisheka8605 Жыл бұрын
Hrim lassni.math hrima asi pala wawanna❤❤❤🥰🥰🌸
@manojsugath237
@manojsugath237 Жыл бұрын
Seha.manika.❤
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
❤️
@lakshikakariyawasam3240
@lakshikakariyawasam3240 Жыл бұрын
❤❤
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
❤️❤️
@jdtravel178
@jdtravel178 Жыл бұрын
Stay Safe Sister ❤
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
❤️🙏
@nuwandharmaratne9807
@nuwandharmaratne9807 Жыл бұрын
මට බය හිතුනා ❤
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
😊😊
@sujithasenevirathne8394
@sujithasenevirathne8394 Жыл бұрын
ඉස්සර කාලේ ලන්කාවෙත් මේ වගේ සොභාවික වන රොදවල් තිබුනනේ නේද. මට මතකයි අපි පොඩිකාලෙ ඉස්කෝලෙ නිවාඩුවට ගමේ ගියාම එරමිනියා ගාල් අස්සෙ කරඹ ගාල් අස්සෙ මෙහෙම ගෙඩි හොය හොයා යනවා. දැන් ඒ කැලෑ ඔක්කොම කොන්ක්‍රීට් වනන්තර 😢
@janakakumara3234
@janakakumara3234 Жыл бұрын
අංකුර
@FLASH-ux4wp
@FLASH-ux4wp Жыл бұрын
Hello Saha I need to know i am working in Agriculture Dipartmant as a bud grafter are there jobs like that in CA i met an accident is it a problem pls let me know thanks
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 Жыл бұрын
👍👍👍👍👍👍👍👍🤩
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
👍👍👍
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
Bugs spray and tick sprays first!
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
අම්මෝ ඔව්..නැත්නම් කාලා පලු හැමතැනම
@janakakumara3234
@janakakumara3234 Жыл бұрын
කැලේ තියෙන ඉඩමක් අල්ලගෙන ගෙයක් හදාගන්න බැයිද 😂😂😂😂ලංකාවේ වගේ
@dinesh42949
@dinesh42949 Жыл бұрын
❤❤❤❤❤❤❤
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
❤️❤️❤️
@chandrikathadikara3763
@chandrikathadikara3763 Жыл бұрын
Actually I would like to work this type of orchard farm if I have a chance to join with you its my dream
@LasanthikaLakshmi
@LasanthikaLakshmi Жыл бұрын
Oya rassawa vidiyata karanne me teacher ta udaw karana ekada
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
මම රස්සාව විදිහට නෙමේ මේක කරන්නෙ වොලන්ටියර් කෙනෙක් විදිහට ..මම ආසම ෆීල්ඩ් එකේ අත්දැකිම් ලබාගන්න එක
@janakakumara3234
@janakakumara3234 Жыл бұрын
චූටි පැටික්කිට සිංහල වචන මතක නෑ නේද
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
euwanm shoii
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
😍😍
@DisnaFernando-yv4cc
@DisnaFernando-yv4cc Жыл бұрын
Athule panuvo ennva
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
සමහර බෙරි වල විතරයි..රෙඩ් බෙරි කියන වර්ගෙ නම් එහෙමයි..
@shiromimalkanthi2087
@shiromimalkanthi2087 Жыл бұрын
කැමරාව කරකවනවා වැඩී.බලන්න අමාරුයි
@gemifoods-ගැමිෆුඩ්ස්
@gemifoods-ගැමිෆුඩ්ස් Жыл бұрын
Ane akke job ekak hoyala dennako
@iroshiiro4599
@iroshiiro4599 Жыл бұрын
ඕව මොන රසද
@Love_and_light44
@Love_and_light44 Жыл бұрын
Loku rasak ne podi grapes wge tikak water gathiyak thiyenawa hebei gunai
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
මට නම් අපේ දං වගේ,හැබැයි දං වල රසවගේ රසක් එන්නෙ නැහැ ,කහට ගතියකුත් නැහැ හැබැයි ..ගුණයි කියනවා
@withgaya
@withgaya Жыл бұрын
🐍 නැද්ද අක්කේ ඔය පැත්තේ
@SehaVlogs
@SehaVlogs 11 ай бұрын
දැනට නම් දැක්කෙම නැහැ
@surekapeduruge480
@surekapeduruge480 Жыл бұрын
මන් නම් ඔයාට කැමතිම බොරු පොෂ් නෑ ඔයා ලග.
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
❤️
@isharahemachandra9055
@isharahemachandra9055 Жыл бұрын
❤❤❤❤
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
60 Different Kinds of Berries
5:07
Best of Every Corner
Рет қаралды 630 М.
How to Build Raised Garden Beds Cheap and Easy | DIY Raised Garden Bed
20:39
CEENS HAVEN & GARDENS
Рет қаралды 526 М.
Details of canadian life during the first five years
31:10
Travel With Romi And Soori
Рет қаралды 52 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН