Best Bathroom Size | Interior Planning Mistakes | Episode 54

  Рет қаралды 65,465

Lyra Studio

Lyra Studio

3 жыл бұрын

There are so many interior design mistakes that most of you do on heights, lengths and width, there standerd measurements for interior design, home design, if you want to make a beautiful house, make sure you avoid these mistakes.
Specially when you are on a limited budget, any mistake will cost you more. You should have an idea of the small bathroom size, kitchen size, small kitchen, pantry height, small pantry. Then it will be much easier for anyone complete the houseplan, small house plan.
ගෙදර දිග පළල ගැන මේ වීඩියෝ ත් බලන්න
🔨ලයිට් තෝරගන්න • How to select Lights f...
🔨බෙඩ් රූම් එක • Old Bedroom Makeover o...
🔨බාත් රූම් එක • Bathroom Planning Tips...
🔨පඩි පෙල ගැන • Staircase Planning Tip...
🔨TV බලන තැන • TV Area Planning Tips ...
🔨කොන්ක්‍රීට් ටොප් එකක් දාන කුස්සිය • ගෑස් ලිපක් තියන්න, ටොප...
Follow us: / lyra_interior_studio
Like us: / lyrainteriorstudio
Like this video,
Comment,
Share this.
See you soon in another video.
#homedesign #interiordesignsrilanka #lyrastudio #Interiordesign #pathumkalubowila #keshinidecosta
සුව පහසු වටපිටාවක් ගෙදර හදා ගන්න - වෙනස්ව හිතන්න
Cheers!
Pathum | Keshini

Пікірлер: 153
@rthomedesignhomagama
@rthomedesignhomagama 3 жыл бұрын
Lyra studio හැම වෙලාවකම ප්‍රායෝගිකව වැදගත් වන තොරතුරු ලබාදෙනවා.👌
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
හරිම වැදගත්.. පම්පෝරි නැතිව අවශ්‍යම දේවල් ටික පැහැදිලිව කියලා දෙනවට ගොඩාක් ස්තුතියි. !
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි 🙏🙏
@wherearetheavacadoes7468
@wherearetheavacadoes7468 2 жыл бұрын
හැමදාමත් වගේ හරිම ලස්සනට අවශ්‍යම දේවල් සරලව පැහැදිලි කරනවා. ගොඩක් ස්තූති
@lohithaperera5316
@lohithaperera5316 3 жыл бұрын
Good stuff Lyra Studio. Really useful and practical information.
@shanimeegahapola9275
@shanimeegahapola9275 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූති මේ වීඩීයෝ එකට. ❤❤❤❤
@RuthCosta-qw1ys
@RuthCosta-qw1ys 2 ай бұрын
So Useful. Thank you LYRA❤
@afeedahasheem7433
@afeedahasheem7433 3 жыл бұрын
Much needed and valuable information. We are building a new house. We can use your advices. Subscribed your channel today
@ireshaedirinayake2553
@ireshaedirinayake2553 3 жыл бұрын
Thank u aiya & akki video ekak enakal balan hitiye ❤️
@rbuddikaperera7241
@rbuddikaperera7241 3 жыл бұрын
Tnx brooo.jayawewa
@kasunamarasinghebeligalla
@kasunamarasinghebeligalla 3 жыл бұрын
ගොඩක් ප්‍රශ්න විසදුනා. මේක බැලුවම
@dinithimaleesha6007
@dinithimaleesha6007 3 жыл бұрын
Thank You So much for this video ❤❤
@shaliniaparnika1895
@shaliniaparnika1895 3 жыл бұрын
ඔයා හොදටම videos කරනවා ඕන කෙනෙකුට තේරෙන විදියට.. පුලුන්නම් finishing වහලයක් හරියට හදාගන්න විදිය ගැන video එකක් කරන්න..
@geethikamalkanthi4523
@geethikamalkanthi4523 3 жыл бұрын
Thank you soo much.. oyala dennatama godak adarei.
@abhilashlansakara6414
@abhilashlansakara6414 3 жыл бұрын
Good Video 👍 GG ❤❤
@yapasasika
@yapasasika 3 жыл бұрын
Thank you ! ❤️
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 Жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් වැදගත් වීඩියෝ එකක් ..ස්තූතිය ඔබ දෙපලටම ..ජයවේවා ❤️❤️❤️
@diadsmuthu
@diadsmuthu 3 жыл бұрын
සෑහෙන්න වටිනව මේ කරුණු ටික, ගෙයක් හදන ඉන්න කෙනෙකුට මේවා එකින් එක හොයල ඉගෙන ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. 👍🙏
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️❤️
@pulasivillage
@pulasivillage 3 жыл бұрын
මේ තරම් දේවල් ගොඩක් හිතන්න ඕන කියලා video එක බැලුවම තමයි තේරුනේ.❤❤❤❤
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️❤️
@lalithwasantha937
@lalithwasantha937 2 жыл бұрын
good video for related persons......
@chandikaranaweera1344
@chandikaranaweera1344 3 жыл бұрын
supiri video ekak
@duthikawillathgamuwa8939
@duthikawillathgamuwa8939 3 жыл бұрын
Thank you for all the informationyou are providing. Great work. 💕
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍❤️
@prasadiedirisooriya4808
@prasadiedirisooriya4808 3 жыл бұрын
Thank you ❤❤
@hasithaonline
@hasithaonline 3 жыл бұрын
පට්ට ✌️✌️✌️
@thilinait9315
@thilinait9315 3 жыл бұрын
Supiri❤️❤️
@hansi5539
@hansi5539 3 жыл бұрын
Thanku
@dilshanipinnawala5379
@dilshanipinnawala5379 3 жыл бұрын
ගොඩක් ස්තුති වන්ත වෙනවා අද කාලයට ගැලපෙන්නට වීඩියෝ දානවාට.ගොඩක් අදහස් ගන්න පුලුවන් .ගොඩක් වටිනවා ...ඔයාලගේ වීඩියෝ කොහොමත් ගොඩක් වටින ඒවා.අද කාලේ ලංකාවේ මේ වගේ වැදගත් යූ ටියුබ් චැනල් එකක් කරන්නේ කීප දෙනයි.ඒ අතරින් ඔයාලා දෙන්නත් එතැන ඉන්නවා .ඔයාලට ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ ගෙන එන්නට ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා ...ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි .ඒ වාගේම ගොඩක් ස්තුති .හැමදේම පැහැදිලිව කියලා දෙනවට ...කතා කරන වැදගත්කමට ගරු කරනවා .ජේසු පිහිටයි 🙏
@shanmarketing7989
@shanmarketing7989 3 жыл бұрын
Good one. Very useful 👍🏾
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️
@nedunkumaridasanayaka7298
@nedunkumaridasanayaka7298 3 жыл бұрын
Thanks a lot
@dilankaprasad9767
@dilankaprasad9767 3 жыл бұрын
Great..
