ඔයලාගේ වැස්ස දවසත් මේ වගේ ද? A CoZy Rainy Day at Home | Slow Living | Finding Beauty in a Rainy Day

  Рет қаралды 10,459

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#dailyvlog #rainyday #recipe #eating #food #makeup #makeuptutorial #youtuber #srilanka #cooking #cookingchannel

Пікірлер: 208
@prabodashashi2102
@prabodashashi2102 Сағат бұрын
ආසම අක්කිගේ day vlog වලට ❤❤❤
@shanibalagalla84
@shanibalagalla84 7 минут бұрын
අනේ මං වැඩිය තිබ්බටු මැල්ලුම් හදලා නෑ.හරිම රස පාටයි අක්කා හදපු විදිහට හදලා බලන්න ඕනේ..👍💙
@ayesharathnayaka3701
@ayesharathnayaka3701 15 минут бұрын
Adath godaak lassanai vedio eka akkii...aaswen beluwa..❤
@ThariDodamgoda
@ThariDodamgoda Сағат бұрын
Aththamai nangi oyagen ape jeewitheta godak dewal ganna puluwan.oya wagema kitchen ekath lassanai piliwelai.maarAma pirisidui.budusaranai manikata
@neiliy8781
@neiliy8781 2 сағат бұрын
මම අක්කා ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ගෑනු ලමෙක් ඉන්නෝන ඔයා සකු අක්ක ඒ වගේ ඇත්තමයි ඔයාලා මාර සුන්දර මිජිස්සු❤
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 2 сағат бұрын
බෝලෙ වගේ....තවත් බෝලෙ වෙයි සුදා ....හරිම හොද ලමයෙක් ඔයා. ආදරණීය සහෝදරයාත් මතක් කරන්න ! ආදරෙයි ❤
@MisCoolicecream
@MisCoolicecream Сағат бұрын
අනේ මන් හරිම ආසයි ඔයාගේ විඩියෝ බලන්නේ 🎉🎉🎉🎉🎉
@MalmiMinipura
@MalmiMinipura 9 минут бұрын
ලස්සනයි ශෝයි❤❤❤
@SilmiyaGhouse-rf5mj
@SilmiyaGhouse-rf5mj 4 сағат бұрын
බොහොම,පිරිසිදු ,පිලිවෙල සුන්දර කාන්තාවක් ඔයා නංගා.ආදරෙයි ගොඩක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤
@pavithraudayamaly1330
@pavithraudayamaly1330 34 минут бұрын
Wow nangi a lipstick eka.maarama lassanayi,ikmanata apply karala pennanna hode
@shanu914
@shanu914 Сағат бұрын
හැමදාම වගේ හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ එක බැලුව අක්කියො ❤ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න බුදු සරනයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@nadeeshaniumedha8982
@nadeeshaniumedha8982 Сағат бұрын
Your videos are very interesting and lovely. Its so nice to see ❤ We are enjoying it very much. God bless you lovely girl ❤
@thusharipanagoda7181
@thusharipanagoda7181 3 сағат бұрын
රස කෑම වේලක්. ඔයා නම් හැමදේටම දක්ශයි නංගී..blouse එකත් මාර ලස්සනයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 сағат бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤
@chamo2577
@chamo2577 Сағат бұрын
සෑට බත් නොකා nutriline chocolate cereal එකක් කන ගමන් මේක බලන මම😅
@ruwaniransi9140
@ruwaniransi9140 2 сағат бұрын
Your meal looks delicious. I love to follow your recipes. Your clean approach to cooking and house keeping is truly remarkable ❤
@thilinimadubashini9368
@thilinimadubashini9368 6 минут бұрын
Aneww rasa patai ❤ mtath onna kela giluna.🤭
@chamilaparara9403
@chamilaparara9403 2 сағат бұрын
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි
@ChandimaPerera-u9j
@ChandimaPerera-u9j 4 сағат бұрын
මුලු හිතම පිරෙනවා මේ ව්ලොග්ස් බලද්දි…හැමදාමත් සතුටින් ආදරෙන් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන්න ඕන ඔයාට භාගී…හරිම ආස චරිතයක් ❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤
@reshaniabesirivardhana3832
@reshaniabesirivardhana3832 2 минут бұрын
sera එකට වඩා renuka පොල්කිරි එක රසයි .thickness එක වැඩී
@madhavirasangi103
@madhavirasangi103 Сағат бұрын
Kama rasapatai 😊 lassanai video eka ❤
@sujathaekanayake602
@sujathaekanayake602 2 сағат бұрын
රසම රස පාටයි
@chandimalakmali9577
@chandimalakmali9577 2 сағат бұрын
Cute kellek , cute shirt 1k edan , rasa kara kara bath kanooo....wessa kianne mara feeling 1k neda? Udeta themi themi giyath ,gedara apu wele idan wessa ta asai...
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 сағат бұрын
හායි අක්කි අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ❤❤
@achinisankalpani4015
@achinisankalpani4015 5 минут бұрын
අද නම් වීඩියො එක දැක්කෙ දැන් බබා එක්ක අද ෆ්‍රී උනේම නෑ ඉතින් මහන්සි වෙලා ඇදට ආවම භාගිගෙ විඩියොවක් දැක්කම දැනෙන සතුට කියන්න වචන නැ
@Dilini-s5o
@Dilini-s5o 4 сағат бұрын
ලස්සනයි අක්කියෝ විඩියෝ එක.....කෑම ටික රස පාටයි අක්කි❤❤❤❤ දැක්කාත් අසා හිතනවා අනේ❤ සතුටින් ඉන්නෙ ආදරෙයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ❤❤
@roshanisamarasinghe316
@roshanisamarasinghe316 5 сағат бұрын
Kochchara busy උනත් aniw, miss නොකර blnwa.❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
අනේ බොහොම ස්තූතියි ❤
@UshaniwijethungeUshaniwijethun
@UshaniwijethungeUshaniwijethun 4 сағат бұрын
❤akkige wada hari පිළිවෙලයි❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
බොහොම ස්තූතියි නංගී ❤
@DevindiSarasi
@DevindiSarasi 4 сағат бұрын
අම්මෝ රසම රස පාටයි..අක්කියෝ ඔන්න මාත් එනව බත් කන්න 😊❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
හා එන්න එන්න ❤
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 5 сағат бұрын
Man nithara hadana kamak thami oya ge rulan pittu eka.. thanks Nangi ❤ eka harima lasi wagema rasath niyami 👌👌💯
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
බොහොම ස්තූතියි අක්කේ ❤
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 5 сағат бұрын
​@@bhagiskitchen1375❤❤
@mnzoysa8157
@mnzoysa8157 5 сағат бұрын
අම්මෝ කෑම ටික රසම රස පාටයි, වැස්ස දවසේ හොද කෑම වේලක්
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
බොහොම ස්තූතියි ❤
@cheramidealwis1063
@cheramidealwis1063 3 сағат бұрын
මම නම් තනියෙන් ඉද්දි මලාට ඔහොම හොදට තුන හතරක් හදන් කන්නේ නැ කමිමැලිකමට ලේසිම දෙයක් හදාගන්නේ.කට්ටියම ඉද්දි නමි උයනවා.ඔයා නම් හරිම ෂෝයි😊😊😊කෑම ටික රසස පාටයි හාල්මැස්සො නම් කරි එක හදනවා හරිම අඩුයි අපි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 сағат бұрын
මං තනියෙන් ඉන්නකොට උයන්න ආසයි. ඉස්සර ඉදන් ම එහෙමයි හස්බන්ඩ් ආස නැති මට නිතරම කන්න වෙන්නෙ නැති කෑම තාමා හදන්න ආස. හාල් මැස්සන් බැදුම මං ඉස්සර ආසයි දැන් නම් හදන්න වැඩිය ආස ම නැ එක නිසා වැඩිය හැදෙන්නෙ නැ
@cheramidealwis1063
@cheramidealwis1063 Сағат бұрын
@@bhagiskitchen1375 👌👌
@nilukadamayanthi1516
@nilukadamayanthi1516 21 минут бұрын
@mis.darshi1236
@mis.darshi1236 4 сағат бұрын
අදනම් කෑම ලෝකයක් සුදු කෑම ටිකනම් රසටම ඇති ❤❤❤ මාත් කෑව හොදද ඔයා හදපු තිබ්බටු මැල්ලුම 😮😮😮😮 මාත් ආසම කෑමක් ❤❤❤❤ ලස්සනයි අදත් වීඩියෝ එක ඉවර වෙනව දැනුනෙත් නෑ ආදරෙයි ඔයාලට බුදුසරණයි 🙏🙏👍👍👍👍👍👍❤❤❤❤❤😍😍😍🌺🌺
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ හැමදාම විඩියෝ බලනවා අක්කේ බුදුසරණ්යි අක්කේ ❤
@oshadhijayasundara5885
@oshadhijayasundara5885 47 минут бұрын
❤❤😋😋
@sew5856
@sew5856 2 сағат бұрын
අක්කේ ඔයා හෑන්ඩ්වොශ් ඩිශ් වොශ් එහෙම ගන්නෙ මොන බ්‍රෑන්ඩ් එකද ❤🌼
@NilmiDingirige
@NilmiDingirige 5 сағат бұрын
හායි ලස්සන ලමයෝ..ඔහොම sandwitch මාත් කනව..හරිම රසයි🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
ඔව් මාත් කන්න ආසයි අමුතු රසයක් තියෙනවා ❤
@sewwandidissanayaka2171
@sewwandidissanayaka2171 4 сағат бұрын
Adth lssnii akkiyoo ikmnt vlog genn hada api asawen bln innw kohe htyth oyw miss kr gn n akkiii❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ❤❤
@PiumiIndeewari
@PiumiIndeewari Сағат бұрын
❤❤❤❤❤
@nethumdisanayaka6407
@nethumdisanayaka6407 5 сағат бұрын
Nangi thibbatu melluma lipen bala dehi tikak dannako. Marama rasai. Mona unath kema tika godak rasa patai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
ඔව් අක්කේ දැම්මා එතකොට තමා ගුණත් විඩියෝ වෙලා නෑනී ඒ නිසා කියන්නත් අමතක උනා 😢
@PabasaraEkanayaka-t2z
@PabasaraEkanayaka-t2z 5 сағат бұрын
මං නම් දැනුයි ආවෙ school ගිහින්. ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 сағат бұрын
අනේ ❤
@outofhome99
@outofhome99 5 сағат бұрын
අම්මො අක්කේ වැස්ස කියද්දි මතක් වෙන්නේ මට නම් උණු උණු කෝපි එකකුයි පොතකුයි.අදනම් අක්කිගෙ වීඩියො එක බලන්න කලින්ම ආවා.වැස්ස නිසා ඔෆිස් එකේ කම්මැලි කමේ ඉන්නේ.අදත් ලස්සනයි අක්කේ වීඩියො එක.චූටි අයියව,අයියව ආදරෙන් මතක් කරනවා.පරිස්සමින් ඉන්න .බුදු සරණයි ❤❤❤❤ මන් නිශූ
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 сағат бұрын
බොහොම ස්තූතියි නංගී බුදු සරණයි ❤
@Myeasyrecepi
@Myeasyrecepi 5 сағат бұрын
Lassanai akke vedeo eka..me rice cooker ekw sizeeka kohomada
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
බොහොම ස්තූතියි එක නම් දන්නෙ නැ
@lakminichethana11
@lakminichethana11 5 сағат бұрын
Akki e lunch menu eka maru. Hoda sinhala kemak.dn akki dennma diet karanwa da😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
අයියා නම් diet කරනවා මං නම් නැ 😢 මට බඩගිනි එනවා 😂
@kumuduwijerathna7141
@kumuduwijerathna7141 5 сағат бұрын
Hi nanga.. අදත් vidiyo eka ❤️... ලස්සනයි... adarei hamadama.. ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
අනේ බොහොම ස්තූතියි ❤
@menakamadushani4211
@menakamadushani4211 5 сағат бұрын
අනේ අදත් ලස්සන vlog එකක් නංගෝ..🥰 ඇත්තටමයි තිබ්බටු මැල්ලුම් මන් මාර ආසයි කාලෙකින් කෑවේ නෑ නංගා දැක්කා ම. ආස හිතුනා..💚 පරිප්පු ඒක මරු..😘 කෑවේ නැටත් කියන්න පුළුවන් ඔයා හදන කෑම හරි රසයි ගුණඊ කියලා මැණිකේ..😘 ඒ ලිප්ස්ටික් එකට නම් හිත ගිය හරි ලස්සනයි colour එක නංගා.. පවිච්චි කරලා කියන්න කෝ හොඳයි ද කියලා මැණික..🥰 මටත් ගන්න ඕන් හොඳයි නම්..❤ ඒ වටලප්පම් එක..🔥🔥🔥 පාට netat රසයි නේ නංගෝ ඒ ඇති..❤ අදත් හූගක් ආසාවෙන් වීඩියෝ එක බැලුවේ..ආයේ ඉක්මනින් එන්න නංගා මැණික..😘 පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏❤️🥰😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ අද කලින් ම ඇවිල්ලා නේ ❤
@ShashiniPerera-o5y
@ShashiniPerera-o5y 5 сағат бұрын
Akka Godak lassanai adarei 😊thawa video gena ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 сағат бұрын
බොහොම ස්තූතියි නංගී ❤
@panchaniepeiris7229
@panchaniepeiris7229 3 сағат бұрын
Bhagi... Love cake recipe eka denako please
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 сағат бұрын
මං දැන් කේක් එහෙම වැඩිය හදන්නෙ මොකද? මං විතරයි හැදුවාම කන්නෙ ඉස්සරහාට දෙන්න බලන්නම්කෝ ❤
@LakniChamalka
@LakniChamalka 2 сағат бұрын
❤❤
@wathsalasajeewani8571
@wathsalasajeewani8571 Сағат бұрын
❤❤❤❤🎉
@sewwandiaththanayake4656
@sewwandiaththanayake4656 5 сағат бұрын
වැස්ස දවස් කියන්නේ මට නම් භාවනාවක් අක්කී.එක නිසා ඔයාගේ වීඩියෝ එකත් භාවනාවක් මට නම් ❤😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
අනේ මටත් අදත් ඒ වගේ ශෝක් දවසක්. අද උදේ ඉදන් ම දවසම plan කරලා මොනාද? කන්නෙ මොනාද බලන films කියලා ❤
@chandimalakmali9577
@chandimalakmali9577 2 сағат бұрын
@@bhagiskitchen1375oya marune❤❤❤
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 3 сағат бұрын
බාගි නංගී කොහොමද සනිපෙන් ඉන්නවා කියලා දැනුනා vdiyo එක බලද්දී ,,නංගී ව්ඩ්යෝ එකක් කරොත් අනිවාර්යයෙන් ව්ඩ්යෝ එක සම්පූර්ණයෙන් පෙන්නවා මුලු දවසෙම කරපු ව්ඩ්යෝ එක උදෙ දවල් හවස රාත්‍රි කැම වෙල් අතුරු පස ස්තුතියි එකට ,එ අතරේ ඔයා ගනිපු මොනවා හරි makeup බඩු හරි මොනවා හරි පෙන්නවා,,ස්තුතියි ,කියන්න හිතුනා දවල් කැම ට්ක සුපිරි ,,උදෙත් එහෙමයි ,ලිප්ස්ට්ක් එක මාර ලස්සනයි අන්කොමන් පාට ,,වහින කොට නංගී ව්ඩ්යෝ එකක් දාව් කියලා හිතෙනවා ,එක හරි ,,කියන්නම ඔනි දෙයක් මම අසනීපයෙන් නෙ ඉන්නේ උයන්න ට්කක් අපහසු උනාම සහා බඩ ගිනි ඔනිම වෙලවක මගෙත් හස්බන් ගෙත් අසම සමපොශ යහාපොශ ,ඉතින් සුදු නංගී අපි ට සතුට්න් ට්කක් ඉන්න පුළුවන් වතාවරයක් තියෙන රට ක් තියෙනවා කියලා දන් දැනෙනවා අසායි අහිංසක පිංවත්ත මාතෘබුම්යේ එහෙම අපි ඔක්කොම ටම කොහොමද හරි ජිවත් වෙන්න ලෑබ්මත්,,ආදරේයි නංගී ❤❤❤❤❤❤❤තෙරුවන් සරනයි මදු අක්කා ,,,,
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 сағат бұрын
අනේ බොහොම ස්තූතියි ගොඩ කාලෙකින් නේද? දැන් සනීපයි ද අක්කේ බුදුසරණින් ඉක්මනින් ම සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අක්කේ ❤
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 2 сағат бұрын
@@bhagiskitchen1375 නැහැ බාගි නංගී අසනීපයෙන් ඉන්නේ ,මම ඉන්නේ ත් මහරගම නංගී ,,බෙහෙත් ගන්න වා ගොඩක් නංගී ,,අපි ගිය ආත්මයේදී කරපු කර්ම තමයි නංගී ,,ස්තුතියි කමෙන්ට් එකක් ලිව්වාට ❤❤❤🙏🙏සතුට්න් ඉන්න චුට් අයියා ට කොහොමද දන් දැක්කේ නැහැ ,තුන්දෙනාටම තෙරුවන් සරනයි ,,,
@cheramidealwis1063
@cheramidealwis1063 4 сағат бұрын
මෙහෙත් හරි වැස්ස😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
එක නේ මෙහෙත් හරි වැස්ස 😊
@cheramidealwis1063
@cheramidealwis1063 Сағат бұрын
@@bhagiskitchen1375 😄💜
@k.bmanoja7280
@k.bmanoja7280 4 сағат бұрын
Thibbatu mallumata mama thakkalith danawa ethakota thawath rasai nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
තක්කාලි මට උයලා කන්න හොද නැ අක්කේ ඇසිඩ් ගතිය නිසා
@anojawanninayaka3084
@anojawanninayaka3084 5 сағат бұрын
Oyage kitchen items harima lassanai.owa online ganna puluwanda
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 сағат бұрын
ඔව් මගේ විඩියෝ වල දලා තියෙනවා එවා මං ගත්ත තැන් ගැන ❤
@harshinimeegamarachchi8797
@harshinimeegamarachchi8797 5 сағат бұрын
Food looks yummy..... You look sweet ...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
Thank you ❤
@thikshanalakmali4431
@thikshanalakmali4431 3 сағат бұрын
Akki lipstick gaththa page eka mokdda😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 сағат бұрын
විඩියෝ එකේ තියෙනවා
@niroshashaymali4522
@niroshashaymali4522 5 сағат бұрын
Hi akki,,,adath lassanaiiii ...adareiii❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 сағат бұрын
බොහොම ස්තූතියි ❤
@gihanprasanga8617
@gihanprasanga8617 4 сағат бұрын
Akki thibbotu eka hadala iwara wela Dehi Tikak danna Mara rasai
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
දැම්මා නංගී පෙන්නන්න බැරි උනා
@Samidisajeevlogs
@Samidisajeevlogs 4 сағат бұрын
Lassanai nangi❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤
@Nadeeranishani87
@Nadeeranishani87 4 сағат бұрын
❤❤❤❤❤❤❤ suwada mehetat aawa 😊hadala balanna ona titbatu eka
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
අහ්! වෙලාවාක හදන්න තිත්බටු මැල්ලුම් මාරම රසයි ❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 сағат бұрын
Hema dema piliwelai adarei sathutin inna ❤❤❤🎉🎉🦋🌍🇮🇪
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 сағат бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤
@milanamarasinghe1826
@milanamarasinghe1826 3 сағат бұрын
Kohenda oya Garlic powder gatte නංගී ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 сағат бұрын
සුපර් මාකට් වල තියෙනවා අක්කේ 😊
@madhukarunarathna1034
@madhukarunarathna1034 Сағат бұрын
Ape husband ehemai ane uyanna gihama epa wenawa mata nam... 😢😢
@WasanthiKumari-n4d
@WasanthiKumari-n4d 5 сағат бұрын
Mamanan asa akkige me video valaa hamada vage mevage videos genna akki😊❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
පුලුවන් වෙලාවට අරගෙන එන්නම්කෝ නංගී ❤
@WasanthiKumari-n4d
@WasanthiKumari-n4d 4 сағат бұрын
@@bhagiskitchen1375 hari akkiyoo🥰💗💗
@RizminaRizmina-tc6by
@RizminaRizmina-tc6by 6 сағат бұрын
Love your vlog ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 сағат бұрын
Thank you ❤
@devaskitchen6893
@devaskitchen6893 5 сағат бұрын
අක්කේ🌸❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
හලෝ නංගී ❤
@devaskitchen6893
@devaskitchen6893 4 сағат бұрын
@@bhagiskitchen1375 හුග දවසකින් හැමදම වගේම ලස්සනයි අක්කේ🌸
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 5 сағат бұрын
ලස්සනයි 🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
බොහොම ස්තූතියි ❤
@sitharadinithi8396
@sitharadinithi8396 5 сағат бұрын
Rasaai akkiyo❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
අනේ බොහොම ස්තූතියි ❤
@kasupriyanwada2766
@kasupriyanwada2766 3 сағат бұрын
තිබ්බටු එක රස පාටයි .❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 сағат бұрын
අනේ බොහොම ස්තූතියි ❤
@NishuRanasinghe-l9t
@NishuRanasinghe-l9t 5 сағат бұрын
Wessema akkige vidio eka balana man❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
අනේ ❤️
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 4 сағат бұрын
නංගී හාල්මැස්සන් තෙල් දාගත්තනම් තමයී මරු
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
ඉස්සර නම් හාල්මැස්සන් බැදුම හදනවා දැන් නම් මං කන්න ආස නැ මෙහෙම හොදි වගේ තමා කන්න ආස අක්කේ
@Nethuu180
@Nethuu180 5 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 сағат бұрын
❤❤
@jeewanthikumari9070
@jeewanthikumari9070 5 сағат бұрын
හාල්මැස්සන් හොද්ද රසපාටයි මං තිබ්බටු හදලා තියෙනවා කුනිස්සෝ දාලා හදලානැහැ හදන්නඔන
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
අනේ බොහොම ස්තූතියි ඩලා වෙලාවක මෙහෙම හදලා බලන්න අන්තිමට දෙහි ටිකකුත් දාන්න මට එක පෙන්නන්න අමතක වෙලා නේ 😢
@Sandraarendtsz
@Sandraarendtsz 4 сағат бұрын
Lassanai ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
අනේ ❤
@upulliyanaarachchi653
@upulliyanaarachchi653 4 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️ ...🌼
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
❤❤❤
@LakshiChulangani
@LakshiChulangani 5 сағат бұрын
ලස්සන video එකක් නන්ගි ..මම ඔයාගේ video බලන්න හරිම ආසයි .. lunch එක රස පාටයි .මමත් තිබ්බටු මැල්ලුමට මාරම ආසයි .. ඔයා හදන විදියට තමයී හදන්නෙ... නන්ගි ඔයා මම ආසම ඩෙසට් එකක් හැදුවා . ඒ වටලප්පන් . මම pressure cooker එකේ හදන්නේ. Good luck nangi Adareiii ..❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ ආදරෙයි ❤
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 4 сағат бұрын
Hello Hi, ඉතින් කොහොමද ? Oyala හැමෝම hodin ඉන්නවා කියලා හිතනවා 😂😂😂😂😂.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
🙈
@dilanialuvihare7321
@dilanialuvihare7321 4 сағат бұрын
Wasata hodai Rasa kama.❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
ඔව් ❤
@naduanuradha
@naduanuradha 4 сағат бұрын
Akke kakule niyapoththa doctor kenekta pennuwada....dn saneepada akke 🥺❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
ඔව් බෙහෙත් දුන්නෙ නැ තව ටිකක් බලන්න කිව්වා
@YohanAnuruddha-z3h
@YohanAnuruddha-z3h 5 сағат бұрын
💝👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
🙏
@sananjarangani5171
@sananjarangani5171 5 сағат бұрын
ආදරෙයි භාගි අක්කා..❤අදත් ලස්සන වීඩියෝ එකක්..
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
බොහොම ස්තූතියි නංගී ❤
@SachiniPoornima-lc6dg
@SachiniPoornima-lc6dg 5 сағат бұрын
Mn hari asai grocery video balanna oyage
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 сағат бұрын
ඉස්සරහාට දානන්ම්කෝ ❤
@HarshaniEdirisingha-i7l
@HarshaniEdirisingha-i7l 3 сағат бұрын
Thibbotu lipe thiyanna kalin thalala atath ekkama thambanna. Kahata rasa nahe.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 сағат бұрын
මෙහෙම හැදුවාම කහට රසක් එන්නෙ නැ නේ
@HarshaniEdirisingha-i7l
@HarshaniEdirisingha-i7l 2 сағат бұрын
@@bhagiskitchen1375 👍
@RizminaRizmina-tc6by
@RizminaRizmina-tc6by 5 сағат бұрын
Nangi ge lunch 😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
@ශශිනි
@ශශිනි 5 сағат бұрын
Kojic soap result kiykkooo
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
මට නම් හොදයි මං මෙක පාවිච්චි කරන්නෙ සුදු වෙනවා කියන බලාපොරොත්තුවෙන් නෙමෙයි. මගේ කකුල් wax කලාම strawberry lag වගේ වෙනවා පොඩ්ඩක් ගෙඩි වගේ දානවා මේ සබන් එකට මට එහෙම වෙන්නෙ නැ. ඔයා ගන්න බලනවා නම් ලංකාවේ අය කියන දේවල් වලට වඩා පිටරට අයගේ details බලන්න ඩාලිං ❤
@ශශිනි
@ශශිනි 4 сағат бұрын
@@bhagiskitchen1375 hri akka tnqqq 😘
@hiroshimanixon
@hiroshimanixon 3 сағат бұрын
Lassani ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 сағат бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤❤
@sujathaekanayake602
@sujathaekanayake602 2 сағат бұрын
කූනිස්සොයි හාල්මැස්සොයි එකට යනවද
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
හෑ ඒ කිව්වේ
@SachiniPoornima-lc6dg
@SachiniPoornima-lc6dg 5 сағат бұрын
Grocery video ekak gennako akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 сағат бұрын
අරගෙන එන්නම් ඩාලිං
@menakamadushani4211
@menakamadushani4211 6 сағат бұрын
අද කළින් ම awa මැණිකේ මන්..🙈
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 сағат бұрын
අනේ ඔව් නේ ❤
@sarathkumara6437
@sarathkumara6437 5 сағат бұрын
Wassa nam hodai ath apawanna Aliya yanna widiyak nana
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
වැස්ස දවසට එලියට නොයා කොපි බිබි ඉන්න තියෙනවා නම් මරැ 😊
@sarathkumara6437
@sarathkumara6437 4 сағат бұрын
@@bhagiskitchen1375 aka aththa monawa Hari kannath Oni mokada wassa dawasata badagini wanawa wadi
@ruwanminijayaneththi61
@ruwanminijayaneththi61 5 сағат бұрын
අනේ නියපොත්තට මොකද කරේ .... Dr ... කෙනෙක්ට පෙන්නුවාද ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
ඔව් පෙන්නුවා තව ටිකක් බලන්න කිව්වා එත් අඩු නැත්තම් පෙන්නන්න එන්න කිව්වේ
@pabasarapabasara5743
@pabasarapabasara5743 5 сағат бұрын
රස පාටයි අපි රට ඉන්න නිසා අපෙ කෑම කන්නෙ කලාතුරකින්
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
ඔව් නේද ❤
@malishamethsara
@malishamethsara 5 сағат бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි භාගි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
අනේ බොහොම ස්තූතියි ඩලා ❤
@jeewanthikumari9070
@jeewanthikumari9070 5 сағат бұрын
බත්එක්ක ඔයත් ළුණු කනවද?මාත්
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
ඔව් රතුලුණු අමු මිරිස් බත් එක්ක කන්න ආසයි ❤
@sarathkumara6437
@sarathkumara6437 5 сағат бұрын
Rasa payai
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
අනේ බොහොම ස්තූතියි ❤
@GGQ245
@GGQ245 5 сағат бұрын
kema okkoma kaha paatai raha paatai. 😅 video ekak madi sathiyata mata nam. Tawa ekak wath ona. 😒
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
😊
@sajanibuthgamumudalige1433
@sajanibuthgamumudalige1433 2 сағат бұрын
You have your elephant hands okay
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 сағат бұрын
@@sajanibuthgamumudalige1433 okay so what? 😅
@Sulz0720
@Sulz0720 5 сағат бұрын
ඔක්කොම kaha patai
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 сағат бұрын
😅
@sitharaedirisinghe9885
@sitharaedirisinghe9885 3 сағат бұрын
Don't try to copy actions from Wild cook book
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 сағат бұрын
😂🤣😅
@champrikagallage5077
@champrikagallage5077 2 минут бұрын
❤❤❤❤❤❤❤❤
ලංකාවෙ අලුත්ම කෑම කඩේ
17:39
Magic Compass
Рет қаралды 4,5 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 58 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
හරිනි හේමක ඇක්ටින් ඉස්කූල්
1:46
Swarnavahini TV - Live
Рет қаралды 30 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН