how to breeding betta fish part 2(බෙටා මසුන් අබිජනනය 2 කොටස )

  Рет қаралды 9,628

Sidu Pet show

Sidu Pet show

Күн бұрын

Пікірлер: 73
@anulakasthurisinghe
@anulakasthurisinghe 5 ай бұрын
❤❤❤❤
@MalshiShavindya
@MalshiShavindya Ай бұрын
Ganu satha koll uda hanganawa a ai
@freedessertsbreadsandcooki1858
@freedessertsbreadsandcooki1858 Жыл бұрын
Good job 👍👍keep it up
@Sidupetshow
@Sidupetshow Жыл бұрын
Thank you 🙏
@dinithidraupadhib.w1797
@dinithidraupadhib.w1797 Ай бұрын
Water change kkaranne kohomada
@Sidupetshow
@Sidupetshow Ай бұрын
@@dinithidraupadhib.w1797 සම්පූර්ණම දින 14 ක් යනකන් වතුර මාරු කරන්න හොඳ නෑ .එම නිසා ආහාර ලබාදීමේදී ප්‍රවේසම් වන්න.දින 14න් පසුව ඔක්සිජන් ලබාදීමට යොදාගන්නා සිහින් බටයක් උපයෝගී කරගෙන පැටව් සිටින භාජනය පතුලේ ඇති ද්‍රව්‍ය ඉවත් වන පරිදි එම බටේ මාර්ගයෙන් වතුර ඉවත් කර ගන්න පැටවුන් ඉතා කුඩා බැවින් වතුර අස් කිරීමේදී ප්‍රවේසම් වන්න.සම්පූර්ණයෙන්ම වතුර මාරු කරන්නේ නෑ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි වතුර අයින් කරන්න ඉවත් වූ වතුර ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් නැවත එක් කිරීමේදී දින හතරක් පමණ පරණ වූ වතුර භාවිතා කරන්න
@KavinduDasapprya
@KavinduDasapprya Жыл бұрын
Dina 21 kata pasa mona aharada labada danna puluwan
@anuruddhaanuwa9671
@anuruddhaanuwa9671 Жыл бұрын
Ft
@SumuduPradeep-un7md
@SumuduPradeep-un7md Жыл бұрын
Kottamaba kola nathi unata kamak nadda
@SathsaraPoorna
@SathsaraPoorna 2 ай бұрын
Meyala gahaganne nadda
@Sidupetshow
@Sidupetshow 2 ай бұрын
@@SathsaraPoorna මම මෙතන කියල තියෙන විදියට පැටව් බෝ කිරීම සිදු කරොත් එයාලා ගහගන්නෙ නෑ කෙසේ වෙතත් බිත්තර දාලා අවසන් උනාට පස්සේ ගෑණු සතාව අයින් කරන්න ඕනේ
@sampathsuranga5498
@sampathsuranga5498 Жыл бұрын
Super 👌🤘
@Sidupetshow
@Sidupetshow Жыл бұрын
Thanks ✌️
@KavinduDasapprya
@KavinduDasapprya Жыл бұрын
Dawas 21 ta passa pataunta mona aharada laba da nne.. hifrotin dunnata kamak nada
@DananjayaWijesingha-m8h
@DananjayaWijesingha-m8h 10 ай бұрын
Apex or egg denna
@manjulasadaruwan445
@manjulasadaruwan445 6 ай бұрын
මාළු කෑම දෙන්න පුළුවන් ද
@Sidupetshow
@Sidupetshow 6 ай бұрын
මාළු පැටවු අවධියේදී ඇට සහිත මාළු කෑම කෑමට අපහසු නිසා පුළුවන්නම් බිත්තර කාහමදම ටික කාලයක් ලබා දීලා ඊට පස්සේ කුඩු කෑම එකක් ලබා දෙන්න (brinesrimp ලබා දීමට නොහැකි නම් )
@nishanthaedirisingha5318
@nishanthaedirisingha5318 8 ай бұрын
පෙන් කූඩෙ අයිංකරනවද
@Sidupetshow
@Sidupetshow 8 ай бұрын
නෑ ..
@YohanMalith-s9k
@YohanMalith-s9k Жыл бұрын
අනේ මගේ betta බිත්තර තිබ්බා දවස් 2ක් විතර දැන් එවා නැහැ
@Sidupetshow
@Sidupetshow Жыл бұрын
*බිත්තර දාල ඉවර උනාම ගැහැනු සතා ඉන් ඉවත් කරන්න. *බිත්තර දැමූ පසු නිතර නිතර බලන්න එපා එවිට මව් සතා කලබල වෙන නිසා ඔහු විසින්ම බිත්තර කන්න ඉඩ තියනව.තවත් හේතු තියනව
@Vineethamadu-ct5ok
@Vineethamadu-ct5ok 6 ай бұрын
Pataun awata passe kohomada tank ake wathura marukaranne please update akak denna
@Sidupetshow
@Sidupetshow 6 ай бұрын
පැටවුන් ආපු ගමන් ටැංකියේ වතුර මාරු කරන්නේ නෑ සාමාන්‍යයෙන් පැටවුන් ඉපදිලා දින විසි එකක් ගියාට පස්සේ තමයි වතුර මාරු කිරීමක් හෝ වෙනත් ටැංකියකට මාළු පැටවුන් මාරු කරන්නේ .වතුර තත්ත්වය හොඳට තියාගන්න ඕන හින්දා තමයි අපි බිත්තර කහමද දවස් තුනක් විතර දීලා ඊට පස්සේ live feed ඒකට යන්නේ .නමුත් ඔයාලට live feed ලබා දීමට නොහැකි නම් බිත්තර කහමද විතරක් නම් ලබා දෙන්නේ කියලා දීලා තියෙන විදියට හරි ප්‍රමාණෙන් ලබා දෙන්න.ටැංකියේ වතුර අයින් කිරීමට අවශ්‍යම නම් එයා පම්ප් වලට එන බටයක් උපයෝගී කර ගනිමින් පැටවුන් සිටින භාජනයේ පතුලෙන්ම අප ද්‍රව්‍ය පැමිණෙන පරිදි වතුර පොඩි ප්‍රමාණයක් අයින් කරන්න .කෙසේ වෙතත් පැටවුන්ට දින හතක් පමණ යනකම් වත් එසේ වත් කිරීමට නොහැක
@SumsungJ5-uc3rm
@SumsungJ5-uc3rm 3 ай бұрын
දවස් හතරෙන් පස්සේ දෙන කෑම මොනවාද ?
@Sidupetshow
@Sidupetshow 2 ай бұрын
@@SumsungJ5-uc3rm brineshrimp දෙන්න පුළුවන් නම් හොඳයි .අපහසු නම් බිත්තර තම්බලා කහ මදය විතරක් අරගෙන රෙදි කෑල්ලකට මැදි කරලා වතුරේ දිය කරලා දෙකක් විතර යනකම් දෙන්න .කහ මදම දෙන එකෙන් වතුර සවුත්තු වෙන්න බලනවා ඉක්මනට ඒ ගැන සැලකිලිමත් වන්න .ජීවී ආහාරයක් දෙන්න තියෙනවා නම් හොඳයි
@sanuja-o8v
@sanuja-o8v 3 ай бұрын
Male සතා පෙන කූඩුවට බිත්තර විදින්නෙ නෑ නෙ ඌ ඒවා කනවා නේ ඇයි ඒ . ටැංකිය ඇරලා බැලුවෙත් නෑ දවස් 2ක් යනකන්
@anulakasthurisinghe
@anulakasthurisinghe 5 ай бұрын
මාලු කැම දෙන්න පුලුවන්ද?
@Sidupetshow
@Sidupetshow 5 ай бұрын
පළමු අවධියේදී එයාලට මාළු කෑම දෙන්න බෑ මොකද ඉතා කුඩා පැටවුන් නිසා එයාලට මාලු කෑම කෑමට නොහැකියි .ඒක නිසා ඔයාලට පුළුවන් මේ විදියට කෑම ලබා දෙන්නත් ඒ වගේම බිත්තරයක් තම්බල කහම දේ අරගෙන ඒක හැමදේයා රෙදි කෑල්ලකට මැදි කරලා ගෙට ගහලා ඊට පස්සේ ඒක වතුර ටිකට දාලා පොඩි කරලා ඊට පස්සේ ඒකෙන් එන දියර බිංදු වශයෙන් දමන්න පැටවුන්ට දවස් 21 ගියාට පස්සේ live feed එකක් දෙන්න බැරිනම් මාළු කෑම powder වගේ කෑම එකක් දෙන්න පුළුවන්
@P.KSampath-tp6to
@P.KSampath-tp6to 5 ай бұрын
Ayye biththara yata bassane
@Sidupetshow
@Sidupetshow 5 ай бұрын
@@P.KSampath-tp6to oyage athin wathura selaunada?ehemaunama biththara yatata wetenawa.samaharawelawta pirimi satha newatha biththara tika ahulala pena kuuduwe randawanawa.nithara langata gihin maluwawa bayakaranna epa.yatama thibunoth ae biththara walin petaw enne ne.
@RaviduNirmal-j1z
@RaviduNirmal-j1z 2 ай бұрын
පැටව් එන්න දවස් කියක් යනවද
@Sidupetshow
@Sidupetshow 2 ай бұрын
@@RaviduNirmal-j1z දවස් එක හමාරක් යනකොට පැටව් එනවා .පැටව් හොඳට පීනන්න ගන්න සම්පූර්ණ දවස් තුනේ ඉඳලා හතර දක්වා යනවා
@slvihanganimsaravidio6278
@slvihanganimsaravidio6278 Жыл бұрын
Aiye mage pitimi satha genu sata passen pannanava ne😢
@Sidupetshow
@Sidupetshow Жыл бұрын
අබිජනනය කරන කොට මම වීඩියෝ එකෙ කියන විදියට ගැහැනු සතා බෝතලය පිටින් තමයි පිරිමි සතාට හදුන්වා දෙන්න ඕනි ඊටපස්සෙ පිරිමි සතා අබිජනනය සදහා සූදානම්වූ බව පෙන්වන්නෙ දාල තියන උපස්තරය මත පෙන කූඩුව සාදනවා.ඒ විදියට ටිකක් හරි පෙනකුඩුව හැදුවට පස්සෙ ගැහැනු සතාව අබිජනනය සදහා එකතුකරන්න
@slvihanganimsaravidio6278
@slvihanganimsaravidio6278 Жыл бұрын
Ayiye den meyala mama dala davas 3 i😢
@Sidupetshow
@Sidupetshow Жыл бұрын
@@slvihanganimsaravidio6278 එහෙනම් දෙන්නව අයින් කරන්න.ඔතන දුර්වල තත්වෙ ඉන්නෙ පිරිමි සතාද ගැහැනු සතාද කියල බලලා ඒ දුර්වල සතා මාරුකලයුතුයි
@manjulasadaruwan445
@manjulasadaruwan445 6 ай бұрын
හුත්ත
@niroshanhemanath-xy5fs
@niroshanhemanath-xy5fs 9 ай бұрын
Wathura pata une kohomada
@Sidupetshow
@Sidupetshow 9 ай бұрын
කොටිටමිබා කොළ දාපු නිසා...පලමු කොටස බලන්න
@renukaranasinghe2350
@renukaranasinghe2350 11 ай бұрын
Aiye. Ganu. Sathath. Pena. Kuduve. Bithra. Radavanavada. Pirima. Sathata. Amatharava
@Sidupetshow
@Sidupetshow 11 ай бұрын
Ow ahema karanawa eth pirimi satha thamai pradanawasayen ae karya sidukaranne ema nisa biththara dama iwaraunu pasu gahenu satha iwath karanna
@NPproductionAD
@NPproductionAD Жыл бұрын
Gread 🎉🎉
@Sidupetshow
@Sidupetshow Жыл бұрын
Thank you 🙏
@nilankanishadi8793
@nilankanishadi8793 Жыл бұрын
Malu patav loku unaham koi vagath
@SampathChaminda-lt5gq
@SampathChaminda-lt5gq 7 ай бұрын
අය්යේ පලෙටි breeding ඔිිින🙂🙂
@Sidupetshow
@Sidupetshow 7 ай бұрын
අනිවාර්යයෙන්ම කරන්නම් මල්ලි
@SLAnime-t2w
@SLAnime-t2w Жыл бұрын
Meka supiriyak.. iiye number ek ganna puluvanda
@Sidupetshow
@Sidupetshow Жыл бұрын
0719852563
@Sidupetshow
@Sidupetshow Жыл бұрын
ස්තූතියි 🙏
@thanuradayal1218
@thanuradayal1218 Жыл бұрын
Godak hondin keyadenava Kisima deyak hanganne nathuwa.
@MihiranMadusanka-w1d
@MihiranMadusanka-w1d Жыл бұрын
🇱🇰
@tharuka5137
@tharuka5137 Жыл бұрын
Brimshim hadala sathu awillad kiyla bala ganne komda
@Sidupetshow
@Sidupetshow Жыл бұрын
ඔයා brineshrimp hatching කරන්න දාපු ඔක්සිජන් එක off කරල විනාඩි පහක් විතර තියන්න ඊටපස්සෙ පේනව කටු ටික දුඹුරු පාටට උඩ පාවෙනව වගේම සත්තු ටික තැඹිලි පාටට මැද හරියෙ සහ පතුලෙ පීනනව.සාමාන්‍යයෙන් පියවි ඇසට පේනව එහෙම නැත්තම් ලයිට් එකක් පැත්තට හරවල බැලුවොත් පැහැදිලිව පේනව. සාර්ථකව brineshrimp hatching කරන විඩියෝ එකක් මම කරල තියෙන්නෙ ඒක මම හෙට මෙම youtube channelඑකට දානව ඒක බලන්න ඔයට ලොකු අදහසක් ගන්න පුලුවන්
@tharuka5137
@tharuka5137 Жыл бұрын
@@Sidupetshow ayye ඒ සත්තු ආවට පස්සේ කොමද මාළු පැටව් න් ට කන්න දෙන්නේ ලුනු වතුර එකක්කමද දෙන්න ඔන
@Sidupetshow
@Sidupetshow Жыл бұрын
ලුණු වතුර ටික පෙරල සත්තු ටික විතරක් දාන්න
@tharuka5137
@tharuka5137 Жыл бұрын
@@Sidupetshow සිසනින් කර වතුරට දැම්මට aualak නැනේ
@tharuka5137
@tharuka5137 Жыл бұрын
@@Sidupetshow අය්යේ brim shim හදලා සතුන්ට dana විදියේ video ekk දෙනවද
@MalshiShavindya
@MalshiShavindya Ай бұрын
Plc t no
@Sidupetshow
@Sidupetshow Ай бұрын
@@MalshiShavindya 0719852563
@SadikapasandulSadika
@SadikapasandulSadika Жыл бұрын
පැටවුන්ට apex සතියකට පස්සේ දුන්නට අවුලක් නැද්ද
@Sidupetshow
@Sidupetshow Жыл бұрын
සතියක් වයස පැටවුන්ට apex දෙන්න බෑ.ඒකෙන් වෙන්නෙ වතුර සවුත්තු වෙලා ඇමෝනියා වැඩිවෙලා පැටවුන් සේරම මැරෙන එක
@Sankalpa1234-k9b
@Sankalpa1234-k9b 8 ай бұрын
එක හරි 🎉
@UdariShashika
@UdariShashika Жыл бұрын
පැටවුන් ට කූනිස්සෝ දෙන්න පුලුවන් ද
@Sidupetshow
@Sidupetshow Жыл бұрын
පැටවුන්ගෙ ප්‍රමානය1.5cm පස්සෙ ඔය වගෙ කෑම දෙන්න ඊට කලින් දෙන්න එපා
@amilafonseka1343
@amilafonseka1343 Жыл бұрын
කොට්ටං කොළ අයින් කරන්නේ කවදද
@Sidupetshow
@Sidupetshow Жыл бұрын
පැටවුන් හොදින් පීනන්න පටන් ගත්තම පලුමු ආහාරය දෙන්න කලින් අයින් කරන්න.
@mohanasanka3374
@mohanasanka3374 Жыл бұрын
Denna kiyapu kama tika type karala danna
@Sidupetshow
@Sidupetshow Жыл бұрын
මුල් ආහාරයක් ලෙස මම බිත්තර දෙන විදිය ව්ඩියෝ ඒකෙ තියනව ඊට අමතරව ඉන්ෆ්ලුසූරියා,පාන් පනුවන්,පොල්වතුර පනුවන් වැනි සජීවී ආහාර ලබාදෙන්න පුලුවන් (ඉදිරියේදී මෙම අහාර සාදාගන්නා ආකාරය ගැන වීඩියෝ ගේන්නම්) මුල් ආහාරයෙන් පසු brineshrimp, apex powder, D cap වැනි ආහාර දෙන්න පුලුවන්
@Gangulsehansa-ou7xj
@Gangulsehansa-ou7xj Жыл бұрын
මට පෝන් නොම්බර් එක දෙන්න
@NimsaraDenuwan-v2m
@NimsaraDenuwan-v2m 5 ай бұрын
❤❤❤❤
Betta fish Breeding Episode 02
28:03
Water Villa Aqua Farm
Рет қаралды 15 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Let's make bread worms at home and feed the fish fry.
17:33
MDS Aquascaping
Рет қаралды 153 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН