Bike clutch adjustment | bike cluch lever repiar | sinhala piston with anu bro

  Рет қаралды 30,371

Piston With Anu Bro

Piston With Anu Bro

2 жыл бұрын

Bike clutch adjustment | bike cluch lever repiar | sinhala piston with anu bro
ඔබට එන්ජින් තාක්ෂණය පිළිබඳ තිබෙන සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න
chat.whatsapp.com/KpqkQZj9Q2C...
🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න
🔘 චෙන්සෝ මැශින් ආශ්‍රිත ප්‍රශ්න
🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න
🔘 ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න
මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
මගේ චැනලයට මෙතනින් යන්න ❤️
/ pistonwithanubro
Helo friends...😘
Welcome piston with anu bro youtube channel
1️⃣ තනකොල කපන මැෂින් එකක් අලුතින් සවි කර ගන්න ආකාරය= • brush cutter machine u...
2️⃣ තනකොල කපන මැෂිමක කාබියුලේටරයක සුද්ද කිරීම = • How repiar brush cutte...
3️⃣ තනකොල කපන මැෂිමක පැකින් සෙට් හා ඔයිල් සීල් මාරු කිරීම = • How change Oil seel an...
4️⃣ තනකොල කපන මැෂිමක් ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Main reasons why the l...
5️⃣ තනකොල කපන මැෂිමක රීකොයිල් එක නැවත ඔතන ආකාරය = • Recoil repiar sinhala ...
6️⃣ තනකොල කපන මැෂිමක් රත් උනාම ස්ටාර්ට් නොවෙන්න බලපාන හේතුව = • තණකොළ කපන මැෂිම රත් උ...
7️⃣ තනකොල කපන මැෂිමක ඇතුලත එන්ජිම වැඩ කරන ආකාරය = • How work 2 stroke engi...
8️⃣ බජාජ් ඩිස්කවරි 135 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the bajaj di...
9️⃣ බජාජ් ඩිස්කවරි 125 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean bajaj discov...
🔟 බජාජ් ct-100 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the Bajaj CT...
1️⃣1️⃣ පෙට්රල් ත්‍රීවීලර් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • The main reasons why a...
1️⃣2️⃣ ඩීසල් වීල් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Desal three wheeler s...
1️⃣3️⃣ බයික් එක මික්ස් කරන්න බලපාන හේතු = • How fix petrol mix pro...
මෙවැනි වීඩියෝ හා තවත් බොහෝ වීඩියෝ මගේ යූටියුබ් චෙනෙල් එකෙම් නැරඹීමට හැක.
Subscribe
Like
comment
Share
My fb acount -search/anu saman
My whatapp number 0712419972
search youtube -piston with anu bro
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️

Пікірлер: 205
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න . ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න chat.whatsapp.com/KpqkQZj9Q2C... 🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න 🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
@prasannaherath5927
@prasannaherath5927 Жыл бұрын
Wsp nb ak dennko
@user-lg4ye3wk6v
@user-lg4ye3wk6v Ай бұрын
Ayye CT 100 clutch plet aluthen denma giar watenna thadai
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
@@user-lg4ye3wk6v whatsapp 0711031246
@shanakalakmal1785
@shanakalakmal1785 2 күн бұрын
ගින්දර වගේ....සුපිරිම පැහැදිලියි සහෝ❤❤❤❤
@jaya-zf9dj
@jaya-zf9dj Жыл бұрын
පැහැදිලියි වෙඩි වගේ. Good job. හරිම පැහැදිලියි ඔයාගේ විඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thank u.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
😊
@ramadasraghavan7509
@ramadasraghavan7509 Ай бұрын
I had the same issue with pulser 180 . after seeing your video I myself restored back well. Thanks lots
@user-bc3np5pt9n
@user-bc3np5pt9n 4 ай бұрын
Good job. හරිම පැහැදිලියි, වටිනව කොල්ලෝ
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
ගොඩක් හොඳයි bro 😍😍😍
@lakshmanp2501
@lakshmanp2501 6 ай бұрын
ඉගෙනුම ගත්තා ,ස්තුතියි 🎉❤
@janithdinuranga8810
@janithdinuranga8810 Жыл бұрын
සුපිරියටම තේරුනා තෑන්ක්ස් මචන් ❤
@thisisthulshan1376
@thisisthulshan1376 Жыл бұрын
මාර වැඩ්ඩෙක් දිගටම කරන්න
@lahirumadusanka6518
@lahirumadusanka6518 2 жыл бұрын
Godak weda gath malli.......bs
@jayanthantma9329
@jayanthantma9329 Жыл бұрын
සුපිරි මල්ලි සුපිරිම සුපිරි ඔයාගෙ පාඩම් මාලාව.මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ජයම වේවා..
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@rameshdilan2095
@rameshdilan2095 2 ай бұрын
Thank you Brother ❤👏
@allitem403
@allitem403 7 күн бұрын
ස්තූති
@dimanthathenuka6501
@dimanthathenuka6501 Жыл бұрын
සුපිරියක්❤❤
@rasidusandeepa78
@rasidusandeepa78 Жыл бұрын
Supiri bokka ❤️❤️❤️❤️💯💯💯💯
@gayanbuddhika6823
@gayanbuddhika6823 Жыл бұрын
හොද වීඩියෝ එකක්
@erandapremawansha4843
@erandapremawansha4843 Жыл бұрын
godk watinawa elh 👍❤️
@pasanpramodya4728
@pasanpramodya4728 Ай бұрын
SUPER GOOD VEDIO THANK YOU
@nuwansandamalsamithajeewa574
@nuwansandamalsamithajeewa574 Жыл бұрын
පට්ට බන්.මම් හදාගත්තා
@ravikumarasinghe9951
@ravikumarasinghe9951 10 ай бұрын
Good explanation
@user-wh8qg7iy6h
@user-wh8qg7iy6h 9 ай бұрын
Excellent ❤
@Demassina25
@Demassina25 2 жыл бұрын
වටිනව කොල්ලෝ
@shenhusain9619
@shenhusain9619 7 ай бұрын
නියමයි
@nalindhakumara485
@nalindhakumara485 Жыл бұрын
සුපිරි
@danushkasanjeewa523
@danushkasanjeewa523 Жыл бұрын
මරු මචං
@buddikasenavirathna493
@buddikasenavirathna493 9 ай бұрын
Thanks ❤
@mapkumara2121
@mapkumara2121 8 ай бұрын
Thanks bro
@dreamstv6672
@dreamstv6672 Жыл бұрын
එල එල 👍
@sasithdilaka3703
@sasithdilaka3703 2 жыл бұрын
Super 🤩
@film-fq9pc
@film-fq9pc 5 ай бұрын
Niyamai
@dharmasirimeegahawattage6670
@dharmasirimeegahawattage6670 7 ай бұрын
Very good
@roshankumara7843
@roshankumara7843 Жыл бұрын
Thanks
@manukamihiranga5634
@manukamihiranga5634 2 жыл бұрын
Good ♥️♥️💪
@newtrendinclip9767
@newtrendinclip9767 Жыл бұрын
Supiriyak
@danushkapradeep5294
@danushkapradeep5294 Жыл бұрын
Wade supiri machooo
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@lumbinisaubhagya3575
@lumbinisaubhagya3575 2 жыл бұрын
❤😊
@lalithanarasinghe4966
@lalithanarasinghe4966 9 ай бұрын
State motaraya repeyar kirima
@janakapradeep8327
@janakapradeep8327 Жыл бұрын
👍
@arunaudayantha6087
@arunaudayantha6087 2 жыл бұрын
💪❤️
@asithadilshan7797
@asithadilshan7797 2 жыл бұрын
❤️🔥
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️❤️
@nuwanchamara4363
@nuwanchamara4363 9 ай бұрын
❤❤❤
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍 👍 👍
@donmanojjanaka7904
@donmanojjanaka7904 5 ай бұрын
Bro Help---- Mage Platina bike eke ride ekak 3rd gear wage gihin slow karala brake karala nawattala Gear eka down krnkota 1st ekata ynna pulwn hebei N ekata wetenne gear lever hira wenawa... bike eka tikak issrahata passata karama normaly gear eka wetenwa... ai kiyla kiynna pulwnda?
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp 0711031246
@vimukthikaushalya168
@vimukthikaushalya168 Жыл бұрын
Brother mage bick eke slow karla ayema 1st ekta demma nethara welnwa eka cluch eke aulkda nethnm wena deyakda
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ප්ලග් බලන්න කාබියුලේටර් එක බලන්න පොඩ්ඩක් ආක ක්ලච් එක ඇජස් කරන්න අයියා
@avishka6890
@avishka6890 Жыл бұрын
බයික් එකේ Cable ඔක්කොම oil කරන video එකක් ඕන brother 😍❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@sinethgeethanjanapalapolwa6249
@sinethgeethanjanapalapolwa6249 7 ай бұрын
Pulsar 135ls එකක engine එක slow එකේ තියන්න බැ නේ. ඇලෙටර් එක allanma ඉන්න ඕන. හදාගන්නේ කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
කාබලේටර් එකෙ තියෙන ඇනෙම් හදා ගන්න
@ELTronic3
@ELTronic3 Жыл бұрын
Clutch cable eka godak tada karoth clutch plate yanna puluwanda ..? thanks
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
හරියටම ඇජස් කරන්න එතකොට අව්ලක් නෑ
@ELTronic3
@ELTronic3 Жыл бұрын
Cluth eka tikak tadata dawas 3k witara pedala tribunal man passe hariyata set karagatta. clutch plate yanna widiyak ne neda...
@JD-wu5eu
@JD-wu5eu Жыл бұрын
@sameeraherath3924
@sameeraherath3924 Жыл бұрын
Machan chain eke eka thanak issaraha spoket wheel eka pahu karaddi katas katas saddayak enawa. Ekata mokada karanne ???? Ktm 125
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ස්පොකට් දෙකේ ලොකුවටම ප්ලේ එකක් තියෙනවා ද කියල බලන්න ආය බලන්න චේන් එක හොදයි ද කියල
@wijayaramanayaka3604
@wijayaramanayaka3604 10 ай бұрын
හරිම පැහැදිලියි, ජයෙන් ජයම වේවා ඔයාට! ඩිස්කවරි 150 බයික් එකේ ක්ලච් එජස්මන්ට් එක කරන්නෙත් ඒ විදිහටම ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Ow
@Madushan-de2fi
@Madushan-de2fi 3 ай бұрын
Issrha brek kochchra heduwath hari ynne nedda,livar eka gevilanm
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
පොම්පෙ බලන්න ඒ නැත්තම් ඔක්කොම tik අලුතෙන්ම දාන්න
@SLAutoMachanic
@SLAutoMachanic 2 жыл бұрын
අයියේ ලිවර් එකේ එජස්මන්ට් එකක් නැත්තං කෝමද එජස්ට් කරන්නේ ct100 එකේ නැ නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
පුළුවන් පහලින් ඒක
@SupunUdaraka
@SupunUdaraka 20 күн бұрын
Bik ika dable istan ika gahala bikika istat karala giyr ikata dala kach ika mirikuwama rodaya karakanawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 20 күн бұрын
ඔව් එහෙම වෙනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro 20 күн бұрын
ගියර් එකෙනෙ තියෙන්නෙ
@madurachandrasiri263
@madurachandrasiri263 2 жыл бұрын
කlac eka allagana wahnayak niutal gihama kalc pelet yanawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ක්ලච් ප්ලේට් වලට මොකුත් වෙන්නේ නෑ ස්ටීල් ප්ලේන් වලට තමා අවුලක් යන්නේ ඒ වගේ ආයු කාලය අඩු වීමේ ඉඩකඩක් තිබෙනවා
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 2 жыл бұрын
Machan ohoma cluch eka mulatama gththama giyer adu karanna ehem bane. Hir wenawne
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
එහෙනම් බයික් එකට ඔනී ප්‍රමාණයට ක්ලච් එක තියා ගන්න
@drdle1412
@drdle1412 Жыл бұрын
Garage eka koheda tyene kyanko? Bike eke wada tikak tynawa kragana volty ekak
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මොනරාගල
@NcatNcat-bv7qk
@NcatNcat-bv7qk Жыл бұрын
Gear eke thiyeddi main stand eka gala clutch eka allala start karanakota rode කැරකෙනවාඒක අවුල්ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නෑ
@NcatNcat-bv7qk
@NcatNcat-bv7qk Жыл бұрын
@@PistonWithAnuBro හොදටම clutchඑක අල්ලලා තියෙද්දී කැරකෙන්නේ කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
එන්ජින් එකේ ඔයිල් එක්ක ඒ කැරැකැන්නෙ
@darshanailesinghe3294
@darshanailesinghe3294 Жыл бұрын
Clatch plate prashnayak nam aka aduraganne kohomada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
අදින්නෙ නෑ රේස් වෙන තරමට යන්නෙ නෑ
@dilankadineth6603
@dilankadineth6603 Ай бұрын
Clutch lever ek full return wennane.free play eka hariyen nawatinw.mokkd aula?
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
කේබල් අව්‍ටර් බලන්න
@djnimentertainment1990
@djnimentertainment1990 2 жыл бұрын
Engine eka laga adjustment eka agatam gihin thiyenne adjustment.. eka eka awlk nadda
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
නෑ ක්ලච් එක අව්ලක් නැතුව වැඩ නම් එච්චරයි
@user-nr3mn1yp4r
@user-nr3mn1yp4r Жыл бұрын
Baike eke Kik eka dadala wage denene aí video ekak Danna puluwanda
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඒ කිව්වෙ
@user-nr3mn1yp4r
@user-nr3mn1yp4r Жыл бұрын
@@PistonWithAnuBro mage baike kic eka ghanakota hariyata wadinne selstar weda ne samaharu kiyanawa kalach pelet gihilla kiyala oyage video dannathi ayata godak watinawa.api baik eka hdanna giyama katta kala EPA wenawa das deka tuna tanks
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@user-nr3mn1yp4r whatsapp 0711031246
@inranasingha
@inranasingha 8 ай бұрын
YB 50 kohomadha karanne
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
ඔය විදියට ම තමා
@yashyash-vi6yt
@yashyash-vi6yt 4 ай бұрын
mage cluch eka konema tiyenne eka amaru nisa mama cluch eka lan kra gatta.etakota giyer kadenne na hirai.kiwwenam clutch cabel eka edila kiyala.eka nisa cluch eka konatama dala tamai tiyenne dan.eka awlk ndda bike ekata
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
අලුතෙන්ම දාන්න
@yashyash-vi6yt
@yashyash-vi6yt 4 ай бұрын
oma konema cluch eka tiyan paddath awlk nati weida dan mage laga mudal na ekaiawlk wenawanam ada heta koma hari danna baluwe awlk nattm passe danna baluwe @@PistonWithAnuBro
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
@@yashyash-vi6yt whatsapp 0711031246
@wijayaramanayaka3604
@wijayaramanayaka3604 10 ай бұрын
කබර්ලේටර් එක නිවැරදිව ටියුන් අප් කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
@surangachandrawansa439
@surangachandrawansa439 Жыл бұрын
Mage bike eka pulse150k.man bike eke main stand eka gahala bike eka start karama passe rode karakenawa.cluche eka alluwath rode karakenawa.mokakda aula
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ek awlak n eka සාමාන්‍යයෙන් තියෙනවා හැබැයි ක්ලච් එක ඇල්ලුවාමත් කැරැකෙනවා නම් පොඩ්ඩක් බලන්න ඔනී පදිනකොට අව්ලක් තියෙනවා ද නැද්ද
@surangachandrawansa439
@surangachandrawansa439 Жыл бұрын
@@PistonWithAnuBro padinakota aulak naha.
@ruvaninisansala
@ruvaninisansala 11 ай бұрын
Discover 150 .අලුතින් clutch pelet damma. Dan ceble eka ඇදෙන්නa. Clutch eka poddakwat නෑනෙ .
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
කම්පැනි මද දැම්මෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
කේබල් අව්ටර් හොදයි ද
@yashyash-vi6yt
@yashyash-vi6yt 4 ай бұрын
clutch calbel eka adila wadinam hoda ndda eka
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Ow hariytm ඇජස් වෙන්න ඔන ඉතින්
@yashyash-vi6yt
@yashyash-vi6yt 4 ай бұрын
mage cluch eka konema tiyenne eka amaru nisa mama cluch eka lan kra gatta.etakota giyer kadenne na hirai.kiwwenam clutch cabel eka edila kiyala.eka nisa cluch eka konatama dala tamai tiyenne dan.eka awlk ndda bike ekata @@PistonWithAnuBro
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
@@yashyash-vi6yt whatsapp 0711031246
@SashizRo
@SashizRo 7 ай бұрын
threewheel ekke tiyanna one mm gana kiyd
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ඔය වගේ තමා
@pathumdarshana5018
@pathumdarshana5018 Жыл бұрын
මචං මගේ bike එකේ හෙමින් ක්ලච් එක දෙනකොට bike එක පැන පැන වගේ යනව. සමහර වෙලාවට වේගෙන් ගිහින් එකපාර ගියර් 2ක් විතර අඩු කරන්න උනාම ගියර් එක වැටෙන්නෙම නෑ හිර වෙලා වගේ තියනව මොකක්ද කරන්න ඕන. මොකක්ද වෙලා තියෙන්නෙ.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ක්ලච් පැත්ත පොඩ්ඩක් බලන්න ඔනී
@SLAutoMachanic
@SLAutoMachanic 2 жыл бұрын
අයියේ ක්ලච් ලිවර් එක ගෙවුනාම කෝමද තියෙන්නෙ 4ටෝ එකක් දාන්නකෝ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Ok
@dulannbandara1135
@dulannbandara1135 Жыл бұрын
Clutch eka kochchra adjust karath mara hiraine. Discover 125M
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කේබල් අව්ටර් හොදයි ද
@user-bp4fz1fh7e
@user-bp4fz1fh7e 5 күн бұрын
මචං මන් ලග pulsar 180 ක් තියෙන්නේ ඒකේ 5th gear එකට වැටෙන්නේ නෑනේ ඇයි ඒ
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 күн бұрын
ක්ලච් එක පැත්ත බලන්න ඔනි ගලවලා ස්ටාර් වීල් එක එහෙම
@RasikaPathirana-ig3re
@RasikaPathirana-ig3re 7 ай бұрын
Clutch eka full allagena in an Kota bike eka yanawa Mokada karanne ekata
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ක්ලච් එක ඇජස් කරන්න
@sameeraprabath7612
@sameeraprabath7612 Жыл бұрын
මචන් මගෙ බයික් එක කලින් වගේ අදින්නෙ නෑ පිකප් එක හොදටම අඩුයි ඇයි ඒ discover 100 එකක්.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ක්ලච් ප්ලෙන්ට් හොදයි ද
@sameeraprabath7612
@sameeraprabath7612 Жыл бұрын
@@PistonWithAnuBro clutch plate නම් මාරු කරලම නෑ
@_video_shorts
@_video_shorts 23 күн бұрын
මේ ඔය මොඩ්ල් එකේ බයික් එක්ක මීටර් කේබලේ කැඩිලා හිරවෙලා තියෙනවා කොටසක් ඒකට විකල්ප නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 21 күн бұрын
අව්ටර පිටින්ම දාන්න
@dayarajakaruna8258
@dayarajakaruna8258 2 жыл бұрын
හරි යාලුවනේ කියනව වැඩියිනෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
හරි හරි අපි අඩුපාඩු හදාගෙන ඉස්සරහට එමු
@Jollyfellowdiaries
@Jollyfellowdiaries Жыл бұрын
bro byk එකේ තෙල් කරනවා මදි වගේ .... කාබ් එක් tune කරොත් හරියයිද 🤔
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow plug ekai එයාර් ක්ලීනර් එකත් මාරු කරන්න
@Jollyfellowdiaries
@Jollyfellowdiaries Жыл бұрын
@@PistonWithAnuBro ok bro 🙌
@shashindunuraj2278
@shashindunuraj2278 Жыл бұрын
අපේ කාලේ ගැරැජ් විරයා❤️🕯️
@r.p.jayarathna4677
@r.p.jayarathna4677 Жыл бұрын
Oyage weda pattama patta
@90thGEN
@90thGEN 8 ай бұрын
සහෝ මට පොඩි advice එකක් ඕන.ct100 එකයි එකයි platina 100 යි ගත්තොත් හොඳට කඳු අදින බයික් එක මොකක්ද? නැත්තන් දෙකම එක සමානද? තාම මේ bike course එකට අලුත් මම 😊මේ කාලෙ හැටියට ගන්න හොඳම එක මොකක්ද මේ දෙකෙන්?
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Dekm awlk ne
@90thGEN
@90thGEN 8 ай бұрын
@@PistonWithAnuBro Thank you reply එකට
@ashennavodya7266
@ashennavodya7266 Жыл бұрын
Oya system eka hama bike eketama hari yanawada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@666productionss
@666productionss Жыл бұрын
මචො මන් ඔයා කියන විදිහට බයික් එකෙ ක්ලච් එක ඇජෙස්ට් කරා. එත් බයික් එක යනගමන් හොදට නිව්ටල් වෙනවා. එත් බයික් එක ස්ටාර්ට් එකෙ නවත්තලා තියෙද්දි නිව්ටල් වෙන්නෙ නෑ. පොඩ්ඩක් ක්ලච් එක පන්නලා වගෙ දෙද්දි නිව්ටල් වෙනවා. ක්ලච් පේට් ගියාමද මෙහෙම වෙන්නෙ. Discover 125 st bike එකෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow balann oni අනික ස්ටාර් වීල් එක ගිහින් නම් ඒත් එහෙම ගියර් පෝක් එක අව්ලක් නම් ඒත් එහෙම
@dilanmihiranga1390
@dilanmihiranga1390 Жыл бұрын
🙏🙏😍😍😍😍🙏🙏🙏😍😍😍🙏🙏
@Rush956
@Rush956 10 ай бұрын
Ct100 ක්ලච් Adjust කරන ඇණේ දැන් උඩටම Adjust වෙලා තියෙන්නෙ.ඇණේ තව ඉඩ නෑ...ඇයි ඒ ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
දෙකෙන් ම ඇජස් කරලත් හරි යන්නෙ නැත්නම් ක්ලච් ප්ලේට් ගිහින් ඇති
@Rush956
@Rush956 10 ай бұрын
@@PistonWithAnuBro Thnx Kolla 💖
@tharushadilranga2568
@tharushadilranga2568 Жыл бұрын
මගෙ බයික් එකේ ගියර් දාලා ක්ලච් එක අතාරිද්දි කරස් ගාල සද්දෙ ආවා.. මට එක්කෙනෙක් කිව්ව ක්ලච් එක වැඩී කියල අඩු කරන්න කිව්වා.. ක්ලච් එක අඩු කරාන කරාස් ගාන එක නැති උනා වගේ... එහෙම වෙනවද...
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow wenn පුළුවන්
@nihalmadushanka9037
@nihalmadushanka9037 2 жыл бұрын
අයියෙ මගේ බයික් එකේ මේන් ස්ටෑන්ඩ් එක ගහල බයික් එක ස්ටාඩ් කරල ජියර් එකට දැම්මම ක්ලච් එක අතාරින්න කලින්ම් රෝදෙ නිකම්ම කැරකෙනවනෙ.වේගෙන් නෙවෙයි හෙමින් කැර කෙන්නෙ.හැබයි බයික් එකට නැගල ජියර් එක දාපුවම බයික් එක ඉස්සරහට යන්නෙ නෑ.අරෙහෙම දාපුවම නිකම්ම කැරකෙනව ක්ලච් එක දෙන්නත් කලින්.ඒ කියන්නෙ ක්ලච් එක හරියට එජෙස්ට් වෙලා නෑ කියන එකද අයියෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ඔව් මේන් එක ගහලා jiyar එකට දැම්මම ඔයා කියන දේ සිද්ධ වෙනවා ඒක සාමාන්‍යයි නමුත් ඔයාගේ බයික් එක ස්ටෑන්ඩ් එකෙන් bala දාලා යන්න හදනකොට යන්නේ නැත්නම් අනිවාර්යෙන්ම බයික් එකේ ක්ලච් ප්ලේන්ට් ගිහිල්ලා ඇති නැත්නම් පෙශර් පේන්ට් එක ගිහිල්ලා වෙන්නත් පුළුවන් ඒත් නැත්නම් ක්ලච් එක හරියට adjest වෙලා නැති වෙන්නත් පුළුවන්
@nihalmadushanka9037
@nihalmadushanka9037 2 жыл бұрын
@@PistonWithAnuBro නෑ අයියෙ ස්ටෑන්ඩ් එක බාල ස්ටාඩ් කරල ජියර් එකට දැම්මම.ඉස්සෙල්ල නිකන් කැරකෙනව වගේ අහේම නිකම්ම ඉස්සරහට යන්නෙ නෑ.සාමන්‍ය විදියට ක්ලච් එක දෙනකොට යනව.මන් ඇහුවෙ අයියෙ අර විදියට මේන් එක ගහල ජියර් එකට දැම්මට පස්සෙ රෝදෙ කැරකෙන එක සාමාන්‍යයිද?
@jaya-zf9dj
@jaya-zf9dj Жыл бұрын
මේ සහෝ අහල තියන ප්‍රශ්නේ මං හිතන්නේ මල්ලි ඔයාට තේරිලා නැ. ඔය ප්‍රශ්නේ මටත් තියනවා. මේ ස්ටැන්ඩ් එක ගහලා ගියර් එකට දැම්මම ක්ලච් එක අතාරින්න කලින් රෝදේ හිමින් කැරකෙනවා. හැබැයි බැහැලා ගියර් එක දාද්දි රෝදේ කැරකෙන් නැ. ඒක සාමානයයිද කියලා එයා අහන්නේ. මල්ලි ඔයත් ඒක කරලා බලන්න. හැම බයි එකකම ඒක එහෙමද දන් නැ.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow ayy eka thiyenw
@daneshsupun3616
@daneshsupun3616 2 жыл бұрын
Ayiye klach anda gava cvich ekak thiyenne eken athi vede mokakda
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ඒ ස්විච් එකෙම් තාමා අපි බයික් එක ගියර් එකක තියෙද්දී බයික් එක ස්ටාර්ට් කරන එක ඔන් ඕෆ් කරන්නෙ ඒ කිව්වෙ අපි ගියර් එකක තියෙද්දී ක්ලච් එක අල්ලන්නෙ නැත්නම් ස්ටාර්ට් වෙන්නෙ නෑ ක්ලච් එක ඇල්ලුවාම ගියර් එකක ස්ටාර්ට් කරන්න පුළුවන් මොකක්ද ඒ ස්විච් එකෙම් වෙන්න ස්ටාර්ට් මෝටර් එක ඔන් ඕෆ් කිරීමක් වෙන්නෙ
@pasanbook6904
@pasanbook6904 Жыл бұрын
පැහැදිලිව විස්තර කරනවා ස්තූතියි මමත් පාවිච්චි කරන්නේ 125M එකක්, පුලුවන්නම් නිවැරදිව ක්ලච් කේබල් Grees (සමහරු oil දානවා) කරන හැටි කියලා දෙන්න, ස්තූතියි.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
♥️💪
@tharushadilranga2568
@tharushadilranga2568 Жыл бұрын
හැන්ඩල් එකේ එජස්මන්ට් එක නෑනේ.. එතකොට එජස් කරාම කේබල් එක පයින්නෙ නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ne
@achiranimansa7416
@achiranimansa7416 Жыл бұрын
Meee ara uda keella nethi bike ekk nm mokkd kranna oni clch eke
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
E kiww
@sarathjayakodi2962
@sarathjayakodi2962 6 ай бұрын
ක්ලච් එක අතාරිනකොට බයික් එක එකපාරටම ඉස්සරහට පනිනවා.ස්මූත් නෑ. ඒ ඇයි?
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ක්ලච් එක හරියටම ඇජස් කරන්න
@DhanushkaWimalawansa-my8lv
@DhanushkaWimalawansa-my8lv 10 ай бұрын
මට බයික් වල ටැපට් එජස් කරන ව්දිය කියලා දෙන්න කො
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Whatsapp 0711031246
@manujasadakelum7456
@manujasadakelum7456 2 жыл бұрын
අයියෙ ජියර් දාද්දි සද්දෙ ඇහෙන්නෙ ඇයි(ටස් ) ,අඩු කරනකොටත් එහෙම ඇහෙනවනෙ ,1st දාද්දි එහෙම
@manujasadakelum7456
@manujasadakelum7456 2 жыл бұрын
125m එක
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ගොඩක් ම එනවද
@manujasadakelum7456
@manujasadakelum7456 2 жыл бұрын
@@PistonWithAnuBro ඔවු අයියා ගොඩක් සද්දෙ එනව ,
@manujasadakelum7456
@manujasadakelum7456 2 жыл бұрын
@@PistonWithAnuBro මොකක්ද අයියා එ අවුල ,ඔය බයික් වර්ගෙ හැටියක්ද
@tharakaanuranga4638
@tharakaanuranga4638 2 жыл бұрын
උදේට පස්ට් එක දාද්දී සද්දෙයි පස්ට් එක හිරයි discovery 125 2011 xB
@tharushadilranga2568
@tharushadilranga2568 Жыл бұрын
ක්ලච් එක වැඩි කරල බයික් එක පැද්දම ක්ලච් ප්ලේට් සවුත්තු වෙනවද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Hariytm ithin ක්ලච් එක ඇජස් වෙන්න ඔනී
@tharushadilranga2568
@tharushadilranga2568 Жыл бұрын
@@PistonWithAnuBro මම දන්නෙ නැතුව පැදල තියන්නෙ ක්ලච් එක වැඩියෙන්.. අද ගිහින් අඩු කරගත්ත නෝමර් වෙන්නා.. කලින් ක්ලච් එක වැඩියෙන් තිබ්බ එක හිද නැති වෙයිද එන්ජින් එකට
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@tharushadilranga2568 අව්ලක් නෑ
@dilshanrathnayaka7168
@dilshanrathnayaka7168 Жыл бұрын
3,4 ගියර් ලූස් නෙ බ්‍රෝ මොකක්ද හින්ද්ද ඒ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඒ කිව්වේ නිකංම වැටෙනවා කියන එකද
@dilshanrathnayaka7168
@dilshanrathnayaka7168 Жыл бұрын
@@PistonWithAnuBro නැහැ 4ඉදන් තුනට වැටෙන්න දෙපාරක් වගේ දාන්න ඕනි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@dilshanrathnayaka7168 ස්ටාර්ට් වීල් එක එහෙම බලන්න ඔනී ක්ලච් එක පැත්ත යි
@dumindakulasooriya5611
@dumindakulasooriya5611 10 ай бұрын
නිතරම clucth plat යන්නේ අැයි
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Original m dnn oni ක්ලච් එක හරියටම ඇජස් කරන්න ඔනී
@upalifernando8778
@upalifernando8778 11 ай бұрын
Wediwage waddek
@nimesharuchiranga5678
@nimesharuchiranga5678 Жыл бұрын
කලච් එක තද උනාම බයික් එක අදින්නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
තද kiww
@nimesharuchiranga5678
@nimesharuchiranga5678 Жыл бұрын
@@PistonWithAnuBro බෙරෙක් එක වගෙ
@laxmankumara8217
@laxmankumara8217 Жыл бұрын
කිටි කිටි සුද්දයක් එනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ක්ලච් හබ් එකෙ ස්පීන් ටික ගිහින් ඇති ආය බෙයාරිං ගිහින් ඇති ටයිමින් චේන් ගිහින් ඇති
@hashanjayarathna1779
@hashanjayarathna1779 Жыл бұрын
Play ekak nethinam mokada aula
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ලොකුවටම ගැටලුවක් නෑ ඒක
@hashanjayarathna1779
@hashanjayarathna1779 Жыл бұрын
Bike eka rath unama giyar wetenawa horai e mokada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔයිල් බලන්න පොඩ්ඩක් හරියටම තියෙනවා ද කියල
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 65 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 6 МЛН
Any Bike chain sprocket explain Sinhala video Piston With Anu Bro
9:04
Piston With Anu Bro
Рет қаралды 27 М.
How to clutch adjustment bike
10:24
garaj gedara
Рет қаралды 26 М.
How does a starter clutch work?
15:15
The AbJ Garage
Рет қаралды 35 М.