No video

ලංකාවේ බස් වගේ ද මේ බස් . ලෝකේ සුපිරිම බස් දැකලා තියෙනව ද / biggest off road buses in the world

  Рет қаралды 207,246

dasa desa

dasa desa

Күн бұрын

ලංකාවේ බස් වගේ ද මේ බස් . ලෝකේ සුපිරිම බස් දැකලා තියෙනව ද
biggest off road buses in the world
#bus #dasadesa

Пікірлер: 121
@sugathkumara9400
@sugathkumara9400 Жыл бұрын
මේවනෙ බස් කියන්නේ..... සුපිරි වීඩියෝ එකක් 👍👌💪💪💪💪💪
@mauranewini792
@mauranewini792 Жыл бұрын
ලංකාවේ පාර්ලිමේන්තු වෙ තිරිසනුන් ඔවා ලංකාවේ හදන්න වත් දුන්න වත් අවසර දෙන්නෙ නැ . (වටින විඩියො එකක් ජයවේවා
@chanakapriyashanpriyashan5393
@chanakapriyashanpriyashan5393 Жыл бұрын
ඕවාගෙන් එකක් දාන්න ඕනී බදුල්ල-බිබිල පාරට😁
@theekshanak7419
@theekshanak7419 Жыл бұрын
ඇත්ත කතාව වේරගොඩට එකක් ඕනිම වෙයි ✌උත්සහ කරොත් බැරි වෙන එකකුත් නෑ
@gunapala3669
@gunapala3669 Жыл бұрын
අපට දකින්නට අසනට නැති ව්සේස ප්‍රදේශ ගැන හා ලෝකයේ ප්‍රවාහන අපහසු හා ර්ලු මර්ග වලට ගැලපෙන වාහන ගැන දැනුම ලැබිම ඉතාම වටින වැඩසටහනක් """""ඔබට ජයවෙවා ස්තුති """......😍😍😍😍😍👍👍👍👍✡️✡️✡️✡️✡️
@kliyanage211
@kliyanage211 Жыл бұрын
ලංකාවෙ ඉස්සර තිබුණෙ ජපන් ,සහ එංගලන්තයේ බස් .දැන් ඉන්නදියානු යකඩ ගොඩවල් .උපරිම අවුරුදු පහයි .පස්සෙ යකඩ .දේශපාලනකයන්ගෙ කොමිස් නිසා තමා ලංකාවට එහෙම උනේ.
@dasadesa.
@dasadesa. Жыл бұрын
😪😕
@slsadeepatec
@slsadeepatec 2 жыл бұрын
wow supiri bus tika 😍🥰😮👍
@monikadubai9224
@monikadubai9224 2 жыл бұрын
Niyami ❤️❤️❤️❤️❤️👍👍👍👍
@nushanlakshitha7773
@nushanlakshitha7773 Жыл бұрын
Hi මොනිකා
@nushanlakshitha7773
@nushanlakshitha7773 Жыл бұрын
Fun එකක් gamuko
@user-mp5cp2rn1n
@user-mp5cp2rn1n Жыл бұрын
ඉතාමත් හොඳ විඩියෝ එකක් ❤❤❤
@m.screationsl8267
@m.screationsl8267 Жыл бұрын
Niyamai video aka🔥😍😍😃Lankave bus valata gahanna vena bus ne me loke🔥
@nillneil4608
@nillneil4608 Жыл бұрын
අපේ රට දුප්පත් දේශපාලකයො නිසා. හැබැයි දේශපාලක තුමන්ලා හැමොම පොහොසත් උන්ට නැති මගුලක් නෑ ජනතාවට ඇති තරම් දුක විතරයි. අපි ඉතින් ලොවේ අනිත් රටවල් වල දියුනුව බලා සැනසෙමු
@manikeherath1626
@manikeherath1626 2 жыл бұрын
Nice 😀
@keerthiherath8234
@keerthiherath8234 Жыл бұрын
L6
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
නියමයිනියමයිනියමයිනියමයිනියමයි
@darshikanmadhu9366
@darshikanmadhu9366 Жыл бұрын
Video eka supiri
@mohamedali-li2jj
@mohamedali-li2jj Жыл бұрын
Hithanda deyak ne, eththatama niyamai, that's incredible. Best of luck for you to continue this for a long period of time.
@ajithpriyantha1364
@ajithpriyantha1364 2 жыл бұрын
Patta..,😍😍😍
@chadaihstsu
@chadaihstsu Жыл бұрын
Niyamayi
@priyanthasamaraweera8568
@priyanthasamaraweera8568 Жыл бұрын
සුපිරි 👍👍👍
@dasadesa.
@dasadesa. Жыл бұрын
❤️❤️❤️
@teampatrol61
@teampatrol61 Жыл бұрын
4×4 Bus ❤️
@nexxesgamer1911
@nexxesgamer1911 Жыл бұрын
patta❤
@kasunchathuranga8877
@kasunchathuranga8877 Жыл бұрын
අපේ රටේ දුප්පත්කම දෙශපාලුවො නිසායි.ඒ රටවල්වල තාක්ෂණයත් එක්ක ඕව එන්නෙ පිට රටවල් එක්ක මිනිස්සුත් දියුණු නිසයි.හොරා කෑව බාගයක් යාන්තමට පාරවල් හැදුව ඒත් කෝ වාහන ණය වෙලා පා පැදියත් ගන්න කාලෙ මිනිස්සුන්ට තියන වාහනේ සම්පතක්.ඒකට ලයිට් දාල ටයර් පන්නල හදාගන්නෙ ටිකක් ලස්සනට ඒ අසරනකමට.ඒකටත් උදේ පාන්දර පාරෙ ඉදන් ලියනව දඩේ.උඩ මුල් කණුවෙ හරකෙක් ඒකට අපේ උන්ව හෑල්ලු කරල කතා කරන්නෙ හරියට ඌ හෙලිකොප්ටර් එකෙන් යනව වගේ මෝඩ හරක් ඉතින් කොහෙද දියුණුවක් මේ රටට හෙනේ අපේ සම හරක් තමයි ☝️
@dasadesa.
@dasadesa. Жыл бұрын
💜💜💜
@Parana_satha
@Parana_satha Жыл бұрын
අනේ මේවයින් එකක්. මාදංපෙ සිට රත්නපුර හරහා කොළඹට දාන්නකො.පාරෙ යන්න බෑ තඩි වලවල්. මේ වගෙ එකක් දැන්මොත් ගොඩක් පහසුයි 😢
@mangalanishantha5451
@mangalanishantha5451 Жыл бұрын
මේක පෙන්වපු එක හොඳයි අපේ රටේ ලිං මැඩියො හිතාගෙන ඉන්නෙ ලොරි චැසියකට බොඩියක් තියලා.එ්ක වටේ ස්ටිකර් ටිකක් ගහලා. LED බල්බ් ටිකක් එල්ලපුවම එ්ක තමයි ලෝකේ තියෙන හොදම බස්එක කියලා
@dasadesa.
@dasadesa. Жыл бұрын
ඇත්ත කතාව 💜
@pradeepabeysinghe9478
@pradeepabeysinghe9478 Жыл бұрын
සිරාවටම ඕයි😹
@tru9029
@tru9029 Жыл бұрын
Ekanam atta
@thilinavirasaka5220
@thilinavirasaka5220 Жыл бұрын
pala huttige puta yanna......pita rata eva nevei.....tamange rate tiyena de agaya karanna purudu veyan pakaya...
@geethkuwshalya2313
@geethkuwshalya2313 Жыл бұрын
😂😂👌👌
@indralalperera2612
@indralalperera2612 Жыл бұрын
V nice th
@roshanchaminda107
@roshanchaminda107 Жыл бұрын
Me wage deyak dakke ada thanks 💪👍👏💕
@chamilakanchana5490
@chamilakanchana5490 Жыл бұрын
ලංකාවේ ලොරි චැසි බස් වලට ගහන්න එකක් නෑ සගෝ... 😂😂😂
@s.ldifenderpodda32
@s.ldifenderpodda32 Жыл бұрын
අනිවා
@user-jv2up8iy4q
@user-jv2up8iy4q 4 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Gaminghub2002-d4t
@Gaminghub2002-d4t 2 жыл бұрын
😍😍❤️
@ShaanAmith-mf7xh
@ShaanAmith-mf7xh Жыл бұрын
ඔය තාක්‍ෂණය ලෝකෙට හදුන්වා තියෙන්නේ අපේ යක්ෂ පැටව් .....................................
@ireshsiriwardhana4638
@ireshsiriwardhana4638 Жыл бұрын
අපේ බස් මේ බස්වලට වඩා කොච්චර දුප්පත් ද?
@chathuminamihaga8893
@chathuminamihaga8893 Жыл бұрын
ලන්කාවටත් ගෙන්න ඔනි මෙවගේ බස් දුශ්කර ගම්පැති සදහා 👌
@dasadesa.
@dasadesa. Жыл бұрын
💜❤️
@mohammedbaseer6278
@mohammedbaseer6278 Жыл бұрын
wow niamai oyata Thank.s bro
@chandimaariyarathna905
@chandimaariyarathna905 Жыл бұрын
Mage adahasa nam pin gonnu 224 ta (Garu Ranjan hara) Janathawagen panayamata maru badu tika. Nathda?
@prasannaweerakoon4176
@prasannaweerakoon4176 Жыл бұрын
ලේලන්ඩ් කියන ලොරි චැසි වලයි ඔරිජිනල් බස් වලයි වෙනස බලන්න high way බස් එකක ගිහින් බලන්න 🥲
@randilgayashan7605
@randilgayashan7605 Жыл бұрын
ලොරි චැසි වල ගහන බස් ලෝකෙ වෙන රටවලත් තියෙනව කියල දැනගත්තෙ
@g.l.n.manthridaksha1807
@g.l.n.manthridaksha1807 Жыл бұрын
ලංකාවේ වගේද කියලා හෙඩින් දාන්න එපා කාලකන්නියෝ.....ලංකාවේ බස් ඔයිට වඩා හොඳයි....
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 Жыл бұрын
මෙම බස් වල ම්ල සදහන් උනා නම් හොදයි
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
ලංකාවෙ වගේද කියලා හෙඩින් දාලා දුප්පත් උනත් රටට අවමන් කරන ඒව දාන්ඩ එපා..ශික් විතරක්
@dasadesa.
@dasadesa. Жыл бұрын
රට දුප්පත් වුනේ අපි හින්දා නෙමේ පාලකයෝ හින්දා 💜
@schonheshan4296
@schonheshan4296 Жыл бұрын
#Dasa desa පාලකයෝ ආර්ථිකව රට දුප්පත් කලා ඔයාලා මානසිකව දුප්පත් කරනවා..
@chamilakanchana5490
@chamilakanchana5490 Жыл бұрын
අනෙ පලයන් රට ලෝකෙටම පේන්න අවමන් වෙලා ඉවරයි හෙඩිම අල්ලන් වැලලෙන්නැතුව හිටු. පාලකයන්ට බදු ගෙවලා v8 අරන් දීලා හැමදාම ලොරි චැසි බස් වල යන තොපිට ඕවා තේරෙන්නේ නෑ ගෝතයා. අහවල් අවමන් 😂😂😂
@amila_manamperi
@amila_manamperi Жыл бұрын
@@schonheshan4296 මේ රට දුප්පත් වෙන්න ලොකුම හේතුව අපේ රටේ ගොබ්බ මිනිස්සූ, නැත්තම් මේ වගේ පාලකයෝ රජකරයිද.! ලෝකෙම ජරාම දේශපාලනය වංචා දූෂණ, හැම එකෙන්ම අපේරට එක ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ, මේ වගේ heading එකක් දාලා මිනිස්සුන්ට ඒක මතක් කරල දෙන එකහොද දෙයක්
@pramodperera1461
@pramodperera1461 Жыл бұрын
Ow ne kanna nathi unath palakayo horu unath unta meka sura purak.eka nisa awaman wena ewa danna epa yalu bayyo kuluppu wenawa😂😂😂
@dasunsankalpana6076
@dasunsankalpana6076 Жыл бұрын
ලංකාවට ඔරොත්තු දෙන එව්ව ලංකාවෙ පාරවල්වල වැඩ ඉතිම් , ලිං මැඩියො ටික කෑ ගහනව මෙතන ටිපර් වෙලා 😏😂
@Sasiyabro2571
@Sasiyabro2571 9 ай бұрын
එහෙනම් රට යමන් හැබැයි ලංකාවේ එක බස් එකක හරි ගියොත් චාටර් කරනවා මිනිස්සු ඉන්න තැනම හොදෙ 😅😂
@vithanagewaruna6444
@vithanagewaruna6444 Жыл бұрын
ලංකාව කියන්නේ රටක්ද බං...මිනිසුන්ට කිසිම නිදහසක් නෑ.
@alainalain660
@alainalain660 Жыл бұрын
💖💖💖💖
@dhanushkamadushan644
@dhanushkamadushan644 Жыл бұрын
ඇයි ඔය වාහන ලංකාවට ගෙන් නැත්තෙ 💔
@kalumalli984
@kalumalli984 Жыл бұрын
ගෙන්නේ කොහොමද බන් මේ රටේ දෙශපාලුවො ගහන බදුවල හැටියට
@dhinessanjeewa4854
@dhinessanjeewa4854 Жыл бұрын
Maha hima nane
@MillLorance
@MillLorance 2 ай бұрын
Ashok layland oya ona thanaka yanawa owa paradai layland walata😅😅
@pasindutheekshana8146
@pasindutheekshana8146 Жыл бұрын
👍👍👍👍👍
@user-yt8rd1or6x
@user-yt8rd1or6x 2 ай бұрын
Mamanam kiyanne api oya thiyana lorry chassis bus eka hodata diunu karala aluth bus chassisyak hadala me wage .poddak luxury karala e kiyanne thoromble thoran rajiniyo wage neme.manussayekta yanna puliwan widihata hadala gathoth mokada.sallith ithurui.e wagem issara benz walin patan aran dan thorombal lorry chassis wala yana api lajja wenna one😢😢😢
@asankarath
@asankarath Жыл бұрын
ඉස්ලෝවැකියා😀
@dasadesa.
@dasadesa. Жыл бұрын
❤️❤️😻
@gamalsenarathna3372
@gamalsenarathna3372 Жыл бұрын
😃අපේ රටේ අයට අගයක් නැති වුවට. මිනිසුන් 60 කට වැඩිය පටවාගෙන. ලොරි චැසි කියන බස් ඔය ඔක්කෝටම වැඩිය වේගෙන් යනවානේ .😃😆 🤔එතකොට හොදට හිතලා බලන්න ලංකාවද දියුනු .ඔය කියන රටවල් දියුනු කියලා. 🤔👍🏽😄😆
@deshansri8286
@deshansri8286 Жыл бұрын
ලොරි හැදුවේ බස් හදලා ඉතිහාසය හොයල බලන්න
@mwangapradeeth3340
@mwangapradeeth3340 Жыл бұрын
Qatar bus සමාගම මේ කියන bus නැහැ යකු බොරු කියන්න එපා ,,,
@gaminiindrarathna3312
@gaminiindrarathna3312 Жыл бұрын
👍🌷
@ruwanjayawardana2751
@ruwanjayawardana2751 Жыл бұрын
❤❤👍👍
@marlbo4627
@marlbo4627 Жыл бұрын
දැකලා නෑ නේ
@kaviduanjana9347
@kaviduanjana9347 Жыл бұрын
lankawe ewa tharam lassana na
@user-dx5qc3ik1o
@user-dx5qc3ik1o Жыл бұрын
ලන්කාවෙ බස්වලට එවමෙවකියන්න එපා ok
@chamaraks5278
@chamaraks5278 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@sunilleewanage
@sunilleewanage Жыл бұрын
අපේ කසිකබල් පාරවල් වලටත් එයට උචිත බස් නිර්මාණය කරල භාවිත කරනවා නමි කෙතරම් අගේ ද තුමාලට හෙලි කොප්ටර්වල රත්තරං ආලේප කරල හැදුවත් අපිට ගැලපෙන බස්වත් නැ
@kumarisrilanka7280
@kumarisrilanka7280 Жыл бұрын
Parawal hadan nathi nisa dan meea genwanna thiyenne
@rajamunipemawansha747
@rajamunipemawansha747 Жыл бұрын
🧜🥰😁🙏
@tissapiyasena9018
@tissapiyasena9018 Жыл бұрын
Hey you missed one bus which can travel on water and land in Queensland Australia
@sibeatstudio89
@sibeatstudio89 Жыл бұрын
ඔය වගේද ලේලන්ඩ් බස් එක🤣🤣
@parakramamahanamarajapaksh3088
@parakramamahanamarajapaksh3088 Жыл бұрын
kzbin.info/www/bejne/m3itXqGjmNF3rcU Original video...
@mnufernando7254
@mnufernando7254 Жыл бұрын
අපේ දේ අගයන්න දන්නෙ නැති පිස්සෙක්
@Tinura_Perera
@Tinura_Perera Жыл бұрын
අගයnna කියන්නේ අර sticre ගහපු මලකඩ ගොඩ al tikada
@pramodprasangna7835
@pramodprasangna7835 Жыл бұрын
මේවගෙ වාහන පාරට දැම්මොත් පාර හදන්න ඔනත් නැ මට මේරට ගැන දුකයි යකො මොකට ඉපදුනාද .හොරු හැත්තක් ඉන්න රටක් .උන් බැලුවෙ උන් ආතල් එකේ ඉන්න. අනිත් මිනිස්සු කොහොම හිටියත්
@banunet3971
@banunet3971 Жыл бұрын
මේ කමෙන්ට් එකට රිප්ලයි කරන්න please ඔයා මේ දේවල් හොයාගන්නෙ කොහින්ද ඔය විදියට වීඩියෝ දැම්මමකොපිරයිට් වදින්නෙ නැද්ද please contact නම්බර් එක දෙන්න
@dasadesa.
@dasadesa. Жыл бұрын
Internet eken.... ehema prashnayak wenna
@banunet3971
@banunet3971 Жыл бұрын
@@dasadesa. contact number එක දෙන්නකො please
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 1,3 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 5 МЛН
12SKY LAST EMBER - BASIC GUIDE 500 TO 1K PHP PER DAY ?
6:37
Vince Gaming
Рет қаралды 97
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 72 М.
Living with a 3 ton US pick-up in the UK!
13:59
carwow
Рет қаралды 4,8 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18