petrol tank petrol leeked fix why leeked my pettrol in bike tank sinhala piston with anu bro

  Рет қаралды 41,868

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

Пікірлер: 442
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න . ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න chat.whatsapp.com/KpqkQZj9Q2C... 🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න 🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
@isankapiumal3703
@isankapiumal3703 2 жыл бұрын
Group ekt join wenn bane
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@@isankapiumal3703 පුළුවන්
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@@isankapiumal3703 Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/KpqkQZj9Q2C6ZztyKPi97I ok balann පුළුවන් d kiyala
@pradeeppeters910
@pradeeppeters910 2 жыл бұрын
OU
@akeeshandileka88
@akeeshandileka88 2 жыл бұрын
Whatsapp group eke link eka danwd tyna eka reset krl
@jayanthabandara9872
@jayanthabandara9872 2 жыл бұрын
ඔක්කොටම වඩා මල්ලි ඔයාගෙ මනුෂ්‍යකම වටිනවා .. ලංකාව ගොඩගන්නේ ඔයා වගේ අය. ලස්සන ගමනක් යන්න පුලුවන් ඔයාට .. ❤ තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....🙏
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤
@maheshdarshana1324
@maheshdarshana1324 2 жыл бұрын
$$👌
@upaliranjith8944
@upaliranjith8944 2 жыл бұрын
රටක් වටින පුතෙක් ...තෙරැවන්සරණයි...
@thoshanasachiarts6706
@thoshanasachiarts6706 Жыл бұрын
ඔයාගේ මනුස්සකමට respect මල්ලී...ජය වේවා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@BgSenavirathna
@BgSenavirathna 6 күн бұрын
ස්තුතිය පුතා දැනුවත් කලාට!!
@shbulegoda6324
@shbulegoda6324 2 жыл бұрын
බොහෝ වැදගත් පැහැදිලි කිරීමක්.ස්තුතියි.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️
@gayansumith8213
@gayansumith8213 2 жыл бұрын
නියමයි.ඔයා කියල දෙන විදියට ඔනිම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් ...ගොඩක් වටිනව.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘💪
@isharapriyadarshana3603
@isharapriyadarshana3603 3 ай бұрын
🎉 නියමයි අයියේ වැඩ...... ඔයාගේ පැහැදිලි කිරීම හොදට තෙරෙනවා❤❤❤
@sisirakumara6902
@sisirakumara6902 2 жыл бұрын
බුදුසරණයි වැදගත් කරනාවක් අපිට කියල දුන්නේ
@priyanthastruggle
@priyanthastruggle Жыл бұрын
නියමයි කොල්ලො උබලාවගේ සුපිරි මිනිසුන්ට වරදින් නැහැ..ජය..ජය
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@roshansanjeewa8113
@roshansanjeewa8113 2 жыл бұрын
Mamat Auto mobile feald eke inna kenek. නමුත් මල්ලි ඔයාගෙ පැහැදිලි කිරීම ඉතාමත් හොදින් කෙනෙක් ta terum ගන්න පුළුවන් එක ගොඩක් වටිනවා.ඔයාට suba අනාගතයක් "wish all the best".
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘😘😘
@isharasadakumari6616
@isharasadakumari6616 2 жыл бұрын
හැමදෙම හංගන්නැතුව කියලා දෙනවා මල්ලියො දිගටම කරගෙන යන්න ඔයාට දිර්ඝායු
@nuwansandamalsamithajeewa574
@nuwansandamalsamithajeewa574 2 жыл бұрын
දැන ගන්න දෙයක් නෑ මල්ලි .හැමදේම හොදටම තේරුම් ගන්න ඔයා කියලා දෙනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
♥️♥️
@manukamihiranga5634
@manukamihiranga5634 2 жыл бұрын
අපේ එකකි ඒ මිනිසා♥️ "piston with anu bro"
@udithadananjaya2700
@udithadananjaya2700 2 жыл бұрын
මටත් ඔය දේ උනා.ඒ ගැන පහැදිලි කරලා දුන්නට බොහෝම ස්තූතියි. සුපිරි වැඩක්. Good luk....
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘
@layanalkumarathunga1750
@layanalkumarathunga1750 2 жыл бұрын
ඔයා නියම දරුවෙක් හොද වැඩ්ඩෙක් වේවා
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘
@Love_familyby
@Love_familyby 2 жыл бұрын
සුපිරියි මචන් ,ගොඩක් දේවල් දැනගත්තා....❤️👍
@GunarathnaPeiris-ms9du
@GunarathnaPeiris-ms9du 9 ай бұрын
පුතා ඔයාගේ ඉදිරිපත් කිරීම ඉතා හොඳ යි. පණ්ඩිකඅම් නෑ. සරලයි. ඔයාට සුබ අනාගතය ක්.
@manjubandara4168
@manjubandara4168 2 жыл бұрын
සෑහෙන දෙයක් දැනගත්තා මල්ලී.හදවතින්ම ස්තුතියි.💐💐♥️
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘
@ravidu2309
@ravidu2309 2 жыл бұрын
⁣ගොඩක් වැදගත් මාතෘකාවක් ස්තුුති ඔබට
@kamalmahesh803
@kamalmahesh803 Жыл бұрын
මල්ලි සුපිරි පැහැදිලි කිරිමන් Bs
@danu5748
@danu5748 2 жыл бұрын
ලංකාවට කෙලවෙලාම තියෙන්නේ අනුන්ට උදවු නොකරන නිසා. ඔයා හරියටම හරි.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤🥰
@CTMADUWA
@CTMADUWA Жыл бұрын
Tanks ❤ bn loku dewal onne ne punchi deth athi bn 🤍 uba kiyanna ☺️
@sumithpushkumara2462
@sumithpushkumara2462 2 жыл бұрын
Bright future good luck පුතා
@githanipriyantha1677
@githanipriyantha1677 2 жыл бұрын
දිනෙන් දින දියුණු වේවා තෙරැවණ් සරණයි
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘
@nuwanmayadunne9096
@nuwanmayadunne9096 2 жыл бұрын
Hoda kollek wade supiri malli digatama karagena yanna.....oya hithana pathana widiya godak hodai....eka thamai wenna ona bs .malli...❤️❤️❤️👍👍
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
💪😘
@susilpemarathna1038
@susilpemarathna1038 2 жыл бұрын
wedagath paniwidayak samajayata kiyala dunnata oyata bs malli
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
💪😘
@niranjangunarathna6476
@niranjangunarathna6476 2 жыл бұрын
ඔයා කියපු දේ හරි ඇත්ත කතාව ජයවේවා
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
🤘
@miliyacreation526
@miliyacreation526 2 жыл бұрын
මේ වගේ වටින විඩියෝ දාන්න අයියේ❤️❤️
@warunafernando2592
@warunafernando2592 2 жыл бұрын
Thanks malli. hondata kiyala dunna.
@priyashanthasaman2683
@priyashanthasaman2683 Жыл бұрын
ඔකොටම වඩා නිහතමාණි,,👍
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 2 жыл бұрын
Great Excellent මල්ලි , Keep going all the best good luck .!!!!!!!
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
💪
@pradeepsandaruwan3550
@pradeepsandaruwan3550 2 жыл бұрын
Mageth tanke eka diruwa me lagadi damme thank me video eken godak dewal danagaththa
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️❤️🤗
@supunakalanka9296
@supunakalanka9296 2 жыл бұрын
සුපිරි malli ජයවේවා
@sadpabian4843
@sadpabian4843 Жыл бұрын
Natha ieershiyavak. Hitha honda puthek.god bless u.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@චමිදුඅබේකෝන්
@චමිදුඅබේකෝන් Жыл бұрын
නියමයි මල්ලී ජයවේවා..!❤
@camombie4548
@camombie4548 2 жыл бұрын
Super umbanam Patta malli
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
♥️💪
@chaminduprasadfernando6788
@chaminduprasadfernando6788 Жыл бұрын
එල කොල්ලෙක් බන්❤
@dilshantv2894
@dilshantv2894 10 ай бұрын
සුපිරියි මචන්.😍
@hasithalakshan7338
@hasithalakshan7338 9 ай бұрын
ඕය දේ ගොඩක් වෙන්න හේතුව තමයි ටැංකිය තාපය හොදින් සන්නයනය වෙනවා.පරිසරයේ උශ්නත්වය අඩු උන ගමන් ටැංකියේ ඇතුලේ තියන ජල වාශ්ප ගනීභවනය වෙනවා.මේක අඩු කරන්න පුලුවන් ටැංකියේ තියන තාප සංන්නයන ගුනය අඩු කලෝත්.ටැකියේ උඩ ගනකම වැඩ් ස්ටිකර් ලේයර් කිහිපයක් ඇලෙව්වොත් ටිකක් අඩු කරගන්න පුලුවන්.
@chinthanabandara3584
@chinthanabandara3584 Жыл бұрын
ස්තුතියි ❤
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
නියමයි පැහැදිලි කිරීම.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️❤️
@dinushagayan8348
@dinushagayan8348 Жыл бұрын
Supiri pehedili kirimak... ❤❤❤❤❤❤❤❤❤❤😚😚😚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusithakumara193
@thusithakumara193 Жыл бұрын
Respect sir. !!!
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 2 жыл бұрын
ඉතා වැදගත් කොල්ලෝ. Subscribe එකකුත් දැම්මා. 👍
@supunakalanka9296
@supunakalanka9296 2 жыл бұрын
Niyamai malli ජයවේවා ❤️❤️❤️ 👌👌
@rionlivera7006
@rionlivera7006 2 жыл бұрын
Video aka end ake kiyapu tika mara widiyata hitata waduna broh ela kolla jaya wewa
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘
@rohana.pushpakumara5281
@rohana.pushpakumara5281 Жыл бұрын
Ela machan. Supiri.👌
@Lalith274
@Lalith274 2 жыл бұрын
Thank you very much. Great!
@supunakalanka9296
@supunakalanka9296 2 жыл бұрын
සුපිරි malli ජයවේවා ❤️❤️
@upaliweerasooriya7098
@upaliweerasooriya7098 2 жыл бұрын
Malli.. best video.best explain...thawa video danna..all the best...machan
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Tnc අනිවාර්යයෙන්ම 🔥❤️
@umeegadhanuddara4495
@umeegadhanuddara4495 2 жыл бұрын
සුපිරි වැඩක් mcn 👍👍
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
💪
@dileeparuwan2818
@dileeparuwan2818 6 ай бұрын
Supiri ayye❤
@deshan3194
@deshan3194 2 жыл бұрын
සුපිරි 😁😁
@rasikakumara996
@rasikakumara996 Жыл бұрын
සුපිරි මචං❤️❤️❤️
@anildarmarathna4587
@anildarmarathna4587 2 жыл бұрын
ජයවේවා මල්ලි...
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘
@MohomedArsad-h1n
@MohomedArsad-h1n Жыл бұрын
Nice bro good luck
@mahanamasenavirathna4766
@mahanamasenavirathna4766 2 жыл бұрын
Very good presentation
@nipunasankalpa4770
@nipunasankalpa4770 2 жыл бұрын
Super Thanks
@rasikamadushanka5855
@rasikamadushanka5855 2 жыл бұрын
Niyamai kollo.
@virajdanushka9735
@virajdanushka9735 2 жыл бұрын
Niyamai malli super adarei hemadama.😍😍❤️❤️
@wasanthaabeynayake6679
@wasanthaabeynayake6679 2 жыл бұрын
thanks Malli budusaranay
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️☺️
@gamepissa396
@gamepissa396 2 жыл бұрын
නියමයි👍👍👍👍👍👍
@a.p.hennayaka2080
@a.p.hennayaka2080 2 жыл бұрын
Aluth wadak karanda hithapu eka hodai. Obata jaya...
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@janithdinuranga8810
@janithdinuranga8810 2 жыл бұрын
නියමයි 🤙
@namishewz3345
@namishewz3345 2 жыл бұрын
Supiri mchn ❤ thank you❤
@achalamaduwanthi6082
@achalamaduwanthi6082 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍good
@jesayt1470
@jesayt1470 Жыл бұрын
ඒලම bro🔥
@ranasinhagesampath4516
@ranasinhagesampath4516 2 жыл бұрын
සුපිරි මල්ලි
@PissaOfficial
@PissaOfficial Жыл бұрын
Thanq mchn ❤
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
ජය වේවා bro 😘🤗😘🤗
@sadeepa9166
@sadeepa9166 2 жыл бұрын
Ubanam patta charuthayak bn🙂❤
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️
@sanjayajagath756
@sanjayajagath756 Жыл бұрын
niymai ..
@tharukanimesh5868
@tharukanimesh5868 2 жыл бұрын
Thank malli
@sameeradilshan566
@sameeradilshan566 11 ай бұрын
ස්කුර් වල විඩියො එකක් කරන්න..
@himansarandhinu1561
@himansarandhinu1561 2 жыл бұрын
Ane malliye palsar 135 dis brek ajasmant vidiyo oni
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
♥️💪
@IndikaIndu
@IndikaIndu 7 ай бұрын
පුතා මට ඕනෙ ct 100 bik එකේ රිසව් වලට පහලින් තියෙන තෙල් ඉවත් කරන්නෙ කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ටැංකිය ගලවලා සුද්ද කරන්න
@lumbinisaubhagya3575
@lumbinisaubhagya3575 2 жыл бұрын
Niyamai bn ❤️
@kumarasandun3989
@kumarasandun3989 2 жыл бұрын
Ela bn❤
@heshansandiv706
@heshansandiv706 2 жыл бұрын
Adarei menika ❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
♥️
@samithadilshan9066
@samithadilshan9066 2 жыл бұрын
Supiriyak Aaa..
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤💪
@kumudusampath3883
@kumudusampath3883 2 жыл бұрын
ඇත්ත මල්ලි..ඔයාගෙ විස්තරෙ...මෙහෙමත් වෙනව පෙට්ට්‍ර්ල් මුඩියෙ ඔ රින්ග් එක සව්ත්තු උනාම වතුර යනව ටැන්කිය ඇතුලට ඒකත් බලපානව නේද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
👍 ow
@TravelWithAsanka1994
@TravelWithAsanka1994 Жыл бұрын
Thank you mallii❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@clarencewarsavithana4470
@clarencewarsavithana4470 2 жыл бұрын
You are a jewel!
@hashanjayasooriya689
@hashanjayasooriya689 Жыл бұрын
Supre ban 🤗💚
@leonardshirantha7127
@leonardshirantha7127 11 ай бұрын
Thanks sun v/good
@kumaranisantha7879
@kumaranisantha7879 2 жыл бұрын
Very good malaya
@tharakapigera5223
@tharakapigera5223 2 жыл бұрын
ඩිස්කවරි එකට හොද oli ගෙජ එක මෙකක්ද
@sinethkavindu4841
@sinethkavindu4841 10 ай бұрын
ගොඩක් වටිනවා තුශාර බැඳීම ගැන ඉගෙන ගෙන තිබ්බට ඔහොම දෙයක් හිතුනෙවත් නෑ ❤❤ අයියේ මුලින් තෙල් ඔන් එකේ ස්ට්‍රාට් කරලා පස්සේ රිසවු එකට දාගෙන දිවුවොත් අවුලක් නෑ නේද වතුර යන එක කාබ් එකට හරි පිස්ටන් වලට හරි අවුලක් වෙයිද ඕප් ලෝ අරින එක කරදර නිසා දිරුම් ආපු නැති එකක නම් මුලින් රිසවු දුවලා පස්සේ ඕන් එකට දාගත්තත් අවුලක් නෑ නේද
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
නෑ එහෙම ප්‍රශ්නයක් නෑ
@yasinduprabashwara2990
@yasinduprabashwara2990 4 ай бұрын
malakada kapu tankiyaka malakada arinna kramayak kiyannako brother
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
බූමිතෙල් දාලා සුද්ද කරන්න එක ම දේ ඉතින් ටැංකිය අලුතෙන්ම දාන්න
@lasithawijesinghe3930
@lasithawijesinghe3930 2 жыл бұрын
ado supiri bn ❤️😍
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@DumindaBandara-jt8rd
@DumindaBandara-jt8rd 7 ай бұрын
Pettral wala wathura thiyenawa
@sanjayakumara935
@sanjayakumara935 2 жыл бұрын
දෙයක් නිවැරදි කරන්නම්. ටැංකියෙ හැදෙන ජල වාශ්ප ම නෙමෙයි දිරන්න බලපාන්නෙ.ගොඩාක් ඉන්දියන් bike වල ටැංකි කට full සීල් නෑ.එතකොට අපි වැස්සෙ bike එක පැදන් යද්දි ටැංකි මූඩියෙ යතුරු කටින් වතුර ඇතුලට ලීක් වෙනවා.අනික තමයි සර්විස් වල තියන හයි පෙශර් වතුර විදිනයෙන් bike එකට වතුර අල්ලද්දි ටැංකි මූඩියෙන් ඇතුලට වතුර බහිනවා.අනික තමයි රිසවු එකෙ දිවුවට ටැංකියෙ අඩියෙ තියන පෙට්‍රල් සහා වතුර,රොඩු කාබ්ලේටර් එකට එන්නෙ නෑ.(ඒකට ප්‍රදාන හේතුව ටැංකියෙ අඩියෙ ඇති හැඩයෙ වෙනස්කම්.පෙට්‍රල් කරාමය තියන උසට වඩා ටැංකියෙ කොන් පහාත් වීම) තව දෙයක් පෙට්‍රල් ෆුල් කරා කියලා ටැංකිය දිරන එක අඩු වෙන්නෙ නෑ.ටැංකිය දිරන එක නතර කරන්න පුලුවන් හොදම ක්‍රමය තමයි.මාස 6ට හෝ වසරකට වරක්වත් පෙට්‍රල් ටැංකිය ගලවා හොදින් සුද්ද කීරීම.(ජලය නොදා) පෙට්‍රල් වලින්.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
👍👍♥️♥️
@SanjeewaThisera-kz6ks
@SanjeewaThisera-kz6ks 6 ай бұрын
Lankawe petrol balai bro,aekth balapanawa bro😅
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
😂
@kavindapernando2023
@kavindapernando2023 2 жыл бұрын
God luck 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
@hmpbandara6877
@hmpbandara6877 2 жыл бұрын
Good Person
@mohanviraj8812
@mohanviraj8812 2 жыл бұрын
Niyamai kollo
@mohanviraj8812
@mohanviraj8812 2 жыл бұрын
Tangiya malakata yavanna kohomata
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ඒකට ඉතින් අයියා ටැංකිය හොඳට සුද්ද කරන්න තමයි තියෙන්නේ ඊට පස්සේ petrol බටේට පොඩි filter එකක් දාගන්න
@ruwanbandara9825
@ruwanbandara9825 2 жыл бұрын
Mlle. Discover 125 bike ake chasse aka diranawa akata adala spry pint akak kiyannako? Aka spry skak ghuwa hari giyae naha.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
හොද එකක් ගහන්න
@kosalagayashan.7149
@kosalagayashan.7149 2 жыл бұрын
ස්තුති මල්ලියා 🧡👏
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
මටත් ඔය ප්‍රශ්නය තියෙනවා.මා ගාව තියෙන්නේ පර්සර් 180.(කටු මීටරේ)analog මීටර් එකක්.180ටියේ .කාබලේටරය වීඩියෝ එකක් කරන්නකෝ..පෙට්‍රල් offlow වෙනවා ඒක හදාගන්න අවශ්‍ය වීමට.හැමතිස්සේම නෑ සමහර වෙලාවට පෙට්‍රල් offlow වෙනවා...බයික් එක නතර කරපු ගමන් කරාමය වාහන්න ඕනේ....නැතිනම් කෙලියා තාප්පෙට..
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
අයියා ඔරිජිනල් ම නීඩ්ල් වෑල් එකක් දා ගන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
kzbin.info/www/bejne/l6uVaKuJntubow බලන්න ඔක
How to fix Carburettor Petrol overfolw problem  sinhala piston with anu bro
18:48
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Any Bike chain sprocket explain Sinhala video Piston With Anu Bro
9:04
Piston With Anu Bro
Рет қаралды 36 М.
Bike clutch adjustment | bike cluch lever repiar | sinhala piston with anu bro
11:40
Best solution for Petrol tank leaks
8:42
Mr. Gadget Motor Co
Рет қаралды 105 М.
All engine valve clearance explain sinhala piston with anu bro
9:44
Piston With Anu Bro
Рет қаралды 29 М.