KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
how to breeding betta fish part 2(බෙටා මසුන් අබිජනනය 2 කොටස )
8:18
"How to Care for Guppy Fish: Tips for a Healthy Aquarium!" #aquarium #fish #aquascape
0:16
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
බෙටා මසුන් අබිජනනය (betta fish breeding )🙂🤗
Рет қаралды 17,033
Facebook
Twitter
Жүктеу
1
Жазылу 897
Sidu Pet show
Күн бұрын
Пікірлер: 83
@malinduakash
6 ай бұрын
Supiriyi
@Sidupetshow
6 ай бұрын
ස්තුතියි 🙏
@wasanthaarunakumara87
Ай бұрын
Fightersla breeding karaddi ekm varge fighersla oneda
@Sidupetshow
Ай бұрын
@@wasanthaarunakumara87 එකම වර්ගෙ වෙන්න ඕනෙම නෑ ඒත් උදාහරනයකට ගත්තොත් crown tail සහ waile tail මසුන් දෙන්නෙක් අබිජනනය සදහා යොදාගත්තොත් හැදෙන පැටව් මෙම මසුන් වර්ග දෙකේම එකතුවක් විදියට සෑදෙන්න පුලුවන් .එතකොට සදෙන පැටව් එතරම් ලස්සනක් නෑ.අනිත් මසුන් වර්ගනම් ලොකු ප්‍රශ්නයක් නෑ
@ShashiduPramuka-wz5go
Жыл бұрын
☺️
@TEKලාMOBILE
Жыл бұрын
වැඩේ හරි අයියේ ,🎉 1 වෙනිදා ජෝඩුව දාලා 2 වෙනිදා වගෙ බිත්තර දැම්මා ඊයේ 6 පැටවු එලියට ආවා ❤ Thanks( magen sub 10 )
@Sidupetshow
Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි 🙏 ජය වේවා...
@sampathsuranga5498
Жыл бұрын
සුපිරි වැඩක්
@Sidupetshow
Жыл бұрын
ස්තූතියි 🙏
@NPproductionAD
Жыл бұрын
❤❤❤
@SathsaraPoorna
3 ай бұрын
Lin vathuravalata ekaparama danavada
@Sidupetshow
2 ай бұрын
@@SathsaraPoorna ලින් වතුර ප්‍රර්ශනයක් නෑ. ඒත් වැසි වතුර ගොඩාක් එකතු වෙන නිසා මේ දින වල මාලුන්ට අපහසුයි.ටැප් වතුර නැත්තම් ලින් වතුර දාන්න ලුණු කැට ටිකක් එකපාරක් සෝදලා 1ltr වතුර වලට සෝදපු ලුණු කැට 2gr වෙන්න එකතු කරන්න
@HomesSH
Жыл бұрын
දැන් ඔය කොට්ටම්බා කොලයෙ පෙන කූඩුව ගැහුවොත් මොකද වෙන්නෙ?
@Sidupetshow
Жыл бұрын
උණුවතුරෙන් සේදුවට පස්සෙ කෑලි වලට කඩලා දාන්නෙ ඒක නිසා කොහොමත් පාවෙන්නෙ නෑ පාවුනත් ටික වෙලාවකින් යට බහිනව ඒකනිසා පෙන කූඩුව හදන්නෙ නෑ
@HomesSH
Жыл бұрын
@@Sidupetshow හරි බ්‍රෝ
@Alex.Demian
2 ай бұрын
සහෝ , කොට්ටම්බා කොලයක් දාන්නෙ නැතුව පැටවූ ගන්න බැරිද??
@Sidupetshow
2 ай бұрын
@@Alex.Demian අනිවාර්යයෙන් පුළුවන් පැටව් ආවට පසු පැටවුන්ට හිතකර පරිසරයක් වතුරක් නිර්මාණය කරන්නයි කොට්ටම්බ කොළ දාන්නෙ. වතුරෙ PH අගය හොඳ තත්වයක තබාගන්න මෙමගින් පුලුවන්
@Alex.Demian
2 ай бұрын
පැටවුන්ට මැක්සීමම් PH අගය කියටද තියෙන්න ඔනේ?? @Sidupetshow
@ManjulaRathnayaka-g3r
11 ай бұрын
කොහොමද මාලුව බිත්තරදාලද කියල හොයන්නෙ
@ManjulaRathnayaka-g3r
11 ай бұрын
ගැහනු සතාගෙ බඩේ වෙනසක් නෑ
@ManjulaRathnayaka-g3r
11 ай бұрын
පෙන කූඩුවෙන් හෙව්වැහැකිද
@Sidupetshow
11 ай бұрын
පෙන කූඩුවෙ සුදු පාට ඇට වගේ පේනවා.උපස්තරයක් විදියට ඉටිකොලයක්නම් දැම්මෙ ඉටිකොලේ උඩින් බැලුවත් බිත්තර දාලද කියල බලාගන්න පුළුවන් රෙජිෆෝර්ම් කෑල්ලක්නම් දැම්මෙ ඉට යටින් සිහින් කන්නාඩි කෑල්ලක් යවල කන්නඩියෙන් බලන්න ඒත් වතුර කැලතෙන්නෙ නැතිවෙන්න වගේම මසුන් කලබල නොවෙන විදියට.ගොඩක් වෙලාවට ගැහැනු සතා බිත්තර දමා අවසානනම් පෙන කූඩුවෙන් ඉවත්වී එක් මුල්ලකට වී ඉන්නවා
@ManjulaRathnayaka-g3r
11 ай бұрын
Ok
@shyamaliepushpakumari728
Ай бұрын
ලුණු කැට වෙනුවට ලුණු කුඩු දැම්මට කමක් නැද්ද
@Sidupetshow
Ай бұрын
@@shyamaliepushpakumari728 ලුණු කුඩු දාන්න එපා. මොකද ලුණු කුඩුවල ඇති අයඩින් ප්‍රමාණය සෝදලවත් අයින් කරන්න බෑ එතකොට ලුණු සේදිලා අයින් වෙන නිසා ඒකයි ලුණු කැට අරගෙන එකපාරක් සෝදන්න කියන්නේ ලුණු කැට වල ගෑවිලා තියෙන අයුඩ්න් ප්‍රමාණය අපිට පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන් ඊට පස්සේ ලුණු කැට විතරක් අපිට එකතු කරන්න පුළුවන්
@UdaraB2k
Ай бұрын
😅@@Sidupetshow
@balangodapiejonloft6120
Жыл бұрын
Mata oni Betta fish oyagawa thiyanwatha gana
@Avishkadilshan-if9so
Жыл бұрын
අයියේ ජෝඩුවගෙම පාට ගැලපෙන්න ඔ්නිද
@Dr.Dream001-k7
Жыл бұрын
බිත්තර දාලා පැටව් එන්න දවස් කීයක් යනවද?
@Dr.Dream001-k7
Жыл бұрын
දවස් 3-4
@Sidupetshow
Жыл бұрын
දවස් 2යනකොට පැටව් එනව සම්පූර්ණයෙන්
@Dr.Dream001-k7
Жыл бұрын
@@Sidupetshow Thnks 👍
@vimuthulithsarapublicaccou5267
Жыл бұрын
Malava bitara dame na.eth female fish ainakata vela baye vage inava.mokada karanne.dan 1davask dala
@Sidupetshow
Жыл бұрын
ප්‍රශ්නය පැහැදිලි මදි එම නිසා මෙම දුර දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න 0719852563
@Sidupetshow
Жыл бұрын
මට තේරුන විදිහට ඔයා කියන්නේ දවසක් ගිහිල්ලත් තවම බිත්තර දාලා නෑ කියල .ගැහැණු සත්වයා අයිනකට වෙලා ඉන්නවද.අභිජනනය සඳහා සුදුසු නැති ජෝඩුවක් වෙන්න ඇති.එහෙම නැතිනම් මෙම වීඩියෝ එකේ අභිජනන සඳහා මසුන් එකතු කරන විදිය ගැන නැවත බලා අදහසක් ගන්න
@SPSITHIYA
Жыл бұрын
😢
@MRTravelling-q9s
Жыл бұрын
අයියෙ ප්ලෙටි මාළුයි ෆයිටර් එකට දාන්න පුළුවන්ද
@Sidupetshow
Жыл бұрын
පුලුවන් එත් පිරිමි ෆයිටර් මාලු දාන්න පුලුවන් එක්කෙනයි මොකද ෆයිටර් පිරිමි පිරිමි මාලු කොටාගන්නව අනිත් මලුන්ට කොටන්නෙ නෑ.ගැහැනු ෆයිටර් මාලු දානවනම් කැමති ප්‍රරමානයක් දාන්න පුලුවන් අනිත් මාලු සමග. සැ .යු= සෑම වර්ගෙම මාලුත් එක්ක ෆයිටර් මසුන් එකට සෑදීමට නොහැක
@shyamaliepushpakumari728
2 ай бұрын
පිරිමි මාලුවා සමහර වෙලාවට හෙලවෙන්නෙවත් නැතුව එකම තැනකට වෙලා ඉන්න එක සාමාන්‍යයයි ද ?? 😢
@Sidupetshow
2 ай бұрын
@@shyamaliepushpakumari728 අබිජනනය කරන්න දැම්මට පසුද?..තනියම ඉන්නකොටත් යට එකම තැනකට වෙලාද ඉන්නෙ?
@HeshaniHirushika-hz6lx
5 ай бұрын
මගෙ මාලු පෙන කූඩුත් හදල ඔක්කොම කරා ඒත් බිත්තර දාන්නෙ නෑනෙ. ඒකට මොකද කරන්නෙ
@HeshaniHirushika-hz6lx
5 ай бұрын
Reply නෑනේ 😢😢😢😢
@MRTravelling-q9s
Жыл бұрын
අයියෙ පෙණ කුඩුව හදන්නෙ දවස් කියකට පස්සෙද පිරිමි සතා මම ඉයෙ කඩෙන් ගෙන කොට ඒ බොතලෙ පෙණ කුඩුව හදලා තිබුනා දැන් ආයි කවද්ද හදන්නෙ
@Sidupetshow
Жыл бұрын
විඩියෝ එකේ තියන විදියට අබිජනනය පටන් ගන්න ඒ විදියට හරියට කරොත් දවසින් පෙන කූඩුව හදනව ඊට අමතරව අබිජනනය සදහා යොදාගන්නා ගැහැනු සතා පිරිමි සතාගෙ ප්‍රමානයට සාපේක්ෂව විසාල විය යුතුයි ඒ වගේම බිත්තර තියන නිරෝගිමත් මාලුවෙක් විය යුතුයි
@Dulanjana2010
7 ай бұрын
අබිජනනය සදහා යොදා ගන්න ගැහැනු සතා පිරිමි සතාට සාපෙක්ශව ලොකු උනෙ නැතොත් මොකද වෙන්නෙ. ඉක්මන්ට කමෙන්ට් එකක් දන්න ❤
@Dulanjana2010
7 ай бұрын
අයියෙ ටැන්කිය අබිජනනය සදහා ගත්තට කමක් නැද්ද
@Sidupetshow
7 ай бұрын
Sorry මල්ලි busy නිසා reply පරක්කු වුණා .පිරිමි සතාට වැඩිය ගැහැණු කතා ගොඩක් ලොකු වෙන්නත් බෑ .මොකද පිරිමි සතා එයාගේ වරල් වලින් ගැහැණුසතාව මිරිකල තමයි බිත්තර ගන්නේ එතකොට ගැහැණු සතා ගොඩක් ලොකු වුනොත් ඒ දේ කරන්න අමාරුයි ඒ වගේම ගැහැණු සතාට පිරිමි සතා භය වෙන්නත් ඉඩ තියෙනවා .පොඩි උනයි කියලා ප්‍රශ්නයක් නෑ බිත්තර දාන තත්ත්වයේ සිටිනවා නම් ගැහැණු සතා .ඔයාගේ ප්‍රශ්නය තියෙන්නේ පිරිමි සතර සාපේක්ෂව ලොකු වුණේ නැත්නම් මොකද වෙන්නේ කියලා නේ කෑම සතා බිත්තර දාන තත්ත්වයේ සිටිනවා නම් එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ .පිරිමි සතාට වඩා ගැහැණු සතා ගොඩාක් ලොකු උනොත් තමයි ප්‍රශ්නෙ වෙන්නේ
@Sidupetshow
7 ай бұрын
වීදුරු ටැංකියක් හරි සිමෙන්ති ටැංකියක් හරි ගත්තට කමක් නෑ. නමුත් ගොඩාක් ලොකු එකක් වෙන්න බෑ.අඩියක වගේ සයිස් එකක් නම් ප්‍රශ්නයක් නෑ
@SuneethaHimi-wj7qb
4 ай бұрын
ෆයිටර් ලයින්න ජෑම් බෝතල් දෙකකට ලුණු චුට්ටක් දැම්මට කමක් නැද්ද
@Sidupetshow
4 ай бұрын
@@SuneethaHimi-wj7qb කමක් නෑ ඒත් ලුණු දානකොට ලුනු කැට ගන්න ඒකත් එකපාරක් වතුරෙන් සෝදලා පාවිච්චි කරන්න ඇක්වේරියම් ලුණු එකක් නම් හෝදන්න අවශ්‍ය නෑ .නියමිත ප්‍රමාණයට විතරක් ලුණු එකතු කරන්න
@SuneethaHimi-wj7qb
4 ай бұрын
@@Sidupetshow ටැංකියට ලුණු ටික දැම්මට පස්සේ මාළු ටික ලුණු ටික කෑවනේ
@Sidupetshow
4 ай бұрын
@@SuneethaHimi-wj7qb මාළුවෝ එහෙම ලුණු කැටවලට කෙටුවාට එයාලා ඒක කන්නේ නෑ ඒක නිසා ප්‍රශ්නයක් නෑ
@Sldanu9884
8 ай бұрын
මගෙ ගැහැනු මාලුවාගේ ඩොට් එකක් නෑ.එකට කමක් නැද්ද
@Sidupetshow
8 ай бұрын
අබිජනනය කරන්න ගැහැණු සතාගේ බඩ යටින් බැලුවට පස්සේ සුදු පාටට තිතක් පිටතට නෙරලා වගේ තියෙන්න ඕනේ.
@SPSITHIYA
Жыл бұрын
අය්යෙ මගෙ ගැහැනු සතා ගේ බඩට බිත්තර ගන්නෙ කොහොමද එයාට බිත්තර නැනෙ
@Sidupetshow
Жыл бұрын
බිත්තර නිකම්ම හැදෙනව ගැහැනු සත්වයා අබිජනනය අවස්ථාවට සිදුසු කාලය පැමිණෙන විට
@SampathChaminda-lt5gq
8 ай бұрын
අපි මාලු ගන්න කඩ
@bikeworld-rh4ow
Жыл бұрын
බෙටාලගෙ වරල් අග එකට ඇලෙන්නෙ ඇයි
@Sidupetshow
Жыл бұрын
ඉතා අඳුරු ස්ථානයක දිගු කලක් තැබීමෙන් මාලුවා ඇදවීම වරල් හැකිලීම සිදුවිය හැක එමෙන්ම අපිරිසිදු ජලය තුළදී ද මෙවැනි ආකාරයක් සිදුවිය හැකියි
@Dinuukumarasingha
8 ай бұрын
අයියෙ ෆයිටස්ලත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව හදන්න පුලුවන් මාලු වර්ග වල ලිස්ට් එකක් දෙන්න පුලුවන්ද
@Sidupetshow
8 ай бұрын
Tetra ,gappy,platy ,niyon,sword tail, වගේ මාලුත් එක්ක ෆයිටර්ල එක්කෙනෙක් දාන්න පුලුවන් .තව වර්ග ඉන්නවා .ඔයා දාන්න හිතන් ඉන්න වර්ගයක් ඉන්නවනමි කියන්න
@Dinuukumarasingha
8 ай бұрын
@@Sidupetshow ඒන්ජල් , කාෆ් , සීබ්‍රා මාලු එක්කත් පුලුවන්ද අයියෙ
@Sidupetshow
8 ай бұрын
@@Dinuukumarasingha zeebra එක්ක පුළුවන්
@wncmadushankamadushanka2278
Жыл бұрын
ෆයිටර් ගැහැණු සතුන්ගේ බිත්තර ඉබේටම හැලෙන්නේ ඇයි ඒක ලෙඩක්ද? එහෙම උනාම අපහු බ්‍රෙඩ් කරන්න ඕන කොතරම් කාලයක් ගිහින්ද? 🙄
@Sidupetshow
Жыл бұрын
පිරිමි සතෙක් දාන්නෙ නැතුව නිකම්ම බිත්තර හැලෙනවනම් ඒ කියන්නෙ ගැහැනු සතාගෙ බිත්තර හොන්දටම මෝරලා ඒකයි ඒ විදියට බිත්තර පිටකරන්නෙ ඒක ලෙඩක් නෙවෙයි.නැවතත් සති තුනකින් පමන එම ගැහැනු සතාවම අබිජනනය සදහා යොදාගන්න පුලුවන්
@wncmadushankamadushanka2278
Жыл бұрын
බොහොම ස්තුති කියලා දුන්නට 👍
@Sidupetshow
Жыл бұрын
@@wncmadushankamadushanka2278 ස්තූතියි
@wncmadushankamadushanka2278
Жыл бұрын
ඔයා ෆිටර් මාළු විකුනනවද?
@Sidupetshow
Жыл бұрын
ඔව්
@wncmadushankamadushanka2278
Жыл бұрын
Kuriya Karanne netida
@MRTravelling-q9s
Жыл бұрын
මම හවස දැම්මෙ දැන් උදෙ තාම පෙණ කුඩුව නෑනෙ
@Sidupetshow
Жыл бұрын
පිරිමි සතා හවස දැම්මනම් උදේට තමයි ගැහැනු සතා බෝතලේ පිටින් දාන්නෙ ඊටපස්සෙ තමයි පිරිමි සතා පෙනකූඩුව හදන්නෙ හවස් වෙනකොට කූඩුව සමහර විට තවත් දවසක් ගන්නව පෙන කූඩුව හදන්න
@MRTravelling-q9s
Жыл бұрын
පිරිමි සතා දාලා ගැහැණු සතාව දාන්නෙ පෙන කූඩුව හැදුවට පස්සෙ නෙද
@Sidupetshow
Жыл бұрын
@@MRTravelling-q9s නෑ විඩියෝ එක හරියටම බලන්න පිරිමි සතා පෙන කූඩුව හැදල තිබුනෙ නැතත් ගැහැනු සතා බොතලය පිටින් දැම්මට පස්සෙ පිරිමි සතා පෙන කූඩුව හදන්න ගන්නව
@SuneethaHimi-wj7qb
2 ай бұрын
මම හම්බන්තොට නම්බරෙ දෙන්න
@Sidupetshow
2 ай бұрын
@@SuneethaHimi-wj7qb 0719852563
@KrishnaPriyadarshani-nn7lw
4 ай бұрын
පිරිමි සතෙකුයි ගැනු සත්තු දෙන්නෙකුයි ටැංකියක හැදුවට කමක් නෑ නේ ද. මම පලවෙනි වතාවට හදන්නේ එතකොට කොටා ගන්නේ නෑ නේද. මම දන්න විදියට එහෙම වෙන්න ඇති. පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්න කෝ මමත් හදන්න ආසයි මේ මාලුන්ව 😌
@Sidupetshow
4 ай бұрын
@@KrishnaPriyadarshani-nn7lw ගැහැනු සතුන් එකට දැමිමට කමක් නෑ ඒත් පිරිමි සතෙක් සමඟ දාන්න එපා මොකද පිරිමි සතා කුඩා කාලයේ දී එහෙම එකට හිටියට එයා පරිණත තත්වයට පත් වූ පසු ඒ කියන්නේ අභිජනනය සඳහා සූදානම් වුණාට පස්සේ ගොඩක් වෙලාවට ගැහැණු සතුන් පස්සේ එළවනවා. ඊට පස්සේ මැරෙනකං කොටා ගත්තේ නැතත් එකිනෙකා කොටා ගන්න නිසා තුවාල වෙනවා ඒක නිසයි පිරිමි සතෙක් සමඟ දාන්න එපා කියන්නේ ගොඩක් වෙලාවට වරල් කඩා ගන්නවා
@raagantff63
2 ай бұрын
එතකොට මොකද කරන්නේ
@raagantff63
2 ай бұрын
ගැහැණු සතාගේ බඩට බිත්තර එන්නෙ කොමද දෙන්න ඒකට දාන්න බෑනේ කොටා ගන්නවා නේ
@Sidupetshow
2 ай бұрын
@@raagantff63 ගැහැණු සතා පරිනත තත්වයට පත් උනාම බිත්තර පිරිමි සතෙක් නැතුවම හැදෙනව.බිත්තර සන්සේචනය වෙන්නෙ එලියෙදි එවිටයි බිත්තර වලින් පැටව් එන්නෙ
@SuneethaHimi-wj7qb
5 ай бұрын
ප්ලේටි ගෑණු මාසුන් තුන්දෙනෙක් ඉන්නවා උන් පැටවුසා දාන්නේ බිත්තර ද
@Sidupetshow
5 ай бұрын
@@SuneethaHimi-wj7qb ප්ලේටි දාන්නෙ පැටවුන්
8:18
how to breeding betta fish part 2(බෙටා මසුන් අබිජනනය 2 කොටස )
Sidu Pet show
Рет қаралды 10 М.
0:16
"How to Care for Guppy Fish: Tips for a Healthy Aquarium!" #aquarium #fish #aquascape
Sidu Pet show
Рет қаралды 247
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
10:22
බෙටා මාළු අභිජනනය කරන්න නියම ක්‍රමය how to breed fighter fish
Lakiya CS
Рет қаралды 27 М.
17:50
ෆයිටර් මාලු බෝ කරමු - Fighter Fish Breeding Sinhala - Jani Vlogs SL
Jani Vlogs SL
Рет қаралды 315 М.
28:03
Betta fish Breeding Episode 02
Water Villa Aqua Farm
Рет қаралды 15 М.
21:46
How to Breed Betta (Fighter) Fish.සිංහලෙන් Video එක්කම දැනගමු.
Aqua Lab
Рет қаралды 39 М.
14:46
Parisaraya Marai, How to breed betta fish
Parisaraya Marai
Рет қаралды 439 М.
16:48
Betta Fish Breeding Easy and Correct way. Step by Step 4K video
Ceylon Pet Hub
Рет қаралды 33 М.
37:58
අපනයනය සදහා හොදම ෆයිටර්ලා හදන කඳානේ තරුණයා | Everything about Betta in Sinhala |wakkra life
Wakkra LIFE
Рет қаралды 372 М.
31:25
Let's simply breed Betta Fish / Fighter Fish from scratch. Learn everything in 30 minutes .
MDS Aquascaping
Рет қаралды 80 М.
27:35
Betta Fish Breeding 04 episode
Water Villa Aqua Farm
Рет қаралды 6 М.
28:55
ලක්ෂ ගණන් සල්ලි මවන Betta මත්ස්‍ය කර්මාන්තය Betta Fish | Fighter Fish Breeding | Aclan Betta Farm
CEYLON PET MEDIA
Рет қаралды 81 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН