BIG FOCUS | රට ලස්සන කරන Clean Sri Lanka | 2024.12.31

  Рет қаралды 36,623

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 157
@MalshaAmarajith
@MalshaAmarajith 20 күн бұрын
මම මැදි දක්ශිනාංශික දේශපාලනයට කැමති පුද්ගලයෙක් හැටියටත් මාලිමාවේ මේ ව්‍යාපෘතියට ශ්‍රීලාංකික පුරවැසියකු හැටියටත් උපරිම support එක දෙනවා....❤🗽කුහකකමින් තොරව රට වෙනුවෙන්...🇱🇰❤
@sumithekanayake7731
@sumithekanayake7731 20 күн бұрын
මේ වැඩේට fund rising කරන්න පොඩි මිනිසුන්ටත් අවස්ථාව දෙන්න ඕනෑ .❤❤❤❤🎉🎉🎉
@sanathgunasekara1574
@sanathgunasekara1574 20 күн бұрын
Chathuraya kuhakaya
@rohanasunnath5986
@rohanasunnath5986 19 күн бұрын
මෙය ඉතාමත් හොඳයි වටිනා දෙයක්
@Anushapriyadarshani-k9r
@Anushapriyadarshani-k9r 19 күн бұрын
එතකොට ලංකව ඉන්දියවේ කැල්ලක් වෙලා තියෙවි
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 19 күн бұрын
කුහක ජානගත​ නූගත් වහලි@@Anushapriyadarshani-k9r
@shanikamadhuwanthi8495
@shanikamadhuwanthi8495 20 күн бұрын
අපි ශ්‍රී ලංකාව clean කරමු ❤
@Anushapriyadarshani-k9r
@Anushapriyadarshani-k9r 19 күн бұрын
රටේ සමගම් ඔකොම ඉන්දියවට දීලා බලා ගෙන ඉන්න එකනේ කරන්න ඔන 😊
@shanikamadhuwanthi8495
@shanikamadhuwanthi8495 19 күн бұрын
@Anushapriyadarshani-k9r මොකක්ද ඉන්දියාවට දීල තියෙන්නෙ
@Anushapriyadarshani-k9r
@Anushapriyadarshani-k9r 19 күн бұрын
@@shanikamadhuwanthi8495 තවම දුන්නේ නැහැ දෙන්න සියලු විදිවිදන සැලසුම් ක්‍රියත්මකයි එහෙම දෙන්න හම්බ වෙන්නෙත් නැහැ .මොකද මෙක ජෙප්පබයි රටක් නෙවෙයි ලක්ශහට අටලක්ශයක් මත් එකා ජන්දය පාවිච්චි නොකල අයගෙත් රට නිසා
@shanikamadhuwanthi8495
@shanikamadhuwanthi8495 19 күн бұрын
@@Anushapriyadarshani-k9r ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් නම් රට විකුණනවා කියලා මම දන්න තරමට ආරංචියක් නෑ. කලින් තිබුණු ආණ්ඩු වලින් නම් අනූනම අවුරුද්දට සින්නක්කර විදියට මේ රටේ කොටස් විකුණුවා කියන එක අපි හැමෝම දන්නවා. රටට අයහපත් කිසිම දෙයක් මේ ආණ්ඩුවෙන් වෙන්නේ නෑ. එහෙම වෙනවනම් කවදාවත් අපි ආණ්ඩුවත් එක්ක ඉන්නේ නැහැ. ලේබල් කරගත්ත සදාකාලික වහල් භාවයක් අපේ නෑ අනිත් පක්ෂවල අයට තිබුනට
@Anushapriyadarshani-k9r
@Anushapriyadarshani-k9r 19 күн бұрын
@@shanikamadhuwanthi8495 උබ විතරක් නෙවෙයි ජෙප්පො බයියෝ තියා අනුරවත් දන්නේ නැහැ ඌ කරන වැඩෙන් රට විකිනෙනවා .කියලා පොඩ්ඩක් හිතපන් බලය නැති දවස්වල ඉන්දියවෙන් රට බෙර ගන්න ඔනන්කියල එට්කා මර උගුලක් කියලා අපිව බිය වද්දපු ලපයා දැන් එට්කා දෙන්න කොටින්ම ලංකව ඉන්දියවේ කැල්ලක් කරන්න හදනවා උත් දන්නේ නැහැ ඌකියපුවවත්
@ekanayakeabeysekara2835
@ekanayakeabeysekara2835 17 күн бұрын
චතුරයගෙ පොඩි කුහක ගතියකුත් තියෙනවා. රටේ මිනිස්සුන්ගේ මන්දගාමී, බෑ බෑ බෑ කියන සන්කල්ප, නැති උනොත් පුරවැසි යුතුකම් හරියට තේරුම් ගත්තොත් හොරකම වංචාව කොමිස් ගිහිල්ල නතර උනොත් විශේෂයෙන්ම අනුන්ගෙ දේවල් කඩා වඩාගෙන ජීවත්වෙන ගතිය සහ අනුන්ගෙන් හම්බවෙනකල් බලාන ඉන්න ගතිය නැතී වෙලා තමන් අභිමානවත් සහ වගකීම් සහගත පුරවැසියෙක් කියන දේ ඇන්ගට හිතට කාවැදුනොත් ආය කොහෙන්වත් ලොකුවට සල්ලි ඕන වෙන්නෑ. ආකල්ප වෙනසක් ඕනමයි
@MayumirajeshBhagat
@MayumirajeshBhagat 15 күн бұрын
Patan gaththema kuhaka kamin
@topsecret9364
@topsecret9364 20 күн бұрын
පිටකොටුවෙන් පටන් ගන්න. ❤
@GamithMadumal
@GamithMadumal 20 күн бұрын
මමත් උපරිම සහය දෙනවා ❤
@Good-b9c9u
@Good-b9c9u 20 күн бұрын
දක්ෂිණ අධිවේගී මාර්ගයේ service area එකේ toilets වලට රු 40 ක් ගත්තත් එතරම් පිරිසිදු නැත
@Saranga-fe2ks
@Saranga-fe2ks 20 күн бұрын
❤😊 ආරම්භයේ අපේ ගම ගාල්ලේ ලස්සන දර්ෂණයක්...ආසියාවේ ලස්සනම නගර 7 න් 1 ක් 😊😂
@amilagayan5287
@amilagayan5287 20 күн бұрын
වැඩ කරන ජනතාව මඟ තොටදී කන බොන කෑම ටික පවා ක්ලීන් වෙන්නඕනෙ
@2-sy8fr
@2-sy8fr 19 күн бұрын
අමුතු දොස්තර කතාව බලන්න. අන්න ඒ කතාව ම තමයි දැන් අපේ රට සහ මාලිමා ආණ්ඩුව.
@prabathindika3967
@prabathindika3967 17 күн бұрын
අලුත් රටක් ගොඩ නැගීමට ශක්තිය ලැබේවා 😊
@successgain3737
@successgain3737 20 күн бұрын
පොල් තෙල් වල වස තියෙනවා කියද්දි වස ජුන්ඩක් කෑවාට කමක් නෑ කියලා කියපු සභාපතිනි කෙනෙකුත් හිටියා SLS එකේ. එයාට මොකක් හරි වසක් කැවිලා. වෙන කෙනෙක්ව දාන්න
@samindikamadushan5071
@samindikamadushan5071 20 күн бұрын
චතුරයා නම් එච්චර කැමැත්තක් නෑ වගේ වැඩේට
@kumarichandrika5198
@kumarichandrika5198 19 күн бұрын
😂
@manjulaprabath1285
@manjulaprabath1285 19 күн бұрын
ඌ දන්නෙ වෙන රටවලට ගිහිල්ලා ඒ රටවල්වල දේවල් ලොකු කරලා පෙන්නන්නන විතරයි..😂😂
@testuser8379
@testuser8379 19 күн бұрын
මාධ්‍යවේදීනුත් clean කරමු!
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 19 күн бұрын
රොටියාගෙ වැඩ වෙන්න ඇති
@AnushaDayananda
@AnushaDayananda 19 күн бұрын
මූ කුණූ කන්න කැමතියිනේ ....පිට රටවල් අගය කරමින් තමන්ගේ රටට ගරහන මිනිහෙක්...
@AnushaDayananda
@AnushaDayananda 19 күн бұрын
අමුතු දොස්තර මතක් වෙන්නේ❤
@hiranbadullage2563
@hiranbadullage2563 20 күн бұрын
පුලුවන් නම් කතරගම තියෙන පොදු වැසිකිලි clean කරවන්න. රු 30ක් charge කරනවා, ඒත් ඇතුලට ගියාම මිහිපිට ආපාය වගේ. Charge එක රු 50-100ක් ගත්තත් කමක් නැ හොද service එකක් දීලා
@wildmonster5924
@wildmonster5924 20 күн бұрын
Service denna deyak ne yana un clean karala enawanm
@hiranbadullage2563
@hiranbadullage2563 20 күн бұрын
@wildmonster5924 යන උන් clean කරල එනව නම් මේක ශ්‍රී ලංකාව නෙමෙයි වෙන මොකක් හරි පංකාවක් වෙන්න ඔනෙ. එහෙම නැති නිසා service එකක් විදිහට clean කරන්න ගානකුත් ගෙවලත් වැඩේ වෙන්නෙ නැති එකේ යන එවුන්ම clean කරල එයි
@Shashini12
@Shashini12 20 күн бұрын
Maruuuu❤
@pavithra5369
@pavithra5369 18 күн бұрын
පිරටර ඉන්න අප වගේ ගොඩාක් අය කැමතියි අපේ රට දියුණු වෙනවාට . මොකද ඒ අය දන්නවා පිටරටවල් වල ජිවත් වෙනකොට ඒ රටවල් කොහොමද දියුණු වෙලා තියෙන්නෙ සහ දුෂණය වංචාවෙන් තොර පිරිසිදු clean රටක් හැදිලා තියෙන්නෙ කියලා . ඉතින් මේ අවස්ථාවේ පක්ෂ භෙදයකින් තොරව 🇱🇰 රට ගැන හිතලා හැමොම මේ වේලාවේ උදවු කරලා clean sri lanka වැඩසටහන මේ අවුරැදු 5 තුල කොහොමහරි කරලා රට ගොඩනගන්න එකමුතු වෙමු . ඒ වගේම ඉන් ඉදිරියටත් මොන ආණ්ඩුවක් බලයට ආවාත් මේ වැඩසටහන ජාතික ප්‍රතිපත්තියක් ලෙස නම් කරලා ඉදිරියට කරගෙන ගියානම් අපේ රට හැම අතින්ම පොහොසත් රටක් වෙයි . අවුරැද 10 කට ආසන්න කාලයක් මාත් මේ 🛩️දකුණු කොරියාවේ 🇰🇷රැකියාව කරනවා අපි දන්නවා දැකලා තියෙනවා කොහොමද මේ රට තුල තියෙන පිරිසිදුකම කියලා . අඩුම අපි පාරේවත් යනකොටවත් ටොපි කොලයක්වත් පාරේදි දාන් නැහැ . මෙහෙ නිතිරිති හොදටම දැඩි ලෙස තියෙනවා . නමුත් මෙහෙ ඉන්න අය කුඩා කාලයේ සිට එවාට හුරැවෙලා නිසා ඉබේබ ඒ අය හැඩගැසි තියෙනවා . නමුත් අපි ලංකාවේ වෙන පරිසරමට්ටමකට හැඩ ගැසි ඉදලා මෙහෙට ආවාම හැකි ඉක්මනින් මෙහේ විදියට හැඩගැහෙනවා . ඒ නිසා අපේ රටේ අයටත් සිස්ටම් එක උඩ ඉදලා හදලා දුන්නොත් නිතිය අකුරට කලොත් වංචාව දුෂණය නැතිකලොත් ඉබේම පුරවැසියාද මෙයට සම්බන්ධ වෙනවා . ජයවේවා ❤. 🇱🇰අපිටත් පුළුවන් විදියට අපිත් මෙයට සම්බන්ධවෙනවා .🙏🏽
@2-sy8fr
@2-sy8fr 19 күн бұрын
මහාචාර්ය රාජ් සෝමදේව සර්ව මේ කණ්ඩායමට ගත්තු එකනම් ලොකු වටිනාකමක්. එතුමා අපේ නිවැරදි ඉතිහාසය කියවමින් ඉන්න කෙනෙක්. ❤
@ravindrajayamanna
@ravindrajayamanna 18 күн бұрын
පූර්ව ලමා සංවර්ධන ආයතන (පෙරපාසල්) වල සිටම වෙනසක් අවශ්‍ය කර තිබේ..අපි පාසල් යන කාලේ පාසල් අතුපතර ගෑවේ මල් ,ගස් ,වැටවල්, කැඩුනු ඩෙස් බංකු හුනු පිලියම් කලේ අපියි..දැන් ඒ සේරම මුදලට සේවකයෝ යොදවල කරනව..මේව වෙනස් විය යුතුයි..
@2-sy8fr
@2-sy8fr 19 күн бұрын
පාසල් ගුරුවරයෙක් ලෙස නිතර පන්ති කාමරය තුළ භෞතික පිරිසිදුකම සහ ආධ්‍යාත්මික පිරිසිදුකම ඉතා තදින් ක්‍රියාත්මක කරන කෙනෙක් විදියට උපරිම සහයෝගය දෙනවා මේ වැඩේට.
@thilakpeliarachchi7144
@thilakpeliarachchi7144 17 күн бұрын
පලමුව ආයතන clean කරන්න වෙයි .
@charindananayakkara484
@charindananayakkara484 20 күн бұрын
Such a negative vibe from Chathura. Can't accept !!
@gamerxvc3055
@gamerxvc3055 19 күн бұрын
Madya karanna ona eka thamai. Wirudda pattata katha karanakota awilla inna minissunta ewata uththara denawa. Nathuwa okkoma hari supiri kiyana mdya karayo pak gahannada
@chathukrish
@chathukrish 18 күн бұрын
He is such a small negative minded person. He is with his own opposite political agenda . Further he never respects for anyones own or collective opinion. Poor guy , he may dream his boss will be the future president and he will be the media minister. Sorry buddy .
@gamerxvc3055
@gamerxvc3055 18 күн бұрын
@@chathukrish I don't think chuthura believe his boss will become president ever. He is not that stupid. But here he is doing an excellent work. In an interview the one who asks questions should push the limits and should always be the opposition to the guest. That's how people can understand and get an idea about what the guests are proposing. But when it comes to news reporting, that's a different matter. On that I don't think he is a good reporter. But as an interviewer he's doing a great job.
@sportsfantastic26
@sportsfantastic26 19 күн бұрын
රට හදන්නේ අනුර මහත්තයා..එච්චරයි❤
@Anushapriyadarshani-k9r
@Anushapriyadarshani-k9r 19 күн бұрын
ඉදියවට වැඩේ බාර දෙන එකනේ කරන්න තියෙන්නේ
@express6468
@express6468 19 күн бұрын
​@@Anushapriyadarshani-k9r උඹ හැම තැනම ඉන්නවා නේද බන්😂 ඉන්දියාවට මොකුත් විකුනන්නේ නෑ. ඒක කෙලින්ම කියලා තියනවා. මොකද්ද ඉන්දියාවට විකුනලා තියෙන්නේ කියපන්කෝ බලන්න😂 කලින් උන් නම් සින්නක්කරය විකුනපු එක තමා කරේ.
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn 19 күн бұрын
ඔක්කොම පොඩි කුනු විකුනන හෝටල් තහන්ම් කරමු . සතියකට සැරයක් හැම කඩයක්ම evaluate කරන්න PHI යවමු. කුනු කන PHI එලොව යවමු
@LakshmiNelum
@LakshmiNelum 19 күн бұрын
ANIWARYANMA KALAYOUTU DAYAK AKANAM...AKATA JANATAWAGA HADAK ONA..P.H.I .AWADI KARANNA
@IndikaGunarathna-e5v
@IndikaGunarathna-e5v 20 күн бұрын
මෙකට sema පුරවැසියෙක් ම??dayaka වෙන්න ඕනේ. ..ඉස්සෙල්ලම රට පුරාම tiyena කුණු ඉවත් කරන්න??නීතිය හදන්න??කුණු දාන උන්ට? දඩයක් ගහන්න?
@snma6976
@snma6976 19 күн бұрын
මාර්ග නීති කළු කඩ මාපියයාව ආහාර වල ප්‍රමිතිය සමාජයේ විනය මගී ප්‍රවාහනය කැලි කසළ බැහැර කිරීම ඔය වගේ තව ගොඩක් දේවල් තියනවා අන්තෙටම පිරිහිලා..
@madurangaganege38
@madurangaganege38 19 күн бұрын
හරියට හරි
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn 19 күн бұрын
කුනු කන කොස්තාපල්වරුන් එලොව යවමු
@michaelperera3009
@michaelperera3009 19 күн бұрын
අනිවාර්යයෙන්ම අපි හැකි අයුරින් සහයෝගය දෙනවා
@DevOpsPulse
@DevOpsPulse 19 күн бұрын
මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනි, පාරෙ කුනු දානවා, පාරෙ යනන් දන්නෙ නෑ හරියට වාහනයක් පදින්න දැන්නෙ නෑ, හැමතැනම බුලත් කෙල ගහනවා, වැඩිහිටියන්ට, වෙන ආගමක, වෙන ජාතියක කෙනෙකුට සලකන්න දන්නෙ නෑ. පක්ෂ වලට බෙදිලා මරා ගන්නවා. අන්තිමට බැලුවම අපේ රට එක තැන පල් වෙනවා. මේක දියුනු කරන්න පුලුවන් මිනිසුන් වෙනස් උන ගමන්, එක පාරට කරන්න බෑ අව්රුද්දක් දෙකක් යද්දි හැදෙයි. වෙන රටවල් කොච්චර පිරිසිදුව ඒ රටවල් වල මිනිස්සු තමන්ගෙ රට තියාගෙන ඉන්නවද....පක්ෂ බේදයකින් තොරව අපි සහයෝගය දෙමු..
@SuneththraAmarasinha
@SuneththraAmarasinha 20 күн бұрын
My congratulations to clean Sri Lanka ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@onamagulak77
@onamagulak77 19 күн бұрын
චතුරය අගවන්න හදනව ලංකාව ක්ලීන් කරන්න දෙයක් නෑ, දැනටමත් ක්ලීන් කියල, තමුසෙට පිස්සුද ඕයි 😮
@lankz2050
@lankz2050 19 күн бұрын
මෙහිදී ගුරුවරුන්ගේ භූමිකාව පෙන්වා දෙන්න. ඔවුන්ටත් විශාල කාර්යභාරයක් ඇති කියලා හිතෙනවා.
@CNr-zf8uv
@CNr-zf8uv 20 күн бұрын
කවුද කියන්නෙ ලන්කාව clean කියලා.. ඕනම පාරක දෙපැත්තේ කොච්චර කුනු තියනවද? මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන එක් තමයි මේ programme ඒකෙන් විය යුතෙත්....
@rehantissera9940
@rehantissera9940 19 күн бұрын
නගරාන්තර බස් තේ බොන්න නවත්තන තැන් වල වොශ් රූම් වලට යන්න තියා ලගින් වත් යන්න බෑ..
@sumithekanayake7731
@sumithekanayake7731 20 күн бұрын
චතුරත් මේ වැඩේට සෙට් වෙන්න්.
@sportsfantastic26
@sportsfantastic26 19 күн бұрын
දුර පලාත් බස් තේ බොන්න නවත්තන තැන් ගැන ජනතාව මැසිවිලි නගනවා නේද??
@nishandandugama8370
@nishandandugama8370 19 күн бұрын
කරගන්න පුලුවන්නං පට්ට වැඩක්
@stardustindigo
@stardustindigo 18 күн бұрын
Digital Sri Lanka is coming ❤
@jenetteweliwita825
@jenetteweliwita825 20 күн бұрын
N p p ❤❤❤jayawewa ape rata lassana karamu api udaw karamu
@keerthipunchi4949
@keerthipunchi4949 19 күн бұрын
තාම චිචියගේ රොකට් හිතේ තියාන මෙහෙයවන ජඩ මාධ්‍ය කලාව
@sandeepakodithuwakku2618
@sandeepakodithuwakku2618 19 күн бұрын
ඔයාලා කරන වැඩ ටික වෙබ් එකේම දාන්න පුලුවන්නම්මරු ❤
@rachandana1
@rachandana1 18 күн бұрын
පුළුවන් නම් සල්ලි අය කරල හරි කමක් නෑ පිරිසිදු වොෂ් රූම් ටිකක් නගරවල හදල පෙන්වන්න.🙏
@medagedarapriyanka5189
@medagedarapriyanka5189 19 күн бұрын
Wish you good luck 🇱🇰
@WasanthaKDewage
@WasanthaKDewage 20 күн бұрын
Kandy temple needs to have public toilet system
@deepachandrarathnayake983
@deepachandrarathnayake983 20 күн бұрын
Good challenge
@sumanawijekoon9578
@sumanawijekoon9578 20 күн бұрын
Clean sri lanka ගැන advertisement එකක් හදල දාන්න
@veronikastrickler3924
@veronikastrickler3924 20 күн бұрын
Ow harima wadagath. Clean and no horns in Sri Lanka!! Very important
@2-sy8fr
@2-sy8fr 19 күн бұрын
මේ රටේ බෞද්ධ සංස්කෘතිය දියුණු කරගන්න මහාචාර්ය අසංග තිලකරත්න මේ සඳහා සහභාගී කරවාගන්න කියා ඉල්ලා සිටිනවා. එතුමාට හැකීයි ඒ ගැන වැඩ කරන්න.
@ps3rocksps2rocks
@ps3rocksps2rocks 19 күн бұрын
Great work. I will certainly send money once the fund is open🎉
@LvLK-t8y
@LvLK-t8y 19 күн бұрын
විදේශික හා සිංහල කණ්ඩායමක් එකට සීගිරි ගියා කියමු. ටොයිලට් යන්න ඕන. එතකොට සිංහලුන් යන්න ඕනේ කැලාවටද ? සුද්දෝ අපට හිනා වෙයි තවම අපි වනචාරි කියල ..
@GayanUdawaththa
@GayanUdawaththa 18 күн бұрын
Chathura oyala tama kakulen adinnamai balan inne...
@mostalk9677
@mostalk9677 19 күн бұрын
වැඩේ හොදයි.ඒ ප්‍රෝග්‍රෑම් එකේම කොටසක්ලෙස හැම පාසලකටම හොද වැසිකිලි පද්දතිහදල,දෙන්න ඉස්සෙල්ලම.
@Gamarala12
@Gamarala12 20 күн бұрын
Chathuraya renna hadanawa
@amilagayan5287
@amilagayan5287 20 күн бұрын
ලෝකයේ තියෙන හොඳම දුම්රිය ගමන් මාවත තියෙන්නෙ ලංකාවේ ඒත් ට්‍රේන් එක ඇතුලට නගින විදේශිකයන්ට youtubeලාට දකින්න පෙන්නන්න තියෙන්නේ ඉතාම අප්‍රසන්න දර්ශන කෝච්චි ටොයිලට් බල්ලෙක්ටවත් පාවිච්චි කරන්න බෑ ඒ තරම් පරණ අපිරිසිදු පද්ධති තියෙන්නෙ ඒ වගේම දෙපැත්තේ ටකරන් මඩු අනවසර ඉදිකිරීම් මේවත් ඔය ක්ලින් ශ්‍රී ලංකා වලට බලන්න ඕනේ
@Good-b9c9u
@Good-b9c9u 20 күн бұрын
දුම්රිය ඇතුලේ ම සේවකයෙක් යොදවන්න එය පිරිසිදු ව තැබීම සදහා
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn 19 күн бұрын
දියලුම ඇල්ල බලන්න යන පාර, අපායට යන පාරට සමානය. අපිරිසිදු , අපිලිවලය්, අනාරක්සිතය්
@oscarsiofishclub285
@oscarsiofishclub285 19 күн бұрын
My hope comes true.thank you HE
@EricMunasinghe
@EricMunasinghe 20 күн бұрын
Well every Sunday or Saturday get off and start to clean then will be beautiful 😍
@RSusan-g1p
@RSusan-g1p 20 күн бұрын
🔥🔥🔥🔥🔥👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@chamindajayasinghe2230
@chamindajayasinghe2230 20 күн бұрын
Chathura moko aul wageda 😢
@roshanpawani
@roshanpawani 18 күн бұрын
අවුරුදු හැත්තෑවකට ඉස්සෙල්ලා හිතන්න ඕන එකක් තමයි ඔය දැන් හිතන්නේ. බලමු එහෙමවත් හරියයිද කියලා
@rasikalasanti9999
@rasikalasanti9999 20 күн бұрын
Cattura Ada madama sakachchawa handal karapu vidiya mata denune nikal rata clean venawata kemathi nee vage..issata palakayo meewa nokalata, malimawa hariyatama me vede karanawa...janathawa donet karanawa..eeka sthirai.....❤
@SonaliPramudika
@SonaliPramudika 19 күн бұрын
D🙏❤️🙏👩‍❤️‍💋‍👩👫
@GayanUdawaththa
@GayanUdawaththa 18 күн бұрын
Deranath clean karanna oni ita kalin...
@CrazyGamer-wm3wv
@CrazyGamer-wm3wv 19 күн бұрын
හැම මනුස්සයෙකුගෙම වගකීමක්
@kalanaamarawansha9395
@kalanaamarawansha9395 18 күн бұрын
Wennama ona wadak❤️
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 19 күн бұрын
මහනුවර නගරයේ ගෘහ නිර්මාණ ශිල්පයෙන් මුලු නගරයම ආවරණය වෙනවනං නූතන තාක්ෂණය එක්ක....වෙනම වයිබ් එකක් වේවි ඒක...
@TudorChandrasiri
@TudorChandrasiri 14 күн бұрын
මනස්සුන්ගේ හදවත් ක්ලින් කරේ නැත්නම් වැ⁣ඩෙය අමාරුයි .
@nandadesilva4998
@nandadesilva4998 19 күн бұрын
Cllean Sri lanka ගැන positive විදියට හිතන්න. කරන්න බැරි වැඩ අලුත් ජනාධිපති පටන් ගන්නෙ නෑ. කැපවීම අතින් අංක එක.
@lakmalidias5361
@lakmalidias5361 20 күн бұрын
Meeke lankawe nowana ayath innawa. Ane bana baba inne tathuwa wena rata kata yanna. Inna tika mee rata hadawi. 🤗🤗🤗🤗🤗🤗
@upaliweerakoon2070
@upaliweerakoon2070 19 күн бұрын
Chathura, Happy new year!
@rohanasunnath5986
@rohanasunnath5986 19 күн бұрын
Sri ලංකාව හරියට අපිරිසිදු රටk හැම තැනම අපිරිසිදු වෙලා .බුලත් කෙල ගහනවා .street dogs la හැම තැනම .poster ගහල katha කරලා හැම තැනම .ලංකාවට ඕනෑ සුපිරි පරිසරය k
@chaminikariyawasam4709
@chaminikariyawasam4709 16 күн бұрын
චතුරගෙ කුහක ගතිය හංගගන්න හැදුවට ඉබේම එළියට එනවා...ඕවා කලින් තිබුනා කිය කිය දගලනවා...තිබුනට උන් හැදුවෙ නැති එකනෙ බං ප්‍රශ්නෙ
@EricMunasinghe
@EricMunasinghe 20 күн бұрын
Am living frans really mehe super market wala macien ekaka tiyanawa plastic bottle machine ekata dala mudal ganna puluwan minisun ekata kamathi deyak its so easy really I love this program because clean sri lanka 🇱🇰 wauw beautiful please mr president starts everything we can sir
@sheharashayanesh6018
@sheharashayanesh6018 20 күн бұрын
පිටකොටුව කොහෙද පිරිසිදු
@Hewages.m973
@Hewages.m973 20 күн бұрын
සජබ පක්ෂ කාර්යාලයටත් වතුර බාල්දියක් ගහල දාන්න 😂 ඒවත් clean වෙන්න ඕන 😂
@B.J.Kproductions5851
@B.J.Kproductions5851 19 күн бұрын
😂😂
@rohanasunnath5986
@rohanasunnath5986 19 күн бұрын
ඉතාමත් හොඳයි අනිවාර්යයෙන්ම කළ utui මෙය හරියට කළොත් malima ආණ්ඩුව ගොඩ තමයි
@DineshJayamanna-qm5vf
@DineshJayamanna-qm5vf 19 күн бұрын
බිංගිරියෙන් පටන්ගෙන 😅😅😅
@champikas.akmeemana1729
@champikas.akmeemana1729 20 күн бұрын
💝💝💝
@ashanisurujayakodi6367
@ashanisurujayakodi6367 20 күн бұрын
Chathura pinnaya parana job eka bara arn ne aye
@navodyavidumini200
@navodyavidumini200 20 күн бұрын
@smallHead-x2q
@smallHead-x2q 19 күн бұрын
Why is Delete saying AKD is as corrupt as Namal??? Delete your Day is coming so you can explain a few things about antigen neda?? We are waiting 😊
@Tharadee123
@Tharadee123 20 күн бұрын
@Chathura nam danma idan hina wenna balan inne
@harshadharmabandu4733
@harshadharmabandu4733 14 күн бұрын
upgraded Public toilets, better recycling, trash burning on the streets, noise and air pollution, building restaurants on river banks and dumping waste in rivers, buses too big for roads, safety and quality for small restaurants filled with dirt and flies, there is so much stuff to improve and clean in sri lanka. hoping this project works out as the results will improve the lives for everyone in sri lanka
@MayumirajeshBhagat
@MayumirajeshBhagat 15 күн бұрын
Itama Honda kalochita wrdasatahanak 🙏
@gaminipriya146
@gaminipriya146 18 күн бұрын
Derenata duki lu rotiyata
@nadeeshk7098
@nadeeshk7098 19 күн бұрын
Chathura,,, Ara lokka hota ekka ekatu wela antigen walin, ahinsaka rata Idala Ena minisu huran kapu eka gana wadasatahnk karana barida
@wimal2004
@wimal2004 19 күн бұрын
just get an idea of Singapore Est Coast Toilet/Bathroom facilities. No one is in-charge or issue tickets for usage. Lot of people come to the beach and even stay overnight use the facility. But always super clean. Main reason is peoples mindset/ ample bins/ hoardings giving clear instructions/well lit/ proper surveillance.
@MalshanParis-n6g
@MalshanParis-n6g 19 күн бұрын
Please go to the market with your own bag 🛍️ to minimise using shopping bags
@nalindasuriyampola2539
@nalindasuriyampola2539 19 күн бұрын
Very good initiative. Hope this will not be another media show. The public servants who are not willing to coperate the government plans should be taken to task. Awareness,Cameras and fines are compulsory to implement certain practical projects. Follow up by all responsible personnel is essential to move forward to achieve the targets
@bastianweliwatte2297
@bastianweliwatte2297 19 күн бұрын
Cobra coming different way😟
@HaleemDeen-w7y
@HaleemDeen-w7y 20 күн бұрын
Colombo wala samahara school’s gamwala ewata wada awl
@discreetproduction7437
@discreetproduction7437 19 күн бұрын
Chathura harakek wage hasirima patta kuhakayek
@nimalwijenayake791
@nimalwijenayake791 20 күн бұрын
ලෙඩා මලත් බඩ සුද්දයි ක්ලීන් ශ්‍රීලංකා
@RathnayakamudiyanselageSOMAPAL
@RathnayakamudiyanselageSOMAPAL 20 күн бұрын
Ada sahal 265 pisu katha
@samindikamadushan5071
@samindikamadushan5071 20 күн бұрын
කන්නමද බං ඉපදුනේ ?
@evopowerbomb3862
@evopowerbomb3862 19 күн бұрын
තනකොල කාපන් ඒව තමා ගැලපෙන්නෙ
@somawgk4778
@somawgk4778 20 күн бұрын
🤪🤪🤪🤪
@aiwonders-q3q
@aiwonders-q3q 19 күн бұрын
Okkotoma kalin pitakotuwe toilet clean karanna eken loku mudalak dawasata enawa chat hura kiwuwata ewa clean Na
@nimalwijenayake791
@nimalwijenayake791 20 күн бұрын
කයිවාරු ශ්‍රීලංකා 😂
@Xavierjayasuriya
@Xavierjayasuriya 20 күн бұрын
පුදුම eerisiyawak , යකෝ සතුටු weyan, කුහක කම, ලැජ්ජා වෙයන් රට ට හොදක් වෙද්දී සතුටු වෙන්න බැරි උන්
@jenetteweliwita825
@jenetteweliwita825 20 күн бұрын
Ape rata lassana wenawata akamethi kuhakayo innawa..api harima sathutin support karanawa
@samindikamadushan5071
@samindikamadushan5071 20 күн бұрын
සිලින්ඩර් බයියෙක්ද උඹ
@ranithakannangara5782
@ranithakannangara5782 20 күн бұрын
අලුත් අවුරුද්දෙ අලුත් විදිහට හිතන්න. පරණ කුණු මනස අත අරින්න
@subodhahemathilake9387
@subodhahemathilake9387 20 күн бұрын
Kisi vision ekak, guidance ekak nathi boru pamporiyak Sri lanka.
@sumithekanayake7731
@sumithekanayake7731 20 күн бұрын
තුක් නොදකින්😮
@jenetteweliwita825
@jenetteweliwita825 20 күн бұрын
N p p jayawewa ❤
@X1b3-c2r
@X1b3-c2r 18 күн бұрын
විදෙස්ගත ශ්‍රි ලංකික අපි සුදානම්❤
@discreetproduction7437
@discreetproduction7437 19 күн бұрын
❤❤❤❤❤
@CharithHydrology
@CharithHydrology 20 күн бұрын
❤❤
@punchihewasunil7671
@punchihewasunil7671 20 күн бұрын
Do you all have developed a comprehensive program, project proposa de
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Ada Derana First At 9.00 - English News 20.01.2024
26:53
Ada Derana
Рет қаралды 106
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН