අපේ සිහින නිවහනට අපිත් එක්ක යමුද?Dream Home 🏕️🏕️🏕️New Home 🏕️🏕️🏕️Let's Go❤

  Рет қаралды 5,656

Life with love

Life with love

Күн бұрын

#mortivation #newhome #lifegoals #dreamhome

Пікірлер: 448
@subadramanel04
@subadramanel04 5 сағат бұрын
ඇත්තමයි ඔයාලා වගේම අපිත් රජයේ සේවකයන් ලෙස නිවාස ලෝන් අරන් සිහින නිවහනක් හදා ගත්තු අය .අපිට නම් තවත් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා කරන්න .මොකද අපේ දුවයි පුතයි දෙන්නම campus නිසා වියදම් වැඩියි .පුතා පලවෙනි වසර දුව තුන්වෙනි වසර .ඉතින් හෙමින් හෙමින් ඉතිරි වැඩත් කරමින් යනවා .ඔයාලා වගේම අපිත් පුදුමාකාර සතුටක් ලැබුවා සිහින නිවහන හැදුවම .ඒක වචන වලින් කියන්න බැරි තරම් .හරිම සතුටුයි ඉතින් දරුවෝ සමගින් සතුටින් ඉන්න සැමදා ❤❤
@malmidilakshi315
@malmidilakshi315 5 сағат бұрын
හදවතින්ම සුභ පතනවා නංගි .... ඔයාගේ අවංක උත්සාහය නිසයි මේ හැම සතුටක්ම... බිරිදක් හැටියට මහත්තයාගේ මුදල් නාස්ති නොකර ලස්සනට පිලිවෙලට කළමනාකරණය කරලා ඔයාගේ හීන සැබෑ කර ගන්නවා දැක්කම හිතට හරිම සතුටුයි .... ඔයා වගේ බිරිදක් ලැබෙන්න ඔයාගේ husband හරිම වාසනාවන්තයි .... ඔයාලට තව තවත් සාර්ථක ඉදිරියටම යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා ... ඔයාලට උතුරන්නම හරියන්න ඕනා .... තෙරුවන්සරණයි නංගි ....
@niroshachandima8627
@niroshachandima8627 2 сағат бұрын
හිත නිවෙන විදියට හදලා. ඇත්තටම සාර්ථකයි ඔයාලා. ❤❤❤❤
@kushanimadhurangani3326
@kushanimadhurangani3326 6 сағат бұрын
Congratulations 🎉 අපිත් marry කරලා අවු 10කට පස්සේ මේ අවුරුද්දේ තමයි ගෙදර වැඩ complete කර ගත්තේ ඒ සතුට කියන්න වචන නෑ
@MalmiMinipura
@MalmiMinipura 2 сағат бұрын
හරිම සතුටුයි කියාගන්න බෑ.ජීවිතේ තව තවත් දියනුවෙන් ඉදිරියට ම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .ඒ වගේම උතුම් වු සුමන සමන් දෙවියන්ගේ පිහිටම ලැබේවා ❤❤❤❤🎉🎉🎉🎉
@ChamilaJayasinhe
@ChamilaJayasinhe 5 сағат бұрын
හරිම ලස්සන යි.හිත නිවෙන ම තැන තමන්ගේ ගෙදර. ඒවගේම හොදම හෝටලෙත් තමන්ගේ ගෙදර. ඒ හීනය සැබැ කර ගත්තාට හරිම සතුටුයි. මම ඉන්නේ කුළි නිවසක නිසා ඔයා අද ලබන සැනසීම මට හොදටම දැනෙනවා. හැමදාම සතූටින් ඉන්න. තෙරුවන් සරණයි.❤❤❤❤❤
@A.P.P.MAbewardhana-c6p
@A.P.P.MAbewardhana-c6p 6 сағат бұрын
කාලෙකට පසුව....හරිම ලස්සනයි ගේ පොඩ්ඩ.සිරියාවයි.❤ඉතිං කෙල්ලේ ❤❤❤❤
@WupulSampath
@WupulSampath 6 сағат бұрын
esselkama kament eka magen.akke.adarei .bs
@GayanaKiringoda-qw1vj
@GayanaKiringoda-qw1vj 2 сағат бұрын
සොබාදහම හොඳම අයට හොඳම දේවල් දෙනවා...හරිම සතුටුයි ...
@milaniliyanage43
@milaniliyanage43 Сағат бұрын
හරිම ලස්සනයි නිස්කලංකයි ලස්සන නිවසක් ගැන හීන මවන හැමෝගෙම හීන සැබෑවෙන්න කියල පතන ගමන් ඒ හීනෙ හැබෑ කරගත්ත ඔයාටත් සුභ පතනවා ❤ ❤
@Lifewithsethra-vlogs-93
@Lifewithsethra-vlogs-93 2 сағат бұрын
Congratulations 🎉 ගෙදරට වඩා garden එකට තමා ඇත්තටම ආස ❤
@Nilukakumari-q4j
@Nilukakumari-q4j 15 минут бұрын
ඔයාගේ හීන මාලිගාව පුදුම තරම් ලස්සනයි රොෂානි මට හරිම සතුටුයි ඔයා හරිම දිරිමත් දක්ෂ ගැහැණියක් සුභ පැතුම් නංගි ❤
@sandyakumuduni3312
@sandyakumuduni3312 6 сағат бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ අලුත් ගේ පොඩ්ඩ.පුංචි හොටෙල් එකක් වගෙ❤
@dharmasiriananda9873
@dharmasiriananda9873 6 сағат бұрын
හරිම ලස්සනයි අක්කේ.මටනම් දැක්ක ගමන් දළදා සමිදු පිහිටෙන් ආරක්ශා කරත්වා කියලා තමයි හිතුණේ.මේ හැම දෙයක්ම ඔයාලාගේ රන් දහ ඩිය බිංදුවක් ගානේ වෙච්ච මහන්සිය.පුංචි පවුල හැමදාම ආරක්ශා කරත්වා.ඔයා කිවුව විදිහට මමත් මුලින්ම විශවයට ස්තූතිවන්ත වෙන්න චිට් ලියලා දාන බොට්ල් එක හැදුවා.හරිම සතුටුයි අක්කේ.සුභ දවසක්.❤❤❤❤
@DamayanthiThiranagamage
@DamayanthiThiranagamage 6 сағат бұрын
හරිම ලස්සනයි නංගි.අනිත් වීඩියෝ ඉක්මනින් ගෙන්න ❤❤
@lakmalinayomi5277
@lakmalinayomi5277 4 сағат бұрын
හරිම ලස්සනයි ...යහපතක්ම වේවා..සිතුම් පැතුම් ඉටුවේවා .බුදු සරණයි හැමෝටම ❤🎉
@poornawasana9063
@poornawasana9063 5 сағат бұрын
හරිම ලස්සනයි
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 5 сағат бұрын
ඔයාලා අති සාර්ථකයි නංගී ❤හරිම ලස්සනයි ගෙදර පෙනුම ,ඒක හදන්න කොච්චර කැප කිරීම් කරන්න ඇද්ද ඔයාලා,කවදාවත් වරදින්නෙ නෑ,හැමදාටම සැනසීම උතුරන්න ලැබේවා නංගී ❤❤
@sriyani_dammika4363
@sriyani_dammika4363 2 сағат бұрын
ලස්සන නිමාවක් ඔයාගේ හැම දෙයක්ම වෙනස් සුභ පතනවා
@Sumudunimasha
@Sumudunimasha 19 минут бұрын
ගේ නම් මාරම ලස්සනයි ගොඩාක් සතුටුයි අක්කේ ඔයාගෙ හැම බලාපොරොත්තුවක් ම ඉශ්ට වෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා ❤❤❤❤
@kumariperera3709
@kumariperera3709 5 сағат бұрын
❤❤❤❤❤. හැමදාම ජිවිතය රසවත් වේවා! සියලු යහපත සැලසේවා!
@manjulasenanayake3693
@manjulasenanayake3693 3 сағат бұрын
හරිම ලස්සනයි පුතේ .මාරම සතුටුයි .මුල ඉදලා ඔයාගේ වීඩියෝ බැලුවා .අපිත් ගල්ගමුවේ ගෙයාක් හදාගන්න යන්නේ ඔය දොර ජනෙල් හදාගත්ත තැන සම්බන්ධ කරගන්න විදියක් කියන්න පුලුවනිනම් පුතේ . ආදරෙයි හැමෝටම ❤❤❤❤
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 2 сағат бұрын
අනෙ නංගී හරිම ලස්සනයි . මම හිතුවෙ චිත්‍ර යක් කියල . ඔයලා ගෙ සියලුම පැතුම් prarthana ඉටුවෙව🎉❤❤❤❤
@niroshakamani6293
@niroshakamani6293 6 сағат бұрын
අද උදෙත් මතක් උනා.එනකං බලන් හිටියෙ.ගොඩක් සතුටුයි.
@TharangaUddeepani
@TharangaUddeepani Сағат бұрын
හරිම ලස්සනයි ඔයාගෙ පුංච් මාළිගාව ❤සුභ පැතුම් ඔයාට 🎉
@SanjeewaniKumari-et2ol
@SanjeewaniKumari-et2ol 6 сағат бұрын
බල බලා හිටියේ කොයි වෙලේ video eka දායිද කියලා හරිම සතුටුයි ඔයාලගෙ ගෙදර හරිම ලස්සනයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
@ireshakariyawasam5594
@ireshakariyawasam5594 3 сағат бұрын
හරිම ලස්සනයි නංගී.ගෙදරට ලොකු පෙනුමක් ඇවිත් තියෙනවා.සුබ පතනවා නංගියෝ❤️
@OviniHS
@OviniHS 6 сағат бұрын
සාර්ථකයි අක්කේ ගොඩක් සාර්ථකයි. හරිම ලස්සනයි කියන්න වචන නෑ. අයියා Garden එකත් සුපිරියි හදලා ගයි..අක්කා ගෙදර තව ලස්සන කරලා ගයි. සුභ පතනව අක්කේ ඔයාලට. ජයෙන් ජයම වේවා!❤❤❤
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g 3 сағат бұрын
හරි ම ලස්සන යි ගොඩක් සතුටුයි හැම දාම සතුටින් ඉන්න ජය වේවා බුදු සරණයි
@shineimalsha568
@shineimalsha568 4 сағат бұрын
අම්මේ මට මාරම සතුටුයි අප්පා..මං හැමදාම comment කරන්නෙනම් නෑ.හැබැයි ආසාවෙන් vedio බලනවා...අක්කේ මාරම සතුටුයි..තව තවත් දියුණුවෙන්න ඕනේ...ඔයාලගේ පවුලඇතුලේ තියන උත්සහය කපවීම මේ ඔක්කොගේම ප්‍රතිඵල තමා අක්කියෝ ඔය..බුදුසරණයි ඔයාලට ❤❤❤❤හදවතින්ම් සුභ පතනවා මම
@kavindrahewagama496
@kavindrahewagama496 8 минут бұрын
Congratulations ! ගෙදර හරිම ලස්සනයි. ඔබ දෙපළගේ සෑම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වේවා , බුදු සරණයි ඔයාලට.
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 3 сағат бұрын
ගොඩක් ලස්සනයි theruwan saranai 🎉🎉
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 3 сағат бұрын
හරිම ලස්සනයි හරිම සතුටුයි නංගි .මාරම සතුටුයි ඔයා නම් පුදුම වාසනාවන්ත කෙල්ලෙක් සහ පුදුම ශක්තිමත් කෙල්ලෙක් ඒකටම හරියන හස්බනුයි දරු පැටවුනුයි.ඇසවහ කටවහ දෝස නම් එන්න එපා මේ ලස්සන කැදැල්ලට දිනෙන් දින තව තවත් දියුණුවටම ලගා වේවා .ජීවිතේ ලැබෙන්න තියන සියලුම සැප සම්පත් ලගා වේවා තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්සාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා 🙏🙏🙏💐💐💐🥰🥰🥰🥰💪💪💪💪💪💪
@ChampiPriya
@ChampiPriya 5 сағат бұрын
ලස්සනම ලස්සනයි අක්කී .....නිහතමානී ආඩම්බරේකින් ඉන්නේ ඔයා.සතුටුයි .........
@KumuduWithFamily
@KumuduWithFamily 4 сағат бұрын
හරිම ලස්සනයි නංගි ඔයාගේ අලුත් නවහන.ඇත්තටම අමුතුම පෙනුමක් තියෙනවා දැන් .ඔයාලා හැමටම බුදු සරණයි❤❤
@udaraprasad3983
@udaraprasad3983 4 сағат бұрын
මාරම ලස්සනයි දැන් ගෙදර.. නිවාඩුවකට එක දවසක් ආයී ඉන්න තියෙනවනම් කියල හිතෙනව.... ඔයාලගෙ සැලසුමනම් මාරයී.. ❤❤❤❤❤❤
@nadeekasubashini-ho5um
@nadeekasubashini-ho5um Сағат бұрын
අනේ හරි ලස්සනයි අක්කා,සුභ පැතුම් 🎉❤
@thejajayathilaka1316
@thejajayathilaka1316 2 сағат бұрын
හරිම ලස්සනයි.සුභ පැතුම් ❤❤❤
@deepikahewarachchige8083
@deepikahewarachchige8083 2 сағат бұрын
අද දැක්කේ නිවසේ ඉදිරි කොටස විතරක් වුනත් හරිම ලස්සනයි ඒ ටිකත්.ඔයාගේ ලස්සන කුස්සිය ඉක්මනින් ම දකින්න ආසාවෙන් බලාගෙන ඉන්නවා .ඔබ සියලු දෙනාගේම සතුට තව තවත් බෝ වේවා !!!තෙරුවන් සරණයි නංගී.
@ErangaKalhari
@ErangaKalhari 5 сағат бұрын
ලස්සන garden එකට ලස්සන ගෙයක් ඇවිත්.... හරිම ලස්සනයි අක්කෙ අලුත් ගේ❤❤
@medhavifernando241
@medhavifernando241 2 сағат бұрын
හරිම ලස්සනයි .සුබ පැතුම්
@pmcpriyangani6869
@pmcpriyangani6869 2 сағат бұрын
හරිම ලස්සනයි. සොඳුරු නිවසක් මෙහෙම හදා ගන්න ඒක කොච්චර අමාරු වැඩක්ද? ඔයාගේ සතුට මුහුණෙන් පේනවා...හරිම සතුටුයි අපිටත්.....❤❤❤
@DilaniRajapaksha-m9l
@DilaniRajapaksha-m9l Сағат бұрын
හරිම ලස්සනයි.මාරම සතුටක් දැනුනා.සියලු පැතුම් ඉටු වේවා.❤💐
@Mindsnap24
@Mindsnap24 2 сағат бұрын
ලස්සයි අක්කේ..❤ හැමෝගෙම සිහින කැදැල්ල සැබෑවක් වේවා !!!
@yasasindunil7499
@yasasindunil7499 4 сағат бұрын
හරීම ලස්සනයි . ගොඩාක් හිත නිවෙන පාටක් තියෙන්නේ.
@Vishmi122
@Vishmi122 3 сағат бұрын
ලස්සනයි ගේ ❤❤
@LakshiChulangani
@LakshiChulangani 3 сағат бұрын
හරිම ලස්සනයි ඔයාගෙ අලුත් ගෙදර . සුදු පාටට එලියෙන් පේන කොලපාට හොදට ගැලපෙනවා.. Good luck ..❤❤
@amilaweerasingha9488
@amilaweerasingha9488 6 сағат бұрын
ගොඩක් ලස්සන යි.බුදු සරණයි .
@MenikeDissanayake-hc3tf
@MenikeDissanayake-hc3tf 3 сағат бұрын
Wow හරිම ලස්සනයි අක්කේ ...මට මාරම සතුටක් දැනුනේ හරියට මට මගේම ගෙදරක වැඩ ඉවරකරලා දැක්කා වගේ...❤❤❤
@Aishuslife
@Aishuslife 3 минут бұрын
හරිම ලස්සනයි. නිකන් hotel එකක් වගේ. අපිත් මේ දවස් වල loan apply කරමින් ඉන්නේ ගේ හදන්න. ඔයාගේ ගෙදරිනුත් idea ගන්න පුළුවන් ❤️👍🏻
@hansakalakmal7654
@hansakalakmal7654 5 сағат бұрын
Ane harima lassanai akke.b.s.❤
@SachiraSuraweeraarachchige
@SachiraSuraweeraarachchige 3 сағат бұрын
Akke godaaaaaaaaak lassanai oyalata jaya wewa🎉❤❤
@yasinthalanka9699
@yasinthalanka9699 3 сағат бұрын
ගෙදර හරිම ලස්සනයි❤❤
@madushani7574
@madushani7574 2 сағат бұрын
අනේ හරිම ලස්සනයි අක්කා ❤
@ricfashion7470
@ricfashion7470 5 сағат бұрын
Congratulations ❤akka oyage video walin thamai matj hamadema manage karaganne digatama video danna
@thiliniwijesinghe20
@thiliniwijesinghe20 5 сағат бұрын
මම කලින් තිබ්බ ගෙදර දැක්ක... දැන් අලුත් වෙලා තියන විදිහ හරිම ලස්සනයි.... පුදුමයි... 👍
@PriyangiJeewaka
@PriyangiJeewaka 6 сағат бұрын
අනේ හරිම ලස්සනයි ඇස්වහක් කටවහක් වදින්න එපා 😊😊අපිට ගොඩක් සතුටුයි නංගියෝ❤❤❤💐💐💐හැමදාම ඔයාලගේ ලෝකේ ආදරෙන් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම පාර්ථනා කරනවා❤😊💐ඔයා නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් කර ගත්ත කෙනෙක් විදිහට කියන්න තියෙන්නේ ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් ආදරෙයි❤❤❤
@sonaliweerakoon6374
@sonaliweerakoon6374 5 сағат бұрын
ගේ හරිම ලස්සනයි. සුබ පැතුම් 🎉
@isharamadushani-gl5gu
@isharamadushani-gl5gu 41 минут бұрын
හරි ලස්සනයි අක්කේ❤❤❤❤.තෙරුවන් සරනයි !!!!!!
@sakuvlog-official
@sakuvlog-official 5 сағат бұрын
Ane aththtama godaaaak sarthakai 🤗🤗🤗🤗
@chathurisathsarapw-gc3ik
@chathurisathsarapw-gc3ik 23 минут бұрын
හරිම සතුටුයි..........❤❤❤❤
@ajithliyanage5775
@ajithliyanage5775 2 сағат бұрын
අනේ හරිම ලස්සනයි අක්කි
@iphoneiphone4662
@iphoneiphone4662 3 сағат бұрын
අලුත් ගේ හරිම ලස්සනයි අක්කි දැක්කාම හිත පිරෙනවා🎉
@HashiPremasiri
@HashiPremasiri 28 минут бұрын
හරිම ලස්සනයි ❤ සුභ පැතුම් ❤
@VasaniLasanthi
@VasaniLasanthi 17 минут бұрын
හරිම ලස්සනයි ...තෙරුවන් සරනයි ..❤❤❤
@rashmimalsha8271
@rashmimalsha8271 Сағат бұрын
අනේ හරිම ලස්සනයි අක්කි හිතාගන්න බැරිතරම්ම ලස්සනයි.සුබපතනව අක්කි හැමදාම සතුටින් ඉන්න ❤❤❤ ඔයාල අතිසාර්තකයි අක්කි
@cheramidealwis1063
@cheramidealwis1063 3 сағат бұрын
Yeh yeh,වැස්සෙම ඇවිත් මෙන්න,🎉🎉🎉
@DulaDula-fm5km
@DulaDula-fm5km 5 сағат бұрын
❤❤❤❤❤❤ Harima ලස්සන බුදු saranai ඔයාලට nangi ❤❤❤❤❤❤❤❤❤
@chandikarajapaksha381
@chandikarajapaksha381 Сағат бұрын
හරි ලස්සනයි වගේම හරිම සතුටුයි .හොටෙල් ලුක් එකක් තියනවා .ඔබගේ සතුට කොචිචරද කියලා මට හිතා ගන්න පුළුවන් .
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 6 сағат бұрын
හරිම ලස්සන හුරුබුහුටි කැදැල්ලක්❤ික්මනින් හම්බවෙමු. බුදුසරණයි!!❤❤❤❤❤❤
@thiliniamaradiwakara3436
@thiliniamaradiwakara3436 3 сағат бұрын
හරිම ලස්සනයි ❤
@poornimasandu1290
@poornimasandu1290 58 минут бұрын
හරිම ලස්සනයි බුදුසරණයි
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 5 сағат бұрын
ලස්සනයි 🎉 ඔයාගෙ හීනය සැබෑවීම අපිට හරිම සතුටුදායක කාරනයක් . හැමදාමත් සතුට ,සැනසීම නිරතුරුවම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරනයි .
@dhanukaprasad2098
@dhanukaprasad2098 4 сағат бұрын
සුබ පැතුම් අක්කා හරිම ලස්සනයි ගෙදර.ඔයා ගොඩක් සාර්ථකයි
@sanjeewasanjeewa2171
@sanjeewasanjeewa2171 5 сағат бұрын
අක්කෙ ගොඩක් ලස්සනයි ගෙදර.ආදරෙයි හමදාම.❤❤❤❤❤
@mydiary8283
@mydiary8283 2 сағат бұрын
Congratulations akkeee❤❤❤
@ChathuHewamanna
@ChathuHewamanna 5 сағат бұрын
අලුත් ගෙදර හරි ම ලස්සනයි. සුබ පැතුම් ඔයාලට .ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියල පතනවා.තේරුවන් සරනයි .
@pushpajayanthi1863
@pushpajayanthi1863 5 сағат бұрын
හරිම ලස්සනයි දුව.සතුටුයි ගොඩක්.බුදු සරණයි ඔයාලා ට.
@achaladesilva6132
@achaladesilva6132 5 сағат бұрын
හරිම ලස්සනයි ගෙදර හරිම සතුටුයි සුබ පැතුම් ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤️❤️❤️
@ruwanichandima1129
@ruwanichandima1129 6 сағат бұрын
Very beautiful nanga. ඇස් වහක් කටවහක් වදින්න එපා කාගෙන්වත් හරිඹ ලස්සනයි.ඔයාලගෙ උත්සාහය මල් පණගැන්වීම ගැන. ගොඩක් ගොඩක් සතුටුයි දළදා සමිදුන් සරණයි ඔයාලට
@subadramanel04
@subadramanel04 6 сағат бұрын
,හරිම ලස්සනයි අපේ සුබ පැතුම් ඔයාලාට ❤❤
@harshanidilhara8807
@harshanidilhara8807 5 сағат бұрын
Congratulations.harima lassanai.බුදු සරණයි oyalata
@purnimasewwandi2643
@purnimasewwandi2643 3 сағат бұрын
අක්කේ හරිම ලස්සනයි.... Budu saranay...
@TharanganiPushpamala-is2ug
@TharanganiPushpamala-is2ug Сағат бұрын
හරිම ලස්සනයි නන්ගි සතුට්න් පරිස්සමින් ඉන්න ❤❤❤
@kasunlakmal9604
@kasunlakmal9604 2 сағат бұрын
හරිම ලස්සනයි අක්කේ ගෙදර❤❤❤❤❤❤. පුංචි මාළිගාවක් වගේ, වෙනස්ම විදියේ ලස්සන ගෙදරක්, හරිම සතුටුයි. හදවතින්ම සුබ පතනවා . බුදු සරණයි අක්කේ!
@T.IPradaks
@T.IPradaks 4 сағат бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි. ❤❤❤
@lankasanjeewani6971
@lankasanjeewani6971 5 сағат бұрын
හරිම ලස්සනයි ..සම්පුර්ණ video එකක් ගේන්න බලන්න ආසයි ❤
@sachi-qn6oq
@sachi-qn6oq 5 сағат бұрын
හරිම ලස්සනයි ❤ ගෙදර වගේම ඔයාලගේ ජීවිතත් දවසින් දවස ලස්සන වේවා !!!❤❤❤
@praneedipraneedi9731
@praneedipraneedi9731 5 сағат бұрын
හරිම සතුටුයි අක්කා, සුභ පැතුම්❤❤❤❤ හරිම ලස්සනයි, මාත් ආසාවෙන් ඉන්නවා ගෙදර වැඩ ඉවර කරගන්න, තව තවත් අක්කාගේ හිතන පතන හැමදේම හරි යන්න කියලා ප්‍රර්ථනා කරනවා,අක්කාගේ ගාර්ඩින් එක හරිම ලස්සනයි හැමදාම, එකේ cradit එක අයියා තමයි යන්නේ
@BGTDKW
@BGTDKW 3 сағат бұрын
හරිම ලස්සනයි නංගි .හරිම සතුටුයි .ආදරෙයි හැමෝටම ❤❤❤❤
@NiluDilrushi-k7g
@NiluDilrushi-k7g Сағат бұрын
අම්මෝ මම බලන් ඉදපු වීඩියෝ එක බලන්නත් කලින් කමෙන්ට් කලා අක්කා පන❤
@ShamaliAnuruddika-w5h
@ShamaliAnuruddika-w5h 42 минут бұрын
Heena maligawa harima lassanai.subapathum nango
@sudarshanisagarika5698
@sudarshanisagarika5698 4 сағат бұрын
ලස්සනයි දුව බුදු සරනයි පුතේ ඔයාලා ඔක්කොටම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤
@SepaliPerera-n1z
@SepaliPerera-n1z 4 сағат бұрын
Congratulations 🎉💗akke.Harima Lassanai gedara.budusaranai oyalata…
@mihirisilva1012
@mihirisilva1012 Сағат бұрын
හරිම ලස්සනයි ❤සුබ පැතුම් අක්කා
@suranjijayamali7592
@suranjijayamali7592 5 сағат бұрын
Congratulations 🎉🎉
@sandamaliwalagedara4021
@sandamaliwalagedara4021 3 сағат бұрын
හරිම ලස්සනයි අක්කේ...................ආසාවෙන් බලන් හිටියෙ වීඩියෝ එක දානකල්.........හැමදාම සතුටින් ඉන්න ......
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 4 сағат бұрын
😍හරිම ලස්සනයි. කාගේ හරි ලස්සන හීනයක් හැබෑ වෙනවා දකිද්දී ඇත්තටම සතුටුයි.❤ Kitchen එක බලන්න ආසාවෙන් ඉන්නේ❤
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g 3 сағат бұрын
ඔයා පුංචි සුරංගනා වියක්වගෙ ලස්සන යි නංගී ජය වේවා බුදු සරණයි
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 6 сағат бұрын
ගෙදර හරිම ලස්සනයි ඇස්වහක් නමි වදින්න එපා හැමදම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
SEE YOU || EPISODE 151 || සී යූ || 10th October 2024
21:28
Swarnavahini TV
Рет қаралды 13 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 131 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 1,3 МЛН
Paradeese | Episode 53 - (2024-10-10) | ITN
21:16
ITN Sri Lanka
Рет қаралды 60 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 131 МЛН