#petrol

  Рет қаралды 119,362

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

Пікірлер: 729
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
මම වීඩියෝ එකේ කතා කරන වේගය වැඩි ඇති ඒක ගැන වැඩිය හිතන්න එපා හරි අමාරුවෙන් තමයි වීඩියෝ එක කරන්නේ ඉර අව්වත් එක්ක වෙන තැනක් නෑ කරන්න ඒකයි ප්‍රශ්නේ.🥺 ඒ වගේම තමයි ස්ටාට් නොවෙන්නෙ බලපාන තවත් දෙයක් තමා සයිලන්සර් එක බ්ලොක් වෙලා තිබීම මට ඒක මේ video එකේ කියන්න බැරි වුණා ඒක ගැනත් මම සමාව අයදිනවා.♥️🥺
@salindasandaruwan1872
@salindasandaruwan1872 2 жыл бұрын
වැදගත් කෙනා slow speed දාල හරි බලනවා. දිගටම වැඩේ කරන් යන්න. 💎💪
@ireshagunwaradana9466
@ireshagunwaradana9466 2 жыл бұрын
Ane gavin thel binduwa binduwa yanwane ai e
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@@ireshagunwaradana9466 පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවා ඇති බලන්න නීඩ්ල් වෑල් එක කාබියුලේටර් එක සුද්ද කරන්න
@sasilasarindu3303
@sasilasarindu3303 Жыл бұрын
ගොඩක් දේවල් දැන ගත්ත බ්‍රෝ ජයම වේවා❤️🤟💪
@nayanakumari6515
@nayanakumari6515 Жыл бұрын
Bohoma hodata kiyaladenawa budusaranai putha please ☎ no awanna ....
@tsbuddika1609
@tsbuddika1609 11 ай бұрын
මල්ලි ඔයාට තව දැනුම වැඩ් වේවා අපි දැනුවත් කලාට. බොහොම ස්තුතිය බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට .
@uthpalawijethunga7432
@uthpalawijethunga7432 Жыл бұрын
ලෝභ නැතුව හැමදේම පැහැදිලව කියල දෙනවා. ගොඩක් වටිනවා මචන් මේ වීඩියෝ ටික.
@gohxbunny7242
@gohxbunny7242 Жыл бұрын
@lakmal1139
@lakmal1139 2 жыл бұрын
Sir,බයික් එකක සම්පූර්ණ වයරින් එක ගහන එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද ...???
@kingskumarasinghekumarasin7111
@kingskumarasinghekumarasin7111 Жыл бұрын
ෂෝක් එකට කියලා.දෙනවා.අවිව.නැත්.තැනකට.ගිහිල්ලා .තව.පොඩිඩක් .හිමිහිට.කියලා.දුන්නා නමි.ගොඩාක් වටිනවා මල්ලි ...අපි උදවි කරනවා.ඔයාට.අපේ.කොල්ලේක්නේ..දකෂයෙක්මයි ..
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤🤙😘
@rawanadil7905
@rawanadil7905 Жыл бұрын
ඔයාගෙ මහන්සිය බලන්නෙ නැතුව මේ කරන සමාජ සේවය ඉතාම අගය කල යුතුයි . තවතවත් ශක්තිය ලැබෙයි ඔබේ ජීවිත ගමනට. යූ ටියුබ් වැඩකට නැති දේවල් වලට බාවිතා කරන අය මේ මහත්මයාව අදර්ශයට අරගෙනවත් හැදෙන්න කියල ප්‍රාර්ථනා කරනව .
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@Srilankan740
@Srilankan740 2 жыл бұрын
අදරෙයි බන් , උබට වරදින්නැ තවත් ශක්තිය මතකෙ ලැබෙවා කියලා පාර්ථානා කරනවා ජෙසුපිහිටයි බුදුසරණයි දෙවිපිහිටයි අල්ලාපිහිටයි 🙏🙏🙏🙏🙏🌹
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
♥️♥️💪💪💪
@saundwewe8863
@saundwewe8863 2 жыл бұрын
වේගෙ වැඩි උනාට කමක් නැ අපිට හොදට තේරෙන විදියට ඔයා කියල දෙනව හැමදාම ඔයා එක්ක එකතු වෙලා ඉන්නව ජය වේවා මල්ලිය
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤❤❤
@sujanrandika1097
@sujanrandika1097 Жыл бұрын
එක දෙයක්වත් මග ඇරෙන් නැතිව සුපිරියටම කියලා දුන්නා
@nuwansandamalsamithajeewa574
@nuwansandamalsamithajeewa574 2 жыл бұрын
සුපිරි මචෝ.හොදටම තේරෙනවා කියලා දෙන විදිය
@poornimaharshani7393
@poornimaharshani7393 2 жыл бұрын
හොඳටම කියලා දෙනවා. සුපිරි bro
@samanthapradeep399
@samanthapradeep399 2 жыл бұрын
හරිම වැදගත් බොහොම පැහැදිලිව කියා දෙනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤
@lakshmanjayakodi9736
@lakshmanjayakodi9736 2 жыл бұрын
හරියට කියාල දෙනව බොහොම ස්තුතියි
@somarathnan.m2521
@somarathnan.m2521 Жыл бұрын
හෙදයි.ස්තූතියි.ඕනවටත් වඩා විස්තර කරනව. ඒක තමා ටිකක් බෝරිං වගේ. කොහොම උනත් හොදයි. හොදටම නොදන්න අයටත් එක්කම.
@lahirugaming8971
@lahirugaming8971 3 ай бұрын
බය්ක් ගැන හරියටම නොදන්න අයට මේ විදිහ හොදය්
@rasidusandeepa78
@rasidusandeepa78 2 жыл бұрын
සුපිරියටම කියලා දෙනවා Tnx bokka
@nadeeradilshan2413
@nadeeradilshan2413 4 ай бұрын
ගොඩාක් ස්තුතියි සහෝදරයා
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
මාස 6 කට පස්සෙ මේ වීඩියෝ එක දැක්කෙ ,, සතුටුයි හොද පැහැදිලි කිරීමක් ,,,
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@lasanthaab8151
@lasanthaab8151 Жыл бұрын
මරු බන්...දිගටම කරගෙන යන්න...good luck..
@madushanchinthaka-cx3yv
@madushanchinthaka-cx3yv Жыл бұрын
තැස් යාලු සැහෙන දෙයක් ඉගෙන ගත්තා ජය වේවා බුදු සරණයි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@sajithpriyan8747
@sajithpriyan8747 2 жыл бұрын
ඔයානම් කිසිම ලෝබක්මක් නෑ..ජයම වෙන්න ඕන...
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘
@dulajanupama1649
@dulajanupama1649 2 жыл бұрын
අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙක්ට මරූ.. කිසිම ගැටලුවක් නෑ පැහැදිලියි.. good luck❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@AlokaPrabath-f7n
@AlokaPrabath-f7n 8 ай бұрын
ශෝක් සුපිරි කියන්න වචන නෑ මරු 😊
@B_SHO_OTS
@B_SHO_OTS 2 жыл бұрын
Supiri video ekk ayya godk dewal dangttta thank you❤ ජය වේවා 🔥💙
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️
@anandasenevirathne4700
@anandasenevirathne4700 Жыл бұрын
නියමයි.හොඳ ටම තේරුම් ගන්න පුලුවං .
@maheshnishan8582
@maheshnishan8582 8 ай бұрын
Thanx bn. Bike gana igana gann asai. Bs❤❤😊
@rasmart7278
@rasmart7278 2 жыл бұрын
මරු මචං සූපිරි පැහැදිලි කිරීමක්
@rasikaamith1773
@rasikaamith1773 Жыл бұрын
Supiri wede..godak dewal igena gaththa
@lakminawijayatunga4960
@lakminawijayatunga4960 Жыл бұрын
Great young engineer.
@KavishaIndushan
@KavishaIndushan 21 күн бұрын
Bike gana melo deyk dnne nathi matath theeuna. Thanks. ❤
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
ගොඩක් හොඳයි bro
@pasanpramodya4728
@pasanpramodya4728 9 ай бұрын
SUPER EXPLAIN GOOD VIDEO THANK YOU ❤
@isurunawarathna9880
@isurunawarathna9880 Жыл бұрын
Niyamai malli. Patta watinawa. Honda videos karanda. God luck
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤🥰
@mindrelaxnorms
@mindrelaxnorms 2 жыл бұрын
Thank u malli oya nisa mage bike eka start kara gatta 🤗
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️
@rukmanedirisinghe9002
@rukmanedirisinghe9002 Жыл бұрын
Thnk aththatama meka balala mn bike eka hadagaththa aiye me wage viedo aii aii math danna aiye suba anagathayak thanku
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤😘
@naveendraprasad7501
@naveendraprasad7501 2 жыл бұрын
Good Mali supiri Jaya budusarsnai
@isurubhagya5196
@isurubhagya5196 9 ай бұрын
malli thank you .ane clutch cable ethakota break cable ekak kadunoth daganna widiya vidio ekak karanna
@sedanthadesilwa1927
@sedanthadesilwa1927 Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි බුදු සරණයි
@kumaraperera5153
@kumaraperera5153 Жыл бұрын
🌹සුපිරි... දිගටම කරගෙන යන්න... 🌹
@theshanimalsha2385
@theshanimalsha2385 2 жыл бұрын
තැන්කිව් බොසා හොදට කියල දෙනව ඔයා❤️🙏
@blueshark1236
@blueshark1236 7 ай бұрын
Aiye mage gawa discover 125 bike ekak tiyenawa eke wam paththe plug top ekata atha tibbahama current eka wadhinawa ai e😢
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
කරන්ට් එක ලීක් වෙනවා ඇති ප්ලග් ටොප් එකෙන් එක හොදයිද බලන්න
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
වැඩේ හොදයි කොල්ලෝ ස්තුතියි ජයවේවා ❤️💐
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
♥️
@janakawijesinha
@janakawijesinha Жыл бұрын
නියමයි video එක ජය වේවා
@Susantha-g6z
@Susantha-g6z 8 ай бұрын
ස්තුතියි ඔබට
@upulshantha3493
@upulshantha3493 2 жыл бұрын
සුපිරි නියමෙට තේරෙනවා
@slmultifun9627
@slmultifun9627 2 жыл бұрын
Detailed information. Thank you.
@MADHUBHASHAPRABHATHIYA
@MADHUBHASHAPRABHATHIYA 2 жыл бұрын
Digatama videos danna. Good luck!!!
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️❤️
@nilanthananayakkara4133
@nilanthananayakkara4133 Жыл бұрын
Dabble pluges enne standby 1 aul giyoth anith 1ken engine eka duwanna.thani pluge 1k thibunahoth eya dosha sahitha thathwayakata path unoth anith pluge 1ka magin ema doshaya sampurnayenm magaharawaganimath gamanakadi atharamn noveemath udesa..
@lakshikadharmasiri8813
@lakshikadharmasiri8813 Жыл бұрын
මල්ලී වේගේ අඩුකරලා කියලා දුන්නානම් මරු.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow ayy 😔
@nisansalashan-nx4rb
@nisansalashan-nx4rb Жыл бұрын
Supiri bn uba hodata kiyala denawa. Elaaaaa...
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤🤙
@k.a.nsampath9094
@k.a.nsampath9094 Жыл бұрын
මාරම වටිනවා මල්ලි ..ignetion coil eka multimeter eke balanne කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඒකෙම් නම් හරියටම බලන්න අමාරුයි අයියා බැරි වෙන එකකුත් නෑ
@PrasangaHerath
@PrasangaHerath Жыл бұрын
niyameta kiyala dunna supiri brother
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@sisira4404
@sisira4404 Жыл бұрын
Ubanamban apita manikak ubaga garajayak thiyada❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔව් ගෙදර කරන්නෙ
@danu5748
@danu5748 Жыл бұрын
පැහැදිලි කරනවා සුපිරියටම 🥰🥰🥰🥰🥰
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
♥️♥️
@tharindudilshan8901
@tharindudilshan8901 Жыл бұрын
Thank you bosa🙂👍
@DINUWA_MODZ
@DINUWA_MODZ Жыл бұрын
සුපිරි අයියේ
@chamindakumara629
@chamindakumara629 Жыл бұрын
platina bike 125cc kabaleter ptral anaya ucal da westhara call nambraka danawada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
0711031246 whatsapp
@thusharamadushanka8530
@thusharamadushanka8530 2 жыл бұрын
සුපිරි hodata kiyaladenawa ela.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️
@sheriffdeen175
@sheriffdeen175 2 жыл бұрын
Danuwath kalata sthuthi budhusaranai
@kelumranasinghe5436
@kelumranasinghe5436 2 жыл бұрын
නියමයි බ්‍රො🙋♥️
@Jagathweerasinghe-wp7os
@Jagathweerasinghe-wp7os Жыл бұрын
❤All right meehi thripal jem bles you.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@hcnchamara4924
@hcnchamara4924 2 жыл бұрын
Fz එකේ airfilter box එකේ ඉදන් carburetor එක ට එන hose එක උනුවෙලා එනිසා ලොකුවිමක් වෙලා carburetor එක සෙට් වෙන තැන එතනින් air එක එනො filter හරහා නෙවෙ එනිසා start වෙන්නැතුව තියේන්න පුලුවන්ද🤔
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Ne ehm අව්ලක් නෑ එක හදා ගන්න නැත්නම් දූවිලි එහෙම ගිහින් ඇතුලට බෝර් පිස්ටන් කැපෙයි එයාර් ක්ලීනර් එක හොදයි ද බලන්න
@ceylonplants3095
@ceylonplants3095 Жыл бұрын
Thank you 🙏
@chamblyranasinghe6271
@chamblyranasinghe6271 Жыл бұрын
Apta klatch nethi C 90 bike eke C DI unit eka kiya denna please
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@sriyanmaduranga2592
@sriyanmaduranga2592 Жыл бұрын
එල වැඩේ
@danukarandima9107
@danukarandima9107 Жыл бұрын
Suzuki gn eke accelerate karanakota mis karanne ai? Carb ekath aluthen damma.eth e lede enawa
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
සීඩීi එක දැම්මද ඒකෙ අවුලක් වෙන්නත් පුළුවන් දාපු ප්ලග් එක හොඳයිද හරියටම කරන්ට් එක එනවද
@anandaathukorale2348
@anandaathukorale2348 Жыл бұрын
නියමයි !
@akashsandipa9058
@akashsandipa9058 6 ай бұрын
looba nathuwa kiyala denawa tankiu aiye
@ChathurangaKoswatte
@ChathurangaKoswatte 8 ай бұрын
Yalu.. mage discaver 135. Karant pattha oya kiyana widiyatama hari. Et start wenne naha. Kard ekath baluwa. Machan loku udauwak camert ekak danawako. Plz
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Whatsapp 0711031245
@dinusahanjayarathna250
@dinusahanjayarathna250 2 жыл бұрын
1st coment 👍 like
@UdaraUdara-n4n
@UdaraUdara-n4n Ай бұрын
Aurudu dakakara passa dakka man may vedio. Godak isthuthi malo hasarak danna nathiwa bike padda mata loku danumak labuna. Sho oyage anagathaya thawa thawath diunuwawa
@darshanasampath4122
@darshanasampath4122 Жыл бұрын
Mage 135 discovery baic eke සයිලන්සරය pata pata gala pupurala natara una dan strte wenne na puluwannam kiyanna mokakda wela tiyenne kiyala
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ප්ලග් එකයි කාබියුලේටර් එකයි සුද්ද කරන්න
@nuwansanjeewa2496
@nuwansanjeewa2496 2 жыл бұрын
MALLI 125 DISCVER MAGE BAIK 1 MIS KARA KARA YANNE.MOKDA KIYANNA PULUWANDA.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න ප්ලග් ටොප් බලන්න පොඩ්ඩක් එත්කොට චෝක් එක හරියටම ඕෆ් වෙලාද බලන්න වයරින් එක බලන්න cdi balann coil ek balann ඕව තමා අයියා
@azeeboy
@azeeboy 6 ай бұрын
ප්ලග් වලට ඔයිල් එන එක ලෙඩක්ද.. එන්ජින්න් එක ඔනෙවට වඩා රත්වෙනවා.. කලු දුමත් යනවා.. pulsar 150 (2016) (56000 km )
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ඔයිල් එන්න හේතු එකක් බෝර් පිස්ටන් ගිහින් නම් අනික හෙඩ් එකෙ වෑල් ඔයිල් සීල් ගිහින් ඇති කලු දුම එන්නෙ පෙට්‍රල් වැඩි කරාම
@idushandilitha9181
@idushandilitha9181 Жыл бұрын
Discover bike වල 2nd එකේ ඉදන් 1st එකට දාද්දි 1st එකට වැටෙන්නෙ නැතුව නිවුටල් වැටෙන ලෙඩේ හදාගන්න පුළුවන් ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ස්ටාර් වීල් එක බලන්න ඔනී
@chgb-fh1nu
@chgb-fh1nu Жыл бұрын
සුපිරි බන්
@lahiru8410
@lahiru8410 2 жыл бұрын
නියමයි බ්‍රෝ ❤️❤️❤️❤️❤️❤️
@m.a.s.k404
@m.a.s.k404 Жыл бұрын
ජය වේවා ❤️
@nimeshperera7199
@nimeshperera7199 6 ай бұрын
thank you❤❤ good luck
@sampathkumara2101
@sampathkumara2101 2 жыл бұрын
හොඳටම පැහැදිලි Niymaine
@bandara5643
@bandara5643 2 жыл бұрын
Puluwan nam tp sensor eka gana video ekak danna
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
♥️
@rasanthafernando4076
@rasanthafernando4076 6 ай бұрын
මල්ලි මගෙ ct100 එක උදේට ස්ටාර්ට් වෙන්නෑ. ප්ලග් එක ගලෝල බැලුවා ප්ලග් එක වටේට තෙත ගතියක් තියනව. පෙට්ට්‍රල් ගහලද ඔයිල් ගහලද . එහෙනම් මොකද කරන්න ඕන
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
පෙට්‍රල් වෙන්න පුළුවන් සුද්ද කලාද ප්ලග් එක
@sanjeewanandana281
@sanjeewanandana281 2 жыл бұрын
Niyamai malli ,pissoth innawa
@rajapakshewm9047
@rajapakshewm9047 Жыл бұрын
Discover 135 cc strating problem wkata battery balananwada..අනිවාර්යයෙන් battry good wenna onida
@ALLInOne-br8gt
@ALLInOne-br8gt Жыл бұрын
කාබියුරේටර් එකට වතුර යන එකට විසඳුමක් කියනවද Brother ?? මම Platina100 පාවිච්චි කරන්නෙ ඒකෙ වැස්ස වෙලාවට ස්ටාර්ට් වෙන්නෙ නෑ කාබ් එකේ තෙල් ටික අයින් කරාම වැඩේ හරියනව හැමදාම එහෙමයි??
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
එයාර් ක්ලීනර් එක බලන්න ඔනී වතුර යනවා වෙන්න පුළුවන් ඒකෙම් ආය කාබියුලේටර් එක එයාර් ක්ලීනර් එකට හායි වෙන තැනින් යනවා වෙන්න පුළුවන්
@thefighter5947
@thefighter5947 9 ай бұрын
Discover 100 parana model 1 (5 ගියර් Bike start 1t horai ai e ගොඩක් self ගහලා ගහලා start kara gnne. Acseleter 1ke 1ka thenakt ටිකක් start වෙනවා ඉට passe එතනින් ටිකෙන් ටික වැඩි කරලා හරියට start කර gnne... 1parak එහෙම start krama දවසම aulk nee ආයේ ilaga දවසේ 1st start eke එන්නේ aula
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
Whatsapp 0711031246
@SameeraWejesiri23
@SameeraWejesiri23 5 ай бұрын
Mge tvs victor gx bike ekath e vagema thama dan start vennema නෑනේ
@thefighter5947
@thefighter5947 5 ай бұрын
@@SameeraWejesiri23 cab එක sudd krl තෙල් ටිකක් wedi krl blnn. Plug check krnn.
@ajithdharmaratne4592
@ajithdharmaratne4592 2 жыл бұрын
සියල්ල හොඳින් කියලා දෙනවා ස්තුතියි කැමතියි තව කරුණක් ගැන දැනගන්න Battery එකේ charging control වෙන Rectifier එක ගැන පුළුවන්නම් පැහැදිලි කරන්න ඒ වගේම rectifier එක අවුලක්නම් එකට support වෙන capacitor ගැන කියල දෙන Video එකක් දාන්න GS 125 rectifier support කරන capacitor No එක මොකක්ද කියලා reply එකක් දාන්න පුලුවන්ද පුලුවන්නම් Contact No එකක් දෙනවද ඔන්න මම subscribe කළා ස්තුතියි
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘😘
@ErandaLakmal-r9h
@ErandaLakmal-r9h 21 күн бұрын
Pulser 135 mge bike eke loku mish ekak enava .air eken cabareter eka galavapuvhama hariyanava.ane ayi ehema venne plz help me😢 air eka block velath na 😢
@PistonWithAnuBro
@PistonWithAnuBro 19 күн бұрын
Whatsapp 0711031246
@victorcrawly4107
@victorcrawly4107 3 ай бұрын
Good work❤
@npkumarathunga8875
@npkumarathunga8875 2 жыл бұрын
very good explain but the problem is very fast speak. please correct it. thank you
@gpsagarasampathranaweera4301
@gpsagarasampathranaweera4301 Жыл бұрын
Thanks ❤
@e.r.m.bedirimanna8871
@e.r.m.bedirimanna8871 Жыл бұрын
මගේ hero honda delux එක යද්දී මිස් කරනවා ලෙඩේ වැඩි උනාම පැන පැන යන්නෙ කරන්ට් එක එක විදිහ⁣ට එන්නෙ නැ කියලයි කියන්නෙ .. මොකක්ද කරන්ඩ ඕනේ මොකේද අවුල .. pls help
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Cdi balann ignition coil balann plug balann
@jagathpushpakumara9141
@jagathpushpakumara9141 2 жыл бұрын
Mcn pulsar 150 bike eke cdi 2 k dala thiyenawa denata. Dala masa hatharen wage pichchenawa. Ei e
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Coil ekai වයර් හනස්ස ඉ rectifier එකයි හොඳට බලන්න සෝට් වෙලාද කියලා
@dineshchathuranga3524
@dineshchathuranga3524 11 ай бұрын
thanks bro
@supunmihiranga4340
@supunmihiranga4340 7 ай бұрын
Godk watinwa... Mage scooter eka dawasak diwwe nathi unoth self start wenne ne...ekta hetuw mokdda
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
බැටරි එක බලන්න චාජ් වෙනවා ද කියල
@kichenwithlucky1772
@kichenwithlucky1772 Жыл бұрын
නියමයි 🙏
@samadhisathyani664
@samadhisathyani664 2 жыл бұрын
super thank you
@sithumwijerathnaheshan3186
@sithumwijerathnaheshan3186 Жыл бұрын
Okata modified air filter ekk ghnna puluwanda.rply video ekk one
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow පුළුවන්
@m.a.s.k404
@m.a.s.k404 Жыл бұрын
සර් කෙනෙක් වගෙ 😌🔥
@herth.5833
@herth.5833 2 жыл бұрын
Thanks
@n2cellular
@n2cellular 2 жыл бұрын
niyamai malli. jayawewa
@chamarasavindu139
@chamarasavindu139 5 ай бұрын
Bajaj bagsar පලග් saiseka kiyada
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Godk ewg nm 16 wg
@TharakaPrabath-ii5rp
@TharakaPrabath-ii5rp Жыл бұрын
Superb
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 69 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 9 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 129 МЛН
How to fix Carburettor Petrol overfolw problem  sinhala piston with anu bro
18:48
Motorcycle Petrol Tank Repair
9:25
Piyu bro
Рет қаралды 9 М.
Spark plug reading and analysing.
14:57
Alexis' Garage
Рет қаралды 71 М.
139qmb Scooter engine
18:00
Sanya Tsvay
Рет қаралды 3,4 МЛН
All engine valve clearance explain sinhala piston with anu bro
9:44
Piston With Anu Bro
Рет қаралды 28 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 69 МЛН