BIG FOCUS | වර්තමාන තත්ත්වය හමුවේ උසස් පෙළ දරුවාට ඇති අභියෝගය

  Рет қаралды 47,682

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 1 400
@peachykoo3952
@peachykoo3952 2 жыл бұрын
බොහොම ස්තූතියි පුස්සැල්ල සර්🥺සර් විතරයි අපිට උන අසාධාරණය ගැන කතා කලේ
@hansiliyanage4681
@hansiliyanage4681 2 жыл бұрын
පුස්සැල්ල සර් ඔබතුමාට ගොඩක් පින්. ඔබතුමා විතරයි හරියට මෙතන අපි ගැන කතා කරේ ඔබතුමාට විතරයි ළමයින්ට වුනු අසාධාරණය ගැන පැහැදිලි කරන්න උවමනාවක් තිබුනෙ ගොඩක් පින්..
@dinujaransara4919
@dinujaransara4919 2 жыл бұрын
ඇත්ත. ප්‍රසන්න සර් එහෙම කිසි ගානක් නැතුව කතා කරේ
@thevinduliyanarachchi2933
@thevinduliyanarachchi2933 2 жыл бұрын
​@@dinujaransara4919 aththatama medical faculty giyapu amith pusella sir, darshana ukuwela sir , anushka indunil sir, randeer sir wage ayata witharai eka therenne. oka prasanna kiyanne gon buruwata owa therenna u medicine gihin na ne. mata nam penna ba oya salli peretha buruwawa
@dinujaransara4919
@dinujaransara4919 2 жыл бұрын
@@thevinduliyanarachchi2933 ඒකනම් ඇත්ත. කිසි ගානක් නැතුව කියලා දානව උබලට පුළුවන් දෙයක් කරගනිල්ලා කියලා 🤬
@abhiakalanka6714
@abhiakalanka6714 2 жыл бұрын
Aththatama methana katha kale pussella sir vitharai.
@adeshdeneth5827
@adeshdeneth5827 2 жыл бұрын
@@thevinduliyanarachchi2933 ගුරුවරයෙක්ට කතා කරන්න දන් නැති උබල වගේ එවුන්ට විභාග 1ක් නෙමේ 100ක් තිබ්බත් වැඩක් නෑ බන් 😊උබලා වගේ එවුන් යන යන තැන පිරිහෙනවා...
@nandanisapuarachchi6960
@nandanisapuarachchi6960 2 жыл бұрын
පුස්සැල්ල සර්ට බොහොම පිං. අපේ අැත්තම ඉල්ලීම අපි වෙනුවෙන් ඉදිරිපත් කලාට.🙏 කරුණාකරල විභාගය පෙබරවාරි දක්වා කල් දාන්න කියල බලධාරින්ගෙන් ඉල්ලනවා🙏🙏🙏🙏
@pasindushavinda8066
@pasindushavinda8066 2 жыл бұрын
ප්‍රථිපල ගොඩක් පරක්කු වෙලා දීලා, හදිස්සියේ විභාග තියන්න හදන එක ගොඩක් අසාධාරණයි. අපි ලොකු පීඩනයකින් ඉන්නේ, පාඩම් වැඩ ටික කරගන්නත් අමාරුයි. උසස්පෙළ වගේ විභාගයක් කරන්න සුදුසු කාළය අපිට ඕන. මේක සෙල්ලමක් නෙවේ. ඒ වගේම බලධාරීන්ගේ වැරදි නිසා මේ පාර skip කරලා අපේ ජිවිතයේ තව අවුරුද්දක් නාස්ති කරන්න අපිට බෑ. ඒ වගේම අම්මා තාත්තා අපිට කන්න ටික දෙන්නෙත් අමාරුවෙන්. තව අවුරුද්දක් ඒ අයට බරක් වෙන්න බෑ. අපිට ඕන මේ පාර ම විභාගය හොඳින් කරලා අපේ අරමුණු වලට යන්න. A/| අපිට ගොඩක් වටින නිසයි අපි සාධාරණ කාළයක් ඉල්ලන්නේ. අපේ උපරිමෙන් විභාගය ලියන්න අපිට සාධාරණ කාළයක් ඕන, පෙබරවාරි දක්වා. අපි ඉල්ලන්නේ අමතර කාළයක් නෙවේ, සාමාන්‍යයෙන් විභාගයට වෙනත් අවුරුදු වල ලැබෙන කාළය.
@lithumsa
@lithumsa 2 жыл бұрын
ඔව්. මේ කතාව සහතික ඇත්ත. හැමදාම current කැපීමත් නිසියාකාරවම සිද්ධ වෙනවා. කරුණාකර ලැබිය යුතු සාධාරණ කාලය අපට ලබාදෙන්න.
@tiokx8990
@tiokx8990 2 жыл бұрын
මාස දෙක උනත් හිත එක තැනක තියන් වවැඩ කර්න්න පුළුවන් ද.මෙයලා කලියන වෙදිහ්ට..
@dinujayabandara445
@dinujayabandara445 2 жыл бұрын
මන් 3rd shy සර් මන් කලින් science subject කලේ ..ඒ උනාට මන් එක විෂයත් fail ඒක නිසා මන් විෂය මාරු කලා .ඒත් මේ දීලා තියෙන වෙලාව හොදටම මදි මට ලෑස්ති වෙන්න. අනේ කරුණාකරලා පෙබරවාරි වලටවත් කල් දාලා දෙන්න.🙏
@mnt....6702
@mnt....6702 2 жыл бұрын
@@tiokx8990 ou ane
@shenayasylvester
@shenayasylvester 2 жыл бұрын
aniwarenma🥺
@navodidilsha7708
@navodidilsha7708 2 жыл бұрын
මේක අපේ මුලු අනාගතේම තීරණය වෙන විභාගයක් 😔 පුලුවන් නම් තව මාස දෙකක් කල් දාලා දෙන්න, අපිට සාදාරනයක් කරන්න සර් 😔❤️
@Nivindi123
@Nivindi123 2 жыл бұрын
exam 1 පෙබරවාරි දක්වා කල් දාන්න.. results ඇවිල්ලා exam 1 ට ready වෙන්න කාලය මදි.ගොඩක් stress එකේ ඉන්නේ. 😫🥺😭 අපි වෙනුවෙන් exam 1 කල් යවන්න අනේ ... අපිට ඕනි අපිට අහිමි වූ කාලය
@shawindayatharukshi3369
@shawindayatharukshi3369 2 жыл бұрын
ගොඩාක් පින් අපි වෙනුවෙන් කතා කලාට..... අපේ මානසික පිඩනය දන්නෙ අපි විතරයි......
@Dulani-p6o
@Dulani-p6o 2 жыл бұрын
ලැබිය යුතු නියමිත කාලය ලබා දෙන්න. අවම පෙබරවාරි දක්වා. 😖🙏
@thusharaveesingharachchi9265
@thusharaveesingharachchi9265 2 жыл бұрын
අනේ! අපිට අපේ සාධාරණ කාලය ලබා දෙන්න අපි ඉල්ලන්නේ එච්චරයි 😢😢 අපිට අයේ වතාවක් විභාගය කරන්න වත්කමක් නෑ අනේ මොනවා හරි කරලා සාධාරණ කාලයක් දෙන්න 😭
@thilinithilini7333
@thilinithilini7333 2 жыл бұрын
අපේ ජීවිතේ හදාගන්න... මාස දෙකක් ඉල්ලන්නෙ.... අපිට තව අව්රුද්ද ක් පස්සට යන්න බෑරි නිසා..අපේ අම්මට තාත්තා ට වත්කමක් නෑ පිටරටවල campus යවලා උගන්වන්න. අපිට..
@shenayasylvester
@shenayasylvester 2 жыл бұрын
aththa🥺
@avishkasandaruwan4278
@avishkasandaruwan4278 2 жыл бұрын
Ow slli na. apita godaynna thiyena ekama widiya meka .oya dan exam kal danna epa kiyala dadi thiranawala inna godak mahththuruth meka hinda goda giya ayama thma
@isuriudaniabeweera500
@isuriudaniabeweera500 2 жыл бұрын
Ow aniwa aththa
@sandaliamanda1270
@sandaliamanda1270 2 жыл бұрын
@@avishkasandaruwan4278 ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්
@shakyaa
@shakyaa 2 жыл бұрын
ඔව් ඇත්තටම මේ අවුරුද්දේම මේක කරලා ඉවර කරගන්නයි ඕනි. මේ ආර්ථික ප්‍රශ්නෙත් එක්ක තවත් ගෙදරට බරක් වෙන්න බෑ..🙁😥
@ireshmadhu
@ireshmadhu 2 жыл бұрын
පෙබරවාරි වලට කල් දාන්ට උදවු කරන්න .සාදාරනයක් විය යුතුයි . මොකද මේ මාස කිහිපය ජිවිතයේ හැරවුම් ලක්ෂයක් වන නිසා .🙏
@tiokx8990
@tiokx8990 2 жыл бұрын
ප්‍රර්ශ්නය තමන්ගේ වන තුරු පිලිතුරු දාර්ශනිකයි කියනවනේ....පර්ලිමේන්තුවේ අයට මොලයක් නැති නිසා නිසා අද මෙක බලවවා.....🥲👍තේරෙන අයත් ඔහොම න්ම්ම්...🖤
@supundilshan9600
@supundilshan9600 2 жыл бұрын
විභාගය පෙබරවාරි දක්ව අනිවාර්යයෙන්ම කල්දා ලා දෙන්න නැත්තන් අපි ගොඩක් අසරණයි 😭😭🙏🙏
@dinujayabandara445
@dinujayabandara445 2 жыл бұрын
මන් 3rd shy සර් මන් කලින් science subject කලේ ..ඒ උනාට මන් එක විෂයත් fail ඒක නිසා මන් විෂය මාරු කලා .ඒත් මේ දීලා තියෙන වෙලාව හොදටම මදි මට ලෑස්ති වෙන්න. අනේ කරුණාකරලා පෙබරවාරි වලටවත් කල් දාලා දෙන්න.🙏
@bunnybunny1419
@bunnybunny1419 2 жыл бұрын
වෙන අවුරුදුවල results ඇවිල්ලා මාස 7කින් විතර තමා exam තියන්නේ. මේ පාර මාස 3යි. 🥺 තව මාස 2ක් වත් විභාගේ කල් යවලා දෙන්න මේක හරිම අසාධාරණයි.
@dinusenu7134
@dinusenu7134 2 жыл бұрын
කරුණාකර 2022 උසස් පෙළ කල් දමන්න ..🙏🙏 මෙවර උසස් පෙළ ළමයින්ට විෂාල අසාදාරණයක් වෙනවා ..ගිය අවුරුදු කිහිපයකම ප්‍රතිඵල නිකුත් වූ කාලය හා විභාගය පැවැත්වූ කාලය අතර කාල සීමාව සසඳා බලන්න ඊට සාපේක්ෂව දී ඇති කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ගුරුවරුනි ඔබ සියලු දෙනාටම මැනවින් වැටහේ ..ළමයින් ගොඩක් මේ වෙලාවෙ මානසිකව වැටිලා ඉන්නෙ ..😞😞 කරුණාකර අපි වෙනුවෙන් පෙනී සිට අපි ට නියමිත සාදාරණ කාලය ලබාදෙන්න ..අපිව තනිකරන්න එපා ..🙏🙏 අවම 2023 පෙබරවාරි දක්වාත් මෙවර විභාගය කල් යා යුතුමය ..
@sandunihansika4199
@sandunihansika4199 2 жыл бұрын
මෙතන හිටිය සර්ලගෙන් ලමයි වෙනුවෙන් කතා කරේ අමිත් පුස්සැල්ල සර් විතරයි .අනිත් සර්ල දෙන්නම කරෙ තමන් තමන් ගැනම ප්‍රශස්ති කියපු එක.
@dinujaransara4919
@dinujaransara4919 2 жыл бұрын
ඇත්ත. අනිත් දෙන්නම කිව්වෙ උබලා උබලට පුළුවන් දෙයක් කරගනිල්ලා. S3ක් ගත්තනම් ඇත් නෙ වගේ කතාවක්...
@thevinduliyanarachchi2933
@thevinduliyanarachchi2933 2 жыл бұрын
aththatama medical faculty giyapu amith pusella sir, darshana ukuwela sir , anushka indunil sir, randeer sir wage ayata witharai eka therenne. oka prasanna kiyanne gon buruwata owa therenna u medicine gihin na ne. mata nam penna ba oya salli peretha buruwawa
@mayurithakshila4463
@mayurithakshila4463 2 жыл бұрын
අපිට තව දින 90ක් ලබා දෙන්න්..ලියන්නම් වාලේ මේක ලියන්න බැහැ..අපේ හීන බලාපොරොත්තු ඔක්කොම විනාශ වෙනවා..අපිට සාදාරනයක් කරන්න
@prabashwararajakaruna4317
@prabashwararajakaruna4317 2 жыл бұрын
අපී ඉල්ලන්නේ මාස දෙකයී ළමයී කියන්නේ රටේ අනාගතේ රටේ අනාගතේට කරන ලොකු වැරැද්දක් මේක ඒ නිසා අපිට අපේ කාලය දෙන්න 🙏
@user-ry9te1vu7r
@user-ry9te1vu7r 2 жыл бұрын
අපිට මාස දෙකක් විභාගය කල් දාල දෙන්න පින් සිද්ධ වෙයි😔🙏🙏
@sachinithilochana7694
@sachinithilochana7694 2 жыл бұрын
22 උසස් පෙළ විභාගය අඩුම පෙබරවාරි දක්වාවත් කල් දැමිය යුතූයි.අපට අනෙක් වසර වල මෙන් සාධාරණ කාලයක් ලබා දෙන්න.🙏🙏🙏
@lakshikawishwajith
@lakshikawishwajith 2 жыл бұрын
අපි ඉල්ලන්නේ අපට නියමිත සාදාරන කාලය.අවම මාස පහක් වත් ප්‍රතිඵල නිකුත්කිරීමෙන් අනතුරුව.අවම වශයෙන් 2023පෙබරවාරි දක්වා
@dmadu184
@dmadu184 2 жыл бұрын
අපි ඉල්ලන්නේ මාස දෙකයී... අනික අපි අමුතුවෙන් කාලයක් ඉලන්නේ නෑ අපිට හිමි කාලය අපි ඉල්ලන්නේ අපිට සාදාරණ කාලයක් ලබා දෙන්න 😥😥🙏🙏අපි ඉන්නේ ලොකු මානසික පීඩනයකින්... අපිට වැඩ කරන්න කාලයක් ලබා දෙන්න... මෙක සෙල්ලමක් නෙමේ තීරණාත්මක විභාගයක් 😥 අපි වෙනුවෙන් සාදාරණ කාලයක් ලබා දෙන්න..... plzzzzzzzzz 🙏🙏🙏
@vish_1014
@vish_1014 2 жыл бұрын
අපිට විභාගේ සදහා සුදානම් වෙන්න සාදාරන කාලයක් ලබාදෙන්න.අපි ඉල්ලන්නේ වැඩිපුර කාලයක් නෙවෙයි අපිට ලැබිය යුතු කාලයයි.අවම වශයෙන් පෙබරවාරි දක්වා හෝ විභාගය කල් දැමිය යුතුය.🔴🔴🔴
@uthpalaeeshan7574
@uthpalaeeshan7574 2 жыл бұрын
මේකෙන් වෙන්නේ පළමු වතාවට පෙනී සිටින සිසුන් නිතරගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමයි.
@PeekBoo2024
@PeekBoo2024 2 жыл бұрын
අමිත් පුස්සැල්ල සර්, ඔබතුමාට පිං...♥️😭
@imalkaa4950
@imalkaa4950 2 жыл бұрын
ඒ සර් විතරයි අපි ගැන කතා කරන්න්‍රෙ
@PeekBoo2024
@PeekBoo2024 2 жыл бұрын
@@imalkaa4950 ඔව් ♥️😭
@sahandhananjaya199
@sahandhananjaya199 2 жыл бұрын
ඒ සර් විතරයි අපි වෙනුවෙන් කතා කලේ
@pramudisandaruwani4328
@pramudisandaruwani4328 2 жыл бұрын
සර්ට ගොඩක් පිං.සර්ට ළමයිගේ තියෙන මානසිකත්වය හොදට තේරෙනවා
@roshankisavindi0722
@roshankisavindi0722 2 жыл бұрын
අපි ඉල්ලන සාධාරණ කාලය අපිට ලබාදෙන්න........අපිට අපේ අනාගතේ වෙනුවෙන් මහන්සී වෙලා වැඩ කරන්න අපි ඉල්ලන්නේ මාස දෙකයී...........🥺🙏
@DarkVibe1214
@DarkVibe1214 2 жыл бұрын
Result awa aye liynw pissu hdhil mrenne api
@jesh_wj
@jesh_wj 2 жыл бұрын
විභාගය කල් දාන්න. අපේ අන්නගතේ වෙනුවෙන් අපිට තියන අන්තිම අයිතියත් නැති කරන්න එපා.
@avishka-l8c
@avishka-l8c 2 жыл бұрын
Ow
@rumeshlakitha8134
@rumeshlakitha8134 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 💯
@DarkVibe1214
@DarkVibe1214 2 жыл бұрын
Apit pissu hdhil thiyenne
@imashaweeraratna1616
@imashaweeraratna1616 2 жыл бұрын
Ane ow oyaalata monahari deyak wennama onida oka kal danna
@user_YD
@user_YD 2 жыл бұрын
Aniwarenma exam kal danna. Plzz
@tiokx8990
@tiokx8990 2 жыл бұрын
කොටින්ම කිවොත් අපි ඉල්ලානෙ අපේ ජීවිතේ...අපේ දෙමාපියන් වත් ස්තුටින් තියන්න අපේ අනාගතය හදාගන්න තමා කාලේ ඉල්ලානේ..මාස 2කින් වයස ගියා වගේ නෙවේ....සමාන්‍ය ජොබ් එක්ක් කරලා ජීවිතේ ම දුක් වින්දින එක...👍
@bisrinruzna1360
@bisrinruzna1360 2 жыл бұрын
Great reply
@Winlio193
@Winlio193 2 жыл бұрын
Ithin me para noliya idl e langa parama liwwnm hrine kaleth thiyanw ..getaluwak nane ochchr kl hitiya rke thawa masa kiyda labana auguest rktm lynn
@smarthome284
@smarthome284 2 жыл бұрын
@@Winlio193 etakota ayet clz ynna paper krnna ona. Oya eyta salli denwnm karai ithin.😌
@tiokx8990
@tiokx8990 2 жыл бұрын
@@ashan5567 එක තීර්නේ වෙන්නේ...මාසේ මත නෙවේ....තම්න් ඉන්න මට්ටම මත😂👍
@smarthome284
@smarthome284 2 жыл бұрын
@@ashan5567 hoda result ekak puluwn wei. Mn 2nd lmyek. Abc tibuna.medicine ynna asa nisa ayeth karanne. Masayak unat watinw ithin.
@naturepalette5747
@naturepalette5747 2 жыл бұрын
විභාගය සදහා සාධාරණ කාලයක් ලබා දෙන්න..
@thuglife-kk7od
@thuglife-kk7od 2 жыл бұрын
Thanks අමිත් සර්
@hashinikavindya6449
@hashinikavindya6449 2 жыл бұрын
අනේ පෙබරවාරි දක්වා කල් දාන්න..මේ තෙවන වර විභාගය ලියන්නේ...තෙවන වර ලියන ලමයින්ට තවත් අවස්තාවක් නැහැ
@ajithprasanna56
@ajithprasanna56 2 жыл бұрын
අපිට සාදාරණයක් ඔනේ ....අපි ඉල්ලන්ව් අපිට නැති උන කාලය මිසක් වැඩිපුර කාලය නෙවෙ....🙂🙏
@sandeepanirathnayaka1199
@sandeepanirathnayaka1199 2 жыл бұрын
උසස් පෙල විබාගය february දක්වා කල් දමන්න. අපි ලොකු පීඩනයකින් ඉන්නේ .
@Navodyanethminis9v
@Navodyanethminis9v 2 жыл бұрын
අනේ අපිට අසාධාරණයක් කරන්න එපා.. අපේ අනාගතේ වෙනුවෙන් අපි ඉල්ලන්නේ සාධාරණ කාලයක් ලබාදෙන්න කියලා ..අනේ ඒ නිසා අපිට සදාරණ කාලයක් ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏
@DarkVibe1214
@DarkVibe1214 2 жыл бұрын
Apit pissu hdhil thiyenne dnnm
@kavi6425
@kavi6425 2 жыл бұрын
අනිවාර්යයෙන් 😥
@paradox9485
@paradox9485 2 жыл бұрын
අපි ඉල්ලනෙ වැඩිපුර කාලයක් නෙමෙ.....අපිට අහිමි කරවපු කාලය ලබා දෙන්න කියලා.....සාධාරයක් ඉටු කරලා දෙන්න අපිට, උසස් පෙල විබාගය පෙබරවාරි දක්වා කල් දන්න
@chathuraruwan5256
@chathuraruwan5256 2 жыл бұрын
අපේ ආනාගතය හදාගන්න විභාගය කල් දමන්න.අප ඉල්ලන්නේ මාස 3ක කාලයක් බැවින් අපට එය ලබා දෙන්න 🙏🙏🙏
@ajithliyanage237
@ajithliyanage237 2 жыл бұрын
තව දවස් 90 ක් ඉල්ලන්නෙ කලින් අවුරුදු වල දවස් 200 ට වැඩියෙන් දීපු නිසා දවස් 90 ක් දුන්නත් total එක වෙන්නෙ දවස් 188 යි (200 ට අඩුයි) ඉතින් අපි ඉල්ලන කාලය සාධාරණයි
@jagathsubasinghe5596
@jagathsubasinghe5596 2 жыл бұрын
100% එකඟයි..
@mnt....6702
@mnt....6702 2 жыл бұрын
Ou
@lithumsa
@lithumsa 2 жыл бұрын
100% එකඟයි🙂
@malithrandunu9190
@malithrandunu9190 2 жыл бұрын
ඔව්
@Coocat.
@Coocat. 2 жыл бұрын
අපි හැමෝම ඉල්ලන්නේ අපිට විභාගෙට ලැබෙන්න ඕනි සම්පූර්ණ කාලෙ නෙමේ අපිට ලැබෙන්න ඕනි සාධාරණ කාලය 🥺. මේ එකක්වත් අපි නිසා පරක්කු උන දේවල් නෙමේ. අපිට ලැබෙන්න ඕනි සාධාරණ කාලය ලබා දෙන්න ඕනි. අපේ අනාගතය විනාශ කරන්න එපා .🥺 sss ක් අරන් private campus යන්නවත් , fail වෙන අය pass වෙන්නවත් නෙමේ මේ ඉල්ලන්නේ . අපිට විතරක් වෙනසක් නැතිව අපේ උපරිම ය කරන්න ඕනි නිසා කල් ඉල්ලන්නේ💔
@sandunibandara8519
@sandunibandara8519 2 жыл бұрын
අනෙ අපිට සාදාරන කාලයක් ලබා දෙන්න ..අපෙ අනාගතෙ මෙ විදිහට කාල කන්නි කරන්න එප ..දෙවනි පාර ලියන ලමයෙක්ට මෙ කාලය හොදටම මදිනෙ 🙏🙏🙏🙏🙏🙏🙏
@amarajeewachamuditha9221
@amarajeewachamuditha9221 2 жыл бұрын
අපිට මාස 2ක් ඕනි...🙏
@Kaushal_Senevirathna
@Kaushal_Senevirathna 2 жыл бұрын
කරුණාකරලා මෙවර උසස් පෙළ විභාගය අවම වශයෙන් පෙබරවාරි දක්වා හෝ කල් දාන්න!
@savindyapeiris5891
@savindyapeiris5891 2 жыл бұрын
මේ මගේ third shy එක.ජීව විද්‍යාව අංශයෙන් exam කරන්නේ.third shy එකක් කරන්න නෙමෙයි හිටියේ.බලාපොරොත්තු උනු ප්‍රතිඵලය නැති උනු නිසා තමයි ආයේ exam කරන්නේ.අනේ අපේ හීන නැති කරන්න එපා. පෙබරවාරි බැරිනම් ජනවාරි වෙනකම්වත් කල් දාන්න 😓💔
@nimekapahan2708
@nimekapahan2708 2 жыл бұрын
ප්‍රතිපල ලබාදීම පරක්කුයි, නැවත විබාගයට සූදානාම් වීමට අපිට සාදාරන කාලය ලබා දෙන්න ස්තුති
@jeewakaudara
@jeewakaudara 2 жыл бұрын
මේ පාර 2nd 3rd අයට පුදුම අසාධාරණයක් මේ පාර වෙන්නේ. විභාග දෙපාර්තමේන්තුවෙන් result කලින් දුන්නානම් අපි ඉල්ලන්නේ නෑ මෙහෙම
@shashinilakshika4002
@shashinilakshika4002 2 жыл бұрын
අනේ අපිට සාධාරණ කාලයක් දෙන්න.. විබාගේ පෙබරවාරි දක්වා කල් දාන්න...🙏🙏🙏
@jamesalesha5399
@jamesalesha5399 2 жыл бұрын
පෙබරවාරි දක්වා කල්දාලා සාධාරණ කාලයක් ලබාදෙන්න 💔
@nisansala4156
@nisansala4156 2 жыл бұрын
පෙබරවාරි දක්වා වත් exam කල් දාලා අපිට හිමි සාධාරණ කාලය ලබා දෙන්න 🥺🙏
@lasithvihanga1716
@lasithvihanga1716 2 жыл бұрын
අපි ඉල්ලන්නේ අපේ ජීවිතය.... නිකම් විභාගයක් නෙමෙයි අපිට මේක.... අපේ ජීවිතය විනාශ කරන්න එපා වැදලා ඉල්ලනවා පෙබරවාරි මාසය දක්වා කාලය අවශ්‍යයි
@minushamihisara2401
@minushamihisara2401 2 жыл бұрын
🙏🙏🙏විභාගය මාර්තු දක්වා කල් යා යුතුයි 1shy 2shy 3shy බහුතර ලමයි ප්‍රමාණයකට ලොකු අසාධාරණයක් කරන්නේ අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න 🙏🙏🙏
@ranathungakumarasiri1657
@ranathungakumarasiri1657 2 жыл бұрын
ඔව් මාර්තු දක්වා කල් දමන්න 🙏
@xi-ruiniacharlett9068
@xi-ruiniacharlett9068 2 жыл бұрын
If they waste our time like this..still power cut interruption,then they have to postpone
@sandunihansika4199
@sandunihansika4199 2 жыл бұрын
අපි ඉල්ලන්නෙ මාස දෙකක කාලයක් විතරයි එක වැඩිපුර කාලයක් නෙවෙයි .අපි ඉල්ලන්නෙ නියමිත කාලය.ලමයින්ට කොච්චර පීඩනයක් ඇතිද කියලා හිතන්න කිසි කෙනෙක් නෑ.රටේ ආර්ථික ප්‍රශ්න නිසා හැම ලමයෙකුගෙම ගෙවල් වලත් ප්‍රශ්න. ඒ හැමදේම එක්ක පාඩම් වැඩත් කරන ගමන් අපිට විභාග දෙපාර්තමේන්තුවේ නොහැකියාව නිසා ලොකු පීඩනයකින් ඉන්න වෙලා
@dru6737
@dru6737 2 жыл бұрын
අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න exam එක වෙනුවෙන්...🙏
@pramudisandaruwani4328
@pramudisandaruwani4328 2 жыл бұрын
අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න. දෙවනවර මුහුණදෙන අපිට කාලය ප්‍රමාණවත් මදි.දින 98 න් අපිට සූදානම් වීමට කාලට මදි.
@saydoc.4298
@saydoc.4298 2 жыл бұрын
විභාගය පෙබරවාරි තෙක් කල් දාන්න.අපේ අනාගතේ නැති කරන්න එපා.🙏🙏🙏
@bishanirajapaksa5134
@bishanirajapaksa5134 2 жыл бұрын
ලැබිය යුතු සාධාරණ කාලය අපට ලබාදෙන්න.. මාස දෙකක කාලයක් නිසා ජීවිතේ නාස්ති කරගන්නද අපිට කියන්නෙ..
@avishka-l8c
@avishka-l8c 2 жыл бұрын
අනිවාරෙන්
@anuradaprasadini8581
@anuradaprasadini8581 2 жыл бұрын
අපිට හිමි කාලය ලබා දෙන්න .අපේ අනාගතය විනාශ නොකර
@rmlrathnayake9193
@rmlrathnayake9193 2 жыл бұрын
අපි ඉල්ලන්නේ මාස දෙකයි.. අනේ අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න.. 😥🙏
@malithrandunu9190
@malithrandunu9190 2 жыл бұрын
😥
@hansiliyanage4681
@hansiliyanage4681 2 жыл бұрын
විභාග දෙපාර්තමේන්තුවට මේක තවත් එක විභාගයක් උනාට මේක අපිට නං අපේ අනාගතය තීරණය කරන විභාගය. ඒ නිසා අපිට අපේ සාධාරණ කාලය ලබා දෙන්න වැඳලා ඉල්ලන්නම්.🙏
@samanperera2399
@samanperera2399 2 жыл бұрын
දින 98ක් වැනි ඉතාමත් කෙටි කාලයක් නැවත විභාගයට සූදානම් වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. කරුණාකර ලැබිය යුතු සාධාරණ කාලය අපට ලබාදෙන්න. අවම පෙබරවාරි මාසය තෙක් කාලය ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏
@basuruhettiarachchi7732
@basuruhettiarachchi7732 2 жыл бұрын
පෙබරවාරි දක්වා කල් දමන්න 🙏❤️
@kekoeffects8717
@kekoeffects8717 2 жыл бұрын
අවම තව මාස 2ක් වත් සාධාරණ කාළයක් ලබාදෙන්න 🙏🙏🙏
@mjayasinghe4948
@mjayasinghe4948 2 жыл бұрын
බද්දේවිතාන සර් අපි ට සැනසෙන්න baa. වෙන faculty වලින් අපිට ඔනා medicine engineering යන්නම කරන්න😭😭😭
@laknanda7086
@laknanda7086 2 жыл бұрын
වෙන faculties ති⁣යෙනවා හොද ඒවා.වැදගත් දේ ඔයා කැමති ආස දේ කරන එක.ඔයා කැමති medicine කරන්න නම් එ්කට කෝමහරි යන්න බලන්න.එහෙම කියලා අනෙත් faculty අවතක්සේරු කරන්න එපා👌🙏🖤
@dreams8612
@dreams8612 2 жыл бұрын
Bio maths කරපු කෙනෙක් නම් දන්නවා තුනකින් විෂය නිර්දේශය කවර කරගන්න තියෙන අමාරුව. 1st shy eketh අපිට ලොකු හානියක් වුණා. කවුරුවත් අපි ගැන සලකා බලන්නේ නෑ අවසාන රජයෙනුත් අපිට ප්‍රශ්න mai ඇති කරන්නේ කරුණාකරලා අපිට අපේ සාධාරණ කාලය ලබා දෙන්න..😭😭😭
@yasadarasamarasekara676
@yasadarasamarasekara676 2 жыл бұрын
අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න...විභාගය වෙනුවෙන් සූදානම් වන්න..
@kavi7740
@kavi7740 2 жыл бұрын
අපිට අහිමි කරවපු කාලය ලබා දෙන්න කියලා.....සාධාරයක් ඉටු කරලා දෙන්න අපිට, උසස් පෙල විබාගය පෙබරවාරි දක්වා කල් දන්න
@duraladulara2871
@duraladulara2871 2 жыл бұрын
අපෙ ජිවිතෙ මෙකෙන් තිරනෙ වෙන්නෙ 🥺🙏අයෙ කරන්නත් බැ ගෙවල් වලින් වියදම් කරන්න ගෙදර අයට බැ🥺 .අනෙ සාදාරනයක් කරන්න අපිට 🙏🥺මස දෙකක් දාල දෙන්න
@foxgamer2336
@foxgamer2336 2 жыл бұрын
මාත් විෂය මාරු කරපු කෙනෙක් සර් .මේක මගේ 3rd shy එක.ලංකාවේ ඕනම රස්සාවක අවම සුදුසුකම A/L.මේ පාර බැරි උනොත්තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවා.හරිම අමාරුයි මේ කාලය තුළද ලෑස්ති වෙන්න .මේ කරුණාකරලා පෙබරවාරි වලටවත් කල් දාලා දෙන්න .
@deshika6871
@deshika6871 2 жыл бұрын
දෙසැම්බර් විභාගෙ තියන එක ගොඩක් අසාධාරණ යි ...අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න 🙏🙏🙏
@tiokx8990
@tiokx8990 2 жыл бұрын
ටියුෂන් එක ප්‍රරොමොට් වෙන්න ඇති...සිර් එත් පැහඩදිමක් තිබ්බ ගොඩක් ලමයි පිරිසක් නැති උනා සිර්ලට🖤
@imalkaa4950
@imalkaa4950 2 жыл бұрын
ඔවු ඒක ඇත්ත මේ වගේ වෙලාවක ලමයිට නෙවෙයි මුල් තැන දෙන්නේ
@mydreamsdoit5019
@mydreamsdoit5019 2 жыл бұрын
Ow aniwaren 🙂
@lochi4821
@lochi4821 2 жыл бұрын
ඇත්ත.. ප්‍රශ්න නෙවෙයි කතා කරන්නෙ.. 😑 මේ මොන විකාරයක් ද ?
@md-zr5nm
@md-zr5nm 2 жыл бұрын
ප්‍රසන්නයා මහ අමු කුහකයා බබා බබා කියලා පන්තියේ කිව්වාට 😡 අමිත් සර් ඇරෙන්නේ ලමයිගේ ප්‍රශ්න වෙනුවෙන් කවදාවත් මුන් ඉදිරිපත් වෙනවා මන්නම් දැකලා නෑ
@imalkaa4950
@imalkaa4950 2 жыл бұрын
මාස දෙකෙන් කරන්න පුලුවන් උගන්නන එක ඒත් අපිට කාලයක් යනවාඒවා ඔලුවට දගන්නටිවුශ්න් සර්ලට පන්ති කරන්න වෙන්නේ නැත්තම් නම් මේක කල් දාන්න දගලයි සල්ලිඑන්නේ නැති නිසා දැන් ලමයි ගැන ගානක් වත් නෑ
@uvindusahan947
@uvindusahan947 2 жыл бұрын
සුසිල් කියන මනුස්සයාටයි විභාග කොමසාරිස්ටයි මේවා ගානක් නෑ මේ අපේ ජීවිත 😐😐😐💔 කාලකන්නි දේශපාලුවො
@mayurithakshila4463
@mayurithakshila4463 2 жыл бұрын
ඔව් අප්පා..මුන් අපිට ජීවිතයම එපා කරවන්වා..ලමයෙක්ට කතා කරන්නවත් දන්නේ නැහැ අඩුම
@lithumsa
@lithumsa 2 жыл бұрын
දින 98ක් වැනි ඉතාමත් කෙටි කාලයක් නැවත විභාගයට සූදානම් වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. කරුණාකර ලැබිය යුතු සාධාරණ කාලය අපට ලබාදෙන්න. අවම පෙබරවාරි මාසය තෙක් කාලය ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏
@yashininimasha7934
@yashininimasha7934 2 жыл бұрын
අපි ඉල්ලන්නෙ අපිට සාදාරන කාලයක්😥 මේක අපේ ජීවිතේ තීරණ කරන කඩයිම..අපි කියන්නෙ මාස 2ක්වත් අඩුම දෙන්න කියල
@januda6214
@januda6214 2 жыл бұрын
Thanks pussalla sir
@Agharwa
@Agharwa 2 жыл бұрын
ගිය අව්රුදු වල අයට වගෙ අපිටත් සාධාරණ කාලයක් ලබාදෙන්න 😔
@milindanuwankumara3076
@milindanuwankumara3076 2 жыл бұрын
අනේ අපිට සාධාරණ කාළයක් ලබා දෙන්න 🙏🙏🙏
@ravindupathiraja4391
@ravindupathiraja4391 2 жыл бұрын
I am a 1st shy student and even our syllabus has not been covered yet, in school or tuition classes. Revision classes for 2nd and 3rd students definitely havent. In every other year, a fair amount of time was given to prepare for the exam even with none of the problems that both the 2021 and 2022 AL batches faced. Even now, we cant join live classes because of power cuts. Yet with all these problems, only about 1/3rd of the usual time after the release of the results has been given this year for the 2nd and 3rd shy ones to prepare. And as a 1st shy student, I myself, along with a lot of the others I know, need more time to prepare properly for the exam. Please do not let a bunch of politicians ruin our future. That has already happened enough. We are a part of your future too. Give us a chance. Postpone AL 2022 to February.
@isurunethma6672
@isurunethma6672 2 жыл бұрын
Yes...we havent completed our syllabus yet..teachers keep uploading 15-16 4hr recordings per month...with all of that it's very hard to do revision...this has become a headache to all of the students 🤦‍♀️💔
@thakshilamadushani1179
@thakshilamadushani1179 2 жыл бұрын
මම පළමුවර ලියන්නේ.ගොඩක් පින් සර්.අනිවාර්යෙන්ම 2022 විභාගය පෙබරවාරි මාසයට යන්න ඕන.බලdaරීනි, කරුණාකර අපිට සාdaරණ කාලයක් ලබාදීමට කාරුණික වන්න.december මස සිට 90 days ලබා දීම සඳහා කාරුණික වන්න.
@Vihangi16
@Vihangi16 2 жыл бұрын
අනේ අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න 🙏🥺
@thewinner9795
@thewinner9795 2 жыл бұрын
වැඩිපුර කාලයක් නෙවේනෙ ඉල්ලන්නෙ අපිට ලැබෙන්න ඕන කාලෙ අපිට දෙන්න...මෙච්චර පීඩනයක් දෙන්න එපා අපිට ..නහරයක් පුපුරල මැරිල යයි දෙයියනේ...විභාගය කල් දාන්න🙏
@vsmeme1417
@vsmeme1417 2 жыл бұрын
2022 උසස් පෙල වෙනුවෙන් සාධාරණය කාලයක් ලබාදෙන්න..
@kasunjayanakadharmapala4410
@kasunjayanakadharmapala4410 2 жыл бұрын
අපි ඉල්ලන්නේ අපිට හම්බවෙන්න ඕනී සාධාරණ කාලය,වෙන අවුරුදු වල results ඇවිල්ලා දින 200+ කාලයකින් තමා EXAM එක ලියන්න තිබුනේ අපිට තව මාස 2 කක් වත් කාලයක් ලබාදෙන ලෙස අධ්‍යාපනික බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා
@xyba184
@xyba184 2 жыл бұрын
2022 A/L විභාගය, අවම වශයෙන් 2023 වර්ශයේ පෙබරවාරි මාසය දක්වා වත් කල් යා යුතුයි. අපිට සාධාරණය ඉෂ්ට කරන්න.
@Growup13700
@Growup13700 2 жыл бұрын
අපිට සාදාරණ කාලයක් ලබා දෙන්න.. අපි අමුතු කාලයක් ඉල්ලන්නේ නෑ අපිට හිමි කාලය ඉලන්නේ අනේ අපි ලොකු පීඩනයකින් ඉන්නේ 😥😥😥🙏🙏🙏 අපිට සාදාරණ කාලයක් ලබා දෙන්න.... 😥😥😥
@navodyanethmini2468
@navodyanethmini2468 2 жыл бұрын
🙏අපේ විභාගය පෙබරවාරි දක්වා කල් දමා දෙන්න
@thusharaveesingharachchi9265
@thusharaveesingharachchi9265 2 жыл бұрын
අනේ දැන්වත් ලමයි ගැන හිතන්න අපේ ජීවිතේ අයේ අවුරුද්දක් පස්සට යන්න දෙන්න බෑ අපිට විභාගයට සූදානම් වෙන්න සාධාරණ කාලයක් දෙන්න
@sasindunethsara126
@sasindunethsara126 2 жыл бұрын
උසස් පෙළ විභාගය සඳහා තවත් මාස දෙකක කාලයක් ලබා දෙන්න
@gihanrasanjana54
@gihanrasanjana54 2 жыл бұрын
මම පළවෙනි පාර A/l කරානෙ මට කැම්පස් යන්න ට්කක් මදී අනික අපේ resalt එන්න සර් මාස 6 කව ගේ කාලයක් ගත්ත වෙනදා නම් උපරිම මාස 4න් resalt ආව ඉතින් ඒම resalt ඇවිත් නැවත දෙවනි පාර කරන ලමයින්ට උපරිම මාස 7ක වගේ කාලයක් තිබුනා ඒත් දැන් කියනවා මේ සැරේ මාස 3 ඒ කියන්නේ දෙසැම්බර් 5 exam ලියන්නලූ කෝමද අපි මාස 3න් ආයෙ exam ලියන්නේ මේ දේ මට විතරක් නෙමෙයි මේ A/l කරන පිරිස අතරේ subjects මාරු කරල ආව අය ගොඩක් ඉන්නවා ඒ කියන්නේ ,maths ,bio කරන අයගෙ බහුතරයක් Tech ,Art වලට මාරුවෙනවා ඉතින් ඒ අයට හරියට පොත් ටික හොයන් මාරු උන subjects එක අධ්‍යනය කරන්න මාස 3ක කාලය මදී ඒ විතරක් නෙමෙයි පළවෙනි පාර exam එකට face කරන අයට හරියට silbus cover වෙලත් නෑලු , තාම හරියට term test තියලත් නෑ පහුගිය කාල වල උන දේවල් නිසා හරියට පාසල් පැවතුනේත් නෑ ඒ යට clz යන්න තෙල් තිබුනෙත් නෑ , online clz වලට සම්බන්ධ වෙන්න සිග්නල් ප්‍රශ්න නිසා ඒව හරියට කරගන්නත් බැරී උනා ඉතින් හැමදේම තියන් කෝමද අපි මාස 3 exam කරන්නෙ දැන් කියනවා තව කල් යවන්න්න බෑලු අපේ වයස යනලූ වගේ ගොඩක් දේවල් එච්චරම අපි ගැන හිතුවනම් resalt මාස 4න් දෙන්න තුබුනනේ මාස 6k නොගෙන දැන් එයාලගෙ ප්‍රශ්න අපේ පිටින් දාල මේ විදියට දෙසැම්බර් exam තිබුනොත් ගොඩ දෙනෙක් මේ පාර exam එක අතාරීවි එතකොට අපේ වයස යන්නැද්ද අපි ඉල්ලන්නෑ අපිට exam එක අවුරුදු ගනම් කල් යවන්න්න කියල නෙමෙයි අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් අපේ අධ්‍යනය කාලයෙන් මාස 5ක් අපිට කල් දෙන්න ඒ කියන්නේ මාර්තු දක්වා විතර්‍යි ඉතින් අපේ ඒ ඉල්ලීම් ආණ්ඩුව අහන්නේ නෑ ඒ නිසා මේ හැම ප්‍රශ්නයක් ගැනම හිතල අපි ලොකූ telegram සමූහයක් පිහිටෙව්වා ඒකෙදී දැනට 100000 කට ආසන්න සිසුන් පිරිසක් අපි එක්ක එකතු වෙලා ඉන්න ඒ අතරේ ගුරු සංගම් වල අය , විශ්ව විද්‍යාලය ආචාර්ය වරු , නීතිඥ වරු , තව තව වැදගත් අය ගොඩක් අය අපිත් එකක් එක එකතූ උනා අපි මේ වෙනකම් අධ්‍යාපනය අමාත්‍යාංශයට දුරකථන මාර්ගයෙන කථා කරල ගොඩක් උත්සහ කරා ඒත ඒ අහන්නෑ අමාත්‍යාංශයට ගිහින් අපේ ප්‍රශ්න පිළිබඳ ලිපියක්ද බාර දුන්නා ඒත් මේ අයගෙන් කිසිම තැකීමක් නෑ අපි ඇත්තටම අසරණ වෙලයි දැන් ඉන්නේ..
@gayashiniherath5110
@gayashiniherath5110 2 жыл бұрын
අනේ වෙන අවුරුදු වල මාස 7ක් කල් දෙනවා මේ සැරේ මාස 3යි අඩුම මාස 5ක් වත් දෙන්න 🙏
@vanikrishpille1588
@vanikrishpille1588 2 жыл бұрын
Finally something really good . 📚 and meanigful. 🙏 Amith Pusellawa Sir.
@ruwaniprabashwari1620
@ruwaniprabashwari1620 2 жыл бұрын
අනේ අපිට සාධාරණ කාලයක් දෙන්න.🙏
@h.m.s.s...8201
@h.m.s.s...8201 2 жыл бұрын
ප්‍රථිපල ඇවිල්ලා මාස තුනක් වගේ කෙටි කාලයකින් නැවත විභාගයට සූදානම් වීමට අපහසුයි.... ඒ නිසා අපට සාධාරණ කාලයක් ලබා දෙන්න..
@Roma-sk9qg
@Roma-sk9qg 2 жыл бұрын
පෙබරවාරි දක්වා විභාගය කල් දාල දෙන්න.අපිට සාදාරණ කාලයක් ලබා දෙන්න
@nandanasuneth2751
@nandanasuneth2751 2 жыл бұрын
අසාදාරණයි මේ කරන්න යන වැඩේ.
@lochanirideemahaliyadda1940
@lochanirideemahaliyadda1940 2 жыл бұрын
උසස් පෙළ විභාගය කල් දාන්න ප්‍රතිඵල ඇවිත් මාස තුනකින් විභාගය ලියන්න කොහොමත්ම බෑ විශේෂයෙන්ම විද්‍යා ගණිත විෂය ධාරාවලින් හදාරන ළමයි කොහොමද එහෙම කරන්නේ අඩුම ගානේ තව මාසයක් වත් එහාට කල් දාලා දෙන්න
@soulwithz7787
@soulwithz7787 2 жыл бұрын
අපි ඉල්ලන සාධාරණ කාලය අපිට ලබාදෙන්න අපේ අනාගතේ වෙනුවෙන්🙏🙏🙏🙏🙏🙏
@Lilly_girl11
@Lilly_girl11 2 жыл бұрын
february දක්වා කල් දමන්න ප්‍රථිපල ප්‍රමාදය අපේ වරදක් නෙමෙයි
@Fernando-nu5rn
@Fernando-nu5rn 2 жыл бұрын
අනේ මාස 2,3ක් කාලය දෙන්න අපිට තව....🥺🙏🙏
@sahandhananjaya199
@sahandhananjaya199 2 жыл бұрын
සාධාරණ කාලයක් ලබාදෙන්න🙏
@j.m191
@j.m191 2 жыл бұрын
තව 90 days දෙන්න 😢🙏
@sarangiweerasingha695
@sarangiweerasingha695 2 жыл бұрын
අනේ පෙබරවාරි වෙනකන් කල්දාල දෙන්න , සාධාරණ කාලයක් ලබා දෙන්න🥺
Mitsubishi Delica T120 lorry review by Mr.S.Gunawardena (0777871284) in Mahiyangana, Srilanka
3:33
Hiru TV Balaya Live | Episode 477 | 2023-02-02
2:00:58
Hiru News
Рет қаралды 62 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 28 МЛН
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 530 М.
Capitalism | Communism | Socialism | Marxism & Ideologies | UPSC
1:54:58
Backside | Episode 08 - (2024-12-15) | ITN
18:50
ITN Sri Lanka
Рет қаралды 40 М.
Sudden assault near Kursk / Putin's statement
13:04
NEXTA Live
Рет қаралды 1,1 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 28 МЛН