No video

වියළි රැලි වැටුණු අත් වලට මේ දේ කරන්න. Get Smoot & Soft wrinkles free hands

  Рет қаралды 1,089,857

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

shop with dove greens
website
dovegreensmira...

Пікірлер: 2 100
@yehanimandira4774
@yehanimandira4774 3 жыл бұрын
මම ආසම ඔයාගේ කතා විලාසයට ,,,,හරිම ලස්සනට කතාකරනවා,,,,ගේන දේවලුත් ගොඩාක් වටිනවා,,,😘😘😘 ස්තූතියි,,
@qweeenksssa7857
@qweeenksssa7857 2 жыл бұрын
අරි හොදයි
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 3 жыл бұрын
අහම්බෙන් හමු උනා ඇත්තමයි විශ්වය සත්‍යයක් මම ගොඩක් මේ ප්‍රශ්නය ගැන හිතුව විතරයි ස්තුති 🙏🙏❤️❤️
@MegaSflorence
@MegaSflorence 2 жыл бұрын
මම මේ වීඩියෝ එක බලලා මේක කළා.. ඇත්තටම ඒක මැජිකල් ක්‍රීම් එකක්..මම දැන් හැමදාම රෑට මේක කකුල් වලයි අත් වලටයි ගානවා.අත්වල තිබුනු රැලි ගතිය හොදටම අඩු වෙලා...ගොඩාක් ස්තූතියි 💝🥰🙏💐
@user-mx3tm5ix2y
@user-mx3tm5ix2y Күн бұрын
මේ විඩියෝ එක දැක්කේ අහම්බෙන් ගොඩක් වටිනවා මගේ හමත් අත්වල රැලි වැටිලා තියෙන්නේ ❤❤❤
@hettiarachchisrimali4260
@hettiarachchisrimali4260 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ හරිම වැදගත්.. ගොඩාක් ස්තුතියි
@sachisilva1490
@sachisilva1490 3 жыл бұрын
අහම්බෙන් හම්බ උන චැනල් එකක්... ගොඩක් වටිනවා.. ඔබට දිගු ගමනකට සුභපැතුම් 🌹🌹🌹🌹
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@srimalimadavi3401
@srimalimadavi3401 3 жыл бұрын
ඇත්තමයි මටත් අහම්බෙන් හම්බුනේ.. මේවගේ හොද දේවල් ගොසිප් තරං ඉක්මනින් share වෙනවනං කොච්චර හොදද.
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 3 жыл бұрын
ස්තූතියි නංගී පුළුවන් වුනොත් . හැමවෙලාවකම ඔයාගේ වීඩියෝ එකක් බලනවා .හරිම වටිනවා .❤️
@dammikajeewani189
@dammikajeewani189 2 жыл бұрын
Thnks God bless you
@wasanthiabeyathnew3814
@wasanthiabeyathnew3814 2 жыл бұрын
Yes
@nadeeshamaduwanthi6264
@nadeeshamaduwanthi6264 2 жыл бұрын
අත් රැලි වැටිලා කියලා දුක් වෙවි ඉද්දි තමයි අහම්බෙන් දැක්කේ..😍...❤
@sachiikaushi1678
@sachiikaushi1678 Жыл бұрын
Math 😌
@dhammikakumari8653
@dhammikakumari8653 Жыл бұрын
අනෙ ඔව් මාත්
@champaembuldeniya5056
@champaembuldeniya5056 Жыл бұрын
Results තියනවාද?
@chathuminakanishka6871
@chathuminakanishka6871 9 ай бұрын
ඔවු අනේ
@Santhu_ashii
@Santhu_ashii 6 ай бұрын
😂🎉😂
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 Жыл бұрын
මම අද මේ video eka දන්නේ බොහොම ප්‍රයෝජන වත් දුවට බොහොම පින් තෙරුවන් සරනයි
@lankapunchihewa6217
@lankapunchihewa6217 3 жыл бұрын
මට ඔයාව අදයි හමු උනේ.ගොඩාක් වටිනා උපදෙස් පෙලක්.අද ඉදන් බලනවා හැමදාමත් ඔයාගෙ video .දිගු ගමනකට සුභ පැතුම් !බුදුසරනයි !❤❤
@bkdharmadasa4345
@bkdharmadasa4345 Жыл бұрын
Good
@sja1624
@sja1624 2 жыл бұрын
ගොඩක්ම ඔයාගේ විඩියෝ බලන්නේ කට හඩ අහන්න අත්තටම ඔයාගේ කටහඬ නම් භාවනාවක් ටික වෙලාවකට හරි අපිව ප්‍රශ්න වලින් ඈත් කරනවා ඒකට අක්කා ඔයාට ගොඩක් පිං
@chandiratnayaka8613
@chandiratnayaka8613 3 жыл бұрын
වැදගත් වීඩියෝවක් ගොඩක් ස්තූතියි.(කටහඩ හරිම ලස්සනයි)බුදු සරණයි.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි .බුදුසරණයි 😊
@m.aanura9267
@m.aanura9267 2 жыл бұрын
අහම්බෙන් හම්බුන චැනල් එකක්...හරීම වටිනවා අක්කේ...මගේ ජීවිතේට නම් මන් ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා ..ඔයාට ගොඩක් ස්තූතියී ..
@chamalinilanga8781
@chamalinilanga8781 3 жыл бұрын
මට අහම්බෙන් හම්බ වුනු චැනල් එකක් .ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බොහොම පින් 🙏🙏🙏
@natureanimals1674
@natureanimals1674 3 жыл бұрын
මටත් තිබ්බ ලොකු ගැටලුවක් අත් ඇගට වඩා කලුයි, වේලිලා, අදම හදනව❤ තෑන්ක්ස්
@nknandasena2683
@nknandasena2683 Жыл бұрын
දැන් තියෙනවා ගන්න ඩ්‍රයිලස් කියල ලෝශන් එකක් රුපියල් 700ට.කොරළ ඇඟේ වියළි ගතිය නිට්ටාවට හොඳ වෙනව.
@hansanihansani9810
@hansanihansani9810 Жыл бұрын
@@nknandasena2683 මොනා කියලාද ගන්න ඕනි ඒ ලෝශන් එක බ්‍රැන්ඩ් එක මොකක්ද
@nknandasena2683
@nknandasena2683 Жыл бұрын
@@hansanihansani9810 Dryless kiyala page ekaka thiyenne
@padmaramanayake1174
@padmaramanayake1174 3 ай бұрын
655🎉mk8😊eu​@@nknandasena2683😢😢😮😢🎉
@chandrasoyza6791
@chandrasoyza6791 3 жыл бұрын
ඔයා හොඳට හා පැහැදිළිව කරැණු තේරැමි කරල දෙනව.ගොඩක් හොඳයි ස්තුතියි . මාද උත්සහා කරනව.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dammikadamayanthi6710
@dammikadamayanthi6710 3 жыл бұрын
ස්තුතියි මිස් හොඳට පැහැදිලි කරලා දෙනවා🌹🌹🌹🌹🌹
@RohiniRohini-yl6um
@RohiniRohini-yl6um 4 ай бұрын
Rohini SIRSIRLAKA2R 😁😄😃😀💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏👌👌👌💯💯💯👌👌👌👍👍👍💞💞💞
@maheshasandamali7132
@maheshasandamali7132 3 жыл бұрын
ජීවිතයේදී වැදගත් ගොඩාක් වටිනා අදහස් ඔයා කියලා දෙනවා අක්කේ ..ගොඩාක් පිං ඔයාට .ඔයාත් ගොඩාක් ලස්සනයි .පිලිවෙළයි.දකින්නත් ආසයි .තෙරුවන් සරනයි 🙏
@dulikadhamayanthi7895
@dulikadhamayanthi7895 3 жыл бұрын
Harima wedagath deyak kiyala dunna Tnx
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
එකන්ම් ඇත්ත
@ashokakanugala8913
@ashokakanugala8913 3 жыл бұрын
ගොඩාක් ලස්සනට පැහැදිලිව viedo එක කරා ඔබට ස්තුති නලල reli ඉවත් කරන ආකාරයේ viedo එකක් කරන්න තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sanduchannelss9557
@sanduchannelss9557 2 жыл бұрын
අනේ ඔයා කතාකරන විදියට මම හරි ආසයි, ඔයාගෙ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා, ගොඩක් දේවල් අත්දැකීමට ගත්තා සුභ අනාගතයක් 👍👍👍👍👍👍
@gayanisujeeva220
@gayanisujeeva220 2 жыл бұрын
Matath asawe beruwa oyage vedio balanne
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
තෙරුවණ් සරණයි දුව අහම්බෙන් දුව ගේ වැඩ සහටන දැක්කෙ ගොඩක් ස්තුතියි දුවට
@achalakosgoda1187
@achalakosgoda1187 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ වක් මම පිට රටක වැඩ කරන කෙනෙක් මගෙ අත් දෙක ත් මට වඩා වයස යි.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
උතීසහ කරල බලන්න 😊
@dilkiba5285
@dilkiba5285 3 жыл бұрын
Majical drink eka mkda
@achalakosgoda1187
@achalakosgoda1187 3 жыл бұрын
Ok
@janumianimisha1810
@janumianimisha1810 2 жыл бұрын
අහම්බෙන් තමයි දැක්කෙ. දැනුවත් කිරීම ගැන බොහොමයක් අගය කරමි . ඔබගේ අනාගත සියලු සිතිවිලි සාර්ථක වේවා කියා සුබ පැතුම් පතමි ♥️♥️
@sunalikanchana3476
@sunalikanchana3476 3 жыл бұрын
බොහොම වැදගත් ඔබතුමියගේ වැඩසටහන.. ගොඩක් ස්තුති.
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 3 жыл бұрын
අහම්බෙන් හමුවුණු විඩියෝ එකක් ... ගොඩක් වටිනවා. බොහෝම ස්තුතියි .... ඔයාගේ විඩියෝ ටිකක් බැලුවා අපිට ගන්න දේවල් තියෙනවා සතුටුයි ... පින් .👏🌹🌹❤️❤️🌹🌹😘
@dihanidammika8573
@dihanidammika8573 3 жыл бұрын
මගෙ අත් දෙකත් ගොඩාක් වෙල්ව්න්න ගත්තා සැනිටයිස වලට,,ඔයාගෙ විඩියෝ එක මට ගොඩක් වටිනව මන් කරල බල්ලම ඔයට විස්තර කියන්නම් තැන්ක්ස්
@anomasriyanisandamali53
@anomasriyanisandamali53 3 жыл бұрын
Thank you. ගොඩක් හොද දෙයක්. මට තියෙන ලොකු ගැටලුවක් . ගොඩක් පින් ඔයාට.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 ඉක්මනින් ප්‍රතිඵල ලැබේවා!
@gunasekarajayantha4222
@gunasekarajayantha4222 3 жыл бұрын
@@DoveGreens m
@mercyfonseka
@mercyfonseka 27 күн бұрын
Thank u.much needed.
@amithaperera8505
@amithaperera8505 2 жыл бұрын
ඔයා කතා කරන ආකාරයට මම හරි කැමතියි අහන් ඉන්න ආසයි. තව තවත් මෙවැනි video කිරීමට ශක්තිය වාසනාව ලැබේවා "
@NishanthiWickramasinghe
@NishanthiWickramasinghe 6 ай бұрын
ඔයාගෙ හඬ ඇහුවත් හිත සන්සුන් වෙනව.ඔයාගෙ වීඩියො පුරාවටම මාරම සංයමයක්,ගත යුත්තක් තියනව.
@rathnaamaralatha3524
@rathnaamaralatha3524 3 жыл бұрын
ඔයාගෙ කතව අහන්න හරි ආසයි පැහැදිලි ගොඩක්
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@pearlwijewickrama850
@pearlwijewickrama850 3 жыл бұрын
Oya ඉතා පැහැදිලි lesa සිත් ganna අයුරින් ඉදිරිපත් kireema ඉතා prashansaneeyai thanks
@grpremarathna2688
@grpremarathna2688 3 жыл бұрын
Hmm
@harshierandi547
@harshierandi547 3 жыл бұрын
මමත් ලගදී තමයි ඔයාගේ video බලන්නේ හරිම වැදගත්.ඔයාට ලොකු ගමනක් යන්න මමත් wish කරනවා
@emashakawindi786
@emashakawindi786 10 ай бұрын
බොහොම ස්තුතියි අවශ්‍යම වෙලාවේ දැක්කෙ ❤
@nilankasubashini9529
@nilankasubashini9529 Жыл бұрын
⁣ඔබ තුමිය ⁣ හොඳට පැහැදිලි කරනවා. ස්තුතිය.
@shyamaperera5152
@shyamaperera5152 2 жыл бұрын
What a beautiful collection of videos can sit and watch for hours . It’s Gives an inspiration to work the whole day thinking the way you handle yourself. Heaps of thanks with love 💕 💕💕 stay safe and blessed beautiful sister 🙏🙏🙏❤️❤️❤️
@imeshprodacdion8623
@imeshprodacdion8623 3 жыл бұрын
ගොඩාක් වට්න දේයක් කියලා දුන්නා ...ගොඩාක් ස්තුතිය අක්කා ඔයාට
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩකී ස්තූතියි😊
@nilukaranithri5045
@nilukaranithri5045 2 жыл бұрын
අහම්බෙන් කොවිඩ් දවස්වල හමු. උන චැනල් එකක් ඔයා හරිම සුන්දර කාන්තාවක් ඔයාගේ හැමදේම කරන්න මම ට්‍රයි කරනවා ... ජුස් එකත් බොනවා....හරිම ෂෝක් ඔයාට අපි ආදරෙයි ගොඩාක්
@gneiazmia2723
@gneiazmia2723 9 ай бұрын
I have got all these items but I didn't know that can get a good benefits from these. Very much thanks dear for your information. Stay safe and take care 💕
@champiperera7732
@champiperera7732 Жыл бұрын
ලස්සන පැහැදිලි කිරීමක් .... ස්තුතියි ඔබට 🙏🙏
@ashanshani6884
@ashanshani6884 3 жыл бұрын
ඔයට ගොඩක් පින් නංගියො අපිට ඉදරිය යන්න ද්‍රිරිය දුන්නට. ආදරෛඉ ගොඩක් .
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@swarnalatha7517
@swarnalatha7517 3 жыл бұрын
Mata.තිබෙන ලොකු ගැටලුවක් .ath.දෙක..හොඳටම විරූපී wela karala balannam ඔබට ගොඩක් තුති
@sanjeevaniperera7071
@sanjeevaniperera7071 2 жыл бұрын
Thank you ගොඩක් හොඳ දෙයක් කියලා දුන්නේ. Deergausha labeva
@himaligamage1042
@himaligamage1042 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක් .mage ath දෙකක් හරි kaluyi.adama මේක කරන්න පටන් ගන්නවා බොහොම ස්තුති .තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි 😊
@dilupachandani8663
@dilupachandani8663 3 жыл бұрын
ගෙදර ඉදන් අපිට කරන්න පුලුවන් ආදායමක් ලැබෙන දේවල් ටිකක් දාන්නකෝ.....
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
අපි ඒ ගැනත් video එකක් කරමුකෝ😊
@beatricepeiris2266
@beatricepeiris2266 3 жыл бұрын
@@DoveGreens rtcķnews
@somaa8839
@somaa8839 3 жыл бұрын
GodAk. WatinawA. Thanks.
@chantimajeewani5861
@chantimajeewani5861 3 жыл бұрын
Ikmanata karana e genath
@Miss.Priyanthi
@Miss.Priyanthi Жыл бұрын
මට හරිම වැදගත් වටිනා අදහසක්.ස්තුතියි නංගා ❤
@dianahettiaratchi5098
@dianahettiaratchi5098 2 жыл бұрын
හරිම ලස්සන , වැදගත් , වගේම වට්න චැනල් එකක් ...ඒ වගේම ඇබ්බැහි වෙලා වගේ බලන්න හිතුනා .....අහම්බෙන් දැකලා බැලුවේ ....ස්තුතියි ...ජයෙන් ජය ...ජේසු පිහිටයි
@ireshadasanthi6124
@ireshadasanthi6124 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස් ... ගොඩාක් වටිනා වීඩියෝ එකක්
@ashayadubai7534
@ashayadubai7534 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️😘😘😘
@pinklotus4369
@pinklotus4369 2 жыл бұрын
මම දැනගෙන නෙවී නිකං මේ ව්දිහට කලා කොරෝනා කාලෙ ඉදලම. අනේ ඇත්තමයි තරුන අත් දෙකක් මට තියෙනවා.මට වයස අවුරුදු 62 යි. හැබැයි ඔබට ගොඩාක් ස්තූතියි මේ ක්‍රීම් එකට මම විටමින් E කැප්සියුල්ස් දැම්මෙ නෑ.ඔබතුමිය නිසා හෙට ඉදල ඒකත් එකතු කරනවා. ඔබට ගොඩාක් ස්තූතියි. මගේ මුහුණේ හොඩු ප්‍රදේශයේ කලු පැල්ලමක් ඇවිත්. වයසටද දන්නෙ නෑ.ඔබට මේ ගැන උත්තරයක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. ඔබගේ රුව සම්පත තව තවත් වැඩි වේවා.
@nkckumari1633
@nkckumari1633 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට හරිම පැහැදිලිව කියනවා
@rashinthikashalani9755
@rashinthikashalani9755 3 жыл бұрын
Thank you so much for this video.♥️♥️ This video is very important to me 😊
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Thank you 😊
@jeewanthiparanagama2780
@jeewanthiparanagama2780 2 жыл бұрын
Thank you so much.
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 2 жыл бұрын
අනේ වැදගත්කම කියල වැඩක් නෑ ඒතරම් වටිනවා මට. ස්තූතියි
@NksSamanthika
@NksSamanthika 13 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට කකුල් වලට සහ බෙල්ලටත් ඒ වගේම දේවල් ටිකක් කියන්න කෝ
@sl6744
@sl6744 3 жыл бұрын
අහම්බෙන් හම්බඋන චැනල් එකක්. ගොඩක් ස්තුතියි. ❤️❤️
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
කවදත් ඔයා වටින video අපට ගේන්නේ අද වීඩියෝ එකත් හරිම වටිනවා මේ දේවල් පැහැදිලිව කියා දෙනවට ඔයාට ගොඩාක් ස්තුතියි බුදු සරණයි නංගි 🙏👍🙏👍🙏👍🙏
@pushpakalyani2922
@pushpakalyani2922 3 жыл бұрын
මට ඕනෙ ම කරපු වීඩියෝවක් බොහොම ස්තුතියි නංගි
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩකී ස්තූතියි😊
@ramalovelyfamily9424
@ramalovelyfamily9424 3 жыл бұрын
මටත් 😘🤗🤗🤗
@athulaathula3816
@athulaathula3816 Жыл бұрын
මටත් දැඩිව දැනුන ප්‍රශ්නයක් .thanks ඔයාට මම අදම පටන් ගන්නවා. ඔයා කියල දෙන දේවල් ගැන හරිම විස්වාසයක් දැනෙනවා .ඔයාට බුදු සරණයි .❤️
@geethanjalirathnakumari7310
@geethanjalirathnakumari7310 Жыл бұрын
ගොඩක් වටිනවා. අහම්බෙන් මේ දැක්කේ...දිගටම සම්බන්ධ වෙමු... බොහොම ස්තූතියි..... ඔබට.
@maleewickramasinghe8627
@maleewickramasinghe8627 3 жыл бұрын
Oya life rkata godak watina dewal lassanata practically kiyala denawa akki. Thank u soo much. Keep it up 💐💕
@nadisharuwanmali1128
@nadisharuwanmali1128 3 жыл бұрын
ගොඩක් ස්තුතියි!මේක කකුලේ හමටත් සුදුසු යිද?
@madushimadushi335
@madushimadushi335 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට .ගොඩාක් වටිනා vidio එකක්
@sunethrajayasinghe5874
@sunethrajayasinghe5874 6 ай бұрын
කරන්නේ මොනවාද කියලා හිත හිත හිටියේ .ගොඩක් ස්තුතිය .හදන්න පුළුවන් .
@illangathiefonseka766
@illangathiefonseka766 6 ай бұрын
Thank you so much for the valuable hints.
@priyankahemali662
@priyankahemali662 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා
@kumarijayawickrema5489
@kumarijayawickrema5489 3 жыл бұрын
😘😘😘 ස්තුතියි හරිම අගේට පැහැදිලි කලා
@alshamalshamal5761
@alshamalshamal5761 2 жыл бұрын
Yaleth bonina drinks akk qwane aya ayethi danina puluwanida
@kumarishamali4573
@kumarishamali4573 3 жыл бұрын
මම ළඟදි තමා ඔයාගෙ vediyo dekke හරිම අසයි ඔයාගෙ vediyo බලන්න හරිම වැදගත් කියන දේවල් හුඟක් වටිනවා
@chathurikamadushani1594
@chathurikamadushani1594 3 жыл бұрын
ගොඩාක් වටිනා උපදෙස් ගොඩාක් ලබා දුන්නට ස්තුති..
@user-wk5qp6wd2e
@user-wk5qp6wd2e 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි නංගී තෙරුවන් සරණයි ඔයාට
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියිතෙරුවන් සරණයි 😊
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
පිට රට වැඩ කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් .. මොකද දවසම කෙමිකල් එක්කම තමා වැඩ.බොහොම ස්තුති ...
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sanjusrilanka3463
@sanjusrilanka3463 3 жыл бұрын
Ow math inne kuwait gedaraka ammo.koiweleth walan pigan bathroom hodanawa redi sodanawa ath welila gihin appriyai balanna
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 3 жыл бұрын
@@sanjusrilanka3463 ow අනේ පිට රට ඉන්න අපේ ath වයසට වැඩියෙන් වයස ගිහින් 😔
@nilukavijerathna8524
@nilukavijerathna8524 2 жыл бұрын
Kata hada adaraniyai
@sawanimj
@sawanimj 2 жыл бұрын
මටත් අහම්බෙන් මේ චැනල් එක අද හම්බුනේ ඇත්තටම ගොඩක් වටිනවා අම්මේ ඔයට ජය වේවා..! සුබ පතනවා හදවතින්ම
@user-yg3kp8rv9w
@user-yg3kp8rv9w 6 ай бұрын
ගොඩාක් වටිනවා Thank you very much god bless ..
@kumariheenatigala6192
@kumariheenatigala6192 3 жыл бұрын
හරිම වටිනා කරුණු ටික ...ඔයාට ගොඩාක් ස්තුතියි . තෙරුවන් සරණයි .🌷🌷🌺🌺
@ruzanasaman2968
@ruzanasaman2968 3 жыл бұрын
මටත් උවමනාම දෙයක් තමයි. Thanks.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Welcome 😊
@mallikamallika4494
@mallikamallika4494 Жыл бұрын
ගොඩාක් ස්තුති දැනුවත් කරාට බුදුසරණයි 👌👌👌👌👌❤️❤️❤️❤️
@mallikamallika4494
@mallikamallika4494 2 жыл бұрын
ගොඩක් ස්තුති දැනුවත් කරාට බුදුසරණයි 👍👍👍❤️❤️❤️
@deepikakumari4176
@deepikakumari4176 2 жыл бұрын
Olive oil වෙනුවට Armand oil එකතු කරන්න බැරිද dear...
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
තෙරුවන් සරණයි ජෙසු පිහිටයි ගොඩක් ස්තුති ඔයාට සොහොයුරිය 🙏🌷🌷🌷🌺🌺
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@madhushawijesinghe804
@madhushawijesinghe804 6 күн бұрын
Thank very much for this video. Ath saha Kakul pahapath karganna saha anduru Bawa nathikaraganna sudusu dewal gana video ekak karanna plz 🙏
@ramyajayakody1372
@ramyajayakody1372 2 жыл бұрын
ඔයාගෙ හැම වීඩියෝ 1 ම මන් බලනවා ඒවා මට ගොඩාරියක් ප්‍රයෝජනවත් උනා Thanks soooooooomuch my dear oyage සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!!!..💐💐👍🌹🌹🌹🌹♥️♥️
@munithakumari3760
@munithakumari3760 3 жыл бұрын
ගොඩක් වටිනවා
@maheshasandamali7132
@maheshasandamali7132 3 жыл бұрын
අක්කේ ඇස් යට කලු වෙන එකට විසදුමක් කියලා දෙන්නකෝ.ඔයාට ගොඩාක් පිං .❤️❤️❤️🙏
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ඉදිරියට කරමු 😊
@maheshasandamali7132
@maheshasandamali7132 3 жыл бұрын
@@DoveGreens hondai akki.theruwan saranai oyata.🙏❤️
@renukasanjeewani619
@renukasanjeewani619 2 жыл бұрын
හරිම වටිනා උපදෙස්, මගේ නෑදැයින් අතර බෙදාහරිනව, ගොඩක් ස්තුතියි ඔයාට, තුන් රුවනේ සරණයි !
@gagagaga6504
@gagagaga6504 2 жыл бұрын
අහම්බෙන් වගෙ program එක දැක්කෙ .බොහොම ස්තුතිය අපව දැනුවත් කලාට ...පාව්ච්ච් කොරලා බලා ප්‍රෙතිපල කොහොමද කියලා ඔයා දැනුවත් කොරන්නම් ස්තුති !!
@himalipradeepa5592
@himalipradeepa5592 3 жыл бұрын
ගොඩක් ස්තුතියි .මෙක සම්පුර්ණ අතට කරන්න පුලුවන්ද .
@madhaweerathnayake2308
@madhaweerathnayake2308 3 жыл бұрын
Godak thnks akki.. ada thamai oyage vedio eka baluwe.. kisima rahasak nathiwa kiyla denaw.. ගොඩාක් pin. Hoyapu deyak hambuna ada..
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට 😊
@chandanidhammika1188
@chandanidhammika1188 2 жыл бұрын
Accidentally found your you tube channel.. Nicely explained day today routine works with some beutu tips and tricks... Great
@kusumgamage6299
@kusumgamage6299 3 жыл бұрын
ඔබේ video වලින් ජීවිතයට ඉතා වටිනා ආදර්ශ හා උපදෙස් ලබා ගත හැකි බැවින් තව තවත් එවන් video අපට ලබා දෙන්න.
@soba7201
@soba7201 3 жыл бұрын
Thank you. This was a very useful video. 💕
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Thank you 😊
@kalyanipriyadarshani9533
@kalyanipriyadarshani9533 3 жыл бұрын
Mage niyapthu kotai haiya na kadenawa ekata mokada karanne
@pathmasomasiri5027
@pathmasomasiri5027 2 жыл бұрын
තෑන්ක්ස් වෙරි මච් ආන්ටි
@rasangiananda4048
@rasangiananda4048 2 жыл бұрын
Meka kakul walatat hodaida
@sungawilaupul4794
@sungawilaupul4794 3 жыл бұрын
ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩකී ස්තූතියි😊
@sudu6841
@sudu6841 2 жыл бұрын
ස්තුතියි මිස්.ඔයාගෙනමි ලස්සන අත් දෙකක් තියනවා.❤️
@Tharushadananjaya2008
@Tharushadananjaya2008 9 ай бұрын
හදන ගමන් ඉන්නෙ දැන්...❤තාම වර්ජ්න් ඔයිල් එක හදන්න පොල් කිරි ෆ්‍රිජ් එකේ .අනිත් ඒව දාල තියෙන්නෙ ඒක තමා අඩු .මසෙකින් විතර රිසල්ට් කිය්න්න්ම් අක්කියෝ...❤තෑන්ක්ස් අක්කියො.....
@mayurigulavita3028
@mayurigulavita3028 2 жыл бұрын
Can you please mention the brand of olive oil used by you or recommend any oilve oil brand cosmetic use available in Srilanka. Thank you ❤️
@udariparanavitane4024
@udariparanavitane4024 2 жыл бұрын
හැමදාම ක්‍රීම් ගාද්දි සීනි බ්ලෙන්ඩ් කරලා olive oil දාපු මිශ්‍රනය ගාන්න ඕනද
@ravinnimesh4543
@ravinnimesh4543 Жыл бұрын
හොද පැහැදිලි කිරිිමක් කරා ..ස්තුතියි දුවේ
@pushpa487
@pushpa487 Жыл бұрын
ගොඩාක් ස්තුති ..ගොඩාක් වටිනා වීඩියෝ එකක් ..❤️❤️❤️
@sherinanthony6605
@sherinanthony6605 3 жыл бұрын
Thankyou nangi. May god bless you
@sandunimalsha1856
@sandunimalsha1856 3 жыл бұрын
අක්කෙ මේක සම්පූර්ණ අත්වලට සහ කකුල් වලටත් භාවිතා කරන්න පුළුවන් ද?
@thanusajana7024
@thanusajana7024 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ,හොදින් ඉන්න 💞💞💞
@girlsr2614
@girlsr2614 3 жыл бұрын
Jivitayata godak watina dewal kiyala denawa miss atthatama.denuwath kalata godak pin thanks you budusaranai ❤️❤️
@shehanikaushalya3567
@shehanikaushalya3567 3 жыл бұрын
අනේ මගේත් අත් එහෙමයි, ගොඩක් වටින vedio එකක්, කාගෙන්වත් අහන්න බැරැව හිටියෙ,
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@inokapriyadarshani8509
@inokapriyadarshani8509 3 жыл бұрын
අමතක දෙයක් මතක් කලාට ගොඩක් ස්තුතියි.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@kanthikumaribandara8015
@kanthikumaribandara8015 3 жыл бұрын
ස්මූති එක මොකක් ද කියලා කියන්න පුලුවන් ද ?
@kalyanikalyani5809
@kalyanikalyani5809 Жыл бұрын
ඇත්තටම හොද වීඩියෝ එකක් නිකමට වගේ බලන්න හිතුනා. ඔයාට සුභ අනාගතයක් ❤❤❤❤
@gdhisanayaka8492
@gdhisanayaka8492 2 жыл бұрын
මට තිංබන ලොකුම.ගැටලුවක් අත්දෙකවැලමිටෙි සිට වියළීමසහ රැලි වැටීම මෙම පුතිකාර කිරීමට ඔබගෙන් ලැබුන මෙමඅදහස බොහෝම වටිනා උපදෙසක් ඔබට ස්තුතියි
@gdhisanayaka8492
@gdhisanayaka8492 2 жыл бұрын
ඔයාට බොහොම ස්තුතියි මෙි ගැන දැනුවත් කළාට
@shiromiferanndo1527
@shiromiferanndo1527 2 жыл бұрын
ඇත්තටම අහම්බෙන් හම්බ උනේ ගොඩාක් වටිනවා ඉස්තුතියි
@sriyanarammala2017
@sriyanarammala2017 Жыл бұрын
ගොඩක් .ස්තුතියි මිස්
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 10 МЛН