KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Visekari | Episode 29 - (2024-11-28) | ITN
20:34
වීර ඉරෝ පුතා | VIP | Episode 02 - පළමු බැල්මෙන් ඇතිවූ ආදරය | IRO Ft.Sansala @FrogDVlogs
18:35
How to treat Acne💉
00:31
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
It’s all not real
00:15
Visekari | Episode 28 - (2024-11-27) | ITN
Рет қаралды 567,449
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 317
@Ruvini-tn2kf
Ай бұрын
අනේ එ වාගේ නැන්දම්මාලා හැමෝටම ලැබෙන්න ඔනි🙏 අර වාගේ පිරිමි නොහොත් පිරිමි භාග කාටවත් ලැබෙන්න එපා🙏
@Niroshapriyadarshani-l1s
Ай бұрын
akanm atha gadra ganiyek eddi thwath ganiyeka aka inna pirimita he na gahanwa
@udeshikaruwanmali1718
Ай бұрын
තමන්ගේ අම්මා, තාත්තා, හම්බවෙලා තීරණයක් ගන්න කම් කවදාවත් තමන්ගේ ජිවිතේ පිරිමි වෙනුවෙන් පුජා කරන්න එපා ❤️
@wandanasamadi7813
Ай бұрын
වාසු කියන චරිතය හරිම අහිංසකයි ඒ වගෙම voice එකත් හරිම ලස්සනයි
@SeyaJeewanthiMendis
Ай бұрын
එයා ඇඩ් වළ හඬ කවනවා නේද ..ගෝයා බොඩි මික්ස් එකේ
@nirmalasamanmalee6752
Ай бұрын
ඒ නිලියගෙ නම මොකක්ද ?
@chandimaharshani995
Ай бұрын
eyata sekai aruva
@nandaninadani
Ай бұрын
ඔව් නේද එයාගේ කටහඩ ගොඩක් ලස්සනයි💗@@SeyaJeewanthiMendis
@nethmisansala-py9mf
Ай бұрын
පවතින අයහපත් කාළගුණයෙන් මගෙ රට 🇱🇰🇱🇰🇱🇰 ආරක්ෂා වෙිවා 🙏
@Takashidayo---
Ай бұрын
ගෑනි රවට්ටලා වෙන ගෑනු එක්ක නිදාගන්න පිරිමින්ට වාරික වශයෙන් හෙන ගහන්න ඕන.
@SriyaAbesinha-q9w
Ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@D.M.P.Kaushalya
Ай бұрын
අනිවාර්යයෙන් මගේ husband ඇතුලු ඒ වගේ බලු කම් කරන හැම පිරිමියෙක්ටම
@LasanthiAnuradhaAnuradha
Ай бұрын
@@D.M.P.Kaushalyaඅනිවාර්යෙන්ම ❤ ඔයා ගණන් ගන්නේ නැතුව ඉන්න ඔවාගෙ රිටන් හමිභ වෙනවා
@D.M.P.Kaushalya
Ай бұрын
@@LasanthiAnuradhaAnuradha 😒 hmm
@dilukshimeenu-li3ii
Ай бұрын
අම්මපා
@trueliving8334
Ай бұрын
ඒ උනාට අපි මෙ වාසු තරම් අහින්සක වෙන්න හොද නෑ.
@AsnkaSenavirathna
Ай бұрын
Wasuge ahinsakai paka
@frinhndogeetha1534
Ай бұрын
අනිවාර්යයෙන් ම
@DasuniSavindi-j1m
Ай бұрын
එයා ඉවසනවා .අහින්සක කම දෙපිටින් යයි බලන්න්කෝ අහු උනාම😊
@trueliving8334
Ай бұрын
@@AsnkaSenavirathna real newe drama ekata bro
@dinushiyasara7564
Ай бұрын
රෙඩ් මමී නම් ඕන චරිතයක් සුපිරියටම කරනවා❤
@dilrukshidisanayaka8998
Ай бұрын
රතු අක්කාගේ චරිතෙ නියමෙට කරනවා.. ඇය දක්ෂයි. ❤️
@madhavipraneethi9872
Ай бұрын
නැන්දම්මා හොද තැන්වල මිනිහා හොද නෑ...මිනිහා හොද තැන් වල නැන්දම්මා හොද නෑ....😂😂😂
@rasikamunasingha4155
Ай бұрын
Eka nam eththa
@akenyastory
Ай бұрын
Sirama kathawak 😊❤
@ChinthakaHerath-cm3lt
Ай бұрын
නැන්දම්මා කොච්චර හොදයිද.එත් මිනිහා🫢 වැඩක් නෑ කියලා 😂😂😂
@madhavipraneethi9872
Ай бұрын
නැන්දම්මයි,මිනිහයි දෙන්නම හොද තැනක් තියෙනවනම් ලෝක පුදුමයක් ....
@SewwandiWasala
Ай бұрын
@@ChinthakaHerath-cm3lteka nam athta tamai
@salgadojanijanisalgado729
Ай бұрын
පවතින අයහපත් කාළගුණයෙන් මාගේ රට අරක්ෂා වේවා
@telenahmed6954
Ай бұрын
බුදු සරනයි
@PurnikaErandhi-ei6ze
Ай бұрын
Budusaranai🙏🙏🙏
@ashenkavinda5025
Ай бұрын
බුදුසරණයි සියලුම දෙනාහට 🙏🌸🌻🌺💮🌼💐🙏
@manoharijayasingha2940
Ай бұрын
වාසු වගේ චරිතයක් වෙන්න අපිටත් බැරි ඇයි දෙයියනේ 😅😅😅...මේ වගේ මිනිහෙක් හිටියනම් මට මෙලහකට ඒ මිනිහා ඉවරයි 😂😂😂😂
@pradeepsandaruwan9507
Ай бұрын
පව් වාසු😢.එයත් මං වාගෙම ඉවසන කෙනෙක්.ඉවසලා ඉවසලා බැරිම තැන.හොඳ හෝ නරක තීරණයක් ගන්න වෙනවා.ඒත් මට දැන් වැරදිලා නෑ❤❤.
@shanigayathri7897
10 сағат бұрын
Rathu akka ehema ragapaddinam harima adaraniyai eyage charithe❤❤❤
@nethuswetha2490
Ай бұрын
වාසුට නැන්දම්මා මාර ආදරෙයි වගේ ❤
@jiwithemdukak6156
Ай бұрын
වටේ යන පිරින්ට හැදෙන්න මේවා දන්නේ ඔන්න 😂😂😂
@KawindaWikum
Ай бұрын
අනේ එ නැන්දම්මා ❤
@jananisoornima2237
Ай бұрын
සදනි වගේද වාසුගෙ ලස්සන ❤
@Ibetter897
Ай бұрын
චේතියට හොද දෙයක් වෙන්න ඕනේ අහිංසක ගෑනු රවට්ටනවට 😢
@ruwanhettiarachchi6980
Ай бұрын
දරුවව ස්කෝලෙට දාලා ටික කාලයක් යද්දී උගන්වන්න සල්ලි ඕනේනම් කුඩු විකුණපන් කියලා බිස්නස් එකට ගන්න යන්නේ ..
@NasaCenter-jj6jy
Ай бұрын
එකනම් හොද නැහැ අප්පා
@NandaHapugoda-gz5cj
Ай бұрын
නැන්දම්මා niyamai ane ,,
@shameegar4739
Ай бұрын
දැන් නම් පාරෙදි මේ ප්‍රොෆෙස කාරයා දැක්කොත් මම ඉන්නෙ උගේ හෙම්බට අනින මානසිකතවයක..🫢
@renokaajitha7240
Ай бұрын
ගැනු අපි කොයිතරම් නම් අසරනද ඔය වාගේ පිරිමි කොච්චර ඇති ද පව් වාසු එයා හරිම ආදරෙයි එයාට අන්තිමට ගැනු දෙන්නම නැති වෙනවා ඒක තමයි ඇත්ත 👍
@MasushaniMadu
Ай бұрын
Achchara හොඳ අම්මා කෙනෙක් ගෙ පුතෙක් ද කියලා හිතෙනවා මෙ ප්‍රොපෙශ.....
@Unethma
Ай бұрын
වාසුට ලස්සන කටහඩක් තියෙන්නේ
@AppKwt-f3t
4 күн бұрын
රතු අක්ක මරු ඕනම චරිතයක් ඉතින් ❤❤❤❤
@yethminbinuka3796
Ай бұрын
ඔන්න ඔකට තමා ජාතකෙ හොයන්නෙ නැතුව හුකගන්න යන්න එපා කියල🤣
@AsnkaSenavirathna
Ай бұрын
Jathake thibbath h epa. Marry karanakm.jathake thibbta wadak na anala panina jathiye ballonta ahu unahma
@TharinduDananjaya-se4fy
Ай бұрын
රුවී නම් පට්ට චාම් අනේ❤❤❤❤
@PriyangikaSanjeewani-c6z
Ай бұрын
Wasuu pauu ane 😢😢😢😢😢❤❤❤❤❤
@thanujadilrukshi2301
Ай бұрын
ඊයා මේ වගේ පිරිමි හැදිගෑවිලා යන්න ඕනි😅
@AnalysisPerera-ez1cn
Ай бұрын
අපරාදෙ මේකට විසේකාරි කියල නම දැම්මේ. ප්‍රොෆෙසර් මැනි පෙන්නන්නේ ප්‍රොෆෙසර් කියලා දාන්න තිබුණා.
@chandilu240
Ай бұрын
සාමනයෙන් අනිත් අයට කර ගන්න පුලුවන් වැඩත් ඔය වගේ දෙකට තුනට නැමිලා කරලා දෙනවට කැම්පස් වල හොඳ වචනයක් කියනවා. ඒ තමා "ජෝන් වැඩ කරනවා" කියලා..ඔහොම උයලා, බත් බෙදලා, ඒක මල්ලටත් දාලා දෙන්න නම් ඉතින් මෙහෙම මල් කතාවකම වෙන්න ඕන.එහෙම නැත්තම් එක දවසක් දෙකක් කරයි ඔහොම.මෝඩකම ඇරෙනකන්.😅
@samarsalah5329
Ай бұрын
නොදකින් මෙහෙම මිනිස්සු අපිට විනේත් ඔයටිකතමයි කලකනිනි පිරිමි අයේනමි කවදාවත් ඒපා
@shanigayathri7897
10 сағат бұрын
Mehema nandamma kenek hambunanam dewiyane ❤❤❤
@anju앙추
Ай бұрын
Maru campus kella😂😂
@hansishehanonline7541
5 күн бұрын
අනේ මටත් ඒ වගේ ආදරණිය අම්මා කෙනෙක් හිටියා නම්.😢
@MaduKaushalya-pu6sm
Ай бұрын
අර කෙල්ල පව් 💔🙂 අවසානේ ඒ කෙල්ලට තමන්ගේ ජිවිතේම නැ
@PriyaDineshaWanniarachchi
Ай бұрын
ගොඩාක් ganu aya thaniwenne thawath ganiyek නිසා .me wage අපරාධ කොච්චර nam වෙනවාද .nodakin me wage උගතුන් ballo wage දකින්නට ලැබෙන එක ..❤❤
@PradeepaRathnayake-y1s
Ай бұрын
මේ කතවෙන් තෙරුම් ගන්න ඕනි ගැනු ඕන වටවඩා අහිංසක වෙන්න ඔනිත් නැ .තමන්ගෙ මහත්තයා කියන දේවල් සීයට සීයක් විස්වාස කරන්නත් එපා කියන එකයි.
@LM-no4sz
Ай бұрын
Nandamm hodai putha thma upset😂❤
@induwaranavanjith2090
Ай бұрын
අනේ මල් කුස්සියටමයි දාන්නෙ❤️
@slsasindu1332
Ай бұрын
Afredige acting maru
@Lalani-r2h
Ай бұрын
රතු අක්කා සුපිරි ඇක්ටින් 👌😊
@LathaGamage-bp5bj
Ай бұрын
මම මේකතාවෙ ආසම රතුඅක්කට.එයා එන්න හදන්නෙ වෙනමොනවටවත් නෙමේ.ලමයව ඉස්කෝලෙට දාල ඒඋදව්වෙන් ඉස්කෝලෙ ලඟ බිස්නස් එක පටන් ගන්න.බත් කොක්ක නිසා මාශි රතුඅක්කගෙ දුව කියල දැනගන්නව.
@nimashafernando2203
Ай бұрын
very nice❤
@chandaniperera5734
Ай бұрын
චෙිතිය වැද ගත් වැඩක්😂😂😂😂😂😂😂
@sithyalkamya1253
Ай бұрын
කෙල්ලන් ගේ පෙට්ටි කඩන එක
@RajithPrasanna-g4g
Ай бұрын
Mashie hari kapati pau uwii ekige wada okkoma kragannwa 😬🙄
@sethasetha4322
Ай бұрын
ඔහොම තමයි ජිව්තෙ නෙදපවු 👍👍👍👍👌👌👌
@SriyaAbesinha-q9w
Ай бұрын
මේකී අනිවාර්යයෙන්ම බඩ ගෙඩියකුත් අරගෙන තමයි ලව් එක ඉවර කරන්නේ එහෙම නැත්නම් ප්‍රොපශරයාගේ පව්ල කඩලා තමයි පස්ස බලන්නේ නොදකින් විතරක් මේ වගේ එව්න් නම්
@hansikawshalya3199
Ай бұрын
E kellada weradi😂 pw nda professor
@SriyaAbesinha-q9w
Ай бұрын
@hansikawshalya3199 කෙල්ලක් දැන ගන්න ඕන පිරිමියෙක් කතා කරපු පලියට හොටෙල් ගානේ නොයා ඉන්න
@ytqueen20
Ай бұрын
😂😂😂 අනේ අම්මේ.😂😂
@NadeeWitharana
Ай бұрын
සැබෑ ජීවන අත්දැකීම්
@NandaHapugoda-gz5cj
Ай бұрын
Chethiya ,,ge wife අහිංසක wadi නැද්ද
@lakshmidissanayake-cx8uq
Ай бұрын
Wedi onewatath wada🙆♀️🙆♀️
@backtoschool4234
Ай бұрын
එන්න එන්නම්ම මේ කතාව දැන් ට්‍රෙන්ඩ් වෙලා
@NirosaSriLanka
Ай бұрын
Amoo aka atta baladdit aswalata kadulu awa😢😢😢😢
@sriyanidamayanthi4645
Ай бұрын
අනේ රතු අක්කා මරැ නියමට රගපානවා
@hirunikaushalya8798
Ай бұрын
Me kathawe hriyata baluwoth wasuta wada paw ishii, eya rawatila inne aththatama adaren andawela kellekta watinama de pawa nathi karagena, eya dawasaka dana gaththama me hamadema denne lamai inne minihekta kiyla paw, wasuta wada asarana wenawa ethakota ... Meka drama ekk unath ganu lamaita hoda adarshayak ganna puluwan
@lax8484
Ай бұрын
අනේ මංදා මට හිතෙනවා වාසු අර මිනිහගේ දරැවෙකුත් ඉද්දි කලිං කසාදේ කැඩුවද කියල දැන් ඒකට දඩුවම විදිනවද කියල
@සුදුබෝලේහ්
Ай бұрын
Rathu akkage nangige minihath me propisa karayada kiyalath hithenawa
@sandhunikawejerathne5911
Ай бұрын
@@සුදුබෝලේහ්oww මටත්
@ShaniKathilak
Ай бұрын
Rathu akka 😂😂😂😂😂😂😂
@Dona-w3z
Ай бұрын
රතු අක්කගෙ චරිතෙ නම් නියමෙට කරනව
@chamilaudayakumari384
Ай бұрын
Den beluwama wisekari yaso newei ishara
@madurangakusal2472
Ай бұрын
ඉෂාරා විසේකාරී නෙමේ මෝල්කාරි
@Ngst2223
Ай бұрын
😂😂
@isharamaduwanthi9002
Ай бұрын
ඉෂාරා 😪😪😪😪
@mangalikaabeywickrama9052
Ай бұрын
@@madurangakusal2472😂😂😂😂😂😂😂
@asokanandani6866
Ай бұрын
Na na professor 😅
@udeshikaruwanmali1718
Ай бұрын
රතු අක්කා චරිත නියමයි ❤️
@anuradharoshani6511
Ай бұрын
ප්‍රොපෙස ලගදිම තුන්වෙනි බබත් හදයි වගේ.
@DhchfkgjfXbcbxhf
Ай бұрын
ඉවල් විනාශ කරලා විහින් අමාරුවේ වැටෙන උන්ට පව් කියන්න නරකයි
@ThenuThenu-r3f
Ай бұрын
වාසුගෙ කොටස් වැඩ්පුර දාන්නකෝ
@ShiromiAnuruddika
Ай бұрын
රතු අක්කා මොකද මේ එක පාරටම වෙනස් වෙලා,, කොහොම උනත් දෝනියටයි, පොඩි අක්කයි හොදක් උනොත් නම් හොදයි..
@PriyankaBandara-iv1lv
Ай бұрын
එයා වෙන අරමුනකින් ඕවා කරන්නෙ
@DevikaMuthukuda-x3b
Ай бұрын
Oya ganiwa විස්වාස කරන්න ba.kudu business කරන නිසා
@HansikaMalshani
Ай бұрын
අනේ අම්මපා මට මෙහෙම තාත්තෙක් හිටියා නම් පව් පින් බලන්නේ නෑ හිර ගෙවල් 7ක යන්න හරි දෙකෙන් එකක් කරනවා 😡😡😡😡
@HansikaMalshani
Ай бұрын
@DSithu1218 e oya mn gena dnne neti nisane ohom kiynne 😂
@kumarichandrika5198
Ай бұрын
😂😂😂😂
@AVsFan2022
Ай бұрын
ආනන්තරිය පාපකර්ම කරන්න හිතන එකත් පවක් බං. එහෙම තාත්තෙක් හිටියත් ඒ පව් එයාටම අරං යන්න දෙනව මිසක පැත්තක ඉන්න උඹ කරේ තියාගන්න එපා මචං. අපරාදෙ.
@muthuganganadisanayaka
Ай бұрын
විසේකාරිට ගැලපෙන්නේ මිශෙල් දිල්හාරා අක්කි...
@udeshikaruwanmali1718
Ай бұрын
ඉසී ගොඩක් වාසනාවන්තයි හොද යාලුවෝ දෙන්නක් ඉන්නේ පව් 😢ඉෂි දන්නේ නැ නේ චෙතිය බොරු කාරයෙක් කියලා
@IsadSasanka-d8v
Ай бұрын
Me wage pirima hambenna one ahinsaka kollo rawttana ganunta 💔
@MishelSudeera
Ай бұрын
Lassana drama ek🥰chethiya mru 😅😅
@sawrnamaliperera6447
Ай бұрын
සොක් නැන්දම්මයි ලේලියි ❤
@luckyveeraman2611
Ай бұрын
චේතිය අපිට ගෙදර ඉන්නත් නැති කරනවා 😅
@nilushapriyanka2752
Ай бұрын
Parissamen 😂
@RasikaJayasingha-b4m
Ай бұрын
😂😂
@thusharafernando5990
Ай бұрын
මේ තරම් ආදරේන් නැන්දාම්මා ලේලිලා මං නම් දැකලා නැහැ
@ThamiraSadamali
Ай бұрын
අපේ නැන්දම්මත් මේ වගේ.❤
@RasangiNuwani-rz9mc
Ай бұрын
Mashige acting maru ane
@sujanimenakaweerapperuma7059
Ай бұрын
රතු අක්කා ❤️❤️❤️
@Jana_ni
Ай бұрын
Dheera gei yasho gei scene one....
@ChanikaCreativity
Ай бұрын
OW, Mal Manikeh Lassani Shahh❤
@AthapaththuMadusanka
Ай бұрын
Wasuge නැන්දම්මා hodai
@vijasundara3054
Ай бұрын
Lasni..asoka...akka...ham..daram...akama❤❤❤❤❤❤osla...ida...piuyna...wadui😂❤❤😂😂
@SandeepaniWeerasekara-o4v
Ай бұрын
Badapu aya kiyannko aththatama godak pirimi me professor wageda🥲
@SamanthikaKumuduni-g1k
22 күн бұрын
Na....Hoda Aya innawa.naraka Aya wadi... daruwanta adare ammata adare pirimi wiftath adarei.hora ganu passe yanne oya katawath gaurawayak Nathi aya
@TharushiNethmini-ln2sg
Ай бұрын
My university ❤️
@sandunirandika3737
21 күн бұрын
Me wage lecturers la hitoye nene😅
@dilaweer4260
Ай бұрын
ooooooo cuuuuuuteeeeee
@rollamolla-rq1gt
Ай бұрын
එරායි දිරායි❤❤ කො මාෂි තමා මේ කතාවේ ලස්සනම❤❤
@HarshaniMadushika-f1j
Ай бұрын
චේතිය වනචරයා ඉක්මනට යහමගට ගන්න 😁කතාව බලන්න එපා වෙනවා😅
@MihiriFernando-u9x
Ай бұрын
😂😂😂
@ytqueen20
Ай бұрын
රතු අක්කා හොදකට නෙවෙයි 😂😂
@nalakaindrakumara1141
Ай бұрын
මෙි කතාවෙ මහාචාර්යතුමා ගන්න සැප ගැන මොකක්ද හිතෙන්නේ . විශ්ව විද්‍යාල ජීවිතය හරියටම බටහිර රටවල වගේ ලිවින් ටුගෙදර් කියල මට හිතෙන්නේ .
@imeshakumaridissanayaka693
Ай бұрын
Genu api piriminta rewetenawa.rewettuwoth unta hariyanne.api pana aran love karanne
@scKarunarathna
Ай бұрын
❤
@LasanthikaMaduri
Ай бұрын
Godak enne mahema pirimi thama ethin
@kumarialwis8127
Ай бұрын
Loken hangagena, hithin wada windina gehenu koi tharan innawada😢
@PiumiKalpana-cp6lj
Ай бұрын
Mage ජීවිතේ man කාලයක් widapu අත්දැකීමක් dan eya mage ළඟ na e ganith එක්ක paul කනවා mai දරුවෝ දෙන්නයි තනි වුණා
@ChamindaPremathilaka-u4i
Ай бұрын
Mehema nandammla koheda😢 inne
@vishariperera9161
Ай бұрын
Ape gedara innawa❤
@IshaIsha-wx9dp
Ай бұрын
Innawa ape nendammath ehemai ane...mage muna iba gaththa gamanmai inne😂😂😂
@dilrukshichandrathilake9634
Ай бұрын
Mata Innawa❤
@NadiNadika-rv7zw
Ай бұрын
ඉන්නවා අපිත් ඔහොම සතුටින් ඉන්නවා
@achinianupama535
Ай бұрын
Matath innawa 😊
@ApsaraTharini-qp4vh
Ай бұрын
❤❤❤❤
@AnojaKumari-q2y
Ай бұрын
Appredi maru
@imeshakumaridissanayaka693
Ай бұрын
Anee rathu akka harima hodai a salakana widiyata.awankawanam hodai.
@NilukaKumari-q4l
Ай бұрын
Yako yaso ,mashi madamla wagene ine ara lamayata udau karanne nane
@DevikaMuthukuda-x3b
Ай бұрын
Apooo me මිනිහා nan on na.sadaniwa ata ගානවා හොඳට
@harithawijewardene5448
Ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾
@dismimaheshika3770
Ай бұрын
Aiyo aiyo
@AthapaththuMadusanka
Ай бұрын
Wasu❤
@Ireshageethanjali-f1b
Ай бұрын
Rathu akka Honda kata nemei. Sudu akkawa kudu walata here yawanna da kohedo hadanne
20:34
Visekari | Episode 29 - (2024-11-28) | ITN
ITN Sri Lanka
Рет қаралды 543 М.
18:35
වීර ඉරෝ පුතා | VIP | Episode 02 - පළමු බැල්මෙන් ඇතිවූ ආදරය | IRO Ft.Sansala @FrogDVlogs
iRO
Рет қаралды 612 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
38:46
Sihina Genena Kumariye | Episode 40 | 2020-06-07
Hiru TV
Рет қаралды 223 М.
20:00
Visekari | Episode 66 - (2025-01-21) | ITN
ITN Sri Lanka
Рет қаралды 263 М.
21:01
PIRIMI LAMAI || EPISODE 49 || පිරිමි ළමයි || 21st January 2025
Swarnavahini TV
Рет қаралды 258 М.
7:45
මනමාලයට දුන්න Suprice Dance එක 💍❤️ #suprice #dance #wedding #goals #fypシ゚ #favorite #trending #trend
Mr & Mrs Travel Seekers
Рет қаралды 4 М.
41:19
Dеvona 18-qism (milliy serial) | Девона 18-кисм (миллий сериал)
Xon Films
Рет қаралды 52 М.
16:01
හනිමූන් | @naughtyproductions
Naughty Productions
Рет қаралды 658 М.
19:41
Visekari | Episode 04 - (2024-10-24) | ITN
ITN Sri Lanka
Рет қаралды 479 М.
8:21
අනුත්තරා මියයාමට පෙර සැමියා සමග කල අවසන් වීඩියෝව මෙන්න / Anuththara Sirimanna
Lanka Times 24
Рет қаралды 57 М.
32:53
Dubai shopping vlog🛍️🛒// කුනාෆා doughnut 🍩🥵// habibi කෙනෙක් උන දවස🙊❤️🇦🇪
Yohani Hettiarachchi
Рет қаралды 171 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН