Best Hair Growth Tips In Sinhala / Tips To Protect Hair

  Рет қаралды 144,459

Blissmore Beauty

Blissmore Beauty

Күн бұрын

In this video i have discussed about almost very tip that i use for grow and protect my hair personally.There are 25 tips which you can try to grow and to take care of your own hair.Most of them are DIY Tips..I hope this will help you guys when taking care of your hair..
අද video එෙකන් මම ෙකාන්ඩය වවාගන්න,maintain කරන්න උදවු ෙවන tips 25ක් අරන් ඇවිත් තියනවා..මම ෙම් ෙද්වල් කාලයක් තිස්ෙස් කරන නිසා මට ෙම් ෙද්වල් වලින් ෙහාද results ලැබිලා තියනවා..ඉතින් මම හිතනවා ෙම් ෙද්වල් ඔයාලටත් වැදගත් ෙවයි කියලා💕
• Products in the video
- Loreal extra ordinary multi use hair mask
- OGX argan oil of morocco dry shampoo
- loreal pro studio heat it heat protection
- Palmer’s cocoa butter and biotin 2 step hair mask
- Home made hair oil (Link in in below)
•Check out my video about my home made hair oil for hair growth.
• Best Hair Oil For Hair...
•Rose hip seed oil video
• Benefits And Beauty Ha...
Follow me on Facebook and Instagram 🥰
• Facebook - / blissmore.lk
• Instagram - / blissmoreby. .
Stay tuned for more skincare,make up and lifestyle videos weekly 😉❤️

Пікірлер: 1 100
@oshioshi918
@oshioshi918 Жыл бұрын
කොන්ඩෙ අග පැලුනම තල තෙල් ගෑවම හරි යනවා.....❤😊 කාට හරි උදව්වක් වෙයි කියලා comment කලෙ....❤️🙃
@saurithishara99
@saurithishara99 11 ай бұрын
Thanks dear.❤️❤️👍👍
@dasuni3304
@dasuni3304 11 ай бұрын
Ehamada ane thank you so much ❤
@limashar.fernando7521
@limashar.fernando7521 10 ай бұрын
Thank you dear 🥰❤️
@chethanaprasadhini11
@chethanaprasadhini11 8 ай бұрын
Thanks dear
@Senawi-sg6ri
@Senawi-sg6ri 8 ай бұрын
Olive oil hod nedd dear
@_sandaniii
@_sandaniii 2 жыл бұрын
නාලා කොණ්ඩේ යන්තමින් තෙත තියෙද්දි කොණ්ඩේ oil කරලා scrunch කරන්න. (ඔලුවේ නෙමෙයි කොණ්ඩේ අග හරියේ). මේක curly hair එකක් තියෙන අය විතරක් කරලා බලන්න. හොදට curl එක සෙට් වෙනවා. මම use කරන්නේ olive oil. තෙල් එක thick වෙන තරමට curls තියෙනවා
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Etkota thel gtiyai thel gwahma
@gimhanihansika8632
@gimhanihansika8632 Жыл бұрын
Thank u🥰
@user-xy4bn6ck4f
@user-xy4bn6ck4f 6 ай бұрын
Thank ❤me ethkota konde idanawa kiyanawa neda
@user-xt3lu2je8m
@user-xt3lu2je8m 4 ай бұрын
Thank u
@_sandaniii
@_sandaniii 2 жыл бұрын
Rice water එක හුගාක් හොදයි curly hair තියෙන අයට. Curl එක හොදට set වෙනවා. දවස් ගානක් curl එක තියාගන්න පුළුවන්. මම නම් දැන් conditioner use කරන්නෙම නැති තරම්. මගේ කොණ්ඩේට හොද shine එකක් ආවා වගේම කොණ්ඩේ වැවුණා.
@shinynikeshala3454
@shinynikeshala3454 Жыл бұрын
Rice water kohomada use karanne
@MANEESHASACHINI
@MANEESHASACHINI 5 ай бұрын
Rice water kohomada use kale dr.
@lakshikaushalya3874
@lakshikaushalya3874 Ай бұрын
ඇත්තටම ගොඩක් හොදයි තමා හාල් වතුර 😊😊❤
@risoniii1261
@risoniii1261 3 жыл бұрын
most stunning sri lankan tanned girl i've ever seen 😍 Perfect hair and skin 😍😍
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you so much darling 💕means alot
@isuriudeshani2541
@isuriudeshani2541 2 жыл бұрын
ඔයාගෙ skin colour එක මාරම ලස්සනයි අක්කෙ
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
E make up eka eka.nettm aduru wedi
@SampathBandara-hj7tb
@SampathBandara-hj7tb 3 ай бұрын
Ow natural beauty ekk thiyenne
@methurathnayake
@methurathnayake 3 жыл бұрын
තැන්ක් යූ අක්කියො.. හොය හොය හිටිය වීඩියෝ එකක්. නිධානයක් හම්බුනා වගේ.. good luck..❤❤ ඉස්සරහටත් හොද වීඩියෝ දාන්න පුළුවන් වෙන්න...🎶🎶
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Aneh Thank you so much darling ❤️
@kaweeshawijethunga9019
@kaweeshawijethunga9019 3 жыл бұрын
Thnx akki 😍 මගෙ තියෙන්නෙත් කර්ල් හෙයාර් එකක ගොඩක් හොද tips හම්බුනා මේ video එකෙන් 😍😘🌼
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling 🥰❤️
@dilinidinusha509
@dilinidinusha509 3 жыл бұрын
Thank you akki. ඔයා වගේම ඔයාගෙ කොන්ඩෙත් ගොඩක් ලස්සනයි.... ඔයාට බුදු සරණයි. පරිස්සමට ඉන්න. ආදරෙයි ගොඩක්. ♥️💐😍😘
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you so much darling 🥰❤️
@dilinidinusha509
@dilinidinusha509 3 жыл бұрын
@@BlissmoreBeauty 💕❤️♥️
@thilinimadushani8713
@thilinimadushani8713 3 жыл бұрын
අනේ මමත් ආස ඔයා වගේ කොන්ඩෙකට😍
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
🥰
@dilaz.__1219
@dilaz.__1219 2 жыл бұрын
තැන්ක් යූ අක්කියෝ හැමදාම ඔයාගෙ විඩීයෝ බලනවා හරිම පැහැදිලිව කියලා දෙනවා ඒ වගේම ඔයා කියල දෙන දේවල් මං කරනවා ඒ වගේ result තියෙනවා
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
Thank you darling 🥰
@koshilasamarathunga1356
@koshilasamarathunga1356 3 жыл бұрын
Rice water හොදටම හොදයි දවස් 7 හරියටම පාවිච්චි කරල සතියට අගලක් කොන්ඩෙ වැවුනා මගේ.. Rice watet suffered 👍
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling ❤️
@iromikumari7605
@iromikumari7605 3 жыл бұрын
බස්මති හල් අවුලක් නැද්ද
@koshilasamarathunga1356
@koshilasamarathunga1356 3 жыл бұрын
@@iromikumari7605 එපා වෙන සුදු හාල් එකක් ගන්න..
@sachinitharuka2604
@sachinitharuka2604 2 жыл бұрын
ඔයා ඒක කරපු විදිය කියන්නකො dear
@MANEESHASACHINI
@MANEESHASACHINI 5 ай бұрын
Onima rice ekak gataluwaknadda..mn ahanne rathu hal jathi wala water unath
@shanikaperera4555
@shanikaperera4555 2 жыл бұрын
අනේ මමත් හොය හොයා හිටියෙ කර්ල් හෙයා එකක් ලස්සනට maintain කරන විදිය.. thank you so much
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
🥰❤️
@-danunirmani-3443
@-danunirmani-3443 3 жыл бұрын
නංගි ඔයා curly hair එක සෙට් කරන විදිය වීඩියෝ එකක් කරන්නකො ඉක්මනටම plz..❤❤❤
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Me Saturday video eka e gana akki💕
@shehanirasmika434
@shehanirasmika434 3 жыл бұрын
Akka mg kode dik wennena hmdm akm gns
@ruwanthijayathilake8476
@ruwanthijayathilake8476 3 жыл бұрын
මම හරිම කැමැත්තෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ dear,අහම්බෙන් දැකලා දුවගෙන දුවගෙන ඇවිත් subscribe කරලා එකදිගට බැලුවා .. හරියට නිවෙන කටහඩක්.. අනේ සත්තයි අහන් ඉන්න ආසයි ..
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Aneh thank you so much ♥️🙏🏻
@dinusandu2986
@dinusandu2986 3 жыл бұрын
හරිම පැහැදිලි❤
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you very much❤️
@bazeerahbanoon8053
@bazeerahbanoon8053 2 жыл бұрын
@@BlissmoreBeauty akke mn ezthra eka use krnwa e wgems konde dik wenna hoda hair oil ekk kiynnko
@kavindayadulmini4185
@kavindayadulmini4185 3 жыл бұрын
ඉඟුරු යුශ හොඳයි...මට නම් ගොඩක් හොඳයි...හොයල බලලා use කරන්න..
@_sandaniii
@_sandaniii 2 жыл бұрын
මම කාලයක් ළූණු juice එක දැම්මා. ඒකෙන් කොණ්ඩේ වැවුණා කියලා කියන්න අමාරුයි. හැබැයි හිස් හොරි (dandruff) තියෙන අයට හුගාක් හොදයි. Scalp එක හොදටම clear වෙනවා
@sallydeen7772
@sallydeen7772 2 жыл бұрын
I love how all your videos are helping me, cz I have got curly hair and my skin tone is kinda the same and(sensitive) .. So I dono I have that confident that I can try the products and tips you say. I always fee very cautious about doing things mentioned in videos. Thank you so much akki, may god bless you🤍
@dahamninisidini4907
@dahamninisidini4907 3 жыл бұрын
Thank you Akkiyooo This solved my Problem....
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you sweetie 💕
@ireshamadushani7767
@ireshamadushani7767 3 жыл бұрын
Good akki...godaaakk hoda video ekak ...hrima phadiliva hamadema kiyla denva...good luck ...
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling ❤️
@nikininayomikahiakki4672
@nikininayomikahiakki4672 3 жыл бұрын
Thank u akki...thawa thaw vdo karanna akki...ganu apita Uwamana wena..😍🤩🤩 oya harrima cute..konde oyage.❤❤❤❤
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Aneh thank you darling 😍
@shashikalalakshani3294
@shashikalalakshani3294 3 жыл бұрын
Godak vedagath video ekak....godak hodata pehediliwa kiyanwa...good luck...💓
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling 🥰
@nethminiyasara6967
@nethminiyasara6967 3 жыл бұрын
Thanku akkiii got to know a lot of tips to grow my hair....thanku sooo much❤❤
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
🤗♥️
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
Anee Godak lassanaai akkiyo.. Kisimaa Loba kamak nethuwaa kiyalaa Denawaa.. Thank you So much akkiyoo. God Bless you akki baboo🌷❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Awww thank you so much sweetie🥰
@inushikapebathinushikapeba5784
@inushikapebathinushikapeba5784 3 жыл бұрын
Ubesekara oil ekata konde ynwa eth egaantam wewenewa.. Eoil eka gaankm hodai
@nikeshimihirani1727
@nikeshimihirani1727 3 жыл бұрын
ගොඩක් හොද video එකක්.. දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා.. thank you.. ❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling 🙏😘
@bhashirathnayaka5576
@bhashirathnayaka5576 3 жыл бұрын
Matath thiyenne curly hair ekak.mata thibba prashna godakta uththaralebun.thank you ❤️❤️
@dineechathumini7855
@dineechathumini7855 2 жыл бұрын
අක්කේ curly hair එකකට normal price එකක් යටතේ තියෙන shampoo n conditioner එකක් කියන්නකෝ...plz.🥺
@SamanaliRudrigo
@SamanaliRudrigo 10 ай бұрын
Dove හොදයි
@madhikajayathilaka88
@madhikajayathilaka88 2 жыл бұрын
පැහැදිලිව සරලව කියල දෙනවා❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
Thank you darling ❤️
@sandaas_diary
@sandaas_diary 3 жыл бұрын
Thank u so much akkiiii...💕 Onion juice eka hodai. Try karala balanna akki. 😊❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
❤️
@supuni1216
@supuni1216 2 жыл бұрын
Oyage healthy lassana hair ekak thiyenne darling. Thank you so much! n love you💫❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
❤️🥰
@sudarshiniroshini2698
@sudarshiniroshini2698 2 жыл бұрын
Onima de vitharai harima පැහැදිලි ..........thank you 🖤
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
Thank you 🥰
@hirusarani8186
@hirusarani8186 3 жыл бұрын
Thx akkiyoo. Godak watinawa. Oyta me vidihata tawa video karanna shakthiya dairya lebenna one. Budu saranai 😘
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Aneh thanks nanga❤️budu saranaii
@hirusarani8186
@hirusarani8186 3 жыл бұрын
@@BlissmoreBeauty 😘😘😘
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
🥰❤️
@hirusarani8186
@hirusarani8186 3 жыл бұрын
@@BlissmoreBeauty Akkiyo mata kiyannako mune tiyana chuti bibili nathi kragena muna clear karaganna vidihak ☹️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Bibili kiuwe nanga pimples wageda thiyenne
@user-re9tz4ew5r
@user-re9tz4ew5r 3 жыл бұрын
Oya lassanai akkiyooo ❤️❤️❤️tnx me wge vdo digatama karanna good luck 👍👍
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling 🥰
@sithulipremarathna2415
@sithulipremarathna2415 Жыл бұрын
Biseka eke shampoo cirly hair walata godak hodai
@nirmanijayasinghe1435
@nirmanijayasinghe1435 3 жыл бұрын
Thanx a lot dear. I tried ur magic hair oil. Actually i feel it's good.
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
I’m really happy to hear that darling💕Thank you for sharing your experiences with me❤️
@shashikariyapperuma2758
@shashikariyapperuma2758 3 жыл бұрын
අක්කි අනේ මගෙ කොන්ඩේ ස්ට්‍රට් හෙයා එකක් තියන්නෙ.මන් අසයි පෝනි ටේල් දාන්න ඒත් ඒක උඩට තියන්නෙ නෑ පහලට වැටෙන්වා.අනේ ඒකට කරන්න දෙයක් කියන්නකෝ
@imashakavishani1718
@imashakavishani1718 3 жыл бұрын
Ahamben thama video eka dakke akka. Ane oya ganna vitamins onama kenekta hoday da a gana video ekak karannako plz❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Fish oil onima kenekuta use karanna puluwan darling ❤️
@imashakavishani1718
@imashakavishani1718 3 жыл бұрын
@@BlissmoreBeauty ❤️ thank you akka❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
♥️
@ayeshamadhuwanthi1697
@ayeshamadhuwanthi1697 2 жыл бұрын
කොන්ඩේ යනවට කියන්නකෝ අක්කේ.ගොඩක් යනව කොන්ඩේ.මානසිකව ලොකු ප්‍රශ්නයක් වෙල තියෙන්නෙ දැන් ඒක😑
@YasaraG
@YasaraG 3 жыл бұрын
Wow Rivii 😍😍 so happy to see you
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you yasara🙈♥️
@sewwandiperera2811
@sewwandiperera2811 3 жыл бұрын
අක්කෙ💕 කොන්ඩේ මගෙ හිස් මුදුන ටිකක් ගිහිල්ලා තට්ටෙ වගේ දැන් පොල්තෙල් ගානව . තට්ටේ පෑදුණු තැන් වලින් කොන්ඩේ සාමාන්‍යයෙන් ආයෙ එන්නෙ නැද්ද . අනිත් එක කොන්ඩෙ බල්බ් එකෙන්ම ගැලවෙන්නකොට ආයෙ කොන්ඩේ එන්නෙ නැද්ද 🥰 අනිත් එක අක්ක 🥰 හරිම ලස්සනයි 🥰.
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Aneh thank you darling..nah nanga aye e than wala konde enawa treat karoth hair max kiyala product ekak thiyanawa eka use karannako phamasy wala thiyanawa
@sewwandiperera2811
@sewwandiperera2811 3 жыл бұрын
@@BlissmoreBeauty ගොඩාක් ස්තුතියි 💕
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
🥰
@harshuaradya6074
@harshuaradya6074 2 жыл бұрын
@@sewwandiperera2811 biseka hair oil ekt nm thatte padena ek adu wenw.ek poddak gandai eth ek godak hondai.mt migraine pawa adu kla..eylge insta page ekt gihin try krl blnn kemathi nm.
@sweetprincess5231
@sweetprincess5231 3 жыл бұрын
මගෙ කොණ්ඩෙ චුට්ටයි තියෙන්නෙ දැන් 😪 ඔයාගෙ වීඩියෝ අද තමයි මං දැක්කෙ
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Try karoth thamath konde hodin hadaganna puluwan wei darling try karanna💕
@sharliduravlog2
@sharliduravlog2 3 жыл бұрын
මගෙත්
@sharliduravlog2
@sharliduravlog2 3 жыл бұрын
හරිම තුනි
@sweetprincess5231
@sweetprincess5231 3 жыл бұрын
@@BlissmoreBeauty හාම් හිස් මුදුනෙ තට්ටෙ තීන්නෙ සං 😔
@senurisanjana6387
@senurisanjana6387 3 жыл бұрын
We are always with you🌼🧸
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you sweetie 🥰❤️
@mleesha5166
@mleesha5166 2 жыл бұрын
අනේ අක්කි ඔයා හරිම ශෝයි 🤗😍🤗
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
🥰❤️🙊
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 3 жыл бұрын
Ada thamai akkiwa dekke.....video eka hoda nisa sub kara🤗...tnx...danne nathi godak dewal denagaththa...
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you so much darling ❤️
@sallydeen7772
@sallydeen7772 2 жыл бұрын
Akki can you recommend good shampoo and conditioner for curly hair please?
@anuththaraprasadinie4785
@anuththaraprasadinie4785 2 жыл бұрын
අක්කි ඔයාගෙ කොන්ඩෙ natural curly hair එකක්ද .ඒක ලස්සනයි ❤️‍🔥
@dasunihewawasam9809
@dasunihewawasam9809 3 жыл бұрын
Thank you soo much akkiyoooo.....godak dewal danagaththa.❤🤗
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
❤️🤗
@apsaradarshani9217
@apsaradarshani9217 3 жыл бұрын
Best video..😍😍😍😍 all the best akki.
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you so much sweetie 😘
@keshirathnayake.229
@keshirathnayake.229 3 жыл бұрын
අනේ මගේ කොන්ඩේ ටිකක් දිගයි මට කොන්ඩේ මහත් කරගන්න විදියක් කියන්නකෝ ඔයාගේ වීඩියෝ හරි පැහැදිලි බලන්න හිතෙනවා good luck
@pmadushani449
@pmadushani449 3 жыл бұрын
Mat oni
@niroshikadamayanthi993
@niroshikadamayanthi993 3 жыл бұрын
Matath onii
@kumarasusa5787
@kumarasusa5787 Жыл бұрын
Hair ekata castor oil , vitamin e use kranna dr 🤗
@sachinibandara1558
@sachinibandara1558 2 жыл бұрын
තැන්කූ අක්කේ..මටත් ඔයාට වගේම දිග කර්ල් කොන්ඩයක් තිබ්බා..දැන් අවුරුදු දෙකක විතර ඉදන් පුදුමාකාර විදිහට කොන්ඩෙ යන්න පටන් ගත්ත..පනාව වැහෙනවා කොන්ඩෙන් පීරුවාම..මන් කන්ඩිශනර්,ෂැම්පු යූස් කරා..ඔයිල් යූස් කරා..ආයුර්වේද,දේශීය දේවල් ගෑවා..අක්කි ඒත් දවසින් දවස කොන්ඩෙ යනවා මිසක් වැවෙන්නෑ ..මන් මාර ස්ටෙස් වෙලා ඉන්නේ..ඔයාට පින් මේ විඩියෝ එක දැම්මට..මන් ට්‍රයි කරන්නම්..රිසාල්ට් ඔයාට අනිවාරෙන් කියනවා .good luck..
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
🥰😘😍
@user-ry9te1vu7r
@user-ry9te1vu7r 2 жыл бұрын
හරි ගියාද අක්කි ඔයාගෙ කොණ්ඩෙ යන එක.🥺🥺අනේ කියන්නකො හරි ගියානම් කරපු දේවල්.මගෙත් ඒ වගේම යනව🥺😔
@piyumiruwanthika6261
@piyumiruwanthika6261 Жыл бұрын
Oyaage results kohomd
@ashasenanayaka2992
@ashasenanayaka2992 3 жыл бұрын
Oyath godaaak ලස්සනයි akkiyooo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you so much sweetie ❤️
@upulsugathasiri2238
@upulsugathasiri2238 3 жыл бұрын
Harima vatina video ekak.Thank you akkiyoo. Love you "💞💞💞❤️❤️❤️💕💕
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling 🥰
@anupamadulakshi5755
@anupamadulakshi5755 3 жыл бұрын
Thankq so much for your tips❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
🤗♥️
@User_13jej
@User_13jej 2 жыл бұрын
Onion juice hoday..ඔයාගේ hair cut එක ලස්සනයි..ඒ ගැනත් දැන ගන්න කැමතියි😍
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
Thank you very much🥰❤️Me video eka karadfi nam layer ekak karala hitiye🥰
@nirashanethmini662
@nirashanethmini662 3 жыл бұрын
අදයි මම අක්කගෙ විඩියෝ එකක් දැක්කෙ.අනෙ ම⁣⁣ගෙ⁣ කොන්⁣ඩේ චුට්ටයි අක්කෙ කැපුවට පස්සේ වැවුනෙම නෑ
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Kondeta oil karanna hodata..tips video eke wage hodata treat karanna tikak kal yaddi konde wawei aniwaryenma 💕
@nirashanethmini662
@nirashanethmini662 3 жыл бұрын
@@BlissmoreBeauty දැන් අක්කෙ මම ඉක්මනින්ම ඔයිල් එක හදනවා.ඊට පස්සේ අක්කා කිව්වා වගෙම කරනවා.හැබැයි අක්කා ඔලිව් ඔයිල් තමයි ගන්න නැත්තෙ මට
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Beheth badu kadawala food citywala wage athi darling
@sandaliranadheera
@sandaliranadheera 3 жыл бұрын
Ane mgeth curly hair ekk tynne.but nawata passe witarai curly ek tynne.hulan wedunama, piruwata passe curly ek රැඳෙන්නේ naha.plz mt kiynna hair eke uda idanm curly ek hamatissem tygnna widiyk kynnki
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Curly hair piranne na darling konde welunata passe..thetha pitin auwe yannath epa haiyen athullala pihadanna epa man e gana ikmanin video ekak karannam♥️
@maduandlife
@maduandlife 3 жыл бұрын
Love this ❤️❤️❤️❤️❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
❤️
@Nimesha97
@Nimesha97 3 жыл бұрын
Onion juice, ginger juice කොණ්ඩෙ යනඑකට ගොඩක් හොඳයි.මම ගානවා
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling ❤️
@hashiedirisingha4686
@hashiedirisingha4686 3 жыл бұрын
ලූනූ වල හොද ලොකු ලූනුද රතු ලූනුද
@Nimesha97
@Nimesha97 3 жыл бұрын
@@hashiedirisingha4686 rathu lunu thami hoda.man ganne loku lunu habai mta rathu lunuhoyagnna bri una dan godak parak loku luunu gawa man.pa Rathipala thiyenwa konde yana eka adu una.aluthen chutiwta kes awith.habai oyta sema thiyenwanm ganna kalin hithann sema nm tikak awissenwa
@dileepasuraj3035
@dileepasuraj3035 3 жыл бұрын
Thank you so much akki.🙏🙏
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
❤️
@oshinipurnima7757
@oshinipurnima7757 11 ай бұрын
Hoya hoya hitiya video ekak ane thank youu lassana akkii💗✨ Fish oil use karana hari widiya ganath kiynnko puluwn nm
@BlissmoreBeauty
@BlissmoreBeauty 11 ай бұрын
Thank you darling 🥰 Man fish oil gana krapu video eke link eka me..eka balanna. kzbin.info/www/bejne/pGKtoaKug5yLpsksi=iFZL-pydWIqvPpiV
@nethmi_muthunika
@nethmi_muthunika 3 жыл бұрын
Thank you so much ♥️ Can you share a good brand name of the hair vitamin ?
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
I’ll do a video about that darling
@shashikaharshani9417
@shashikaharshani9417 2 жыл бұрын
Wooooow harima vadagath video ekak, harima pahadilie.. thank you oyata me vage hoda deval kiyala denavata..
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
Thank you darling 🥰
@dilininadeesha8376
@dilininadeesha8376 3 жыл бұрын
ඔයා ගන්න විටමින් වලට මහත් වීමක් වෙනවද .අපිට ෆාමසි වලින් ගන්න පුලුවන් ද
@supipiaravindya2932
@supipiaravindya2932 3 жыл бұрын
Onion and rice water remedies dekm mn use krl tynw.Rice water nm hodai wge.Eth onion eke result ek mt hithgnn behe.
@chanikalasanthi3688
@chanikalasanthi3688 3 жыл бұрын
Thank you❤️❤️❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
❤️
@hasnarasayumi1742
@hasnarasayumi1742 3 жыл бұрын
Aneeee thankyou akkiiiii🥺🥺you're sooo Georges❤
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling 🙊❤️
@semikothalawale1448
@semikothalawale1448 3 жыл бұрын
Thank you akka 💗 Maget konde wawennema nathi nisa mn The ordinary eke hair serum eka gaththa. Eth ekenut result na wage 😕 eka hariyata use karanne kohomada kiyala kiyannako
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Dan kochchara kal da use karanna aran nanga
@semikothalawale1448
@semikothalawale1448 3 жыл бұрын
@@BlissmoreBeauty 1 month walata wadi use karanna aran. Daily use kale naha akka 😕
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Me wage products hari vidiyata tika kalayak use karanna oni darling results balanna nam..
@semikothalawale1448
@semikothalawale1448 3 жыл бұрын
Ane akka mta eka use karana harima widiha kiyanna puluwanda? Mulu scalp ektma danne na neda? Mn drops 4k wge scalp ekt dala massage kale. Ehema harida naththam wena widihak tyeda akka?
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Dawasata eka parak rata apply karanna drops kipayak scalp eke..aththama e product konde dik wenawata wada konde gihin bold patches walata thamai hadala thiyenne..
@ishuuthpala481
@ishuuthpala481 3 жыл бұрын
මට තියෙන්නේ curly hair එකක්.මම ලූනු යුෂ නාන්න පැයකට කලින් පාවිච්චි කරනවා. ලූනු ගෙඩියක් කපලා ඒකට සුදු පොල්තෙල් විටමින් E කරලක් දාලා බ්ලෙන්ඩ් කරලා කොන්ඩෙට apply කරනවා. සති 2කර සැරයක් වගේ තමා කරන්නේ. ගොඩක් හොඳයි. හොඳ වෙනසක් තියනවා කියලා තේරුනා.
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling ❤️
@sachinibandara1558
@sachinibandara1558 2 жыл бұрын
😍
@senurisanjana6387
@senurisanjana6387 3 жыл бұрын
Thank you so much akki🥺🌎
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
❤️🥰
@sanjunadee2958
@sanjunadee2958 3 жыл бұрын
Anee akki ikmanata konde wewena kramayak ndda
@dilinisunee2727
@dilinisunee2727 3 жыл бұрын
මටනම් ලුනූ යුශ වලට කොන්ඩේ ගියා හැබැයි රයිස් වොටර් සුපර්
@dimplediary3067
@dimplediary3067 2 жыл бұрын
Basmathi Hal Kamak naddaa
@kaveerajapaksha6407
@kaveerajapaksha6407 Жыл бұрын
ane mageth ehemai 😢
@Sajina_Sabdeen
@Sajina_Sabdeen Жыл бұрын
Thank you akki. Godak dewal igenagatta. ♥️♥️
@madhushaperera8729
@madhushaperera8729 3 жыл бұрын
Shampoo karala wash karala Condisoner use karala wash karanne nedda''
@sewmininavodya6621
@sewmininavodya6621 2 жыл бұрын
අක්කි ඔයා කොණ්ඩෙ curl කරාද
@user-mq1sx6cj8i
@user-mq1sx6cj8i 3 жыл бұрын
ආදරෙයි අක්කියො 🙊🖤🌺😍
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
❤️😘
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 жыл бұрын
අක්කා කර්ලි හෙයා එකට හොද ශැම්පු කන්ඩිශනර් කියන්නකෝ..🇱🇰 ගන්න පුලුවන්
@dilaranarmada2491
@dilaranarmada2491 3 жыл бұрын
Thankyou. Godak hoda, sarala tips tikak kyala dunne..👍👍
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you very much❤️
@welcomehomestay6533
@welcomehomestay6533 2 жыл бұрын
Anethank you so much akkioyoo.🥺🥺♥️adaleiiii
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
🥰😍
@keshanikarunarathna9975
@keshanikarunarathna9975 2 жыл бұрын
Akka oyagr skin color eka amazing 😍
@dilinipiyumika1652
@dilinipiyumika1652 2 жыл бұрын
Thanks a lot.. for valuable information ❤️
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 2 жыл бұрын
ඔයා අන්තිමට පෙන්නුව Fish Oil එක ලංකාවෙ ගන්න තියෙනවද? මිල කීයද?
@deshanimalsha3511
@deshanimalsha3511 3 жыл бұрын
AKKIYO GODAK PIN ATHTHATM GODAK IMPORTANT OYGE VIDEO S TNK U AKKIYO
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
❤️
@sitharisaumya5758
@sitharisaumya5758 3 жыл бұрын
Thank you ♥️ harim asai oyage videos walata
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling 🥰🥰
@dilrukshikamalkanthi2570
@dilrukshikamalkanthi2570 6 ай бұрын
original product ගන්න පුළුවන් තැනක් කියන්නකො 🥺fake ඒවා හැම තැනම
@shashinikajayasooriya6670
@shashinikajayasooriya6670 2 жыл бұрын
Oyage video ek godk pahadili oyath ලස්සනයි oyage kondeth godk ලස්සනයි thankz ❤❤
@kushibaby3674
@kushibaby3674 3 жыл бұрын
අක්කි මගේ කොන්ඩේ තට්ටෙ පෑදෙනො ඒකට කර්න්න පුලුවන් දේවල් කියන්න්කෝ
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Echcharama konde gohin nam doctor kenekgen beheth ganna oni dear..Hairmax kiyala product ekak thiyanawa eeka try karala balanna💕
@kattiacting7974
@kattiacting7974 3 жыл бұрын
අක්කි මට කියන්නකෝ අපි ගමනක් යනකොට කොන්ඩෙ අයන් කරනකොට මොනවහරි ගාලා ඉන්න ඕනිද කොන්ඩෙට, Hair heat protection එක හොදයිද
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Ow heat protection ekak use karanna oni darling api heat use karanawa nam
@dinushadilrukshi4197
@dinushadilrukshi4197 3 жыл бұрын
Vitamin c use klama kondeta hodaida akkiyo
@yasaralakni9841
@yasaralakni9841 2 жыл бұрын
Hi 🙂❤ මට කියන්න පුලුවන්ද කොන්ඩය ස්ට්‍රේට් ලුක් එකට ලස්සනට පිළිවෙලට තියාගන්න පුලුවන් කොහොමද කියලා ශැම්පු ,කන්ඩිශන් or පැක් වර්ග මොනාද කියලා 💞💟
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
Tressemme loreal ewa hodai darling oil treatment karanna
@nipuni9392
@nipuni9392 3 жыл бұрын
Akke glow collagen drink eka girlslata safeda?eka hodaida usekaranna
@sachinimalsha9581
@sachinimalsha9581 2 жыл бұрын
Mage konde godak curly. Oyge wage oily na mage konde dry. Oya wage lassanata style krn inne khmda konde. Please do a video 😢
@udeshikaweerakkodi5333
@udeshikaweerakkodi5333 3 жыл бұрын
Ada akkige video dakke. Thanks akkiyo 😘💓
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
🥰
@jeewanisamaraweera2216
@jeewanisamaraweera2216 3 жыл бұрын
Akke mage konde straight kondayak lagadi thamai haduwe eath konde piripun gathiyak na awissila wage sinidu gathiya adui mokakda karanna ona
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Konde straight karata passe use karanna oni wenama shampoo ehema thiyanawane dear e treatment karanna oni hariyata nathnam straight gathi adu wenawa..oya yana salin eka ahanna eekata awashya products monawada kiyala💕
@Anjanajinadasa
@Anjanajinadasa 2 жыл бұрын
these days fav channel
@BlissmoreBeauty
@BlissmoreBeauty 2 жыл бұрын
Thank you darling 🥰
@nadeesha2653
@nadeesha2653 3 жыл бұрын
බොහම ස්තුති 🙏 ...මම සතියකට දව්ස් දෙකයි ශැම්පු කරන්නේ ඔයිල් කරන්නේ නම් ඔලිව් .එග් මාස්ක් එක දනවා.හෙයා ඩ්‍ර්‍යර් නම් කෙරෙන්නම නැති තරම් ..අයන් කරන්නෙ මාසෙකට සැරයක් වගෙ කොන්ඩෙත් දිගයි.මාසෙකට සැරයක් වගෙ කට් කරනවා .මට කියන්න පුලුවන්ද ක්ලොරින් වතුර කොන්ඩෙට අහිතකරද?.යන්නෙ නම් නෑ දැනට එත් මට තෙරෙනවා කොන්ඩෙ එකම් ගාන වගෙ 😥😥😥
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Ow chlorine wathura kondeta hoda nah..puluwan nam nanna payakata wage kalin oliwa sodanna awashya watura tika basin ekakata dala thiyala payakata passe nanna ganna..Ethakota choline wathiren ain wela thiyanawa💕
@nadeesha2653
@nadeesha2653 3 жыл бұрын
@@BlissmoreBeauty බොහම ස්තුති.මං ආයෙ එහෙම කරන්නම් 😘😘😘😘😘❤
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
❤️😘
@slt.2625
@slt.2625 2 жыл бұрын
අක්කෙ conditioner පාවිච්චි කරන්නෙ shampo ගාලා හෝදලා conditioner ගාලා හෝදන එකටනේ
@sadini5664
@sadini5664 3 жыл бұрын
Akkige video ada thama balanna gaththe.. Ane hrima lassanata pehedilawa kiyla denawa akki katha karana widiyata asa hithenwa.. 😍 mta thiynneth akkitath wada curly hair ekk hrima amarui wawa gannath
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Aneh thank you nanga 🥰godak curly hair waunath wadiya penne nane digata..issarahata man karana hair treatments share karannam❤️
@sadini5664
@sadini5664 3 жыл бұрын
@@BlissmoreBeauty ane thaku akkiyoo😍oyage video thamai yawanne nethuwa blnne..
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thank you darling 🥰❤️
@sadini5664
@sadini5664 3 жыл бұрын
@@BlissmoreBeauty 😘😘😘😘
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
❤️🥰
@roshaniboteju245
@roshaniboteju245 3 жыл бұрын
Great video dr ❤️
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Thanks sweetie ❤️
@niroshikadamayanthi993
@niroshikadamayanthi993 3 жыл бұрын
Haibra&i laisas.e kiyanne ahi bema saha ahi pihatu wewenawa. Edaru thel,olive oil,weslin petroliyam jel mikx karala ganna.tikak kal ganna oni ithim wewenawa.mamath ganawa
@harvey9765
@harvey9765 3 жыл бұрын
අක්කේ කොන්ඩෙට හෙයා මාස්ක් දාලා පැයක් 2ක් ඉන්නකොට නිතරම, කොන්ඩෙ ඉදෙනවද?
@BlissmoreBeauty
@BlissmoreBeauty 3 жыл бұрын
Nitharama kiyanne sathiyakata sarayak wage..ekata dana ewath ekka time eka wenas karaganna
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 55 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 48 МЛН
Hair loss Solutions [ How to Stop Hair Fall ,My journey from hair loss to hair growth
12:24
Prof. Wasana Maithree Herath
Рет қаралды 178 М.
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН