Пікірлер
@user-dj7lt9ft7d
@user-dj7lt9ft7d Күн бұрын
❤❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Күн бұрын
@@user-dj7lt9ft7d ♥️♥️♥️
@user-il6jg3zv7n
@user-il6jg3zv7n 2 күн бұрын
water separater koheda ganna thiyenne?
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 3 күн бұрын
Primer කියලා සුදු පාටට ගැහුවේ filler කියලා කඩේ ගන්ඩ තියෙන අළු පාට ජාතියද? Hadner + thiner + filler එකද?
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 3 күн бұрын
යාලුවේ.... ලැකර් නැති metalic paint එකක් ගහනකොට ලැකර් ඒ පේන්ට් එකටම කවලම් කරලා ගැහුවොත්... මොකද වෙන්නේ?
@MrSasa2700
@MrSasa2700 4 күн бұрын
Putty එකට උඩින් paint එක ගහන්න පුලුවන්ද..?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 4 күн бұрын
@@MrSasa2700 filler/primer ගහලා පේන්ට් කරන්න ඕනේ
@sadu20007
@sadu20007 4 күн бұрын
Mekata catloy ehmth ynwada
@sadu20007
@sadu20007 4 күн бұрын
Oya kohedq cab ekak paint krganna tynwa
@KingslyPerera-bk6tg
@KingslyPerera-bk6tg 4 күн бұрын
ඔබට බොහොම ස්තුතියි
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 4 күн бұрын
@@KingslyPerera-bk6tg ♥️♥️♥️
@MindGameTwister
@MindGameTwister 5 күн бұрын
This person had put a number, for people to contact him incase of inquiries and i had contacted him and learnt how to spray paint to a bike and without his help i wouldn't be able to do it. Thank you!
@user-madmusic4badlife
@user-madmusic4badlife 7 күн бұрын
ප්‍රයිමර් එක ගහලා වේලුනාට පස්සෙ වතුර දාලා ද කපනවවනම් කපන්න ඕනේ?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 7 күн бұрын
@@user-madmusic4badlife ow
@jagathekanayake-u4z
@jagathekanayake-u4z 7 күн бұрын
Compressor eke dial gauge 2k tiyenawa mokadda eka
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 8 күн бұрын
දෙකට එකද, හතරට එකද කියලා ලැකර් ටින් එකේ ගහල තියෙනවද?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 5 күн бұрын
@@user-re8uq1rb2c ow
@sudeshsomadewa9572
@sudeshsomadewa9572 10 күн бұрын
Super
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 5 күн бұрын
@@sudeshsomadewa9572 ♥️♥️♥️
@liontoonlt5151
@liontoonlt5151 10 күн бұрын
මගෙ වීල් එකත් ප්ලේන්ට් කරගන්න ඕනෙ...ඔයා කොහෙද
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 9 күн бұрын
@@liontoonlt5151 මාතලේ
@sampathpayagala1956
@sampathpayagala1956 12 күн бұрын
Fb 15 car ekak paint krnna kiyak wage yanwda?
@indraamarani3518
@indraamarani3518 15 күн бұрын
Full plent ekak gahanna kiyak vithara yaida
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 14 күн бұрын
@@indraamarani3518 65000/= idan udata yanawa
@gihanwaidyarathna9276
@gihanwaidyarathna9276 16 күн бұрын
Thanks for sharing your knowledge. I got a fare knowledge about painting
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 16 күн бұрын
@@gihanwaidyarathna9276 your welcome sir ♥️
@anojageethangani8196
@anojageethangani8196 18 күн бұрын
අවංකවම හොදටම තේරුම් කරල දෙනව. 👍👍❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 17 күн бұрын
@@anojageethangani8196 thank you ♥️
@asangamendis6105
@asangamendis6105 18 күн бұрын
ගෙට්ටුවල ගැල්වනයිස් බට තින්ත ගැලවෙනවා ඒකට කොහොමද තින්ත ගාන්න පෙර කරන්න අවශ්‍ය පියවර හොඳට තින්ත අළලා සිටිමට 🤔
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 17 күн бұрын
@@asangamendis6105 වැලිකොලෙන් කපලා ගැල්වනයි බට වලට ගහන්න එන එට්ච් ප්‍රයිමර් එකක් හරි ,QD primer එකක් හරි, එහෙමත් නැත්නම් 2k filler එකක් ගහලා ඒකත් වැලිකොලෙන් ටිකක් කපලා පේන්ට් කරන්න
@asangamendis6105
@asangamendis6105 17 күн бұрын
@@ShalithaAutoPainting වැලි කොලයේ නොම්මරය ????🤔
@chamindasanath4976
@chamindasanath4976 19 күн бұрын
Nomber eka dannako
@RaveenKumar-uk7my
@RaveenKumar-uk7my 19 күн бұрын
Kodak.onthai.aiye
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 17 күн бұрын
@@RaveenKumar-uk7my thank you brother ♥️
@shenstudios5371
@shenstudios5371 20 күн бұрын
Work shop ekak koheda thiyenne
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 19 күн бұрын
@@shenstudios5371 matale
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 20 күн бұрын
ඉතා හොඳයි. අන්තිමේදී කෙටියෙන් කියන්ඩ. එකියන්නේ මෙහෙම. වැලිකොළ අල්ලලා metal එක මතු කරලා, epoxi piler එක ගහල katalo/ potty dala ලෙවෙල් කපල, 2k piller ගහල ඊට උඩින් auto paint ගහන්ඩ කියලා.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 20 күн бұрын
@@user-re8uq1rb2c ♥️♥️♥️
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 19 күн бұрын
@@ShalithaAutoPainting මගේ වාහනේ පිටිපස්සේ රෝදේට උඩ set ඒක තලාගෙන motorbik එකක් වද්දගෙන ගියා. මං ඔයාගේ video එකේ විදියට ගෙදරදී හදාගත්ත. Paint spray bottl එක ගැහුවේ. Thankyou verymuch. ❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 19 күн бұрын
@@user-re8uq1rb2c verry good sir! වැඩේ හරි ගියානම් සතුටුයි ♥️
@user-re8uq1rb2c
@user-re8uq1rb2c 18 күн бұрын
@@ShalithaAutoPainting සුපිරියටම තියෙනවා. අඳුරන්ඩවත් බෑ.. ❤️
@umegatharushi3140
@umegatharushi3140 22 күн бұрын
Contact no plz
@GayanMadusanka-de4xe
@GayanMadusanka-de4xe 22 күн бұрын
👍
@sarathjayakodi2962
@sarathjayakodi2962 22 күн бұрын
❤❤❤ මේ තුන්වෙනි පාර බලන්නේ
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 22 күн бұрын
@@sarathjayakodi2962 saho.adarei♥️ .අලුත් වීඩියෝ ටිකක් දන්නම් ආයේ
@sarathjayakodi2962
@sarathjayakodi2962 22 күн бұрын
@@ShalithaAutoPainting thank you
@tharindueranga3782
@tharindueranga3782 24 күн бұрын
ස්⁣ටාර් ක්ලාස් 2k එක ශයින් කරලා ගහන්නේ කොහොමද
@Shenith542
@Shenith542 26 күн бұрын
Mage Wahanayak thiye පෙලෙට් කරන්න Nb Denna Bada oyage
@Rasaresa8259
@Rasaresa8259 26 күн бұрын
Valuable video 😊
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 26 күн бұрын
1.3 eka thintha gahanna awlak nadda
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 26 күн бұрын
@@FFGRANDMASTER7014 දෙකටම හොදයි
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 26 күн бұрын
@@ShalithaAutoPainting ❤
@kasunhemantha7417
@kasunhemantha7417 26 күн бұрын
Epoxy primer එකට දාන්න හොද slow thinner ද NC thinner ද
@danushakamadhushan5838
@danushakamadhushan5838 29 күн бұрын
අයියගෙ නම්බරේ දෙන්නකො
@KeerthiBandara-x6k
@KeerthiBandara-x6k Ай бұрын
Supirie bn
@amilavijendra5602
@amilavijendra5602 Ай бұрын
Good pehedili kirimak
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
@@amilavijendra5602 ♥️♥️♥️
@susanthavithanage903
@susanthavithanage903 Ай бұрын
❤Supiri malli
@user-po1xi6tr4q
@user-po1xi6tr4q Ай бұрын
මල්ලි බොහොම ස්තූතියි ..ගොඩක් නොදන්න දේ ඉගෙනගත්ත ඔයා නිසා..❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
@@user-po1xi6tr4q ♥️♥️♥️
@N_u_G.
@N_u_G. Ай бұрын
Under Coat Eka Gahanna Kalin Primer Ekak Gahanawada?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
@@N_u_G. තහඩුව මතුපිට වගේනම් primer එකක් ගහන එක හොදයි.නැත්නම් එහෙම අවශ්‍ය නෑ
@N_u_G.
@N_u_G. Ай бұрын
@@ShalithaAutoPainting ඔව් තහඩුවට ගහනවනන් තමයි මොකද්ද කරන්න ඕන
@ishandineka9308
@ishandineka9308 Ай бұрын
ගොඩාක් වැදගත්...ස්තුතියි මල්ලි...❤️❤️🙏
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
♥️♥️♥️
@RanilAsanka-ky9do
@RanilAsanka-ky9do Ай бұрын
ඔයා වාහන පෙලෙන්ට් කරනවද ඔයා කොහෙද
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
ඔව්.මම මාතලේ ඉන්නෙ
@notysens7756
@notysens7756 Ай бұрын
නම්බරෙ දෙන්න කො
@harshaathukorala6765
@harshaathukorala6765 Ай бұрын
Clear කෝට් එක පැය දෙකක් විතර වේලුනාට පස්සේ ඒක උඩින් ආයෙ දෙවෙනි Clear coat එක ගැහුවට කමක් නැද්ද..?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
එහෙම කරන එකනම් එච්චර සාර්ථක නෑ.පුලුවන්නම් දැනට තියෙන එක හොදට වේලුනාට පස්සේ ආයේ 2000 කොලෙන් වගේ කපලා නැවත clear coat කරන්න
@barrysentanjana2230
@barrysentanjana2230 Ай бұрын
What of colour are you using at?pearl red?candy red? Or red metallic? Or red solid?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
This is a metallic red sir
@jayasundarapaul
@jayasundarapaul Ай бұрын
Phone number please 🙏
@hemanthaweerasingha6718
@hemanthaweerasingha6718 Ай бұрын
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
♥️♥️♥️
@janindusasmitha2268
@janindusasmitha2268 Ай бұрын
Ayye number ek dennko
@express6468
@express6468 Ай бұрын
ඉතින් 1.8 mm එක අරන් ඕක එජස් කරගන්න බැරිද 1.2 mm වෙනකන්?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
එහෙම adjust කරන්න බෑ මහත්තයෝ.. ගන් එක ඇතුලෙ තියෙන කෑලි,මැසිමන්ට්, හුලන් කවුලු හදල තියෙන්නෙ ඒ nozzle size වලට අදාලව,
@express6468
@express6468 Ай бұрын
@@ShalithaAutoPainting ස්පීකර් බොක්ස් පේන්ට් කරන විදිය කියලා දෙන්නකෝ
@express6468
@express6468 Ай бұрын
ස්පීකර් බොක්ස් වල කැට කැට පේන්ට් එක කොහොමද ගහගන්න පුලුවන් ?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
0702624546 call karanna
@navinduashen4675
@navinduashen4675 Ай бұрын
@m.amadhushanka7462
@m.amadhushanka7462 Ай бұрын
Aiye oya koheda
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
මාතලේ