Ansathu Oba Wetha (අන්සතු ඔබ වෙත) | Beji | Big Blast Audio System 70s Songs GVT fb Live Show

  Рет қаралды 605,771

Nalaka Hettiarachchi

Nalaka Hettiarachchi

Күн бұрын

Пікірлер: 620
@dumidusananjana5755
@dumidusananjana5755 2 жыл бұрын
කෝ බලන්න මේක මුල් ගායකයට වඩා සුපිරි කියන අය 💖💖💖💖💖🎼 එකෙන්ම මං
@nimsarasachith4799
@nimsarasachith4799 2 жыл бұрын
එකෙන්ම
@utharasenuri8984
@utharasenuri8984 2 жыл бұрын
ඔව් ඔව් ඔයා තමයි
@chamodsenarathne7902
@chamodsenarathne7902 2 жыл бұрын
මරු.හැබැයි මුල් එකට ගහන්න නං බෑ නේද
@dulikamaduwanthi9375
@dulikamaduwanthi9375 2 жыл бұрын
Aniwa
@seairasesira3286
@seairasesira3286 2 жыл бұрын
Ekenma
@ranilkumara2739
@ranilkumara2739 Жыл бұрын
පිටිපස්සෙ ඉදන් කෙදිරිගාන එකා නොහිටින්න තවත් ලස්සනයි 🤜🤛
@malanihemachandra8073
@malanihemachandra8073 Жыл бұрын
😂😂😂😂
@prasannadiulliyadda6720
@prasannadiulliyadda6720 10 ай бұрын
Aniwaryen
@Kanimax6456
@Kanimax6456 4 ай бұрын
😂
@SamangaNpn
@SamangaNpn 4 ай бұрын
😅
@ashanwanigarathna9971
@ashanwanigarathna9971 2 ай бұрын
සිරා කතාව..කොල්ලගේ සින්දුව විනාස උනා ඌ නිසා
@nicemoment7028
@nicemoment7028 2 жыл бұрын
අන්සතු ගීතය නිසාම බලපු අය කෝ ♥️♥️♥️
@arunaaruna4055
@arunaaruna4055 2 жыл бұрын
Me man
@denethhirushan3974
@denethhirushan3974 2 жыл бұрын
Mamath
@hiruwagaming5451
@hiruwagaming5451 2 жыл бұрын
Api
@mohanpriyankara8243
@mohanpriyankara8243 2 жыл бұрын
Oyath ansathuda😂😂
@easytech7978
@easytech7978 2 жыл бұрын
Hmm
@sameerasandharuwan4824
@sameerasandharuwan4824 2 жыл бұрын
සින්දුව ලස්සනටම කියනව, පිටිපස්සෙ එකා කනව
@nilukaranpatidewage7590
@nilukaranpatidewage7590 Жыл бұрын
මග හැර යන්නට බැරි ලෙස බැදිලා..❤ ලස්සන අරුතක් තියෙන සිංදුවක්.voice එකත් හරිම ලස්සනයි.සිත සනසාගෙන දුර හිද විදිමී..❤ හ්ම්..හරිම ලස්සනයි.
@nalinpriyankara4033
@nalinpriyankara4033 2 жыл бұрын
සුපිරියටම කියනව මල්ලි අර පිටිපස්සෙ ඉදගෙන චුන් චුන් ගාන එකා මොකාද උරැලැව
@cuvolgs8239
@cuvolgs8239 2 жыл бұрын
Sera wedida mnda;-) e
@nisansalaudayakumari5643
@nisansalaudayakumari5643 2 жыл бұрын
අනේ තමයී... ඌ කනවා ලස්සනට කියන සින්දුවත්....
@SLvsREDA
@SLvsREDA 2 жыл бұрын
😂✌️
@pathummadusanka2245
@pathummadusanka2245 2 жыл бұрын
Ammo🤣🤣
@hl9996
@hl9996 2 жыл бұрын
සිරාවටම බන් මූ පට්ට කියනව අරූ කනව හාමනි කරන්න බැරිනම් නොකර ඉන්න ඕනේ අනික ඌ වචන දන්නෙත් නෑ
@kanishkageethanja2464
@kanishkageethanja2464 2 жыл бұрын
අර රැවුලා කොනට වෙලා හිටියනම් උදාර මල්ලි ගැම්මට කියනවා හදවතට දැනෙන්නම ❤❤❤❤
@hl9996
@hl9996 2 жыл бұрын
අනිවාර්යයෙන්
@udaraalokaofficial2308
@udaraalokaofficial2308 2 жыл бұрын
ගොඩක් ස්තූතියි හැමෝටම ❤️🙏 ආදරෙයි තෙරුවන් සරණයි.. නාලක අයියේ ඔයටත් ජයනාත් අයියේ ඔයාට ත් හදවතින්ම ස්තූතියි..🙏❤️
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
ගොඩක් ලස්සනයි පුතේ ජයවේවා ඔබට .
@chanurathnayaka6931
@chanurathnayaka6931 2 жыл бұрын
ඒක පට්ට broh 💪💪
@sujeenihal1551
@sujeenihal1551 2 жыл бұрын
ආදරෙයි මගෙ එකා.ලංකාවට ආපු දවසක උබව බලන්න එනව..
@shehanwijesooriya224
@shehanwijesooriya224 2 жыл бұрын
ඇත්තටම සතුටුයි මචං පට්ටම වොයිස් එකක් උබේ තියෙන්නේ 😍😍😍
@chanurathnayaka6931
@chanurathnayaka6931 2 жыл бұрын
💪💪💪
@slmusicstudio9598
@slmusicstudio9598 2 жыл бұрын
ලංකාවේ හොදම බැකින් තියේන බැන ඩ් එක
@priyanganierangika6108
@priyanganierangika6108 2 жыл бұрын
Ara pitipasse idan mumunana eka nattam sinduwa thawa lassanai eya sinduwa kanawa
@chutichuti9794
@chutichuti9794 2 жыл бұрын
ඔයා ලස්සනට කියනවා අර රැවුලා කනවනේ
@sumithsanjeewa4942
@sumithsanjeewa4942 2 жыл бұрын
මල්ලි ලස්සනට කියනවා පිටි පස්සෙ ඉන්න කන්නාඩි තම්බි පින්න පකා කනවා පොන්සියා වගෙ ☝️☝️☝️
@niroshasanjewani3608
@niroshasanjewani3608 2 жыл бұрын
මේ සිංදුව අහල තිබුනට ඔයාගෙ හඬින් තමා මල්ලි මම ලස්සනටම ඇහුවෙ. හරිම ආදරණීයයි.
@udaraalokaofficial2308
@udaraalokaofficial2308 2 жыл бұрын
Adarei Akke Godak sthuthi ❤️🙏
@niroshasanjewani3608
@niroshasanjewani3608 2 жыл бұрын
@@udaraalokaofficial2308 ආදරෙයි මල්ලි.. ඔයා මේ ෆීල්ඩ් එකේ ඉහලටම යන්න ඕන. අනිවාර්යෙන්ම. සුභ පතනව හදවතින්ම. ♥️♥️♥️♥️
@niroshanudayanga3085
@niroshanudayanga3085 2 жыл бұрын
Eka patta lassanai ath aulak thiyenawa udara sindu kiyakota thawa kenek kiyana kota eke supiri gathiya yanawa eka kethai
@sadarulahiru914
@sadarulahiru914 2 жыл бұрын
Supiri mcn supiri piti passe idan mumuna pol buruwa wage un handa tamai ban ubalata tanakata enda bari
@mrchannel-py1ce
@mrchannel-py1ce 2 жыл бұрын
උගුරෙ මස් කට්ටක් හිර වෙච්ච උරුලෑවා පිටිපස්සෙ ඉදන් කනවා
@R.GChandrasiri
@R.GChandrasiri 7 ай бұрын
🎉🎉❤
@neelawaduge1439
@neelawaduge1439 2 жыл бұрын
බැජි මේ කොල්ලව නැති කර ගන්න නම් එපා.මාර voice එකක්
@indikasanath1692
@indikasanath1692 2 жыл бұрын
Mama thawa...thawa..pem karami....niyamai aiyeeeee...bs..
@R.GChandrasiri
@R.GChandrasiri 7 ай бұрын
❤❤❤
@ghrbuddi4811
@ghrbuddi4811 2 жыл бұрын
අඩෝ මං උබ කියන හින්දමයි බං මේ සින්දුව අහන්න ගත්තේ ෆට්ට ලස්සනයි සහෝදරයා ආදරෙයී බෙජී ආදරෙයී උදාර
@sameeralakruwan5865
@sameeralakruwan5865 2 жыл бұрын
හාමනි කරන්න එපා බං.සිංදුව කනව ඒකෙන්
@janakarathnayaka2414
@janakarathnayaka2414 2 жыл бұрын
කොල්ල එළටම කියනව. හැමදෙයක්ම බැලන්ස්. අර පිටින් ඉදන් උදාර කියන සිංදුව මුමුණන එක නතර උනානම් ලස්සනයි...
@udaraalokaofficial2308
@udaraalokaofficial2308 2 жыл бұрын
Godak sthuthi aiye ❤️🙏
@ranaamarasin9819
@ranaamarasin9819 2 жыл бұрын
පට්ටම පට්ට..
@w.a.pradeepchaminda7728
@w.a.pradeepchaminda7728 2 жыл бұрын
My best friends Olav Norway's. Olav
@cricketbrothes3099
@cricketbrothes3099 2 жыл бұрын
Mu 2nd kiyanna danna.
@Indikanuwan.
@Indikanuwan. Жыл бұрын
sirawatama u kanawa sinduwama 😢
@Mashii473
@Mashii473 2 жыл бұрын
..සම්මතයෙන් පිට ප්‍රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැදිලා 😥😥😥
@amithprasanna9789
@amithprasanna9789 Жыл бұрын
මුල් ගායනයට වාඩා සුපිරි හඬ
@lakshikamadubashani7206
@lakshikamadubashani7206 2 жыл бұрын
Ane ලස්සනයි aiya godak ahuwata ahuwata epa wenne na..ai ane oya sindu kiyanne naththe...ane godak lassanai aiyaaaaaa bs
@indranihemalatha8628
@indranihemalatha8628 2 жыл бұрын
Hmmm.ahamben.dakke.lassanai.godakkkk
@sandunsudarshana6836
@sandunsudarshana6836 2 жыл бұрын
A sinduwata marama ආසාවක් athi une
@isurusrinath5853
@isurusrinath5853 2 жыл бұрын
හාමනි හාල්ද මන්දා 🥺
@roshanianuradha422
@roshanianuradha422 2 жыл бұрын
Niymi godk Adrei
@ultimateliveband6832
@ultimateliveband6832 2 жыл бұрын
සුපිරී උදාර මලයෝ... මාතලේ පුරවරයට ආලෝකයක් වු... උදාර ආලෝක.. ජයෙන් ජයම වේවා... ගොඩාක් සතුටුයි ඔයා ගැන...❤❤❤❤👍👍👍👍
@MalithaSajith
@MalithaSajith 2 жыл бұрын
Ado mathale da
@ultimateliveband6832
@ultimateliveband6832 2 жыл бұрын
@@MalithaSajith ඔවු ඔවු...🙂
@sanjeewasandun3429
@sanjeewasandun3429 2 жыл бұрын
එකෙක් සුපිරියට කියද්දි අනිත් එකා හානවා මැද පැනලා.💣💣💣💣
@anything3087
@anything3087 2 жыл бұрын
Apo u ad ekk weno maha appiriyai😂
@hirushalakshan5889
@hirushalakshan5889 2 жыл бұрын
Sirma bn
@nalindaabesekara2194
@nalindaabesekara2194 6 ай бұрын
chira😂💔
@hl9996
@hl9996 2 жыл бұрын
හොඳටම කියනව බන් බැකින් එකත් මරු හාමනි කරන්න බැරිනම් නොකර ඉන්න ඕනා උඹ කියන එකෙන්වත් වැඩක්නෑ බන් ඌ චූන් චූන් ගාන්නෙ. ජයවේවා
@sllk1195
@sllk1195 2 жыл бұрын
මුලු සිංදූවටම හාමනි කරල කෑව
@cuvolgs8239
@cuvolgs8239 2 жыл бұрын
Pitipasse inna ekaa kanowa ahan innat asai good luck oyata loku gamanak tinowa
@thilanmadusha2738
@thilanmadusha2738 2 жыл бұрын
කොල්ල සුපිරියට කියනව.පස්සෙන් ඉන්න එකා රෙනව
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
පුතා යමු නේද Derana dreem star එකට ,කට හඩ පැහැදිලි යි ලස්සනයි 🏃‍♂️🏃‍♂️🏃‍♂️
@himethranyuga4793
@himethranyuga4793 Жыл бұрын
Attama Lassanay♥♥♥♥
@chandanaasanka4747
@chandanaasanka4747 Жыл бұрын
මම ආසම ගායනයක් මේක අහලා මුල් ගීය බැලුවා
@RoshaniEdirisinghe
@RoshaniEdirisinghe 2 ай бұрын
උදාර සුපිරියි පුතේ .ලස්සනයි
@PRaDiYa1993
@PRaDiYa1993 2 жыл бұрын
Beji කිව්වොත් ආයේ සුපිරියක්මයි...ඒ අන්සතු පෙම උදර නිසාමත් ආලෝකයක් වෙලා දැන්..❤️❤️ ජයවේවා උදාර ආලොක..
@nilupanilupa7269
@nilupanilupa7269 2 жыл бұрын
Baj patta ape gamat ekath oya sinduwama kiuwane oya mathakaida compass eka ...patta ohoma yan lassanaiii
@udaraalokaofficial2308
@udaraalokaofficial2308 2 жыл бұрын
Godak sthuthi aiye ❤️🙏
@disnaperera6821
@disnaperera6821 2 жыл бұрын
Eka attha adatath original song eka ahala na mn. Ahanne bejila kiyana eka witharaiii
@harshadushan6939
@harshadushan6939 2 жыл бұрын
@@nilupanilupa7269 899l889o8
@harshadushan6939
@harshadushan6939 2 жыл бұрын
@@nilupanilupa7269 o99o9
@isharadilshan8734
@isharadilshan8734 2 жыл бұрын
#KuRuNegAla# #Beji# Super..............Ado ube sinduwa MaRuu bn👌🤟🤙👆☝️✌️👍....... කක්කී බර වෙලා.... Ninja ගංජාා ගහලා රිිවාාා🥱🥱🥱🥱🙉🙈🙊🖕👅👄💋
@umeshjayashanka5206
@umeshjayashanka5206 2 жыл бұрын
Supiri udata aiye
@nuwantharindu4316
@nuwantharindu4316 2 жыл бұрын
හාමනි දෙන එකා හානවනේ.. කොල්ලා නියමෙටම දෙනවා
@nilukaniluka8224
@nilukaniluka8224 2 жыл бұрын
උදර මල්ලි මම ගොඩක් අසම සින්දුවක් පට්ට මල්ලි පට්ට ❤❤❤❤❤❤❤❤
@raaniraani3042
@raaniraani3042 2 жыл бұрын
අාදර..ලයාන්විත..දුක්බර..හඩක්
@priyanthakumari2090
@priyanthakumari2090 2 жыл бұрын
E gayanaya godak hagimakin gayana karanawa kochchara ahuwath epa wenne na oyata jaya wewa malli
@sanjeewakumara6348
@sanjeewakumara6348 2 жыл бұрын
මුල් ගායකයාට වඩා ඇත්තටම හොදට කියනවා අහන් ඉන්න ආසයි මේ tone එකෙන් ඔයාගෙම සින්දුවක් කරන්න උදාර ජය වේවා ඔයාට❤️
@slmix1863
@slmix1863 2 жыл бұрын
අන්සතු මල්ලියො ජාතී වොයිස්..අාදරෙයි බැජි...අසේල මල්ලියො අාදරේයි අඩෝ
@udaraalokaofficial2308
@udaraalokaofficial2308 2 жыл бұрын
🙏❤️
@ROBINSL
@ROBINSL 2 жыл бұрын
Ado dawasata 5s parak witara ahanawa me sinduwa.supiri mano paraktamaii
@hashinipabodya9660
@hashinipabodya9660 2 жыл бұрын
Harima lassanai malli lassanai katahada oyage oya hekiyawen preyojana ganna budu saranai eththatama bawanawak wage
@lahirulasantha4962
@lahirulasantha4962 2 жыл бұрын
ඇත්තටම සින්දු කන්නෙ පස්සේ ඉන්න එකා කරන වැඩවලට
@samanrupasinghe9197
@samanrupasinghe9197 Жыл бұрын
Mulgayakaya kalee wenasak nam beji thama❤️❤️❤️❤️
@siromasiroma2063
@siromasiroma2063 2 жыл бұрын
මෙ සිංදු ව කීගමනක් ඇහුවිවා ද කියලා මටම මතක නැ කොයි තරමි ඇහුවිවා ත් ඇති වෙන්න නැ💖💖
@thrithaalentertainmentwedd297
@thrithaalentertainmentwedd297 2 жыл бұрын
හාමනි කියන එකා මුලු සිංදුවම කියලා අර කොල්ලා ඉදගෙන හිටියනම් හරි.. මුලු සිංදුවටම හාමනි දාලා නානවනේ... මටනම් හාමනි එක ඇහෙන්නෙත් out එකක්.. බෑන්ඩ් එකේ Backing එක නියමයි...🥰
@ShenalNishara-e9z
@ShenalNishara-e9z 29 күн бұрын
😮 aiye oyanm supiri hena gammak ane oya ewagema e band eka 🎉
@shanikathathsarani7413
@shanikathathsarani7413 2 жыл бұрын
Udara malliyo good luck....math manika oyage scl eke akki kenek.........❤❤❤
@Sarangikalayathanay
@Sarangikalayathanay 2 ай бұрын
වෙනම ලෝකෙකට මාව අරන් යනවා❤
@lakshithachathuranga9269
@lakshithachathuranga9269 Жыл бұрын
දොම්පේ ඉන්නේම අසම්මතේ පස්සේ යනඋම්මයි ❤❤❤
@Kanimax6456
@Kanimax6456 6 ай бұрын
කොල්ල නියමෙට කියනව. පස්සෙ එකට කවුද යකො මයික් එකක් දුන්නෙ.රෙනව උ
@nimaliniroshika871
@nimaliniroshika871 Жыл бұрын
ලස්සනට කිව්වා මල්ලි ජය වේවා
@kanchanakanchana8891
@kanchanakanchana8891 2 жыл бұрын
ආදරයෙන් මල්ලි ඔයාට ගොඩක් බුදු sarani
@niroshakumuduni1115
@niroshakumuduni1115 2 жыл бұрын
හරිම ලස්සනයි අහන්න අහන්න අසයි මල්ලි ජේසු පිහිටයි මල්ලි ඉදිරියටම යන්න
@rameshmadushan6162
@rameshmadushan6162 2 жыл бұрын
Niyamai machn... patta.. good luck...
@nadesanadesa1202
@nadesanadesa1202 18 күн бұрын
Woow supr ..supr ..
@kumawithclassicflash9274
@kumawithclassicflash9274 2 жыл бұрын
රැවුල hukanawa man කියන්නේ ok
@laxmangamage2600
@laxmangamage2600 2 жыл бұрын
supiri kolla pattama lassanai
@cricketbrothes3099
@cricketbrothes3099 2 жыл бұрын
Lassanai puthe. Bs
@sujeewajayasinghe2187
@sujeewajayasinghe2187 2 жыл бұрын
නියමයි කොල්ලෝ ... හරිම ලස්සනයි ... අර පිටිපස්සේ ඉඳන් මුමුනන එක නතර කරානම් තවත් ලස්සනයි
@bastianjayawardena
@bastianjayawardena 2 жыл бұрын
පිටි පස්සෙ එකා කෑව.
@samanthakumari9897
@samanthakumari9897 2 жыл бұрын
Lassanayi.nama wagema alokayak thamayi.budu saranayi
@rangapushpakumara9515
@rangapushpakumara9515 2 жыл бұрын
අඩෝ මිලින්ද කැලේ උදේ හවස හැමදාම අහනවා උදරයා උබෙ වොයිස් එක නම් පට්ට පට්ටම ලස්සනයි
@snonmiusic8623
@snonmiusic8623 2 жыл бұрын
paharak thamaiii
@v.i.p.pushpakumara9055
@v.i.p.pushpakumara9055 2 жыл бұрын
හොඳම sinduwa .😂😂😂😂 ansathu oba wetha mage හිත badila
@rukshankumara850
@rukshankumara850 2 жыл бұрын
මේ පිටිපස්සෙ ඉන්න එකා කරන්නෙම ඔය ගොන් වැඩේ තමයි මැද්දට පැනල කනව සිංදුව.කන පැලෙන්න ගහන්න ඕනෙ ඕකට
@pradeepkrishantha2455
@pradeepkrishantha2455 2 жыл бұрын
Sirawatama
@sadeeshasankalpa7587
@sadeeshasankalpa7587 2 жыл бұрын
ඕක දමිත් නන්ස්ටොප් එකෙත් කක්ක කරා බං 😴
@ashankavishka8484
@ashankavishka8484 2 жыл бұрын
ඇත්ත
@lifeatthesea9726
@lifeatthesea9726 2 жыл бұрын
Sirawatama bn
@mangalanishantha5451
@mangalanishantha5451 2 жыл бұрын
මෝඩයෙකුට මයික් එකක් ලැබුනම ඔහොම තමයි
@milansadeesh5969
@milansadeesh5969 2 жыл бұрын
Gemmc thm shehanyo❤️
@kalana84
@kalana84 2 жыл бұрын
කවදහරි සුපිරි ගායකයෙක්.. ජය...
@udaraalokaofficial2308
@udaraalokaofficial2308 2 жыл бұрын
❤️🙏
@kavikavindu3856
@kavikavindu3856 2 жыл бұрын
Jevithema kotasak😘😘😘
@sunandasilva8635
@sunandasilva8635 Жыл бұрын
හරිම ලස්සනයි අපුරුයි
@sadamalinayomi3063
@sadamalinayomi3063 2 ай бұрын
ඔයා සුපිරි උදාර මල්ලී
@pathumthiwanka2738
@pathumthiwanka2738 2 жыл бұрын
Hamineya neththam patta
@nimsarasachith2662
@nimsarasachith2662 2 жыл бұрын
මරැ උදාර අයියා ❤😋
@pradeepkrishantha2455
@pradeepkrishantha2455 2 жыл бұрын
Ara raula kanawa meka pitipasse paduwe in natuwa
@sadamalinayomi3063
@sadamalinayomi3063 2 ай бұрын
ල සෙස්සනට කියනවා මල්ලී 🎉😢❤❤❤
@shalukasudeepa461
@shalukasudeepa461 2 жыл бұрын
Oyage kata hadanam pattai.good luck
@Vimmacom
@Vimmacom 2 жыл бұрын
elamah
@livechama
@livechama 2 жыл бұрын
nodakin ara kalakanniya mechara lassanata kiyana sinduwa kewane.malli ayeth oya kabbo tika ainkarala me song eka oni.uba lanakawema popular wenawa meken. supiri malli.
@tashatasha7783
@tashatasha7783 2 жыл бұрын
Lassanai lassanai budu saranai
@lahiruprageeth1233
@lahiruprageeth1233 2 жыл бұрын
මල්ලි උබ සුපිරියට කියනවා..ආයෙ සහාය ගායකයෙක් උබ ඕකට ගාව ගන්න එපා..අරූ පිටිපස්සේ ඉදන් මැද්දෙන් පීදිලා උබගේ වොයිස් එකත් කාලා විනාස කලා..
@dilharioman7435
@dilharioman7435 2 жыл бұрын
Mama oman wala inne wedak neti hemawelema mama oyage me song eka ahanawa patta malli
@sandaruwansandaruwan6484
@sandaruwansandaruwan6484 2 жыл бұрын
Kanewane are piti passe inne eka sinduwa.....kunu kunu gaga...udara aiye mareme lassanai oya kiyanewa......
@snjayaprasad8308
@snjayaprasad8308 2 жыл бұрын
මල්ලී මම මමත් සංගීතය හදාරන ගුරුවරයෙක් ඔයා දක්ෂයෙක් සුභ අනාගතයක් සුද්දා
@dilunisangeetha4154
@dilunisangeetha4154 2 жыл бұрын
Niuamai malliyo..♥♥♥ hamani eka thamai aula
@sewwandinisha7904
@sewwandinisha7904 2 жыл бұрын
දැන දැන හිමි නොවනා බව නොදැනී....මම තව තව ඔබ වෙත පෙම් කරමී.❤❤❤
@lahirushiwantha7139
@lahirushiwantha7139 6 ай бұрын
මම මම තව ඔබ වෙත පෙම් කරමි
@nadunariyasinghe2216
@nadunariyasinghe2216 2 жыл бұрын
Patta සුපිරි
@inokashiwanthi5301
@inokashiwanthi5301 Жыл бұрын
Aththatama lassanai ❤❤❤❤
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 2 жыл бұрын
Niyamai aaa 😁😁😁
@soulvoicesl6783
@soulvoicesl6783 2 жыл бұрын
Mr. bean වැඩේ කනවනේ harmony දීලා.... කොල්ලා ලස්සනට දෙනව වැඩේ නැත්තම්... ජයවේවා බැජී....
@veshemantha6583
@veshemantha6583 2 жыл бұрын
Harima lassanaii budusaranai
@prasannabuddhika9999
@prasannabuddhika9999 2 жыл бұрын
Patta 💚💚
@amithsadaruwan7127
@amithsadaruwan7127 2 жыл бұрын
Jayawewa udara bro
@isharajaninda1760
@isharajaninda1760 2 жыл бұрын
බැජී සතු තවත් ලයාන්විත හඩක් 👌❤️ ජය වේවා ❤️🤘💪👍
@rumeshkumara3091
@rumeshkumara3091 2 жыл бұрын
සුපිරි කියන්න වචන නැ බන්
@chanikasewwandi6266
@chanikasewwandi6266 2 жыл бұрын
පිටි පස්සෙ ඉන්න එකාට පයින් දෙන්න හිතෙනවා
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 135 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 6 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Hikkaduwa Shiny|Female Nonstop|Music Bar
9:12
Media Bar
Рет қаралды 9 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 135 МЛН