BEST HAIR GROWTH OIL SINHALA|වේගයෙන් කොන්ඩේ වවන කරපිංචා තෙල්

  Рет қаралды 19,932

Lifestyle with koshi

Lifestyle with koshi

Күн бұрын

Пікірлер: 124
@sheharagamage1471
@sheharagamage1471 3 жыл бұрын
අක්කි මං ඔයාගෙ කරපිංචා තෙල් එක ගැන වීඩියෝ එක බලලා තමයි ඔයාව සබ්ස්ක්‍රයිබ් කලේ ..කියන්න ඕන දෙයක් තමයි අක්කි ඒක ඇත්තටම අත්දුටුයි ප්‍රත්‍යක්ෂ තෙලක් කොන්ඩෙ දිග නැතුව දුකින් ඉන්න මට උදව් කලේ අක්කෙ ඔයාගේ ඔය කරපු වීඩියෝ එක. ඒකට ගොඩා..................ක්ක්ක්ක්ක් පිං අක්කි වචන වලින් ඒක කියලා ඉවර කරන්න බෑ.🙏🙏🙏🙏🙏🙏මං කියලා ගොඩා.............ක්ක්ක්ක්ක්ක් අය දැන් ඒ තෙල හදලා ප්‍රතිඵල කියලා මටත් ස්තුති කරනවා අක්කි.මේ ඔයා කරන දේවල් වල පිං වල බල මහිමෙන් ඔයාගෙ ජීවිතේ සිතන පතන හැමදේම හොදම විදිහටම ඒ ආකාරයටම වෙන්න කියලා මං මගේ මුලු හදවතින්ම අක්කට ආශිර්වාද කරනවා අක්කේ🙏🙏🙏. ගෑනු ලමයෙක් ලස්සන වෙන්නෙ අවංක සිනහවෙන් ඒක තමයි අපිට කෙනෙකුට නොමිලේම දෙන්න පුලුවන් එකම දේ හරියටම අක්ක වගේ එහෙම අය අද අඩුයි.කොන්ඩෙ කියන්නෙත් ඒම එක දෙයක් ලස්සන කියන දෙයට.මේ වගේ වීඩියෝ කරලා නොදන්න බොහෝමයක් දේ අපිට දැනුමින් ලබා දෙනවට බෝම ස්තුතියි අක්කේ.ප්‍රවේසමෙන් ඉන්න.බුදුසරණයි 🙏🙏🙏
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Ane darling Oyata me oil eka use Karala hoda results labuna nam man ahanna dakinna asama de eka thamai. Mata ona oyalath godak lassnata inanwa dakinna. Oyala wage awankawa thamange results beda ganna ayath adui. 😍😍😍 Man godak adarei Oyage ey wachana tika ta. Thank you sooo much darling 💖😍💖 Hamadamath mage channel ekath ekka radila innna...
@sheharagamage1471
@sheharagamage1471 3 жыл бұрын
අක්කි මං අක්කිට මේ මැසේජ් එක දාන්න කලින් අක්කිගෙ හැම වීඩියෝ එකක්ම බලලා ලයික් කලා.අක්කි මුලින්ම කියන්න ඕන ඇස්වහක් ,කටවහක් නම් වදින්නෙපා අක්කි හරීම ලස්ස්සනාආආආ......යීයීයී.....😍😍😍'රුව ,ගුණ,නැණ ,දම් යුතු පුතුමය ඉතා ගරූ'රුව ඇති දියණියක් ගෙදරටම, පවුලටම රටටම හැමෝටම සිරියාවයි අක්කී. මං අක්කිගෙ වීඩියෝ හැම එකක්ම වගේ බැලුවවා අක්කි නමුත් අද තමයි අක්කි මං ෆ්‍රී වුනේ අක්කි පෙරීදා තමයි අක්කි මං ඔයාගේ වීඩියෝ ලිස්ට් එකට ගිහින් ඒ හැම එකක්ම බලලා ලයික් කලේ.අක්කිගෙ හැම ෆොටෝ එකකටම කමෙන්ට් දෑවෙ නැතත් සමහර ඒවට ක්මෙන්ට් දැම්මා අක්කී නොදා ඉන්නම බැරි වුනා අක්කී. මොකද අක්කී ඒ එකකටවත් කමෙන්ට් නොදා ඉන්න බෑ හරීම ලස්සනා........ය්‍ඊ.....ඔයා මොක ඇන්දත් කෝම ඇන්දත් කෝම බැලුවත් ලස්සනයී.ඒඑම අය අඩුයි අක්කි. ඔයා වෙලාවකට කුමාරිකාවක් වගේ පිරිපුන් මේ පිරිසිදු චේතනාවෙන් අවංක හදවතින්මයි කියන්නෙ අකකී ,තව එක එක විදිහට බැලුවම නිලියො වගේ මට එක එක විදිහට පේනවා අක්කී මං සමහර නිලියොන්ගෙ නම් දන්නෑ හැබැයි මං අක්කි.අක්කි ඔයා නම් මාරයි ඔයාට හැම 4ටෝ එකකටම නම් මං කමෙන්ට් කලේ නෑ අක්කී මොකද කාලයක් නෑ මට මං පාඩම් වැඩත් එක්ක බිසී උනා මං දන්නෑ අක්කී අක්කි දැක්ක ගමන් මට අනේ අක්කිව දකින්න තිබ්බනම් කතා කරන්න තිබ්බ නම් කියලා හිතුනා ඒම හිතුන 1වෙනිම අවස්ථාව මේ.අක්කි ඔයාට කෙල්ලෙක් විදිහට හැමදේම තියනවා මං එයින් අදහස් කලේ ලස්සන ආකර්ෂණීය රූපෙ,ලස්සන කොන්ඩෙ, අව්‍යාජ සිනහවක් වගේ කෙල්ලෙක්ට්ට තියෙන්න ඕන ආභරණනෙ ඒවා.ඔයාගෙ දෙමව්පියන්ට , මහත්තයට ලොකු ආඩම්බරයක් ඔයාව.ඔයා දැනුම,ආකල්ප,කුසලතා අතින් ගත්තත් ඔයා ඉහලට ගිහිපු කෙනෙක්.වාසනවන්තයි හැමෝම.මමත් වාසනාවන්තයි ඔයාව යූ ටියුබ් එකෙන් හරි දැකලා මේම හරි මගේ අදහස් කියන්න පුලුවන් වුනානේ.ඔයාට ලස්සන පුංච් පවුලක් ඉන්නවා.පුංචි පවුල රත්තරන්නෙ අක්කී.හැමෝටම ඒම බෑ ඒම වෙන්නෙත් නෑ වාසනාව කියන්නෙ ඒකට තමයි.අක්කි නිර්ලෝභීව හැමදේම බෙදාහදා ගන්නවා ඇත්තටම ඕම අය ඉන්නවා මනම් මේ ලෝකෙ මීට වඩා සුන්දර වෙනවා අක්කී.අක්කි ඔය වීඩියෝ වලින් කරපු සමහර ඒවා මං කරලා ප්‍රතිඵල ලබාගෙන තියනවා අක්කී.ඒ හැමදේකටම පිං ගොඩා.........ක්ක්ක්.... ස්තුතී අක්කී.ඔයා විවාහ වෙලා කියලා දන්නෙත් වීඩියෝ බැලුවමයි අක්කී හරීම ලස්සනාආඅය්‍යීඊඊඉ....නැත්නම් ඒම පේන්න තියා හිතෙන්නෙවත් නෑ පුදුමත් උනා මං . අක්කිගෙ කොන්ඩෙ මාරම ලස්සනාආයී අක්කී නූල්ඩ්ස් වගේ උපමා කරන්න වචන නෑ අක්කි සුදෝ ඒ තරම්ම ලස්සනාඅයීඉ අක්කී. මෙච්චර දිග කමෙන්ට් එකක් දැම්ම පලවෙනි වතාව අක්කී මං ඒම කමෙන්ට් දාන කෙනෙක් නෙවි අක්කී.ෆෝන් එකත් ස්ලෝව් වෙනවා මගේ .අපි වගේ රැකියා නොකරන සල්ලි හම්බ කරන්න ආදායම් මාර්ගයක් තවම නැති අයට වියදමකින් තොරව මේ වගේ දේවල් කරලා අක්කී දාන මේ වීඩියෝ ගොඩාක්ක්ක්ක්ක්ක් වටිනවා පිං අක්කී.අක්කි නිසානේ ඒ හැමදේම දැනගන්නෙ.අක්කිගෙ ඇක්ශන් , කතාව ,හැමදේම හැමදාටම ආරක්ශා කරගන්න අක්කී.අක්කි මං මෙතනින් නවතින්නම් නැත්නම් අක්කිටත් එපාවෙයි මේක කියවලා.අක්කීඉ තව මේ වගේ වීඩියෝ දානකන්මයි නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ.ආ අක්කී අක්කි අදින ඇදුම් හරීම ලස්සනාඊඊඉ...............මාරම චාම් අක්කී ඔයා.කිය්නන වචන නෑ අක්කී.අක්කී හැමදම සතුටින් ඉන්න අක්කී.ආදරේයී....මහ හුගාක්ක්ක්ක්ක්........... මඔ අක්කිගෙ ගමනට හැම බලාපොරොත්තුවක්ම සිතන පතන විදිහටම වෙන්න කියලා මං මගේ හද පත්ලෙන්ම ආශිර්වාද කරනවා අක්කී.අනේ අක්කි වගේ වෙන්න තිබ්බනම් කියලා හිතෙනවා අක්කී.අවංක නිහතමානී අයට වරදින්නෑ අක්කී.අක්කී අක්කිගෙ විස්තර දැනගන්න ආසයී අක්කී අනේ විඩියෝ එක්ක් කරන්න්කෝ පීලීස්.කෝමද අක්කී හැමදේම බැලන්ස් කරගන්නෙ ජීවිතේ?අක්කි වගේ අම්මයි තාත්තයිත් ඒ හැමෝමත් ලස්සනායී. ප්‍රාර්ථනය කරනවා අක්කිව හැමදාම හැමදෙයින්ම ඉහලටම යන්න ලැබෙන්න කියලා.ප්‍රවේසමෙන් ඉන්න.බුදුසරණයි අක්කී.🙏🙏🙏
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
@@sheharagamage1471 අනෙ 💖darling 💖ඔයාගෙ මෙ වචන ටිකකට ගොඩක් පින් ඔයාවගෙ මෙ වගෙ මට දිග ආදරණීය msgs එවන කට්ටිය හිටියට. ඔයාගෙ මෙ අදහස් ටික නම් හිතට ගොඩක් වැදුණා. ආදරෙයි darling ගොඩක් 💕💕💕මට කියන්න තියෙන එකම දෙ තමයි ඔයාලා මට මෙහෙම ආදරෙ කරන එකට මන් ඔයාලාට කොහොම thanks කරන්නද කියලා... දවසින් දවස ඔයාලට මගෙ හිතෙ තියන ආදරෙ wadi වෙනවා... මන් wish කරනවා ඔයාටත් ඔයාගෙ educational side එක 100% ක් සාර්ථක කරගන්න ලැබෙන්න කියලා... ජීවිතේ හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා.. තව එකක් ඉක්මනටම මගෙ විස්තර එක්ක ඔයාලාට Q&A video එකක් අරන් එන්නම්... ඔයාලා දන්නේ නැති ගොඩක් විස්තර තියනවා ඔයාලා එක්ක Share කරගන්න...
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
@@sheharagamage1471 godak pin me wachana tika ta adarei godak 😍😍😍😍
@Anuradissanayaka310
@Anuradissanayaka310 Жыл бұрын
​@@Lifestylewithkoshi❤
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
🎀Hi Dolls 🎀 මන් use කරන කරපිංචා Hair oil එක මන් හරියට හදන්නෙ කොහොමද කියලා ඔයාලා ගොඩදෙනෙක් මගෙන් ඇහැව්වා. ඉතින් එක තමයි මගෙ Honest review එක මන් video එක කින් අරන් ආවේ අද. මෙ hair oil එක හරියට Apply කරන්නේ කොහොමද කියලා මගෙ 🎀Curly Hair Routine Video 🎀එකෙදි මන් පෙන්නලා තියෙනවා. පහළ Link එකෙන් බලපු නැති කෙනෙක්ට බලන්න පුළුවන් kzbin.info/www/bejne/h4KTd4aHpdGed5I kzbin.info/www/bejne/h4KTd4aHpdGed5I
@anushadilhani7320
@anushadilhani7320 3 жыл бұрын
අක්කි මන් මේ oil එක හදලා බැලුවා ගොඩක් හොදයි ඒක. අක්කිගෙ make up look ඒක අද ගොඩක් ලස්සනයි තව make up looks වීඩියෝ ගේන්න අක්කියෝ 🥰🥰
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Thawa makeup videos gennam darling 😘😘😘
@shashi3051
@shashi3051 3 жыл бұрын
තෑන්ක්යූ අක්කා,,මගෙත් කොන්ඩෙ අහුරු පිටින් යනවා😔 ගොඩාක් දුකින් ඉන්නෙ.. මම මේ ඔයිල් එක පාවිච්චි කරලා ඔයාට ප්‍රතිඵල කියන්නම්ම්ම්♥️
@HansikaPerera-g5m
@HansikaPerera-g5m 6 ай бұрын
Akke mekata konde wawenawa neda..kochara sthkra krath wewenne nha
@chaminiperera7250
@chaminiperera7250 2 жыл бұрын
Aththatam meken konde wawagnna puluwan neda
@tharu11111
@tharu11111 3 жыл бұрын
Den akkige hair eka godak nirogii..e wagema harima lassnai 😍
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Thanks darling 😘😘😘
@Teenaadoofert
@Teenaadoofert 2 ай бұрын
අනි අක්කි ප්ලීස් රිප්ලයි අක්කිගෙ අගල් 4ක් වැවෙන්න කොච්චර කාලයක් ගියාද ප්ලීස් අක්කි රිප්ලයි 🙏🥺
@ayodyaharshani333
@ayodyaharshani333 3 жыл бұрын
Akki natural hair eka godak lassnai akkige😍😍🥺🥺
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Thanks darling 😘😘😘
@A.GSujeewa
@A.GSujeewa 2 ай бұрын
Perisidu poltel ganne koinda
@charithadissanayake8709
@charithadissanayake8709 2 жыл бұрын
E vitamin wala brand eka mokakda
@MilaniLakshika-x8s
@MilaniLakshika-x8s 7 ай бұрын
Akke klorin wathura walata konnde ynawad
@prettygirl9426
@prettygirl9426 3 жыл бұрын
Akki, Baraka brand ekee vergin coconut oil eka hodaida?
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Ow ekath godak hodia 😘😘
@UdaraVitharana
@UdaraVitharana 3 ай бұрын
5.40 hadana vidiha😅
@sandyakumari9309
@sandyakumari9309 2 жыл бұрын
Thank you akke oyage me watina video eka.godak pin
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 2 жыл бұрын
Much love 😍😍
@sadalitharushika423
@sadalitharushika423 2 жыл бұрын
Thanks akki vitamin E damme නැති වුනාට කමක් නැද්ද අක්කියෝ කරපිංචා තෙල් එකට
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 2 жыл бұрын
Kamak naha
@sadalitharushika423
@sadalitharushika423 2 жыл бұрын
@@Lifestylewithkoshi thank replay karata akkiyooo
@chamodipabasara9957
@chamodipabasara9957 3 жыл бұрын
Mama adai akkige video ek bluwa.aneh gdak thenz akkiyo.mge konde godak digai.eth den konde yanwa godak aneh gdak pin akkiyo.😘
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Ane oyawa mage channel ekata adaren pili gannawa thank you soooo much ❤️
@chamodipabasara9957
@chamodipabasara9957 3 жыл бұрын
@@Lifestylewithkoshi 😘❤️
@mokshapanchali1812
@mokshapanchali1812 3 жыл бұрын
Akki me karapincha oil eka gala nanna onimada? Naththam nanne nathuwa samanya thel ekak wage use karanna puluwanda?
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Ehema Ona Naha rata gala thiyala udeta nannath pluwan
@sudunona6713
@sudunona6713 3 жыл бұрын
Olive oil hod ndda
@madushani2920
@madushani2920 3 жыл бұрын
Akki plz mta hlp ekk krnnko mge muune gdk pimpl thibba dn scrs and mrks tynwa gdk chuuti bibilit tynwa mn tcm ek use krnnd?eka mulu muuntma use kry kmkna ned dry wen na ned muuna??
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Moakda Oya use karanne
@madushani2920
@madushani2920 3 жыл бұрын
@@Lifestylewithkoshi danta face wsh vitrai use krnne mm ahnne tcm scr remove gel ek use krnn hodaid ek mulu muuntm aply krt kmkndd kyl akki
@erandisathsara
@erandisathsara 2 жыл бұрын
මේක use කරන නිසාද මන්ද මගේ කොන්ඩෙ ගොඩක් යනවනෙ දැං, කොන්ඩෙ ඇත්තෙම නැති තරම්, මොනාද කරන්න පුළුවන් ඒකට😢
@umaya1150
@umaya1150 3 жыл бұрын
Wowwww my angle ummmmmmawhaa ❤️❤️❤️❤️
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Much love ❤️
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 3 жыл бұрын
අක්කී අහන්නකෝ මේ ඔයාගෙ කරපින්චා ඔයිල් එක ගාලා පැයක් වගේ ඉදලා ඒ ඔයිල් එක ඔලුවේ තියෙද්දීම කරපින්චා මාස්ක් එකක් දැම්මට ප්‍රශ්නයක් නැද්ද?? අනේ reply ඕනේ මයී😥😥🙏🙏
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Ehema danna epa darling oil eka karana dawasata mask eka danna epa. Wena dawsata mask eka danna
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 3 жыл бұрын
@@Lifestylewithkoshi thnkss akkiii❤️❤️
@nilukarathnayake5895
@nilukarathnayake5895 3 жыл бұрын
Akke kaden vergin oil gn benee...hidapu pol tel gn beda..
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Hindapu pol theluth hodai virgin coconut oil thiyanawa super market wala marina brand eka eka hodia
@nilukarathnayake5895
@nilukarathnayake5895 3 жыл бұрын
Akki vergin cocunat oil kiynne..sudu pol tel walatamada
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
@@nilukarathnayake5895 ow pirisidu pol thel walata
@prabodhiharshika8787
@prabodhiharshika8787 3 жыл бұрын
Akka gedr thiyen pol thel hoda nedd
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Virgin coconut oil thama hoda
@disnagamage7908
@disnagamage7908 3 жыл бұрын
Akki me oyge natural hair ekeda. Oya dan hair eka blow dry krla set krlda thiyenne akkiii
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Nana mukuth ma Karala nawia thiyanna me mage normal hair eka. dan layer cut eka wawila thiyanna. Man ehema blow dry karanne naha konde damage wena nisa 😘😘😘
@disnagamage7908
@disnagamage7908 3 жыл бұрын
@@Lifestylewithkoshi mta thiyenneth oyta wage curly hair ekk akki. Oya khomda akki blow dry ekk karala set karagena wage thiyenne mhema.
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
@@disnagamage7908 ey mama use karana mask ekan thama mage konde ehema thiyanna hoda shampoo conditioner use karananth ona
@disnagamage7908
@disnagamage7908 3 жыл бұрын
@@Lifestylewithkoshi plz akki oya use karana dewal mata kiyannko. Mask shampoo conditiner eka
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
@@disnagamage7908 man eywa ganath video ekka karanam darling
@savinimashavlogs5414
@savinimashavlogs5414 3 жыл бұрын
Soo nice akki babooo😘😘
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Thanks my Beautiful
@nisansalasamarakodi6754
@nisansalasamarakodi6754 Жыл бұрын
Thanks akki
@Lifestylewithkoshi
@Lifestylewithkoshi Жыл бұрын
Much love ❤️
@hashnimaduchka4374
@hashnimaduchka4374 3 жыл бұрын
Hoda video ekak akkkkkiyyyyooooo
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Thanks dolly 😍😍
@sanjeewaprbhath
@sanjeewaprbhath 3 жыл бұрын
Akki me thel ekata konde ganakam wenawada
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Ow me oil eka godak hodia
@fathimarihana9568
@fathimarihana9568 3 жыл бұрын
Thank you dr ❤❤❤
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Much love ❤️
@නිම්සරා-ට8ඬ
@නිම්සරා-ට8ඬ 3 жыл бұрын
අක්කේ මගේ කොන්ඩෙ ගොඩාක් අඩුයි මේක කලොත් මගේ ගියපු කොන්ඩෙ ආයෙත් එයිද අක්කේ
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Ow digatama use karoth hoda results thiysnwa
@නිම්සරා-ට8ඬ
@නිම්සරා-ට8ඬ 3 жыл бұрын
@@Lifestylewithkoshi thnkx akke
@sheharagamage1471
@sheharagamage1471 3 жыл бұрын
Aniwa enwa👍👍👍
@indikaratnayaka1139
@indikaratnayaka1139 3 жыл бұрын
😘😗😘💯 oya'hodata kara eka"doll
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Thanks darling
@nuwantharaka2293
@nuwantharaka2293 3 жыл бұрын
Akke polthel dala haduwth hari nadda
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Ow pirisidu pol thel thama use karanna ona
@mohamedrizni9744
@mohamedrizni9744 3 жыл бұрын
Akkige lassna 😍
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Thanks darling 😍😍😍
@dinuweragoda91-ef9xv
@dinuweragoda91-ef9xv 10 ай бұрын
Thank you❤️
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 10 ай бұрын
😍😍😍
@shalikasajani3894
@shalikasajani3894 3 жыл бұрын
😘😘😘😘😘😘 thanks akki
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Much love ❤️
@shaminirajapaksha6756
@shaminirajapaksha6756 7 ай бұрын
අක්කේ කොන්ඩේ ඔයිල් කරාට පස්සේ ෂැම්පු කිරීම අනිවාර්යයි ද? නැත්නම් කොන්ඩේ යන්න බලනවද
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 ай бұрын
Aniwarayenma karanna ona
@gamagewasana21
@gamagewasana21 Жыл бұрын
අක්කී මේ ඔයිල් එක යූස් කරලා නාලා කොන්ඩේ වෙලූනාට පස්සේ කේශා එකක් ගෑවට කමක් නැද්ද ..කොන්ඩේ වේලූනාම් ගැට ගැහිලා අවුල් වෙනවනේ නැත්තම්
@Lifestylewithkoshi
@Lifestylewithkoshi Жыл бұрын
Kamak naha darling
@gamagewasana21
@gamagewasana21 Жыл бұрын
@@Lifestylewithkoshi 😘
@saduniamarasooriya4300
@saduniamarasooriya4300 3 жыл бұрын
Akki dana hari mask eka kiyanko 3
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Garnier hair food papaya eka thama use karanne
@chamathdenuwan5902
@chamathdenuwan5902 3 жыл бұрын
Good Video ❤️❤️😊
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
😍😍😍😍
@lakshanimadhuwanthi9512
@lakshanimadhuwanthi9512 2 жыл бұрын
පොල් තෙල් වෙනුවට ඔලිවු ඔයිල් ගන්න බැරිද 🤔
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 2 жыл бұрын
Ow pluwan
@sllanka378
@sllanka378 3 жыл бұрын
Akki. Dry hair ekakata hoda shampoo conditioner monawada kiyannakoo
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Organic shampoo ekak use karanna
@ThushaniTharika
@ThushaniTharika 5 ай бұрын
Podi daruwantath hadaida
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 5 ай бұрын
Eka nam hariyata danne naha
@NimaliSiriwardana-ft1jw
@NimaliSiriwardana-ft1jw 3 ай бұрын
👍
@NimaliSiriwardana-ft1jw
@NimaliSiriwardana-ft1jw 3 ай бұрын
❤❤❤
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 ай бұрын
❤️❤️❤️
@indikamanori6823
@indikamanori6823 3 жыл бұрын
Math karannada nande 👧
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
👍👍👍👍
@KalugamageGayani
@KalugamageGayani 3 ай бұрын
Hi
@kawshipalihawadana2340
@kawshipalihawadana2340 3 жыл бұрын
Akki 🥰❤️
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Much love ❤️
@ශෂිප්රභා
@ශෂිප්රභා 3 жыл бұрын
අක්කී මොනාද හොද ශැම්පූ
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Moakda hair type eka
@ශෂිප්රභා
@ශෂිප්රභා 3 жыл бұрын
@@Lifestylewithkoshi sinidui ikmanata kadenw
@sewwandigunathilaka976
@sewwandigunathilaka976 3 жыл бұрын
❤️❤️❤️
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
😘😘😘😘
@jagathfernando9350
@jagathfernando9350 3 жыл бұрын
අක්කා ම්
@virangapiumal6952
@virangapiumal6952 3 жыл бұрын
Akki මරු akki. Video eka. Akki. Mn. Whatsapp eke. Akkit. Mg. Dmm. Eth. Reply. N
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Man reply kara darling
@virangapiumal6952
@virangapiumal6952 3 жыл бұрын
Mn. Dkk. Akki. Mg. Dal. Thibb
@nethuakrsha9445
@nethuakrsha9445 3 жыл бұрын
@@Lifestylewithkoshi anu akkiyo hoda shampo conditione kiyannako.mageth konde godak yanawa ..mn oyage කරපිංචා oil eka haduwa..ඉතින් shampo conditione kiyannsko monada hoda kiyala
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
@@nethuakrsha9445 Ane sooo sweet of you oyala request karapu widiyata chemical godak nathi man use karana organic shampoo conditioner gana video ekak me week eka eanwa aniwarayen ma balanna. Man date eka community post eka kin dannam
@DailyElesh
@DailyElesh 3 жыл бұрын
Math akkita whatsap msg ekak damma.reply na
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Ane darling sooory reply karannam godka msgs eanwa ithin mata samahara eywa miss wenawa Aniwarayenma reply karannam 😘😘
@jagathfernando9350
@jagathfernando9350 3 жыл бұрын
අක්කා මම හරි 👍
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
😍😍😍
@witcherworld9570
@witcherworld9570 3 жыл бұрын
😘 thank you
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
Much love 😘😘
@kavindyathisarani921
@kavindyathisarani921 3 жыл бұрын
Thnq akki
@Lifestylewithkoshi
@Lifestylewithkoshi 3 жыл бұрын
😍😍😃
@WasanthiPriyadarsani-fu4lx
@WasanthiPriyadarsani-fu4lx Ай бұрын
Hi
Homemade hair oil for Hair fall
11:44
Cosmo Beauty Studio
Рет қаралды 459 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 98 МЛН
BEST HAIR OILS FOR HAIR GROWTH
9:55
Cosmo Beauty Studio
Рет қаралды 260 М.
Best Hair Oil For Hair Growth | CASTOR OIL
9:20
beauty with sumu
Рет қаралды 973 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН