ලස්සන දිග කෙස් කලඹක් ලබා ගැනීම වෙනුවෙන් මේ පුරුදු පිළිපදින්න|Dr.DR

  Рет қаралды 914,745

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Cyber clinic with Dr.DR
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
www.instagram....

Пікірлер: 1 300
@nethuki.7316
@nethuki.7316 3 жыл бұрын
Doctor ඔයාගේ කොණ්ඩේ හරි ලස්සනයි...ඇස් වහක් කට වහක් වැදෙන්න එපා....🥺❤️‍🩹🥀
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
සුරංගනා ලෝකයේ සිට පැමිණි ඩොක්ටර් නෝනා ! 👌😍
@deepikakalyani9747
@deepikakalyani9747 10 ай бұрын
ඕව් ❤️
@Somalatha-bf3zc
@Somalatha-bf3zc 6 ай бұрын
​@@deepikakalyani9747එ 😢😅😊😂🎉😢😊
@pathiranam2680
@pathiranam2680 2 жыл бұрын
ඩොක්ටර් හරිම මවුහත් . හරිම සංයමයකින් තමයි හැමදේම කියන්නෙ.ආස හිතෙනවා අහන්නත්.මේ දෙන උපදෙස් වලට ස්තූතියි ඩොක්ටර් 😍
@NiroshaShriyani
@NiroshaShriyani Жыл бұрын
Doktr mama asi konde dik karaganna
@renukadissanayake1796
@renukadissanayake1796 3 жыл бұрын
මගෙත් කොන්ඩේ යනවා ගොඩක්. මේ ලගදි ඉදල හොදටම වැඩි 😭Thank you Miss
@ksamarafernando8582
@ksamarafernando8582 3 жыл бұрын
මගේ දිග කෝන්ඩය මම cancer hospital එකට දන් දුන්නා... මට ආපහු කෝන්ඩය දිගු කරගන්න ඔනා. Thank you 🙏 ඔබ තුමියට. ආපසු මට කොන්ඩය දන්දේන්න පුලුවන් ඉක්මනටම. 🙏❤️
@thilakshanidissanayake2123
@thilakshanidissanayake2123 3 жыл бұрын
Aniwarenm obata eya ikmaninm krnn lebewaaa👍👍🤗
@shanthiweerasinghe2312
@shanthiweerasinghe2312 3 жыл бұрын
Oya koi kaleda konde dunne.ane mata denna ona
@ksamarafernando8582
@ksamarafernando8582 3 жыл бұрын
@@shanthiweerasinghe2312මම මාර්තුවල දන් දුන්නේ. හැබැයි මම ඉන්නේ සයිප්රස් වල(Cyprus)
@ksamarafernando8582
@ksamarafernando8582 3 жыл бұрын
@@thilakshanidissanayake2123 thank you 🙏 👍❤️
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 3 жыл бұрын
තිබුනටත් වඩා ලස්සන දිග කොන්ඩයක් වවාගන්න ඔයාට පුලුවන් වෙන්න ඕනි..
@chandrikasilva2867
@chandrikasilva2867 3 жыл бұрын
සෑම වයසටම අදාල වන ලෙස දැනුවත් කිරීමෙන් හැමොටම ප්‍රයෝජනවත් වෙනවා ස්තුතියි ඔබ තුමීයට
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
ඉස්සර ඉඳලම ඔයාට ලස්සන දිග කොණ්ඩය ක් තිබුණා ❤️❤️❤️❤️❤️
@HeraWati-tt6bs
@HeraWati-tt6bs 3 жыл бұрын
අද තමයි ආවේ SUBSCRIBE කලා ආස හිතුණා ඔබ තුමියගේ කතාවට
@nirubanbalasri6704
@nirubanbalasri6704 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට දනුවත් කරාට මගේ කොන්ඩේත් ගොඩක් දිගයි මම ගොඩක් ආදරේ කරනවා මගේ කොන්ඩේට ❤🙏
@theektheebu2918
@theektheebu2918 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@NethmiHansana-u5q
@NethmiHansana-u5q Жыл бұрын
මගේ කොන්ඩෙත් දිගයි ඒත් ගනට තිබ්බෙ කොන්ඩෙ දැන් හරිම තුනී ගොඩක් කොන්ඩෙ යන්ව මගේ 😢 බොහොම පින් මේ ලබාදුන් උපදෙස් වලට ❤
@ishansandeepa1912
@ishansandeepa1912 Ай бұрын
Ou mgeth digai ynw dn..mth dn thel gala masj krnw oyt krl blnna ehm etkot yn nnti wenwlu
@shanikasewwandi1217
@shanikasewwandi1217 3 жыл бұрын
ස්තූති ඩොක්ටර්.. ඩොක්ටර් හරිම ලස්සනයි වගේම ආසවෙන් බලන්නේ හැම විඩියෝ එකක්ම.තවත් මේ වගේ වටින විඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා අපි..❤️
@yasho6711
@yasho6711 3 жыл бұрын
Thank you doctor මේ වටින වීඩියෝ එකට.ගෑණු ළමයින්ට තියෙන ලොකු ප්‍රශ්නයක් කොණ්ඩෙ වවාගන්න එක.😍
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
Ane ow
@miurupriyangika
@miurupriyangika Жыл бұрын
Oooooo.... wawenne naaane...😪
@saumyanimeshani1336
@saumyanimeshani1336 3 жыл бұрын
Thank you doctor මේ වීඩියෝ එකෙන් වටිනා දේවල් ගොඩක් දැනගත්තා ♥️ දිගටම මෙවැනි වටිනා දේවල් ගැන අපිව දැනුවත් කරන්න. බොහොම ස්තූතියි ඔබට 🙏🏻❤️
@esadianagi6523
@esadianagi6523 2 ай бұрын
ඇත්තටම ඩොක්ට කතා කරනවා මාරම ලස්සනයි ඇත්තටම සුරංගනාවියක් වගේ..හරිම නිහතමානි පෙනුමක් ඔබ තුමියට තියෙන්නි..❤❤❤
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
මමත් ගොඩක් හිතනවා මගේ කොණ්ඩය ගැන ,,,ලස්සන දිග කොණ්ඩයක් වටිනවා ගැහැනියකට ,, thanks doctor ,,,
@theektheebu2918
@theektheebu2918 3 жыл бұрын
❤️❤️❤️
@MethmiManuththara
@MethmiManuththara 2 ай бұрын
මන් මගේ කොන්ඩය canser ward එකට දන් දුන්නා තිබ්බා වගේම ආයෙත් මට කොන්ඩෙ වවාගන්න ඕන doctor ඔයාට ගොඩක් ස්තූතියි ❤
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
ලස්සනයි mis අපිත් කැමැතියි ලස්සනට ඉන්ට දිග කොන්ඩයක් තියෙනවා නමි ගොඩක් ❤️❤️ ස්තුතියි ඔයාට
@rashmiviveka2257
@rashmiviveka2257 3 жыл бұрын
මිස් ස්වර්ණවාහිනීයේ වැඩ කරන කාලේ ඉදන් ලස්සන කොණ්ඩයක් තිබුන මට මතකයි.ස්තූතිය මේ video ව වෙනුවෙන් ඔබට
@rasanjalidesoysa63
@rasanjalidesoysa63 3 жыл бұрын
aeya magen lepinay elluwa mama dunna namuh mama thani wala ma gana soyanna balann kawuruth na mama awruddak thaneyn heteya kisima kenak ma unnada malada baluwe natha .mata adraya avasae ma ma ahinsakaei
@priyanthahh337
@priyanthahh337 3 жыл бұрын
කොන්ඩෙට කොන්ඩෙට හොද හොද ෂැම්පු එක මොකක්ද
@madusankaprageeth1039
@madusankaprageeth1039 3 жыл бұрын
ඇයි හිරු එකෙ හිටියා දන්නෙ නැද්ද??
@rashmiviveka2257
@rashmiviveka2257 3 жыл бұрын
@@madusankaprageeth1039 මට මතක නෑනේ හිටියා.
@sriyaniathukorala4824
@sriyaniathukorala4824 2 жыл бұрын
@@rasanjalidesoysa63 wa www 2q
@shashiniprawardhitha8188
@shashiniprawardhitha8188 3 жыл бұрын
කොන්ඩෙ ගැන ගොඩක් වටින විස්තරයක් ඉතාමත් පැහැදිලිව මිහිරිව ඉදිරිපත් කිරීම වෙනුවෙන් වෛද්‍යතුමියට ගොඩක් ස්තූතියි ..💖💖💖 ඊලග වීඩියෝ එක බලාපොරොත්තු වෙන් රැදෙන්නෙමි .. තෙරුවන් සරණයි ඔබතුමියට..🙏❤️
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 2 жыл бұрын
Thank you very much doctor .B.S.
@vimanisuramya424
@vimanisuramya424 3 жыл бұрын
මමත් ගොඩක් හිතනවා කොන්ඩේ ගැන ගොඩක් ස්තුතියි doctor මේ තරම් වැදගත් දෙයක් කියලා දුන්නට thanks
@rangikawijesekara2783
@rangikawijesekara2783 3 жыл бұрын
බොහොම පින් අද හස් වලට තෙරුවන් සරණයි
@oshadiishari4772
@oshadiishari4772 7 ай бұрын
ඩොක්ටර් එඬරු තෙල් ගෑවම කොන්ඩේ සුදු වෙනවා කියන්නේ ඇත්තද?
@anuradhameepage6579
@anuradhameepage6579 3 жыл бұрын
Tnk u Doctorඅවුරුදු 40 පසුව ගන්න ඕන විටමින් ගැන video එකක් කරන්න pl...🙏
@dinomawelle3440
@dinomawelle3440 Жыл бұрын
Ane ow oya hoda deyak eheuwe
@nirashamadhubashinikumarat9229
@nirashamadhubashinikumarat9229 Жыл бұрын
Jatamansi කියන්නේ ගොඩක් වටින ආයුර්වේද ඖෂධයක් කියල කියනවා.ඒක ගැන දන්නේ නැති නිසයි doctorgen අහල දැන ගන්න ඕන කියලා හිතුනේ.කොන්ඩෙටත් ගොඩක් හොදයි කියලා ගොඩක් අය කියනවා.ඒක ගැන හරියටම දැන ගන්න ඕන නිසයි doctorgen අහන්න හිතුවේ.
@Dananjiwijenayaka2420
@Dananjiwijenayaka2420 3 жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්..නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා..Thanks
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 8 ай бұрын
බොහොම ස්තුති ඩොක්ට ඇත්තටම මගෙ කොණ්ඩෙ ගොඩක් යනවා අහම්බෙන් දැක්කෙ බොහොම ස්තුති 🙏🙏🙏🙏
@sanumiwihangi3890
@sanumiwihangi3890 3 жыл бұрын
මගේත් මේ ළගදි ඉදන් හොදටම කොන්ඩේ යනවා 😭😭
@Dewmizfernando
@Dewmizfernando 2 жыл бұрын
මගෙත් 🥺😭😭😭😭😭
@pramudiheshani8076
@pramudiheshani8076 3 жыл бұрын
මගේ කොන්ඩේත් හුගක් දිගයි ඔබ තුමිය කීයා දුන් කරුනූ වලට බොහොමත් ස්තූති ❤️
@waruuuofficial6362
@waruuuofficial6362 3 жыл бұрын
Ane oys monada kare konde දිග වෙන්න.
@pramudiheshani8076
@pramudiheshani8076 3 жыл бұрын
@@waruuuofficial6362 මගේ කොන්ඩේ පොඩි කාලේ ඉදන්ම දිගයි ඩියර් හැබැයි මන් කොන්ඩේ පරිස්සම් කරනවා ස්වාභාවික දේවල් විතරයි ඔලුවට දාන්නෙත්
@ස්විටීමධූ
@ස්විටීමධූ 3 жыл бұрын
Oya monada danne kondeta. Ane mage kondet digai godak eth mage konde yanawa
@imashagimhani571
@imashagimhani571 3 жыл бұрын
@@pramudiheshani8076 ane kiynn oy mona shmpod cnditiond use krnne kiyl
@pramudiheshani8076
@pramudiheshani8076 3 жыл бұрын
@@imashagimhani571 මම කොන්ඩේ ස්ටේට් කරලා ඉන්නේ නංගි ඒ නිසා bellose තමා පාවිච්චි කරන්නේ
@නිසන්සලාඋදයන්ගනි
@නිසන්සලාඋදයන්ගනි 3 жыл бұрын
තිබ්බ දිග කොන්ඩය කපපු මොඩ මම☹️☹️☹️😭 ගොඩාක් ස්තුතියි ඩොක්ටර් ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා
@crazylove7300
@crazylove7300 2 жыл бұрын
මමත් ඒකමයි කරේ 😥😥😥😥😥
@senushiksathsarani5541
@senushiksathsarani5541 Жыл бұрын
මාත් 😒
@sewwandiliyanage5647
@sewwandiliyanage5647 3 жыл бұрын
Miss හිස්සොරි හොද කර ගන්න ප්‍රතිකර්ම,,ෂැම්පු වර්ග ගැන වීඩියෝ එකක් කරන්නකෝ...
@sandamalibuwanayake19
@sandamalibuwanayake19 3 жыл бұрын
ඉගුරැ ඉස්ම වලට ඔලිව් ඔයිල් දාල හොදට කවලම් කරල ගාල පැයක් විතර ඉදල නාන්න, සතියට 2පාරක් 3න් පාරක් විතර ගාන්න, මගේ දුවගේ ඉස්හොරි අඩු වුනා ගොඩක් මෙහෙම කලාම.
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
ස්තුති ඔබට මෙවැනි වටිනා video එකකින් නැවතත් හමුවෙමු ❤🙏🌷🌷🌷🌷🌷🌷
@neelajayalath7695
@neelajayalath7695 3 жыл бұрын
FC FL
@sammanilakshika7873
@sammanilakshika7873 3 жыл бұрын
🌹🦋💗👌
@indraniepalaniyandi1334
@indraniepalaniyandi1334 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඩොක්ටර්. වැදගත් මාතෘකාවක් ගැන කතා කලාට
@pushpalathamenike4507
@pushpalathamenike4507 3 жыл бұрын
වයස බලපනවද
@sadeeplakruwan4612
@sadeeplakruwan4612 3 жыл бұрын
@@pushpalathamenike4507 ou
@sujezasamali5641
@sujezasamali5641 3 жыл бұрын
අනේ ඩෝක්ට මගේ කෙන්ඩේ ගොඩාක් ගැලවිලා යනවා එක පාරක පිරද්දි දෙසියකට වැඩි ගනක් ගැලවිලා යනවා මොකද කරන්නේ කියලා තෙරේන්නැ
@nimanthiweronika6824
@nimanthiweronika6824 3 жыл бұрын
👍🤘💓💓💓💓බොහෝම ස්තුතියි වෛද්‍ය තුමියනි
@kanthigamanayake766
@kanthigamanayake766 2 жыл бұрын
Doctor ගෙ කොණ්ඩය ලස්සනයි.ඇස් වහ ගනියි කියල බයයි. ලස්සන පැහැදිලි කිරීමක්. ස්තුතියි.
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
අපේ වයි ද්‍රව්‍ය තුමිය ගොඩක් ලස්සනයි .සිරියාවන්තයි.බුදු සරණයි දෙවිපිහිටයි
@tharushinavodya1893
@tharushinavodya1893 3 жыл бұрын
වෛද්‍යතුමියනි කියන එකද මේ 🙄
@thakshilaruwanthi
@thakshilaruwanthi 3 жыл бұрын
🤣🤣🤣🤣
@imeshasathsarani4084
@imeshasathsarani4084 3 жыл бұрын
@@tharushinavodya1893 😂😂😂😂 ou da kohedooo
@Zoe-gt8fo
@Zoe-gt8fo 2 жыл бұрын
😂💔
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
ඩොක්ටර්..ඔබ.තුම්යට..ගොඩක්. ස්තුතියි..හොද.දැවත්..කිරිමක්.... මගේ.කොන්.ඩය..තද.කලු..ගන කොඩයක්.හරිම..ගනහයිය.අැදත් ගැලවෙන්.නැති..මමරටක..ඉන්නේ 🙏🙏🙏🙏🙏
@sadu7427
@sadu7427 3 жыл бұрын
මිස් හරි පිලිවෙලට කතා කරනවා හරි පැහැදිලිව 💗උපතින්ම හිසකෙස් නැති කාන්තාවකගේ කෙස් වර්ධනයට ප්‍රතිකාර තියෙනවද මිස්?
@netcraftdincraftofficial
@netcraftdincraftofficial 3 жыл бұрын
ප්‍රොටේන් සත්කාරය කරන්නේ කොහොමද කියලා පහසු නම් කියලා දෙන්න තෙරුවන් සරනයි doctor
@upullakshman4950
@upullakshman4950 2 жыл бұрын
Doctor ගේ ලස්සන දිගු කල් පවතීවා...
@damayanthifonsekafonseka4545
@damayanthifonsekafonseka4545 2 жыл бұрын
හරිම ආසයි අහන් ඉන්න ජේසු පිහිටයි 🙏🙏
@malmimanodara7461
@malmimanodara7461 3 жыл бұрын
මිස් වගේම මිස්ගේ කොන්ඩෙත් ලස්සනයි
@нємѕин
@нємѕин 3 жыл бұрын
ඔයාගෙත් කොන්ඩෙ ලස්සනයි doctor😍
@nishanisujeewa2723
@nishanisujeewa2723 2 жыл бұрын
Konde witharak nemei doctor aththatama lassanai
@adsbha6192
@adsbha6192 3 күн бұрын
කරපිංචා තෙල්වලට විටමින් E කරල් 2 ක් ක් පමණ දාලා හදාගෙන ගාන්න.
@thusharipriyangika8593
@thusharipriyangika8593 3 жыл бұрын
මම ආසම ඩොක්ටගෙ කටහඬට..💜️
@kavindyakumari8994
@kavindyakumari8994 3 жыл бұрын
Mis konde wawa gnn behethak thiyenwanm kynnko what's app number ek plz
@prageethmadusanka1250
@prageethmadusanka1250 3 жыл бұрын
@Axl Edison tahk
@nethminidissanayaka5967
@nethminidissanayaka5967 3 жыл бұрын
@@missbeautycosmetics2131 doctor ge number ekada me
@sajinishashikala6619
@sajinishashikala6619 3 жыл бұрын
ගොඩක් ස්තූතියි doctor. කොන්ඩෙට හොද shampoo conditioner vitamins ගැනත් ඉක්මනින්ම වීඩියෝ එකක් කරන්න. කොන්ඩෙ ටිකයි තියෙන්නෙ ගොඩක් යනවා 🥺
@Mahesh-iu2lh
@Mahesh-iu2lh 2 жыл бұрын
Ane mis magad diga kondayak dibouna..dan konda yanwa godak mis ..mata oyaga odauw ona mis
@chandraniwadduwaga.chandra2150
@chandraniwadduwaga.chandra2150 3 жыл бұрын
මගේ.කොණ්ඩයත්.දිගයි. එය.වුනාට.වැටෙනවා..ඔබතුමියට.ස්තුකියි.Thanks.
@Dramacenter9595
@Dramacenter9595 7 ай бұрын
මට මේ vedio upload කරනකොට දිග ලස්සන කොන්ඩයක් තිබ්බා....ඒත් දැන් කොන්ඩෙ ගොඩක් ගිහිල්ලා....😢
@taniyadewmini2170
@taniyadewmini2170 3 жыл бұрын
තැන්කිවු මගේ කොන්ඩෙත් දැන් වැවිලා බොහොම බොහොම ස්තූතියි
@sachimahaliyanage5709
@sachimahaliyanage5709 2 жыл бұрын
Oya monawada kale dear?
@inokashyamalee1656
@inokashyamalee1656 3 жыл бұрын
ඩොක්ටර් පිග්මන්ටේෂන් සඳහාත් වීඩියෝ එකක් කරන්න....කාරැණික ඉල්ලීමක්...
@chaturikajeewanti3308
@chaturikajeewanti3308 3 жыл бұрын
මගේ කොන්ඩේ ගොඩක් දිගට තියනවා එත් කොන්ඩේ ඉස්සරහ කොන්ඩේ තට්ටේ පැදීලා මොනවා හරි විටමින් එකක් කියන්න පුලුවන්ද මිස් බොහොම ස්තුතියි. ඔබ තුම්යට... 🙏
@maheshikadilrukshi9662
@maheshikadilrukshi9662 3 жыл бұрын
Doctor මගේ වමි කකුලේ දනිසට පොඩ්ඩක් උඩින් ඉදමිලා තියෙනවා පොඩි කැක්කුමක් තියෙනවා මම doctor කෙනෙක්ට පෙන්නුවාම කිවුවා දනිස් වල වතුර කියලා මට පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔබ තුමියට පින්
@wasanamadushani4683
@wasanamadushani4683 3 жыл бұрын
ඩොක්ටර් හිස්සොරි සදහා භාවිතා කල හැකි සුදුසු ශැම්පු වර්ග ගැන කියන්න පුලුවන්ද?
@sherlyweerasinghe5271
@sherlyweerasinghe5271 3 жыл бұрын
ඔව්. හොද ශැම්පු වර්ග ටිකක් කියන්න පුලුවන් ද🥺
@shenuyehansa2308
@shenuyehansa2308 3 жыл бұрын
Hearble blooms uluhal shampoo ek
@dilshanidilshani5568
@dilshanidilshani5568 3 жыл бұрын
@@sherlyweerasinghe5271 keto plus doctor dunnu ekk
@jayanimadhushani7225
@jayanimadhushani7225 3 жыл бұрын
Herbal blooms dehi ulu hal shampoo Keto plus
@SadunSajith-j3k
@SadunSajith-j3k 5 ай бұрын
මගේ කොන්ඩෙත් ඉස්සර දණහිසටත් පහලින් තිබුනා. කොන්ඩෙ ගිහින් දැන් තියෙන්නේ උරහිස ගාවට .
@hansidilrukshi6596
@hansidilrukshi6596 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමිය වැදගත් කරුණු ටිකක් කියල දුන්නට.
@buddikadarshana17
@buddikadarshana17 3 жыл бұрын
කොන්ඩය සුදු වෙන එක ගැන video එකක් කරනවද මිස්
@malshashalini1741
@malshashalini1741 3 жыл бұрын
Konde sudu wena eka adu kara ganna karana deyak kiyanako
@jeevanudaya8715
@jeevanudaya8715 3 жыл бұрын
⁣මගේ දුවගේ කොන්ඩේ සුදු වෙනවා ඒයාට දැන් වයස 13 යි.ඒකට බෙහෙතක් කියන්නකෝ ඩොක්ටර්.දුව ඒ ගැන නිතරම දුකින් ඉන්නේ .
@priyadarshani...4108
@priyadarshani...4108 3 жыл бұрын
ලස්සන කොන්ඩයක් තියෙන්නේ 🙂💖, කොන්ඩෙ යනවා ගොඩාක් 😩😭😭 ,හොද ෂැම්පො කන්ඩිෂනර් 1කියන්නකෝ ,, ,thank you doctor
@chamuhimaya8568
@chamuhimaya8568 3 жыл бұрын
Anee ow doctor please 🥺
@darkweb-ru1vz
@darkweb-ru1vz Жыл бұрын
Ane ow kiyanna ko plz
@lathikaudeni6671
@lathikaudeni6671 Жыл бұрын
ඩොක්ටර් , මං ලේ පිලිකාවක් හැදිලා ඉදලා , දැන් ප්‍රතිකාර අවසන් ,ඔබ තුමියගෙන් මටත් උපදෙසක් ලබා දෙන්න ,පුළුවන් ද ,මං ඔබ තුමියගෙ වීඩියො එකෙන් ගොඩාක් දේවල් ලබා ගත්තා ,🙏,ඔබට පිං ❤🙏🙏🙏
@CyberClinic
@CyberClinic Жыл бұрын
@lihini957
@lihini957 3 жыл бұрын
Doctor I’m 20 years old so can you recommend any vitamin or food supplement?
@niroshamadushani6986
@niroshamadushani6986 3 жыл бұрын
හොද ෂැම්පු එකක් කියනවද ඩොක්ටර් මගේ දූගෙ කොණ්ඩයට හැමදාම කොණ්ඩය යනවා exellent vedio
@wageeshananayakkara448
@wageeshananayakkara448 3 жыл бұрын
හමේ පාට එකම පාටක ගන්නේ කොහොමද ඒ වර්ණය වැඩි දියුනු කරගන්නේ කොහොමද නීරෝගීව පවත්වා ගන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ මිස් ❤️🙏😭 මිස්ගේ හමේ පාට ගොඩක් ලස්සයි❤️
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Wageesha godak watena kathtawa nada yaluwa kohomada oyata yalu wa eten
@dilinidilini4853
@dilinidilini4853 3 жыл бұрын
Godak watinwa Doctor mata kiynnko kondeta පාවිච්චි karnna hoda තෙල්ekkui ෂැමිපුekkui kiynnko ☺️
@manoddyawarshani3268
@manoddyawarshani3268 3 жыл бұрын
ලස්සනයි මිස්...මගෙ කොන්ඩෙ තනිකරම තබ පාටයි....කොච්චර තෙල් ගෑවත් හරියන්න්නෙ නෑ
@suduhaminesuduhamine2208
@suduhaminesuduhamine2208 3 жыл бұрын
Mamanam aasai thaba pata kondayakata...
@manoddyawarshani3268
@manoddyawarshani3268 3 жыл бұрын
Eth mata ona kalu lassana mahatha kondayak....😣😣
@suduhaminesuduhamine2208
@suduhaminesuduhamine2208 3 жыл бұрын
@@manoddyawarshani3268 kalu konda thiyana aya salon walata gihin wiyadam karala thaba pata karagannawa..thaba pata thiyana aya kalu karaganna dagalanawa...eketh hati neda??
@dulanishanika4342
@dulanishanika4342 3 жыл бұрын
Neelyadi hair oil eka use karanna....
@manoddyawarshani3268
@manoddyawarshani3268 3 жыл бұрын
@@dulanishanika4342 හා.....thank you very much....
@blackscorpion5110
@blackscorpion5110 Жыл бұрын
Doctor මගෙ කොන්ඩෙ ගොඩක් ගනකම්ව තිබුනා.කපන්න කපන්න වේගෙන් වැවුනා....දැන් තිබුන කොන්ඩයෙන් 4න් එකක් වත් නැහැ.ගොඩක් තුනී...මම 10 wasare වගෙ ඉද්දි ලස්සනට ගනකමට තිබුනා..දැන් 12 wasare මේ අවුරුදු දෙකට ගොඩාක්ම ගිහින්..අනෙ Doctor මට පිලියමක් කියන්නනො
@chameechanel9449
@chameechanel9449 3 жыл бұрын
අනේ මගෙ තට්ටෙ පෑදිලා ඩොක්ට ගොඩක් පින් මට බෙහෙතක් කියන්න 🙏🙏🙏
@බට්ටීබට්ටී-ථ8ඹ
@බට්ටීබට්ටී-ථ8ඹ 3 жыл бұрын
බීලූනු බෙන්ඩර් කරලා ගාන්න
@amarajithas3056
@amarajithas3056 2 жыл бұрын
තයිරොයිඩ් සැත්කම කළ කෙනෙක් මගේ කොණ්ඩය ගොඩක් ගිහින් දැන් කොණ්ඩෙ නැහැ මට කොණ්ඩෙ හදා ගන්න ක්‍රමයක් කියල දෙන්න මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා doctor පුළුවන්නම් මට උත්තරයක් එවන්න thank you doctor 2009 මම සැත්කම කළේ උදව්වක් කරන්න place
@parami9911
@parami9911 3 жыл бұрын
Mam...is avocado oil good for fast hair growth...plz reply..
@malkanthialmeida3015
@malkanthialmeida3015 2 жыл бұрын
o
@azardfeat6712
@azardfeat6712 3 жыл бұрын
Doctor oya marry karalada? Mama hithanawa doctor 30+ athi kiyala hama video ekak wagema baluwa harima lassanai....miss ge husband very lucky 🙂
@pubudujayawardhana9682
@pubudujayawardhana9682 3 жыл бұрын
අදනෙ මිස්ගෙ කොන්ඩෙ දැක්කෙ..💜️💜️💜️💜️💜️💜️😊😊😊😊😊😊
@madukabandara1844
@madukabandara1844 3 жыл бұрын
Juiu
@apsarahewavitharana6827
@apsarahewavitharana6827 3 жыл бұрын
P/ 8
@hanushath7447
@hanushath7447 3 жыл бұрын
Ow
@harshanideshani2004
@harshanideshani2004 3 жыл бұрын
ඉස්සර ස්වර්ණවාහිනීයේ වැඩ කළා නේද ඩොක්ටර්.කැම්පස් යන්න කලින් නේද ඒ.මම හරි ආශාවෙන් බැලුවා.පස්සෙ තමයි මට මතක් වුනේ ඒ දිනූජා ඩොක්ටර් කියලා.❤️❤️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@kumarikumari5843
@kumarikumari5843 3 жыл бұрын
thanks miss ඊගාව vedio eka එක එනකම් බලන් ඉන්නවා
@muthuu864
@muthuu864 3 жыл бұрын
ගොඩාක් පැහැදිලිව තේරුනා මිස් ගොඩාක් ස්තූතියි .. මගෙ කොන්ඩෙත් ගොඩාක් දිගයි..
@shehanijayarathna9801
@shehanijayarathna9801 3 жыл бұрын
Oya monawada kondeta ganne
@muthuu864
@muthuu864 3 жыл бұрын
Gedara hadagaththa oil ekak use karanne
@siranis7274
@siranis7274 3 жыл бұрын
Ane doctor matah ආසයි දිග kondayakata....castor oil හොඳයි ද
@pramodibhagya7655
@pramodibhagya7655 2 жыл бұрын
Vedio eke tyena hodama wadagathkama thamai konde samabandawa doctor kenek genma ahala dana ganna labima, superb 👍👍👍👈
@kavindrawijerathne5012
@kavindrawijerathne5012 3 жыл бұрын
Doctor මට අවුරුදු 11 කොන්ඩෙ සුදු වෙනවා
@BuddhiJayawikrama
@BuddhiJayawikrama 7 ай бұрын
ඩොක්ටර් hair replacement ගැන වීඩියෝ එකක් කර්න්නකො
@sherlyweerasinghe5271
@sherlyweerasinghe5271 3 жыл бұрын
ඩොක්ට කොන්ඩෙට හොද ශැම්පු කන්ඩිශනර් වර්ග ටිකක් කියන්නකො🥺🥺
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 3 жыл бұрын
Ow🥺
@hashaninanayakkara5754
@hashaninanayakkara5754 3 жыл бұрын
Ane ow doctor
@akkawithmaill4886
@akkawithmaill4886 3 жыл бұрын
Ow anr
@slcharuka3440
@slcharuka3440 3 жыл бұрын
Ane ow doctor
@ruvinisiriwardhane4646
@ruvinisiriwardhane4646 3 жыл бұрын
Ane ow dr matath .
@nethmi8466
@nethmi8466 2 жыл бұрын
Hair growth suppliment use krna eka hodayida doctor ???? 🙄🙄🙄🙄
@krishanimadhuka7492
@krishanimadhuka7492 3 жыл бұрын
Niduk nirogi suba wasarak wewa doctor athulu siyalu denata
@always2533
@always2533 3 жыл бұрын
බොහොම ස්තූතියි අප දැනුවත් බොහොම ස්තූතියි අප දැනුවත් කලාට
@arjanaseawmini4768
@arjanaseawmini4768 3 жыл бұрын
අනේ මිස් මට අවුරුදු 18 යි දැනට ...අනේ මිස් කොන්ඩෙ දික් වෙන්න දේයක් කියන්නකෝ please මිස් 😔😔😔
@kheronmashelz4919
@kheronmashelz4919 3 жыл бұрын
කරපිංචා වලින් ඔයිල් එකක් හදලා ගාන්න.. පැයකට පසු නාන්න
@ahiahi1721
@ahiahi1721 Жыл бұрын
@@kheronmashelz4919 eaheama karhama dik weanawada kondea
@imranmana985
@imranmana985 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ට ..මගෙ කොන්ඩෙ ගොඩක් දිගයි
@ggapremalal3359
@ggapremalal3359 3 жыл бұрын
ස්තූතියි ඩොක්ටර්
@dilkianuradha9725
@dilkianuradha9725 3 жыл бұрын
doctor konde pirisidu krnna shampoo wenuwata use krnna puluwan dewal gena video ekak gennako
@nuwazapakse280
@nuwazapakse280 3 жыл бұрын
බොහොම ස්තුතියි මිස් හරිම හොදින් පැහැදිලි කලා
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 3 жыл бұрын
Dr please how toget read of pigmantation most of us god this problems please help us thank you i following your usefull progaram
@thisunijayawardane4065
@thisunijayawardane4065 3 жыл бұрын
Important video .Thanks alot. Looking farward next video about hair protection.
@PathmaSriyani-f5t
@PathmaSriyani-f5t Жыл бұрын
Thanks Doctor .mata තියෙන prasnayath konde wawa ගන්න බැරි එක .කරුණා kara ita පිළියමක් කියන්න .
@ireshaerandathee7516
@ireshaerandathee7516 3 жыл бұрын
Thank you ma'am...😘😘 Me wage skin eka ganath video ekak karanna
@tattoo9626
@tattoo9626 8 ай бұрын
Ikmaninma konde wawena oil ekak kiyanna godak pin sidda wenawa danna kenek .
@kalanimalsha9874
@kalanimalsha9874 3 жыл бұрын
අනේ මිස් කොන්ඩෙට වැවෙන්න බොන විටමින් ගැන video එකක් දාන්න ඉක්මනට
@videosvideos9304
@videosvideos9304 3 жыл бұрын
Ou medam
@JayaniGeethika-s1o
@JayaniGeethika-s1o 5 ай бұрын
Doctor ..මගේ කොන්ඩය ගොඩක් යනවා මොනවා කලත් එය නවතින්නෙ නැ 😢😢😢
@niduuubabyyy2595
@niduuubabyyy2595 3 жыл бұрын
Thank you soo mutch dr 😘 mage kondetath mn ගොඩක් ආදරෙයි ❤ මේ ගැන අපිට දැනුවත් කරාට godaak thanks ❤
@sumudunisansala4079
@sumudunisansala4079 3 жыл бұрын
Doctor ඔයා හරිම පින් පාටයි.
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 3 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමියට !
@karunajayawardana6482
@karunajayawardana6482 3 жыл бұрын
Obata godak thank kondaya godak grosu wend monahari denna
@kzonkv3088
@kzonkv3088 3 жыл бұрын
Miss konde yana ekata calsiyam ganna eka hodada
@rkndr5581
@rkndr5581 3 жыл бұрын
ඩොක්ට මගේ කොන්ඩය තිබුනා කිතුල් මලක් සේ කෙස් ගොඩක් හැලුනා දැන් දිග විතරයි මට අවශ්‍ය ටිකක් ඝණත්වයෙහි තියා ගන්න කලයුතු ප්‍රතිකාර කුමක්දවිටමින් වර්ග මොනවද පැහැදිලි කරන්න ඩොක්ට
@chamodyadewindi4161
@chamodyadewindi4161 3 жыл бұрын
Your explain is very clear.I get many advices from you .tnak you so much.
@sachinidilshara7626
@sachinidilshara7626 2 жыл бұрын
Thanks doctor
@SuneethaSadamali-dy7kq
@SuneethaSadamali-dy7kq 7 ай бұрын
තෙරුවන් සරනයි!!!දීර්ඝායුශ ලැබේවා!!!
@sadunkumara8934
@sadunkumara8934 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඩොක්ටර්..කොන්ඩෙට හොඳ ව්ටම්න් එකක් කියන්න පුළුවන් ද..හිස්සොරි වලට හොඳම ෂැම්පු එකක් කියන්න පුළුවන් ද
@kithsiribandara7615
@kithsiribandara7615 3 жыл бұрын
Vitamin E නේ
@salika8791
@salika8791 2 жыл бұрын
අනෙ ඩොක්ටර් මට කොන්ඩෙ ඉන්න උකුනු නැති කරගන්න විදිහක් කියන්නකො දැන් අවුරුදු පහක් 5ක් තිස්සේ උකුණු කරදරය ඉවරයක් නෑ ක්‍රමයක් කියලා දෙන්නකෝ අනේ ප්ලීස් doctor එහෙම කියලා දුන්නොත් doctor පින් සිද්ධ වේ 😥
@piyadarshanijayasingha7027
@piyadarshanijayasingha7027 5 ай бұрын
Fathima oil
@gayathrimadubashini9882
@gayathrimadubashini9882 3 жыл бұрын
Thank you doctor 🥺❤️ ගොඩක් වැදගත්.. ✨
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 149 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 130 МЛН
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 666 М.
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
12:54
NuTri InFo
Рет қаралды 57 М.
තරුණ පෙනුමක රහස් |Dr.DR
15:15
Cyber Clinic
Рет қаралды 162 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 149 МЛН