ලංකාවේ ගණන් අඩුම සුදුවෙන ක්‍රීම් එක තියෙන්නේ මා ළඟ | Bhagya Prasad with Oshow Maimen Eha

  Рет қаралды 1,273,154

Oshow

Oshow

Күн бұрын

ලංකාවේ ගණන් අඩුම සුදුවෙන ක්‍රීම් එක තියෙන්නේ මා ළඟ. සුදු වෙන ක්‍රීම් ඔක්කොම ස්වභාවික නෑ. රූපලාවන්‍ය ශිල්පී භාග්ය ප්‍රසාද්.
have the cheapest whitening cream in Sri Lanka. Not all whitening creams are natural. Beautician Bhagya Prasad.
We Are Social : -
Facebook - / oshowtv
Instagram - / oshowlk
TikTok - / oshowonlinetv
#skinwhiteningcream #bhagyaprasad #oshow

Пікірлер: 2 600
@oshowonline
@oshowonline 7 ай бұрын
ක්‍රීම් ගන්න ඕනේ අය මේ නම්බර් එකට කතා කරන්න 0771777527 හැමෝම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා අපේ එෆ්බි පේජ් එකත් ෆලෝ කරන්න : facebook.com/OshowTV/
@chamaraniroshan3935
@chamaraniroshan3935 7 ай бұрын
Cream eka kiyada
@ManikSandalu
@ManikSandalu 7 ай бұрын
Matath ekak genna ganna one
@user-jt4gc3dy7v
@user-jt4gc3dy7v 7 ай бұрын
Kiyada
@nilunishasamaraguna8198
@nilunishasamaraguna8198 6 ай бұрын
Mila kohomada
@nilunishasamaraguna8198
@nilunishasamaraguna8198 6 ай бұрын
2000,3000
@mashi4629
@mashi4629 Жыл бұрын
භූමි හරේන්ද්‍ර ගෙන් පස්සේ දැක්ක ආසම චරිතයක් ❤ භාගි ඔයාගෙ වැඩ කටයුතූ තව තවත් සාර්ථක වේවා ❤
@subamanikea6650
@subamanikea6650 4 ай бұрын
❤❤❤❤🎉🎉🎉🚶🚶🚶👌👌👌🙏🙏🙏
@artificiallife3436
@artificiallife3436 Жыл бұрын
මෙච්චර හොඳට, අනුන්ට හිරිහැර නොකර හැමෝම එක්ක හිනාවෙලා ඉන්න හදන මේ අයට අපේ ලංකාවේ බල්ලෝ වෙනස් කම් කරන්නෙ ඇයිද කියලා හිතාගන්න බෑ.. මේ වීඩියෝ එකට දාලා තියෙන කමෙන්ට් ටික මං බැලුවා. රත්තරං වචන ටිකක් හැම කෙනාම මෙතන ලියලා තියෙන්නේ 🥺❤️..
@ruwanpathirana9651
@ruwanpathirana9651 8 ай бұрын
Sathutui sakachchawa gena
@DianiPerera-o5p
@DianiPerera-o5p 7 ай бұрын
Apelankawe Aya kuhakai email wenasa
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn 4 ай бұрын
​@@ruwanpathirana9651niyama.ponnayo
@Dilru6666
@Dilru6666 Жыл бұрын
අවංකවම කෙලින් කතා කරන සුපිරිම චරිතයක් .. භාග්‍ය තමුන්ට ඕන විදියට තමුන්ගේ ජීවිතය ගොඩනගා ඕනේ අනුන් ගැන අදාලම නැහැ .. ඇත්තත් ඒකයි ... හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ඔබට ... තෙරුවන් සරනයි ... මේ වැඩසටහන මෙහෙයවන්න වෙන කෙනෙක් දැම්මා නම් මීට වඩා හොදයි ...
@nilmininilu8258
@nilmininilu8258 Жыл бұрын
Mokadda sudu wena creme eka ganan aduida
@rukshanmaduranga1827
@rukshanmaduranga1827 Жыл бұрын
Apita krim ganda puluwand Aiya
@rukshanmaduranga1827
@rukshanmaduranga1827 Жыл бұрын
oyage saloon ekata enne kohomd
@jayanisalika5937
@jayanisalika5937 Жыл бұрын
Api enne baharen ratta me crem aka genna ganna bareda
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn 4 ай бұрын
​@@nilmininilu8258niyama.ponnayo.iya
@darakuma9383
@darakuma9383 Жыл бұрын
භාගි සිරාම සුපිරි චරිතයක් නුවරදි දැක්කා පට්ට නිහතමාණි අති සුන්දර හිතක් ඇති නිහඩ සේවයක් රටට කරන්න පට්ට පොරක් ආදරේයි භාගි උබ ඇගින් කව්ද කියන එක අදලා නෑ මචං හිතේ තියෙන පොසත් කම පට්ට.උබට මතක නැතුව ඇති වැව රවුමෙදි තමන් ගේ පව්ලත් එක්ක හිටපු පොඩි කොල්ලෙක් දිහා ඒ කොල්ලා ඉල්ලන දේ දිහා ගොඩක් වෙලා උබ බලන් ඉදලා ඒ තාත්තා ගේ අසරණ හැගිම් පිරි මුන දිහා බලන් හිටපු උබ ඒ පොඩි එකාගේ මුනට හිනාවක් ගෙනවා බං ඇගෙ මයිල් කෙලින් උනා මගේ එචර පොසත් හිතක් උබට දෙවියෝ දිපු එක ගැන මට පුදුම හිතුනා බං භාගි උබ කොල්ලෙක් විදිහට මට ආඩම්බරක් භාගි සැරදේවා උබට
@nishankarajini4097
@nishankarajini4097 Жыл бұрын
එයාගෙ ලස්සන.. හරි පැහැපත් ඒ වගේම ඒ උත්තර දෙන විදිය හරි ප්‍රියමනාපයි.
@chanyona.4077
@chanyona.4077 4 ай бұрын
Anee... Asian kellonge kakkussi kello, kathama un inna rate gaanu ganna pita rataka naaki minihekwath enne nee, un okkotama inneth apee ratema pirimi thamai. lankawe lassanai kiyanna puluwan niliyak wath innawada? moonu katawal nikan barawa hadila wage, Amozon kalaye piriminta putty panint gahuwa gage katha moonu thiyenne, naaki rilaviyo kabara hamak thiyena. pirimi moonu thiyenne, matanan vamaneta enawa koreyawe inna mata. balanawako pita ratakin ena naaki minihekwath apee rate kello diha horenwath balanawada kiyala? naaneth nee sathiyakata. balanawako lassana supiri high quality kello inna Korea Japan China Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia Bhutan Taiwan Central Asia Northeastern India kellonge lassana, lassanama kollo, kello, niliyo naluwo inneth A ratawala. lankawe mokkuda? Thai kollo ehema wanane daai apee kello unta pennuwoth. un ahanawa umbe rate kelloda inne holman da inne kiyala. ehe kollo lassanai thopita wadiya, 10 gunayakin.
@sanjunilukaniluka6282
@sanjunilukaniluka6282 Жыл бұрын
අද කාලේ කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලෝත් පේශල් කරනව අයිබ්‍රෝස් හදනවා හැමදේම කරනවා. ඉතිං මෙයා කිව්වා වගේ මෙයා ඒක ටිකක් වැඩියෙන් කරනවා. හරි ලස්සනයි කතා කරන විදිය අහන් ඉන්න ආසයි. හරිම වැදගත් හික්මීමෙන් කතා කරන්නේ. ❤නිවේදිකාව මෙච්චර හික්මීමෙන් කතා කරන කෙනාව අපහසුතාවට පත් කරනවා කියලා හිතෙනවා
@saumya4820
@saumya4820 Жыл бұрын
ඇත්ත..මොකෙක්වත් කන්න අදින්නෙ දෙන්නෙ නැත්තම් ඇයි අපි කාටවත් බයේ ජීවත් වෙන්නෙ...✊✊✊
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
අනේ හරි ම අවංක මහත්මයෙක් ජිවිතේ තමන්ගේ යුතු කම කරන්න අවංක ව ගොඩක් ආඩම්බරයි බුදුසරණයි ❤❤තමන්ගේ රටට යහපත් දෙයක් කරන්න
@kusumdias5070
@kusumdias5070 Жыл бұрын
ලංකාවේ තමයි මේ වගේ අයව වෙනස් විදිහට සලකන්නේ.මෙය උප්පත්තියෙන්ම වෙන දෙයක්.අනුකම්පා කිරිම හා ආදරය කිරීම තමයි වැදගත්.හැමට ම ආදරය කරන්න.
@Dreamdr
@Dreamdr Жыл бұрын
අනුකම්පා කරන්නෙඇයි 😂 හිගන්නෙක් එහෙම නෙවේනෙ. එයා ලස්සනට ජීවත් වෙන්නෙ ඔයාලගෙ අනුකම්පාවක් ඕනි නෑ 😂
@kusumdias5070
@kusumdias5070 Жыл бұрын
@@Dreamdr ඔබ දන්නවාද අනුකම්පාව කියන වචනයේ තේරුම?
@Dreamdr
@Dreamdr Жыл бұрын
@@kusumdias5070 mokkd theruma?
@dinuchanal
@dinuchanal 11 ай бұрын
Akki meyawa contact karaganna puluwanda mata .priduct ganna
@kusumdias5070
@kusumdias5070 10 ай бұрын
@@dinuchanal මම ඔයාට අංකය එවන්න ම්.මමත් ගත්ත රැ 8000 creem කිසිම වෙනසක් නෑ.මම නම් ඔයාට කියන්නේ නෑ මෙයාගෙ ගන්න.බොරැ කාරයෝ කියලයි මම හිතන්නේ. නමුත් මම අංකය එවනවා.
@pushpakalyani2922
@pushpakalyani2922 Жыл бұрын
හරිම ආසාවෙන් අහගෙන හිටියා කතාව..හරි නිහතමානී කෙනෙක්...සුබ පතනවා අලුත් අවුරුද්දේ දිගු ගමනක් යන්න ආශිර්වාද කරනවා
@dhammikagw2858
@dhammikagw2858 Жыл бұрын
හරිම නිහතමානියි..කතාව අහන් ඉන්න ආසයි..අවංකවම කතා කරන පුද්ගලයෙක්...ජය වේවා ..❤😍මාර ලස්සන❤
@dulanjaliindrachapa4780
@dulanjaliindrachapa4780 Жыл бұрын
Kohomada cream ekay body lotion ekay Ganne,
@sanjulanuwan-zt8fb
@sanjulanuwan-zt8fb Жыл бұрын
​@@dulanjaliindrachapa4780❤❤
@ayomiuthpala5162
@ayomiuthpala5162 Жыл бұрын
කිුම් එක ගෙන්න ගන්නේ කොහොමද
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn 4 ай бұрын
Niyama.ponnayek.iya
@chaminisenevirathne5094
@chaminisenevirathne5094 4 ай бұрын
Kohomada ganne.wayasa ayatat hodada.alajik wenne nadda
@pramod_kaushalya
@pramod_kaushalya Жыл бұрын
නිවේදිකාවක් වැඩසටහනක් කරන්න කලින් ඒ පිලිබදව study කරන්න ඕන.මම හිතන විදියට මේ හෝමෝන වෙනස්වීම් නිසා මිනිස්සු වෙනස් වෙන්න පුලුවන් ඒ මිනිස්සු උපතින් ලබන දෙයක්.සමහරවිට තමන්ගෙ දරුවෙකට උනත් එහෙම වෙන්න පුලුවන්.ලොකුම වැරැද්ද ගෑනු, පිරිමි විතරක් කියන දෙයක් සමාජගත කරපු එක.දැනවත් ඒක මිනිස්සු ස්වයංව හිතනවනම් මේ ලෝකෙ තව ලස්සන වේවි.
@damiaddamiad4778
@damiaddamiad4778 Жыл бұрын
හරිම නිහතමනිව කතාකරනවා ඔයනම් මාරම හොද කෙනෙක් අයියෙ ... ඔයගෙ නමත් ඔයට හොදට ගැලපෙනවා...අත්තමයි ඔයාවගෙ අත්ත කතාකරන අය ගොඩක් අඩුයි , එ අතින් ඔයා මරම හොද කෙනෙක් ...ඔයාට බුදු සරනයි , ජෙසු පිහිටයි අයියෙ... 💐💐💐
@samadhichathurma2461
@samadhichathurma2461 Жыл бұрын
Obha හරිම නිහතමානී, ඔයාගෙ partner ට ඔයා ගොඩාක් , ගොඩාක් ආදරේ කරයි නේද ? මමත් ආසයි මට පනවගේ ආදරය කරන කෙනෙක් ට. ඔයවගේම පොනිටේල් දාපු, ඔය pacecut ma තියෙන අයියා කෙනෙක් මටත් මුනගෙහුනා o/l කාලෙ. නමුත් මන් වෙඩිය care කලේ නේ. ඔබව දකිද්දි මතකය අලුත් වුනා .( නමුත් ,මං දෙන් Married ) බුදු සරනයි ! හෙමදාම සතුටින් ඉන්න.
@manodyabandara4123
@manodyabandara4123 3 ай бұрын
ඇත්තටම ගොඩක් වටින coment ටිකක් තියෙන්නෙ ..ගොඩක් සතුටුයි දැන් දැන් ලංකාවෙ මිනිස්සුන්ගෙ mind set එක ගොඩක් හොද වෙනවා ❤
@piumisandarekha4428
@piumisandarekha4428 Жыл бұрын
මට එයාගේ ලොකූ අමුත්තක් නම් නෑ.මේකප් එකේ වත් ස්ටයිල් එකේ වත්.ඔහොම මේකප් දාන කොල්ලො ඕන තරම් ඉන්නවා රටවල් වල. සුන්දර නිහතමානි මනුස්සයෙක්
@samdisilva3424
@samdisilva3424 Жыл бұрын
හරිම ලස්සන නිහතමානී ළමයෙක්❤️ දෙවි පිහිටයි
@vajiragodakandearachchi3063
@vajiragodakandearachchi3063 Жыл бұрын
අනේ ඔයා අනුන්ගේ අතිශයින්ම පුද්ගලික දේවල් නේ හාර හාරා අහන්නෙ .ඒත් හරිම නිහතමානීව භාග්‍ය උත්තර දුන්නා.
@Yuvind
@Yuvind Жыл бұрын
මම ඇත්තටම දැක්කේ කැලනි පන්සලේ දි හරියටම 2023.4.15 අද හරිම නිහතමානී මනුස්සයෙක්
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 17 күн бұрын
භාගී ❤️❤️ මං හරිම ආස ආදරේ කරන කෙනෙක් හරිම හොද කෙනෙක් මට ජූලි මාසෙ අගෝස්තු පෝයවල් වලට කැළණි පංසලේ ගිය වෙලේ අහම්බෙන් හම්බ වුන ,ජූලි මසේ පෝයට එයා බෝධිය නාවලා ඉවර වෙන මොහොතේ ,,ආයෙ අගෝස්තු පෝයදා එදත් අහම්බෙන් බෝධිය නාවලා ඉවර වෙද්දී ,, ඒ දවස් දෙකේම මං කතා කරා එයා එක්ක , හරිම හොද හරිම ලස්සන ආදරණියය කෙනෙක් භාගි ❤️💯👍🥰🥰ආස්‍යි එයා එක්ක කතාකරද්දීත් ❤️
@Gayanika9746
@Gayanika9746 Жыл бұрын
හොද කෙනෙක් අදමයි ඔහු ගැන දැනගත්තේ සහ දැක්කේ යහපත් අනාගතයක් උදා වේවා..! තෙරුවන්සරණයි ..!🙏
@sandyanijayakodi6173
@sandyanijayakodi6173 3 ай бұрын
Respect your life
@pathumtharanga4222
@pathumtharanga4222 Жыл бұрын
ඔයා වගෙම ඔයා දෙමාපියනුත් ඔයා වගේ ම ගොඩක් නීහතමානී වෙන්න ඇතී දෙමාපියන් ගේ ගුණ දර්ම දරැවෝ ගාවත් තියෙනවා අයියෙ ආදරෙයි
@hewamanageakila
@hewamanageakila Жыл бұрын
නිවේදිකාව ආරම්භ කරපු විදිය ඔවුන් වෙනුවෙන් නියෝජනය කරන හැමෝම අපහසුතාවයට ලක් කිරීමක් කියල දැනුන..සංවේදී සමාජ දෘශ්‍ටිකයෙක් විදියට...
@shakyasmom..6547
@shakyasmom..6547 Жыл бұрын
Aniwaryen...paw ehema kiyann hoda na..eka harima aul 😞
@slviews5245
@slviews5245 Жыл бұрын
සංස්කෘතිකයි එකගයි 😁✋
@vajiragodakandearachchi3063
@vajiragodakandearachchi3063 Жыл бұрын
ඒක ඇත්ත .නිවේදිකාව හරි නෑ මේ විදියට කතා කරන එක.විකාරයක් .භාග්‍යා ලස්සනට කතා කරා.
@nisansaladilmini7820
@nisansaladilmini7820 Жыл бұрын
එකගයි..
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 Жыл бұрын
දැනුමින් පරිපූර්ණ නිවේදන පිරිස් අතීතයේ දෙපාර්ශවයේම ගරුත්වය රැකගනිමින් ඉදිරිපත් කිරිම් කලා. වර්තමානයේ බොල් හඩ පමණක් උරුම බොල් චරිත කේෂ්ත්‍රයේ වටිනාම ද නැති කරනවා.....
@dilrushisilva7928
@dilrushisilva7928 Жыл бұрын
Face cream: 2000 Body lotion: 3000 Face pack: 1000 Soap: 700
@prabathprasanga5017
@prabathprasanga5017 Жыл бұрын
result thiyenawa neda aththatama
@sithumipereraperera
@sithumipereraperera Жыл бұрын
No ewanna mata ganna
@vihansakiwi5260
@vihansakiwi5260 Жыл бұрын
ඇත්තටම bhagya Ayya ඔයා මන් කැමතිම කෙනෙක්😍😊හරිම නිහතමානී චරිතයක් .ඇත්ත කවුරුත් අපිට කන්න අදින්න දෙම්නේ නැත්නම් ඒ කතා dnt care හිටියම ඉවරයි 😏තව දෙයක් europe countrys ,specialy koriyan wala wage nam make up කරන එක බෝයිස්ල හරිම normal දෙයක්..ඒ රටේ ගැහැනු අයට වඩා පිරිම් හරිම සැලකිලිමත් beauty පැත්තෙන් මේක අපේ අයට magic වගේ උනාට එයාලට එහෙම නැහැ ඇත්තටම සතුටක් ඔයා වගේ අය ඉන්න එක proud of you bhagya 😊🖤
@chandaniudugama4121
@chandaniudugama4121 Жыл бұрын
හරිම හොද දරුවෙක් ඇත්ත කතාකරනවා බුදු සරනයි පුතේ තවතවත් දියුණු වේවා
@surangiwanigasuriya7880
@surangiwanigasuriya7880 Жыл бұрын
අැත්තටම සතුටින් ජිවත් වෙනව කියන්නේම පිනක් . මේ පින සසර පුරාවට ගෙනියන්න. මාත් අාසයි ලස්සනට ඉන්නවට . අපේ ලංකාවේ බොහෝම අඩුයි ලස්සනට හිතන අය ❤
@tharangadilhani7140
@tharangadilhani7140 Жыл бұрын
ඉස්සර ඉදලම ආසම පුද්ගලයෙක් නියමයී සමාජෙට ආදර්ශමත් විදියට ජීවත්වෙන කෙනෙක් 💖💖💖💖
@chandralatharohini7750
@chandralatharohini7750 Жыл бұрын
භාග්‍ය ඔයාගෙ හිනා ව හරිම ලස්සනයි සුන්දරයි පුතා ජෙසු පිහිටයි ආදරෙයි
@kamanitillekeratne2589
@kamanitillekeratne2589 Жыл бұрын
ලංකවෙ විතරයි මේ වගේ ප්‍රශ්න අහන්නෙ..වෙන රටවල මිනිසුන්ගේ කැමති ස්වභාවයන් පිළිගන්නවා ඇරෙන්න ඔවුන්ව අපහසුතාවලට පත් කරන්නෙ නැහැ අනවශ්‍ය ප්‍රශ්න අහලා. ඒවාට උත්තර දෙන්න අපේ මිනිසුන් තවමත් සංවේදියි ...
@dilanisapuarachchi8916
@dilanisapuarachchi8916 Жыл бұрын
හරිම හොද කෙනෙක් හරිම ලස්සනයි girl කෙනෙක්ට වඩා ලස්සනයි ❤️
@thanujakumari7672
@thanujakumari7672 Жыл бұрын
අනේ හරි හොද කෙනෙක් .. .කෙලින් කතාකරනවා. අහම්බෙන් දැක්කේ ...සුබපතනවා දිගු ගමනක් සාර්ථකව ඉදිරියට යන්න !!!!
@danishfernando9964
@danishfernando9964 Жыл бұрын
Moda gani
@kamalnimal4735
@kamalnimal4735 Жыл бұрын
Cream eka genna ganne kohomada
@ajithgunawardana3183
@ajithgunawardana3183 Жыл бұрын
on line ganne kohomada
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn 4 ай бұрын
​@@danishfernando9964niyama.ponnayek
@buddihikarasanjalee1328
@buddihikarasanjalee1328 Жыл бұрын
කෙල්ලෙ ද කොල්ලෙක්ද වැඩක් නැහැ .........මට නම් හම්බ උනු පුදුම නිහතමානී කෙනෙක් ..ආදරෙයි භාගි ❤😍
@gayanmg5726
@gayanmg5726 Жыл бұрын
saloon eka කොහෙද තියෙන්නේ.
@heritageflora242
@heritageflora242 Жыл бұрын
​@@gayanmg5726
@duleepliyanage9095
@duleepliyanage9095 Жыл бұрын
@@heritageflora242 contact number ekk dann
@nishanthilakmali9308
@nishanthilakmali9308 Жыл бұрын
ඒ කිරීම් ගන්නෙ කොහොමද කියල කියන්නකො
@kdnisharanasinghe6926
@kdnisharanasinghe6926 Жыл бұрын
Salon 1 thiyenne koheda? Contact number plz
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v Жыл бұрын
ඔයාට විහිලු කරන්න පුළුවන් එකම කෙනක්ව මම දැන ගත්තා ඒ තමයි මෙංගල් විදිහට පුුශ්ණ අහන ඔය මෝඩ ගැහැණිට...
@pathmakumari2385
@pathmakumari2385 Жыл бұрын
මං ඔයාගේ ක්‍රීම් එක මෙහෙට ගෙන්න ගත්ත ගොඩක් හොදයි ඒ ක්‍රීම් දෙක මං දැනට සති දෙකයි පාවිච්චි කලේ ලොකු වෙනසක් තියෙනව ..සාධාරණ මිලකට වෙන කිසිම කෙනෙක් මෙහෙම දෙන්නෙ නෑ ඔබට ගොඩක් ස්තුතියි ..
@BackgroundersMusics
@BackgroundersMusics Жыл бұрын
Kohomada cream 2ka genna gaththe
@surangipriyadarshani839
@surangipriyadarshani839 Жыл бұрын
Kohomada genna ganna matath ona
@chathunethaya9739
@chathunethaya9739 Жыл бұрын
Kohomada genna gatte
@dimuthutharanga6882
@dimuthutharanga6882 Жыл бұрын
අපේ school එකේ කොල්ලෙක්(අයියෙක්)..ලගින් ඇසුරු කරන්න බැරි උනත්.අහන ඇහැන හැමතැනම හොද විතරයි ඇහෙන්නේ...දකින්නේ...නියමයි...💐🙏❤
@kaviduhishanga2821
@kaviduhishanga2821 Жыл бұрын
.m
@satanramirezramos8367
@satanramirezramos8367 Жыл бұрын
suduwena cream (thai cream) ehem kelinm bleach ne ithin. owa skin ekt hond naa. kaud dnne
@erindslive818
@erindslive818 Жыл бұрын
God bless you 🙏
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful.. wow
@erindslive818
@erindslive818 Жыл бұрын
Thanks Kevin thanks sh aaaaafm
@chanukumee2189
@chanukumee2189 Жыл бұрын
නිහතමානී කම තමා ලස්සන වෙන්නෙ හදවතින්ම .. අවංක කෙනෙකුට කවදාවත් වරදින්නෙ නෑ මල්ලියෝ .. පරිස්සමෙන් ඉන්න.. දියුනුවෙන් දියුණුවට පත් වේවා !!!
@ikdsandhaya5353
@ikdsandhaya5353 Жыл бұрын
අනේ ඔයා හරිම ලස්සනයි සතුටින් ඉන්න
@quariyazan2230
@quariyazan2230 Жыл бұрын
Cream eka ganne kohamada sir
@PriyanthiKumari-ut6yh
@PriyanthiKumari-ut6yh Жыл бұрын
A
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn 4 ай бұрын
​@@ikdsandhaya5353niyama.ponnayek
@madushanisenarathna3501
@madushanisenarathna3501 Жыл бұрын
ඔයගේ හිත හරිම හොඳයි මල්ලි ..... ඔයා වගේ අය අඩුයි...ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි....💖💖💖💖💖💖
@shehanjayasundara6450
@shehanjayasundara6450 4 ай бұрын
Ɓaana
@dulanjalishashikala9976
@dulanjalishashikala9976 4 ай бұрын
ඇත්තටම මාත් සුදු වෙන්න හුගාක් කැමතී.මං සුදුයි ඒත් තව ටිකක් colour එක improve කරගන්න හරිම කැමතී.☺️♥️ඔයා ගොඩාක් ලස්සනයි.☺️🤍🤍🤍🤍
@deepikarajapaksha6226
@deepikarajapaksha6226 Жыл бұрын
හරිම සුන්දර චරිතයක් ..බුදු සරනයි...ගොඩක් ලස්සන ශරීරයක් වගේම ගොඩක් ලස්සන හදවතක් ලබන්න ගොඩක් පින් කරන්න ඕනේ...ඔයා එහෙම කෙනෙක් මල්ලියෝ..ඔයාට ලස්සන අනාගතයකට සුබ පතනවා..
@achinidissanayake8547
@achinidissanayake8547 Жыл бұрын
ඔයාගෙ නමට ගැලපෙනවා ඔයාගෙ life එකත් කාලෙකින් දැක්ක අවංක චරිතයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ,,,,,
@malithasadaruvan8062
@malithasadaruvan8062 Жыл бұрын
Contact no nadda
@KavinuNesith
@KavinuNesith Жыл бұрын
Cream ekkak ganne gane khomada
@kmkumara4206
@kmkumara4206 Жыл бұрын
Mata krem akak kiyanavada
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn 4 ай бұрын
​@@malithasadaruvan8062niyama.ponnayek
@shiromafonseka5708
@shiromafonseka5708 Жыл бұрын
හරි කැමති පුද්ගලයෙක්..කෙලින් කතා කිරිම ගැන හරි සතුටුයි ජයවේවා
@poojasva5352
@poojasva5352 Жыл бұрын
නම්බර් එක දෙන්න
@ඉසුරුඅතාවුද
@ඉසුරුඅතාවුද Жыл бұрын
😂
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn 4 ай бұрын
​@@poojasva5352ponnayek
@chamodiyasintha2333
@chamodiyasintha2333 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ. ඇත්ත කතා කරන නියම මනුස්සයෙක් ජය වේවා ❤️
@judesuranga6856
@judesuranga6856 Жыл бұрын
Mata oya vaga laissana vainna ona ,mata oyaga cerm akkae bode losain akkae ona,mata oin lain odara karinna ona vistara avainna,saloin akkata avet gainna puluvainda
@sureniwathsala7712
@sureniwathsala7712 Жыл бұрын
Meyage boru me cream wedakma na mama gattha
@IreshaMadumali-bp7ix
@IreshaMadumali-bp7ix Жыл бұрын
@@sureniwathsala7712 oya use klada me cream eka,
@sanjulanuwan-zt8fb
@sanjulanuwan-zt8fb Жыл бұрын
Hy chamodi❤
@neth196
@neth196 Жыл бұрын
සුදු වෙන්න ඔය තරම් වියදම් කරන්න ඕන නෑ....e- vitamin tablet එකක් බොන්නෙ නැතුව ගාන්න....හමේ...ගොඩක් ප්‍රතිපල තියනව❤❤❤❤❤
@dilhan1354
@dilhan1354 2 ай бұрын
Aththamada
@dilanijayakody8212
@dilanijayakody8212 Жыл бұрын
කවුද ane meya..හැමෝම හොඳයි කියන්නේ ...අසරණ අයට udu karana කෙනෙක්ද 🙄🙄🙄......nathunam ape රටේ අසාධාරණ වෙනුවෙන් kata karana කෙනෙක්ද ....නැත්නම් loku සේවාවක් රටට karana කෙනෙක්ද ....
@samanthipathirana2876
@samanthipathirana2876 Жыл бұрын
Bhagi කියන්නෙ මනුශ්‍යත්වයෙන් පිරි මනුස්සයෙක් කියල හිතනව. බුදු සරණයි ඔයාට
@ajithkumara5836
@ajithkumara5836 Жыл бұрын
අනිවාර්යයෙන්ම 💪💪
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම හොද ගතිගුන තියන නිහතමානී ළමයෙක් දිගු ගමනක් යෑමට සුභ පතනා ඒ වගේ අයට හරියන්න ඕන අනිවාර්යයෙන
@inoshadesilva9924
@inoshadesilva9924 Жыл бұрын
Bagi harima hoda kenek .mama mulinma dakke meya rayan aiya ekka oyavidiyama vadasatahanak karaddi .theruvan sarani bagi
@sujeewapriyadarshani7107
@sujeewapriyadarshani7107 Жыл бұрын
කොහොමද cream එක ගන්නේ
@kithsirikumara829
@kithsirikumara829 Жыл бұрын
Cream aka ganna widiyak nedda
@nirashapriyakumari3965
@nirashapriyakumari3965 Жыл бұрын
Apitat crm eka ganna puluvanida
@av-uf7yk
@av-uf7yk Жыл бұрын
විස කැපෙනව කියලා දෙයක් නෑ. සුදුවෙන ක්‍රීම් වල තියෙන්නෙ රසදිය. ඕවා ගොඩක් ඒවා ගෙන්වනවා හොරට. රසදිය විස උනාම කැන්සර්, වලුගඩු රෝග, වඳ භාවය ඇති වෙන්න පුළුවන්. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ධාරණය කරගත යුතුයි
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@shaznafazal5416
@shaznafazal5416 Жыл бұрын
ඔව්.රසදිය වලට අමතරව තවත් බලිචින් වර්ග තියෙනවා.ක්‍රීම් ගාද්දි හොදයි රිසල්ට් තියෙනවා වගේ පෙනුනට දීර්ගකාලීනව බලපානවා. අපේ රටේ මිනිස්සු හරිම මොඩයි.අඩංගු ද්‍රව්‍ය තත්ව සහතික මුකුත් බලන්නේ නෑ.මිලයි ප්‍රතිඵල තියෙනවද කියලා විතරයි බලන්නේ.ගෙදර බල්බ් එකක් බිදුණත් ඒක ගේ ඇතුලේ තියාගන්න එපා කියන්නේ රසදිය තියෙන නිසා.රසදිය උෂ්ණත්වමාන පවා දැන් භාවිතයෙන් ඉවත් කරමින් පවතිනවා.ඒ වගේ සුළු දේවල් ඇගට අහිතකරනම් රසදිය ඇගේ ගෑවම මොනවා වෙයිද
@wasanasilva7770
@wasanasilva7770 Жыл бұрын
ඇත්ත
@sweenyfernando8830
@sweenyfernando8830 Жыл бұрын
👍
@shiromijayarathne9393
@shiromijayarathne9393 Жыл бұрын
ඇති යාන්තම්..බුද්ධිමත් මනුස්සයෙක්ගෙ comment එකක් දැක්කා..
@imaligamage6653
@imaligamage6653 Ай бұрын
භාගි මං හරිම කැමතිම කෙනෙක් ..කාලයක් මං එයාගෙ fb friend kenek wela hitiya ..ඒකාලෙ හරිම නිහතමානීව මැසේජ් කරලත් තියෙනව.. කවදහරි මුණ ගැහෙන්න ආසාවෙන් ඉන්නවා...
@PriyankaKumari-zm8qs
@PriyankaKumari-zm8qs Жыл бұрын
ඔයාගෙ බොරු අනෙ එ ක්‍රිම් එක තියනවානම් ඇයි ගන්න තැනක් තියන තැනක් කියන්න බැරි ඔන්ලයි ගෙන්න ගන්න හරි විදියක් කියන්න තිබුනා එත් කමක් නැහැ ඔයා ගොඩක් ලස්සනයි බුදු සරනයි
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
භාග්‍යා මල්ලියෝ ඔයා භාග්‍යවන්ත කොල්ලෙක් මචං. ඔයාගේ අනාගතය සාර්ථක වේවා,....🇦🇺💪🏽
@chathuperera7136
@chathuperera7136 Жыл бұрын
ජිවිතේට දැකලා නැ Live ඒත් මාරම ලස්සනක් භගී. මම හරිම ආසයි
@chathuranganisumudusumudu529
@chathuranganisumudusumudu529 Жыл бұрын
👍👍👍👍👍 තමන්ට ඔනි විදියට ජිවත්වෙන්න අයිතියක් තියෙනවා ඉතින් ඔයා මරු අදරෙයි ගොඩක් මෙ රුපය චරිතය මරු අදරෙයි ආසයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sayuriwelithuduwa2102
@sayuriwelithuduwa2102 Жыл бұрын
Sayuri
@sinariwatsila
@sinariwatsila 6 ай бұрын
නිහතමානී චරිතයක්. ❤ කතා කරන විදිය මාර ම ලස්සනයි.. එ වගෙම හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Жыл бұрын
අපිට කූරි කරලා ගෙන්න ගන්න ක්‍රමයක් කියන්න.🌹එයාගේ කතාව විතරනේ cream එක ගෙන්න ගන්න නො. එකක්වත් දැම්මේ නැ නේ.
@nishu6959
@nishu6959 Жыл бұрын
භාග්ය අයියව දැක්කේ ගොඩක් කාලෙකින් .එදා වගේම අදත් හරිම ලස්සනයි,හදවත ගොඩක් පිරිසිදු සහෝදරයෙක්.
@chamarithusharika4438
@chamarithusharika4438 7 ай бұрын
Oyage saloon eka koheda aiye
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn 4 ай бұрын
​@@chamarithusharika4438ponnayek
@prabakariyawasam9347
@prabakariyawasam9347 Жыл бұрын
ඇත්තටම භාග්‍යය හොඳයි මම මගේ යාළුවෙක් ලඟදි කතා කරනවා දැකලා තියනවා කතා කරන වත් හරි සෞම්‍යා ඒ වගේමයි ටිකක් සැරයි එයත් එක්කකතා කරන්න හරි ආසයි
@LKVlog-pp5nb
@LKVlog-pp5nb Жыл бұрын
පිටතින් දකින සුන්දරත්වය හදවත තුල ඇතැයි සිතෙනවා. ඔබට ජය භාග්‍ය 👍👍
@maduomaya3464
@maduomaya3464 Жыл бұрын
Kohomada ganne
@dinuperera537
@dinuperera537 Жыл бұрын
අනේ මම මෙයාව දැක්කා කැලණි පන්සලේ දී ඇත්තමයි හරි හොද කෙන්ක් ..අපරාදේ මට කතා කරන්න බැරි උනා මොකද මම මේ වීඩියෝ එක දැක්කේ දැන්
@iroshimadissanayaka7477
@iroshimadissanayaka7477 Жыл бұрын
මූනයි හදවතයි දෙකම ලස්සන මනුස්සයෙක්🥰😘.. හැබැයි මෙ වගේ මෝඩ ප්‍රශ්න අහන නිවේදිකාවකට මෙ වගෙ අය හම්බෙන්න එපා.. මීට වඩා වටින කතාබහක් කරන්න පුළුවන් මනුස්සයෙක් මේ.. ඒත් නිවේදිකාව 😑👎
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
සත්‍යවාදී දරුවෙක්.භාගි...ආදරෙයි👍 💎💎💎💎💎💎💎
@papikumari7975
@papikumari7975 Жыл бұрын
ශෝක් අනෙ.. funny boy.. හරිම ලස්සනයි ගෑනු ලමෙක්ටත් වඩා
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
ඔයාට වදදින්නැ දරුවෝ අවංක අව්‍යාජ කමම ඔයා බබලවාවි විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවායි අධිෂ්ඨානය කරමි
@ansaransar4902
@ansaransar4902 Жыл бұрын
Aiye oyage mobail number aka avanna
@video_clips_96
@video_clips_96 Ай бұрын
මේක ගාපු කෙනෙක් ඉන්නව නම් කියන්නකො ප්‍රතිපල කොහොමද කියලා😢
@indikabandara5008
@indikabandara5008 Жыл бұрын
මේධා : 'භාග්‍යගේ ඇග ඇතුලෙ ඉන්න කොල්ලා' මොකක්ද ඉන්ටර්වීව් පටන් ගත්ත වෙලාවෙ ඉදන්ම හයිලයිට් කරන්න හදන්නෙ මොකක්ද මේධා එයා කොල්ලෙක්නේ
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
Bhagi❤ ගොඩක් දවසකින් දැක්කේ.හරිම ආස චරිතයක්.සතුටින් ඉන්න හැමදාම Bhagi❤
@mlnulaacademy5892
@mlnulaacademy5892 Жыл бұрын
අවංකව ඇත්ත කතාකරන ලස්සන චරිතයක් ❤️❤️❤️❤️
@gihanpraboth8770
@gihanpraboth8770 Жыл бұрын
අපිත් ආසයි සුදු වෙන්න මෙයාගෙ නමිබර් එක ⁣මෙය දුටුුගමන් එවන්න
@RanganaViraj-k4s
@RanganaViraj-k4s 2 ай бұрын
මාරම ලස්සනයි අනේ,කෙල්ලෙක්වගේ,මගේ මාත් කළුයි ආසයි ලස්සන වෙන්න,ඒත,මට සල්ලිනෑ ඕව ගන්න.හරිම නිහතමානී කොල්ලෙක්..රූපෙලස්සන වෙන්නෙත් නිහතමානීකම නිසා
@tiktok.314
@tiktok.314 8 ай бұрын
ඇත්තටම දිනිතිලා ගත්තම මේ බාග්‍යා කොච්චර පිලිවෙලයිද . හරි ආසයි අහගෙන ඉන්න❤️✿
@dorinbeeta8099
@dorinbeeta8099 Жыл бұрын
ඇත්තටම ඔයා හොද කෙනෙක් අවංකව කතා කලා good bless you
@Senuhas
@Senuhas Жыл бұрын
ඔබතුමා සමඟ කතා කරන්න ලැබීමත් සතුටක්....💕💕🙏
@danushapieris5849
@danushapieris5849 Жыл бұрын
නියමයි, සුපිරි කතාවක්. ඉතා අවංක මිනිසෙක්. ස්වාභාව ධර්මයේ අපූරු නිර්මාණයක් . ඔබට සුභ අනාගතයක් ඔබට.
@chamiladamayanthi25
@chamiladamayanthi25 Жыл бұрын
Salon Aka Kohada Teyanna
@achilasilva4122
@achilasilva4122 Жыл бұрын
Cream eke nama dannawada
@nimminawalage7689
@nimminawalage7689 7 ай бұрын
Can you assure your products are not cancerous
@ashikalakshani9577
@ashikalakshani9577 Жыл бұрын
නමට ගැලපෙනවා හරිම භාග්‍යයයි❤️
@indurupasinghe876
@indurupasinghe876 Жыл бұрын
මටත් ඕනි මේ ක්‍රීම් එක
@sanjupatabendige3101
@sanjupatabendige3101 Жыл бұрын
කොහොමද මිලදී ගන්නේ.
@piuminisansala5832
@piuminisansala5832 Жыл бұрын
මෙයා කොහොමත් ලස්සනයි.අනේ අපි කොහොමද ක්‍රීම් order කරන්නේ?අපිට number ekak dennako
@PriyankaKumari-zm8qs
@PriyankaKumari-zm8qs Жыл бұрын
කොල් කරලා ගන්න හරි නම්බරයක් දන්නකො කුරියට හරි ගෙන්න ගන්න ඔනි ප්ලිස් ගන්න විදියක් කියන්න
@chandimapriyadarshani8378
@chandimapriyadarshani8378 Жыл бұрын
කුරුලෑ ලප කැලැල් නැති වෙනවාද .සුදු වෙනවාද.කොහොමද ගන්නේ ප්ලීස් අය්යේ කියන්න
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
හරි ලස්සනයි කාටවත් ඕන විදියට ජීවත් වෙන්න ඕන නෑ... ඇත්තමයි ඒ කතාව... ❤️❤️❤️
@judesuranga6856
@judesuranga6856 Жыл бұрын
Matat ona cemre akkak gainna khmada
@indikajayamanna1548
@indikajayamanna1548 Жыл бұрын
Mata oyage cream ganna one
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
Halo mali mis kohomada oyata
@chandanakumara3227
@chandanakumara3227 Жыл бұрын
Oyagea lassana
@sanjulanuwan-zt8fb
@sanjulanuwan-zt8fb Жыл бұрын
❤❤❤❤❤❤nice
@sameeraranasingheofficial9369
@sameeraranasingheofficial9369 Жыл бұрын
අහන ප්‍රශ්න ගැන හිතන්න තව 👍👍හැමෝම එක වගේ නැහැ නියම චරිතයක් මාත් දවසක cream එකක් ගන්න ඔන😁😁😁💜💜💜💜💜💜💜
@gzone3967
@gzone3967 Жыл бұрын
Ekanm aththa
@madusankakurera1218
@madusankakurera1218 Жыл бұрын
සුපිරි කොල්ලෙක් ආදෙරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා 💕💕💕💕💕💕👍👍👍 යුරොප් රට ඉන්න අපිට බැරිද ඔයාගෙ ක්‍රීම් එක ගේන්න ගන්න විදිහක් දැන ගන්න
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 Жыл бұрын
භාග්‍ය ඔයා හරීම ලස්සනයි.ඒත් ඔයාගෙ ක්රීමි එක ගන්න ඕන විදිය කියන්න. ඔයාගෙ වගෙ ලස්සන සමක් ලබාගන්න ආසයි.
@malee5250
@malee5250 Жыл бұрын
Mama දුප්පත් කෙනෙක් .මටත් සුදු වෙන්න ආසයි .please help me
@madhukamilani3428
@madhukamilani3428 Жыл бұрын
මේ ක්‍රීම් එක ගන්න විදිහක් කියන්න ඔයා ලස්සනයි භාගි අයියේ
@respect-su6uu
@respect-su6uu Жыл бұрын
නියම පිරිමි කටහඩ ❤️❤️
@chathurikaudayangani7443
@chathurikaudayangani7443 Жыл бұрын
Kohomada cream aka ganna
@respect-su6uu
@respect-su6uu Жыл бұрын
@@chathurikaudayangani7443 hmm ඒක නම් මටත් දැනගන්න ඕන
@kavinduakalanka1443
@kavinduakalanka1443 Жыл бұрын
දාන number එකට mzg ekak danna
@respect-su6uu
@respect-su6uu Жыл бұрын
කෝ නම්බර් එක
@mybeutipointbeutipoint937
@mybeutipointbeutipoint937 Жыл бұрын
Kohomada cram Genna ganne pace and body lotion
@sankanisenathma1159
@sankanisenathma1159 Жыл бұрын
අහම්බෙන් දැක්කේ.හරිම නිහතමානීව කතා කරනවා.ඇත්තටම හරිම ලස්සනයි.ඔබට සදා ජය.💐💐
@sanjulanuwan-zt8fb
@sanjulanuwan-zt8fb Жыл бұрын
Hii❤❤❤❤
@uddhikadeepani224
@uddhikadeepani224 Жыл бұрын
Whitening cream pack ekama online danna barida
@KavinduVihanga-kf2yb
@KavinduVihanga-kf2yb Ай бұрын
අපේ හොටෙල් එකට ආවා ඊයෙ සුපිරිම චරිතයක් ඉන්න හැමෝටම රුපියල් 1000ක් දීල ගියා ආදරෙයි
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
අපිත් දවසක් දැක්කා ශ්‍රී ජයවර්ධනපුර රෝහල් lobby එකේදී අම්මෝ ලඟට දකිද්දී හරි ලස්සනයි 👌
@roshansilva9705
@roshansilva9705 Жыл бұрын
Matath genna ganna one cream ekak
@amanawanjali3134
@amanawanjali3134 Жыл бұрын
Attha da
@shazenakitha04.11
@shazenakitha04.11 Жыл бұрын
මෙයා නේද කියා දෙන්න ආදරේ තරම් teledrama එකේ නිර්මාල්ව වෙනස් කලේ...🤔🤪
@tharudad3403
@tharudad3403 Жыл бұрын
මම ඔයාව දවසක දැක්කා ඩාලින් නවගමුව දේවාලේ ❤️❤️❤️❤️ ශෝයි ඔයා ලස්සනයි
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx Жыл бұрын
ඔව් ඉතින් අපිට කව්රුත් කන්න අදින්න දෙන් නැත්තම් අපි මොකටද කාටත් බය වෙලා ජීවත් වෙන්නෙ . එ් අතරින් ඔයා ජීවිතය සාර්ථක කරගෙන ඉන්නවා..
@nirmalajayasinghe1512
@nirmalajayasinghe1512 Жыл бұрын
හරිම නිහතමානී විදිහට ප්‍රශ්න වලට උත්තර දෙනවා අපට ක්‍රීම් එක කුරිය කරගන්නෙ කොහොමද
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
මල්ලි ඔයා ඇත්තටම හරිම ලස්සනයි ,ඒවගේම අවන්කව කතා කරනවා ,පරිස්සමින් ඉදිරියට යන්න ,ශක්තිය ලැබෙවා 🥰🥰🥰🥰🥰🥰🥰
@janakiranathunga2915
@janakiranathunga2915 Жыл бұрын
Bage oya neyamai
@ishaniishanisagarikakumari7763
@ishaniishanisagarikakumari7763 Жыл бұрын
ක්ද්
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
විශ්වයේ ආශිර්වාදයේන් සතුටින් පිරුණු වාසනාවන්ත යුගදිවියක් අනාගතයේ ලැබේවා ❤️
@sayaniminsara1504
@sayaniminsara1504 Жыл бұрын
Oyage nambar eka dannako.matath cream ekak genna ganna oni
@oshowonline
@oshowonline Жыл бұрын
ක්‍රීම් ගන්න ඕනේ අය මේ නම්බර් එකට කතා කරන්න 0771777527 හැමෝම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා අපේ එෆ්බි පේජ් එකත් ෆලෝ කරන්න : facebook.com/OshowTV/
@chandikadushmantha1761
@chandikadushmantha1761 Жыл бұрын
නගින් නැතුව ඌ මොකෙක් බදින්නද සගෝ.😂😂😂
@rmroshan4954
@rmroshan4954 Жыл бұрын
@@oshowonline thanks dear
@denethdenetha1867
@denethdenetha1867 Жыл бұрын
Kohamda me cerm eka ganne kiyanwada
@udarikoshala7151
@udarikoshala7151 Жыл бұрын
ඒක ඇත්තමයි ඔයාලා වගේ අය හරිම හොද මිනිස්සු ❤️
@lakmali8724
@lakmali8724 Жыл бұрын
කොහොමද කන්ටැක් කරගනෙ
@anushaanushad7239
@anushaanushad7239 Жыл бұрын
මට ඒ ක්‍රිම් ඒකයි බොඩි. ලොෂන් එකයි ඕනෙ කොහොමද ගන්නේ
@himansarajapaksha6707
@himansarajapaksha6707 Жыл бұрын
Phone no ekak denna puluwanda creem ganna
@sureshaekanayake3813
@sureshaekanayake3813 Жыл бұрын
Cream gena kohomada wisthara denaganne..........
Learn exactly about Glutathione Injections and Creams that brighten the skin - Sinhala
8:54
Beauty Medi Care - DR. Dileepa Wickramasekara
Рет қаралды 304 М.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20