Best Primer for car-ප්‍රයිමර් වර්ග හදුනාගමු | auto paint lesson part02

  Рет қаралды 36,344

Shalitha Auto Painting

Shalitha Auto Painting

Жыл бұрын

මේ ප්‍රයිමර් වර්ග අතර Plastic primer(ප්ලාස්ටික් ප්‍රයිමර්)කියලා වර්ගයකුත් එනවා.ප්ලාස්ටික් ප්‍රයිමර් එක ගහන්නේ බෆර් වල,සයිඩ් කන්නාඩි වැනි ප්ලාස්ටික් හෝ ෆයිබර් ප්ලාස්ටික් තැන් වලට(මේ ප්‍රයිමර් එක තීන්ත උඩට නෙවේ ස්ප්‍රේ කරන්නේ ප්ලාස්ටික් මතුපිටට පමණයි)
Fb page:
profile.php?...
‪@ShalithaAutoPainting‬
#car #painting #sinhala

Пікірлер: 357
@CharmcolourAutomotivepai-fz1uz
@CharmcolourAutomotivepai-fz1uz Жыл бұрын
Prayimar එකකින් කාරනාදෙකක් වෙනව එකක් මලබැදීමට ආරක්ශකයක්, අනෙක හොද බන්ධන හැකියාවක් පාදම සමග ඇතිකරනව , කාර්‍ය නිම නොකල වාතයට නිරාවරනය වූ පැනල නැවත වැඩ ආරම්බකරනකන් මල නැදීමෙන් වලක්වන්න ආවරන රසායනික ආලේපන වෙනම තියෙනව (කීපෝස්ට්)
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
❤👌
@tharindrasandeepa6227
@tharindrasandeepa6227 Жыл бұрын
කොච්චර වීඩියෝ බැලුවත් මේකෙන් තමයි හරියටම තේරුනේ. දිගටම කරගෙන යමු👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ගොඩක් ස්තූති දිරිගැන්වීමට ♥️
@chinthakapushpakumara220
@chinthakapushpakumara220 2 ай бұрын
Oyage no ya daanna
@sarathjayakodi2962
@sarathjayakodi2962 23 күн бұрын
​@@chinthakapushpakumara220වීඩියෝ එක බලන්න .නම්බරේ දානවා.❤❤
@anuraamarasekara2993
@anuraamarasekara2993 Жыл бұрын
මේ වගේ අවන්කව දැනුම බෙදාගැනීම ගැන බොහොම පින් තෙරුවන් සරනයි .🙏🙏🙏
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@w.a.gunathilaka1216
@w.a.gunathilaka1216 6 ай бұрын
ඔයා ගෙ spray painting පැහැදිලි කිරීම ඉතාමත් හොද යි ස්තුතියි
@user-hv1dm9cy8c
@user-hv1dm9cy8c 9 ай бұрын
සුපිරි අයියෙ vdieo එක. ජයවෙවා💝.
@r.p.k.weerasuriya4230
@r.p.k.weerasuriya4230 Жыл бұрын
ඇත්තටම වටිනා කියන වීඩියෝ එකක් ගොඩක් දෙනෙක් රහස් තියාගෙන කියලා දෙන්නේ දන්න දේ පැහැදිලිව මෙහෙම කතා කරනකොට වීඩියෝ එක මාර intresting ඉදිරියටත් මෙවැනි වීඩියෝ කරගෙන යෑමට සුභ ප්‍රාර්ථනා කරනවා
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ගොඩක් ස්තුතියි දිරිගැන්වීමට ♥️
@surajsandaruwan7447
@surajsandaruwan7447 7 ай бұрын
හොද විඩියො එකක් ගොඩක් වැදගත් කරුනු තිබ්බා 👍
@user-wo1of9is1m
@user-wo1of9is1m 2 ай бұрын
සුපිරි බ්‍රෝ ජය වේවා
@xxsin-jz9gc
@xxsin-jz9gc 2 ай бұрын
Good aiya
@user-hh6fb2cy5s
@user-hh6fb2cy5s Жыл бұрын
නිහතමානී චරිතයක් 🙏❤
@user-ct6ef1uw4r
@user-ct6ef1uw4r 4 ай бұрын
හොදටම තේරුනා හොදට තේරුම් කරලා දුන්නා බුදුසරනයි ඔයාට
@sithumjayashan2560
@sithumjayashan2560 Жыл бұрын
Thank you broo,budu sarni
@kumaraweerasinghe649
@kumaraweerasinghe649 Жыл бұрын
ගොඩක් නොදන්න දේවල් දැනගත්ත. ස්තුතියි ගොඩක් ...!
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ගොඩක් සතුටුයි♥️ ජය වේවා!
@sciencemathematics9502
@sciencemathematics9502 6 ай бұрын
නියමයි ❤❤❤
@dilanchathuranga1636
@dilanchathuranga1636 Жыл бұрын
Supiri mchan❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much ♥️
@thedesignerd7295
@thedesignerd7295 5 ай бұрын
ස්තුතියි ...🙏🙏🙏
@user-hh6fb2cy5s
@user-hh6fb2cy5s Жыл бұрын
විඩියො එක 10 පාරක් විතර එහා මෙහා කර කර බැලුවා අකුරෙන් අකුර ඔලුවට දාගන්න නියමයි වැඩෙ හිතෙ කහටක් නැති මනුස්සයෙක් 🙏❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@susanthataxi9749
@susanthataxi9749 Ай бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් .... 👌👍👍 ජයවේවා
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
Thank you ♥️
@gihanwaidyarathna9276
@gihanwaidyarathna9276 17 күн бұрын
Thanks for sharing your knowledge. I got a fare knowledge about painting
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 17 күн бұрын
@@gihanwaidyarathna9276 your welcome sir ♥️
@lakpiumrajinda2449
@lakpiumrajinda2449 Жыл бұрын
Ammo godak thanks bro....වටිනා video ekak
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ජයවේවා සහෝ♥️
@dlwickzz2425
@dlwickzz2425 5 ай бұрын
හොඳටම තේරුණා.... ඔයාට ජයෙන් ජයම වේවා..❤❤
@rajeevsiriwardena3936
@rajeevsiriwardena3936 Жыл бұрын
Superb friend ; thanks for educating ; keep up the good job ; good luck !
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Your welcome brother thank you ❤
@nimalshantha4305
@nimalshantha4305 Жыл бұрын
ගොඩක් දෙවල් දැනගත්තා බොහොම ස්තුතියි .....
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම සතුටුයි♥️
@dilharaautopaint9347
@dilharaautopaint9347 Жыл бұрын
Niyamai kolla ♥️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother ♥️
@gayansamitha1985
@gayansamitha1985 Жыл бұрын
සුපිරී
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much ♥️
@nuwanmalgammana8967
@nuwanmalgammana8967 Жыл бұрын
✔ හරිම පැහැදිලි මල්ලි ..එල ...දිගටම යමු
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@malishadissanayake2086
@malishadissanayake2086 Жыл бұрын
Thank you malli vedio ekata godak danumak laba gattha
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම සතුටුයි♥️
@lasanthasanjeewa2558
@lasanthasanjeewa2558 Жыл бұрын
Niyamai yalu
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you saho❤
@dhammikaperera6312
@dhammikaperera6312 11 ай бұрын
ඇත්තටම සුපිරි පැහැදිළි කිරීමක්. ගොඩක්ම ස්තූතියි බ්‍රෝ....
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 11 ай бұрын
❤❤❤
@sudarshanajjanaka9693
@sudarshanajjanaka9693 Жыл бұрын
සුපිරි යාලුවා😍😍😜😜❤️❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@dilanmadunil2899
@dilanmadunil2899 Жыл бұрын
Bro oya video ekak danakan balan inne. Supiri patta clear
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ඔයාගෙ ඉල්ලීම නිසා තමා මම කලින් වීඩියෝ එක ගෙනාවෙ.ගොඩක් ස්තූති දිරිගැන්වීමට♥️💯
@sithumjayashan2560
@sithumjayashan2560 Жыл бұрын
Supiri machn vidiyo eka, hodatma therune ada thmi
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@newsldautomobile985
@newsldautomobile985 Жыл бұрын
Supiriii video eka aiye
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@kcdmine3635
@kcdmine3635 Жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් 💜️❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@abcworld2300
@abcworld2300 Жыл бұрын
සුපිරියටම කියල දුන්නා❤️❤️❤️❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@chamikawanigasekara405
@chamikawanigasekara405 Жыл бұрын
Hadawathinma suba pathanawa!!!!!!!!!.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@gamageprasanna5738
@gamageprasanna5738 Жыл бұрын
Good job 👏 👏
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much ♥️
@surangaudawaththa6104
@surangaudawaththa6104 Жыл бұрын
Jaya wewa... budusaranai ❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
❤❤❤
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 Жыл бұрын
ගොඩක් වැදගත්
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@dhammikaprasanna3851
@dhammikaprasanna3851 2 ай бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක් පැහැදිලිව හැමදේම කියනවා සුභ අනාගතයක්❤❤❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 2 ай бұрын
Thank you ♥️♥️♥️
@redmim8176
@redmim8176 11 ай бұрын
Very good. Thanks
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 11 ай бұрын
❤❤❤
@madushanrandima5420
@madushanrandima5420 Жыл бұрын
Supiri brother thank-you very much 🔥❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Your welcome brother ♥️🍻
@gaminibarbara6017
@gaminibarbara6017 Жыл бұрын
supiri pahadili kirmak niyamai hoda danumak obata thiyenawa. mata eka mara wadagath hariyata wadak karanakota. Sthuthi obata thawa vidios denna.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@nalakayasantha3144
@nalakayasantha3144 Жыл бұрын
⁣කියන විඳියට හොඳට තේරෙනව....ඉදිරියටම කරගෙන යන්න.සුභ අනාගතයක් ඔබට....
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@chamindamunasigha9240
@chamindamunasigha9240 Жыл бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක්. ජයවේවා මල්ලි...
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@vimukthiharshana9953
@vimukthiharshana9953 Жыл бұрын
Godak pin brother man car eka paint karanna patan ganna inne godak watinawa video eka good luck digatama karan yamu jaya wewa .!!
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you very much brother ♥️
@supunsanjeewa6446
@supunsanjeewa6446 9 ай бұрын
Good brooo🎉❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 9 ай бұрын
❤❤❤
@ceylonexexpert
@ceylonexexpert Жыл бұрын
බොහොම ස්තූතී... නොදන්න දේවල් ගොඩක් දැනගත්තා...
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
❤❤❤
@netshoptips
@netshoptips 6 ай бұрын
Me kollo uba nam inna one pita rataka lecture post ekaka....mechara lassanata meka kiyaganna me inna ekekutawath bari unaata okkoma ekenma gakawenna kiwwe malli yba wirharai.....bokke ekak hakke ekak thiyena mahathwarunta wada ube hitha minissunta harima lengarhui saho......ekenma saubscribe karanawa...bell ekatth gahuwa onna apahu vudio naawath mekama athi godayanna....eetharam meka maarama maarai
@muhammedrazick984
@muhammedrazick984 11 ай бұрын
Very useful
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 11 ай бұрын
Thank you so much ❤
@sasindunisal-yp7cf
@sasindunisal-yp7cf Жыл бұрын
Thankz aiye 💪❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Your welcome brother♥️
@user-hh6fb2cy5s
@user-hh6fb2cy5s Жыл бұрын
සුපිරි අයියෙ ඔයාට පින් ❤🙏🙋
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
❤👌
@sameerajayamanna8901
@sameerajayamanna8901 Жыл бұрын
👍👍👍... ❤
@Themindisfree
@Themindisfree 5 ай бұрын
Thanx
@madushankaabekoon5864
@madushankaabekoon5864 Жыл бұрын
Thanks ජයවේවා ❤️❤️❤️ ❤❤ ❤❤ ❤❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
❤❤❤
@sampathsasa
@sampathsasa Жыл бұрын
super super
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother♥️
@dhanukamadhushan2569
@dhanukamadhushan2569 11 ай бұрын
හරියටම තේරුනේ මේ vidieo eken. Godak ස්තුතියි 🙏
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 11 ай бұрын
❤❤❤
@etalksl
@etalksl Жыл бұрын
Thankyou brother
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Welcome brother ♥️
@anojageethangani8196
@anojageethangani8196 18 күн бұрын
අවංකවම හොදටම තේරුම් කරල දෙනව. 👍👍❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 18 күн бұрын
@@anojageethangani8196 thank you ♥️
@artsandeducation7716
@artsandeducation7716 Жыл бұрын
Today I learned the difference between putty and cataloy. Thank you so much Mllii. But I'm not a vehicle painter.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
I would be very happy if you got some knowledge from me, especially since you are not a painter♥️💯
@shanilakaPeramarathne-cx3db
@shanilakaPeramarathne-cx3db 8 ай бұрын
ඔයාගෙ දැනුම අපිත් එක්ක බෙදාගාන්න එකම මාර වටිනවා අයියා පින් ඔයාට
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 8 ай бұрын
♥️♥️♥️
@ThilanSamarasekara-dm3ni
@ThilanSamarasekara-dm3ni 6 ай бұрын
Bike cahsiyata qd primer ghala shine ekaga ghuvoth aulada
@thilinaperera4539
@thilinaperera4539 Жыл бұрын
සුපිරි වැඩක් මල්ලී...💪❤️ නොදන්න කරුනු ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤ බොහොම ස්තූතියි කොල්ලෝ..❤💪 ජය වේවා....❤💪
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ස්තුතියි සහෝ❤
@shantha1111
@shantha1111 Жыл бұрын
ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන් ම දියුණු වෙන් දියුණුව යම් පත් වේවා...!!!
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ❤ ඔබටත් එසේම වේවා !!
@drumskalpiyum9908
@drumskalpiyum9908 5 ай бұрын
අය්ය මේ කියල දෙන විදිහ නම් හොදයි ගොඩක් 💝🙏
@dinanjadissanaike3059
@dinanjadissanaike3059 11 ай бұрын
මම ගොඩක් වීඩ්යෝ බලල තියනව ඔය්ගේ සුපිරි
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 10 ай бұрын
Thank you so much ❤
@user-pi7yy3jt9g
@user-pi7yy3jt9g 5 ай бұрын
Aiye onima 2k paint ekata passe last coat ekk gahanawada mn kiyanne laquer ekk gahanawada eka gahalada polish karanne
@chamikawanigasekara405
@chamikawanigasekara405 Жыл бұрын
ඉතාම නිවැරැදිව පැහැදිලි කිරීමක් ඔබතුමා විසින් සිද්ද කරනවා එය ඉතා අගේ කොට සලකනවා.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ඔබගේ දිරිගැන්වීමට හදවතින්ම ස්තුතිය ♥️💯
@sankamaduranga7365
@sankamaduranga7365 Ай бұрын
fiber bonant akaka pant akk karagnne kohmda
@user-ws7be3ky7w
@user-ws7be3ky7w 2 ай бұрын
Aiya mata baike akak palnt karana vediya sampurana danna puluwanda
@star-tv6
@star-tv6 8 ай бұрын
👍👍👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 8 ай бұрын
♥️♥️♥️
@bikehero711
@bikehero711 Жыл бұрын
👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much ♥️
@slrastylife6159
@slrastylife6159 Жыл бұрын
උබ නම් පට්ටම කොල්ලෙක් ජය වේවා ...🙏❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි සහෝ❤
@anuruddakumarasinghe1550
@anuruddakumarasinghe1550 6 ай бұрын
Aluminum paint karanakota mona piller ekakda ganne
@N_u_G.
@N_u_G. 11 ай бұрын
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 11 ай бұрын
❤❤❤
@LakshanLakshan-li4tw
@LakshanLakshan-li4tw 3 ай бұрын
ප්ලාස්ටික් baick paint karana video akak dannako
@ravindudananjaya8048
@ravindudananjaya8048 Жыл бұрын
supiri math plent wedak karanna inne.godak dewal pehediliwama denagaththa
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much ♥️
@Madushan31
@Madushan31 Жыл бұрын
♥️♥️♥️♥️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much 💕
@sameerafernando5948
@sameerafernando5948 5 ай бұрын
Epoxy marine paint ek hadaida
@janakabandara8654
@janakabandara8654 Ай бұрын
❤👍👍⭐⭐⭐⭐⭐
@kumarasisira8827
@kumarasisira8827 Жыл бұрын
බුදු සරණයි
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බුදුසරණයි සහෝ
@RollerGuideX
@RollerGuideX Жыл бұрын
සහෝදරයා ඉතා හොඳ වීඩියෝවක් බොහොම පැහැදිලිව, අනවශ්‍ය වැල් වටාරම් නැතිව සහ අවශ්‍ය දේ හැම දෙයක්ම වගේ හොඳටම ඉදිරිපත් කරනවා චැනලයට සහ ඔබතුමාගේ අනාගතයට ජය!
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@user-mz3je6gx2y
@user-mz3je6gx2y 5 ай бұрын
මල්ලි පේන්ට් එක පෙඩ් වෙලා තියන වාහනයක පේන්ට් කරන්න කපන්න ඕන කොළ sais එක මොකද (2).. වාහනේ ටචප් නැ පිලර් එකක් ගහන්න weida .... Thanks
@asankabandara2141
@asankabandara2141 Жыл бұрын
Etha hoda pehedili kirimak. Harima piliwalata wisthara kala. Monawath hanguwe ne.oyata suba patanawa.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@DarshanaGamage-xu3md
@DarshanaGamage-xu3md 4 ай бұрын
මම යකඩ බැරල් එකක් බොයිලේරුවක් විදියට පාවිච්චි කරනවා හතු වගාව සදහා. මට අවශයයි එහි අතුල මළ බැදීම නවත්වා ගන්න. මොකද්ද සුදුසුම ක්‍රමය?
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 20 күн бұрын
ඉතා හොඳයි. අන්තිමේදී කෙටියෙන් කියන්ඩ. එකියන්නේ මෙහෙම. වැලිකොළ අල්ලලා metal එක මතු කරලා, epoxi piler එක ගහල katalo/ potty dala ලෙවෙල් කපල, 2k piller ගහල ඊට උඩින් auto paint ගහන්ඩ කියලා.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 20 күн бұрын
@@user-re8uq1rb2c ♥️♥️♥️
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 19 күн бұрын
@@ShalithaAutoPainting මගේ වාහනේ පිටිපස්සේ රෝදේට උඩ set ඒක තලාගෙන motorbik එකක් වද්දගෙන ගියා. මං ඔයාගේ video එකේ විදියට ගෙදරදී හදාගත්ත. Paint spray bottl එක ගැහුවේ. Thankyou verymuch. ❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 19 күн бұрын
@@user-re8uq1rb2c verry good sir! වැඩේ හරි ගියානම් සතුටුයි ♥️
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 18 күн бұрын
@@ShalithaAutoPainting සුපිරියටම තියෙනවා. අඳුරන්ඩවත් බෑ.. ❤️
@crazydrocky2666
@crazydrocky2666 Жыл бұрын
Mata garage ekkin kiwwa high filler ekk ue krla eka uda putty adala sikken brand eken paint eka krnne kiyl. Meken kiynne mkkda.epoxy etcg mkut use krnne na kiwwa. Meke tyna hoda naraka mkkda
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Samanyen putty adala ita udin kochchara hoda paint 1k gahuwath sarthaka ne.harinam putty adala ita udin primer filler gahanna one.cataloy walin hariyata patch tika hada gattanam putty adinna deyak ne 2k filler eken finish karala eka kapala paint karanna thiyenne.eka ekkena paint karana widiya wenas itin.but mm qwe sarthaka kramayak
@nuwanmadushantha8144
@nuwanmadushantha8144 Жыл бұрын
Epoxy primer gahala catoloy danakota kochara ganakama sand paperakinda kapa ganna one
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
80ත් 150ත් අතර එකක් භාවිතා කරන්න.තහඩුව මතු වෙනකන්ම කපන්න එපා.අවශ්‍ය ප්‍රමාණයට විතරක් කපාගන්න
@user-cu4zv1ml3q
@user-cu4zv1ml3q 11 ай бұрын
ඇත්තටම තෙරෙන විදිහට කියලා දෙනවා බබෙකූට උනත්
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 11 ай бұрын
Thank you ❤
@pradeepkumara4385
@pradeepkumara4385 Жыл бұрын
Bike eke silancer eka black colour ekata paint kara ganne kohomada , nikal karapu ekak
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
සාමාන්‍යයෙන් silencer එකකට Heat resistant paint(හීට් රෙසිස්ටන් පේන්ට්)තමා භාවිතා කරන්නේ.නමුත් Nickel silencer එකක් මත පේන්ට් එකක් කොපමන කාලයක් තිබේද යන්න නිශ්චිතවම කියන්න අමාරුයි
@chammiwoodcraft4508
@chammiwoodcraft4508 Жыл бұрын
කොච්චර වීඩියෝ තිබුනත් හොඳටම පැහැදිලි කලේ ඔබගෙ වීඩියෝ පමනයි
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@lahirusampath253
@lahirusampath253 Жыл бұрын
Thahaduwatama sudda karala cataloy poti adalada prymer gahanne.nethnam prymer gahalada cataloy poti adinne
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
හොද ප්‍රශ්නයක්.තහඩුවටම සීරුවට පස්සෙ ඒකට කෙලින්ම පොටි(කැටලොයි)දාන්වනම් තහඩුවටම දාන පොටි එකක් එනවා Polyester Putty(පොලියෙස්ටර් පොටි)කියලා.නැත්නම් Metal filler(මෙටල් ෆිලර්) කියලා එන පොටි එකත් දාන්න පුලුවන්(ඔයාලගෙ බජට් එකේ හැටියට)නැත්නම් මම කිව්වා වගේ epoxy primer ගහලා ඊට උඩි පොටි දාගන්නත් පුලුවන්.*NC primer වලින් ඈත් වෙනවනම් ගොඩක් හොදයි*♥️
@denuwanthasameera3267
@denuwanthasameera3267 5 ай бұрын
high filler gant kiyanna
@warenyanna-9830
@warenyanna-9830 Жыл бұрын
Bike eheka chassy ekata mona wage primer ekak honda under body blck ekak gahanna ide kale ekata honda nc primer ekada nathnam 2k primer ekakda
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Nc primer එකට වැඩිය 2k primer එකනම් හොදයි.Nc primer එකට වඩා ශක්තිමත් බාවය වැඩී.චැසි එකේ ඇන තද කරද්දි එහෙම ගලවන් යන ගතිය අඩුයි එතකොට
@warenyanna-9830
@warenyanna-9830 Жыл бұрын
@@ShalithaAutoPainting oyage number eka denawada mama call ekak dennam machan thnk reply kalata
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@warenyanna-9830 0702624546 (whatsapp available)
@warenyanna-9830
@warenyanna-9830 Жыл бұрын
@@ShalithaAutoPainting thnq machan
@techorny
@techorny 5 ай бұрын
මට තියන ප්‍රශ්ණෙ තමයි ප්‍රයිමර් එකකින් වෙන්නෙ තහඩුව ආරක්ෂා වීමත්, ඒ උඩ ගහන පේන්ට් එක හොඳින් බඳවා තබා ගැනීමත්ලු.. නමුත්තහඩුවේ ප්‍රයිමර් එක ගාලා ඒ උඩ කැටලොයි ගාලා කැපුවම ප්‍රයිමර් එකත් එක්කම කැපිලා තහඩුව මතුවෙන තැන් ඕනැ තරම් තියනවා..ඒ තැන්වල ප්‍රයිමර් නැවත ආලේපයක් නැතුවම පේන්ට් කරනව දැකල තියනවා..ඉතින් එතකොට බොඩියෙ තැන තැන ප්‍රයිමර් නැතුව නිකම්ම පේන්ට් එක විතරක් වැදුනු තැන් තියනව නේද.. එහෙම නැත්නම් තහඩුවේ ප්‍රයිමර් එක ගහලා ආයෙ කැටලෝයි ඕන්නම් ඒකත් ගහල කපලා නැවත ෆිලර් / ප්‍රයිමර් වැහෙන්නම ගහලද පේන්ට් එක ඒ උඩින් ගහන්නෙ? මම මගෙම කාර් එක පේන්ට් කරගන්න බලාපොරොත්තු වෙන නිසා මේකට උත්තරයක් දෙන්න. ප්‍රයිමර් එකට ෆිලර් කියන එකේ පදනමකුත් තියනව මම කිතන්නෙ..ඒක ටිකක් පිටි පිටි ගතියයි නේද, ඒක වැලිකොල, සීරුම් පාරවල් පුරවල වහල දාන නිසා ෆිලර් වෙනව නේද? මටත් මේ ප්‍රයිමර්/ ෆිලර් කතාව ලොකු ගැටළුවක් වෙලා තිබ්බෙ. තව පුලුවන්නම් ප්ලාස්ටික් ප්‍රයිමර් ගැනත්, වාහන වීල් වගේ ඒවාඅ පේන්ට් කරගන්න හැටි ගැනත්, පවතින්න එන්ජින් කොටස්, ප්ලාස්ටික් කොටස් පේන්ට් කරගන්න හැටිත් කියල දෙන්න. ඔබට ජය!
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 5 ай бұрын
මගේ facebook page එකට ඇවිත් message එකක් දාන්න👇 facebook.com/profile.php?id=100086811709304
@thilaksenarathna7740
@thilaksenarathna7740 9 ай бұрын
ඔයාට තාව මෙවැනි විඩියො කිරිමට සක්තිය දෛයිරිය ලැබෙවා
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 9 ай бұрын
බොහොම ස්තුතියි ❤❤❤
@dulanmiraj
@dulanmiraj Жыл бұрын
Aiye epoxy primer kiyanne epoxy marine paint kiyana akada.epoxy primer illapuwahama dunne epoxy marine paint kiyala akak
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
නෑ වාහන වලට ගහන්න වෙනම epoxy primer එනවා .,fb page එකට ඇවිත් message එකක් දාන්න 👇facebook.com/profile.php?id=100086811709304&mibextid=ZbWKwL
@gaminibarbara6017
@gaminibarbara6017 Жыл бұрын
1k paint ekakata meadiam thiner pawichchi karanna piluwanda.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
1k තින්ත වලට Nc thinner දාන්න. 2k පේන්ට්/ප්‍රයිමර්/ලැකර් වලට තමා ගොඩක්ම medium thinner දාන්නේ.(තින්ත කලවම් කරන එක ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ඒකේ අන්තිම වෙනකන් බැලුවනම් තේරුම් ගන්න පුලුවන් වෙයි) ♥️
@musicshows7916
@musicshows7916 8 ай бұрын
Epoxy primer aka gahala aka udin paint aka gahuwoth paint aka galawenawada naththam primer aka udin thawa monaa hari gahanawada
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 8 ай бұрын
2k filler ekak gahanna one
@asankapradeep3222
@asankapradeep3222 Жыл бұрын
full paint ekak karala masa 8I vage yaddi ayet tan tan vala babble Enava,e aida,aiye puluvan uparimennmA sudda karala vade kare
@asankapradeep3222
@asankapradeep3222 Жыл бұрын
oyata cl ekak gannavanm time eka kiyat vage da ganna ona
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@asankapradeep3222 රෑ 7ට කලින් ඕන වෙලාවක call කරන්න
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 6 МЛН
Vehicle CUT & POLISH in Sinhala by Ravindra R Gallege
8:53
Ravindra R Gallege
Рет қаралды 71 М.
Marine Paint Sinhala
9:20
ReStart with Lasantha
Рет қаралды 18 М.
Car Spray Paint මුල සිට හරියට ඉගනමු
39:26
CHARITHA SANJEEWA
Рет қаралды 23 М.
Every car need this.#car #carhack #shortsyoutube
1:00
Chaudery Auto Traders
Рет қаралды 5 МЛН
Дальше без меня!
0:25
SMASHCAR
Рет қаралды 395 М.
казахи сделали мустанг🤯❗️
0:26
Профессор ПельменАрти💀
Рет қаралды 6 МЛН