@buddhikaherath9952
@buddhikaherath9952 3 жыл бұрын
Can you tell me about your pantry top designed burner?whether it is energy saving one with comparatively 4burner
@dumithnishantha9074
@dumithnishantha9074 3 жыл бұрын
Tks
@thusitharamani5335
@thusitharamani5335 2 жыл бұрын
Thank you
@erangachandima1583
@erangachandima1583 3 жыл бұрын
niyamai
@samansenavirathna5814
@samansenavirathna5814 3 жыл бұрын
Thanks
@poornimasandumini8071
@poornimasandumini8071 3 жыл бұрын
බලාගෙන හිටපු video එකක්,, thank you
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️
@sanjeewa85
@sanjeewa85 Жыл бұрын
Good 👍👍
@dileepaabishek2359
@dileepaabishek2359 3 жыл бұрын
very nice your advice .💙❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍❤️
@poornisahasra3374
@poornisahasra3374 3 жыл бұрын
Thank u
@thamashiwethara8257
@thamashiwethara8257 3 жыл бұрын
Supper
@lakshikajayawardana7933
@lakshikajayawardana7933 3 жыл бұрын
Godak watina vedio ekak. 🌹🌹🌹
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️
@AshokaHettigoda-cv7ih
@AshokaHettigoda-cv7ih 2 ай бұрын
❤❤❤❤❤❤ thanks
@slmzshan581
@slmzshan581 3 жыл бұрын
ගොඩාක් වට්නවා,නොදන්න කෙනෙක්ට
@imalshadodangoda7245
@imalshadodangoda7245 3 жыл бұрын
Thanks හැම විඩියෝ එක ක් ම බලනව
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️
@buddhinichathurangi1729
@buddhinichathurangi1729 3 жыл бұрын
Godak watinawa thanks 🔥🔥😉
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️👍
@nuwanrathnayake3787
@nuwanrathnayake3787 3 жыл бұрын
Very useful vedio
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️👍
@nafeesnaseer4023
@nafeesnaseer4023 3 жыл бұрын
Ayye what are the things to consider when we are planning to install dish washer into pantry cupboard? Video ekkak dannako
@InsightWithAmith
@InsightWithAmith 3 жыл бұрын
Practical professionals,thank you👍
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️
@ravindralewwanduwa9366
@ravindralewwanduwa9366 2 жыл бұрын
Hi please share your WhatsApp to contact you
@TharinduPrabashwara23
@TharinduPrabashwara23 3 жыл бұрын
ගොඩාක් වටිනවා මේ විඩියෝස් ටික..මම Interior Design කරන Student කෙනෙක්..මේ වීඩියෝස් ගොඩක් උදව් උනා මට🔥
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
නියමයි. 💪 හරිම සතුටුයි. පුළුවන් තරම් theory study karanna ඉගෙනගන්න කාලේ. Practical knowlege එකත් හදාගන්න ඕනේ. අපි දැකපු වැරදුන තැන් මේ වීඩියෝ වල කතා කරන නිසා, ඒවා නොකර ඉන්න මතකතියාගන්න. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙකුත් projects වලට ගන්න එකේ value එක මතක් කරලා දෙන්න.
@sriyanisilva2070
@sriyanisilva2070 3 жыл бұрын
Thank you ❤️❤️❤️❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Brother. Puluwan nam pictures walata wada me kiyana ewata podi video clips danna balanna. Just an idea. Keep up with this great works.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much brother. ehema karanna oone. video danna parakku wunama images dala karanne. Creative dewal karanna oone. ❤️❤️ Thank you again for the appreciation and the advices as always.
@hpsports483
@hpsports483 3 жыл бұрын
Study Room එක ගැන ඕනේ
@ashanperera591
@ashanperera591 3 жыл бұрын
ගෙදරක දොරවල් වල උලුවහුවේ(frame eka) ඝණකම කොයි වගේ වෙන්න ඕනද?
@hpsports483
@hpsports483 3 жыл бұрын
Study room එක ගැන ඕනේ
@sachinihansi9770
@sachinihansi9770 3 жыл бұрын
මට තාම අවුරුදු 21යි🤗 ඒත් මම ඔයාලගේ වීඩියෝ හැමඑකකම කොටසක් හරි අනිවා බලලා තියෙනවා😁 සමහර දේවල් තේරෙන්නෙ නැතිඋනාට මගේ හීනයක් තමා මගේම කියලා ගෙදරක් හදාගන්න එක...මම හිතනවා කවදාහරි ඒ හීනෙට මේවා අනිවාරෙන් වැදගත් වෙයි කියලා 🤗 ඔයාලා දෙන්නට හැමදාම මේ වගේ වැදගත් දේවල් අපට ගේන්න ඒ වගේම ඔයාලා දෙන්නගේ සෑම ප්‍රාර්ථනයක්ම ඉටු වෙන්න ඕන❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. Harima sathutui. Oyalata puluwan. danma indala piliwalata thiyaganna hama dema (episode 52) ethakota hamadaama ehema inna puluwan. ❤️
@sachinihansi9770
@sachinihansi9770 3 жыл бұрын
@@LyraStudio ❤️❤️❤️
@madushani1904
@madushani1904 3 жыл бұрын
Mage crafting room 1 create karaganna adahasak denna puluwan da ?
@umesha000000
@umesha000000 3 жыл бұрын
Boundary walla ekata hoda colors monawada. 16.perch land ekak
@vibodhaosani5079
@vibodhaosani5079 3 жыл бұрын
Video ekak enakan balgena hitiye
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අම්බානෙක වැදගත්. 😍😍😍❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍❤️
@chinthakakudaligamage3565
@chinthakakudaligamage3565 3 жыл бұрын
ගොඩාක් සිතූතී, මන් මේ දවස්වල මේ stage එකේ තමා ඉන්නෙ හදන ගෙදර. මාර වටිනව
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️👍
@suraweera2075
@suraweera2075 4 ай бұрын
👍👍
@chaminikaushalya6355
@chaminikaushalya6355 3 жыл бұрын
අනේ පුලුවන් නම් චූටි බබෙක්ගෙ කාමරය පිලිවෙලට සකසා ගන්න විදිය අවශ්‍ය බඩුබාහිරාදිය ගැන video එකක් කරන්නකෝ.මන් youtube channel දෙකකටම request එකක් කරා.ඒත් rly එකක් නෑ.please පුලුවන් නම් ඉක්මණටම video එකක් කරන්නකෝ
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😍❤❤👈 තෙරුවන් සරණයි 🙏
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
🙏🙏❤️ ඔබටත්
@chamindamunashingh3305
@chamindamunashingh3305 8 ай бұрын
​@@LyraStudioph no denna
@techwithhghs1766
@techwithhghs1766 3 жыл бұрын
KZbin Stuidio එකක් හදාගන්න හැටි viedeo එකක් ඕනේ
@polasl
@polasl 3 жыл бұрын
ස්තූතියි මචං ගේ හදන්නෙ මේකේ වීඩියෝ බල බල ❤️
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
💪💪
@samiwijegunarathne129
@samiwijegunarathne129 3 жыл бұрын
ayye wall stones gena video ekak karanna puluwn da
@slrwj4326
@slrwj4326 2 жыл бұрын
ඇත්තටම වටිනවා අයියා අක්කා ඔයාල දැනුවත් කරන දේවල්...ඒත් අලුත් ඒවා කරන්නෙ නැද්ද..ඉක්මනට..ලොක් ඩවුන් කාලේ වීඩියෝ ටිකක් දාන්න අයියේ❤👊💐
@dimuthudissanayaka3412
@dimuthudissanayaka3412 Ай бұрын
@BirdGayan
@BirdGayan 3 жыл бұрын
Endaka usa 24 inch wenna hethuwak thiyanawada?
@induindu457
@induindu457 3 жыл бұрын
Video clip ekathu kaloth hodai
@l.dasela9023
@l.dasela9023 3 жыл бұрын
අයියෙ floor paint එකක් කලා මමත් ඒත් ඒක ඉක්මනටම සීරෙනව, පුලුවන් නම් විසදුමක් දෙන්නකො ,මම use කලේ asian paint waterbase floor paint එක
@kasunniroshan2317
@kasunniroshan2317 3 жыл бұрын
✌💙
@chathuraanjala9397
@chathuraanjala9397 Жыл бұрын
👍👍👍
@uthpalaOnline158
@uthpalaOnline158 3 жыл бұрын
👍
@maheshruwanbuddika
@maheshruwanbuddika 3 жыл бұрын
❤👍
@51sewwandikumari49
@51sewwandikumari49 3 жыл бұрын
👍🔥
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍
@senodil4190
@senodil4190 3 жыл бұрын
Rooftops gena video ekak karanna puluwanda , (tiles monawada, wahalayak danawanm monawada honda ewa, plants thiyanawa m monawada honda,) oya wage dewal gena full video ekak denna balanna🙌🏻😌
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Thank you ikmanatama karanna balannam.🙂😊
@thameeshaprabhashani6326
@thameeshaprabhashani6326 2 жыл бұрын
😍😍😍😍😍😍❤️
@sashikaperera1427
@sashikaperera1427 3 жыл бұрын
පුලුවන් නම් දැන් තියෙන readymix කපරාරු මෙටීරියල් ගැනත් වීඩියෝ එකක් කරනවද....
@hirunimahadurage4764
@hirunimahadurage4764 3 жыл бұрын
අනේ ඔව්
@Wonderworld0515
@Wonderworld0515 Жыл бұрын
Bro mage barthroom eka 10*7 feet, kohomada meka manage kara ganne, washing machine ekak tiyann puluwan neda
@LyraStudio
@LyraStudio Жыл бұрын
Puluwan. Whatsapp meaasage ekak ewanna 0770666001ta
@rashikaphohansani3880
@rashikaphohansani3880 3 жыл бұрын
Cortyard gana tikak kiyannako
@ruwaniyasanthika2375
@ruwaniyasanthika2375 3 жыл бұрын
Kohomd akke gedrt tile thorgnne tikk kiynnko terenne ne
@anjula9110
@anjula9110 3 жыл бұрын
Please try to add English subtitles. Your videos are very helpful but for people who do not understand Sinhala adding English subtitles would be very helpful..
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. We added for few videos. But it takes lots of time than we thought. Thank you so much. We'll have to do it anyhow.
@sajanichamindri6255
@sajanichamindri6255 3 жыл бұрын
Bathroom ekai balcony ekai slab ekata wadaa kochcharak pahath karanna onada?
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Bathroom eka 6" wage thiyanawa.balcony ekata nam 2" thibbath athi.
@lasithakumara6939
@lasithakumara6939 3 жыл бұрын
Padiyaka usa agal 6 wedida
@gimhanijayasinghe5858
@gimhanijayasinghe5858 3 жыл бұрын
❤️😇
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
❤️❤️
@nilushikasewwandi2809
@nilushikasewwandi2809 3 жыл бұрын
Akke student kenekta galapena widiyata room eka hada ganne kohomada kiyala video ekka karanna puluwanda 🙂
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
karanna nam asai nangi.rate thathwe tikak honda unama karannam.🙂
@ridmathathsara113
@ridmathathsara113 3 жыл бұрын
අයියේ ඔයාලගේ company එකෙන් ගෙදර අත්තිවාරම plan කරන එකේ ඉදන් ගේ හදලා ඉවර වෙනකන්ම service එක ගන්න පුළුවන්ද?
@thiliniherath8353
@thiliniherath8353 3 жыл бұрын
Oyala ewith gedarata ewith karan nedda.
@hashithaudeni4399
@hashithaudeni4399 2 жыл бұрын
Ape gedara bathroom eke weda karaganna ona.aiye contact karaganne kohomada?
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Koheda gedara thiyenne? 0770666001 ta whatsapp message ekak ewanna
@gayansampath1379
@gayansampath1379 2 жыл бұрын
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
❤️
@erandilithari4116
@erandilithari4116 3 жыл бұрын
Video eka godak parakkui ikmanata video aran enna
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
😔❤️❤️👍
@user-lu7sk5lu3n
@user-lu7sk5lu3n 3 жыл бұрын
Design krn knkta mewage dewal gdk wadagath. Lyra studiodigtma mewge dewal karanna, danata mewage karunu danaganna wenath channel thiyenawada
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
SL home tech, SL Tech school thawa thiyanwa godak mama hithanne
@user-lu7sk5lu3n
@user-lu7sk5lu3n 3 жыл бұрын
@@LyraStudio thanq sir
@rashmikawijenayake1862
@rashmikawijenayake1862 3 жыл бұрын
මාත් ආසයි අයියේ ඔය ෆීල්ඩ් එකට එන්න... 😍 ජොබ් එකක් විදිහට කරන්න... 😊 ඒ ගැන පොඩ්ඩක් කියන්නකො...😶 thank you....😘
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Acadamy Of Design (UK degree) NSBM (Malaysian Degree) Raffels Collage Cadd Centre wala Interior design Cources thiyanwa AOD, NSBM Godak Expensive eewage course value eka hondai kiyala ahala thiyanawa. eewa over 1MN yanawa. habai standerd ekak thiyanwa. attitudes wenas. National Design Center course ekak thiyanawa mama igenagaththe eeken. godak affordable. habai thaniyen knowlege wadi karaganna oone. api karapu kaale honda lecturer kenek hitiya. dan nam eya na mama hithana widiyata. Thaniyen mahansi wunoth oona deyak goda daaganna puluwan. 1st job eka hoyagaththata passe ithuru tika goda daaganna puluwan. SLIIT eke architecture thiyanawa. Honda course ekak karaama job ekakata apply karanakota loku value ekak thiyanawa. nathnam ithin podi thanaka katu seen ekek wunath set wennna puluwan mulin, habai knowlege eka wadinam kohe study karath value eka adu wenne na. Kohe study karath, self studies karanna hama welema. Knowlege eka wadi wena tharamata value eka wadi wenawa. hama ekakatama katha karala oyata galapenawada kiyala balanna
@thusharisamarasekara8613
@thusharisamarasekara8613 3 жыл бұрын
Facebook page එක?
@MalbecbyMee
@MalbecbyMee 3 жыл бұрын
How can i contact you? I sent mails and so many fb inst messages no one replied please help me to contact you
@sarathabeynayake2975
@sarathabeynayake2975 3 жыл бұрын
OyAlage te no dannko
@hashi94r
@hashi94r 3 жыл бұрын
Epoxy flooring gena video eka kawadda karanne 😣😣
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Colormax kiyana channel eka balanna
@thilinamadhusanka6071
@thilinamadhusanka6071 2 жыл бұрын
ane pala.umbe kaiwaruwa loketa gahanna.weda ne.you tub wala boruwata athal gannepa.wadak karanawam.a gena dannawanm factrakl pennala minissuta danuma depan.umba wage kaiwaru karayo tami lankawe wedima me wage videos karanne.unge weda ne.ohe kiyawanawa.
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
😯 mokakda awula? instagram.com/lyra_interior_studio facebook.com/lyraoffice meke thiyanawa api karapu wada. wada karala katawath pennanna oone na. karana wada dan upload karanneth na. me dewal minissun ta kiyala deela waraddak wenna thiyana eka nathi karaganna udau wena eka waraddak da, 😔
@anuradhiprabashani91
@anuradhiprabashani91 3 жыл бұрын
Godak kalekin දෙන්නා
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👋👋❤️
@brawonliontv9196
@brawonliontv9196 3 жыл бұрын
එතකොට හදපු ගෙදර .....😬😬😬
Bathroom Planning Tips | Episode 03 | Interior Design | Sri Lanka
12:13
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 13 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 40 МЛН
කරපු පුංචි වෙනස්කම්
3:57
Ramani 's life
Рет қаралды 4,8 М.
Bedroom Planning Tips | Episode 04 | Interior Design | Sri Lanka
12:18
Забота Казахов🇰🇿
0:45
QAZAQ PEOPLE
Рет қаралды 529 М.
Быстрые листья для голубцов
0:36
Мистер Лайфхакер
Рет қаралды 9 МЛН
Читерская рыбалка!🤯🐟 (@fishinglover790)
0:24
Взрывная История
Рет қаралды 2,2 МЛН
Hardest Basketball Shots Ever 😳
0:35
Red Bull
Рет қаралды 22 МЛН