කාලා තියනවද මෙහෙම අල බැදුමක් - මේකනම් පුදුම රසක් - අල බැදුම හදන රසම විදිහ - fried potato - ala badum

  Рет қаралды 269,129

nira S

nira S

5 ай бұрын

කාලා තියනවද මෙහෙම අල බැදුමක් - මේකනම් පුදුම රසක් - අල බැදුම හදන රසම විදිහ - fried potato - ala baduma
වෙනස්ම ක්‍රමයකට අල බැදුමක් මෙහෙම හදලා බලන්නකෝ පට්ට රසයි. පුදුම රසට අල බැදුමක්. කල් තියාගන කන්න පුළුවන් අල බැදුම. රසට කෑම උයමු.පාන්දරට වෙලාව ඉතිරි කර ගන්න මෙහෙම හදලා කල් තියාගන්න. සතියක් දෙකක් උනත් ක්‍රිස්පියට තියාගන කන්න පුළුවන්
1. • බත් මුලට එක කරියක් එක්...
2. • අමතර ආදායමකට සිංහල අච්...
3. • උදේට රෑට බොන්න ස්වාභාව...
4. • කොලෙස්ටරෝල් අඩු කරන රා...
5. • මෙන්න මේ ජාති 3 එකතු ක...
#ala_baduma #potato_fried #fried_potato #kal_thiyagana_kanna#kama_warga #bath_mulata_curry_warga #ala_badumak_rasama_rasata

Пікірлер: 163
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
බත් මුලට එක කරියක් එක්ක උනත් කන්න පුළුවන් විදිහට කරි වර්ග 3ක් | bath mulata curry | halmasso baduma kzbin.info/www/bejne/aqLUp4xvjNSLi5Y ප්ලේන්ටියක් බොන්න විනාඩි 10න් අඩු වියදමින් හදන රස කෑමක් | කල් තියාගන කන්න දොදොල් වලට වඩා රස කෑමක් kzbin.info/www/bejne/nIqao4WNpa59h80
@anula.gamage181
@anula.gamage181 5 ай бұрын
👍
@sumitrakurukulasuriya4724
@sumitrakurukulasuriya4724 5 ай бұрын
8iĥ
@PhChandralatha
@PhChandralatha 3 ай бұрын
🎉🎉🎉😂❤❤🎉🎉
@AyanthiAbeysekara
@AyanthiAbeysekara 3 ай бұрын
😅😅😅😅😊😅😅
@ranokaranoka6016
@ranokaranoka6016 5 ай бұрын
අනිවාර්යෙන්ම හදනවා ඉස්තුති ඔයාට 🙏🌷❤️
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 5 ай бұрын
මරු මරු අනිවාර්යයෙන් හදනවා
@malikajayalath3036
@malikajayalath3036 3 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන්සරනයි .ඔබ තුමියට
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 4 ай бұрын
අනිවාර්යෙන්. හදනවා. 👍👍👍ස්තුතියි. මිස්
@sumiyuruvishwa
@sumiyuruvishwa 5 ай бұрын
අනිවාර්යයෙන්ම හදලා බලනවා... ස්තුතියි ඔබට...
@padmawickrema4597
@padmawickrema4597 4 ай бұрын
බොහෝම ස්තුතියි දුවට. ඉතාම රසවත් ඇති කියා සිතනවා. දාණයකට උනත් ඉහාම සුදුසු ඇති කියා හිතනවා අලුත් විදිහේ අල බැදුමක් නිසා.දුවට තෙරුවන් සරණයි !!!
@nandikaamarasinghe2294
@nandikaamarasinghe2294 5 ай бұрын
ඒක නම් හරිම ප්‍රයෝජනවත් ❤❤
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
අමතර ආදායමකට සිංහල අච්චාරු හදලා ගෙදර ඉඳන් සල්ලි හොයමු | sinhala achcharu | පැපොල් අච්චාරු | adayamak kzbin.info/www/bejne/p4O5Xneqh6uZfcU
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 4 ай бұрын
ගොඩක්ම පුයෝජනවත්😊❤🙏👍
@swarnadias5846
@swarnadias5846 5 ай бұрын
Oyage resipyi harima watinawa stutii godak naga ❤
@manelhenake9522
@manelhenake9522 5 ай бұрын
හදලා.බලන්නම්.බොහෝම ස්තුතියි ❤
@suneethafranando2732
@suneethafranando2732 5 ай бұрын
ඔයාට බොහොම ස්තුතියි දුව ❤️🌹 බුදු සරණයි! 🙏🌹
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
ගිනි රස්නෙට ඇඟ නිවෙන්න සව් හදලා බොන්න ක්‍රම දෙකක් | custard sago sharbat | custerd jelly desserts kzbin.info/www/bejne/d3KYoZ6lh6-bask
@cokw4087
@cokw4087 5 ай бұрын
Pahadili vidiyata wade karanawa...budusaranai manika
@roicefernando1857
@roicefernando1857 5 ай бұрын
❤❤❤niyamai ne hari lesei thank you oyata budu saranai jesupihitai
@ramanikasthuriarachchi6598
@ramanikasthuriarachchi6598 5 ай бұрын
oyage curry warga badum warga harima rasai. ala gedara thiyanawameka aniwaryayen hadanawa. thanks
@rupikawasanthakumari1227
@rupikawasanthakumari1227 5 ай бұрын
ඒකත් මරු.....🎉🎉🎉 ස්තූතියි....❣️🥰
@shiyamahafeez1395
@shiyamahafeez1395 3 ай бұрын
I should try this ! Thank You for sharing
@indrarani9373
@indrarani9373 5 ай бұрын
Look like very delicious I going to make thank you 👍❤
@SL_ᵏᵃᵛⁱʸᵃ_BOY
@SL_ᵏᵃᵛⁱʸᵃ_BOY 5 ай бұрын
❤ Thank you very much. Budusaranai
@malanieindra123
@malanieindra123 5 ай бұрын
ස්තුතියි 🌹
@clarekekulawela505
@clarekekulawela505 4 ай бұрын
Thanks දුවේ very taste
@asokaekanayaka7664
@asokaekanayaka7664 5 ай бұрын
හොඳම අදහසක්👍👍👍
@dsjayawardhane3498
@dsjayawardhane3498 Ай бұрын
ගොඩක් ස්තුතියි දුව ට.. මේකට කෙසෙල්මුව බැදලා ඒවත් එකතු වුනාම රසයි...❤❤
@annepriyamali4539
@annepriyamali4539 4 ай бұрын
ස්තුතියි පුතේ ජේසු පිහිටයි ඔයාට .
@methlishanika4791
@methlishanika4791 5 ай бұрын
ඒක නම් මරු අක්කේ
@sriyanikh3964
@sriyanikh3964 4 ай бұрын
මමත් ඔයාගෙ අල බැදුම හදල කෑව හරිම රසයි ගොඩක් ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏
@ruvinieedunuwille9109
@ruvinieedunuwille9109 5 ай бұрын
Great New Tips Thanks 🌷
@naradasenarath9678
@naradasenarath9678 5 ай бұрын
සුපිරී 👍
@champrikagallage5077
@champrikagallage5077 5 ай бұрын
Oya kiyala dunna roty Eka haduwa rasai good luck ❤❤❤❤❤❤❤❤❤
@ranigunaratne1367
@ranigunaratne1367 5 ай бұрын
thank you ., hadanna ona
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 5 ай бұрын
ඔයාට ස්තුතියි කියලා ලියන්න බැරි වුන.නිසා අයෙම.කමෙටි කරනවා.තෙරැවන් සරනයි.සුභ.දවසක්ඔයාට
@user-qq1tt3jn5t
@user-qq1tt3jn5t 5 ай бұрын
Thanks 🎉
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 5 ай бұрын
Thank you so much Theruwan saranai
@user-gw6oq2jt5y
@user-gw6oq2jt5y 5 ай бұрын
අනිවාර්යෙන් ම මම හදනවා ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි. ❤️
@keerthperera3459
@keerthperera3459 5 ай бұрын
Thanks 😊
@damayanthifernando3849
@damayanthifernando3849 5 ай бұрын
thanks a lot❤
@neomi4986
@neomi4986 5 ай бұрын
Hi Nira once again you gave us a another appeticer . Thanks so much. I will try it and will add fried peanuts too. Which will give an added flavour. You too try it will be very tasty.
@jayanthiperara6051
@jayanthiperara6051 5 ай бұрын
Thank you so much
@sonitasonita9903
@sonitasonita9903 5 ай бұрын
Thank you so much ❤❤❤❤🎉🎉
@SumuduKrishantha
@SumuduKrishantha 5 ай бұрын
Wow it's really amazing.. Looking excellent.. Good job chef.. 😊
@Suba-Subashi
@Suba-Subashi 5 ай бұрын
ස්තූතියි රස කෑම ගේනවට❤
@user-xw6vx2xr8m
@user-xw6vx2xr8m 5 ай бұрын
Thank you
@minhaelson5865
@minhaelson5865 5 ай бұрын
Thanks
@Rasith-yh1vx
@Rasith-yh1vx 4 ай бұрын
සුපිරි
@gangaappuwa7795
@gangaappuwa7795 3 күн бұрын
Hodai duwa mn heta hadannm oyata godakma esthuti budusaranai 🙏🙏🙏
@sandyakumari-yv4rd
@sandyakumari-yv4rd 4 ай бұрын
ස්තුතිය akki
@nandithapriyani3421
@nandithapriyani3421 5 ай бұрын
Excellent 👍
@kumariwijesekara6978
@kumariwijesekara6978 Ай бұрын
දූට පින් ..මම දානයක් තියෙනවා ඒකට හදනවා.🙏
@user-gr4zl2wo5i
@user-gr4zl2wo5i 3 ай бұрын
Thank for you
@chamindasamarasinghe9553
@chamindasamarasinghe9553 2 ай бұрын
Dakkana asayi. Hadala balanawa..🌹🌹🌹🌹
@user-lk1op9dj9c
@user-lk1op9dj9c 4 ай бұрын
Super.......
@shiromipriyangika1053
@shiromipriyangika1053 4 ай бұрын
ඒක රස පාටයි 😋😋😋😋😋
@nalinpremarathna7650
@nalinpremarathna7650 5 ай бұрын
Supiri...... ma.... Supiri....... !😮
@SameeraNissanka-tz3ri
@SameeraNissanka-tz3ri 4 ай бұрын
Thank you math hadannam b.s
@Chithramalani691-wu8rc
@Chithramalani691-wu8rc 4 ай бұрын
අනිවාර්යයෙන් මමත් හදනව ඔයාට thanks
@user-zp7pt4uu9f
@user-zp7pt4uu9f 5 ай бұрын
එක.නමි.මරු.අක්කේ.මමත්.හදන්න.ඔන❤❤❤
@DeepthiHettiarachchi
@DeepthiHettiarachchi 2 ай бұрын
Niyamai
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 5 ай бұрын
ඔයා ගේ කෑම හරිම හොදයි ඒ වගේම රසත් ඇතී gunath ඇතී බුදුසරණයි බුදුසරණයි සොයුරිය ඔයාට 🌹🌹🌹🌹🌹🌹💞💞💞💞
@malanirathayake9121
@malanirathayake9121 3 ай бұрын
ඔයාට බුදුසරණයි දුවේ 👍👍👍👍👍👍👍👍👍
@ranjanik9774
@ranjanik9774 3 ай бұрын
Mama oya vidiyata great karala tawa podi Dewal tikak karala udeta geniyanna sandwich hadanawa
@namaliwasundara7902
@namaliwasundara7902 5 ай бұрын
බොහොම් ස්තුති අක්කේ. ඔයා නිසා රසට උයනවා දැන්
@nirmalafranendo8878
@nirmalafranendo8878 3 ай бұрын
මාත් හදලා බලනවා
@familaa6517
@familaa6517 5 ай бұрын
Man adama hadanwa ❤️❤️❤️❤️❤️
@thusarasadakalum8407
@thusarasadakalum8407 4 ай бұрын
This is very tatsty food ..... 🎉
@DarshaniSilva-vu8zf
@DarshaniSilva-vu8zf 4 ай бұрын
මමත් අද හැදුවා.හරිම රසයි.ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤❤
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 5 ай бұрын
Super
@dayanandadayananda-pf7qm
@dayanandadayananda-pf7qm 2 ай бұрын
Mamath heduwa hrma rasai
@user-si5vc4jj3i
@user-si5vc4jj3i 5 ай бұрын
👍 නියමයි හරිම ලස්සනයි අසාවේන් බලන් හිටිය gd
@DilrukshiAmarasakara
@DilrukshiAmarasakara 2 ай бұрын
Mamt haduva harima rashai
@user-vb8cr5wq1b
@user-vb8cr5wq1b 23 күн бұрын
Maru
@user-hh2ld6tk5s
@user-hh2ld6tk5s 5 ай бұрын
👍
@nilakwt8235
@nilakwt8235 5 ай бұрын
Adama.mama.hadanawa.❤❤api.kuwait❤❤
@user-hp1dh7xq4h
@user-hp1dh7xq4h Ай бұрын
ෂා නියමයි මැණික කටට කෙල උනනවා බුදුසරණයි ජයවේවා 🙏💕💕💕💕🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏
@user-wb5ht3tf4b
@user-wb5ht3tf4b 5 ай бұрын
👍👍👍
@damecafiris5703
@damecafiris5703 3 ай бұрын
ඉස්තුතියි රසට ඇති නේද හදන්න ඔනැ ලංකාවට ගිහාම
@dayanideepani5412
@dayanideepani5412 3 ай бұрын
duwata budu saranai dubai walin
@user-qq3mb6gc4j
@user-qq3mb6gc4j 4 ай бұрын
ඒක පට්ට😂
@Lily23277
@Lily23277 4 ай бұрын
❤👍
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 5 ай бұрын
Oya wage pahasuwen hadaganna puluwan kemA aran enna akka
@jothipalawijesingha9121
@jothipalawijesingha9121 2 ай бұрын
💐
@user-kf9xy8dh5f
@user-kf9xy8dh5f 4 ай бұрын
තෙරැවන් සරනයි ඔබතුමියට ස්තුතියි !!"
@familaa6517
@familaa6517 5 ай бұрын
Oyat budusaranai
@himalianupama6836
@himalianupama6836 5 ай бұрын
@user-hp8vi4el3d
@user-hp8vi4el3d 5 ай бұрын
🙏🙏🙏👍
@methlishanika4791
@methlishanika4791 5 ай бұрын
❤❤❤❤
@kulununidew8624
@kulununidew8624 4 ай бұрын
මමත් හදලා බලනවා රස කොහොමද කියලා ❤❤
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 5 ай бұрын
👍👍👍👍👍👍👍👍😍
@nilanthideepika8863
@nilanthideepika8863 5 ай бұрын
❤❤❤
@rathnaperera9610
@rathnaperera9610 5 ай бұрын
Hadala balamu.
@user-sd7yu5yr4x
@user-sd7yu5yr4x 2 ай бұрын
හදල බලන්න ඕනි .❤❤
@chami-dilhani-perera
@chami-dilhani-perera 5 ай бұрын
❤️👌💯
@Dilrukshi-gk4bl
@Dilrukshi-gk4bl 2 ай бұрын
❤❤❤❤❤
@budhdhimatharangani8086
@budhdhimatharangani8086 4 ай бұрын
ලෙහෙසිම විදියට..අගෙයි
@kumaridisanayake1657
@kumaridisanayake1657 3 ай бұрын
👍👍👍👍👍👍
@AruniWickramasinghe-mh8uu
@AruniWickramasinghe-mh8uu 2 ай бұрын
රස පාටයි
@user-zy3ug8cb9j
@user-zy3ug8cb9j 4 ай бұрын
Thank you baby 😂😂😂❤
@user-hr2zi1wb4y
@user-hr2zi1wb4y 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 Ай бұрын
❤❤❤❤❤❤
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 34 МЛН
Необычное растение! 😱🌿
0:27
Взрывная История
Рет қаралды 4 МЛН
Телега - hahalivars
1:00
HAHALIVARS
Рет қаралды 7 МЛН
Головоломка от дедушки🔥
0:31
FERMACHI
Рет қаралды 18 МЛН
Сделала Сюрприз Брату После 3 лет Разлуки ❤️
0:26
Глеб Рандалайнен
Рет қаралды 1,8 МЛН
The master set up a pillar among the people in seconds
0:17
Dice Master_1910
Рет қаралды 73 МЛН
A woman comes a plan to teach her indifferent husband a lesson #shorts
0:44
Fabiosa Best Lifehacks
Рет қаралды 3,3 МЛН