ජාති දෙකෙන් අම්මි හදපු කෑම|How to make Milk Toffee at Home-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 296,627

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

3 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #villagekitchen #traditionalkitchen #villagecooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 1 100
@dilininawoda6412
@dilininawoda6412 3 жыл бұрын
අම්මා හොඳ දුවක්,බිරිදාක්,මවක්,වගේම ආදර්ශමත් ගුරු මාතාවක්🙏❤️සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි
@supipidissanayake8640
@supipidissanayake8640 3 жыл бұрын
මහේ අම්මිත් primary teacher කෙනෙක්. Aunty වහේම තමයි මගෙ අම්මිත් හිතන්නෙ. ළමයින්ට ගොඩක් ආදරෙයි.... Aunty ට ගොඩක් ආදරෙයි.... ❤️❤️
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 3 жыл бұрын
අනේ සුදු ආච්චි අම්මියගෙ හිනාව. දැක්කත් ඇති දවසම සුබම සුබයි..ඒ වගේම තමයි අම්මි තාත්ති අයියගෙයිත්..පරිස්සමෙන් ඉන්න ඔක්කොම බුදුසරණයි ❤❤❤❤
@piyumisathi8350
@piyumisathi8350 3 жыл бұрын
ගුරුවරු පිළිබඳ වැරදි ආකල්පයක් සමාජේ පැතිරිලා තියෙන වෙලාවේ අම්මිගේ වචන ටික හරිම වටිනවා❤️ ඒ වොල්ග් එක එනකල් බලන් ඉන්නවා 🌹🌹🌹🌹🌹
@csithmini3642
@csithmini3642 3 жыл бұрын
සුදු ආච්චි අම්මී බලන්න ආසාවෙන් හිටියෙ. ආදරෙයි අම්මී ,සුදු ආච්චි අම්මී,අයියා,තාත්තී හැමෝටම. බුදු සරණයි ❤️❤️
@himalijayasinha7998
@himalijayasinha7998 2 жыл бұрын
Ane dun gada gahanava kema ea Gena hithanna kema mesedi kema hadaddi konde neda ganna
@alankanirathnayake3639
@alankanirathnayake3639 3 жыл бұрын
අම්මි අධ්‍යාපන වැඩසටහන් නාලිකාවක් කරනවා නම් ගොඩක් හොඳයි... මොකද ළමයින්ට ඒක ගොඩක් වැදගත් වෙයි... අත්තම්මා දකිනකොට හිත පිරෙනවා අත්තම්මට අම්මට අනිත් හැම දෙනාටම ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි රැකවරණයි... ආදරෙයි හැමදාම ඔයාලට...
@sujaninisansala2695
@sujaninisansala2695 3 жыл бұрын
A
@jeewanisupunsara7200
@jeewanisupunsara7200 2 жыл бұрын
Ane ou.1wasara දරුවන්ට උගන්වන්න.වැඩසටහන් karanna.
@fjanuuvjjhhettihandi3599
@fjanuuvjjhhettihandi3599 2 жыл бұрын
කොයි තරම් ළමයින්ට ආදරෙන් හිටියද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැ එය ඔබේ නිතර රැඳෙන මුවේ සිනාවෙන් කිව හැකියි ඒ දරැවන් හරි වාසනා වන්තයි ඔබේ ගෝලයන් හැටියට තෙරැවන් සරණයි රසට ඇති කිරි ටොපි ආදරෙයි ගොඩක් පවුලටම රට ඉන්න අපිට ගොඩක් සතුටු වෙනවා 😘😘😘😘😘😘👍
@celinaockers5593
@celinaockers5593 2 жыл бұрын
Karanna e vedio eka aiyan
@sagarikawickramanayaka7201
@sagarikawickramanayaka7201 2 жыл бұрын
@@jeewanisupunsara7200 ල්
@thanojathomas7625
@thanojathomas7625 3 жыл бұрын
කිරි ටොෆි එක හොදටම ආවා. පාටත් ලස්සනයි. අම්මා වගේම තමයි ආච්චි අම්මිත් හරිම සිරියාවයි.. බුදුසරනයි හතරදෙනාටම.
@ayodyaperera1212
@ayodyaperera1212 3 жыл бұрын
අම්මි වගේම ආච්චි අම්මිත් හරිම අහිංසකයි.බුදුසරණයි ආච්චි අම්මිට. සතුටින් පරිස්සමින් ඉන්න 🙏🙏🙏
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 3 жыл бұрын
ඔනි ඔනි විඩියෝ එක අම්මිගෙ...මම නම් අම්මිගේ කැම හදලා බලනවා.ආදරෙයි මගේ අම්මි...ඔයලා හැමෝටම...තුරුණුවන්ගේ සරණයි ...😘😘😘❤️❤️❤️
@thilinithishara4572
@thilinithishara4572 2 жыл бұрын
අම්මා කියව කියව කෑම හදද්දි ආස හිතෙනවා...❤️❤️😍😍 ආච්චි අම්මා...😍
@thamaragamage588
@thamaragamage588 3 жыл бұрын
මට මගෙ අත්තම්ම මතක් වුන 😥😭😭 එය 2019 නැති වුන 😭 එයත් ගුරුවරියක් ගොඩක් අගහිගකම් තියෙන ලමයින්ට නොමිලෙ ඉගන්නුව . රටට ගොඩක් සෙවය කරපු කෙනෙක්.හරි සිරියවන්තයි ඔයගෙ අච්චි අම්ම දකිද්දි හරි දුකයි 😭 වාව ගන්න බෑ. අත්තම්මට නිදුක් නීරොගි සැප ලැබෙන්න 🙏🙏
@lasanthifernando7161
@lasanthifernando7161 3 жыл бұрын
අම්මි හදන්නෙ කිරි ටෝෆි .සුදු ආච්චි අම්මා ත් ඉන්නවානේද? හැමෝටම තෙරුවන් සරණයි .සුදු ආච්චි අම්මා ට විශේෂයෙන්ම ජේසු පිහිටයි.
@senushk1728
@senushk1728 3 жыл бұрын
සුදු ආච්චි හදන කෑමකුත් ඕන😍😍😍😍😍 අම්මි ඇදන් ඉන්න blouse එකේ රෝස&නිල් පාට එක මට තියනෝ😁😁😁😁
@dilininadeesha7754
@dilininadeesha7754 3 жыл бұрын
අනේ ඔය ආච්චි අම්මා පරිස්සමින් බලා ගන්න. හරිම අහිංසක ආච්චි අම්මා කෙනෙක්. දීඝායු ලැබේවා ඔයාගේ ආච්චි අම්මාට.....!!!!!!
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 3 жыл бұрын
ආසම කෑමක්,😋😋.. ආච්චි අම්මා ගේ හිනාව 🤩🤩.. බව්වා පව් බලාගෙන ඉන්නවා.,
@nilukavipula8943
@nilukavipula8943 3 жыл бұрын
ආච්චි අම්මි sweet...අම්මිට නම් මම ගොඩක් ආසයි...ආසයි අම්මි වැඩ පිළිවෙලට කරන විදිය දකින කොට...තෙරුවන් සරණයි...
@suduanuradha1056
@suduanuradha1056 3 жыл бұрын
ආදරෙයි අත්තම්මා ....බුදු සරණයි නිරෝගීව ඉන්න පතනවා....ඔයාලා ඔක්කොමලාට බුදු සරණයි ...mama kuwait ඉන්නේ හැමදාමත් video බලනවා
@pavanikekulandara
@pavanikekulandara 3 жыл бұрын
මල්ලි ඔයාගේ අම්මා වගේම නැන්දා කෙනෙක් ඉන්නවා මට වීඩියෝ බලන හැම වෙලාවෙම එයා මතක් වෙනව ලංකාවට ගිය දවසක ෆොටො එවන්නම් අම්මත් ඒවගේම තමා කතා කරන්නෙත් හිනාවත් ඔය විදියමයි ලස්සනයි හැම වීඩියෝ එකක්ම 👍👍👍
@dilcreations8133
@dilcreations8133 3 жыл бұрын
අම්මෝ ආසම කෑමක්...... බලන්නකෝ සුදු ආච්චි ගේ කෝලං😘.. ආදරෙයි හැමෝටම 💖💖💖💖
@nethukavi5436
@nethukavi5436 3 жыл бұрын
ආච්චි අම්මා නම් ෂෝක් අනේ. ❤️ ඔයාලා තුන් දෙනත් ෂෝක්. ඔයාලට ආදරෙයි ගොඩාක්. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි....!!!!
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
අද අම්මත් ලස්සනයි ... 💚💚 කිරි ටොෆී වගේම..😀😀 අනේ ආත්තම්මා කතා කරද්දී පව් හිතෙනවා💛💛 බුදුසරණයි අම්මා, ආත්තම්මා ..❤️❤️
@hashinikaveesha8398
@hashinikaveesha8398 3 жыл бұрын
අයියා ඔයත් අම්මාත් තාත්තිත් ගොඩක් නිහතමානී හිත හොද අය ඔයාලට අපි ගොඩක් ආදරෙයි 💗
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
අපි ගොඩක් ආදරේයි 4 දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤💋💋💋💋💋🎋🎋💘💘💞💞💞💐💐💐🌿🌿🌿🌺🌺🌻🌻🌹🌹🌹👍 තෙරුවන් සරණයි හැමෝටම 💯💯💯
@manelsrimali8360
@manelsrimali8360 2 жыл бұрын
No
@manelsrimali8360
@manelsrimali8360 2 жыл бұрын
*0
@dilushikasewwandi4148
@dilushikasewwandi4148 3 жыл бұрын
We will be more than happier to watch an episode on loving mom's teaching life.
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
සංගීත්ලගෙ ගෙදර යන්න කව්ද එන්නේ 😊😂 රසට කන්න නම් සංගීත්ලගෙ ගෙදර තමයි 😋😋❤️ පරිස්සමින් ඉන්න බුදුසරණයි
@piumikalakshani6153
@piumikalakshani6153 3 жыл бұрын
Apith enoo
@isharasewwandiherath6776
@isharasewwandiherath6776 3 жыл бұрын
Train 1kවත් ගන්න වෙයි.යන්න ගොඩක් අය ඉන්නවනෙ
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
@@isharasewwandiherath6776 😂😂🙈🙈 ඔව් නේහ්
@misheltharuka7975
@misheltharuka7975 3 жыл бұрын
වැලිතලප හදන්නකො අම්මී දවසක 💕
@shiromadamayanthi1356
@shiromadamayanthi1356 3 жыл бұрын
මම අලුතින් බලන්න awe බුදු සරණයි සියලු දෙනාටම බලන්න පුළුවන් වේලාවට හැමදේම බලනවා මොකද මම කුවේට් වල ගෙදර ක වැඩ කරන්නේ
@madhuwaruna3692
@madhuwaruna3692 3 жыл бұрын
සංගීත් අයියේ ඔයාගෙ අම්මා ඇත්තටම හරිම ආදරණීය කෙනෙක් කියලා මට දැනෙනවා මං ඇසුරු කරලා නැති වුණත්....හැම දරුවෙක්ටම ඒ වගේ අම්මෙක් ලැබෙන්න ඕන...බුදුසරණයි මුළු පවුලටම...
@senuridishara4893
@senuridishara4893 3 жыл бұрын
ආසම කෑමක් තමයි අයියේ.. හැමදාම ඔයාලට තියෙන ආදරේ වැඩි වෙනවා දවසින් දවස😘😘... හැමදාම ඔයාලගේ හිනාව දකින්නේ හරිම ආදරෙන්.. පරිස්සමින් ඉන්න හැමෝම..ගොඩක් ආදරෙයි❤️🥰😘
@sanjeewanikularathne638
@sanjeewanikularathne638 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ........
@chalananuwan9477
@chalananuwan9477 2 жыл бұрын
Maru
@helenrichard7606
@helenrichard7606 3 жыл бұрын
I’m remembering my mom. She-makes and sends to boarding school for us My grandson loves it too. Looks so good.
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 3 жыл бұрын
It is a treat to see you all together...aththammi is so adorable..ane so sweet her response for the "vlog" . Looove milk toffees...tks for the recipe and the experience shared of an open hearth...Love your mom's talents and skills Sangeeth.
@ratnatangkad3681
@ratnatangkad3681 3 жыл бұрын
අත්තම්මෙ ආදරෙයි ගොඩක්..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා .පව්ලෙ හැමොටම තෙරුවන් සරනයි ජෙසු පිහිටයි
@lakshmihewage6649
@lakshmihewage6649 2 жыл бұрын
Love you and the family theruwan saranai
@perera9535
@perera9535 3 жыл бұрын
Video .ඔක්කොම .දා න්න .අපි බලනවෝ.....පව් ලේ..සියලු දෙනා ට ම බුදු සරනයි ....!!!ජය වේවා .......!👍👍👍👍❤️❤️❤️❤️
@vgyuhb134
@vgyuhb134 3 жыл бұрын
Sangeeth vlogs කියනකොට මගෙත් ඔලුව නැවෙනවා... 😂😂😂අම්මිගේ vlog එකක් අනිවාර්යෙන් කරන්න මල්ලියෝ..සුදු ආච්චි අම්මියා එක්‌ක තව කෑම ජාති හදන්න.තාත්තිට වැඩිය දෙන්න එපා පැණි රස. බුදුසරණයි! ජේසු පිහිටයි! ඔයාලා හතරදෙනාටම.. 🙏🙏🙏🙏
@nileshashanika928
@nileshashanika928 3 жыл бұрын
හැමදාම ආසාවෙන් බලාගෙන ඉන්නේ වීඩියෝ එකක් එනකල්. මගෙ ආච්චි අම්මාත් ආච්චම්මා වගේමයි. ආදරෙයි හැමෝටම.....
@shalikaanjani4487
@shalikaanjani4487 3 жыл бұрын
අනේ මටත් හිටියා ඔය වගේම ආච්චි කෙනෙක් ආදරෙයි මං ආච්චි අම්මා ❤️❤️
@lovestatus8628
@lovestatus8628 3 жыл бұрын
Primary teacher කෙනක් තරම් උතුම් ගුරැවරැ තවත් නෑ....මොකද අපෙ ජීවිත වල අඩිතාලම එයයී.........බොහෝම පීන් මිස්......බුදුසරණයි ...දීර්ඝායුෂ ලැබේවා
@sasinduruwanpathirana497
@sasinduruwanpathirana497 3 жыл бұрын
අම්ම කෑම හදන විදිය බලන් ඉන්න තමයි අයියෙ මම කැමතිම.✌️❤❤
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
හිත පිරෙන්න සතුට තියෙනවා බඩ පිරෙන්න කෑම තියෙනවා ❤️❤️❤️👌🙏
@tha247
@tha247 3 жыл бұрын
මට මතක් උනා මගේ 2 පංතියේ ට්චව අම්මී වගෙමයි හරිම ආදර නියයි ❤️
@dilrath2497
@dilrath2497 3 жыл бұрын
අනේ අදත් හරි ලස්සනයි ...ආච්චි අම්මා නිසා ලස්සන තවත් වැඩි වෙලා ❤❤💐💐
@nirushawaravita5889
@nirushawaravita5889 2 жыл бұрын
මල්ලි අම්මට අරන් දෙන්නකෝ හොඳ Spatula එකකුයි Non Stick Pan එකයි Tray එකකුයි ..අනේ එතකොට අත පිච්චෙන්නෙ නැතුව ලේසියෙන් හදන්න පුලුවන් ගොඩක් කෑම ❤️
@hansisawindika691
@hansisawindika691 2 жыл бұрын
අම්මිගෙ හිනාව... අනේ හරි සිරියාවයි... ආත්තම්මත් ඒ වගේමයි..❤️❤️
@vasanthasr245
@vasanthasr245 3 жыл бұрын
සන්ගීත් මල්ලිගෙ වැඩ සටහන ගොඩක් ලස්සනයි අච්චි අම්මා ඇතුළු සියලුදෙනාටම තෙරුවන් සරනය් මගෙන් සුබ පැතුම්
@niranjansumith4592
@niranjansumith4592 3 жыл бұрын
අපේ අම්මගේ අම්මත් මේ ආච්චි අම්මි වගේමයි. ❤❤❤❤
@jayanthiginige7216
@jayanthiginige7216 3 жыл бұрын
Sangeeth son nice to see all of your smiling faces. We can see your family is very attached to each other. That's a very nice example to the young generation. From your videos we can see your ammi likes to make different types of things for you all. She is enjoying cooking. And she likes to make different type of things for you all. Last week my daughter also make some milk toffees., and her recipe is also the same. Love you all .Budusaranai
@maureenherft6119
@maureenherft6119 2 жыл бұрын
Your mother is a very kindhearted person and also beautiful. Blessed family💞
@janithaperera8971
@janithaperera8971 3 жыл бұрын
නියම කෑමක්, අම්මා වගේම ආච්චි අම්මිත් හරිම හුරතල්. තෙරුවන් සරණයි සියළු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා
@shammilanka2185
@shammilanka2185 3 жыл бұрын
Api hemoma adarey pawlak. Atthhamma harima huralthal. Adarei!!!!! Sathutin inna okkomalama onna. Thanks malli keep posting. Love your vlogging. Every family should live like yours. You are sharing the love that which people need for many a type of "healing" in their lives. Your style of vlogging is very natural & humble. Therapeutic ! Unfathomably a great effort! Triple gem blessings!!!
@kanishkasathyajith8845
@kanishkasathyajith8845 3 жыл бұрын
ගුරු මවකගේ කාර්‍යය අනිවාර්යයෙන් සමාජයට පෙන්වන්න.ඒක ගොඩාක් වටිනවා❤️
@punchisamanalun2748
@punchisamanalun2748 3 жыл бұрын
අම්මි කියලා දෙන විදිහට ආස හිතෙනවා ❤️❤️❤️ ගොඩක් පින් අම්මි❤️❤️ සුදු ආච්චි අම්මා ශොය් ..පරිස්සමින් ඉන්න ජෙසු පිහිටයි සියලු දෙනාටම❤️❤️❤️
@purnimakalpani3661
@purnimakalpani3661 3 жыл бұрын
ආච්චි අම්මා ❤️❤️ එයාව යවන්න එපා සංගීත් අයියේ😊
@travelwithboy4944
@travelwithboy4944 2 жыл бұрын
😍😍😍😍😍😍
@dulasadareka7310
@dulasadareka7310 3 жыл бұрын
Ane ලස්සන family එකක් .සතුටින් ඉන්න හැමෝම .jp
@lakshikanchana7822
@lakshikanchana7822 3 жыл бұрын
අාචිචි අමිමත් ඉන්නවා.බුදු සරණයි. ❤❤❤❤ රස කෑමක්.උදේ ඉදලා බලන් හිටියා වීඩියෝ එකක් එනකමි.
@venigowrishanker1736
@venigowrishanker1736 3 жыл бұрын
So sweet grandma love her so much. Exactly like my grandma. Love your videos!!
@thesangathewmalee5194
@thesangathewmalee5194 3 жыл бұрын
අචිචීඅමිමා පව් අනේ.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ අචිචී අමිමාට හා පවුලේ සියළු දෙනාටම බුදු සරණයි.
@deshanigunawardhana8182
@deshanigunawardhana8182 3 жыл бұрын
ඔයාලගෙ videos වලට දැන් ඇබ්බැහි වෙලා..... 😍😍.. ආන්ටි වෙලාවක තැම්බුම් හොදි හදන්නකො
@dilanimarasingha4903
@dilanimarasingha4903 3 жыл бұрын
ගොඩක් ආදරේයි ඔයාලා සියළුදෙනාටම❤️
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
අනේ පව් ආච්චි අම්මා..අම්මට වගේම ආච්චි අම්මටත් ගොඩක් ආදරේ හිතෙනවා..හැමදාම ලස්සනට ඉන්න ඔයාලා හැමෝම..ආච්චි අම්මට දීර්ඝායුෂ පතනවා..හරි සිරියාවන්ත ආච්චි අම්මා කෙනෙක්..❤❤
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Thank you sangeeth 👍👍adath supirii ma video ekak 👍aththamma dirgayu pathanawa 🙏🙏adarei oyalata❤️❤️budusaranai 🙏
@Ashen_sudda
@Ashen_sudda 3 жыл бұрын
අදරෙයි මුලු පවුලට ♥️
@nuwandikamadumini9119
@nuwandikamadumini9119 3 жыл бұрын
Math teacher knk.ithin math asai ammige vlog eka blnna......i think that it will vry valuable for us as young teachrs because we are new for this service.❤️👍👍
@Rose-gp4yz
@Rose-gp4yz 3 жыл бұрын
අම්මා දෙන මේ දැනුමට ගොඩක් පින්..
@sandyaperera4414
@sandyaperera4414 2 жыл бұрын
Looks yummy . I have to try it. Thanks
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 3 жыл бұрын
ආච්චි අම්මි ආදරෙයි තුරුණුවන්ගේ සරණයි ..😘😘
@dilanimadubashani6571
@dilanimadubashani6571 3 жыл бұрын
තෙරැවන් සරණයි! ඔයාලා හැමෝටම ❤️❤️❤️
@sasvindunirvan860
@sasvindunirvan860 2 жыл бұрын
අම්මාගේ හිනාව දැක්කහම හිත පිරෙනවා .. බුදු සරණයි
@chamilakumuduni5490
@chamilakumuduni5490 3 жыл бұрын
Harima lassana wadasatahanak theruwan saranai oyala siyalu denatama...
@ashachathurangi7039
@ashachathurangi7039 3 жыл бұрын
අම්මිගෙ විදිහට මාත් හැදුවා කරවල හොද්දක් මාර රසක් තින්නෙ එ විදිහට හැදුවම.අම්මි කියලා දෙන විදිහට හැදුවම හැම කෑමක්ම රසයි.ඒක වෙනමම රසක්.ගොඩක් පින් අම්මිට හැමදේම ලෝබ නැතුව අපිට කියලා දෙනවට.💕💕😘
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
නියමයි අම්මායි පුතායි ඹබ දෙපලට දිර්ඝායුෂ ලැබේවා 👍👍👍💞💞💞💞🙏🙏🙏🙏💘💘💘🙏🙏🙏❤❤❤❤🙏💋💋💋💋💋 💯💯💯💯💯💯🎋🌾🎋🌾
@viranthibyrde9301
@viranthibyrde9301 2 жыл бұрын
Tasty when you make it at home it's super clean and safe too.
@helensamara9379
@helensamara9379 3 жыл бұрын
God bless you son and grandma and family
@sayuridissanayake6240
@sayuridissanayake6240 3 жыл бұрын
අනේ ආච්චි අම්මේ ගොඩක් ආදරෙයි ඔයාට ❤️❤️
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
ශෝයි අදත් ,තෙරුවන් සරණයි සියලුම දෙනාට ,💐❤️🙏😘
@thushimendis4389
@thushimendis4389 3 жыл бұрын
Love you lots beautiful family.Especially "Sudu Achchi" and the "Bawwas".
@gayaniolaganwattha2779
@gayaniolaganwattha2779 3 жыл бұрын
තාත්ති බුරියානි හදපු දවසේ අත්තම්මා පෙන්නුවේ නෑනේ. ඒත් අපේ දෝණි video එක බලලා කිව්වා බිත්තර හතරක් ගත්තේ ෂුවර් එකටම අත්තම්මි ගෙදර ඇති කියලා. දෝණිට තාම අවරුදු 10යි. ඔයාලා හැමෝටම හරිම ආදරෙයි. අද අත්තම්මා දැකලා එයාට හරි සතුටුයි. පරිස්සමින් ඉන්න. බුදුසරණයි !
@niroshasamanthi4390
@niroshasamanthi4390 3 жыл бұрын
හරිම සතුටුයි ඔයාලා කට්ටියටම තෙරුවන් සරණයි
@kalpanichathurya6719
@kalpanichathurya6719 3 жыл бұрын
අදත් ලස්සනයි වීඩීයෝ එක💖💖
@indikamanel2655
@indikamanel2655 2 жыл бұрын
මාත් අම්මෙක් වශයෙන් oya දෙන්නා ඉන්න විදිය දැක්කම හරිම sathuti. බුදුසරණයි. හරිම පින් patai.
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 3 жыл бұрын
Beautiful recipe. I love the way you all treat your dog. ☺
@shalisrilanka8576
@shalisrilanka8576 3 жыл бұрын
ආදරෙයි අම්මි.. ආච්චෝ ගොඩාක් ආදරෙයි .. ආදරෙයි ඔයාල හැමෝන්ටම ...දළදා සමිදු පිහිටයි ...
@nadeekapriyangani1343
@nadeekapriyangani1343 3 жыл бұрын
Anthima akanam maru hamona ආච්චි ඔළුව vanuva aka kiyanna vachana na mara asawen baluvey දීර්ඝායුෂ vewa ආච්චි tath pauley හැමෝටම
@shashikashashika87
@shashikashashika87 3 жыл бұрын
ආච්චි අම්මා හරීම හොඳ ගුණවත් සිල්වත්
@dineshasomarathna2735
@dineshasomarathna2735 3 жыл бұрын
රසම රස කෑමක්.අනේ ආත්තම්මා දැක්කම හිත පිරෙනවා.බුදුසරණයි.සියලු දෙනාටම
@nipusathsarani
@nipusathsarani 3 жыл бұрын
හරිම රස පාටයි. කන්න ආස කෑමක් 😍 ස්තුති අම්මිට ලේසියෙන් හදන්න කියලා දුන්නට කිරි ටොෆී 🙏
@rasikasanjeewani5596
@rasikasanjeewani5596 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න....♥♥♥
@hasithachathuranga4084
@hasithachathuranga4084 3 жыл бұрын
🙏🙏ආදරේ හැමදාම හතර දෙනාටම කිරි අම්මා මතක් කරා කිව්වා කියන්න 😍😍😍🙏🙏🙏
@chathuwijesooriya3526
@chathuwijesooriya3526 3 жыл бұрын
අනේ හරිම ආදරෙයි ඔයාගෙ පවුලටම ❤️❤️❤️ ජේසු පිහිටයි 🙏❤️
@mguide449
@mguide449 2 жыл бұрын
මාත් කළේ ගුරුවෘත්තිය...අම්මි කියන දේ සහතික ඇත්ත....හරි සතුටුයි ....සතුටෙන් සිහි කරන්න පුළුවන් රස්සාවක් ඒක....🧡🧡🧡🧡
@Senurakaushika
@Senurakaushika 3 жыл бұрын
ආච්චි අම්මා මරු අනේ ❤ සංගීත් අය්ය අම්බෝ කියද්දි මරු අප්පා අම්බෝ 😂❤❤
@dilkyfonseka401
@dilkyfonseka401 3 жыл бұрын
අම්මිගේ කතාව අහන්න ආසයි. Vlog එක ඕනේ
@gangadarakarasinghe349
@gangadarakarasinghe349 3 жыл бұрын
Oyagollo hamadenama ekata iddi hari siriyavanthai 🥰
@gayanpriyankara1682
@gayanpriyankara1682 2 жыл бұрын
Harima asa hithena nihathamani family ekak godak sathutui....hamotam budu saranai....parissamen inna...
@dahamivihara2558
@dahamivihara2558 3 жыл бұрын
අම්මී......කකුලුවො කරියක් හදලා ඕන😪♥️😘
@priyankaharishchandra4629
@priyankaharishchandra4629 3 жыл бұрын
අනේ ආදරෙයි අප්ප නියමයි බුදු සරණය්
@shalmisaranya7262
@shalmisaranya7262 3 жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ.ආදරෙයි ඔයාල හැමෝටම. බුදු සරනයි ආච්චි අම්ම 💖
@mashaamal9521
@mashaamal9521 3 жыл бұрын
Budusaranay ammi nice recipe man heduvanam ithin polave gahalathamay kanna venne
@lasithjayasinghe3870
@lasithjayasinghe3870 3 жыл бұрын
බුදුසරණයි අයියෙ 🙏🙏
@janaaisrael1058
@janaaisrael1058 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලා හැමොටම 💖💖💖💖💖💖🍺
@jayodarathnayaka4458
@jayodarathnayaka4458 3 жыл бұрын
Thanks .teruwan sarani siyalu denatama
@nirmaleeperies9800
@nirmaleeperies9800 3 жыл бұрын
ඇත්තම තමා .මමත් ප්‍රාථමික ගුරුවරියක්.මමත් ඔය වගේම තමා .පාන්දර නැගිටල කෑම හදල.ඇද ගන්නව විනාඩි 15ට.සතුටුයි මේ වගේ ඇහෙද්දි.😍😍
කිරියා|Kiriya - Sangeeth Vlogs|Sangeeth Satharasinghe
18:06
Sangeeth Dini Vlogs
Рет қаралды 217 М.
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 129 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 6 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 21 МЛН
ПОМОГИ РАЗБУДИТЬ ПИЛОТА 😱😱
0:16
ДЭВИД ЛАВА
Рет қаралды 4,3 МЛН