අපේ සිහින නිවහනට අපිත් එක්ක යමුද?Dream Home 🏕️🏕️🏕️New Home 🏕️🏕️🏕️Let's Go❤

  Рет қаралды 3,036

Life with love

Life with love

Күн бұрын

Пікірлер: 248
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 20 минут бұрын
😍හරිම ලස්සනයි. කාගේ හරි ලස්සන හීනයක් හැබෑ වෙනවා දකිද්දී ඇත්තටම සතුටුයි.❤ Kitchen එක බලන්න ආසාවෙන් ඉන්නේ❤
@yasasindunil7499
@yasasindunil7499 33 минут бұрын
හරීම ලස්සනයි . ගොඩාක් හිත නිවෙන පාටක් තියෙන්නේ.
@lakmalinayomi5277
@lakmalinayomi5277 41 минут бұрын
හරිම ලස්සනයි ...යහපතක්ම වේවා..සිතුම් පැතුම් ඉටුවේවා .බුදු සරණයි හැමෝටම ❤🎉
@ChamilaJayasinhe
@ChamilaJayasinhe Сағат бұрын
හරිම ලස්සන යි.හිත නිවෙන ම තැන තමන්ගේ ගෙදර. ඒවගේම හොදම හෝටලෙත් තමන්ගේ ගෙදර. ඒ හීනය සැබැ කර ගත්තාට හරිම සතුටුයි. මම ඉන්නේ කුළි නිවසක නිසා ඔයා අද ලබන සැනසීම මට හොදටම දැනෙනවා. හැමදාම සතූටින් ඉන්න. තෙරුවන් සරණයි.❤❤❤❤❤
@sandyakumuduni3312
@sandyakumuduni3312 2 сағат бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ අලුත් ගේ පොඩ්ඩ.පුංචි හොටෙල් එකක් වගෙ❤
@udaraprasad3983
@udaraprasad3983 24 минут бұрын
මාරම ලස්සනයි දැන් ගෙදර.. නිවාඩුවකට එක දවසක් ආයී ඉන්න තියෙනවනම් කියල හිතෙනව.... ඔයාලගෙ සැලසුමනම් මාරයී.. ❤❤❤❤❤❤
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 25 минут бұрын
ඇත්තටම godakkkk lassanai🥰🥰🙏🙏🙏🙏🙏
@poornawasana9063
@poornawasana9063 Сағат бұрын
හරිම ලස්සනයි
@malmidilakshi315
@malmidilakshi315 Сағат бұрын
හදවතින්ම සුභ පතනවා නංගි .... ඔයාගේ අවංක උත්සාහය නිසයි මේ හැම සතුටක්ම... බිරිදක් හැටියට මහත්තයාගේ මුදල් නාස්ති නොකර ලස්සනට පිලිවෙලට කළමනාකරණය කරලා ඔයාගේ හීන සැබෑ කර ගන්නවා දැක්කම හිතට හරිම සතුටුයි .... ඔයා වගේ බිරිදක් ලැබෙන්න ඔයාගේ husband හරිම වාසනාවන්තයි .... ඔයාලට තව තවත් සාර්ථක ඉදිරියටම යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා ... ඔයාලට උතුරන්නම හරියන්න ඕනා .... තෙරුවන්සරණයි නංගි ....
@kumariperera3709
@kumariperera3709 Сағат бұрын
❤❤❤❤❤. හැමදාම ජිවිතය රසවත් වේවා! සියලු යහපත සැලසේවා!
@DamayanthiThiranagamage
@DamayanthiThiranagamage 2 сағат бұрын
හරිම ලස්සනයි නංගි.අනිත් වීඩියෝ ඉක්මනින් ගෙන්න ❤❤
@WupulSampath
@WupulSampath 2 сағат бұрын
esselkama kament eka magen.akke.adarei .bs
@KumuduWithFamily
@KumuduWithFamily 33 минут бұрын
හරිම ලස්සනයි නංගි ඔයාගේ අලුත් නවහන.ඇත්තටම අමුතුම පෙනුමක් තියෙනවා දැන් .ඔයාලා හැමටම බුදු සරණයි❤❤
@dhanukaprasad2098
@dhanukaprasad2098 33 минут бұрын
සුබ පැතුම් අක්කා හරිම ලස්සනයි ගෙදර.ඔයා ගොඩක් සාර්ථකයි
@A.P.P.MAbewardhana-c6p
@A.P.P.MAbewardhana-c6p 2 сағат бұрын
කාලෙකට පසුව....හරිම ලස්සනයි ගේ පොඩ්ඩ.සිරියාවයි.❤ඉතිං කෙල්ලේ ❤❤❤❤
@dharmasiriananda9873
@dharmasiriananda9873 2 сағат бұрын
හරිම ලස්සනයි අක්කේ.මටනම් දැක්ක ගමන් දළදා සමිදු පිහිටෙන් ආරක්ශා කරත්වා කියලා තමයි හිතුණේ.මේ හැම දෙයක්ම ඔයාලාගේ රන් දහ ඩිය බිංදුවක් ගානේ වෙච්ච මහන්සිය.පුංචි පවුල හැමදාම ආරක්ශා කරත්වා.ඔයා කිවුව විදිහට මමත් මුලින්ම විශවයට ස්තූතිවන්ත වෙන්න චිට් ලියලා දාන බොට්ල් එක හැදුවා.හරිම සතුටුයි අක්කේ.සුභ දවසක්.❤❤❤❤
@niroshakamani6293
@niroshakamani6293 2 сағат бұрын
අද උදෙත් මතක් උනා.එනකං බලන් හිටියෙ.ගොඩක් සතුටුයි.
@ChampiPriya
@ChampiPriya Сағат бұрын
ලස්සනම ලස්සනයි අක්කී .....නිහතමානී ආඩම්බරේකින් ඉන්නේ ඔයා.සතුටුයි .........
@shineimalsha568
@shineimalsha568 43 минут бұрын
අම්මේ මට මාරම සතුටුයි අප්පා..මං හැමදාම comment කරන්නෙනම් නෑ.හැබැයි ආසාවෙන් vedio බලනවා...අක්කේ මාරම සතුටුයි..තව තවත් දියුණුවෙන්න ඕනේ...ඔයාලගේ පවුලඇතුලේ තියන උත්සහය කපවීම මේ ඔක්කොගේම ප්‍රතිඵල තමා අක්කියෝ ඔය..බුදුසරණයි ඔයාලට ❤❤❤❤හදවතින්ම් සුභ පතනවා මම
@SepaliPerera-n1z
@SepaliPerera-n1z 10 минут бұрын
Congratulations 🎉💗akke.Harima Lassanai gedara.budusaranai oyalata…
@OviniHS
@OviniHS 2 сағат бұрын
සාර්ථකයි අක්කේ ගොඩක් සාර්ථකයි. හරිම ලස්සනයි කියන්න වචන නෑ. අයියා Garden එකත් සුපිරියි හදලා ගයි..අක්කා ගෙදර තව ලස්සන කරලා ගයි. සුභ පතනව අක්කේ ඔයාලට. ජයෙන් ජයම වේවා!❤❤❤
@sonaliweerakoon6374
@sonaliweerakoon6374 Сағат бұрын
ගේ හරිම ලස්සනයි. සුබ පැතුම් 🎉
@ErangaKalhari
@ErangaKalhari Сағат бұрын
ලස්සන garden එකට ලස්සන ගෙයක් ඇවිත්.... හරිම ලස්සනයි අක්කෙ අලුත් ගේ❤❤
@sudarshanisagarika5698
@sudarshanisagarika5698 6 минут бұрын
ලස්සනයි දුව බුදු සරනයි පුතේ ඔයාලා ඔක්කොටම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤
@SanjeewaniKumari-et2ol
@SanjeewaniKumari-et2ol 2 сағат бұрын
බල බලා හිටියේ කොයි වෙලේ video eka දායිද කියලා හරිම සතුටුයි ඔයාලගෙ ගෙදර හරිම ලස්සනයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
@mahesha936
@mahesha936 52 секунд бұрын
සුබ පැතුම්!❤ බලාගෙන ඉන්නවා ඉතුරු වීඩියෝස් ගේනකල්...
@thusharimadushika1938
@thusharimadushika1938 27 минут бұрын
ඔයාගේ දියුණුව ගැන හරිම සතුටුයි 💖 හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Сағат бұрын
ඔයාලා අති සාර්ථකයි නංගී ❤හරිම ලස්සනයි ගෙදර පෙනුම ,ඒක හදන්න කොච්චර කැප කිරීම් කරන්න ඇද්ද ඔයාලා,කවදාවත් වරදින්නෙ නෑ,හැමදාටම සැනසීම උතුරන්න ලැබේවා නංගී ❤❤
@Dulanisamanthika-tn8lx
@Dulanisamanthika-tn8lx 22 минут бұрын
හරිම ලස්සනයි Budusaranai
@kushanimadhurangani3326
@kushanimadhurangani3326 2 сағат бұрын
Congratulations 🎉 අපිත් marry කරලා අවු 10කට පස්සේ මේ අවුරුද්දේ තමයි ගෙදර වැඩ complete කර ගත්තේ ඒ සතුට කියන්න වචන නෑ
@achaladesilva6132
@achaladesilva6132 Сағат бұрын
හරිම ලස්සනයි ගෙදර හරිම සතුටුයි සුබ පැතුම් ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤️❤️❤️
@ChathuHewamanna
@ChathuHewamanna Сағат бұрын
අලුත් ගෙදර හරි ම ලස්සනයි. සුබ පැතුම් ඔයාලට .ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියල පතනවා.තේරුවන් සරනයි .
@amithaharshani9284
@amithaharshani9284 Сағат бұрын
Harima sathtui oya gana . Congratulations jayen jayama වේවා hadama සතුටින් පරිස්සමෙන් adaren inna .. oylage mahansi ya .
@thiliniwijesinghe20
@thiliniwijesinghe20 Сағат бұрын
මම කලින් තිබ්බ ගෙදර දැක්ක... දැන් අලුත් වෙලා තියන විදිහ හරිම ලස්සනයි.... පුදුමයි... 👍
@amilaweerasingha9488
@amilaweerasingha9488 2 сағат бұрын
ගොඩක් ලස්සන යි.බුදු සරණයි .
@harshanidilhara8807
@harshanidilhara8807 Сағат бұрын
Congratulations.harima lassanai.බුදු සරණයි oyalata
@PriyangiJeewaka
@PriyangiJeewaka 2 сағат бұрын
අනේ හරිම ලස්සනයි ඇස්වහක් කටවහක් වදින්න එපා 😊😊අපිට ගොඩක් සතුටුයි නංගියෝ❤❤❤💐💐💐හැමදාම ඔයාලගේ ලෝකේ ආදරෙන් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම පාර්ථනා කරනවා❤😊💐ඔයා නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් කර ගත්ත කෙනෙක් විදිහට කියන්න තියෙන්නේ ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් ආදරෙයි❤❤❤
@praneedipraneedi9731
@praneedipraneedi9731 Сағат бұрын
හරිම සතුටුයි අක්කා, සුභ පැතුම්❤❤❤❤ හරිම ලස්සනයි, මාත් ආසාවෙන් ඉන්නවා ගෙදර වැඩ ඉවර කරගන්න, තව තවත් අක්කාගේ හිතන පතන හැමදේම හරි යන්න කියලා ප්‍රර්ථනා කරනවා,අක්කාගේ ගාර්ඩින් එක හරිම ලස්සනයි හැමදාම, එකේ cradit එක අයියා තමයි යන්නේ
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 57 минут бұрын
ලස්සනයි සුභ පැතුම් 🥰🥰බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම 🥰
@subadramanel04
@subadramanel04 Сағат бұрын
ඇත්තමයි ඔයාලා වගේම අපිත් රජයේ සේවකයන් ලෙස නිවාස ලෝන් අරන් සිහින නිවහනක් හදා ගත්තු අය .අපිට නම් තවත් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා කරන්න .මොකද අපේ දුවයි පුතයි දෙන්නම campus නිසා වියදම් වැඩියි .පුතා පලවෙනි වසර දුව තුන්වෙනි වසර .ඉතින් හෙමින් හෙමින් ඉතිරි වැඩත් කරමින් යනවා .ඔයාලා වගේම අපිත් පුදුමාකාර සතුටක් ලැබුවා සිහින නිවහන හැදුවම .ඒක වචන වලින් කියන්න බැරි තරම් .හරිම සතුටුයි ඉතින් දරුවෝ සමගින් සතුටින් ඉන්න සැමදා ❤❤
@T.IPradaks
@T.IPradaks 4 минут бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි. ❤❤❤
@inokafernando340
@inokafernando340 Сағат бұрын
හරිම ලස්සනයි 😘😘 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ජේසු පිහිටයි 🥰🥰🥰
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Сағат бұрын
ලස්සනයි 🎉 ඔයාගෙ හීනය සැබෑවීම අපිට හරිම සතුටුදායක කාරනයක් . හැමදාමත් සතුට ,සැනසීම නිරතුරුවම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරනයි .
@DulaDula-fm5km
@DulaDula-fm5km Сағат бұрын
❤❤❤❤❤❤ Harima ලස්සන බුදු saranai ඔයාලට nangi ❤❤❤❤❤❤❤❤❤
@lavie1110
@lavie1110 Сағат бұрын
හරිම ලස්සනයි අක්කා,අක්කා කොහමද ගේ හදන්න plan කරේ,ඒ වගේ දේත් කියන්න ඉස්සරහට ,ඔයාගෙ විදියට සල්ලි ඉතුරු කරලා මේ පාර මං book fair එකෙන් පොතුත් ගත්තා .ඔයාට බුදු සරනයි
@ishuslife8894
@ishuslife8894 Сағат бұрын
හරිම ලස්සනයි රොෂානි... ❤❤ හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤🎉🎉
@lankasanjeewani6971
@lankasanjeewani6971 Сағат бұрын
හරිම ලස්සනයි ..සම්පුර්ණ video එකක් ගේන්න බලන්න ආසයි ❤
@pushpajayanthi1863
@pushpajayanthi1863 2 сағат бұрын
හරිම ලස්සනයි දුව.සතුටුයි ගොඩක්.බුදු සරණයි ඔයාලා ට.
@sewwandijayasinha9412
@sewwandijayasinha9412 46 минут бұрын
හරිම ලස්සනයි නැන්දේ බුදු සරනයී ❤
@sanjeewasanjeewa2171
@sanjeewasanjeewa2171 Сағат бұрын
අක්කෙ ගොඩක් ලස්සනයි ගෙදර.ආදරෙයි හමදාම.❤❤❤❤❤
@subadramanel04
@subadramanel04 2 сағат бұрын
,හරිම ලස්සනයි අපේ සුබ පැතුම් ඔයාලාට ❤❤
@malithigayashan9645
@malithigayashan9645 19 минут бұрын
Godak lassanai gedara. Oyalata hadawathinma subapathanawa🎉🎉🎉❤❤
@Vidunagamingmaster
@Vidunagamingmaster Сағат бұрын
අනේ හරිම ලස්සනයි සුදූ.....❤❤❤
@sachi-qn6oq
@sachi-qn6oq Сағат бұрын
හරිම ලස්සනයි ❤ ගෙදර වගේම ඔයාලගේ ජීවිතත් දවසින් දවස ලස්සන වේවා !!!❤❤❤
@nayanasridassanayake1270
@nayanasridassanayake1270 Сағат бұрын
මම හැමදාම ඔයාගෙ වීඩියෝස් බලනවා නමුත් කමෙන්ට්‍ දාලානැ අදනම්‍ මොකුත් නොකියාම බැ හරීම සතුටුයි අද ඔයා ඉන්න තැන ගැන තවතවත් දිනෙන් දින දියුනුව ලගාවේ‍වා කියල පතන්නම්‍ තෙරුවන් සරනයි
@ricfashion7470
@ricfashion7470 Сағат бұрын
Congratulations ❤akka oyage video walin thamai matj hamadema manage karaganne digatama video danna
@ThiliniSansala-q5b
@ThiliniSansala-q5b 49 минут бұрын
Ane harima lassanai.....mn hamadama oyage videos baluwaya coment karnne ada issellama....gdak sathutui wagema oyala aththtama sarthakai akka...budu saranai..
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 сағат бұрын
හරිම ලස්සන හුරුබුහුටි කැදැල්ලක්❤ික්මනින් හම්බවෙමු. බුදුසරණයි!!❤❤❤❤❤❤
@ireshademel710
@ireshademel710 21 минут бұрын
Congratulations!!🎉 Beautifully designed...❤
@manurinadeesha2177
@manurinadeesha2177 Сағат бұрын
හරිම ලස්සනයි හොටෙල් එකක් වගේ ඉක්මනට ගේ අැතුලේ ලස්සන බලන්න අාසයි😊
@saumyaureasha24
@saumyaureasha24 Сағат бұрын
Harima lassanai akke...godak sathutui ......hamadamath sathutin inna ...adarei oyala hamotama...❤️
@m.a.r.dwijayasri7082
@m.a.r.dwijayasri7082 Сағат бұрын
Congratulations nangiya harima lassanay ,harima sathutuy
@Selin-vlogs
@Selin-vlogs 6 минут бұрын
අනේ මාරම ලස්සනයි ❤
@DineshikaKumarasinghe-bw4ld
@DineshikaKumarasinghe-bw4ld 11 минут бұрын
woow amazing home dr. congratulations. It's so beautiful ❤
@ruwanichandima1129
@ruwanichandima1129 2 сағат бұрын
Very beautiful nanga. ඇස් වහක් කටවහක් වදින්න එපා කාගෙන්වත් හරිඹ ලස්සනයි.ඔයාලගෙ උත්සාහය මල් පණගැන්වීම ගැන. ගොඩක් ගොඩක් සතුටුයි දළදා සමිදුන් සරණයි ඔයාලට
@MY__HOUSE__27
@MY__HOUSE__27 Сағат бұрын
ලස්සනයි නංගි ඔයාගේ ගෙදර ඔයාලට බුදු සරනයි
@imsewwandi9636
@imsewwandi9636 Сағат бұрын
හරිම ලස්සනයි අක්කා හිතන පතන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕනේ ❤ ආදරෙයි 😘
@ashakrishanthi8214
@ashakrishanthi8214 6 минут бұрын
Akke harima lassanai oya aluth gedara.attatama godak satutui.mat godak asawen innawa ape punchi gedarath wenaskam tikak karanna.akkage ge dakkama e asawa tawat wadi una.oyala hamotama budu saranai...💐💐💐♥️♥️♥️
@smkurukula730
@smkurukula730 34 минут бұрын
Very nice. Theruwansaranai duwa
@madushanperera9688
@madushanperera9688 Сағат бұрын
Congratulations අක්කා හරිම ලස්සනයි ❤
@hansakalakmal7654
@hansakalakmal7654 Сағат бұрын
Ane harima lassanai akke.b.s.❤
@nishanihettiarachchi2171
@nishanihettiarachchi2171 Сағат бұрын
හරිම ලස්සනයි..sofa එක එහෙම තියන විදිහත් පෙන්නුවනං තවත් ලස්සන වෙයි.
@wasanthishama2933
@wasanthishama2933 Сағат бұрын
Harima sathutui.theruwan saranai ...
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 сағат бұрын
අනේ හරිම ලස්සනයි නංගී ,ඔයාලාට තවත් ඉදිරියට ලස්සනට යන්න සුබ පතනවා ♥️♥️♥️🙏🙏🙏
@wayanisharmila382
@wayanisharmila382 2 минут бұрын
Harima lassanai akke. Oyage siyalu weda katayuthu sarthaka wenna ona.
@GayanKumara-w4c
@GayanKumara-w4c 2 сағат бұрын
ඔන්න මාත් අක්කිව බලන්න ආවා ❤❤❤❤❤🎉🎉🎉🎉 පරිස්සමින් සතුටින් ඉන්න ( මම ඉලුප්පල්ලමේ නංගී ) බුදුසරණයි
@ChalankaPremasingha
@ChalankaPremasingha 40 минут бұрын
Lassanai ,habai Mata hithenawa door window glass witharuk honda sakthimuth madida kiyla
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg Сағат бұрын
ගොඩාක් සතුටුයි අක්කේ ගොඩාක් ලස්සනයි ගෙදර. වීඩියෝ එකක් කරන්නකෝ ගිය වියදම් බඩු ගත්තෙ කොහෙන්ද කර්න්ජනෙල් වීදුරු ඒවා ඔක්කොම ගත පිළිබඳ වීඩියෝ එකක් කරන්න කියල ගොඩක් වටිනවා❤
@Pyumikanirmani
@Pyumikanirmani 20 минут бұрын
Hemadama hodama dewal aran ena oyata budu saranai akke oyalata thawa thawath hariyanna one
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 сағат бұрын
ගෙදර හරිම ලස්සනයි ඇස්වහක් නමි වදින්න එපා හැමදම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
@shavidumalshan5375
@shavidumalshan5375 Сағат бұрын
ගොඩාක් සාර්තකයි නංගි. සුබ පතනවා ඔයාලා හැමෝටම.
@craftyowl148
@craftyowl148 2 сағат бұрын
ගොඩක් ලස්සනයි . Video එකක් එනකන් මග බලන් හිටියේ..
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 сағат бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Сағат бұрын
Ane aththtama godaaaak sarthakai 🤗🤗🤗🤗
@Haheshika
@Haheshika 2 сағат бұрын
ගොඩාක්ම සතුටුයි ඩියර් ❤ ගොඩාක් ලස්සනයි 👌 ❤
@surenimadushanika7907
@surenimadushanika7907 Сағат бұрын
හරිම ලස්සනයි අක්කා❤❤ ගෙදර අනිත් ටිකත් බලන්න ආසයි අපිත් ගොඩාක් කල් ඉදන් ගේ හදන්න බලන් ඉන්නවා ලබන අවුරුද්දෙවත් පුලුවන් වෙයි කියල හිතනවා😊
@AgnesAmarasinghe-l7j
@AgnesAmarasinghe-l7j Сағат бұрын
Harima lasssni duwa oyalage kedalla sathutinma inna asiri pathum pathana thiruwan sarani
@nuwanthikasandarenu4509
@nuwanthikasandarenu4509 Сағат бұрын
Harima lasanai..geyak balaporoththuwen inna mata mevage deyak dekaganna luna eka mata hari sathutak.budusaranai
@RanPanchamee
@RanPanchamee 14 минут бұрын
Congratulations Akki..❤🎉..Harima lassanai akkige gedara
@KoshikaPriyadarshani
@KoshikaPriyadarshani Минут бұрын
Attatama. Harimalassanay. Budusaranai
@APN_World.
@APN_World. 2 сағат бұрын
සුබ පැතුම් ඔයාට ❤️❤️❤️❤️
@MihiriFernando-u9x
@MihiriFernando-u9x Сағат бұрын
හරීම ලස්සනයි සුබ පැතුම් ආදරෙන් ❤❤❤
@nadeeshalakmali8177
@nadeeshalakmali8177 Сағат бұрын
හරිම ලස්සනයි අක්කා ...❤❤
@suranjijayamali7592
@suranjijayamali7592 Сағат бұрын
Congratulations 🎉🎉
@priyangikaudeni8258
@priyangikaudeni8258 Сағат бұрын
ගෙදර ලස්සනයි අක්කා ඇස් වහක් වදින්න එපා ❤❤❤
@citymommy_vlog
@citymommy_vlog Сағат бұрын
හරිම සතුටුයි නංගී. සුබ පැතුම් මාගෙන්. ඔන්න ඉතින් දැන් videos ඉක්මනින් ගෙන්න ඕනේ. බුදු සරණයි 🙏❤❤❤
@NadeekaKalpani-gb5mm
@NadeekaKalpani-gb5mm 2 сағат бұрын
හරිම ලස්සනයි බුදු සරණයි ❤❤❤
@chrisnichampika8275
@chrisnichampika8275 56 минут бұрын
Congratulations 🎉
@sugathjayalath208
@sugathjayalath208 34 секунд бұрын
Gedara ithuru tika balannath asawen inne .me tika wagema e tikath lassana athi kiyala hithanawa .budu saranai.
@Aanyadiwyanjali
@Aanyadiwyanjali 36 минут бұрын
Congratulations akke.ape gedarath dan hadagana yana gaman.mamath hari asaven inne gedara view eka balanna.ada video eka lassanai
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 29 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47