කරපිංචා වලින් කොන්ඩේ දික් වෙන හරිම විදිය 💯| Naturally ( hair Toner , hair Oil,hair Mask )

  Рет қаралды 703,156

dilki nadeera

dilki nadeera

Күн бұрын

Instragram ...

Пікірлер: 779
@BinuriMadurangi
@BinuriMadurangi 4 ай бұрын
මෙක මන් බැලුවෙ7/ 5 වෙනිදා ඇත්තටම මෙක මරු 🥺💗 මෙකෙ දැනටම මට හොද රිසාල්ට් එකක් තියනවා ❤thank you akki 💗💗
@shifanashifana5730
@shifanashifana5730 4 ай бұрын
Daily gewada oya meka hriyta kiynnko oya krpu widiha
@Imaa-p6n
@Imaa-p6n 9 ай бұрын
වෑංජන වලට දාන කරපිංචානම් කන්න හොඳ නැහැ අක්කෙ.වෑංජන වලට කරපිංචා දාන්නෙ ඒකෙ තියන විශ වර්ග විෂ බීජ උරා ගන්න.එතකොට වෑංජන වල තියන්නෙ වෑංජනේ විශ වර්ගෙ විශබීජ උරා ගත්තු කරපිංචා.එතකොට ඔයා කන්නෙ විශ පිරුනු කරපිංචා කොල 🥲 කරපිංචා බීම,කැඳ වගේ දේවල්නම් කොන්ඩෙට ඇඟට ගොඩාක් හොඳයි ❤
@Mana60739
@Mana60739 7 ай бұрын
Ow
@O_S_H_I_-567
@O_S_H_I_-567 8 ай бұрын
කරපිංචා තෙල් එකෙන් ඇත්තටම results තියෙනවා මං දැන් පාවිච්චි කරන්න අරන් මාසයක් විතර වෙනවා ඒක ගොඩක් හොදයි 😊 තුනී කොන්ඩයක් මට තිබ්බෙ දැන් කොන්ඩෙ ගොඩක් තියෙනවා ලස්සනයි tnq ඔයාට
@RishanaShenudri-by6hl
@RishanaShenudri-by6hl Жыл бұрын
මන් මේක කරා කරන්න කලින් කොන්ඩේ ගොඩාක් ගියා ඇත්තටම ඔයාට තැන්ක්ස් කරලා මදි ගොඩාක් පින් මගේ කොන්ඩේ දිග් වේලා යැමත් අඩුයි 2,3ක් වගේ ගැලවිලා යන්නේ...අනෙ පින් අක්කේ ඔයට ගොඩාක් ❤❤🙏🙏 අදට දවස් 7ක් වේනවා මෙක නම් මැජික් එකක්මයි 😊
@madushadasanayaka1450
@madushadasanayaka1450 Жыл бұрын
Oya පාවිච්චි kale oil akada
@RishanaShenudri-by6hl
@RishanaShenudri-by6hl Жыл бұрын
@@madushadasanayaka1450 steps thunama kara,pack eka satiyakata deparayi use kare
@nayanagarusinghe525
@nayanagarusinghe525 14 күн бұрын
❤❤❤❤❤
@chandimalelwala9231
@chandimalelwala9231 Жыл бұрын
අක්කි ගේ හිනාවට ආස අය සහ අක්කිට ආදරේ අය කෝ බලන්න ❤❤❤❤
@kumuduharshani7448
@kumuduharshani7448 11 ай бұрын
@DoniSamantha
@DoniSamantha 10 ай бұрын
Mama
@DulikaPriyadarshani-in7ve
@DulikaPriyadarshani-in7ve 10 ай бұрын
Me
@sandyakumari3792
@sandyakumari3792 10 ай бұрын
Mamat
@PriyankaNilan
@PriyankaNilan 7 ай бұрын
අනේ පල යන්න
@rash_2917
@rash_2917 Жыл бұрын
ඇත්තටම කරපිංචා කියන්නේ කොණ්ඩෙට ගොඩක් හොද දෙයක් 😍 මට ගොඩක් හොද ප්‍රථිපල කරපිංචා තෙල් එකෙන් තියෙයි , ඇත්තටම අක්කි කියන්නා වගේ සතියෙන් ප්‍රථිපල තියෙයි 😚🌸 මම මේ දේ කලින්ම කළේ කොරෝනා කාලෙදි හොද පිරිසිදු පොල් තෙල් ටිකක් අරන් රත් වෙන්න තියලා ඒකටම රතුළූණු හරි රටළූණු හරි කපලා දාලා කරපිංචා දාලා උළුහාල් දාලා තෙල් එක හදාගත්තේ , ඊට පස්සේ තෙල් එක ලිපෙන් බාලා නිවුනට පස්සේ දෙහිබෑයක් මිරිකලා දාලා හොදට කලවම් කළා . මේක ඇත්තටම පුදුම සුවදයි . ( කැමතිනම් තියෙයිනම් විතරක් Vitamin E Capsule එකකුත් දාලා කලවම් කරන්න පුලුවන් , මේක ඕනිම නෑ මාත් පෙළක් දවස් වලට විතරයි තෙල් එක හදද්දි Vitamin E Capsule දැම්මේ ) .හැමදාම රෑට මම හොදට කොණ්ඩේ තෙල් ගාලා චුට්ටක් වෙලා මසාජ් කරලා හොද තදට කොණ්ඩ දෙකක් ගොතලා නිදාගත්තා . තව මේ තෙල් එක ගාන අතරතුරේ මම කරපිංචා ඉති තුන හතරක් උණු වතුරට දාලා තැම්බෙන්න තියලා බිව්වා . ඇත්තටම කරපිංචා කියලා කියන්නේ දිව්‍යමය බෙහෙතක් වගේ . කොණ්ඩේ වවන්න ගෙවත්තෙන් හොයාගන්න පුලුවන් ලේසිම දේ තමයි කරපිංචා 😚❤️🥰❤️
@NamalPriyadharshana-in6vm
@NamalPriyadharshana-in6vm Жыл бұрын
Ane dehi demmata aulak wenne nedda thel ekata akke
@rash_2917
@rash_2917 Жыл бұрын
@@NamalPriyadharshana-in6vm කමක් නෑ නංගො හැබැයි තෙල් එක ලිපෙන් බාලා නිවුනට පස්සේ දාන්න ලිපේදි , රත්වෙලා තියෙද්දි දාන්න යන්න එපා එතකොට තෙල් ඇගට විසික් වෙයි 🥰❤️
@emobikahawatta-sk5ih
@emobikahawatta-sk5ih Жыл бұрын
රෑට තෙල් ගාලා ඊලඟ දවසෙ උදේට නානවද? දවසක් දෙකක් විතර ඔලුවෙ තෙල් තියන් ඉන්න හොඳ නැද්ද?
@menolisathsarani8241
@menolisathsarani8241 Жыл бұрын
@@emobikahawatta-sk5ih නාන්න පැයකට කලින් ගාලා නෑවම ඇති..
@rash_2917
@rash_2917 Жыл бұрын
@@emobikahawatta-sk5ih නාන්න කලින් වගේ ගෑවත් කමක් නෑ මම ගොඩක්ම කළේ රෑට ගාලා හොදට තදට කොණ්ඩ දෙකක් ගොතපු එක පහුවදාට නෑවා 😚🌸
@NethuniNirasha-zq7pi
@NethuniNirasha-zq7pi 8 ай бұрын
wow නියමයි අක්කෙ මන් හොය් හොය හිටියෙ මගෙ කොන්ඩෙට treatment එකක් Thank you so mach මේ වගේ හොද දෙයක් ඔයාගෙ චැනල් එකෙන් පෙන්නුවාට මන් අනිවාර්යයෙන් මෙක try කරනව😍😍😍😍♥️♥️♥️♥️
@pramodyahansamal4480
@pramodyahansamal4480 Жыл бұрын
Tnx aneee .adrei manika.තෙරුවන් සරනයි පරිස්සමට ඉන්න 🌹♥️🌹♥️
@ncsnipergaming4873
@ncsnipergaming4873 11 ай бұрын
කරපිංචා Blendor කරලා හරි වංගෙඩියෙ කොටලා හරි තෙල් එකට දාන්න. එතකොට තමයි පොල්තෙල් එක තද කොළ පැහැති ගතියක් එන්නෙ. කොළය පිටින්ම දැම්මම කොළ වල තියෙන ගුණය හරියට පොල්තෙල් වලට එකතු වෙන්නෙ නෑ.
@namodhyahansani8488
@namodhyahansani8488 20 күн бұрын
👍
@poornikavindya2651
@poornikavindya2651 Жыл бұрын
ඇත්තටම thnx කරන්න මේ comment එක type කරන්න හිතුනේ.ඉස්සරට වඩා මගෙ මූන ස්වාභාවිකව පැහැපත් කරගන්න,කොන්ඩෙ දික් කරගන්න අක්කාගෙ videos ගොඩක් වැදගත් උනා.ඒකට ගොඩක් ස්තුතියි .තමන්ගෙ වගේම අනිත් අයගේ ලස්සන ගැන නිහතමානීව හිතනවට.2018 පුංචි කරදරයක් නිසා මගෙ මූනයි බෙල්ලයි පිච්චුනා .ඒත් වෛද්‍යවරුන්ට පිං සිදු වෙන්න මන් සැත්කමක් නිසා සුව උනා. මගෙ ලස්සන මතු කරගන්න සොබාදහමෙන් ම කියලා දුන්න සත්කාර ගොඩක් වැදගත් උනා.💖
@Isu_19
@Isu_19 Жыл бұрын
Oy thawath lassn wenn ona. Api hamom lassnii❤️🌸 🤗 Mt kynnko mageth accident ekakin mune thuwala kalal. Thinw. mn wadiy ganan ganne nathuw idiy akkee. Meeta wadiy dewl minissunt wenw kyl hithala Hby mt confident nh thankt yanna.pirisk athart. Kellekt mehm unam hrii krdrii neh akkee 🙌🥺 අභියෝග godk eii mt issrht.. mt thama. awrudu 20ii akkee. hitha hayyat innw. විසඳුම් thibbot mt thawath sathutin inna Puluwnweii kyl hithenw.🥺😌 Akka krpu treatment ek mkkd. Surgery 1kd.???? Mona hodpital ekend klee. kyak giyad wagee. Mt wisthara tikk kynn akkee. Oy mek dakkot mt aniwren kynnn. 😊 Whtzp no1k dunnot katha krnn puluwnd akkeeee ? Mn boru kynw neweiii 😌mt loku udwwk mek
@poornikavindya2651
@poornikavindya2651 Жыл бұрын
@@Isu_19 මගේ සාමාන්‍ය පිළිස්සුම් කැළල් තිබ්බේ.උනු වතුරට පිච්චුනා වගේ.ඒ නිසා වැස්ලින් වර්ගයක් මොකක් හරි.බෙහෙත් එක නම් මතක නෑ.ඒ කාලේ තුන්දාස් ගානක්.නිකන් ප්ලාස්ටර් එකක් වගේ.ඒකෙ තියන ජෙල් ටික මූනේ ගාලා ප්ලාස්ටර් එක අලවලා දවස් තුනක් විතර ගෝස් කෑලිවලින් මූන වහලා .ඊටපස්සෙ දවස් 10ක් නාන්න එපා කියලා .දහවෙනි දවසේ නානකොට ඒ කැලල් ඔක්කොම මැකිලා තිබ්බා.සාමාන්‍ය කැලල් නිසාද මන්දා.බෙල්ලේ පොඩි අදුරු පැහැයක් තිබ්බා.ඒ ටික ඔලිව් ඔයිල් ගාලා අඩු උනා.මාව සනීප වෙලා දකිද්දී ඔක්කොම පුදුම උනා කිසිම කැලලක් නැති ලස්සන මූනක් තිබ්බා.විශේෂත්වය තමා ඒ පිලිස්සීම තුලින් මගෙ මුහුනේ හැඩයට කිසිම හානියක් උනේ නැ.සැත්කම කරන ඩොක්ටලා කිව්වේ සාමාන්‍ය පිලිස්සීමක් කියලා .ඒත් ඩොක්ටලා හිතුවට කැලැල් ඇති කියලා .එක කැලලක් තිබ්බෙ නෑ.poorni kavindya kyl fb innw.podi babek inn profile ekk aththee.mn balangoda
@Isu_19
@Isu_19 Жыл бұрын
@@poornikavindya2651oyt ehm ikmant hoda una ek godak hodaii akkee 🤗 akkka surgery krnna kyl Doctor kenkt pennuwd . Eee kohed. Akka kamathinm witrk kynnaa.😊 Mn fb naa akkee.
@RamaniSwarnathilaka
@RamaniSwarnathilaka 8 ай бұрын
De 7:54 😅
@SwarnaArachchi-p9u
@SwarnaArachchi-p9u 7 ай бұрын
​❤@@poornikavindya2651
@sanjanasanjana7745
@sanjanasanjana7745 Жыл бұрын
Thank You So Much Akki For This Useful Video...! 💕😍❤️ Video Eka Harima Lassanai Akki...! 🤗❤️❤️❤️🤗
@BanjanawaththegedaraWimalawath
@BanjanawaththegedaraWimalawath 2 ай бұрын
ඔයා හරි හොඳයි. සත්කාර උනම කියල දුන්න. බෝම ස්තුති.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
තෑන්ක් යූ අක්කි ❤❤❤.ඇත්තටම මං කරලා බලන්න ඕන අනිවාර්යයෙන්ම ❤❤❤
@prebashiniprebashini5391
@prebashiniprebashini5391 Жыл бұрын
Mama kra meka sathi 1hamarakata wage kalin aye peredath kra aththatma konde tikak kalinta wda chuttk digai wge geta gehenneth na konde kedenneth na ඉස්හොරි thibba dn godak adui nathima tharam..wensk therenwa mata nam...
@DinushaRathnayaka-pu8gx
@DinushaRathnayaka-pu8gx Жыл бұрын
අදරෙයි පැලෙන්න මැනික.බුදු සරණයි ඔයාට.වැදගත් විඩියෝ එකාක්
@rashmithathsarani2335
@rashmithathsarani2335 Жыл бұрын
ඔයයි කොණ්ඩෙයි ගොඩාක් ලස්සනයි අක්කි 😍❤️
@ashasamodi8466
@ashasamodi8466 Жыл бұрын
Akki mage hair eka godak yanawa.Specially nanakota.Ethakota mn meka hamadama karata kmk nadda.Issaara mage godak thick hair ekk thibba..Plz reply
@tharuart288
@tharuart288 Жыл бұрын
දෙයියනේ හිතුවා විතරයි වීඩීයො එකක් දලා නෑනේද කියලා මෙන්න දාලා අනේ පින් මැනිකේ මාත් මේ කොන්ඩේ වවාගන්න ආසයි ආදරෙයි හොදේ බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤💜️❤️
@rangiayoma5635
@rangiayoma5635 6 ай бұрын
Konde aththatama වැවුනද
@PreethimaMadhumalee-dt9hy
@PreethimaMadhumalee-dt9hy Жыл бұрын
මම කොණ්ඩෙට කිසිම treatment එකක් කරන්නේ නැහැ... ෂැම්පූ conditioner ඇරෙන්න... කොණ්ඩෙ වැවෙනවා මගේ... මම මාස හයකට විතර සැරයක් layer කරනවා ... දිග කොණ්ඩෙට ආස නෑ මම... මගෙ නංගි නම් ආසයි. එයාට කියන්නම් නගෝ ඔයාගේ treatments ok.... ❤❤❤😊
@hash230
@hash230 Жыл бұрын
Oyage shampo eka mokadda
@PreethimaMadhumalee-dt9hy
@PreethimaMadhumalee-dt9hy Жыл бұрын
@@hash230 Sunsilk , Lifebuoy, Dandex. Mama eka digata ekama shampoo ekak use karanne ne. Maaru kara kara use karanne me shampoo warga. ...
@GEMINRANA-uo1mo
@GEMINRANA-uo1mo 10 ай бұрын
අක්කේ ඕක කියන්නේ ගොඩක් කොට කොන්ඩෙකට දෙග්ලොකඩක් අය කියන්නේ කකුල්ලේ දණහිස ගාවට කොන්ඩේ ගන්න පුළුවන් තරමට මේ රිසල්ට තියෙනවද
@shanithilini7928
@shanithilini7928 Жыл бұрын
සතියට කී පාරක් ගාන්න ඕනිද එකක් apply කරලා විනාඩි කීයකින්ද අනික aply කරන්නේ
@SugathSagara
@SugathSagara 3 ай бұрын
දවසට කීපාරක් ගානවද
@kalpanatharangi1412
@kalpanatharangi1412 11 ай бұрын
Akkiii man ada me vdo ekh bluwe adama krla baluwa Mata hithenawa mage hair ekh long Wei kiyala sathiyak Yann kalim ❤️🥰
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
මං කරපිංචා තෙල් එක පාවිච්චි කරනව අක්කි..හොද result තියනව..මේ දේවලුත් කරල බලන්නම්කෝ😊❤️
@Sumi-g7v
@Sumi-g7v 7 ай бұрын
කරපිංචා තෙල් හදන්නේ කොහොමද 🙏🙏
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 4 ай бұрын
You tube eke search krla blnnko thynw
@susilaperera576
@susilaperera576 4 ай бұрын
😢😢😢😢😢🎉😢😢😢😢
@emashakawindi786
@emashakawindi786 Жыл бұрын
විශ්වාස කරන්න පුළුවන් අක්කි කියනවා කියන්නේ ..thank you akki❤
@AIAttanayake
@AIAttanayake 5 күн бұрын
ගොඩක් ස්තූතියි දූව. හරිම ලස්සනයි දුව ඔයා. ලස්සන කොන්ඩයක්. ගොඩක් හොඳ ට පැහැදිලි කළා. මමත් subscribe කරා.
@NosikaKumari
@NosikaKumari 9 ай бұрын
අක්කි hair mask ekay hair oil ekay කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද
@nidarshakavindi3646
@nidarshakavindi3646 3 ай бұрын
මේක ඇත්ත මම මාස එකහමාරක් විතර එක දිගට කරා. දැන් ගොඩක් අය කියනව කොන්ඩෙ දික් වෙලා කියල තෑන්ක්ස් අක්කී❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@SavindiShehana-jn7fq
@SavindiShehana-jn7fq Жыл бұрын
මම තමයි මුලුන්ම බැලුවෙ හොදේ 🥺🌺👀 අක්කි අද මම කොන්ඩෙ කපනවා අගිස්සන අනිවාරෙන්ම මේක අද කරනවා කොන්ඩෙ කපලා ඉවර උනාම I ❤️ you akke බුදු සරනයි පරිස්සමින් ඉන්න මැනික ❤ ආදරෙයි පැලෙන්න
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
Adrei ❤❤❤❤
@lashikaru123
@lashikaru123 Жыл бұрын
Meka hemdama krnn oned kiynnko 😑
@NimashaSamanjali
@NimashaSamanjali Жыл бұрын
Results thiyenwd
@NilankaKumara-e4h
@NilankaKumara-e4h Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@SanjeewaniSanjeewaninayana
@SanjeewaniSanjeewaninayana Жыл бұрын
😢😢😢😢😢😢😢😢🎉😢😢🎉🎉🎉😂😂😂😂😂😂😮😮😮😮😮😮😅😅😅😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤
@nilushinilushi309
@nilushinilushi309 Жыл бұрын
Hair oil eka thama akke man kalin kare aththatama hodai konde adenawa...😍 ada akki kiuwa vidihata hair mask ekai, hair toner ekak use karala balanawa ❤❤❤
@nisansaladasanayaka5780
@nisansaladasanayaka5780 Жыл бұрын
ශෝක් කොන්ඩෙි අක්කි හරිම ලස්සනයි 😍🥺
@kandygirl5789
@kandygirl5789 Жыл бұрын
Ane akki mage konde inen pallehata wewenne na ne Mona kalath ay e akki ehema ? Agis kepuwhma thwath Kota wenwa withray akki...
@sarathdissanayaka1198
@sarathdissanayaka1198 Жыл бұрын
අක්කි ඔයගෙ skin crear එකක් ඕනෑ
@Kumara-ch9is
@Kumara-ch9is 18 күн бұрын
Mama podilamayek Nandata adarei❤
@Diwyanjali-q2e
@Diwyanjali-q2e 5 күн бұрын
Akke mata thama 14i wayasa oka use karata kamak nedda ane Ripley ekak one
@SamanaliPremarathna
@SamanaliPremarathna Жыл бұрын
ස්තුතියි ඩාර්ලින්ග් මේ විඩියෝ එකට ආසයි මගෙත් කොන්ඩේ දිගයි ❤❤❤
@kavinshayomali
@kavinshayomali 9 ай бұрын
ee kiyanne akki oya thunama eka para karanna puluwand naththam wena wenamada ganna oniiii😕🙄 oyage videos nam harima lassanai akkiii....🥰😍
@minowithanage
@minowithanage Жыл бұрын
කොන්ඩෙ කපලා ගෙදරින් බැනුම් ඉවරයක් නැති හින්දා ඉක්මනින් කොන්ඩෙ වවාගන්න දේවල් බලන මම 😓
@dihinihiranya2615
@dihinihiranya2615 Жыл бұрын
Me too 🙂
@minowithanage
@minowithanage Жыл бұрын
@@dihinihiranya2615 ekane
@nadeesha2880
@nadeesha2880 11 ай бұрын
Wawnada 😢
@vijithajayanthi7937
@vijithajayanthi7937 11 ай бұрын
Mamath ගෙදරින් විතරක් නම් කමක්නෑ 😢
@minowithanage
@minowithanage 11 ай бұрын
@@vijithajayanthi7937 matath ehemai
@SarasiNumaya
@SarasiNumaya 3 ай бұрын
Thank you sister❤lassnata pahadiliwa kiyala dunna😊
@user-akiraaa605
@user-akiraaa605 8 ай бұрын
Akke toner eka hadala kohmd masayak thiyganne mn iye hadala eka eliye thiyala thibbe ek narak wenne ndda ethkot Kauruhri reply ekak denwad mekata ??
@pradeepkumara3446
@pradeepkumara3446 Жыл бұрын
Ape school eke lumbini collage nangi kenek. Sathutui oya gana 🥰👍
@nidarshakavindi3646
@nidarshakavindi3646 3 ай бұрын
අක්කි මම මේක මාසයක්ම නොකඩවා කරා. අනේ මේකනම් මරු මගෙ ක්‍රේල් කොන්ඩයක් තියෙන්නෙ වවෙන්නෙම නෑ එත් මගෙකොන්ඩෙ අඟල් 2,3 ක් විතර දික් වෙලා ගොඩාක් ස්තුතියි ❤❤❤❤
@raveeshanawanjana4072
@raveeshanawanjana4072 3 күн бұрын
ඇත්තටම ඔයාට තියෙන්නේ හොද පෝෂණීය කොණ්ඩයක්......එහෙම ලැබෙන්නේ කලාතුරකින්.ඒත් නංගි මේකේ අඩු පාඩුවක් තියෙනවා......ඔයා කියලා දෙන හැම oil එකක් ම වගේම Tonic oil, Toner මේවා හැමෝටම හරි යන්නේ නෑ....... මොකද පීනස තියෙන අයට සෙම ඇවිස්සෙනවා...ඒ වගේම ආසද්මිකතා උනත් ඇති වෙන්න පුළුවන්...දාන කෙනා දාන වේලාව අනුවත් සෙම් රෝග ඇති වෙන්න පුළුවන්.. please video එකේ ඒ ගැනත් මතක් කරලා දැනුවත් කරන්න....👍🌷
@kdweerasiri2253
@kdweerasiri2253 Жыл бұрын
අක්කි hair oil එක විතරක් නාන්න කලින් ගෑවට කමක් නැද්ද 👍😁
@fathimareeha5514
@fathimareeha5514 Жыл бұрын
Akki hair toner ekai hair mask ekai kal thiyaganne kohomada...fridge eke damamta kamak nadda?
@OshadhiKaushalya-j5q
@OshadhiKaushalya-j5q 4 ай бұрын
Oya hari lassanai bolayak vage🥺❤️ surangaaviyak vage 😘💗
@Kumara-ch9is
@Kumara-ch9is 18 күн бұрын
Mageth kondaya godak digai Ath mama meka hadanawa ❤❤
@shashikanimodani3947
@shashikanimodani3947 Жыл бұрын
Olive oil ganna barida
@Thilini149
@Thilini149 Жыл бұрын
මම මේක කරා.මේක නම් ගොඩක් හොද එකක් අක්කි.
@dil4589
@dil4589 Жыл бұрын
ඔයාගෙ කොන්ඩෙ නම් ගොඩාක් ලස්සනයි❤
@gaurimadushani9905
@gaurimadushani9905 Жыл бұрын
අක්කි අදත් ලස්සන වීඩියෝ එකක් 👍
@RanudiHasindi-ln1bf
@RanudiHasindi-ln1bf Жыл бұрын
Thank you akkii🥰❤️love you❤️sathutin parissamen innooo🥰👍
@SSailla
@SSailla 5 ай бұрын
බුදුසරණයි මැණික ජයවේවා 🙏🙏🙏ආදරෙයි 💕🌷💕🌷💕🌷💕🌷💕🌷💕🌷💕🙏🙏🙏🙏🙏🙏🙏
@dilekavijerathna4445
@dilekavijerathna4445 Жыл бұрын
ඔන්න අද try කරන්න යන්නේ...hair mask එක..results කියන්නම්...😍❤️❤️❤️
@VindyaPremathilaka-fx6lj
@VindyaPremathilaka-fx6lj Жыл бұрын
Oyata rislt thiyanvada
@Sthgurl
@Sthgurl Жыл бұрын
Akkiii kalin phone eka tyna kle krpu vdos wala quality eka lssna,, dn ewgee nhh aluth 4n eken neda krnne?ai ehema😕
@iduwari978
@iduwari978 4 ай бұрын
Akke ethkota me tunma paykta kalin gala itapasse nala ayith konde weelunma gothadi samnya tel gawta kmk nathda kondeta pls akki reply ekk dennko ikmntma balla😊
@chapanilmini239
@chapanilmini239 11 ай бұрын
කොන්ඩේ යන්නේ නැති වෙන්න එකක් කියන්නකෝ අක්කේ කොන්ඩේ යනවා ඉවරයක් නෑ
@DeshaniAthapaththu-ch2yw
@DeshaniAthapaththu-ch2yw 8 ай бұрын
අනේ අක්කේ මගේ කොණ්ඩේ පීරනකොට කෑලී කෑලි ගොඩක් කොණ්ඩේ කැඩෙනවා අනේ මොකක් හරි කියන්නකෝ ඒකට කරන්න දෙයක් .මගේ කොන්ඩේ dry වගේම curly නාපූවාම හොදටම curly .මට use කරන්න හොද shmpoo එකයි conditioner එකයි කියන්නකෝ.කොණ්ඩේ කැඩෙනවා අප්පා.
@madu5226
@madu5226 Жыл бұрын
අක්කේ mamaearth charcoal face wash ෆාමසි වල ගන්න තියනවද
@poornimanethmini3992
@poornimanethmini3992 Жыл бұрын
මේක හොද treatment එකක් අක්කියෝ. .මාත් කරලා තියනවා...
@Mana60739
@Mana60739 7 ай бұрын
Results thiyenawada
@dildissa6888
@dildissa6888 Жыл бұрын
උයන කෑම වලට දාන කරපිංචා නැවත ආහාරයට ගන්න එපා මොකද කරපිංචා වල තියනවා විශ ඇදල ගන්න හැකියාවක් .යම් හෙයකින් පිසින මාලුවේ විශ තිබ්බොත් ඒව අයින් කරනවා ඒවා අයෙ කෑමට ගන්න එපා ( 🧑‍⚕️)
@beenuanuththara9516
@beenuanuththara9516 Жыл бұрын
Moda katha kiyanna epa
@VindyaPremathilaka-fx6lj
@VindyaPremathilaka-fx6lj Жыл бұрын
Ou aka aththa kathavak.. Docter kenek kiuve oya kathava.. Kemavalata dana ava kanna hodane.. Visha uragannvalu avata..
@dildissa6888
@dildissa6888 Жыл бұрын
@@beenuanuththara9516 i'm biological student
@Sethumisethumi
@Sethumisethumi Жыл бұрын
​@@beenuanuththara9516මෝඩ කතාවක් නෙමේ...කරපිංචා වලින් කැම වල විස උරා ගන්නවා...දන් නැත්තම් ඩොක්ට කෙනෙක් ගෙන් අහන්න
@tharushidanushka-zi6zz
@tharushidanushka-zi6zz 11 ай бұрын
ඒක ඇත්ත, අපි කරපින්චා රම්පේ දාන්නේ අපි උයන දේවල් වල තියෙන අහිතකර දේවල් ඉවත් වෙන්න, ඒ හින්දා අනිවර්‍යෙන් කරපින්චා , රම්පේ අයින් කරන්න ඕනේ කන්න හොද නෑ, දක්ශ සූපවෙදීයෙක් තමා කීවෙ
@methmaleesha6294
@methmaleesha6294 Жыл бұрын
ඔයා හරි ලස්සනයි අක්කෙ ✨😊
@HiruniSaumadi
@HiruniSaumadi 10 ай бұрын
Akki hoda shampo ekk dnnko
@RosiKaushika
@RosiKaushika 3 ай бұрын
Akke hair toner eka ewale hadalad gann oni . Hadal thiwwoth dawas 5kt wage sawththu wenawd
@kdevindi3467
@kdevindi3467 Жыл бұрын
Hair mask eka hadala dawas kiyak thiya ganna puluwanda akke
@ireshasewwandi753
@ireshasewwandi753 Жыл бұрын
Akki hair mask eka dapugamn hair oil eka apply krata kmak nadda
@dhyanvimukthi5014
@dhyanvimukthi5014 Жыл бұрын
අක්කෙ මට පුලුවන් නම් කියන්නකෝ ප්‍රතිඵල වැඩි ඉක්මනින්ම කරපිංචා වලින්ද මුරුංගා වලින්ද
@AkalankaHm
@AkalankaHm 2 ай бұрын
Thanks akki mage kondeth godak dikuna dan danihen palleha konde wavila thanks😮😮😮😮😮
@nayomidarshika6415
@nayomidarshika6415 Жыл бұрын
Ane aththatama konde wawenawada naggi mage konde kadila yanawa konde ne mag dukin oya me damma de mata godak watinawa 🙏
@NihalPathmasiri-y9e
@NihalPathmasiri-y9e Ай бұрын
Mama akkige kondeta adarei.Konde godak lassana. Aswahak katawahak wadinna epa kondeta
@nirmanivihanga3215
@nirmanivihanga3215 Жыл бұрын
Akki toner eka kal thiya ganna puluwan nam kohomada eka thiya ganna oni.
@MallikaMatharage-kq4zg
@MallikaMatharage-kq4zg 3 сағат бұрын
Akki me 3 nm ekth nedha . Ekk gala hodannenane ?
@dilanisadunika
@dilanisadunika Жыл бұрын
අක්කි කුරුලෑ වලට විසදුමක් දෙන්නකෝ 😍
@PiyumikaBasnayaka
@PiyumikaBasnayaka Жыл бұрын
ඔව් අක්කි😌
@kavindianuththara1733
@kavindianuththara1733 Жыл бұрын
Ow akkk
@DaneeshaSathsarani-p9h
@DaneeshaSathsarani-p9h 3 ай бұрын
Ane ow akki plz Monaw krnth pimples adu nh 😩
@cutyyeee
@cutyyeee 29 күн бұрын
දෙහි බින්දු දෙකක් මද රස්නේ වතුර බාජනෙකට දාල ඒක මුනේ ගාන්න ඉක්මනට අඩුවෙනවා මට හොද result තියෙනවා මේකෙන් 💗
@dasunithilakshi8660
@dasunithilakshi8660 Жыл бұрын
Thank you akki bbh 😚💗.... Oya godk lssnyi akkiyoo 💝😍..
@RRNCNethmi
@RRNCNethmi 2 ай бұрын
Matanam meka hari giya ❤ thank you akki 💖
@thakshila48
@thakshila48 10 ай бұрын
Akki oli oil walata karapincha danna berids
@WiduminiSadupama
@WiduminiSadupama 2 ай бұрын
අනේ මට එක දිගට කරන්න බෑ දවස් 7ක් පුලුවන් දවසට කරාම අව්ලක් නැද්ද result තියෙනවද
@HansamaliNimesha
@HansamaliNimesha 10 ай бұрын
Thanks akkiyoooo ..❤❤❤❤ meka aththatama wenawa nedaa😊
@madushadissanayake9327
@madushadissanayake9327 Ай бұрын
boys la use kara kiyala problem ekka na ne
@imashasathsarani4720
@imashasathsarani4720 Жыл бұрын
Adareeii akkii . .. oya harii shoiii anee
@yjsjdjdhsjshd
@yjsjdjdhsjshd 8 сағат бұрын
Akkige bavva lassanai..❤❤❤...kondeth lassanai....oyath lassanai..❤
@CeylonGiftItem
@CeylonGiftItem 10 ай бұрын
ඇදට වෙලා සැපේ ඉන්න බවුවා පැටියා දැක්කේ මම විතරද 🥰
@NalakaPushpakumara-y7v
@NalakaPushpakumara-y7v 10 ай бұрын
මමත් දැක්කා .එයා ලස්සනයි 😊😊
@dpkumara2761
@dpkumara2761 3 ай бұрын
Math dkka 😊
@DinuriDananjani
@DinuriDananjani 3 күн бұрын
කල් තියා ගන්නෙ කෝමද අක්කේ..ෆ්‍රිජ් එකේ දාන්න ඕනද..
@RashmiNethmini-o3w
@RashmiNethmini-o3w 2 ай бұрын
Hamadama ganna oneda
@naduniimaya2714
@naduniimaya2714 Жыл бұрын
අක්කී හිස්සෝරි වලට විසදුමක් කියන්නකෝ
@amilamadusanka1288
@amilamadusanka1288 8 ай бұрын
උලුහාල් තම්බලා ගාන්න ඇගිලි තුඩු වලින් හොදට. මටත් ඉස්හොරි තිබ්බා ඒව ගාලම අඩු උනා. 🙂
@priyankasilva1820
@priyankasilva1820 3 ай бұрын
Thank you yaluwe 🎉
@NirodhaDissanayaka
@NirodhaDissanayaka 4 ай бұрын
Kohomada akki eka sathiyata eka parakda use karann oni
@nadishaniwickramasinghe5634
@nadishaniwickramasinghe5634 3 ай бұрын
අක්කි අපිට තව වීඩියෝ ඕනා😊😊😊
@ThiumiDiyathma
@ThiumiDiyathma 5 ай бұрын
Akki සුදු පොල් තෙල් ම ඕනද.Normal පොල් තෙල් බැරිද
@dilkikavisha8279
@dilkikavisha8279 2 ай бұрын
Mekata mati bajanayak datalipak gathanam hodai gaswala alumineyam wala camikal tiyanawa
@nipunimalshika504
@nipunimalshika504 Жыл бұрын
Ane akki gdk thankui 😘mge kondeth ynw gdk okata yana ekth nawathineda
@KaushalyaNishani-ud2uc
@KaushalyaNishani-ud2uc 11 ай бұрын
Ane akke mata kiyannako karapincha oil walin aththatama konde wewenawada kiyala plzz 🤔🤔🤔🤔
@ojmanoj559
@ojmanoj559 23 күн бұрын
Akki hamadama ganna onada
@rashinishanika2869
@rashinishanika2869 8 ай бұрын
අනේ අක්කි ගොඩක් පිo මගේ කොන්ඩේ යනවා කොන්ඩයක්‌ නෑ..... M😔😔😔😔🥺🙏
@ShadirShaz
@ShadirShaz Ай бұрын
අක්කි ඔයා පාවිච්චි කරන ෂැම්පු එක මොනවාද
@chandimapriyadarshani8378
@chandimapriyadarshani8378 11 ай бұрын
කොන්ඩේට කරන සත්කාර ඔයා කියන ඔක්කොම දේවල් කරන්න ඕනිද අක්කා 1 2 විතරක් දිගටම කරාට කමක්නැද්ද.කරාබු වලින් කරන එක විතරක් කරලා මදිද අක්කේ ඔයා කියලා දුන්න ඔක්කෝම කරන්න ඕනිද අක්කේ ප්ලීස් මට කියන්න .🙏🙏🙏 මගේ කොන්ඩේ ගොඩාරියක් ගිහින් නලල දෙපැත්තේ තට්ටේ පෑදිලා වගේ අක්කියෝ 😥😥
@roshanwijesinghe2916
@roshanwijesinghe2916 11 ай бұрын
Nangiii mage duwage brown colour konde..Wawenneth naha..kondeth harima soft...age eka 8 years..mokadda mekata karanna ona..pls reply
@chutidole
@chutidole 10 ай бұрын
Hindapu thel gann .mgeth chuti kale oma una sudu පොල්තෙල් valata karapincha kikiridiya kaluduru gotukola පොකුරු wadamal dala thel hindala gann .sema gathiya naththan komarika පොඩ්ඩක් dann. Nann kalin payakat dekat vge kalin ඔළුව dala masaj krnn .school yddi කැමති nm use krnn .mge amma podi kale gave eka.lassan kalu diga kondayk wawenva 😊
@radeekachaturangi5517
@radeekachaturangi5517 Ай бұрын
Oyata godak sthuthi❤
@shanewijaranagana2140
@shanewijaranagana2140 11 ай бұрын
Akki hair oil ekai hair toner ekai gauma athida nathnm thunama ganna oneda
@nirushikakirishanthi7338
@nirushikakirishanthi7338 10 ай бұрын
Thank ane.Dawasa gane ganna onida
@NalaniKumari-n1p
@NalaniKumari-n1p 2 ай бұрын
Treatment 3 ma karanna oneda akki 🥹😊
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 9 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 861 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 9 МЛН