දෙසැම්බර් මාසේ shopping කරලා ගත්ත එවා | Breakfast Ideas | මගේ කොණ්ඩේට මොකද? උනේ 🥹 | Bhagi’s Kitchen

  Рет қаралды 39,487

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 270
@snowwhite587
@snowwhite587 10 күн бұрын
අපිත් සතුටින් ඉන්නවා නංගී යෝ.ඉතින් ආයිත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්න හොදේ .හරිම ලස්සනයි හැමදාම වගේ ඔයාගෙ වීඩියෝ එක ❤.මම හැමදාම ආස ඔයාගෙ වැඩ පිලිවෙලට.ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ❤
@Piyumisyummyparadise
@Piyumisyummyparadise 9 күн бұрын
අක්කගේ හිත තවත් සතුටින් පිරෙන්න ඕනේ.. ආදරෙයි❤❤ ඔයා කොහොමත් ලස්සනයි අක්කේ අමුතුවෙන් තව ලස්සන වෙන්න දෙයක් නැ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බොහොම ස්තූතියි! ඩාලිං❤ ඔයාගේ චැනල් එකක් තියෙනවා ද? දැන් නේ දන්නෙ
@Piyumisyummyparadise
@Piyumisyummyparadise 8 күн бұрын
@ අනේ ඔව් අක්කේ අවුරුදු දෙකක් වගේ හදලා ..දුව හම්බෙන්න අවාට පස්සේ විඩියෝ දැම්මේ නැ අනේ වෙලා නැති නිසා.. දැන් අයේ පටන් ගත්තා ශේප් එකේ දාගන යන්න
@UdeniAmarathunga-n4p
@UdeniAmarathunga-n4p 10 күн бұрын
හරිම ලස්සනයි නංගියෝ... ❤❤ 😍😍😍.. ආදරෙයි හැමදාම....
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤
@Magicmoments-kh3qm
@Magicmoments-kh3qm 10 күн бұрын
මමත් සාරි ජැකට් මහගන්නෙ ඉස්සර අනුශ්කගෙන්..හරිම ලස්සනට මහනව..ඒ වගේම හරිම හිත හොද මනුස්සයෙක්..මගෙයි යාලුවගෙයි පාටි ඩ්‍රස් දෙකක්ම එක දවසෙ මහල දුන්න අපි දෙන්නට කන්න කෑම පවා දවල්ට ගෙනත් දුන්න..ගොඩක් හොද හරිම නීට් වැඩ මනුස්සයෙක්...♥️අපෙ අක්කගෙ මාර්ගෙන් මම එයාව දැන ගත්තෙ කොට්ටාවෙ ඉන්නව කියල
@erandilithari4116
@erandilithari4116 10 күн бұрын
Eyage page ekak nadda fb eke
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔව් එයා මාරම දක්ෂයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
@@erandilithari4116සම්පුරණ විඩියෝ එක බලන්න
@dilinithusharika5975
@dilinithusharika5975 3 күн бұрын
Oyage hama dema harima piliwelae pirisidue❤❤
@LM7-eu
@LM7-eu 10 күн бұрын
2022 ඉදලා අද වෙනකන් මග නොහැර විඩියෝස් බලපු චැනල් එක🕊🌹Bhagi's kitchen ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි! ඔයාට මගේ චැනල් එක තාමත් ආදරෙන් බලනවාට ❤
@LM7-eu
@LM7-eu 10 күн бұрын
@@bhagiskitchen1375 🤗❤
@ErandiSamarakoon-x2v
@ErandiSamarakoon-x2v 10 күн бұрын
Mamath
@LM7-eu
@LM7-eu 10 күн бұрын
@@ErandiSamarakoon-x2v mage ekatath support ekak denna🤗
@LM7-eu
@LM7-eu 10 күн бұрын
​@@ErandiSamarakoon-x2vmage ekatath support ekak denna🤗
@AyeshaMadushani-d7j
@AyeshaMadushani-d7j 10 күн бұрын
ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් අක්කෙ.තව තවත් ඔය හිත සතුටින් පිරේවා සිතූ පැතූ සෑම දේම ලැබේවා කියලා ප්‍රාර්ත්නා කරනවා❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බොහොම ස්තූතියි! නංගී ❤
@SilmiyaGhouse-u4i
@SilmiyaGhouse-u4i 10 күн бұрын
අනේ ගොඩක් ලස්සනයි dear ❤❤❤❤ සතුටින් ඉන්න හැමදාම ........ආදරෙයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි! ❤
@outofhome99
@outofhome99 10 күн бұрын
ලස්සනයි අක්කා.හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න.ශොපින් වීඩියො එකකුත් ගේන්න.පරිස්සමින් ඉන්න අක්කා.බුදු සරණයි ❤❤❤❤ මං නිශූ
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
මේ විඩියෝ එක ඉවර වෙනකම් ම බැලුවාද? නංගී සුදා ❤
@outofhome99
@outofhome99 7 күн бұрын
@bhagiskitchen1375 බැලුවා ආයේ එකක් ගේන්න කියලා කිව්වේ
@sachinisulakkana8579
@sachinisulakkana8579 9 күн бұрын
මේ වගේ ලග ලග වීඩියෝ අරන් එන්න අක්කි ආදරෙයි ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
පුළුවන් තරම් ඉක්මනින්ම අරගෙන එන්නම්කෝ නංගී ❤
@shehaniathukorala3435
@shehaniathukorala3435 10 күн бұрын
Monthly budjet planing video ekak gennako akka
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
මට එහෙම එකක් නැ ඩාලිං බොරැ කියන්න ඔනා නැ නේ
@hkmainzz
@hkmainzz 10 күн бұрын
Hi what glue do you use to fix eye lashes does it come with the set?
@AkilaGamage-j1c
@AkilaGamage-j1c 8 күн бұрын
අනේ එ ඇදුම් වල ලස්සන අක්කේ❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤❤
@CandleIdeas
@CandleIdeas 10 күн бұрын
🎀අදත් ලස්සනයි විඩියෝ එක😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 күн бұрын
බොහොම ස්තූතියි! ඩාලිං ❤
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 9 күн бұрын
හේ භාගීස් මේ මම Girl කෙනෙක් පිරිමි නමක් තිබ්බට, ඊයෙ ඔයාගෙ වීඩියෝ එක බලන්න ගත්තා වීඩියෝ එක play වෙලා මම නිදි අද දෙවනි පාරට බලන්නෙ.❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බොහොම ස්තූතියි! ඔයාට ❤❤
@imeshahansani6314
@imeshahansani6314 8 күн бұрын
❤ ලස්සනයි භාගී අදත්..❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 күн бұрын
බොහොම ස්තූතියි! ❤
@DileeshaJayawardhana-sc4kn
@DileeshaJayawardhana-sc4kn 7 күн бұрын
Aluth hair ekata harima cute❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 күн бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලි 😊
@Anuradha-ex1ke
@Anuradha-ex1ke 9 күн бұрын
Darling, pol thel eke mandi tika bottle eke adiyata midunama thel tika hemeeta wena bottle ekakata maru karaganna, naththam ikmnta thel eke amuthu suwadak ekka thel eka sauththu wenawa. Dress ekai oyai 2ma patta lassanai❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤ මං ඒ විදිහට කරලා බලන්නම්කෝ
@shashikala4735
@shashikala4735 10 күн бұрын
Carrot juice eka beela tiyenawada oya.eken sama pehepath wenawada
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
ඔව් බීලා තියෙනවා ඔව් එකෙන් පැහැපත් වෙනවා දවසින් දෙකෙන් නෙමෙයි
@lolalalan8269
@lolalalan8269 8 күн бұрын
Love this mixed video.❤ Your Cheese Kotthu, Sago preparation great. 😋 Lovely long blue dress. with unusual style 😍 Thank you.
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
@@lolalalan8269 thank you so much ❤️
@ophelie1082
@ophelie1082 10 күн бұрын
akki try a tretinoin under doctors prescription maybelline is good for acne prone skin ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Thank you nangi ❤
@LakshiChulangani
@LakshiChulangani 10 күн бұрын
ලස්සන video එකක් නන්ගි .ආසවෙන් බැලුවා .මමත් හරිම ආසයි makeup බඩු වලට.. ආ ඒක නෙමෙයි ඔයාගේ red colour frock එක මාරම ලස්සනයි නන්ගි . Good luck nangi ❤️ තෙරුවන් සරණයි ..❤❤🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි! ඩාලිං ආදරෙයි
@Lifewithshi1997
@Lifewithshi1997 5 күн бұрын
Denim frock eka gaththa shop eke nama mokakda akka❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 күн бұрын
Foxglove එකෙන්
@hasiniumanda7288
@hasiniumanda7288 9 күн бұрын
අක්කි ඩෙනිම් ගව්ම් මාර ලස්සනයි ඔයාට ❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බොහොම ස්තූතියි! නංගී ❤
@MaleeshaDinusha-n2w
@MaleeshaDinusha-n2w 5 күн бұрын
අක්කේ ඔයාලගේ love story eka gana video ekak karannkoo🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 күн бұрын
කලින් මගෙ anniversary විඩියෝ එකේ දලා තියෙනවා නංගී ❤
@thilinimadubashini9368
@thilinimadubashini9368 8 күн бұрын
Ane akki cocadile ek koheda thiynne e short e gthu.mtath kiynko
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
@@thilinimadubashini9368 කොළඹ තියෙනවා ඔයා google කරලා බලන්න නංගී
@nilukakumari9824
@nilukakumari9824 7 күн бұрын
Harima asai oyage weediyo balanna nangi.oyage kama dakkama katata kelath unanawa.oyata kiyanna nangi ape lamai happycow chees kallak kanneth awuruddakata withara sarayak.ehema thamai ithin neda deviyo hamotama eka wage dennane.frock eka lassanai.suba pathum nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 күн бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ❤
@Shehe2487
@Shehe2487 10 күн бұрын
Lovely pendant, from where is it dear
@mis.darshi1236
@mis.darshi1236 10 күн бұрын
ලස්සනය් ලස්සනයියියි අදත් වීඩියෝ එක ඔයත් හරිම ලස්සනයි බෝලෙ අනේ මාත් නිතරම වගේ ඕට්ස් කොත්තු ඕට්ස් කැද එහේම කනව බොනව ඔය විහිදියටත් හදල බලන්න ඕනෙ සුදූ 👍👍👍❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මෙහෙමත් වෙලාවක හදලා බලන්නකෝ ❤
@KalhariPranando-j1u
@KalhariPranando-j1u 10 күн бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! ❤
@sulochanasevwandhi4769
@sulochanasevwandhi4769 10 күн бұрын
Gavma nm lassanai habai bagayakma papuva open eke style eka fashion venna puluvan habai akke godak mahata ayata akka tikak mahatai ne e vage gavm godak papuva open unama katai penava vadi anika balana aya eka nisa varadak neme akke kivve.habai e gavma harima lassanai design eka.
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බලන අයට වෙනුවෙන් නෙමෙයි ඩාලිං මං ඇදුම් අදින්නෙ මං වෙනුවෙන් බලන අය අපි මොනා ඇන්දත් කතා කියනවා නම් කියනවා. මහත අයට තමා කර ගැඹුර ඉස්සරහින් සහ පිටි පස්සෙන් කැපුවාම ලස්සන. හැබැයි පිටිපස්සෙ ටයර් වගේ හම එල්ලීලා නැත්තම් තමා ලස්සන. මගෙ නම් එහෙම ටයර් වගේ නැ. ඔයා මේ විඩියෝ එකෙන් දකින්නේ එදා මාව ඇත්තට දැකපු අය හැමෝම කිව්වේ ඒ ඇදුම මට හරිම ලස්සනයි එක දිගට මහනවාට වඩා short dress එකක් උනා නම් තවත් ලස්සනයි කියලා. මොකද? මගේ family එකේ අයට හුරැ මාව short dresses අදිනවා දැකලා 😊
@sulochanasevwandhi4769
@sulochanasevwandhi4769 8 күн бұрын
@bhagiskitchen1375 ane ov akke eka piti passe tayar vage panalanm ehema katai tama oyage ehema na eka atta samahara velata akka dannadda minissu papuval open unama mara deval ne kiyanne eka nisai mama oyata ehema kivve varadakata yarahakata hitanna epa akke.anika atta api hodata agavala vahala andat minissu kiyanna puluvan onama naraka deyak kiyanava atta api api asa de apita kamati de ne adinne.balana minissunva satutu kara kara inna nm ba tama ada kale me samaje gattama nm.ane mahata gana kivve akke mokut varadakata neme ara palal va godak pena nisa akkata terenava ati mn kiyana vidiya.hita ridunanam samavenna.mama naraka deyak vat tarahakata deyak vat kivve na akke.anika oyage husbend ta prashnayak nattnam eka katavat vadak vennat baha kohet itun ada kiyana aya innava ov eka kota gavmak unanm tavat lassanai tama habai e gavma nm puduma lassanai, 🙂
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
@ අයියෝ මං ඔයා කිව්ව දේ ගනන් ගත්තේ නැ අනේ. දැන් මේ ගවුම මං wedding එකට ඇනදලා අයින් කරලාත් ඉවරයි නේ ඩියර්. පාරේ බස් එකේ ඇදගෙන යන්න මහපු එකකුත් නෙමෙයි නේ wedding එකකට නේ. මේ වගේ එකක් පාරේ නිකන් බස් එකේ යනකොට නම් එක එක එවා කියයි. අපි යන්නෙ මොන වගේ තැනකට ද? එතැන මොනවගේ අය ද? ඉන්නෙ යන්නෙ පාටියකට ද? දානයක් ද? තේරැම් අරගෙන ඇදුම් ඇන්දාම ප්‍රශ්නයක් නැ
@IsankaGalagoda-qu5hj
@IsankaGalagoda-qu5hj 10 күн бұрын
අදත් හරිම ලස්සනයි video එක.අැදුම් ටික හරිම ලස්සනයි.🌹❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@ShyamaliSamanthi
@ShyamaliSamanthi 10 күн бұрын
Oya harima lucky ane..hari sathutui.apite nam ova hineyak..aduma tharam adumak ganvath apite 100parak hithana oni
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
මේවා අපිට නිකන් ලැබෙන්නෙ නැ ඩාලිං මහන්සිවෙලා වැඩ කරලා ලැබෙන දේවල් වලින් තමා අපිත් ජිවත් වෙන්නේ එක නිසා අපිට විතරක් නෙමෙයි ඔයාත් පුළුවන් උත්සහවන්ත උනොත් ❤
@Dilani605
@Dilani605 10 күн бұрын
දැන් අනේ බැලුවේ අදත් ලස්සනයි ආදරේයි භාගි❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤
@ShashinkaMadhushani
@ShashinkaMadhushani 10 күн бұрын
Thank you akki babata ikmntam sanipa wenna prarthana krata eyat dan godak hodai😊adarei akki❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයා ❤
@Lakmi-i9w
@Lakmi-i9w 10 күн бұрын
මමත් හැමදාම උදේටයි දවල්ටයි එකපාරම උයාගන්නවා. එතකොට දවල් වරුවම නිදහසේ ඉන්න පුලුවන්
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
ඔව් ගොඩාක් වෙලාවට මාත් එහෙමයි කරන්නෙ 😊
@nazeerasday
@nazeerasday 10 күн бұрын
Glamour එකට මාත් අද ගිහින් ආවේ මල් ටිකක් අරගන්න 🤭. අනේ මං යන වෙලාවට ඔය කවුරුත් හම්බවෙන්නේ නැති හැටි. Wedding එකට customize කරගත්තු ගවුම නම් මාර ලස්සනයි අක්කේ ❤.
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
@shanu914
@shanu914 10 күн бұрын
අදත් හරිම ලස්සනයි අක්කියො වීඩියො එක ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බොහොම ස්තූතියි! නංගීයෝ ❤
@sunShine-iw8xs
@sunShine-iw8xs 10 күн бұрын
Math use karanne derma ekai mesuda foundation ekai. E deka mix unama apply karada kiyala hoyannath be mara finishing. Anika payaganak hitiyath makeup ekata mokawath wenne ne.
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! ❤ ඔයාට ඩාලිං
@nadeekakumudu3143
@nadeekakumudu3143 10 күн бұрын
හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ videos ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! ඩලා ❤
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 10 күн бұрын
Mageth dakunu kakule agille niyapotta oya wage.priviriyal kiyala creem ekak tiyanawa.eka aran niyapotte atulata ganna.cotten bud ekakin duwe.❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
මං ඩොක්ටර්ට පෙන්නුවාම එයා කිව්වේ එක තැලිච්ච එකක් කියලා
@ThamaraJayanthi-j1u
@ThamaraJayanthi-j1u 10 күн бұрын
දුව ඔයා කනකොට බලන් ඉන්න ආසයි.හරිම action තමයි.බුදු සරණයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 күн бұрын
අනේ බොහොම ස්තූතියි! ආන්ටී ❤
@apekshajayawardana6449
@apekshajayawardana6449 10 күн бұрын
හිත පිරිසුදු මිනිස්සු කොහොමත් ලස්සනයි ,ප්‍රසන්නයි,එච්චරයි ඔයාගෙ video එකෙන් මට කියන්න තියෙන්නේ ,love you guys ,have a pleasant week(s) ,until the next video ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! ඔයාට❤
@priyangakakulawala9107
@priyangakakulawala9107 10 күн бұрын
Harima lasasanai sudu nanagi hamadema pilivela pirisidukama marai mage asama chanal aka adarei bonikakiye lasasana vidio akake 🎉🎉🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාට ❤
@prabodashashi2102
@prabodashashi2102 10 күн бұрын
❤❤❤❤❤ පාලුවෙන් ඉද්දිම දැක්කා video එක..
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
❤❤ ආදරෙයි නංගී, හැමදාම ඔයාලට ආදරෙයි
@Shehe2487
@Shehe2487 10 күн бұрын
Nice to see a mixture of vdo's
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Thanks for watching! 😊❤
@RasikaNilmini-ej6ge
@RasikaNilmini-ej6ge 10 күн бұрын
Hair cut eka godaaaak lassanayi ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බොහොම ස්තූතියි! ❤
@FathimaRifka-h3e
@FathimaRifka-h3e 9 күн бұрын
Hi akki hw are u?I love your vlogs ,I like your kitchen,your clean work .i also like u always cleaning kitchen ,keep home very clean .i like your long bush hair but this hairstyle looking very nice for ,god bless you❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Thank you so much 🙏
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 10 күн бұрын
ලස්සනයි 🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බොහොම ස්තූතියි! ❤
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 10 күн бұрын
කලවමක් තමා. ඒත් ෂෝක්. ඒ red frock eka lassanayi . Oya Spa eken ganna godak deawal mehe eke na ane. Ekko na. Ekko ඉවරයි kiyanawa. Oya hinda mage putha hariyata corn kanna purudu wela thank u eakata. Love u bhagi❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! අනේ ඔයාට ❤❤
@upekaperera4780
@upekaperera4780 9 күн бұрын
Lucky Girl Love you
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Love you too
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 10 күн бұрын
Akki manika pol thel eka adiya mandi tka nyena wdhta perla wana bottle ekkt dnn akkiyo..nthnm mudu wnn blnwa😊wow helthy super kottuwk😊adreiii akkiyooo
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී දන්න දේ කියලා දෙනවාට
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 10 күн бұрын
Budusaranai Nangi ඔයාලට
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බුදුසරණයි අක්කේ
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 10 күн бұрын
May tel eka tawa sarayak unu karala peraganna.
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බොහොම ස්තූතියි! ❤
@chamilaparara9403
@chamilaparara9403 10 күн бұрын
ලස්සනයි වීඩියෝ එක 🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බොහොම ස්තූතියි! ❤
@OshadiVihanga-y1w
@OshadiVihanga-y1w 10 күн бұрын
E frock ekata oya godak lassanai Aunty 😍♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Thank you dear ❤
@SajiniNuwanika
@SajiniNuwanika 10 күн бұрын
1st coment bagiii akke 😊❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ thank you darling ❤
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 9 күн бұрын
ඩෙනිම් ගවුම ලාභයි ඒ ගානට❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
ඔව් ගොඩාක් ලාභයි
@manjulatikiri8930
@manjulatikiri8930 10 күн бұрын
Definitely I'm going to make the oats kottu. It looks so..yummy
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Thank you so much ❤
@KaveenaNethmini-u3f
@KaveenaNethmini-u3f 10 күн бұрын
ආන්ටි denim frocks ගත්තු page එක mention කරන්නකෝ
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Foxglove
@shenoridesilva17
@shenoridesilva17 10 күн бұрын
1st comment eka magen. ❤❤❤❤ Nice video
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Ane thank you darling ❤
@GeethaniThennakon
@GeethaniThennakon 7 күн бұрын
Ane oya denim frock gaththa page eke link eka dannako akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 күн бұрын
Foxglove
@KanishkaApsarani
@KanishkaApsarani 6 күн бұрын
Akke oya delim frock gththa page eke nama kiynnko akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 күн бұрын
Foxglove
@Ish119
@Ish119 10 күн бұрын
Oya ge hair cut eka harima lassani bagi oya hariiii lassani manika bs adarei godak
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤
@lt2462
@lt2462 9 күн бұрын
Oyage wagema mge nails walath e widiyama wela eka kakulaka .treatment ekak dannawanm kiyanna akke🥲
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
මං ඩොක්ටර් පෙන්නුවාම එක දිලිරයක් නෙමෙයි කිව්වා නියපොත්ත වැවෙනකොට එක උඩට යනවා නිසා කපලා අයින් කරන්න කිව්වා ❤😊
@KaushalyaNanayakkara-o1f
@KaushalyaNanayakkara-o1f 9 күн бұрын
Cheese kala kala thawa bole wage unama thama wede😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
හ්ම්ම් 😊
@navodyaabeysinghe3311
@navodyaabeysinghe3311 10 күн бұрын
Hiii 😍 You look pretty in red Could you please tell the name of the page that you mentioned, Is it fogs love ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Foxglove
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 10 күн бұрын
What is this salon Bhagi?
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Salon looks Maharagama
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 8 күн бұрын
@@bhagiskitchen1375 thank you🥰
@subodhakalpani6888
@subodhakalpani6888 10 күн бұрын
Lagama kenek dakka wage sathutak denuna vedio aka dakkama.adarei akke😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බොහොම ස්තූතියි! ඩාලිං 💖 ඔයාට
@SurangiLakshmi-xk6zo
@SurangiLakshmi-xk6zo 10 күн бұрын
Harima lassanai mahnna kiyak gattada
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාල එයාගෙන් ම අහන්න ඩියර් මගෙ නම් රෙදි එහෙම දැම්මාත් එයා
@ChandimaPerera-u9j
@ChandimaPerera-u9j 10 күн бұрын
භාගි නංගි….ඔයාට අමුතුවෙං ලස්සන වෙන්න දේවල් ගන්න ඕන නෑ…ඔයා හරිම ලස්සනයි පන තියන බෝනික්කියෙක් වගේ.හිනාව පිරිලා හරිම සීදේවි….❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤
@gayathrimalsha6775
@gayathrimalsha6775 9 күн бұрын
Ara denim frocks gatta page eka dannako.
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Foxglove එකෙන්
@NimnaanjaleeSiwaneththi
@NimnaanjaleeSiwaneththi 10 күн бұрын
Akki denim frock gaththa page Ake Nama hariyata keyannko.akkige vedio Ake pahdiliva aha ahenne na .Anika akki gaththa size aka mkkda kynnko a frock vala .mkda akkige size thami math
@chanikadilshani6804
@chanikadilshani6804 10 күн бұрын
Foxglove
@NimnaanjaleeSiwaneththi
@NimnaanjaleeSiwaneththi 10 күн бұрын
@chanikadilshani6804 thank u akke Akke thava chuti dyk danaganna puluvnda.mtath thiyenne Akka vge figer akak.akka a frock vala gththa size aka mkkda
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
@@chanikadilshani6804thank you dear ❤
@Githmesadhapiume
@Githmesadhapiume 10 күн бұрын
අක්ක back ground song එක voice කරන්නෙ ඔයාද
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
නැ
@NISULI1234
@NISULI1234 10 күн бұрын
Adath harima lassanay
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
❤❤
@NilmiDingirige
@NilmiDingirige 10 күн бұрын
Hi bhagi🥰
@dayaniliyanage5561
@dayaniliyanage5561 10 күн бұрын
ඔය තෙල් බෝතලේ අව්වේ තියන්න ඊටපස්සේ වෙන එකකට පෙරගන්න 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බොහොම ස්තූතියි! දන්නෙ නැති දෙවල් කියලා දෙනවාට ❤
@manelchandrasekara5876
@manelchandrasekara5876 10 күн бұрын
Nice Video
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Thank you 🙏
@HansiGunasinghe-pf3yc
@HansiGunasinghe-pf3yc 10 күн бұрын
Ane denim dress eka gaththa page eka mokadda akki ??
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Foxglove
@dilanialuvihare7321
@dilanialuvihare7321 10 күн бұрын
Godak asai.❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
☺️
@isharajayathissa7146
@isharajayathissa7146 10 күн бұрын
denim frocks deka gaththa shop eke name eka clearly ahenni neni
@Erandisamarasinghe145
@Erandisamarasinghe145 10 күн бұрын
Foxglove😊
@isharajayathissa7146
@isharajayathissa7146 10 күн бұрын
@@Erandisamarasinghe145 thanx darling
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
@@Erandisamarasinghe145thank you 😊
@luneartz5250
@luneartz5250 10 күн бұрын
අදත් video එක හරිම ලස්සනයි , දුව.. ඔයාට makeup නැති උනත් මාර ලස්සනයි.. උදේ කෑම ගන්න තැන❤❤ frock එක ලස්සනයි.. Thank you දුව..ආදරේයි❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 күн бұрын
අනේ බොහොම ස්තූතියි! ආන්ටී ආදරෙයි ❤
@thilinimadubashini9368
@thilinimadubashini9368 10 күн бұрын
Hi akka ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
හලෝ නංගී ❤
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 10 күн бұрын
කම්මැලිකමේ ඉන්නකොට මෙන්න වීඩියෝ එකක් දාලා 🤗
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
ඔව් මගේ ලමයි ටික මං එනකම් බලාගෙන ඉන්නවා නේ ❤
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 7 күн бұрын
@bhagiskitchen1375 ඒකනෙ ඒකනෙ. සතියකට පාරක් දැක්කෙ නැතොත් පාලුයි 🥰
@Vish_girl-u7k
@Vish_girl-u7k 10 күн бұрын
Adath lssni akke huga dwskin cmnt ekk dann unee❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
බොහොම ස්තූතියි! නංගී ❤
@SuneethaRajaguru
@SuneethaRajaguru 10 күн бұрын
Hey! dear denim frock eka gaththa online Page eka name eka mokda
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Foxglove
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 10 күн бұрын
♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
@SujeewaAbeysinghe-g1f
@SujeewaAbeysinghe-g1f 10 күн бұрын
Lassana sinduwak
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
@Ruwanisiriwardhana-sw4nx
@Ruwanisiriwardhana-sw4nx 10 күн бұрын
Atha kot denim gum gthe mon online pej ekkind akki kiynnko
@chanikadilshani6804
@chanikadilshani6804 10 күн бұрын
Foxglove
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Foxglove
@piumibaggya9205
@piumibaggya9205 6 күн бұрын
Akka denim frock eka gtta page eka mokdd .number ek dann page eke
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 күн бұрын
Foxglove
@kanchanarangani1070
@kanchanarangani1070 10 күн бұрын
Hithuwa witharai Moko video ekak nathe kiyala
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
කලින් ආවා නේ ❤
@menakamadushani4211
@menakamadushani4211 8 күн бұрын
නැති දෙයක් නැති වීඩියෝස් වලට තමයි මම හරි ආස නංගෝ..😂 අපේ බෝනික්කි මාර ලස්සනයි ඒ hair cut එකට ඔයා හරිම cute නංගෝ.. හුරතල් පෙනුමක්..🙈 ඔය කෑම හදන දිහා බලන් ඉන්න කොහොමත් ආසයි නේ.. අර කොත්තුව නම් හදලා ම නෑ නංගෝ ඒ විදියට හදලා බලන්න ආස හිතුනා දැක්ක ම..❤ ❤ Dress එකට ඔයා මාර ලස්සනයි මැණික..ඔයා ඉතින් කොහොම ඇන්ද ත් හරි ලස්සන බෝලයක් නේ නංගා මැණික..❤ ඒක ඔයාගේ පින..😇 ඔයා ගත්ත හැමදේම ලස්සනයි වැඩියෙන් ම හිත giye 💙 👗 එකට නංගෝ ඒ කලර් එකේ අමුතුම ලස්සනක්..😍 💛 කලර් ෂෝට් එකත් මාර ලස්සනයි..❤ තව තවත් දේවල් ඔයා අසා කරන දේවල් ලබන්න වාසනාව වැඩි වැඩියෙන් ඔයාට ලැබේවා මැණික..!!! සතුටින්ම ඉන්න ඕනේ නිරෝගීව ඉන්න ඕනේ ඔයාලා..!!! ආයේ ලස්සන vlog එකක් අරන් එන්න..බොහෝම ස්තූතියි මෙලස්සන වීඩියෝ එකට..පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගා..බුදු සරණයි ඔයාලට..🙏😘🥰❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 күн бұрын
අනේ ආදරෙයි සුදු අක්කේ බොහොම ස්තූතියි! ආදරණීය මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට බොහොම ස්තූතියි! අක්කේ ❤❤
@sanjanidilan9265
@sanjanidilan9265 9 күн бұрын
Mokkada akki e frock gaththa page page eka
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
Denims ගත්තේ foxglove එකෙන්
@ruwinikularathne6509
@ruwinikularathne6509 10 күн бұрын
Oya komdeta use karana shampoo monawada
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
මගේ සිංග්ගපුරැ විඩියෝ බලන්න ඩියර්
@yashhh1018
@yashhh1018 10 күн бұрын
20:40 akke e page eka name eka kiyannako
@chanikadilshani6804
@chanikadilshani6804 10 күн бұрын
Foxglove page
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
@@chanikadilshani6804thank you 😊
@sachinihansika2950
@sachinihansika2950 10 күн бұрын
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
@virajmenaka435
@virajmenaka435 10 күн бұрын
🥰🥰🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
@fana4870
@fana4870 10 күн бұрын
අක්කි ඇදුම් ගත්තු පේජ් දෙකේ නම හරියටම කියන්න පුලුවන්ද ,?
@chanikadilshani6804
@chanikadilshani6804 10 күн бұрын
Foxglove/ joey clothing
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 күн бұрын
මේ දලා තියෙන්නෙ ඩාලිං පේජ් 2කම ❤
@Ruwanisiriwardhana-sw4nx
@Ruwanisiriwardhana-sw4nx 10 күн бұрын
Hi akki poddk prkku un video ek blnn. Bbt sanip na ane 😢 e nis poddk pisy
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
අනේ එහෙමද? මොනා වෙලාද නංගී
@Ruwanisiriwardhana-sw4nx
@Ruwanisiriwardhana-sw4nx 8 күн бұрын
Babt sem akki . Nahaya hira wenwa. Me dws wal mathalet hodatama wassa eka digatam dn dws 8 withr wass e nisa pinnath ekkne akki sem hembirisswa hodatama wadi. 🥲
@Ruwanisiriwardhana-sw4nx
@Ruwanisiriwardhana-sw4nx 8 күн бұрын
Mukuth hithanne nthan akkigen deyak illannd mt denwad 🙃 akki use krnne nthi adum thiynwanm mt dennko akka tharnm mn mahthai 🤩
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
@ මගේ ඇදුම් අප්පාච්චිලාගේ ගමේ යවනවා ඒහෙ අමාරැවෙන් ජිවත් වෙන අයට දෙන්නෙ
@Ruwanisiriwardhana-sw4nx
@Ruwanisiriwardhana-sw4nx 8 күн бұрын
@ haa akk
@nilminiabesingha8119
@nilminiabesingha8119 10 күн бұрын
API masayak jiwat wenne.rupiyal 30000.han apita owa Hina vitarayi
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 күн бұрын
ඉතින් හින කිය කිය ඉන්න එපා ඩියර් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න අපි මුදල් හම්බ කරන්න ගොඩාක් මහන්සි වෙනවා විශේෂයෙන් ම මගේ හස්බන්ඩ්න් ඉතින් ඔයාලාටත් බැරි නැ හිතුවොත් කරන්න බැරි දෙයක් නැ
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
බබා හැරෙන්නේ කවද්ද? Baby Shopping vlog
40:26
Lankan in Melbourne
Рет қаралды 38 М.
PODCAST Borak Dalam Galley EP 72 feat Datin Arianie
2:11:00
Zarul Umbrella
Рет қаралды 54 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН