Best e-bikes in Sri Lanka - Yadea Stall at Colombo Motor Show 2023

  Рет қаралды 57,813

Chanux Bro

Chanux Bro

Күн бұрын

Best e-bikes in Sri Lanka - Yadea Stall at Colombo Motor Show 2023. ADVANTAGES OF YADEA E-SCOOTERS: Reasonably priced Environmentally friendly Low operating costs Modern and elegant design Compact size and greater maneuverability than conventional scooters Ideal for city traffic Easy charging - just plug in the charger or take your battery out to the wall socket Simple maintenance - no oil change, no filter change, no drive belt change
Follow the Yadea social media pages for more information
Facebook: bit.ly/YadeaSL-FB
Instagram: bit.ly/YadeaSL-IG
KZbin 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
TikTok : www.tiktok.com...
Twitter : / chanuxbro

Пікірлер: 126
@sanerunilupul
@sanerunilupul 9 ай бұрын
T9 ❤ එක අරන් දැන් මාස 5ක් 6ක් වගේ වෙනවා.5000Km+ පැදලා තියෙන්නේ.බයික් එකේ ලොකු ගැටලුවක් නම් නෑ තාම...ඒත් සිග්නල් ලයිට් දාන ස්වීච් එක වෙලාවකට වැඩ නෑ.වැස්ස පටන් ගත්ත දවස් වල ඉඳලා හෝර්න් එක වැඩ නෑ.ඒවනම් ලොකු ගැටලුවක් නෑ කියමුකෝ.මොකද ඕන වාහනේක පොඩි පොඩි ගැටලු එන්න පුලුවන් නේ... මේකේ ලොකුම ගැටලුව අබාන්ස් එකේ තියෙන Costomer service එක.😊 එක පාරක් බෙන්ඩ් එකක් ගන්නකොට රෝදේ edge එක පැනලා රිම් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා මෝටරේ වටේ ෆ්‍රේම් එක මාරු කරනවා වෙනුවට 60000/= ක් දීලා මෝටරෙත් එක්කම ගන්න උනා... පොඩි හීරීමක් උනේ.එතනින් හෙමීට හුලං යනවා.වටේ frame එක 4000/=ක් 5000/= ක් වගේ වෙයි.ඒත් ඒක විතරක් එන්නේ නෑලු.ඒකල්ලත් අරකෙන් ගලවලා මාරු කලේ වටේට තියෙන frame එක විතරයි.මොකද පොතේ මෝටර් නම්බර් එක එනවනේ එන්ජින් නම්බර් එක වෙනුවට... කොහොමහරි වැඩේ කරගත්තා බයික් එක ෆුල් ඉන්ෂුවරන්ස් කරලා තිබුන නිසා... ඒ පෙරලුන පාර පාකින් ස්වීච් එක පුපුරලා ඒක ඕඩර් කරලා දැන් මාස 3කට වැඩි තාම නෑ.කතා කරාම සතියෙන් එවනවා කියනවා...(සමහර වෙලාවට කතා කලාම නම් ඒ අය සද්දත් දානවා.😂) අනික එයාලගේ සර්විස් සෙන්ටර් වල ඉන්න අයට බයික් එක ගලවගන්න වත් තේරුමක් නෑ.සමහර ඒවා අපි කියලා දෙන්න ඕන.අනේ ඉතින් හරි අමාරුයි එහෙම උනාම. වෙන නම් කියන්න අඩුවක් නෑ.බයික් එක පට්ට ලස්සනයි.63kmph වගේ max speed එකක් තියෙනවා.100km range එකක් නම් මම කවදාවත් ගිහින් නෑ.80km වගේ යනවා...කඳු අදිනවා අවුලක් නෑ.පට්ට comfortable.❤ මෙතන වැරදි විතරක් කියලා නෑ මම.හොඳත් නරක දෙකම කියලා තියෙනවා.🤙 Abans එකේ මහත්තයෙක් මේක දකිනවනම් customer service එක මීට වඩා හොඳට හදන්න ක්‍රියාමාර්ගයක් ගන්න.Abans වගකීමක් තියෙන නිසානේ මිනිස්සු මේක ගන්නේ.එහෙම ඔයාලව විස්වාස කරලා බයික් එකක් ගන්න මිනිස්සුන්ට සද්ද දාන්න, බයික් එක ගන්නකල් හැමදාම කතා කරලා, මොකක් හරි පාර්ට් එකක් හරි සර්විස් එකක් හරි ඉල්ලුවම ඒක care නොකර ඉන්න එපා...හරි අමාරුයි එතකොට දිගටම Abans එක්ක ගනුදෙනු කරන්න... මාව contact කරගන්න ඕනනම් mail එකක් දාන්න.😊 sanerunilupul.infoඇට්ජීමේල්ඩොට්කොම්
@georgetenison7695
@georgetenison7695 9 ай бұрын
Very good dear ❤
@prabhashcreation6226
@prabhashcreation6226 9 ай бұрын
Abans worenty 1 gananm katha krla wadak na koi detath ohomai
@sahanpramesh9377
@sahanpramesh9377 8 ай бұрын
කියන්න ඕන දේ පැහැදිලිව කියල තියනව, මමත් එකක් ගන්න ඉන්නෙ ඒත් අබාන්ස් ල නිසා තමයි පස්සට ඇද ඇද ඉන්නෙ 😅
@ygamage4180
@ygamage4180 6 ай бұрын
අවුරුදු 3න් බැට්‍රි ලක්ශ 4ක්.ලක්ශ 4 කියක් යාවිද
@sanerunilupul
@sanerunilupul 6 ай бұрын
@@sahanpramesh9377 අතිසාර්ථක ලෙස දෙවෙනිපාරත් බයික් එක වැටිලා හදන්න දාලා දවස් 76ක් සර්විස් එකේ තියලා තිබ්බා පාර්ට්ස් එනකල්.කතා කරලා කරලා ඊයේ තමා කෑලිටික ආවේ.කලින්නම් අහන මනුස්සයෙක්ට අවුලක් නෑ ගන්න කියලා කිව්වා.ඒත් දැන්නම් හිතෙන්නේ ඕනම නෑ කියලා.ලයිසන්ස් එකට අවුරුදු 5ක් වෙනවා බයික් එකකින් වැටිලා නෑ.මේක අරන් මාස 6ට දෙපාරක් වැටුනා.සාමාන්‍ය වේගෙකින් ගිය නිසා අතපය කැඩුනේ නෑ.මේකේ පස්සහට බර ගොඩක් වැඩියි.ඩිසයින් එකේ තියෙන ප්‍රශ්නයක් ඒක.ඒ නිසා පොඩි බ්‍රේක් පාරකදි කාපට් පාරක උනත් පස්සහ ලිස්සලා ඉස්සරහට තල්ලුවෙලා එනවා.ළඟට හෙමීට එන්න යන්න තෙල් නැතිකාලෙක වගේ නම් වටිනවා.හැබැයි හැමදේම සලකලා බැලුවම ඇත්තටම Dio,Zr,Ntq එකක් වගේ ගන්න එක වටිනවා.මේක මගේ අත්දැකීම.🫡
@user-cm3uc1bs6j
@user-cm3uc1bs6j 4 ай бұрын
මාත් ගන්න තමයි යු ටියුබ් සර්ච් කලේ. දාල තියෙන කමෙන්ට් දැක්කහම එපා උනා.
@NevilleFernando-ml3gt
@NevilleFernando-ml3gt 3 ай бұрын
Abans after-sales service is horrible. So, I personally don't recommend any product imported by Abans. Sorry to say that, but, that's my personal experience.
@gayansachintha4432
@gayansachintha4432 9 ай бұрын
Yadea chinese ekak. Lankawe hadanawa rise kiyala e bike ekak mekata wada penumath hodai dura padinnath puluwan 😊😊
@user-og1iv7ps8e
@user-og1iv7ps8e 8 ай бұрын
අබාන්ස් ලෝකේ තියෙන හොදම බ්‍රෑන්ඩ් ගෙනාවත් ගන්නෙපා. ඒ තරම් චොර ඕකුන්ගේ සර්විස්.
@HeshanKarunarathna
@HeshanKarunarathna Ай бұрын
ඇයි දන් නැනේ මේකෙ ඩයිනෝමෝවකින් බැටරිය චාජ් වෙන්න හදලා නැත්තේ 😢
@AdmiringJungleWaterfall-rc6sx
@AdmiringJungleWaterfall-rc6sx 2 ай бұрын
Yadea ගන්න එපා 2ක් දාපු ගමන් අදින්නැ මම අරන් පට්ට කට්ටක් කන්නේ
@palithawr2733
@palithawr2733 2 ай бұрын
දන්නකෙනෙක් ගන්නඑපා මම t9 බයිසිකල් එකඅරන් මාස 7යි මොටරය වැඩනැ හදන්න කැලිනැ බයිසිකල් එක තාම ගැරිජ්එකෙ බයිලා ගහහන්නෙ අපරාදෙ සල්ලි
@dumindakumara4232
@dumindakumara4232 9 ай бұрын
Sales field eke ayata 150km per single charge use karanna puluwan model ekak thiye da?
@Film-Hub12345
@Film-Hub12345 9 ай бұрын
❤ samsung galaxy z flip 5 ගැන රිවීව් එකක් පුලුවන් නම් වීඩියෝ එකක් දාන්නකෝ...❤😢plz........
@sachithrandika1153
@sachithrandika1153 9 ай бұрын
සුපිරි ❤❤❤
@nestlk
@nestlk 9 ай бұрын
kisima therumak na....mama e bike ekak use kale meeta awurudu 10 ta kalin...Battery change karanna unama thamai tharu visiwenne....battery eka uparima awruddai duwanne... ita passe battery danna 40000/= vithara yanawa.. ethakota therenawa Patrol bike ekak use karana eka labai kiyala....Battery cost ekath ekka baluwama kisima therumak na...
@sumithpriyantha1215
@sumithpriyantha1215 9 ай бұрын
Aurudu 10 kalin thibba thakshane nme bn dan thiyenne ...parana widihatama hithanna epa...
@Yenuka_K
@Yenuka_K 9 ай бұрын
iPhone 15, 15 Plus video එක ඕනේ
@manushaviran4945
@manushaviran4945 9 ай бұрын
දැන් bike ඒක විතරයි අඩු උනේ....ඉස්සරහට car එහෙමත් ඒයි review.. fatta....
@shanthakumara6829
@shanthakumara6829 3 ай бұрын
කොම්පැනිය බොරු කරන්නේ බයිසිකල් එක වික්කට පස්සෙ කිසිම සෙවිස් එකක් නැහැ බයිසිකලය ලියාපදිංචි කිරිමට 10500 ගන්නවා සති දෙකකට වඩා යනවා
@Sachini202
@Sachini202 9 ай бұрын
Redmagic 8s pro plus video එකක් ඕන 😊😊😊
@thisallakpura5991
@thisallakpura5991 9 ай бұрын
im using E8s Pro, Best Ebike in SL
@chathuraniwellikala.
@chathuraniwellikala. 9 ай бұрын
ගන්න ඕනේ මාත් e-bick එකක්❤
@sasindusalith625
@sasindusalith625 9 ай бұрын
1st chanux bro hamadama pissuwak❤😊
@DroneBro795
@DroneBro795 9 ай бұрын
Chanuxge katahada vitharak ahenne kohomada.minissu kathakarana sadde ahenne na ne lokuvata.
@tiktok_diary
@tiktok_diary 9 ай бұрын
Noise cancellation technology eka pawichchi karala Noise eka cancel / decrease karala thiyenne Chanux aiyage video wala.
@senatharavinda8097
@senatharavinda8097 9 ай бұрын
SEG Generative Ai in Search Kiyanne Mokakda Kiyala Podi Explain ekak Dennako Brother❤
@imethnanayakkara7663
@imethnanayakkara7663 9 ай бұрын
අදත් නියමයි අයියේ
@BuddhikaDehigama
@BuddhikaDehigama 3 ай бұрын
Weel නැද්ද
@techlkofficial
@techlkofficial 9 ай бұрын
පලවෙනි comment එක❤
@WishGo-ty2js
@WishGo-ty2js Ай бұрын
Abance customer service is very bad in my experience. I don't even want to remember that unpleasant situation
@GeorgeRajapaksha
@GeorgeRajapaksha 9 ай бұрын
මේ මගුල් අරන් අමාරුවේ වැටෙන්න එපා. හොඳ ආෆ්ටර් සර්විස් එකක් දෙනකම් මේ දිහා බලන්නවත් එපා
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 2 ай бұрын
ඔය බයික් එක අරන් අමාරැවේ වැටිච්ච එක්කෙනෙක් තමයි මම බයික් එක වැස්සකට අහු උනා එදා ඉදන් ලෙඩ විකුණන්න බැලුවාම ගත්ත ගානටවත් දෙන්න බැ මේ ජරාව ගෙනවට වඩා ෆිනෑන්ස් එකක් දලා හරි ප්‍රේට්‍රල් බයික් එකක් ගත්ත නම් හොදයි කියලා මොලේ පැදුනේ මටත් පස්සෙ 😢
@Dt-ke2s
@Dt-ke2s 9 ай бұрын
Superb
@gimsarasasmitha5332
@gimsarasasmitha5332 9 ай бұрын
Superb😊
@jukiproductions9035
@jukiproductions9035 9 ай бұрын
Super video bro 😁
@lakshithaberuwalage155
@lakshithaberuwalage155 9 ай бұрын
Can you unbox Dell inspirion 5559 laptop
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 2 ай бұрын
ඔය බයිසිකල් එක නම් සෙට් වෙන්නෙම නැ ජරාවක් ලෙඩ ගොඩක් ගෙදර ගෙනවා වගේ ඉට වඩා හොදයි තව ගානක් දිලා ප්‍රේට්‍රල් බයක් එකක්ම ගෙනාව නම්
@viralmotivation_9905
@viralmotivation_9905 9 ай бұрын
Niyamai chanux heart ekak oni mekatanm 😢
@daniduudara6931
@daniduudara6931 9 ай бұрын
Supiri
@lolithaherath1498
@lolithaherath1498 9 ай бұрын
E10 එක ගැන රිවීව් එකක් දෙන්නකො චනුක්ස් අයියා ❤
@dulansathsara4182
@dulansathsara4182 9 ай бұрын
Supiri👊
@dilrukshikafernando4417
@dilrukshikafernando4417 8 ай бұрын
Kochchara welawak charg kranna onada.?
@user-cn5er7ls3z
@user-cn5er7ls3z 9 ай бұрын
super
@srehanblocks5705
@srehanblocks5705 3 ай бұрын
දුරගමනක් නම් යන්නබැහැ. ගේ වටේ තමයි...😂 ලංකාවට මේවා හරියන්නැහැ අරන් අමාරුවේ වැටෙන්න එපා.. 😢 ලොකු ගානක් වියදම් කරල අරන් හදිසියට km 200 විතර යන්න වුනොත් මග තමා...😮
@helashakthiya
@helashakthiya 9 ай бұрын
කීයක් වෙනවද මේක
@DilukaRathnathilaka
@DilukaRathnathilaka 2 ай бұрын
Speed eka kiyada
@Kasun655
@Kasun655 9 ай бұрын
Ipad mini5 unlock krnna dnna thenk thynm kynna pls
@HappyDay-di6yp
@HappyDay-di6yp 9 ай бұрын
Steam දැවෙන ප්‍රශ්නය ගේනවද❤❤
@gayanarunashantha1222
@gayanarunashantha1222 8 ай бұрын
Abans එකෙන් ගෙන්නන හින්ද ගන්ඩ එපා අන්තිම සව්ත්තු services abans
@asgpmax1102
@asgpmax1102 6 ай бұрын
Kawru gennana ekada ganna onee ethakota
@thaminduliyanage
@thaminduliyanage 2 ай бұрын
ඇත්ත 👍
@praneethmalshan5823
@praneethmalshan5823 2 ай бұрын
ඇත්ත
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 2 ай бұрын
මේ බයික් එකක් මල ජරාවක් බැරි වෙලා හරි තද වැස්සකට අහු උනොත් මෙක ගත්ත සල්ලි ගගේ දැම්මා වගෙ තමයි ලෙඩ ගොඩක් තනිකරම 😢
@shiranoor3258
@shiranoor3258 2 ай бұрын
👍
@PM_Design
@PM_Design 9 ай бұрын
Kd rise electric bike eka ganath krnna ekk..
@UmeshGimhan-hh9rx
@UmeshGimhan-hh9rx Ай бұрын
Place kiyada
@ASHON15
@ASHON15 9 ай бұрын
1st like mama
@prasadchandima710
@prasadchandima710 9 ай бұрын
නියමයි චනුක්ස්........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Saliya00
@Saliya00 9 ай бұрын
ගැනුන්ට තමා හොද 😮
@sumithpriyantha1215
@sumithpriyantha1215 9 ай бұрын
Scooter hadunawa dunne ganunta thama eth lankawe wadi purama scooter padinne pirimi thama
@uchithadissanayake4485
@uchithadissanayake4485 9 ай бұрын
Hoyapu video ekak
@user-hx9ep8qt9r
@user-hx9ep8qt9r 9 ай бұрын
සුපිරියි
@PriyankaShiromala
@PriyankaShiromala 9 ай бұрын
How much
@pamudusiriwardhana
@pamudusiriwardhana 9 ай бұрын
🔥🔥
@5smix280
@5smix280 9 ай бұрын
සුපිරිම තමා
@shashiprabath.5974
@shashiprabath.5974 9 ай бұрын
chanux aiyeeeeeeeeeeeeeeeeeeeeee
@user-tp4qr6ef6s
@user-tp4qr6ef6s Ай бұрын
එකක් ගන්න තමයි හිටියේ මේ කමෙන්ට්ස් දැක්කහම ඒ අදහස අත්හැරලා දැම්මා
@chatu7353
@chatu7353 Ай бұрын
Mamath
@user-it6rw2yi8m
@user-it6rw2yi8m 9 ай бұрын
redmi අනික් phone ටිකේ රිවිව් එක තාම නෑනේ අයියේ 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
@anandachandra1528
@anandachandra1528 9 ай бұрын
හොඳට වතුර පිරිච්ච පාරවල් එහෙම යනකොට එහෙම ඔය ඉවරයි කරලා තියෙන මෝටර් circuit tema හොදට තියෙයි මම හිතන්නේ
@anandachandra1528
@anandachandra1528 9 ай бұрын
turkic මෝටර් ටික කාලයක් ගිහිල්ලා අය පාරේ තියන වතුර පාරක එහෙම ගියහම අගේට තියෙයි
@lalpuspakumara5244
@lalpuspakumara5244 9 ай бұрын
@shadowlegendyt7546
@shadowlegendyt7546 9 ай бұрын
❤❤❤
@kiriputha6628
@kiriputha6628 7 ай бұрын
Gone minissu bike ganne screen eke lassana blnda nemeyi bike eke performance gana kiyapan
@PriyankaShiromala
@PriyankaShiromala 9 ай бұрын
Gewanna ganna barida
@w.aintrotech8891
@w.aintrotech8891 9 ай бұрын
1st
@w.aintrotech8891
@w.aintrotech8891 9 ай бұрын
🎉
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 9 ай бұрын
චීනෙන් නේද ආවෙ.
@jonsnow3513
@jonsnow3513 Ай бұрын
harima mooda video ekak, bike review karanna dannattan karanna epa
@anandapushpakumara8878
@anandapushpakumara8878 9 ай бұрын
Good 🥰🥰
@arttrippy5803
@arttrippy5803 15 күн бұрын
හොද වෙලාවට ගන්න කලින් comment beluwe
@DharanaGaming
@DharanaGaming 9 ай бұрын
hi
@user-rs1ve5bv7d
@user-rs1ve5bv7d 9 ай бұрын
Cupiri❤
@mandiraprageeth6909
@mandiraprageeth6909 9 ай бұрын
15th
@fishinghunter2865
@fishinghunter2865 2 ай бұрын
Yako gana kitahan nikan kathawa witharak kiyan nathiwa
@sltopofmusic9904
@sltopofmusic9904 9 ай бұрын
Plz heart ekakdenna❤
@sridaranasI8983
@sridaranasI8983 9 ай бұрын
1
@MrLeeeChina
@MrLeeeChina 9 ай бұрын
Made in China
@රස්තියාදුවofficial_06-x9j
@රස්තියාදුවofficial_06-x9j 6 ай бұрын
Ad gnnaw😍❤️
@user-bo8ne6gc8h
@user-bo8ne6gc8h 7 ай бұрын
ලංකාවේ හදන්න බැරිද මේවා
@asankasampath7943
@asankasampath7943 9 ай бұрын
Battery price කොහොමද
@user-eh7wk2nq8t
@user-eh7wk2nq8t Ай бұрын
Aiya oyapitipasse inne konde dai karala ae mage parana කෙල්ල
@user-wd1xm7vu9g
@user-wd1xm7vu9g 9 ай бұрын
facebook monetization gana video ekak karannko aiye ❤
@AVMRSHALI
@AVMRSHALI 9 ай бұрын
අයියෙ සොෆ්ටයා එකක් හදන විඩියෝ එකක් ගෙන්න කො
@shanidukusal957
@shanidukusal957 9 ай бұрын
Ganan wedi ne boru wedak ithun
@user-hw8fv7ms6l
@user-hw8fv7ms6l 9 ай бұрын
මටපුළුවන් pcඑකක්අරගේන දෙනෙකෙ
@RegiKatharagama
@RegiKatharagama Ай бұрын
මෙලොරහක් නැ
@ASHON15
@ASHON15 9 ай бұрын
😮😮😮😅
@blabla850
@blabla850 9 ай бұрын
අනේ කවුරුහරි කියන්නකො .toshiba tv හොදයිද 😢😢😢😢😢😢😢අනේ plz reply
@hasithasampath7670
@hasithasampath7670 9 ай бұрын
Toshiba brand eka hodai japan
@blabla850
@blabla850 9 ай бұрын
@@hasithasampath7670 thnk u kiwwt ☺️🐰💖
@noname3577
@noname3577 6 ай бұрын
ගොනා මොඩල් 🙉
@tiktok_diary
@tiktok_diary 9 ай бұрын
Supiri video eka nam ❤
@ireshakumuduni8533
@ireshakumuduni8533 9 ай бұрын
සුපිරි 🎉🎉
@NIPUNA...2.0
@NIPUNA...2.0 9 ай бұрын
❤️
@padminiranasinghe7110
@padminiranasinghe7110 9 ай бұрын
❤❤
@DEMON001.
@DEMON001. 9 ай бұрын
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 43 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 94 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 838 М.
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 81 МЛН
e Bikes - Electric Motorcycles in Sri Lanka
10:21
Chanux Bro
Рет қаралды 243 М.
What is Electric Bike Explained in Sinhala and Price in Sri Lanka
12:49
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 43 МЛН