Bike එකේ පොත හදාගන්න ගියා - අඩන්නනත් උනා මට

  Рет қаралды 39,811

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 133
@Sahasya13yasasmi
@Sahasya13yasasmi 3 күн бұрын
ඔයා ගොඩක් ලස්සන කෙනෙක් අක්කා තව ටිකක් පිලිවෙලට හිටියනම් තවත් ලස්සනයි ඔයාට ආදරේ නිසයි කිවුවේ හොදද ❤
@dinithi1409
@dinithi1409 4 күн бұрын
ඔයා වගේ කෙනෙක් යාලුවා වෙනවනම් ෂෝක් ඇත්තටම ඊර්ෂ්‍යාවක් නැති ප්‍රශ්න අමතකවෙලා යනවා ඔයාගේ කතා විලාශයට😊
@thamarikarnasooriya5340
@thamarikarnasooriya5340 3 күн бұрын
හරි උත්සහවන්ත ගෑනු ලමයෙක්. ෆැෂන් ගැන ඇත්තටම පොඩ්ඩක් බලන්න.lavishing with sandali කියලා චැනල් එකක් තියෙනවා.ඒකෙ අපේ බොඩි ටයිප් මැඩ්වෙන කලර්ස් මැච්වෙන ඇදුම් පැටර්න්ස් බෑග්ස් ලස්සනට මැච් කරලා අදින්නේ කොහොමද හැමදේම දැනගන්න පුලුවන්.ඒ විදියට ඇන්දම ඇත්තටම ඔයාට හිතෙයි එහෙම ඇන්දම හරිම ලස්සනයි කියලා❤️ ඔයා දියුනුවට පත්වෙන්න ඕන තවත්❤️
@dpkarunarathne
@dpkarunarathne 4 күн бұрын
නංගී මම දරුවෝ දෙන්නෙක් ge අම්මා කෙනෙක්...ආදරණීය දෙයක් කියන්න කැමති...ඔයා ඔය අඳින විඳිය පොඩ්ඩ ක් වෙනස් කරන්න...මේ වගේ Rosa පාට කලිසම් සපත්තු අපේ samanya ගමන් වලට ගැලපෙන නෑ...අපි මොකක් හරි sport day එකක් ට්‍රිප් එකක් යද්දී වගේ එහෙම හොඳයි...ඔයාගෙ yaluwo දෙන්න adan හිටපු ඇදුම් සහ ඒ පාට බලන්න...a වගේ තම normally match වෙන්නෙ day to day ගමන් waladi...kondeth pony tail වගේ dala යන්න..එතකොට ඔයට ලස්සන.....
@SachiniNisansla
@SachiniNisansla 4 күн бұрын
අනේ ඔව් මාත් කියන්නේ ඒකමයි. තරහා වෙන්න එපා ඇත්තටම එහෙම කියනවාට. ඔයාගේ විඩියෝ බලන්න ආසයි.ඒත් අදින ඇදුම්වලට ආස නෑ.
@madhus525
@madhus525 4 күн бұрын
ඔව් අනේ. thenakata yanakotath wikara widihata andinawa. Nikan joke wenawa. Oita wada lassanata galapala andinnako.
@nishu5111
@nishu5111 4 күн бұрын
Meyata owa mukuth kiyla wadak na.kochchra kiwwath mole nadda manda.kiyna deyak ahanneth na
@ureshanilnimi8274
@ureshanilnimi8274 4 күн бұрын
අනේ ඔව් ඔය කොල පාට විකාර top එක හරිම කැතයි. ජෝකර් කෙනෙක් වගේ...
@GayanChamara-q4i
@GayanChamara-q4i 3 күн бұрын
Me nangi oyala wage modling karan na ayage mahaththayage akamaththak nathnam aulak na neda
@warucreation
@warucreation 3 күн бұрын
අනේ සුදු නංගි ඔයා අදින විදිහ ගැල පෙන්නේ නෑ මැනිකේ ඔයාගේ යාලුවන් විදිහට අදින්න කොන්ඩේ ටිකක් වවලා ස්ටේට් කරලා පොඩි කලර් එකක් දැම්මා නම් පට්ට ලස්සනයි ගමනක් යනකොට ලිප්ස්ටික් ටිකක් ලාවට ගාගෙන යන්න එතකොට ලස්සනයි ආදරේට නේ කියන්නේ
@sandunikasewwandi2350
@sandunikasewwandi2350 4 күн бұрын
ඔයා කඩියෙක් වගේ කඩිසර කෙල්ලෙක්... හරිම උත්සහාවන්තයි.. ❤ මාත් ආසම ඔයා වගේ ස්වාධීනව ජීවත් වෙන්න කාටවත් අත නොපා..
@Saduni-lakshika
@Saduni-lakshika 3 күн бұрын
වැදගත් කරුනු කාරන ගොඩක් ඔයා දෙනව..ඉතින් පැටියෝ ප්‍රශ්න එනව ආටත් ගොඩාක් දෙනෙක් කියන නිසා ඔය මේ අදින පලදින විදිය ගැනත් සැලකිල්ලක් දක්වන්න මේම කියන්නෙත් ආදරේටනේ..මොකද මේ අය ඔයාව බලලා හිනා වෙල අයේ විඩියෝ නොබල ඉන්නෙ නෑනෙහ් අයේම බලනවනේ එ ඔයගෙ විඩියෝ හොද නිසානෙ.එ නිසා එ බ්ලන අයට එ අය කියන දේකටත් පොඩි අවදානයක් දෙන්න..
@sandunipamodak2720
@sandunipamodak2720 4 күн бұрын
ඔයාගෙ ඇදුම දැක්කාම මට මැවෙන්නේ රිබන් කේක් 😊😊😊
@MadushiDilrukshi-m7t
@MadushiDilrukshi-m7t 3 күн бұрын
අක්කෙ මං ඔයා කතා කරනවා අහන්න ආසයි, ඒත් ඔයා අඳින adum ගැලපෙන්න අඳින්න, ඔහේ ඩිසයින් කරන්නඑපා, දකින කෙනාට විහිලුවක් වෙනයා, වැරදියට හිතන්න එපා, ඔය ඇදලාතියෙන aduma ඇත්තටම පිස්සුවක්, මහන්නඒත් විකාර අදන්න එපා.
@Lionman-SriLanka
@Lionman-SriLanka 3 күн бұрын
😂😂😂😂😂
@yeshanipavinka1048
@yeshanipavinka1048 3 күн бұрын
පහතරට නැටුම් වලට අදින හැට්ටයක් වගේ😂😂😂
@Dilru_Gamage
@Dilru_Gamage 4 күн бұрын
ඔයා සෙටපිල් face wash එක කීයකටද ගත්තේ. කොහෙන්ද ගත්තේ. ඔර්ජිනල් එක්ක්ද
@madhus525
@madhus525 4 күн бұрын
Oya wage blouse andinnepa. Kisi wedagathkamak ne nangi. Nikan joke wage.❤
@SandalukaPeiris
@SandalukaPeiris 4 күн бұрын
ඔයාගෙ ඉස්සර මූණ හරිම clear ඒ ඔයා අනම් බනම් මොකුත් use කරේ නැති නිසා .ඔයා දැන් mecup item එහෙම use කරනවා නේද. ඔයාගෙ මූණ දැන් අවුල් වෙලා නංගි. ඉස්සර ඔයාගෙ මූණ හරි clear.. මොකුත් කරන්න එපා කියනවා නෙවෙයි පරිස්සමෙන් ❤
@dilhanilakshika5218
@dilhanilakshika5218 4 күн бұрын
මොකක්ද ඒ ඇදුම? මට ribbon cake මැවෙන්නේ. ඒ colours 😂
@gayathriherath2191
@gayathriherath2191 4 күн бұрын
😅😅😅😅😅
@saramelakai3387
@saramelakai3387 4 күн бұрын
Sarkas karayek wage oyage andum. Harima wikarayak
@ttt-gg2yv
@ttt-gg2yv 4 күн бұрын
haiyoooo nangi hariyata patak galapala edumak adinna igenaganna..tarahata nemei kiynne..
@Ruweesew
@Ruweesew 4 күн бұрын
Husband උදව් කරන්නෙ නැද්ද dr ඔයාට
@littlemermaid5921
@littlemermaid5921 2 күн бұрын
බටකොල ආච්චි වගේ බොල 😂😂
@thiliniathapattu6549
@thiliniathapattu6549 4 күн бұрын
ඔයා රෙද්දයි හැට්ටෙයි අඳිනකොට අඳින හැට්ටෙ නේද ඔය කලිසමට ඇඳගෙන ඉන්නෙ? ඔයාගෙ යාළුවෙක්වත් නැද්ද ඇඳුමක් අඳින හැටි කියලා දෙන්න?
@NimshaSha
@NimshaSha 3 күн бұрын
Anunge magul hoyanawa neda 😂😂😂
@pavithragunasena242
@pavithragunasena242 2 күн бұрын
Oya link kalisamak adinawanm white colour tshirt ekak adinna. Okkoma pata pata andahama lassana na dr
@Manu59-i6b
@Manu59-i6b 4 күн бұрын
මරු අක්කේ
@gayathriherath2191
@gayathriherath2191 4 күн бұрын
විකට ඇදුම් අදින්න එපා 😄
@ShasikalaDanushika
@ShasikalaDanushika 4 күн бұрын
අවුරුද්දට විකට ඇඳුම් තරගයට මෙයාගෙන් ඉල්ල ගත්තනම් හරි .
@avanthimal12
@avanthimal12 4 күн бұрын
😅😅😅😅
@Ravinducctv
@Ravinducctv 4 күн бұрын
Oya lassanai. LSsanTa andanam thawa lassanai..... oyata kauruth bannata gann gNna epa. Oy ewa hadaganna. Anika banina ayata wada oya hoda thanaka innawane. ........ lassanata adinna waradi hadan issaraahata yamu ❤ api adarei ❤
@mira028
@mira028 4 күн бұрын
ඒ ඇඳුම ලස්සනයි ලස්සන පාට දෙකක් mix කරල මහල තිබ්බනම්.. හමේ වර්නයට ගැලපෙන colors හොයාගන්න google search කරලා.. මාත් එහෙම කරන්නේ 😊
@Sadadewdu08
@Sadadewdu08 3 күн бұрын
Owww ඒක ලස්සනයි skin colour එකත් එක්ක මැච් උනානම්
@PraboDini
@PraboDini 4 күн бұрын
මෙ කොහෙද cafe eka akki
@Heavensightkitchen
@Heavensightkitchen 3 күн бұрын
wallet eka kiyanne pirimi malayi pawich hi karana ekata.gahanu lamayi pawichchi karana ekata wallet koyanne naha
@SudharshinidharshikaFernando
@SudharshinidharshikaFernando 4 күн бұрын
Me gedara inna ammata meyata kiyala denna barida mhema vikara adum adinna epa kiyala kawateyek wagei yaluwo denna lassanata adala tibuna ewa balala meyata igana ganna puluwan
@VRT-v8n
@VRT-v8n 4 күн бұрын
@@SudharshinidharshikaFernando ekit track 😂
@anujathenuwara8632
@anujathenuwara8632 4 күн бұрын
@@SudharshinidharshikaFernando minissunta dewal api kiyanneth na namuth shehara nam maha wikarayak uthsahawanthai kiyala pennanna samajeta baldu wenawa habai fake account walin awith eyage atta thathwe pennannawa
@sanjanaliyanage9265
@sanjanaliyanage9265 8 сағат бұрын
Oya hama thanama wikara widiht adage vedio kr kr yaddi minissu hithai pissu kiyl..owa anith ayath krnw thamai habai mehema chater widiht newei😂😂
@user-zv6mz
@user-zv6mz 2 күн бұрын
Aththtama oya mata kisima varaddak karanne na api hamoma sathutin lssanata inna one ❣️ (mn danne na eth samaharu asay kapi penna ) hary kohinary hary oyage adum hary uncommon kathay kano neme ekath style ekak appreciate it you can negative huthala kada vatenba epa eth oyata thawa elegant vidiyath one nm adinna puluwn ethakota thawa lassanata penewy oya ❣️✨️ GL ah thawa hair style ekath balanna mn danne na eth eka tikak vady vage 🤗
@Shakii-o6g
@Shakii-o6g 2 күн бұрын
oya fashion designing igena gaththata melo fashion ekak danne na kyl tamai oyage wada walin penne. ada kale samanya manussayekta unath terenwa oy widiht pink, orange, green match wen na kyl. fashion krnwa kynne ohe karannan wale athata ahuwena ekak adagena yana eka newei. oya skin color ekt, features, wlt, body shape ekta, adala thanata galapena widihat e wagema hariyata colors match karala adinna akke. ane mnda oya nm. oni kamin wihiluwak wenwa. oyata kyl athma garuthwayak nadd. oni ekai epa ekai okkoma YT dala views ganna hadana thanata watenna epa. ita passe dayaka sabawa panic wela kagahanwa. youtuber knk widiht oyt oya dana dewal wla wagakeema gann wenwa. balana ayt eka prshna krnn aythiykuth tynwa. good or bad comments dekama. hamawelema hoda witrak ahanna balaporoththu wennath epa minissu oyage hoda dewalata hoda kynwa wgema tamai naraka dewaluth oyt pennala denwa.tawa kenek kyn deyak ahnna bari taram oluwa udummawa ganna epa. oyage hodatamai eyala kynne. natuwa oya kohoma jeewath wunath eka balapanne oyt misak oyg viewerslta neweine.irisiya karanna taram nm kisima hethuwk na katawek mkd eyl adahas walin pawa oyata wada udin inne. samanya jeewithe aththa pennanwa kyl negative dewalui, apirisidukamai, apiliwelai samajagatha karann epa. oya podi lamayek neweine. podi babekut innwa. danwath piliwelata jeewath wenna. uthsahawantha kama witarak jeewitheta tibila madi anith dewaluth hdganna. nihathamani wenna. puluwan taram samajeta gann deyak ekathu karanna yt ekn. good luck.
@kaushifernando5870
@kaushifernando5870 Сағат бұрын
Husbandlage udau gannawata wada hodai thamun thamunge wada kra ganna eka, mn oyta asa oyage wada oya thaniyamama kraganna nisa, kathawak hatiyata katawath yatahath pathwa inna oni na, apiape wada kragannaoni
@awanthirathnayaka516
@awanthirathnayaka516 10 сағат бұрын
Akke pinterest eke balanna oyata gelapena adum design hoyaganna puluvan
@GayanChamara-q4i
@GayanChamara-q4i 3 күн бұрын
Oyata kawada hari hodata hariyanawa oyage adakuda hoyana ayata tharu penei oya naraka ganiyek unanam mukuth kiyana ekak na udaharanayakata ,piumi hansamali samitha ewage oya nane oya uthsaha wanthai eka nopenena aya gana mata kanagatui
@sayulricsitha2952
@sayulricsitha2952 4 күн бұрын
කවුරු මොනවා කිව්වත් ganan ගන්න එපා. Bade එකක් kate එකක් thiyagana කතා karana ayata වඩා, ඔයා open.
@anujathenuwara8632
@anujathenuwara8632 4 күн бұрын
Pimples aawe nattam thmai puduma karana wada walata...minissunta baninna gihin stress ekata owa enne hallo😂anika oyata adanna une fake account hadagena munissu ekka randu karanna gihin ne😂😂😂
@KavinduHeshan-gc8lz
@KavinduHeshan-gc8lz 4 күн бұрын
Puka sududa😂😂
@Anuki3736
@Anuki3736 4 күн бұрын
@anujathenuwara8632 athada mega fake account hadala wena katiya eka Randu wenawada?
@WasanaPerera-mq1mg
@WasanaPerera-mq1mg 2 күн бұрын
Oya kiyana de harima udawwak wenawa..
@Rajja_TV
@Rajja_TV 4 күн бұрын
Ayyo oya wage colors walin adum adinna epa nangi joker wage apita penne. Anika kela gilala katha karanna dear voice karaddi boru posh nathuwa ayyo issara hitapu shihara kochchara shockda😮😮😮
@chathurangikaush553
@chathurangikaush553 3 күн бұрын
Ai ane meya konde wath piraganne neththe.😢
@fgtoifftbostsrilanha1982
@fgtoifftbostsrilanha1982 4 күн бұрын
harima lassanai a aduma oyata. me kattiya irisiyawata kiyana awa ganan ganna epa oya. oyage styles harima lassanai
@Theend-w6d
@Theend-w6d 3 күн бұрын
kattiya amuthuwatawath balanawa teren nadda aduma diha
@VRT-v8n
@VRT-v8n 4 күн бұрын
ඔයා හරි ලස්සනයි කියලද හිතන් ඉන්නේ 😂 කොන්ඩෙට නිකම් හෙන වැදිලා වගේ 😂😂😂
@PradeepaSenarathna
@PradeepaSenarathna 4 күн бұрын
Pissu u....k
@HashiniNawoday
@HashiniNawoday 4 күн бұрын
අනෙ තෝ ලස්සනයිද යකෝ 😂අනුන්ට ඇද කියන්නෙ
@VRT-v8n
@VRT-v8n 4 күн бұрын
@HashiniNawoday oya mko awisila obla wge pissu gnunt hody munw 😂
@Thenukiapsara1111
@Thenukiapsara1111 4 күн бұрын
Ehem kiynn epa
@ureshanilnimi8274
@ureshanilnimi8274 4 күн бұрын
😁😁😁
@navodhyapawani8359
@navodhyapawani8359 3 күн бұрын
ක්‍රේප් රනර් කියන්නෙ බ්‍රෑන්ඩ් නේම් එක. ක්‍රේප්ස් තමයි කෑම එකේ නම
@tavinyashaguri
@tavinyashaguri 4 күн бұрын
Atthatama monada ane oya oya adina adum
@prasadikanayomi1565
@prasadikanayomi1565 Күн бұрын
Katahada hodai..ewnta adina widiya hodatama gon..government then walta yankota tikak piliwelakta yanna epei..
@abhiWijesinghe
@abhiWijesinghe 3 күн бұрын
Konde, aduma, jewellery gana mita wada hithanna akke.... Duwa unath oy diha balala ne hadenne 😢
@imashathathsarani2346
@imashathathsarani2346 11 сағат бұрын
Cetaphil eka gththe kohend
@IsharaSangeeth-n7t
@IsharaSangeeth-n7t 4 күн бұрын
රට නෙල්ලි ඒ අපි නම් කියන්නේ එහෙම
@Heavensightkitchen
@Heavensightkitchen 3 күн бұрын
sheet neweyi nangi,bus seat eka.
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 3 күн бұрын
මූන හොදනකොට කොන්ඩෙ බැද ගන්න
@VgVh-kd6lj
@VgVh-kd6lj 9 сағат бұрын
කලිසම රතු බ්ලවුස් එක කොළ කහ ෂු දෙක රෝස 😂😂😂😂වෙසක් කුඩුවක් වගේ
@avanthimal12
@avanthimal12 4 күн бұрын
අලොකා මාක්ස් දන් ඉන්නෙ විඩියො වලට මුණ දෙන්න බැරි නිසා
@Dilitharaka
@Dilitharaka 3 күн бұрын
😂 Ado No no no no…
@Cutemeee
@Cutemeee 4 күн бұрын
ක්‍රේප්,,, ක්‍රීප් නෙවෙයි
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 3 күн бұрын
Akke fash wash eke price kiyd
@nishu5111
@nishu5111 4 күн бұрын
Day vlog ekak dawoth oya kochchra banum ahnwada.poddak hithala api kiyna deth ahanna.ohoma moda widiyta adinna epa.joker kenek wage.wadagath adum tikak aragena adinna
@PradeepaSenarathna
@PradeepaSenarathna 4 күн бұрын
Hena gahapu pol gahak😂😂😂😂
@HashiniNawoday
@HashiniNawoday 4 күн бұрын
අනෙ පල බන්😂
@iroshanilmini7776
@iroshanilmini7776 4 күн бұрын
ගෙදර ගහක්ද බලාගෙන ඔයාටත් හෙන වදී .
@arrowboy5925
@arrowboy5925 4 күн бұрын
😂😂😂😂
@Crazyfeeling_nula
@Crazyfeeling_nula 4 күн бұрын
1st comment❤❤❤❤
@dinushasewwandi2004
@dinushasewwandi2004 4 күн бұрын
මල් නෙල්ලි
@dinushasewwandi2004
@dinushasewwandi2004 4 күн бұрын
Kushi dn loku bbek❤😊
@RishiniSamadhi-lc9ti
@RishiniSamadhi-lc9ti 4 күн бұрын
Cetapil eka kiyada akka...gananda 🥺🥺🥺🥺🥺🥺
@manishalakshan3775
@manishalakshan3775 4 күн бұрын
Lassani akke
@chithrakumari6236
@chithrakumari6236 4 күн бұрын
Akke baick ake wadeta keeyak gewanna onadha kiyannako.
@dinithi1409
@dinithi1409 4 күн бұрын
රට නෙල්ලි මේවට කියන්නෙ 😊
@shanikahds6647
@shanikahds6647 4 күн бұрын
Dawasin poth ganna puluwanda
@nivarthiwijewardena7922
@nivarthiwijewardena7922 4 күн бұрын
Kawadahari dawasaka uthuranna hariyanna one Amma kenekui daru patiyekui❤🥺🥰
@harshikasilva1545
@harshikasilva1545 3 күн бұрын
Vikara adumak😂
@Lionman-SriLanka
@Lionman-SriLanka 3 күн бұрын
Ubata Mokda 😂😂😂
@Sanduni-o1m
@Sanduni-o1m 2 күн бұрын
Mokadda me wikare😂
@madhushanimadhurangi8680
@madhushanimadhurangi8680 4 күн бұрын
ෙනල්ලි බිලිං
@ashasewwandhi7816
@ashasewwandhi7816 4 күн бұрын
❤❤
@ChamodiFonseka-z6v
@ChamodiFonseka-z6v 4 күн бұрын
@GayanChamara-q4i
@GayanChamara-q4i 3 күн бұрын
Ape rate ape karmeta irisiya karayo wadi
@hashi94r
@hashi94r 4 күн бұрын
හරිම ලස්සනයි ඔයාගේ ඇදුම
@avanthimal12
@avanthimal12 4 күн бұрын
😂😂😂😂
@Ruwanisiriwardhana-sw4nx
@Ruwanisiriwardhana-sw4nx 3 күн бұрын
Akki aiyw penne na ne 😊
@gayantv6256
@gayantv6256 Күн бұрын
838 ෆෝම් එක වැඩ 16
@ManjulaWickramarathna-g8c
@ManjulaWickramarathna-g8c 4 күн бұрын
❤❤❤❤❤
@nalinrathnajeewa3892
@nalinrathnajeewa3892 4 күн бұрын
hi❤
@Kyile-q9f
@Kyile-q9f 4 күн бұрын
ක්‍රෙප්
@Esh96
@Esh96 4 күн бұрын
වෙනද හබී හිටියනේ කෝ එයා
@WasanaDineshika
@WasanaDineshika 4 күн бұрын
Nelli bilin
@binupanethas3072
@binupanethas3072 4 күн бұрын
Rata nelli
@yummyhouce
@yummyhouce Күн бұрын
pissuda oyata
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 4 күн бұрын
අදුම් පිලිවෙලකට අදින්නකෝ...
@Manjulamanju-tt3rg
@Manjulamanju-tt3rg 4 күн бұрын
මල් නෙල්ලි
@ChandrikaPriyadarshani-c4d
@ChandrikaPriyadarshani-c4d 4 күн бұрын
❤❤❤❤
@sujithjayathunge8456
@sujithjayathunge8456 2 күн бұрын
Nelli bilin
@rajagurunawarathna2024
@rajagurunawarathna2024 2 күн бұрын
Rata nelli
@kavindyadilshani3297
@kavindyadilshani3297 4 күн бұрын
❤😊
@jamunamanamperi6788
@jamunamanamperi6788 4 күн бұрын
❤❤❤❤
@TanujaLakmaali
@TanujaLakmaali 3 күн бұрын
@chathurijayasinghe52
@chathurijayasinghe52 3 күн бұрын
@shanudipiysha9869
@shanudipiysha9869 4 күн бұрын
❤❤❤❤
@SurekaShamali-he6ch
@SurekaShamali-he6ch 4 күн бұрын
❤❤😊
@Thushari-k6o
@Thushari-k6o 4 күн бұрын
❤❤❤😊
@nisansalahansamali3637
@nisansalahansamali3637 3 күн бұрын
❤❤❤
අද දවසෙන් ටිකක්🌼 New Zealand
15:49
Thari perera🧡
Рет қаралды 44 М.
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 35 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
SINTO || EPISODE 37 || සින්ටෝ || 27th November 2024
19:21
Swarnavahini TV
Рет қаралды 127 М.
මහ රෑ හොර ගමනක් - VLOG 353
19:48
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 110 М.
Visekari | Episode 28 - (2024-11-27) | ITN
20:19
ITN Sri Lanka
Рет қаралды 132 М.
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 35 МЛН