Best Smartphones Under Rs 50,000 in Sri Lanka | රු 50,000ට අඩුවෙන් ගන්න පුළුවන් හොදම ෆෝන්

  Рет қаралды 12,862

Techspenzer

Techspenzer

7 ай бұрын

Best Smartphones Under Rs 50,000 in Sri Lanka | රු 50,000ට අඩුවෙන් ගන්න පුළුවන් හොදම ෆෝන්
හොඳ අවබෝධයක් ලබාගන්න සම්පූර්ණ වීඩියෝ එක skip නොකර බලන්න..
Redmi Note 12 4G Smartphone Full Sinhala Review
• Redmi Note 12 4G Smart...
Redmi 12 Smartphone Full Sinhala Review
• Redmi 12 Smartphone Si...
UMIDIGI A15 Smartphone Full Sinhala Review
• UMIDIGI A15 Smartphone...
ZTE Blade V50 Design Smartphone Full Sinhala Review
• ZTE Blade V50 Design S...
#bestsmartphonesunder50K #bestsmartphones #bestsmartphones2023 #srilanka #features #sinhala #review #smartphonereview #priceinsrilanka #price #redminote124g #redminote12 #redmi12 #samsunggalaxya05 #samsunggalaxya05s #ztebladev50design #umidigia15 #vivoy16 #oppoa17 #samsunggalaxya14 #phoneSriLanka #mobileSriLanka #smartphoneSriLanka #bestphonesunder50kLKR #budgetsmartphonesSL #phonesrilankareview #mobilesrilankacamera #smartphoneLKR #under50kLKR #bestphonesSL #budgetphonesSL #smartphone
#mobile #phone #best #performance #camera #battery #display
#review #under #50000 #LKR #budget

Пікірлер: 113
@surajchamikara4293
@surajchamikara4293 7 ай бұрын
Redimi 12C 1 wage kauruhari ganna innwanam ganna epa. Man aran sathi 2n DM verity corrupt kiyala error 1k awa. Phonr 1 on karanna ba off wenawa logo 1n passe. Iye liberty plaza 1n warrant claim karagaththe. Puduma kattak kawe. Lankwatama thiyenne service center 3i. 1k liberty plaza. Anith 1 kalubovila. Anith 1 matara. Eken matara eke hariyata weda karanne na. Liberty plaza eke 1th 9ta open karanne. Man ude 9 idala hawasa 4 pahu wenakam idala phone 1 hadagaththe. Inneth technicianla dennai. Service 1 nam meloma rahak ba. Redmi gaththa wage newei monahari wela warrant claim karaganna unama adanna wenawa. Ochchara phone wikunana company 1k welath munta adu tharamin palathakata 1 ganewath service center 1k danna ba. Thiyena ewath meloma rahak na
@LahiruLakshan9
@LahiruLakshan9 7 ай бұрын
14:27 😔Dialog SLT-Mobitel Hutch Airtel / No signal 4G or 2G, if the coverage is increased, it is worth it....
@slaanju1686
@slaanju1686 7 ай бұрын
Singer eke thiyei huawei y70 phone eka 47500 ta.
@user-pv1hy6vr3j
@user-pv1hy6vr3j 7 ай бұрын
Redmi 12 eke signal case nadda.
@tharushagimshan336
@tharushagimshan336 7 ай бұрын
Nokia c32 ek hodaid
@neelchandrawansha1429
@neelchandrawansha1429 7 ай бұрын
ඔයාට ඉක්මනටම vivo y27s ,oppo A58 වගෙ ඒවා ගැන කරන්ඩ පුලුවන් නම් දෙසැම්බර් 31 කට කලිං මාර වැදගත්.
@Sachithra-lb2lm
@Sachithra-lb2lm 7 ай бұрын
😂😂
@tharindunuwan1819
@tharindunuwan1819 7 ай бұрын
Brother niyama video ekk used phones ganuth krnnko Sony pixel weg
@techspenzer
@techspenzer 7 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️
@shanakawijesooriya
@shanakawijesooriya 7 ай бұрын
Superb Explanation 🙏❤️
@techspenzer
@techspenzer 7 ай бұрын
Thank you 🙂❤️
@gee.1018
@gee.1018 7 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්.👌
@techspenzer
@techspenzer 7 ай бұрын
❤️❤️ Thank You 😍
@sitharasanjila3330
@sitharasanjila3330 7 ай бұрын
Supper..☝❤
@techspenzer
@techspenzer 7 ай бұрын
❤️❤️
@user-lj1fe1et5t
@user-lj1fe1et5t 7 ай бұрын
Best vedio ❤️
@techspenzer
@techspenzer 7 ай бұрын
❤️❤️
@flashshortclips5670
@flashshortclips5670 7 ай бұрын
ඇත්ත කියන්නෙ අයීයා විතරයි අනිත් උන් කියන්නෙ ඕවයි ඕනම game එකක් ගහන්න පුලුවන් කියලා
@techspenzer
@techspenzer 7 ай бұрын
Thank You! මම බොරු කියලා මිනිස්සු රවට්ටන්නේ මොකටද මල්ලී.. මේ දවස්වල මිනිස්සු Phone එකක් ගන්නේ කොච්චර අමාරුවෙන්ද, එහෙමත් අරගෙන රැවටුනාම එයාලා සෑහෙන්න අසරණ වෙනවා..
@SunethSuneth-lt3ss
@SunethSuneth-lt3ss 7 ай бұрын
Thank you. Oya hodata pehedili karanawa boru nethuwa tettama kiyanawa 👍. 2024 redmi 12 aekei note 12 aekei gana kiyanawada 🙏 plzzz
@techspenzer
@techspenzer 7 ай бұрын
Thank You ❤️ Redmi 12 : LKR 57,900 ( 8GB , 128GB) Redmi Note 12 : LKR 57,900 (8GB, 128GB)
@SunethSuneth-lt3ss
@SunethSuneth-lt3ss 7 ай бұрын
Thank 👍👍. You
@King-CNG
@King-CNG 7 ай бұрын
Supiri ❤
@techspenzer
@techspenzer 7 ай бұрын
❤️😍 Thank You!
@kwijitha6091
@kwijitha6091 7 ай бұрын
ඕනැම කෙනෙකුට තේරෙන විදියට හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි.!
@techspenzer
@techspenzer 7 ай бұрын
Thank You ❤️❤️😍
@tharindudanushka1
@tharindudanushka1 7 ай бұрын
@techspenzer
@techspenzer 7 ай бұрын
❤️❤️
@RusiruDhananjaya-py3jo
@RusiruDhananjaya-py3jo 7 ай бұрын
Godak hoda pehedili kirimak. Honor 90 lite 5G phone eka hodaida ? Midrange phone ekak vidihata ?
@techspenzer
@techspenzer 7 ай бұрын
ඒකේ මිළත් එක්ක ඒ ගානට ඒ Phone එක වටින්නේ නැහැ..
@techspenzer
@techspenzer 7 ай бұрын
❤️❤️
@minukarodrigo
@minukarodrigo 7 ай бұрын
Honor one nam X9a eka araganna
@christopherperera4767
@christopherperera4767 7 ай бұрын
ඔයා හොද පැහැදිලි කීරීමක් කලේ.මම ඩුබායි වලින් ගෙන්නන්න 80.000 වගේ බජට් එකකට ෆෝන් එකක් හොය හොය හිටියේ .හොදයි කියන්න පුලුවන් ෆෝන් 2,3ක් කියන්නකෝ
@techspenzer
@techspenzer 7 ай бұрын
Dubai wala 80,000ta nam hondama phone ekak ganna puluwan.. oyage favourite brand eka mokadda?
@christopherperera4767
@christopherperera4767 7 ай бұрын
@@techspenzer ඩුබායි වලින් අරගෙන ඊයේ(06) එහෙන් එව්වා samsun A15 5G new version එක.Batary 6000 එක
@user-vm1jy8uf3v
@user-vm1jy8uf3v 7 ай бұрын
Vivo y17 walata wediya redmi 12 hodaida.
@techspenzer
@techspenzer 7 ай бұрын
ow Redmi 12 hondai
@JitharaAnuji-ev1pk
@JitharaAnuji-ev1pk 6 ай бұрын
Online bussiness karana kenekta pavichchi karanna hoda Redmi 12,Redmi note 12da e deken camera eka hoda mokeda😔
@techspenzer
@techspenzer 6 ай бұрын
Redmi Note 12
@JitharaAnuji-rg6ce
@JitharaAnuji-rg6ce 6 ай бұрын
2024ට ගැළපෙන රු.60000ට අඩුවෙන් ගන්න පුලුවන් camera එකයි performamce හොද පෝන් වල වීඩියො එකක් දෙනවද අයියෙ😔
@Rush_sl111
@Rush_sl111 7 ай бұрын
2024 ගැලපෙන 50000-60000 අතර හොදම used පෝන් එක මොකද්ද ඒකෙත් වීඩියෝ එකක් පුලුවන් නම්
@nilanthi287
@nilanthi287 7 ай бұрын
Se2
@Rush_sl111
@Rush_sl111 7 ай бұрын
@@nilanthi287 update n ned
@Sachithra-lb2lm
@Sachithra-lb2lm 7 ай бұрын
Se2
@techspenzer
@techspenzer 7 ай бұрын
dennam ❤️😍
@Mahindajayamaha64
@Mahindajayamaha64 7 ай бұрын
A05 එක පෙන්ෂන් පැකේජ් එකින් ගත්තා හොද එකක්ද මේක?
@techspenzer
@techspenzer 7 ай бұрын
සාමාන්‍ය භාවිතයට හොඳයි
@kavishanpravishka8080
@kavishanpravishka8080 7 ай бұрын
Galaxy a05s 47t gann puluwan mokend
@techspenzer
@techspenzer 7 ай бұрын
දැන්නම් ගන්න තැන් නෑ..
@maxmen10213
@maxmen10213 7 ай бұрын
අයියේ මේ UMIGIDI ලගෙ සොරූම් එකක් වැල්ලවත්තේ තියෙනවා.
@techspenzer
@techspenzer 7 ай бұрын
ඒත් Service Centers නෑනේ මල්ලී
@pasidumadusara7777
@pasidumadusara7777 7 ай бұрын
Honor x5 plus phone eka hodaid
@techspenzer
@techspenzer 7 ай бұрын
ඔව් හොඳයි
@prabathchamara4057
@prabathchamara4057 7 ай бұрын
මේකිවුව Samsung Phone ගන්නහොද phone Shop එකක් කියන්න කො
@techspenzer
@techspenzer 7 ай бұрын
Den nam prices wenas wela.. aluth prices dennam langadima.. ganna widiyath kiyannam ethakota
@user-rb5md5my6j
@user-rb5md5my6j 7 ай бұрын
1st view and comment❤
@techspenzer
@techspenzer 7 ай бұрын
Thank You ❤️❤️
@user-rb5md5my6j
@user-rb5md5my6j 7 ай бұрын
@@techspenzer 💕
@user-fo9so4oz4m
@user-fo9so4oz4m 5 ай бұрын
Redmi 12 (8GB) eka gaththata awlak nadda ikmanata kiyannako danna kenek
@techspenzer
@techspenzer 5 ай бұрын
ඔව් ගැටලුවක් නැහැ..
@chansadaru1560
@chansadaru1560 7 ай бұрын
Dubai versions hoadida? Mokkd wenasa.
@minukarodrigo
@minukarodrigo 7 ай бұрын
Dubai eke network bands lankawe wada na. Softlogic hari abans hari yanna
@techspenzer
@techspenzer 7 ай бұрын
Global version ekak ganna balanna kohen unath
@thakshilawmt2260
@thakshilawmt2260 7 ай бұрын
Vivo y27s or Samsung A05s ?🤔
@techspenzer
@techspenzer 7 ай бұрын
Samsung A05s
@user-bz4ox4st7h
@user-bz4ox4st7h 7 ай бұрын
redmi pgone වල signal ප්‍රශ්න තියෙනවා කියලා කියන්නේ අත්දැකීමෙන්ද නැත්තං අහල තියෙන කතා අනුවද??
@techspenzer
@techspenzer 7 ай бұрын
දෙකම..
@minukarodrigo
@minukarodrigo 7 ай бұрын
Pawichchi karala thiyena hindayi kattiyata ganna epa kiyanne
@roachfernando118
@roachfernando118 7 ай бұрын
Mat note 12 4g 8 256 ekk use krnne ehma loku aulknam na
@PradeepHeshan-wm5zc
@PradeepHeshan-wm5zc 7 ай бұрын
💖💖💖💖💖💖💖💖💖💖👍
@techspenzer
@techspenzer 7 ай бұрын
❤️❤️
@emalkaemalka167
@emalkaemalka167 7 ай бұрын
i pohen mila qaanna janavari 1
@techspenzer
@techspenzer 7 ай бұрын
Update eka awa short videos walin dannam
@mihidas2434
@mihidas2434 7 ай бұрын
Vivo phone කොහොමද පොඩ්ඩක් කියන්නකො..💙
@techspenzer
@techspenzer 7 ай бұрын
අනිවාර්යයෙන්ම හොඳ Video එකක් දෙන්නම්
@user-pv1hy6vr3j
@user-pv1hy6vr3j 7 ай бұрын
Redmi 12 eke signal awulak nadda
@techspenzer
@techspenzer 7 ай бұрын
තියනවා.. පොඩි Signal අවුලක්
@user-pi5ll3jw5c
@user-pi5ll3jw5c 16 күн бұрын
Redmi note 8 EKTA wada make signal aduid​@@techspenzer
@pasindumaduranga8081
@pasindumaduranga8081 7 ай бұрын
Me price walata ganna puluwan shop eka mokakda
@techspenzer
@techspenzer 7 ай бұрын
ඒ ගැනත් දැන් Video එකක් දාන්න වෙලා තියෙන්නේ.. හෙට බලන්න මං ඒ කතාව කියන්නම් ඔයාලට
@payayagamage6897
@payayagamage6897 7 ай бұрын
Redmi note 12 ake havy gemes play karanna puluwan da
@techspenzer
@techspenzer 7 ай бұрын
Medium Settings walin puluwan eth Heavy games walata recommend karanna behe
@akilashsenusha
@akilashsenusha 7 ай бұрын
58,990 a05s 6gb 128gb eka mama gaththe
@techspenzer
@techspenzer 7 ай бұрын
ඔව් දෙසැම්බර් 29 ඉඳන් Phone shop වල මේ Phone s හංගලා.. තිබුන තැන්වල මිළ 55-60ත් අතර තිබුනේ..
@kalumsanjaya6062
@kalumsanjaya6062 7 ай бұрын
Redmi 13c 8 256 43000 කට.ගත්ත.මම
@minukarodrigo
@minukarodrigo 7 ай бұрын
Supiri 👍habayi signal aduyi kiyala nam complain karanna epa
@kalumsanjaya6062
@kalumsanjaya6062 7 ай бұрын
@@minukarodrigo දැනට.නම්.ඒම.ප්‍රශ්නයක්.නෑ
@Mithusenuja-mm5ut
@Mithusenuja-mm5ut 7 ай бұрын
Zte v 50 hodaid
@techspenzer
@techspenzer 7 ай бұрын
හොඳයි..
@Mithusenuja-mm5ut
@Mithusenuja-mm5ut 7 ай бұрын
@@techspenzer පාට්ස් තියද
@prabathchamara4057
@prabathchamara4057 7 ай бұрын
Samsung Phone එකක් අඩුවට ගන්න හොද තැනක් කියන්න කො
@minukarodrigo
@minukarodrigo 7 ай бұрын
Samsung A54 eken pahala kisima ekak ganna epa
@world7450
@world7450 7 ай бұрын
​@@minukarodrigoඇයි ඒ
@minukarodrigo
@minukarodrigo 7 ай бұрын
@@world7450 samsung phone වල ලෙඩ ගොඩයි. කලින් පාවිච්චි කරපු a51 එකට warranty එක තියෙද්දිත් motherboard replacement එකකට salli ඉල්ලුවා service center එක. ඔය වැඩේම පවුලේ අනිත් අයටත් උනා a04, a13, a21s, a41 phone තිබිච්ච. අනිත් එක signal ප්‍රශ්න. වෙන choice එකක් budget එකට තිබිච්ච නැති හින්දා nokia එකක් ගන්න උනා
@minukarodrigo
@minukarodrigo 7 ай бұрын
@@world7450 j series phone වගේකුත් තිබ්බ green line එක ආපු. පවුලේ හැමෝම samsung පාවිච්චි කරලා දැන් කට්ටියක් vivo, oppo එහෙම පාවිච්චි කරනවා වෙන choice එකක් නැති හින්දා
@user-jn1pt2tq6l
@user-jn1pt2tq6l 7 ай бұрын
Ai Redmi 13c
@techspenzer
@techspenzer 7 ай бұрын
ඒ Phone එක මේ තෝරගත්ත Phones ටිකට වඩා Perform කරනවා අඩුයි
@ChandanaKumara-dv4vd
@ChandanaKumara-dv4vd 7 ай бұрын
එහෙම කරපු ඔවුන්ට හෙනම ගහන්ඩ ඔන නපුංසක උන්ට
@world7450
@world7450 7 ай бұрын
Ou bn😢
@chandanakalum7763
@chandanakalum7763 3 ай бұрын
Dan ලංකාවේ 50000 අඩුවෙන් ගන්න පුළුවන් හොඳම phon එක mokadda
@techspenzer
@techspenzer 3 ай бұрын
thawa dawas deka thunakin video ekk dannam
@user-of7ol3cw5b
@user-of7ol3cw5b 7 ай бұрын
Redmi 12 47500
@SunethSuneth-lt3ss
@SunethSuneth-lt3ss 7 ай бұрын
2024 d yalu
@Dilshcreations
@Dilshcreations 7 ай бұрын
Redmi note 12 eka oi ganata nne
@techspenzer
@techspenzer 7 ай бұрын
දැන් නම් ඔය ගානට හොයාගන්න නෑ
@SunethSuneth-lt3ss
@SunethSuneth-lt3ss 7 ай бұрын
Den gana kiyada
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 7 ай бұрын
බම්බුව තමයි...බම්බුව තමයි...බම්බුව තමයිවැට් එක කෙසේ වෙතත් එකවුන්ට් එකට සල්ලි වැටේ😜😜😜බම්බුව බම්බුව බම්බුව බම්බුව බම්බුව😜😜😜😜😜😜
@user-pv1hy6vr3j
@user-pv1hy6vr3j 7 ай бұрын
Redmi 12 eke signal case nadda.
@minukarodrigo
@minukarodrigo 7 ай бұрын
Thiyenawa. Man eka hindayi redmi recommend karanne naththe lankawe ayata
@roachfernando118
@roachfernando118 7 ай бұрын
Matanam ehma aulk na hodata thiyanawa
@techspenzer
@techspenzer 7 ай бұрын
පොඩි පොඩි ගැටලු තියනවා Redmi වල
@roachfernando118
@roachfernando118 7 ай бұрын
Budget 4n ekaakin flagship level 4n ekak blaporottu wenn ba onima 4n ekaka mokk hru aulk thynwa 🙃
@minukarodrigo
@minukarodrigo 7 ай бұрын
@@roachfernando118 අනේද කියන්නේ
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 14 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН